ගින්දර දුන්නෙ ඇයි කියපන් දුවේ මට, | අවුරුදු 3කට අච්චු කළ හිරුණිකා සිරගෙදර ගෙවන දුක්බර ජීවිතය මෙන්න

  Рет қаралды 39,270

NEWS CENTER UNLIMITED

NEWS CENTER UNLIMITED

Күн бұрын

#Lka #hirunika_premachandra
ගින්දර දුන්නෙ ඇයි කියපන් දුවේ මට, | අවුරුදු 3කට අච්චු කළ හිරුණිකා සිරගෙදර ගෙවන දුක්බර ජීවිතය මෙන්න | මැගසින් ඉන්න හිරුණිකාගෙන් ලිපියක්,

Пікірлер: 136
@dewagesamaraweera5671
@dewagesamaraweera5671 3 ай бұрын
හිරුණිකා දේශපාලනය කලේ පවුලේ පුශ්ණය විසද ගන්න මිසක් රට බෙිරගන්න නෙවෙයි..
@thanujaperera431
@thanujaperera431 3 ай бұрын
අහිංසක මිනිස්සුන්ට නින්දා අපහස කරනකොට ඔය ටික හිතන්න තිබ්බා
@WajiraDamayanthi-zq7mq
@WajiraDamayanthi-zq7mq 3 ай бұрын
වැරැද්දට. නේද. දඩුවමි. දුන්නේ. එතකොට. කොහොමද. නිදොස්. කර. නිදහස්. කරන්නේ. සාමානය. මනුස්සයේකුට. එහේම. කරන්නැ. නේද.
@NipunDeSilva-k3i
@NipunDeSilva-k3i 3 ай бұрын
Rata kapu herhikarewath gaththanam hodai hirunika gaththa wage
@shanthidhammika8978
@shanthidhammika8978 3 ай бұрын
වැරද්ද ද නැද්ද කියලා දැන ගන්න පොඩ්ඩක්. ඉවසන්න. මොකද ඔච්චර හදිස්සි? ඔක්කොම නඩු තීන්දු දීපුව හරි ද? මොකටද ඇපීල් කරන්න තියෙන්නේ මෝඩයෝ?
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 3 ай бұрын
හිලුණිකාව හිලේ තිරෙන එක සාධාරණ නම් මේ පාර්ලිමේන්තු ගුබ්බෑයමේ ඉන්න හොර හැත්ම මහ ඌකාගෙ පටන් පොඩි එකාට යනකම්ම හිල ගත කිලීමත් සාධාරණයි.
@runabegum7633
@runabegum7633 3 ай бұрын
හිර ෙගට යන සැම අයකුටම ෙදමව්පියන් දරුවන් ඉන්නව. නීතිය ෙලාකු ෙපාඩි සැමටම එක සමාන විය යුතුයි.
@hemadissanayaka8259
@hemadissanayaka8259 3 ай бұрын
සත්තකින් ම වැරදි කලේ බලේ නිසා නේ කැලෑ නීතිය මෙයත් ක්‍රියාත්මක කලේ. දැන්වත් පාඩමක් ඉගෙන ගන්න ...
@themalgunasinghe395
@themalgunasinghe395 3 ай бұрын
කරපු අරගලයක් නෑ.දේශපාලනය ගැන මොනාද දන්නෙ.ඔය පාර්ලිමේන්තුවේ ඉන්න බොහෝදෙනෙකුට දේශපාලනය ගැන කියවීමක් නෑ.ඔවු නිදහස ලැබෙයි.රනිල් සමග එකතුවෙයි.රංජන් එළියට ආව.ෆොන්සේකා ආව.එස්.බී ආව.මේ අවස්ථාව හම්බවෙනවද වෙනත් අයට.වැරදි කලානම් දඬුවම් විඳින්න ඕන.දේශපාලනය තුල හිරේ ගියේ කවුද?ගියත් ඉක්මනින් එනව.
@shanthidhammika8978
@shanthidhammika8978 3 ай бұрын
ඔයා ද එහෙනම් දන්න කෙනා. ගිය සැරේ ඡන්ද දුන්නෙ රට විනාශ වෙන්නම.
@princessseneviratne9663
@princessseneviratne9663 3 ай бұрын
තව ඉතා පොඩි සොරකම් වෙනුවෙන් ( දරුවන්ගේ කුස ගිනි නිවිමට ) සිරගත වු දෙමව්පියන් ඉන්නවා .ආයේ අමුතු දුකක් කරුණාවක් මෙයා ගැන පමණක් මොකද ඇති හැකි නිසා ද. වරද ලොකු හෝ පොඩි වරද වරදමය.
