පියවර 3 කින් ඉතා තදින් මෛත්‍රී භාවනාව කිරිම සහ පින් දීම .

  Рет қаралды 197,201

Psychic School මායා පාසල

Psychic School මායා පාසල

Күн бұрын

මෛත්‍රී භාවනා පන්තියට එන්න .
ටෙලිග්‍රැම් group එක .
පහත link එකෙන් ඇතුළු වෙන්න .
ඊට පස්සේ join එක touch කරන්න
t.me/mettaone2021

Пікірлер: 394
@udeshikathalgaswaththa8311
@udeshikathalgaswaththa8311 3 жыл бұрын
ගොඩක් ස්තුති සර්.ආසාවෙන් භාවනාව කලේ.ඇස් දෙකට කදුලු ආවා සර්.හරිම සතුටුයි.සර්ට ගොඩක් පින්.
@priyangikadissanayake1636
@priyangikadissanayake1636 3 жыл бұрын
සර් නම් මිහිපිට සිටින දෙවි කෙනෙක්.අපව යහපත් මගට යොමු කරන ඔබතුමාට ගොඩාක් පින් .ස්තුතියි ...ස්තුතියි .මේ මුලු විශ්වයට ම ස්තුතියි ....ස්තුතියි ...ස්තුතියි .
@sirimaliyanage7505
@sirimaliyanage7505 Жыл бұрын
මහත්මයාණනි ඔබතුමාව හමුවීමට ඵන්න පුලුවන්ද? ඔබ ඉන්නේ කොහේද කියා දැනුවත් කරන්න පුළුවන්ද? ග්ලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව.
@senu1501
@senu1501 Жыл бұрын
කලුබෝවිල sir ennwa
@lakmalilakmali1146
@lakmalilakmali1146 3 жыл бұрын
ගුරුඋතුමනි මා මේ ජීතේ කරන ලද සියලු පින්නවල ආනිසන්ස බල මහිමයත් ඔබ තුමටත් අනුමෝදන් වේවා මම පෙර කරන ලද පින් බල ම්හිමද ඔබ තුමාට අනුමෝදන් වේවා ඔබ තුමාට සන්සාර දුකින් අත් මිදෙන්න මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි සියලු දෙවියන්ගෙ ආරක්ෂාවයි
@dayaranjith9997
@dayaranjith9997 3 жыл бұрын
(((අසිරි සර් ඔබතුමන් ගොඩක් පිං ලැබෙිවා!!!🙏🙏🙏 ඔබතුමන් නිවන් දකිනාතුරා අපි අතරේම අපේවෙලා ඉපදේවා🕯️🕯️🕯️🌹🌹🌹🙏🙏🙏 )))
@julgodamanagenadeera733
@julgodamanagenadeera733 2 жыл бұрын
Sìr hide deyak Karen's.obatumata godak pin man tan hamadama karanawa. Obatumata teruwan saranai. Devipihitai. Ok
@dayaranjith9997
@dayaranjith9997 3 жыл бұрын
(((සාදු!!!🌷සාදු🌷🌷 සාද!!!🌷🌷🌷 රංජිත් වන මම මෙි මෛතිු භාවනාව සවන්දිමෙන් භාවනාව කිරිමෙන් ... මම නිවන් දකිනාතුරා සංහල බොද්ධයෙක් වෙලාම ඉපදේවා!!!!!!! මමත් මගෙ පවුලේ අයත් මගෙ මවත් නිරෝගිමත්ම වෙිවා!!!!!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏)))
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 Жыл бұрын
මා කර ගත්තා වූ යම් කිසි පිනක් වේනම් ඒ පිං බලෙන් ඔබ තුමාට නිදුක් නීරෝගි දීර්ගායු ලැබේවා ඒ පිං මාගේ ඉෂ්ඨ දේවතාවට ද අයිති වේවා ගණ දෙවියන්ගේ පිහිට ආරාක්ෂව නිරතුරු ලැබේවා 🌹🌹🌹❤️❤️❤️❤️✈️✈️
@dayaranjith9997
@dayaranjith9997 3 жыл бұрын
((((🙏🙏🙏 පිංවත් අපේ ආසිරි SIR ට අනන්ත අපුමානව පිං ලැබිවා!!! අසිරි සර් ඔබතුමන්ට පවුලේ අයට සැම විටම තෙරැවන් සරණයි !!!🙏🙏🙏)))))
@stellathilakarathna9224
@stellathilakarathna9224 2 жыл бұрын
God bless u sir thank u so much budu sarani
@dinushapriyadrshani5337
@dinushapriyadrshani5337 Жыл бұрын
පින් සිද්ද වෙනවා
@nipunimadhushani1469
@nipunimadhushani1469 3 жыл бұрын
ඔබතුමාගේ මේ මහඟු පුණ්‍ය දායාදයට සියක් වාරයක් පින් සිදු වේවා!!! ස්තූතියි සර්!!!
