දෙන්නෙක්ගෙන් මම ඇහුවා, දෙන්නම මට බෑ කිව්වා - මම හිතුවේ මම suicide කරගනී කියලා | Cafe R with DEARO

  Рет қаралды 128,556

Rangana De Silva

Rangana De Silva

Ай бұрын

#DilukshiWeerapperuma #DilukshiKavindya #SriLankanActresses #PopularActress #Acting #SriLankanAirlines #NewTeleDramas #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
දෙන්නෙක්ගෙන් මම ඇහුවා, දෙන්නම මට බෑ කිව්වා - මම හිතුවේ මම suicide කරගනී කියලා - රවට්ටපු අයට දෙයක් කියන්න තියෙනවා | ඩිලුක්ෂි කවින්ද්‍යා | Dilukshi Kavindya | Cafe R with DEARO
_________
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
_________
Rangana De Silva KZbin Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZbin: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW

Пікірлер: 512
@ranganadesilvaofficial
@ranganadesilvaofficial 29 күн бұрын
පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ ගාමිණි රත්නායක, ඔබයි. @GaminiRathnayaka-ix1cs අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්.. ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.
@Tpriya75
@Tpriya75 29 күн бұрын
25ml & 50ml ❤🎉
@Tpriya75
@Tpriya75 29 күн бұрын
25ml & 50ml
@Tpriya75
@Tpriya75 29 күн бұрын
2️⃣5️⃣ ml & 5️⃣0️⃣ ml
@Tpriya75
@Tpriya75 29 күн бұрын
25ml & 50ml 💝
@madushanimadushani8050
@madushanimadushani8050 29 күн бұрын
25ml&50ml
@rannyranny2579
@rannyranny2579 29 күн бұрын
මම අසම චරිතයක් පොඩ්ඩක් වත් ආඩම්බර කමක් ඇය ලග නැහැ සුපිරි හැමදාම සතුටින් ඉන්න සුභ අනාගතයක් වේවා ❤❤ආදරෙයි ❤❤
@sepalikajeewanthi797
@sepalikajeewanthi797 28 күн бұрын
Mmm❤
@tharushigamage3444
@tharushigamage3444 28 күн бұрын
මං මෙයාව දැකල තියෙනවා. අවුරුදු උත්සවේක. අනිත් නිලියෝ සුදූම සුදුයි ඇත්තටම තම්බපු ඉස්සෝ වගේ ඒත් ඩිලුක්ශි ගේ හරිම ලස්සනක් තියෙනවා.. මෙයා කලු නෑ ඒත් හරි පැහැපත් එතන ඉදපු අනිත් හැමෝටම වඩා මෙයා හරිම ලස්සනයි.. ඒ skin tone එක හරිම ලස්සනයි .❤
@sib1212
@sib1212 27 күн бұрын
Irisiyawa 🥴🤡🤣sudu wenna bari unama sudu una unta irisiyawa iya ganu 🥴🤡🤣
@SomalathaKuruppuarachchi
@SomalathaKuruppuarachchi 26 күн бұрын
@Surangani737
@Surangani737 26 күн бұрын
​@@sib1212යන් යන් ඔහොම යන් පල විපාක අනාගත යේදී ලැබේවි
@ruwansuduhakuruge8934
@ruwansuduhakuruge8934 26 күн бұрын
Moko ane sudu wenna bari ona tharam cream thiyenne sudu wenna meyage muna ලස්සනයි ​@@sib1212
@mangalapriyadarshanin