@themalgunasinghe395
@themalgunasinghe395 3 ай бұрын
දරුවො ඉන්න අම්මල ඉන්නව හිරගෙදර.දරුවොත් එක්කම ඉන්න අයත් ඉන්නව.දරුවන් නිසා හිරුණිකාට සමාව ලැබෙනවානම් දරුවන් ඉන්න හිරගෙදර සිටින සියළු අම්මලාට නිදහස ලැබෙන්න ඕන.
@champaperera8487
@champaperera8487 3 ай бұрын
සම්පූර්ණ ඇත්ත මොකද ඔවුනුත් මවුවරු සහ ඔවුන්ගේ දරුවනුත් දරුවෝ .ඔවු වෙනුවෙන් හඩක්නගන්න කවුරුත් නැහැ . සමහර අය ඇති ඉතාම සුලු වැරදි වලට හිරේට ගිය අය . හිරුනිකා ට පුලුවන් මේ අය ගැන සමීක්ශනයක් කරබලන්න
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 3 ай бұрын
එක ඇත්ත මෙ අයට අර දුප්පත් අම්මලා පේන්නේ නැහැ 😊
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 3 ай бұрын
මොන විකාරද ඇයි මොනවා සලකා බලන්නද ?. 19 න් 18 කට වැරදි කරැ වුනානම් අවුරුදු 69 ක් හිරෙ සිටිය යතු කෙනෙකූට දීලා තියන්නේ ඉතාමත් ලිහිල් දඬුවමක් අවූරැදූ 3ක් ඕක ගෙවන්න ඉඩ දෙන්න ඕන නැතිනම් මෙ රටෙ නීතියක් නැහැ හැමදාම හැම කෙනාම ඇප පිට එන්න පුලුවන් ජනාධිපති සමාව ගන්න පුළුවන් කියලා ඕන දෙයක් කරයි අනික මෙයාව පාර්ලිමේන්තුවට ඇරියෙ. බැක් සයිඩ් ගැන අහන්න නොවෙනෙ හිරැනිකාගෙ ළමයින් ගැන හරිම දුකයි සමහරුන්ට එතකොට හිරෙ ඉන්න අනිත් අම්මලාට දරැවන් නැද්ද ? එ අයගෙ දරැවන් ගැන දුකක් නැද්ද ? මෝඩ මිනිස්සු තමයි හිරැනිකා වීර කාන්තාවක් හැටියට හිතන්නෙ අපිට නම් තුට්ටු දෙකෙ අසංවර වෛරයෙන් ඉන්න irc කාන්තාවක් වීර කියක්නෙ අපෙ රණවිරුවන්ට රනවිරැවියන්ට රට රකින අයට මෙ බඩ්ඩ අඩු තරමින් තම ගමටවත් කරාද සේවයක් ? එකක් ලියන්න බලන්න
@kingphone8251
@kingphone8251 3 ай бұрын
ළමයි ගැන හිතන මේ ගෑනිට හිරේ ගිහින් හරි හොද චරිතයක් වෙලා එන්න ඉඩ දීපල්ලා ළමයි ගැන හිතුව නම් ස්ටේජ් වල නැගල කුණුහරප කියයිද අමු අමුවේ බොරු බේගල් කියයිද අරගල වල බලෙන් රිංගල පොලිස් කාරයෝ බදාගෙන විහිළු චරිතයක් වෙයිද හිරේ ගිහින් හරි විනීත අම්මා කනෙක් වෙන්න දරුවන් ට අම්මා කියන්න පුළුවන් විදියට හොදඅම්මෙක් වෙන්න වාසනාව ලැබේවා
@shanthidhammika8978
@shanthidhammika8978 3 ай бұрын
දන්නවා ඔයා කවුද කියලා.
@kingphone8251
@kingphone8251 3 ай бұрын
@@shanthidhammika8978 ඇයි දැනගෙන පැහැරගෙන යන්න ද දිපෙන්ඩර්
@kingphone8251
@kingphone8251 3 ай бұрын
@@shanthidhammika8978 ඇයි දැනගෙන ඩිපෙන්ඩ්ඩරේ දාගෙන පැහැරගෙන යන්න ද ❓
@think_twice_02
@think_twice_02 3 ай бұрын
එතකොට Defender යවලා මිනිස්සු පැහැරගෙන නීතිය අතට අරගෙනද අයුක්තිය අසාධාරණය වෙනුවෙන් හඬ නගන්නේ?