@hmapa4464
@hmapa4464 3 жыл бұрын
Excellent service and thanks for the shortandsweet
@swarnakanthi6972
@swarnakanthi6972 3 жыл бұрын
Wish you happy birthday sir God bless you always
@kaushanranawaka8618
@kaushanranawaka8618 Жыл бұрын
Me nawanawata yomu wena atharadi wiwida akaraye neth dakinnata labenawa a aiya
@dilrukshisadamali4112
@dilrukshisadamali4112 Жыл бұрын
@@hmapa4464 ju
@madhushikakumari6602
@madhushikakumari6602 26 күн бұрын
​:::....:.:: :..........:....:.......... i🎁 🎁i🎁🎁🎁
@manjulasirisena4430
@manjulasirisena4430 3 жыл бұрын
මෛත්‍රී භාවනාව කලා ඔබ තුමාට බොහෝම පින්.සුභ උපන් දිනයක් වේවා..!
@pradeepikapriyankarage120
@pradeepikapriyankarage120 3 жыл бұрын
සුබ උපන් දිනයක් වේවා සර්. මේ වීඩියෝ එක මගේ ලොකු බලා පොරොත්තුවක් වෙලා තිබුණේ.අද එය ඉෂ්ට උනා. ඔබ තුමාට ගොඩාක් පින්. ඔබ තුමා අපිට මිහිපිට දෙවි⁣ කෙනෙක්.
@prasangiumayangani429
@prasangiumayangani429 3 жыл бұрын
සුබ උපන්දිනයක් වේවා සර් තෙරුවණ් සරණින් ගණ දෙවියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා .....
@samasmanel7762
@samasmanel7762 3 жыл бұрын
සර්ට ගොඩක් පිං සිදු වෙිවා නිදුක් නිරෝගි සුබ උපන්දිනයක් වෙිවා 🙏🙏🙏
@ranjanisilva8577
@ranjanisilva8577 2 жыл бұрын
හරීම සැහැල්ලු වක් දැනුනා ඔබ තුමාට ගොඩක් පින් බුදු සරණයි සියලු දෙව් ආරක්ෂා කර ත්වා දීර්ඝායු වේවා නිදුක් නීරෝගී සුව ලැබේවා. 🙏🙏🙏
@sangeethakumarasinghe9491
@sangeethakumarasinghe9491 3 жыл бұрын
සර් මුළු ශරීරයටම මොකක්ද වුණා මට හුඟාක් ඇඬුණා හිතට අමුතුම ශක්තියක් ලැබුණා එහෙම දැනුන සර්ට ගොඩක් පින් සිද්ද වේවා මේකට මාව යොමුකර සර්ට නැවත නැවතත් පිං සිද්ධ වේවා
@ajanthawickramanayaka5409
@ajanthawickramanayaka5409 Жыл бұрын
la
@user-rx7xr9sf1t
@user-rx7xr9sf1t Жыл бұрын
Obata godak sthuthi sir
@sumanawathikulathunga1909
@sumanawathikulathunga1909 8 ай бұрын
​❤ 7:59 mlìq ❤x6😊 😮,ķdlp❤ñ8 0l#.... 7❤0❤ķ😅. B❤k jiì❤no😅@@ajanthawickramanayaka5409
@priyadharshanibulathsingha2951
@priyadharshanibulathsingha2951 3 жыл бұрын
සුභ උපන්දිනයක් sir, විශ්වය සහ ගණ දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා. ස්තුතියි ඔබතුමාට.
@rooricreations5497
@rooricreations5497 3 жыл бұрын
ඔබ ඇතුළු සියලුම 🌎 ලෝක සත්ත්වයා සුවපත් වේවා !!!
