ගෙදරට සල්ලි ගලන රතු මුට්ටියේ රහස - Asiri Wanigaratne

  Рет қаралды 64,390

FOUR BY FOUR

FOUR BY FOUR

2 жыл бұрын

ගෙදරට සල්ලි ගලන රතු මුට්ටියේ රහස - Asiri Wanigaratne
#Fengshui #Asiriwanigaratne #fourbyfour
Host: Nuwan Gammampila

Пікірлер: 172
@thiwankanayomi5725
@thiwankanayomi5725 2 жыл бұрын
ආසිරි සර්ට දීර්ගායු ලැබේවා . ඔයාලට සර්ව වැඩසටහන් වලට සම්බන්ධ කර ගන්න හිත් දෙන්න ඇත්තෙ ඔයාගෙ පින පෑදිලා. සර් එක්ක එකතු වෙලා ඔයාට හොඳ දිග ගමනක් යන්න පුලුවන් වේවි.
@samasmanel7762
@samasmanel7762 2 жыл бұрын
අපේ ආසිරි සර් දිර්ගායුෂ ලැබෙිවා ගනදෙවි පිහිටයි❤️🌹🙏
@niroshanpremakumara3106
@niroshanpremakumara3106 2 жыл бұрын
අපේ සර් ..මේ video එක පින් ඇති සියළු දෙනාම බලලා තමන්ගේ ජීවිතය වාසනාවන්ත කරගනිත්වා!!!
@mahimamaxma5079
@mahimamaxma5079 2 жыл бұрын
සර්ට ගොඩක් පින් සර්, සර් නිසා දැන් අපි පින් පොතත් ලියන්න පටන් අරන් තියෙන්නේ. මේ වගේ දේවල් කියලා දෙන්න සර්ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි! ගණ දෙවි පිහිටයි!
@wishu2020nz
@wishu2020nz 2 жыл бұрын
අපේ ජීවිතේ ලොකුම වෙනස කරේ අපේ ආසිරි සර්..මේ හැමදේම බොරු කිය්ලා සමහර මිනිසුන් තර්ක කරාට මේ දේවල් හැමදේම සත්‍යක් .අත් දැකීම් බහුලයි..මගේ සර්ට දීර්ඝායුශ ලැබේවා !!🙏🙏🙏❤❤
@oleenatailers6194
@oleenatailers6194 2 жыл бұрын
ස්තුතියි සර් , මං දැන් අවුරුද්දක් විතර ඉදලා සර් කියන විදිහට තමයි හැමදේම කරන්නේ .දැන් බලන් ඉන්නේ අලුත් අවුරුද්දේ වැඩමුළුවෙ දිනයක් දෙනකම්. සර්ට ගොඩාක් පින්
@sanjusan6657
@sanjusan6657 2 жыл бұрын
මගේ ආසිරී සර්ට බොහොම පින්සිද්ද වෙනවා අපිට මග පෙන්වනා බුදුසරණයි සරණයි ගන දෙවියන් ගේ පිහිට අරක්ශව ලැබේවා
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 2 жыл бұрын
2008 වසරෙ මම පෙංෂූයි පිළිබද සර්ගෙන් අධ්‍යාපනය කලා. දේශනා රේඩියෝ වැඩ සටහන් සහ සගරා වලින්. ඉන්පසු විදේශ ගතවුණා. මේ කාලය තුල බොහොමයක් වෙලාවට මම පෙංෂූයි ක්‍රියාකාරකම් කලා. ඒවයින් මට ගොඩක් පිහිට තියෙනව . වසර 11ක් මම එකම ස්ථානයේ රැකියාව කරනව. සර්ට බොහෝම පින්. ආයුෂ බොහෝ වේවා . මේ අනන්ත විශ්වයේ අධ්‍යාත්මික බලයෙන් ගණපති දෙවිදුගේ ආශීර්වාදයෙන් තව තවත් සර්ගේ ව්‍යාපාර කටයුතු ඉහල හිනිපෙත්තටම නැංවේවා. තෙරුවන් සරණයි . දේවාශීර්වාද වේවා 🙏🙏🙏🌸🌸🌸💝💝💝💐
@renukagerreyn1232
@renukagerreyn1232 2 жыл бұрын
අපේ ජිවිත ලස්සන කලේ අපේ ආසිරි සර් තමයි🌹❤
@boshithapasandul6279
@boshithapasandul6279 2 жыл бұрын
Plpplp
@boshithapasandul6279
@boshithapasandul6279 2 жыл бұрын
P Plop p L
@boshithapasandul6279
@boshithapasandul6279 2 жыл бұрын
P
@boshithapasandul6279