@champaperera8487
@champaperera8487 3 ай бұрын
ද්විත්ව චරිත නිරූපනය
@northeastmarketing4604
@northeastmarketing4604 3 ай бұрын
රට වෙනුවෙන් අරගල කරලා හිරේ ගියා නම් අපිට දුක් වෙන්න තිබ්බා. නමුත් නිරායුධ අහිංසක මිනිහෙක් පැහැරගෙන, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරපු කෙනෙක් වීරයෙක් කිරීම, අනාගත පරපුරට වැරදි ආදර්ශයක් ලබාදෙනවා.
@shanthidhammika8978
@shanthidhammika8978 3 ай бұрын
අනේ බගෙ දුක තියා ගනින්. උඹත් නඩු අහන්න හොඳයි.
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 3 ай бұрын
සහාතික ඇත්ත මෙ අම්මන්ඩිට තියන්නේ බල තන්හාවක් තම ගමට කරපු එක දෙයක් ලියන්න කියන්න මට නම් අප්‍රියම චර්තයක් ඉතාමත් පහත් සෙ හැසිරැන කතක්
@dewagesamaraweera5671
@dewagesamaraweera5671 3 ай бұрын
දරුවන් ඉන්න අමිමා කෙනෙක් නමි 💄💄💄 රංජන් එක්ක පු### අරින විදිහ. කතා .කලේ ...වෙි###?
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 3 ай бұрын
අහිංසක මිනිස්සු වුනත් ඔහොම තමයි daka වේදනාව සාධාරණයි 😢😢😢
@parakramamanampery2936
@parakramamanampery2936 3 ай бұрын
මෙවැනි ගැහැනු ඔසවා තබන්නේ සමාජ මධ්‍ය මයි.ළමයි ගැන ඹතරමි ආදරයක් තිබුන නමි කට රැක ගෙන වැරදි වැඩ නොකර ඉන්න තිබුනානේ.පසුගිය දිනවල රන්ජන් කියන වලත්ත නලුවත් සමග කල දුර කතන ඇසු අයට මෙී දෙදෙනාගේ කැරැටිටුව ගැන හොඳටම පැහැදිලියි.මෙී දඩුවම තව මදි.කාන්තාවට ඇති ගරැත්වය නැතිකල ගැහැනියක් උද්ඝෝෂණ කරමින් පොලිස් නිලධාරීන් බදාගත්ත හැටි අපට අමතක නැහැ....
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 3 ай бұрын
එවකට ඇය අවිවාහකයි
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 3 ай бұрын
අපේ එවුන් දේශපාලනයෙන් අන්ධ වෙලා ඒ ගෑනි රෙන ඒවත් සුවඳයි කියයි .
@dewagesamaraweera5671
@dewagesamaraweera5671 3 ай бұрын
🐃🐃🐃 ගවයෙක් හිරුණිකා ගැන හොද කිවිවා ට මුලු පවුලටම හෙණ ගහන්න ඔන ..ඔකි කරපු දේවල් වල...
@AraNisa-t8x
@AraNisa-t8x 3 ай бұрын
නීතියට උඩින් කිසිවෙකු නොතැබිය යුතුය.
@prageethsenevirathne248
@prageethsenevirathne248 3 ай бұрын
අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුයි
@upaliherath4029
@upaliherath4029 3 ай бұрын
නිලය, බලය සහ ධනයෙන් උමතුවෙලා, කැලෑ නීතිය අතට අරන් කරලා තියෙන්නේ බරපතළ වරදක්. අනෙක් අයටත් පාඩමක් ඉගෙන ගැනීම සදහා හිරුණිකාට දඩුවම් දීම හොද දෙයක්. එසේ නොමැතිව මේ රටේ කිසිම දිනෙක නීතිය අවනත සමාජයක් බිහිකරන්න බෑ. ඔය කිඹුල් කඳුළු හෙලන උදවිය මේ ගැන හිතා බැලිය යුතුයි.
@AsankaPerera-p9s
@AsankaPerera-p9s 3 ай бұрын
දරුවන් ගැන දුක නම් දරුවන් 3 හිරේ දැම්මා නම් හරි වාචාල බැ....
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 3 ай бұрын
අර වලත්තයා මොකටද හිරුණිකා ඉන්න තැන සිකියුරිටි එකට ආවෙ හිරුණිකාව ආරක්ෂා කරන්න ආපු ගාඩ් කෙනෙක්ද ඌ.