@pabodhagothami2981
@pabodhagothami2981 Жыл бұрын
හිතට දැනෙන සැනසීම අනන්තයි අප්‍රමාණයි මේ භාවනාව කරද්දී සමථ විදර්ශනා වැඩෙනවා. බොහෝ කුසල් රැස් වේවා මේ භවයේදී ම මාර්ග ඵල පසක් කිරීම සඳහාම ඔබ තුමාට මේ කුසල් හේතු වේවා තෙරුවන් සරණයි 💐
@subadrajayalath1387
@subadrajayalath1387 3 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.....
@hashiahangama3153
@hashiahangama3153 3 жыл бұрын
සර්ට සතර අපායෙන් මිදිමට මේ පින හේතු වාසනා වේවා
@dulanigunawardana6036
@dulanigunawardana6036 3 жыл бұрын
සුභ උපන් දිනයක් වේවා ඔබතුමාට!!!
@GaminiDisanayaka-o8q
@GaminiDisanayaka-o8q 27 күн бұрын
13:07
@denethsamadi1879
@denethsamadi1879 3 жыл бұрын
Oba thumata suba upan dinak wewa niduk nirogi suwaya labewa siyalu roga duru wewa oba thumaa kiyandi hadawathinma kiyanna kiyala manehema karahama as deken kaduluth awaa oba thumata bs
@user-yq8po4cf1p
@user-yq8po4cf1p 8 ай бұрын
තෙරැවන් සරණයි ඔබතුමාට .හරිම වටිනවා.හිත සැහැල්ලු විගියා.හරිම අපුරැයි.ඔබතුමා කියාදෙන ක්‍රමය හරි.අපි දන්නේ නැහැ අනන්ත සසරේ පටන් අපි කාට වැරිදි කරලාද කියාත් එසේ එහෙයින් මෙහෙම මෛත්‍රී භාවනාව කියා දිම ඔබතුමාට බොහොම පිං කුසලයක්ම වේවා.නිර්වාණ ශාන්තියම ලැබිමට හේතුවේවා
@Buddhist_Counseling_Service
@Buddhist_Counseling_Service 3 жыл бұрын
සුභ උපන්දිනයක් වේවා sir, ගොඩක් පින් මෛත්‍රී භාවනාව කියා දුන්නට
@ruwandikagunawardana9918
@ruwandikagunawardana9918 3 жыл бұрын
සර්ට සතර අපායෙන් මිදීමට මේ පින හේතු වාසනා වේවා.......... අපිව සතර අපායෙන් මුදවා ගන්න සර් මේ හැමදේම අපිට කියලා දුන්නට සර්ට ගොඩාක් පින්........ තෙරැවන් සරනයි....ගනදවි පිහිටයි........
@useruse567
@useruse567 11 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ඔබට මහත්මයා. ඔබට උතුම් නිර්වාණය පිණිසම mae කරනා පින් හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@dilshaninuwanthikadilshani2479
@dilshaninuwanthikadilshani2479 3 жыл бұрын
සුබ උපන් දිනයක් වේවා! සර් ගොඩාක් ස්තුති සර් ගොඩාක් පින්
@mpjayakodi5307
@mpjayakodi5307 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් .සුබ උපන් දිනයක් වේවා sir .🙏🙏🙏
@dayanirandeniya4429
@dayanirandeniya4429 3 жыл бұрын
සර්ට ගොඩක් ස්තුතියි ..නිදුක් නීරෝගිමත් වාසනාවන්ත අනාගතයක් වේවා ...තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබෙිවා ..අපිට මෙ දේවල් කියල ..පහදලා දෙනවට...