@boshithapasandul6279 2 жыл бұрын
L
@boshithapasandul6279
@boshithapasandul6279 2 жыл бұрын
L
@ireshaayesini9607
@ireshaayesini9607 2 жыл бұрын
සර් කියන දේවල් කරන්න ඕන හෑබෑම විශ්වාසෙන් .එතකොට හැමෝටම ප්‍රතිඵල ලැබෙනවා.මටත් ප්‍රතිඵල ලැබුනා.මොකද මමත් මේ දේවල් කලේ විශ්වාසෙන් .සර්ට ගොඩාක් පිං බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Celestia250
@Celestia250 2 жыл бұрын
This is the one and only human on earth that I believed more than me becuase he only talk about truth...💯💯💯 I know it from my experience... Asiri wanigaratne Master is the life savior of thousands of people not only me❤❤❤🌷🌷🌷
@kethakibandaranayake953
@kethakibandaranayake953 2 жыл бұрын
ආසිරි වනිගරත්න මැතිතුමා මේ කියන දේවල් ඉතාම සත්‍යයි. ඒ දේවල් ගැන ඉතාමත්ම විශ්වාසයෙන් කටයුතු කරලා ඒ දේවල් කලොත්, ලැබෙන ප්‍රතිඵලත් ගොඩක්ම සුභයි, ප්‍රතිඵලදායකයි. ඒවගේම එතුමා විසින් උගන්වන අනෙකුත් විෂය පාඨමාලාත් එකවගේම ජීවිතයට ප්‍රයෝජනවත්. එතුමා ඉතාම සාධාරණ මිලකට තමන්ගේ ශාස්ත්‍ර දැනුම කිසිම ගුරුමුශ්ථීයක් තබා නොගෙන තමන්ගේ ශිෂ්‍යයන්ට ලබාදෙන ගුරු උතුමෙක්. එතුමාට නිදුක් නිරෝගී සුව සහ සදා ජය! 🙏❤
@chandrikawijesningha790
@chandrikawijesningha790 2 жыл бұрын
L
@kumara5653
@kumara5653 2 жыл бұрын
ආසිරි සර් ඔබ තුමාට ගොඩාක් පිං අපට මෙ සැම දෙයක්ම කියාදෙනවාට අපේ ජිවිත ගොඩක් දැන් සාර්ථක කයි අපිට හිතාගන්නවත් බැ සර් කියල දෙන දෙ අපි කරාම අපේ වාසනාව කරදර එ සැමදෙම විසදෙනවා පිං පිං පිං 🙏🙏🙏
@nilukadamayanthi4086
@nilukadamayanthi4086 2 жыл бұрын
ගොඩාක් වටින විඩියෝ එකක් . අපි අතරෙ තවත් පිරිසක් ඉන්නවා මෙ දේවල් නොදන්න අය . සර් මෙ දේවල් මිනිස්සු අතරට දෙන එකට ගොඩාක් පින් .
@Sarojanihanumandewidugedewarak
@Sarojanihanumandewidugedewarak 2 жыл бұрын
සර් ඔබ තුමාට ගොඩක් පින් මේ වගේ දෙවල් කියලා දෙනවට
@lokugamagekanthi1518
@lokugamagekanthi1518 2 жыл бұрын
ආසිරි sir අපෙ හිත් සුවපත් කලා මෙන්ම අන් අය සුවපත් කරන්න ඉගෙනුම දුන්නා ඔබතුමාට බොහොමයක් පින්
@disnasilva1995
@disnasilva1995 2 жыл бұрын
Thank you Sir me kramaya man kala eka aththa mage danawasanawa wadi una
@deepikahaliyadda3302
@deepikahaliyadda3302 2 жыл бұрын
සැමට උතුම් තෙරුවණේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!!!! සම්මා සම්බුදු සරණයි !!! සියලු දෙව් පිහිටයි !!!!!
@gayankumara1966
@gayankumara1966 10 ай бұрын
ආසිරි සර් ගොඩක් ස්තූතියි. මම ගණදෙවියන්ගේ බැතිමතෙක් 2014 ඉදලම. මට ගොඩක් උදව් ලැබුනා.මම තවමත් වදිනවා. මගේ බබාලත් හරිම උනන්දුයි.