@srilankanlibrary3263
@srilankanlibrary3263 3 ай бұрын
කොළොන්නාව කුඩු රැජින ත්‍රාඩ ඝනිකාව හිරේ 😂😂😂😂
@meepitiyenandarathanathero587
@meepitiyenandarathanathero587 3 ай бұрын
වැරදි කරන අයපාඩමි ඉගෙනගතයුතුයි, කෙසේවෙතත් මවකවුඇයට මෙන්ම සයළුමෙවැනි මවිවරැන්ගේ දරැවන්ට මහත් කරැනාව අනුකම්පාව බෙිදයකින්තෙරව දක්වමි, හැබයි මවිවරන් පමණක්නොව බොහෝ පියවරැන්ද, තමන්ට දරැවන්ඇති නැති රටෙම නුපන්දරැවන්ට පවා දයාව කරැණාවක් නැතිව බලයේ ඉන්නා දේසපාලුවන් කරන ව්‍යවස්ථා විරෝධි ණීති විරොිදි ජනතාා පරමාදිපත්‍ය ට එරෙහි කියා සමබන්දව සාමකාමිව උද්ඝෝෂණ කළයුතුනේද? සියළු ජනමතය ඒසදහා දෙන සහාය මදිනේද?
@rusantha1
@rusantha1 3 ай бұрын
Ai eya සාමාන්‍ය පුරවැසියෙක් නෙමෙද
@Tlcrokyyoutube
@Tlcrokyyoutube 3 ай бұрын
දැන් අවෘරුදු තුනක් ඇගිලි සොමිය තමයි 🤣
@sajeewanimendis2181
@sajeewanimendis2181 3 ай бұрын
ඇය කල වරද ඔප්පු වු නිසායි ඇය හිර ගෙදරට ගියේ රට ඡාතිය බේරා ගන්න සටන් කරල නෙවෙයි හැම කෙනෙක්ටම පාඩමක් බලය නිසා අනෙක් අයට හිරිහැර නොකර ඉන්න
@rohinigamage5990
@rohinigamage5990 3 ай бұрын
අහිංසක මිනිසුන්ටත් ඔහොම තමයි මීට අන්තයි වැරදි කෙරැවනමි ඒවට දඩ්වනං විදින්නවෙනවා මොනතරමි මිනිසුන්ට හිරිහැර කලාද දැන් බයිලා ගහනවා
@sunilankumburage1010
@sunilankumburage1010 3 ай бұрын
ජනතාව විසින් මෙලෙස පත් කර යවන්නේ ජනතා ශුභ සිද්ධිය වෙනුවෙන් ක්‍රියා කිරීමට.එහෙත් බහුතර දේශපාලුවන් එම බලය තම පව්ලේ සහ තමන් දීනවීමට උදව් කළ අය වෙනුවෙන් අනීතික ලෙස හෝ ක්‍රියාවේ යෙදවීම. සමහරවිට හිරුනිකාට තම පියාගෙන් ලද ආදර්ශ අත්දැකීම් ද එයට හේතු වෙන්න ඇති
@thilakdunuvila5073
@thilakdunuvila5073 3 ай бұрын
දරුවො ඉන්න අම්ම කෙනෙක් විදියටද මේ ගෑනි හැසිරුනේ. කිසිම හැදියාවක් සංවරයක් නැති කොලොන්නාවෙ කුණු ගොඩ වගේ හිටියෙ.දැන් මෙතන බයිල ගහනවා. දැන් දරුවො ගැන කියවනවා
@dewagesamaraweera5671
@dewagesamaraweera5671 3 ай бұрын
හිරුණිකා කියන්නේ රටෙි කරුමයක් ...🙏🙏🙏 හොද වැඩෙි...
@NilmininDharma
@NilmininDharma 3 ай бұрын
ළමයි ඉන්න අම්මා කෙනෙක් හැටියට ජීවත් උනා නම් ඔය වගේ දෙයක් වෙන්නේ නෑ
@KandyCanada-ni6oj
@KandyCanada-ni6oj 3 ай бұрын
මෙයා පත්තිනි අම්මෙක්නම් චෝදනා 18 ඇතිවෙයිද?