@sonalihughes2657
@sonalihughes2657 3 жыл бұрын
සුබ උපන්දිනයක් වේවා සර්..ගොඩක් පින් ඔබතුමාට මම හැමදාම භාවනා කරනවා 🙏
@harshaniwathsala-lo1wj
@harshaniwathsala-lo1wj 10 ай бұрын
සියලු සත්වයො නිදුක් වෙත්වා.නිරොගි වෙත්වා .සුවපත් වෙත්වා .🌻🌻🌻🌻
@nimmipeters4172
@nimmipeters4172 3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින්. 🙏🙏
@kgdisanayaka1554
@kgdisanayaka1554 2 жыл бұрын
හිතට ලොකු නිදහසක්, සැනසීමක් දැනෙනවා. අහද්දී ඇස් වලට කදුලුත් ආවා. සරට ගොඩක් පින්.🙏🙏🙏
@mihi_resturant1407
@mihi_resturant1407 3 жыл бұрын
සර් ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏
@delikaniroshani77
@delikaniroshani77 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏ආසිරි සර්ට මගෙ ඉශ්ට දේවතාවුන්වහන්සේලාට මේ පිං අත් වේවා.මොකද මාව මේ පුන්‍ය කර්මෙට සම්බන්ද කරාට.විශ්ව සක්තියට ස්තූතියි.🙏🙏🙏🙏
@nimalihw5153
@nimalihw5153 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි සර්,මං හැමදාම හැන්දවට බුදුන් වැදල බාවනා කරනවා🙏🙏🙏🙏
@samithanilminisooriyage8619
@samithanilminisooriyage8619 2 жыл бұрын
Budun වහන්සේට බොහොම ස්තුතිය 🙏 obthumathath බොහොම sthuthi 🙏
@sanjalaamaya5020
@sanjalaamaya5020 2 жыл бұрын
ඔබතුමන්ගේ කරුනවන්ත බවට 🙏 . ස්තුතිය ..!ඔබතුමාට ගොඩක් පින්!මෙවන් දෙවල් උගන්වන නිසා .🙏.ගන දෙවියන් පිහිටයි !
@renukacolambage580
@renukacolambage580 9 ай бұрын
අාසිරි තුමන්ට ස්තූතී අායුබෝවේවා සියලුදෙවියන්ගෙ තෙරුවන්ගෙත් පිහිට අාරක්ෂාව අාශීර්වාදය වේවා
@r.mvimalawathi3158
@r.mvimalawathi3158 Жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී සුව අත්වේවා. උපදින හැම භවයකම කලණ මිතුරකුව ඔබතුමා මුණ ගැසෙවා.
@useruse567
@useruse567 11 ай бұрын
ස්තුතියි ස්තූතියි ස්තුතියි විශ්ව මාතාවට මාගෙ ඉෂ්ට දේවතාවුන් වහන්සේට ගොඩක් ස්තුතියි සත් පුරුෂයන් munagassuwata
@nadeekana2856
@nadeekana2856 3 жыл бұрын
සර්ට සුබ උපන්දිනයක් වේවා ගොඩක් පින් තෙරුවන් සරණයි
@wijethunghe..479
@wijethunghe..479 3 жыл бұрын
සර් ගොඩාක් ස්තුති...මම බලාපොරොත්තු උන විඩියෝ එකක්....ගොඩක් පින් සර්....තෙරුවන් සරනයි
@nandisjk7249
@nandisjk7249 3 жыл бұрын
මම හැමදාම උදේට මෛත්‍රි භාවනාව කරනවා..යූටියුබ් එකේ ක්ලිප් එකක් දාගෙන...ඔබතුමන්ගෙනුත් මෛත්‍රි භාවනා ක්‍රමයක් මම බලාපොරොත්තුවයි හිටියේ...මට හරිම සතුටුයි ඔබතුමන් ගේ හඩිනුත් මෛත්‍රි භාවනා ක්‍රමය වෙනස්ම ආකාරයකට අසන්නට ලැබීම ගැන...මම මේ ආකාරයටත් භාවනා කරන්න පටන් ගන්නවා...ඔබතුමන්ට ගොඩාක් පිං..🙏 ගොඩාක් ස්තූතියි..🙏🇱🇰🇯🇵😍❤️😍🇯🇵🇱🇰🙏 බුදුසරණයි..!!🙏 සියලු දෙවිරැකවරණයි..!!🙏
@ashokarathnayake1002
@ashokarathnayake1002 3 жыл бұрын
සුබ උපන්දිනයක් වේවා! ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා!🎉🎉
@malanidiwarathnamalanidiwa8507
@malanidiwarathnamalanidiwa8507 3 жыл бұрын
ඔබතුමන්ට දීඝායු වේවා
@dayaranjith9997
@dayaranjith9997 3 жыл бұрын
(((🙏🙏🙏 අපේ ආසිරි සර්ට පිං ලැබෙිවා!!!🙏🙏🙏)))
@machoprogram689
@machoprogram689 6 ай бұрын
බෙහෙවින්ම පිං ඔබතුමාට දිර්ඝායු වේවා උතුම් නිවනින් සැනසේවා
@renukawijayarathne9159
@renukawijayarathne9159 3 жыл бұрын
Obathumata ganadeviyange pihita labewa. Godak pin
@shanakabrabath1240
@shanakabrabath1240 2 күн бұрын
ස්තුතියි ඔබට බුදු සරණයි 👍👍👍👍👍
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 4 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා.නිරෝගි වෙත්වා.සුවපත් වෙත්වා .දුකින් මිදෙත්වා..සාදු සාදූ සාදු
@dinuperera537
@dinuperera537 2 жыл бұрын
සර් ඔබට ගොඩක් ගොඩාක් පින් සිද්ධ වෙනවා.මමත් මෛත්‍රී භාවනාව අද ඉඳං කරනවා.