@purniwijesundera1890
@purniwijesundera1890 2 жыл бұрын
Thank you mr. wanigarathne. I did that sailing boat and it was good. Thank you. Jaya Ganesha pahimam with sooryagayathri also very nice god Ganesha chanting I listen always. Thank you 🙏
@madushikajinasena2580
@madushikajinasena2580 2 жыл бұрын
Me kiyana hamadema aththa. Theruwan saranai! sir
@alasmawiz
@alasmawiz 2 жыл бұрын
අපේ ආසිරි සර්ට සෑම දෙවියන්ගෙන් පිහිට 🇦🇪🇦🇪💐👍
@nilankaprashadini7173
@nilankaprashadini7173 2 жыл бұрын
සර්ට ගොඩාක්ම පිං අපට තියන ප්‍රශ්න ගොඩාක්ම විසදුනා සර්ගේ පෙන්ෂුයි රහස් වල සහ ගණදෙවියන් ඇදහිමෙන් දේවාල වල කපුමහතුන්ට මුදල් පුදනවට වැඩිය ගොඩාක්ම සරලයි ගොඩාක්ම පිං සර්ට මේ වැඩසටහන දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි
@chandanijayawardhana8253
@chandanijayawardhana8253 2 жыл бұрын
බුදු සරණයි සර්ට ගනදෙවියන්ගෙ පිහිට අරක්සාව ලැබේවා
@anuradafernando1720
@anuradafernando1720 Жыл бұрын
Attama mn me sir vedio blanwa 🥰mn ewa harima asawen karnne godak isthuui obata
@binaramali3389
@binaramali3389 2 жыл бұрын
මම විශ්ව ශක්තියට ආදරය කරන්න ගත්තේ ,නමස්කාර කරන්න ගත්තෙ, විශ්වයේ ආශිර්වාද මට ලැබුනේ, ගනදෙවියන්ගේ පිහිට ලැබුනේ ඔබතුමා නිසා. බෙහොම පිං ඔබ තුමාට .
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 2 жыл бұрын
Sirge fenshui krama hariyatama hari. Ewain mama Godak prayojana gattha kenek . Sir ta Godak pin...!Godak sthuthi 🙏❤🌹💐🦁🇱🇰
@sandamaliamarasinghe1725
@sandamaliamarasinghe1725 2 жыл бұрын
Aneee ape sir..obathumage upades anuwa mage jiwithaya sarthak karagaththa wagema anek ayage jiwithath sarthaka wewa..!!!
@anomaabeyrathna7032
@anomaabeyrathna7032 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මහතා....
@lalithudayakumara7233
@lalithudayakumara7233 2 жыл бұрын
ආසිරි සර් ආත්මීය ගුරුවරයෙක්...🙏🌹🙏🌹🙏🌹
@dilshanraj6015
@dilshanraj6015 2 жыл бұрын
Ape asiri sirta godak pin..sir kiyala dena sema deyakma mage jeewithe ,wiyapara jeewithe, loku wenasak karaganna mage gurutuma uganwapu dewal pihitak una...sir kiyala dena sema deyakma wishwasen karoth prathipala laba ganimata puluwan.man nam jeewithe loku diyunuwak uda karagatta...mage sirta taruwan saranai.isthuthi sir..
@ridmalsanjeewa9938
@ridmalsanjeewa9938 2 жыл бұрын
රත්තරන් මනුෂ්‍යයෙක්.මතු ආත්මෙ දිව්‍ය කුමාරයෙක්ම තමා...
@kumududamayanthi566
@kumududamayanthi566 Жыл бұрын
Sarta godak pin sar api wage duppath ayata me wage dewal kiyla denawata.me chenl ekkrana aiyth pin budusaranai 🙏
@malkanthikumari6921
@malkanthikumari6921 2 жыл бұрын
ආසිරි සර් කොහොමත් පිංවන්තයි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ස්තූතියි සර්
@salikarajaguru7015
@salikarajaguru7015 Жыл бұрын
රතු කාසි මුට්ටිය අවුරුදු 20ක් මගෙ ලංකාවේ ගෙදර ත් විදෙස් ගෙදර ත් තියනවා ආසිරි සර් ට දිර්ඝායුශ ලැබෙවා .