@mangalapriyadarshanin 25 күн бұрын
සුදු කියන්නේ ලස්සන නෙවෙයි මෙයා
@DilakshiThilakarathna-js3us
@DilakshiThilakarathna-js3us 29 күн бұрын
එයා හරි ලස්සන ගෑනුළමයෙක්💜
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 29 күн бұрын
මේ දවස්වල ආස කරන නිලියක්.එකම විදිහෙ චරිතවලටම කොටු නොවී සීරියස් චරිතත් කරනවනම් හොදයි නංගී❤❤❤❤
@UserUser-ku3rg
@UserUser-ku3rg 29 күн бұрын
උබ නියම චරිතයක්. ප්‍රධාන චරිත වලට වඩා උබ ජනප්ප්රියයි. උබට ගොඩක් මිනිස්සු කැමති. ඉදිරිය සුබ වේවා.❤❤❤
@roshanmadushanka9318
@roshanmadushanka9318 28 күн бұрын
ඒ comment එකනම් බොක්කෙන්ම කියලා ❤
@sib1212
@sib1212 27 күн бұрын
😂😂yai yai yai 🤡👆🥴🤣
@sanuritharushika8216
@sanuritharushika8216 29 күн бұрын
මේයා මාර ජෙනුවින් කැරැක්ටර් එකක් මන් හරිම ආදරෙයි අක්කිට❤මාර ජොලි මාර ඕපන්❤ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
@user-go6xu6bo2f
@user-go6xu6bo2f 29 күн бұрын
අනේ බේකරි ගෙදර ආදරනියම චරිතය 💕💕
@shiraniamarasinhe9638
@shiraniamarasinhe9638 27 күн бұрын
Pissu magula
@shiraniamarasinhe9638
@shiraniamarasinhe9638 27 күн бұрын
Adareta kiwe..❤❤
@littlemermaid5921
@littlemermaid5921 29 күн бұрын
අවංකව කතා කරන එක හොඳයි .ඒත් ඕනවට වඩා කොල්ලෙක් නැති එක ගැන කියවන්න එපා .මන් ගොඩක් ආස කෙනෙක් ඔයා .ඒත් ඔයා program ගොඩක කියල තියෙනවා කොල්ලෙක් නෑ කොල්ලො ඔයාට cheat කරා කියල .හැම තැනම ඔහොම කියවද්දි තේරෙන්නෙ ඔයා කොල්ලෙක් නැති කමින් දුක් වෙනවා වගේ එකක් . එතකොට බොරුකාරයො ඔයාට ලන්වෙලා ඔයාගෙන් ප්‍රයෝජන අරන් රවට්ටල යන්න පුළුවන් .පරෙස්සමින් ඉන්න .ඕනවට වඩා personal දේවල් එලියට දෙන්න එපා .විශේශෙන්ම රංගනට කියන්න එපා .ඌ ඒකත් විකුනල සල්ලි හම්බකරගන්න ජාතියේ එකේක්
@rushand8003
@rushand8003 24 күн бұрын
hariyata hari
@shamaniedesilva2399
@shamaniedesilva2399 14 күн бұрын
Aththa onawata wada personnel deval kiyanna epa
@orith589
@orith589 29 күн бұрын
ඔයාගේ ස්කින් කලර් එක හරිම ලස්සනයි .අනේ කව්ද කියන්නේ ඒක හරි නැහැ කියලා .ඔයා හරිම ලස්සනයි .ඒත් ඔයා⁣ කියන කතාව හරි අපි අපේ සම ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ ඒක ගැනු කෙනෙක් වුනහම.මම නම් හරිම ආදරෙයි ඔයාගෙ සමේ පැහැයට.❤❤
@shanikasewwandi9561
@shanikasewwandi9561 29 күн бұрын
ආදරනිය ඩිලුක්ශි ඔයාට ලස්සන ආදරයක් හමු වෙවා❤
@kvoperera-hj9ds
@kvoperera-hj9ds 28 күн бұрын
ශෝක් ගෑණු ළමයෙක් ❤..හොද කෙනෙක් ලැබෙයි..බය වෙන්න එපා..
@Hazee879
@Hazee879 29 күн бұрын
41:31 අනේ හරිම ආදරණීය චරිතයක්...🥺🤍