@dammikamolligoda5127
@dammikamolligoda5127 2 жыл бұрын
ඒපින් ඔබ තුමාටත් ලැබේවා නිදුක් නිරෝගි භාවය ලැබේවා දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි
@kanthykumari3593
@kanthykumari3593 3 жыл бұрын
සුබ උපන් දිනයක් වේවා ඔබතුමාට ගොඩක් පින් උගන්වන හැමදේටම
@user-lx1dm3bt7y
@user-lx1dm3bt7y 8 ай бұрын
Sudu sudu sudu sudu sudu theruwan sarnai sithuthithi sithuthithi namobudday thanks thanks thanks
@thilinsbandara6660
@thilinsbandara6660 3 жыл бұрын
සර් මට ගොඩාක් සතුටුයි . සර්ට ගොඩාක් පින් සර් . තෙරුන් සරණයි !!!
@nadeekakalugala6480
@nadeekakalugala6480 3 жыл бұрын
Sir obata suba උපන් දීනක් වේවා 🙏gandevyanga pihita labawa සියලු දෙවියන්ගේ pihita lebawaa🙏🙏
@slaji3740
@slaji3740 3 жыл бұрын
Pin sidu weva sir 🙏🙏 Deergayusha lebewa obathumata
@kosalabethmage367
@kosalabethmage367 2 жыл бұрын
Oba thumata pin sidu wewa...bs
@udeniperera1369
@udeniperera1369 3 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි. දෙව් පිහිටයි 🙏🙏🙏
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 3 жыл бұрын
ගොඩක් පිං උදෙන්ම ඇහැරුනා මේ වැඩ සටහන දැකීමෙන් විශාල ශාන්තියක් උදාකර ගැනීමට හැකිවුණා පිං.
@erangawijesooriya1323
@erangawijesooriya1323 3 жыл бұрын
ස්තූතියි 🙏 ඔබතුමාට සතුටම ලැබේවා !!! සියළු යහපත වේවා !!!
@pushparanjanee9123
@pushparanjanee9123 3 жыл бұрын
Sirta godak pin apata me bawanawa egannuwata .sirta dergausa saha gana deweyange pihita noaduwama labewa.suba upan denayak wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏
@surangasampathkaushalya2845
@surangasampathkaushalya2845 2 жыл бұрын
ඔබතුමාට බොහොම පින්. දීර්ඝායුෂ ලැබේවා.
@gamagerenu4480
@gamagerenu4480 3 жыл бұрын
තෙරුවන් සරනයි සර් මාත් ආසාවෙන් හිටියා මේ බාවනාව කරන්න වීඩියෝ එක බලන්න ..තිස්තුන් කෝටියක් දෙවියන්ගෙන් පිහිටයි ලැබේවා . ❤️🙏
@achlafernandez1212
@achlafernandez1212 3 жыл бұрын
ගොඩක් ඉස්තුතියි ඔබ තුමා ට. 👍🌹ජේසු පිහිටයි. 🙏🙏🙏පිං....
@kumariedri7345
@kumariedri7345 3 жыл бұрын
ඔයාට තෙරැවන් සරනයි කවදා හෝ දිනක සත්‍ය අවබෝධ වෙිවා ජේසුස් වහන්සෙ ද උතුම් කෙනෙක් නමුත් අවසානය සොයා නැහැ තාම
@priyankaperera7269
@priyankaperera7269 3 жыл бұрын
Aneka warayak oba thumata bohoma pin....deergayu lebewa
@sadeepanimsara970
@sadeepanimsara970 3 жыл бұрын
මේ දේවල් කියලා දුන්නට සර් ට ගොඩාක් පින් 🙏🙏
@djkaprico2382
@djkaprico2382 2 ай бұрын
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා 🙏 නීරෝගි වෙත්වා 🙏 සුවපත් වෙත්වා 🙏
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 3 жыл бұрын
බොහෝම ස්තුති සර් ඔබතුමාට !