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 3 ай бұрын
ඒ සිද්ධිය වෙද්දි ඇය අවුරුදු 28 ක තරුණියක් දන් 36 ක පරිණත ගැහැණියක් හැටියට ඇය තැවෙනව.ඇති ගෝඨාභය ගේ ගේ ලගට මුලින්ම ගියේ ඇයයි.අනෙක් අයට ඒක ශක්තියක් උනා.පැහැරගෙන ගිය පුද්ගලයෝ මරා දාපු උදවිය සැපේ ඉන්නව වරදට දඩුවම් දෙන්න ඕන ඒත් දරුවෝ පව්
@rasifernando9117
@rasifernando9117 3 ай бұрын
අවි ගත්තෝ අවියෙන් නැසෙයි
@purnimapurnima4462
@purnimapurnima4462 3 ай бұрын
මීට වැඩිය හිරේ යන්න ඕන උන් එළියේ ඉන්නවා.ගැහැනියක් ලෙස ඇගේ ශක්තිය අගය කරනවා.ඔබට බුදු සරණයි හිරුණිකා
@Tlcrokyyoutube
@Tlcrokyyoutube 3 ай бұрын
🤣🤣🤣 ගැනියේ උබේ ගෙදරට මොකෙක් හරි පැනල උබව දූශනය කරොත් උබ ගෙදරට පොලිසිය ආවම කියනවද මීට වඩා අපරාධ කරපු උන් එලියෙ ඉන්නව උන් අල්ලල වරෙන් ඉස්සෙල්ලා කියල තොපි වගේ එව්න්ට ගහන්න ඔනි ඉලපතට රීල
@AsankaPerera-p9s
@AsankaPerera-p9s 3 ай бұрын
අනේ උබලා කාපන් මේකිගේ ගු
@shanthidhammika8978
@shanthidhammika8978 3 ай бұрын
​@@AsankaPerera-p9s උඹත් කාපන් මිනී මස්.
@jayasinghesphiwk4530
@jayasinghesphiwk4530 3 ай бұрын
නොදන්න දේවල් නොකිය ඉන්ඩකො සුදු අම්මි.
@SumithraGamage-j6p
@SumithraGamage-j6p 3 ай бұрын
හොදම වැඩේ
@lukeluke3283
@lukeluke3283 3 ай бұрын
Mulu ratama wenaasa karanna udaw karapu gaaniyek kudunika
@sriyanigamage9859
@sriyanigamage9859 2 ай бұрын
ආදර jesun ayta ඉක්මනින් nedasa ලැබේවා ..කිසිම කෙනෙක් හිර ගත්හ නොවේවා keyala hadwatinm prartena karenwa ...🙏😥😥
@PriyanthiPeiris-h4x
@PriyanthiPeiris-h4x 3 ай бұрын
Oyata sadaranayak labei kisima witaka dukak ganna epa hithata
@jayanthirathnayaka5182
@jayanthirathnayaka5182 3 ай бұрын
Waradate nithiyan daduwamk dunna nam aiy?Aya nawatha lihile karanna ..nithiya katath podui...ayate janathawa chandayak dunna...janathawa wanuwan hadak naganna misa...maradasapalanayak karanna naiy..akama ratak thula aka nithiyak hara...thawath nithi apa...
@malaranasooriya3279
@malaranasooriya3279 3 ай бұрын
Hoda wadayv very very good
@anurawariyapperuma9665
@anurawariyapperuma9665 3 ай бұрын
Hoda awun hirata yawanawa hon Wasa ganu baranawa
@KumareSandayakumari-sj7pg
@KumareSandayakumari-sj7pg 3 ай бұрын
හරිම අපරාධයක් උනේ හිරුණිකා මිස්ට මම නම් ඉල්ලන්නෙ නිදහස් කරන්නම ඕනි කෙනෙක් එයා ... හරිම දුකයි ... ශක්තිය ලැබේවා හැමදේටම මූන දෙන්න ..💖
@KankanamgeSwarnalatha
@KankanamgeSwarnalatha 3 ай бұрын
බලය මොලේ නොමැතිව ඉන්න එකියකට ලබුගම ඔහොම. තමය්
@MaryamMaryam-zo6ox
@MaryamMaryam-zo6ox 3 ай бұрын
දේශපාලන ය ට,,,, නව, මන්,,, අම්මා,ල ගේ, දුක, දැනේවි,, ❤️
@chamanikumari7851
@chamanikumari7851 2 ай бұрын
ඉක්මනින් නිදහස් karanna දෙවියනේ
@IronGirlFN
@IronGirlFN 3 ай бұрын
ආදරණීය හිරුණිකා ඔයාව ඉතාමත්ම ඉක්මණින් හිරෙන් නිදහස් වේවා !!! ඔයාටත් ඔයාගේ ආදරණීය දරුවන්ටත් යහපතක්ම වේවා !!! උතුම් තෙරුවන් සරණයි !!! ආදරණීය විශ්වයේ පිහිටයි !!! ❤❤❤🌹🌹🌹🙏🙏🙏
@gaminiranasinghe-p1l
@gaminiranasinghe-p1l 3 ай бұрын
Atakota.gahala.ussap.tarunaya.ipadune.opapatikawada.ayata.amma.kenek.nedda.aka.kamak.nedda.kauruth.hitanna.