@suranganihettiarachchi2784
@suranganihettiarachchi2784 Жыл бұрын
Sir ta godak pin apita mee dewal kiyala denawata
@mayurianusha7737
@mayurianusha7737 2 жыл бұрын
Thanks sir gana dewi pihitai
@fatimalatah2213
@fatimalatah2213 2 жыл бұрын
ස්තුතියි සර් 🙏🙏🙏🙏
@subhashinifernando2653
@subhashinifernando2653 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻Excellent Theruwan Saranai
@nprupasinghe6474
@nprupasinghe6474 2 жыл бұрын
අපේ ආදණීය ගුරු පියතුමා හරිම අවංකව සේම නිහතමානීව හිතට වදින විලසේ සමාජයට දෙන උපදෙස් හරිම අර්ථවත් . ඕනෑම කෙනෙකුට භක්තියෙන් සේම මම මේ කරන දෙය මට සාර්ථකත්වය දෙනවා ය කියා එක හිතෙන් හිතාගෙන කරනවා නම් සර් කරන්න කියන හැම දේකම ප්‍රතිඵල සහිතයි. එය සත්‍යයි.... ඒ සත්‍යාණු භාවයෙන් ගුරු පියතුමා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සැම කල් හි සුවෙන් වෙසෙත්වා ....!!!🙏🙏🙏🙏🙏🙏🙏
@niluvlog6525
@niluvlog6525 2 жыл бұрын
ආසිරි සර් කියන හැමදේම අපිට ගොඩක් ප්‍රයෝජනවත්
@sangeethasangeetha5719
@sangeethasangeetha5719 2 жыл бұрын
Thany sir
@malamunasinghe9270
@malamunasinghe9270 Ай бұрын
Ape sir nisa mama. Godak diunu una. Sir budun daka niwan dakithwa. Mama kiyanne. Sathyak🙏🙏🙏
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 2 жыл бұрын
Godak sthuthi Godak pin Ape Asiri Sir ta...!🙏🌹💐❤🦁🇱🇰
@sujanilakshmi1768
@sujanilakshmi1768 2 жыл бұрын
Thank you sir
@sriyaninissanka1410
@sriyaninissanka1410 2 жыл бұрын
සර් කියන දේවල් සහතික ඇත්ත . මට ත් ලොකු දියුණුව ක් ලැබුනා.විශ්වාසයෙන් පිලිපැදිය යුතුයි .ගනදෙව් යන් ඇදහීමෙන් දේව ආශිර්වාදය පිහිට හොදින් ලබාගත හැකියි. ආසිරි වනිගරත්න මහතාගේ ෆ්‍රෙන්ශුයින් වැඩ සටහන් මා දන්න අයට කියාදීමෙන්ද ඒ අයගෙත් ලොකු දියුණුව ක් මා දුටු බව කියන්නේද සතුටිනි .. ඔඹතුමාට ගොඩක් පින් අපිව දැනුවත් කලාට .🌹🌹🌹
@nirodhapravindi9458
@nirodhapravindi9458 2 жыл бұрын
Thank you sir, ❤️
@magagewipulasirifernando9941
@magagewipulasirifernando9941 Жыл бұрын
Uthum theruwane saranai Sir deergausa labewa ....!!!
@damayanthidammika5438
@damayanthidammika5438 Жыл бұрын
Meka mamath kara.saththakinma hari giya.oba thumata godak pin.sithu pathu sampath labewa.
@dayanimallikahandukandage5017
@dayanimallikahandukandage5017 2 жыл бұрын
Ape asiri sirta godak pin budusaranai devipihitai
@sanjusmudiyanse5268
@sanjusmudiyanse5268 2 жыл бұрын
ස්තුතියි සර් ඔබට ගොඩාක් පින් රතු කාසි මුට්ටිය අදටත් මන් කරනව ගොඩාක් හොද ප්‍රතිඵල තියෙනවා ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
@shenalarundhaka4829
@shenalarundhaka4829 2 жыл бұрын
දිරඝායු වේවා මහත්තයා තෙරුවන් සරණය්
@wasanawasu5779
@wasanawasu5779 2 жыл бұрын
Sir aththa sirge wadamuluwalata awith sir kiyapu dewal karala math jiwithe goddaak dewal labagaththa.. aththatama goddaak pin ape sirta
@cricketfan3464
@cricketfan3464 2 жыл бұрын
Very very good sir 🙏
@wildinthewildexpeditions1894
@wildinthewildexpeditions1894 Жыл бұрын
සුපිරි ගුරැ කෙනෙක්....ආදරෙයි.... ජීවිතයම වෙනස් වුනා....