@anushachandani3670
@anushachandani3670 3 жыл бұрын
sir...oba thuma kalyana mithrayek..oba thumata deergayusha labeewa..nirogi wewa..suwapath wewa..siyalu dewiyanta me pin anumodan wewa...
@yasirunelshan860
@yasirunelshan860 Жыл бұрын
මගේ තාත්ත අපි පොඩි කාලෙ ඉදම්ම කලේ බීල ඇවිල්ල රණ්ඩු වෙවී අම්මට වද දුන්න එක මට දැන් වයස 20 අද වෙනකම් එයා අපිට කිසිම යුතුකමක් කරල නෑ ආදරෙන් කතා කරපු දවසක් නෑ ඒ හින්ද මට එයා ගැන පුදුම තරහක් හිතේ තිබුනෙ ඒත් මන් අද හිතා ගත්ත පෙර ආත්මෙක මායි අයියයි කරපු පවකට අපි දෙන්නට මේ වගේ තාත්ත කෙනෙක් හම්බ වෙන්න ඇති අපෙ අම්ම කල පවකට එයාට ඒ වගේ සැමියෙක් හම්බවෙන්න ඇති එයා කරන පව් එයා අරන් යාවි අද ඉදන් මන් එයාගැන තරහ ගන්නෙ නෑ ඔබතුමාට ස්තූතියි ❤️🙏
@priyanthibandara2139
@priyanthibandara2139 3 жыл бұрын
Subama suba upakayakma වේවා තෙරුවන් සරණයි sirta ගොඩක් ස්තුති වන්ත වෙනවා ඔබ තුමාට
@subadrajayalath1387
@subadrajayalath1387 3 жыл бұрын
ඔබතුමාට ගොඩාක්ම පින් ලැබේවා.........
@RenukaRanaweera-xd5jn
@RenukaRanaweera-xd5jn 2 ай бұрын
ගොඩාක් ස්තුතියි.සර් ..පින්. 🙏🙏🙏🙏🙏🙏
@nadeekapathirana7483
@nadeekapathirana7483 3 жыл бұрын
ඔබ tumaata දීර්ඝ ආයුෂ ලැබේවා .නිදුක් නීරෝගී සුවය ලැබේවා .🕊️🕊️🕊️
@steladamayanthi7463
@steladamayanthi7463 3 жыл бұрын
සුභ උපන්දිනයක්🎂🎂🎂🎂🎂🎂🎂වේවා සර්.ගොඩාක් පිං සර්ට.දීර්ගායුෂ ලැැබේවා.🙏🙏🙏🙏🙏🙏
@geemethjaindubro1206
@geemethjaindubro1206 7 ай бұрын
Oba thumawa munagaswu vishwayata anekawarayak pin sidu wewa!
@donsandyarajapaksha8783
@donsandyarajapaksha8783 3 жыл бұрын
සුභදවසක් සර්..සර්ට සුභම සුභ උපන්දිනයක් වේවා !බුදුසරණයි ...සර්ට ගොඩාක් පිං මේවා කියලා දෙනවට..
@NadeekaDilrukshi-mx7rp
@NadeekaDilrukshi-mx7rp 9 ай бұрын
ආදර niiya wishwa maniyantath ඔබටත් aneka වාරයක් පිං ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති
@CoolBoy-pf5xq
@CoolBoy-pf5xq 3 жыл бұрын
Obata mewani sathkriya kirimata wishwaye aashirwadaya lavewa.ibara niduk niroghee chira jiwanaya labewa
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 жыл бұрын
ඔබතුමාට බොහොම පින්. තෙරුවන් සරණයි!
@pushpanarangoda1143
@pushpanarangoda1143 3 жыл бұрын
සුබ උපන්දිනක් වෙවා සර්!!! දීර්ගායුශ වෙවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී වෙවා තෙරුවන් සරණ්යි ඔබතුමාට 🙏🙏
@dinugamage4305
@dinugamage4305 2 жыл бұрын
තෙරුවන් සරණයි සර්!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@khaledalazme7682
@khaledalazme7682 3 жыл бұрын
ගොඩක් පින් සර් ඹයාට
@wasanawasana8492
@wasanawasana8492 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්ට ගොඩක් පිං🙏 තෙරුවන්සරණයි සර්ට සුබම සුබ සුවපත් උපන්දිනයක් වේවා !!