@ritadesilva473
@ritadesilva473 3 ай бұрын
Neethiya hariyata kriyakereema gana etha sathtue. Hama kenekutama mehema wenna oney ovun varadi karala thiyanawanam. Adikaranaye theerana ethaa agaya karami. Nethinam lankawa kawadaawath hadenne nehe. Wala Pallamallawa thamae.
@S.CAriyawansha
@S.CAriyawansha 3 ай бұрын
මිනී මරුවො හිරේ දාන්න. අහිංසක අම්ම කෙනෙක් අල්ලගත්තෙ
@RamiRami-e3u
@RamiRami-e3u 2 ай бұрын
රට ඉන්න අමිමලත් මෙහෙම තමයි ඉන්නෙ
@ManikeGalpotte
@ManikeGalpotte 3 ай бұрын
Dan danenawa athi ahinsaka minisunta dunna wedanawa thaman genutak kiyana waithtiyawath hegune nedda
@anurawariyapperuma9665
@anurawariyapperuma9665 3 ай бұрын
Me ragaya karana un ge loku parajayak me e parajayata Kalima hitunika sathutan muhuna duna ranil uba me sare paraduna uba denuwe neeee
@RenuRenu-ps6fs
@RenuRenu-ps6fs 2 ай бұрын
Renuka🤲❤️🙏🏻🙏👑🇰🇼🇱🇰🙏❤️🤲🙏❤️🙏❤️🙏❤️🤲🇱🇰🇰🇼👑🙏🏻🙏🏻❤️🙏❤️🙏❤️🙏❤️🤲❤️🙏❤️🙏❤️🙏
@jayanthajayawikkrama.1841
@jayanthajayawikkrama.1841 3 ай бұрын
Hirunika kiyanne adaraniya amma kenek diriya kanthawak aththatama wechcha de danne na ayata nidahasa denna aya ithama hoda kanthawak
@jokijoki8016
@jokijoki8016 3 ай бұрын
Uba hirunikatata kade palayan ara kunu harapa kiyagen mada agilla dikkaragen rajan ekka wanchara dewal kiyanwita tikak awawada karanna epaya balaya athata aran rata karanna giya
@desoyzageetha11
@desoyzageetha11 3 ай бұрын
Hodama waday okita ahinsaka manssayangay kadulu bala bala henaha un aka mata thawama mathakai pasku praharayade akita wetharada daruwo innay oya sobaha dahaman dana daduwam
@anurawariyapperuma9665
@anurawariyapperuma9665 3 ай бұрын
Chande one one na aragale api rate hora ballo elawala emu neda
@RenuRenu-ps6fs
@RenuRenu-ps6fs 2 ай бұрын
Renuka🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🤲❤️🤲❤️🤲❤️🤲
@induindu9693
@induindu9693 3 ай бұрын
Anith enna minissu nawaida 😂
@geethanipiyasili9829
@geethanipiyasili9829 3 ай бұрын
Monwa kalah daruwo Pau 😢😢
@MonikaBiyatris-u2t
@MonikaBiyatris-u2t 3 ай бұрын
Ikman nidahasa parthana karanawa.hiragedarath inne okkoma minishsu...but okkoma weradi karuwo newei.thawath shakthiya lebewa obe gamanata...❤❤❤❤❤
@dummaroshan3350
@dummaroshan3350 3 ай бұрын
Yakoo mun hariya ta pansale idala hire giya wa ge yakoo 🤣🤣🤣🤣nitiya katath ekai yakoooo ,,,,, track lanthe….