@udakumburagesrimali6096
@udakumburagesrimali6096 2 жыл бұрын
තෙරුවන් සරණයි .. .සියලුම දෙවි රැකවරණයි .. .ජේසු පිහිටයි . .දීර්ගායුස ලැබේවා . ගත සිත සුවපත් වේවා ... සියලු යහපත උදාවේවා .. සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් .... සියලු වැඩකටයුතු ඉතා සාර්ථක වේවා.. සෙත් වේවා අපේ ආසිරි සර් ඇතුළු පව්ලේ සැමට...සතුටින්ම ඉන්න සර් හැමදාම මම ශ්‍රී මාලි මල්වාන
@indraparhirana4809
@indraparhirana4809 Жыл бұрын
Obatumata attatama bohoma pin mahattayo obatumage me wadasatahan itamatma agei stuti obatumata
@kamaliniaswedduma4231
@kamaliniaswedduma4231 2 жыл бұрын
Thunuruwan Sarenai Asri sir🙏💐
@vindiyanishadini4003
@vindiyanishadini4003 2 жыл бұрын
Budusaranai guruthumani.
@renukasandamali9905
@renukasandamali9905 2 жыл бұрын
Budusaranai. Sir. godak. Pin🙏🙏🙏💐💐💐
@iromimenaka3621
@iromimenaka3621 2 жыл бұрын
Sirta godaaakkk pin apita me hema dema kiyala denawata. .....gana dewi pihitai oba thumata......
@gayanianuradha5756
@gayanianuradha5756 2 жыл бұрын
සර් රතු මුට්ටිය ඇතුළු කට වටේට රතු තීන්ත ගාන්නේ නැද්ද .මගේ මහත්තයා පිට හා ඇතුළු කට වටේට රතු තීන්ත ගෑවා.අනේ මට ඒක පැහැදිලිව කියන්න
@methsadi8847
@methsadi8847 2 жыл бұрын
තෙරුවන් සරණයි සර්
@ravishanmusicchannel2030
@ravishanmusicchannel2030 2 жыл бұрын
Aditi sir nisa tamai man adatath ganadewiyan wadinne Sirta godak sthuti Man rathu prarthana kole kiyapu prarthanawath ishta Una Sirta godak sthuti Om Sri Ganesh Aya namaha.....
@lahirusadaruwan5691
@lahirusadaruwan5691 2 жыл бұрын
බුදු සරනයි සර්🙏🙏🙏
@ashanfernando3589
@ashanfernando3589 Жыл бұрын
පිං සිද්ද වෙනවා ඔබතුමාට. මේ දේවල් කියලා දෙනවට.දීර්ගායු වේවා ඔබතුමාට 🙏♥️🙏
@ruwanranasingha4145
@ruwanranasingha4145 Жыл бұрын
දීර්ගායුස ලැබේවා ස්තුති වන්තවවේවා ආසිරි සර්ට
@Priyanthi-wp2wc
@Priyanthi-wp2wc 2 ай бұрын
Godak pin.ser..
@Edu.tv_videoessays
@Edu.tv_videoessays 7 ай бұрын
Thank you ❤
@dilupadilu3715
@dilupadilu3715 2 жыл бұрын
Thanks ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kcskarunarathna5597
@kcskarunarathna5597 2 жыл бұрын
සර් මම අද ෆෙංෂුයි මුද්දක් ගත්තා.එය ගොඩක් බලවත් කියා දැනුණා.සර්ට පිං. සර් මිහිපිට දෙවි කෙනෙක්
@olindarathnakumarihami8023
@olindarathnakumarihami8023 Жыл бұрын
නංගී මම සර් ගෙ වැඩ වලින් ගොඩක් ප්‍රතිඵල ගත්තා ඔබට ගොඩාක් පින්
@denisajade9745
@denisajade9745 Жыл бұрын
වැදගත් මහත්මයෙක් ,,,🙏🙏🙏👍👍
@damayantipb4417
@damayantipb4417 2 жыл бұрын
සර්ට...ගොඩක්...පීන්
@wnu.weerakkodi4902
@wnu.weerakkodi4902 2 жыл бұрын
අපේ ආදරණීය සර් .ඔබ තුමාට ගණ දෙවි පිහිටයි
@sujathaekanayake215
@sujathaekanayake215 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏💐💐💐💐
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 Жыл бұрын
🙏🏼🙏🏼 mana kala obathumatha pin hariyatha hari
@indrasriyani4716
@indrasriyani4716 2 жыл бұрын
Adara neeya srita saha Paula samata budusaranae davipehitae
@sunwookun9059
@sunwookun9059 2 жыл бұрын
මම අනුරාධපුර ගනදේව් යන්ගේ බැති මතෙක් වැඩසටහන් වලට සහභාගි උනා ඔබ තුමාට ස්තුති
@denethsadaruwan850
@denethsadaruwan850 2 жыл бұрын
සර් කියන ඒවා හරියට හරි🙏
@jayanthasenarath884
@jayanthasenarath884 2 жыл бұрын
අපේ sir ඔබතුමා මේ හැම දෙයක්ම අපිට උගන්වලා අපේ ජීවිත ලස්සන කලට ඔබට ගොඩක් පින් 🙏🏼🙏🏼🙏🏼❤
@shashikalasewwandi6796
@shashikalasewwandi6796 2 жыл бұрын
Godak pin sa oyata
@iranidevika5450
@iranidevika5450 Жыл бұрын
good
@nilukasamanthi8946
@nilukasamanthi8946 2 жыл бұрын
Godak pjn mahattayo
@gunaratnepeiris6753
@gunaratnepeiris6753 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 දළදා සමිඳු පිහිටයි සර් මම කරපු ගුප්ත ක්‍රම වලින් මටත් සාර්ථක ප්‍රතිපල ලැබුනා. ගොඩක් ස්තුතියි සර්ට.