@The_Mind_Journey
@The_Mind_Journey 3 жыл бұрын
ගොඩක් පින් ඔබතුමාට. මට කදුළුත් අවා මේක කරද්දී.. ලෝකෙටම ආදරෙයි.. බුදුසරණයි
@nabodisidangana8033
@nabodisidangana8033 4 күн бұрын
නීරෝගී සුවය ලැබේවා
@deeshan8963
@deeshan8963 3 жыл бұрын
godaak pinmama muslim ekkenek. mamath dan මෛත්‍රී භාවනාව hamadama karanawa.
@mohammedalli3809
@mohammedalli3809 3 жыл бұрын
සෑර්ට සුභ උපන්දිනයක් වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මම ගොඩක් සතුටින් භාවනායෝගීව මෛත්‍රී භාවනාව කළා ඔබ තුමා සමග .ලොකු සතුටක් දැනුණා මගේ හිතට ඔබතුමාට ගොඩාක් පින් ගොඩාක් පින් තෙරුවන් සරණයි ...මම ප්‍රියන්ති කුවෙට් වලින්
@dayaranjith9997
@dayaranjith9997 3 жыл бұрын
***** 🙏🙏🙏අාසිරි SIR ට පිං ලැබෙිවා !!!🙏🙏🙏*****
@anushacool4745
@anushacool4745 3 жыл бұрын
ගොඩාක් සතුටුයි සර් හරිම අසාවෙන් බාවනාව කර සර්ට ගොඩාක් පිං දිිර්ඍයුස ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@saralam.a4695
@saralam.a4695 3 жыл бұрын
ඔබතුමාටත් නිදුක් නීරෝගීව දීඝායුවේවා.🙏🙏🙏
@DeepikaPrasanthi-gp8xv
@DeepikaPrasanthi-gp8xv 4 ай бұрын
ගොඩාක් ස්තුතියි සර්.....හිතේ සතුට කියා නිම කරන්න බෑ 🎉🎉🎉
@rdcisithu1456
@rdcisithu1456 3 жыл бұрын
බොහොම ස්තූතිය ඔබ තුමාට ....... ඔබ තුමාටද මේ පින් අයිති වේවා!🙏🙏🙏🙏🙏
@renukaur4039
@renukaur4039 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං සාදු සාදු සාදු 🙏🙏🙏
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 3 жыл бұрын
සර්ට දිර්ඝායුස ලැබේවා🙏🙏🙏🙏
@Nethmikawshalya235
@Nethmikawshalya235 8 ай бұрын
නමෝ buddaya ..siyaluma .sathwayo .niduk.වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@taheshishanaya6287
@taheshishanaya6287 3 жыл бұрын
සර්ට ගොඩක් පින් සිදු වේවා .තෙරුවන් සරණයි
@pusphakanthi2661
@pusphakanthi2661 3 жыл бұрын
ගොඩක් ඉස්තුතියි අපව දැනුවත් කලාට තෙරුවන් සරණයි සර් 🙏
@Menakaudagedara3588
@Menakaudagedara3588 3 жыл бұрын
බොහොම ස්තූතියි සර් .ඒ වගේම පින් ..
@d.sajeewanimadapatha8492
@d.sajeewanimadapatha8492 3 жыл бұрын
පින් සිදු වේවා 🙏
@kumariheenatigala6192
@kumariheenatigala6192 2 жыл бұрын
මේ වීඩියෝ එක හරිම වටිනවා . තෙරුවන් සරණයි සර්.
@charmaineschuilling
@charmaineschuilling 2 жыл бұрын
Excellent! I enjoyed it. Thank you. God bless you.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 68 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
ඔබෙ ඉෂ්ට දේවතාවාගෙන් උදව් ගන්න
15:41
Psychic School මායා පාසල
Рет қаралды 161 М.
මම කරලා ඉහළ ප්‍රතිඵල ගත්  ක්‍රමයක්
13:22
Psychic School මායා පාසල
Рет қаралды 111 М.