@nishanthipriya6420
@nishanthipriya6420 3 ай бұрын
"Bodiye viharaye pidu piyum vani wu Balika lova malauna da mulu lovatama ra venava" Ratavenuven yukthiya , sathaya udesa Satan kala ayata gahana mada dakkama ane me ape sinhala minissuda kiyala hithenava. " LOKAYE VENAS WUNE MINIHADO DEVIYADO"
@hikwt1625
@hikwt1625 3 ай бұрын
aniwarema daruwan Diya utui
@nishamanelgarden6391
@nishamanelgarden6391 3 ай бұрын
Hirunikage minisu ad ar boyt krpudet a manusyat monwa hithenn athida ape kauruth minisu hirunika balyt aweth oy minisunge chanden mokdahirunikat pitrat minisu chande dune nane balyt apuham okkom chandi wenwa kauruth hithane na.nawth minusu on kiylaakai minisunt wardind akm hethuw hirunika pau nodanna despalny krann gihin nijan amruwe watuna hirunikage hith hodai akai mulikm hethuwa
@anurawariyapperuma9665
@anurawariyapperuma9665 3 ай бұрын
Antima nindita wadak me
@RenuRenu-ps6fs
@RenuRenu-ps6fs 2 ай бұрын
🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻
@anurawariyapperuma9665
@anurawariyapperuma9665 3 ай бұрын
Mona gon amana un ena ratak da me ,a Kattu wana maru wath kamak ne mulu me palanayama paralan “ Tanila gooo home “ aniwa ayath aragale ta sudanam wamu nathuwa beeeeeee
@BarerraBara
@BarerraBara 3 ай бұрын
මුලින්ම මිනීමරුවොත් එළියේ හොරුත් එළියේ මෙතුමියට දුන්න දඬුවම බරපතල වැඩියි ඉක්මනින් නිදහස ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@upaliherath4029
@upaliherath4029 3 ай бұрын
මිනිමරුවෝ, හොරු එලියේ ඉන්නවා වෙන්න පුලුවන්. එහෙම එලියේ ඉන්නෙත් නීතිය හරියට ක්‍රියාත්මක නොවන නිසානේ. අපි කවුරුත් කැමතියි නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම්. ඉතින් මෙතනදී වෙලා තියෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක වීමනේ. ඇයි ඉතින් කලබල වෙන්නේ.
@manjulakumara4403
@manjulakumara4403 3 ай бұрын
Deshapaluwange wada gana hithaganna ba..hirunika thamange bale pennala ahinsaka kenakta karadara kala ekata danduwam labuna..monawa unath loketa penna hari rate aragala karala rata hari patthata geniyanna tikak hari udau kala..
@swarnaranasinghe170
@swarnaranasinghe170 3 ай бұрын
Hirunika nidahas wanna ona mata Dukakis daruwane mathak weddi paw ae daruwan mama dewitan gen elllanne ayata ekmanin anna lebewa ayage daruwan lagata
@champikananayakkara2176
@champikananayakkara2176 3 ай бұрын
Tava tika davasakin eliyata avilla ranilge odokuve 😂
@PriyanthiPeiris-h4x
@PriyanthiPeiris-h4x 3 ай бұрын
Oyage nirbbeetha kama hamadama thiya ganna issarahata thiyapu obage baya passata ganna epa daruwo gana hithanna epa oyata hoda samiyek saha hoda amma kenek innawa dewiyangema phitai oyata
@priyawickramarachchi8914
@priyawickramarachchi8914 3 ай бұрын
දරුවන් වෙනුවෙන් ඇය නිදහස් කරන්න
@chandrarajapaksa5273
@chandrarajapaksa5273 3 ай бұрын
Hirunikate nidahasa labawa age druwanga duka ma viseswa bla ayage paulate sitha niwawa hirunika oyate bududahame asirwsdayak wawa
@mrsing5685
@mrsing5685 3 ай бұрын
Daduwama daduwamamai awurudu 3na gewala enna ona eaka tama neatiya
@hdhejeshhshshe3711
@hdhejeshhshshe3711 3 ай бұрын
Daruwn inn ammaln ira gedar godak inn
@kamaniperera2396
@kamaniperera2396 3 ай бұрын
ඔය කියන කිසිම දෙයක් මම දැක්කෙ නැති නිසා ඇයට දොස් නොකියමි ඇය නිර්භීත කාන්තාවක් ඇයට ඉක්මනින් නිදහස ලැබේවා ❤❤❤❤❤❤
@priyanifernando8693
@priyanifernando8693 3 ай бұрын
ඉක්මනින් ඇයට නිදහස ලැබේවා .
@nalakaag
@nalakaag 3 ай бұрын
කොහොම උනත් මිනි මරු දුමියට වඩා හිරුනිකාට කොන්දක් තියෙනවා .. දුමියා එදා ඉදන් ඉස්පිරිතාලෙ 😅😅😅😅. හිරුනිකා බන්දනාගාරය තුල රැදවියෝ එක්ක ඉන්න තරම් කොන්දක් තියෙනවා ..ඒත් දුමින්ද සිල්වා තවම ලෙඩ වෙලා ඉස්පිරිතාලෙ බබෙක් වගේ 😅😅😂😂😂
@lakshmiliyanage800
@lakshmiliyanage800 3 ай бұрын
Yougadaradawoman♡
@nayanthara3277
@nayanthara3277 3 ай бұрын
❤❤❤
@Duran-m5y
@Duran-m5y 3 ай бұрын
මෙයිට වඩා අපරාධකරුවන් අද ආතල් එකේ ඉන්නව .