@fatimalatah2213
@fatimalatah2213 2 жыл бұрын
ආසිරි සර් නිසා ම ෙග් ජිවිතය ලස්සනම කර ගන්න ලැබුනා සර්ට ස්තුතියි
@sandawedamulla8989
@sandawedamulla8989 2 жыл бұрын
Thank You So much sir
@sanjurathnayaka6464
@sanjurathnayaka6464 2 жыл бұрын
අපේ සර් එක්ක ඉස්සරහට යන්න ඔයාලට වරදින්නෙ නෑ.සර් හැමෝටම පිහිට වෙනවා.
@rohithakumarasiri8504
@rohithakumarasiri8504 5 ай бұрын
Sir ta ganadevi pihita labewa...
@activitiesforparentswithsp491
@activitiesforparentswithsp491 2 жыл бұрын
ape jewetha sarthaka karala dunne sir
@user-lg2ei4no7t
@user-lg2ei4no7t Жыл бұрын
Pin wanta මහත්මයාණෙනි obe tumata බුදු බව ath වේවා mata ගණ දෙවියනේ හඳුන්වා දුන්නට
@wijenayakakarunawathi3101
@wijenayakakarunawathi3101 Жыл бұрын
ආසිරි.සර්.ගේ.විෂයන්.ඉතාම.සර්තකයි.අද.තිබෙනතත්වය.මිට.වසර.කිහිපයකට.කලින්.මෙමතත්වය.කිවුවා.ස්තුති
@user-gv9nc9yn2z
@user-gv9nc9yn2z 4 ай бұрын
Sir mata ganadaviyanga dawal mama ahanawa mamaawrudu5 makrma karnawa mata mila mudal tibuna ada mama asrni sir maga ammi mamai inna ada mata mudal adu kulli gadrkainna mata chackaka Ganna khomada budu sarni 🎉
@inranirupalata927
@inranirupalata927 2 жыл бұрын
Hmm godak kalekin nawata dakemath satutui alutenma aveth 🔥🔥🔥🙏🙏❤💓💘🦋👁️👁️
@rashmitharangani157
@rashmitharangani157 10 ай бұрын
ස්තුතිය සර්❤
@magagewipulasirifernando9941
@magagewipulasirifernando9941 Жыл бұрын
Ganadevi pihita labewaaa....!!!
@dinidusadeera8077
@dinidusadeera8077 2 жыл бұрын
❤️❤️
@lakshaninelunika
@lakshaninelunika 2 жыл бұрын
samaharu piliganne na meka.namuth me sir kiya dena dewala wala athak thiynwa. Eka kralama blnna onii🙏🙏
@ajanthadaluwatta3184
@ajanthadaluwatta3184 2 жыл бұрын
Thank you so much sir,
@rupikanissanka9681
@rupikanissanka9681 2 жыл бұрын
👍
@tnsandamali6631
@tnsandamali6631 2 ай бұрын
Sadu.sadu
@anushadenagama5350
@anushadenagama5350 2 жыл бұрын
🙏🏼💐🙏🏼
@Dilshan_Anjana
@Dilshan_Anjana 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 6 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 12 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 12 МЛН
ඔබෙ ඉෂ්ට දේවතාවාගෙන් උදව් ගන්න
15:41
Psychic School මායා පාසල
Рет қаралды 158 М.
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 6 МЛН