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 3 ай бұрын
අපිට ඇයගෙ විස්තර විතරක් වැඩක් නැහැ ඇයව දැක බලා ගෙන ඇය පවසන දේ තමයි අපිට අවශ්‍ය දැන්. ඕන කෙනෙක් කියන ඒවා විතරක් බලල ලයික් කරන්න අපි ලෑස්ති නැහැ.
@wijayabandara9810
@wijayabandara9810 3 ай бұрын
යකඩ ගැහැණිය
@kantikanti9740
@kantikanti9740 3 ай бұрын
Hirunika. Mahathmiya. Da. Familiyan. Eke. Aya. Ganada. Apata. Harima. Dukai. Wedanai. Diviyan. Ge. Namayen. Obathumiya. Ge. Dirga. Lihil. Wewa. Kaalaya. Ikmanata. Gewi. Gos. Daruwan. Atharata. Enna. Labewa🥲. 😢
@JffiHu
@JffiHu 3 ай бұрын
😢😢 Hirunika Obata Ekmanin Sahanyak Labewa 🙏🙏🙏 Siyaluma Deviyange Pihiten 🙏🙏🙏
@nangidevi5010
@nangidevi5010 3 ай бұрын
god bless hirunika
@lpchandra4961
@lpchandra4961 3 ай бұрын
Hama hire yana mawakma daruwo gedara dala inne. Ek ayekuta pamanak lihil karanne kohomada. Anek ayata asadarana wenna ba.
@omanOman-sf8kq
@omanOman-sf8kq 3 ай бұрын
Teruwan.saranai.mis
@Chootydoni9
@Chootydoni9 3 ай бұрын
Ane ikmaninma gedara ennalabewa daru patau Tikak danaganna jesu pihitai
@lakshmiliyanage800
@lakshmiliyanage800 3 ай бұрын
❤hirunika....👍👍
@OnlineBusiness-wr3dg
@OnlineBusiness-wr3dg 3 ай бұрын
වීරෝධාර වීරවරියක් ලෙස ඉතිහාසයට එකතු වනු ඇත හඩක් නගන්න පුළුවන් එකම කාන්තාව ඔබයි ඔයාට ආදරෙයි හැමෝම ඔයාට තෙරුවන් සරණයි දෙවිපිටයි ඔබව සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා ගසා ගෙන සැඩ පහරට කුනු එකතු වෙන්නේ නැහැ ඒ නිසා ඔබ නිදොස් වේවි
@hemalikulathunga4048
@hemalikulathunga4048 3 ай бұрын
You will get relief very soon
@chithrakanthi5058
@chithrakanthi5058 3 ай бұрын
Ane ethumiyata ikmanin apa labewa nawathath ayage daruwan langata enna labewa pera akusalayak thibenam ewa duru wewa ethumiyata shakthiya labewa
@bridgetperera8512
@bridgetperera8512 3 ай бұрын
Kavada hari ape rate Janadipathi wenawamai.
@NipunDeSilva-k3i
@NipunDeSilva-k3i 3 ай бұрын
Ikmanata nidahasa labewa😭😭😭😭
@Mihirani-id2rr
@Mihirani-id2rr 3 ай бұрын
Ikmanin nidahasa labewa
@manikmis-y7c
@manikmis-y7c 3 ай бұрын
ඕවට වඩා ඩරුනු අපරාද මෙ ලන්කාවෙ සිඩුවෙනව පවු පොඩ් දරුවන් ඩරුවො නෙති අයට දරු දුක තෙරෙන්නෙ නෙ හ
@manjulapriydarshani8718
@manjulapriydarshani8718 3 ай бұрын
පවි! අම්මා නැතුව අහිංසක දරුවෝ..... ගැන කනගාටුයි.
@samasama254
@samasama254 3 ай бұрын
❤ආයුබොවන් ගරැ හිරුනිකාමැතියනි මං අපි සියල්ලො ඔබට ආදරය කරමි හෙරු මිනිමරුවො සාප ලත් අපරාද කරුවන් එලියෙ සතුටු වෙද්දි ඔබ තුමිය හිර කරෙ ඔබ තුමියට බයක් ඇති නිසා වෙන්න ඇති පේුජාතාන්තුික රටක රට වෙනුනෙ හඩ නැගු දන්නො ඔබ සමගයි අපිද ඔබද ඉතාමත් ගවුරව නිය නිතියට දන ගසමු න්තියට ගරු කරමු ඉක් මන් නිදහස ඉලුලුමි කර දරුවන් ගෙ වසනාවට වත් සාදරනව නිදහසක් ලුබෙවායි මා පා්ුතනා කරමි ස්තුති ❤
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 38 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 103 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,6 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 38 МЛН