@chandanadikwella6475
@chandanadikwella6475 29 күн бұрын
හරි විඋර්ත කෙල්ලේක් ❤මාරයී ❤❤බොක්කේ එකක් හක්කේ එකක් නැති එකම කෙනාතමා මෙයා❤ නිලිකම කොහේවත් ගැවිලාම නැහැ ❤❤❤🎉🎉🎉🎉🎉🎉
@wasantha-br3cb
@wasantha-br3cb 29 күн бұрын
කියවනවා වැඩි නිසා කනක් ඇහිලා ඉන්න නෑ වාගේ.😀
@paradathiruwankadam1482
@paradathiruwankadam1482 29 күн бұрын
අම්මා ගැන මතක් කරන්න මටත් හරිම අමාරැ දෙයක් මම රටක තනි වෙලා ඉන්න නිසා එයා ගැන මතක් වෙන කොටම දන්නේම නැතිව කදුළු එනවා එක මේ ලොකේ තියන අමාරැම දේ වෙන වෙන අය ජීවිතයට ආවත් අම්මා කියන කෙනා අපේ ජීවිතයේ රත්තරන් මාලයක් ❤❤
@user-ed8qu2zm2l
@user-ed8qu2zm2l 25 күн бұрын
❤❤❤❤❤❤ekanam attha..wada karana gaman amma mathak unath ashwalin nodaniema kadulu enawa🎉🎉❤❤
@malinif9424
@malinif9424 29 күн бұрын
හරිම නිරහංකාර චරිතයක් . රඟපෑමත් අතිවිශිෂ්ඨයි . ඔයාගේ අනාගතය ට සුභ පතනවා . ජයෙන් ජය ලැබේවා . තෙරුවන් සරනයි දුව. ❤
@novenyagunathilaka4865
@novenyagunathilaka4865 23 күн бұрын
Dilu akka ව මම දන්නේ 2015 ඉදන්, එයා miyesi visakha එකේ items දෙකක perfom කරා ඒ අවුරුද්දේ 💙💛 ඒ කාලේත් මට තේරුනේ අක්කා හරිම ජොලියෙන් හැමොමත් එක්ක හොදින් ඉන්න චරිතයක් කියලා. ඒ වගේම හරිම දක්ශයි. මට මේ කතාවෙ මුල විනාඩි ගානක් පුදුම අපහසුවෙන් අහන් හිටියේ. මට හරි ප්‍රශ්නයක් rangana ඇයි එකම ප්‍රශ්නේ කරකකරක අහන්නෙ කියලා. ඒක ඇත්තටම ඕනවට වඩා වැඩි. සුදුවෙන්න ඕනේ නේද කිය කිය අහද්දි අක්කා කෙලින් උත්තරයක් දීපු එකට මට හරි සතුටුයි. අක්කගේ attitudes , personality තාමත් එහෙමයි... Best of luck with everything Dilu akka ❤ You are A STAR 🤍
@evon-ze6nw
@evon-ze6nw 29 күн бұрын
හරිම ආදරනීය චරිතයක් ඉදිරි ගමනට අවශ්‍ය දහිර්‍ය් ශක්තිය දේවාශිර්වාදය ලැබේවා" ජේසු පිහිටයි ♥️♥️♥️♥️♥️♥️
@vihangiashinshana1884
@vihangiashinshana1884 27 күн бұрын
ඩිලූ අක්කා, අද තමයි මං ස්කීප් නොකර ඉන්ටර්විව් එකක් බැලුවේ.ඇත්තටම ඔයා මාර චරිතයක් .ඔයාගෙ කතාවෙ මාරම හිතට වදින තැන් තියනවා . ඔයාගේ ස්කින් කලර් එක මාර ලස්සනයි . ඉදිරි ගමනට සුබ පතනවා❤️
@achinialwis3647
@achinialwis3647 28 күн бұрын
ගොඩාක් දක්ෂයි එයා 🥰 මං හරිම කැමති චරිතයක්..එයා ඉන්න ඕනම programme එකක් බලන්න ආසයි 🤭
@vasithagunaratne5303
@vasithagunaratne5303 29 күн бұрын
ලස්සන ඇස් දෙකක්. අවංකව කතා කරන බොහොම ආදරණීය කෙනෙක්. දක්ෂ රංගන ශිල්පිනියක්. දිගු ගමනක් යන්නට සුබ පතනවා!❤
@kokilaharshani2648
@kokilaharshani2648 7 күн бұрын
මේ නිළියට Haters ලා නැති තරම්.එයා ඇත්තටම ගොඩක් ලස්සන කෙනෙක්. ❤️
@aishasathsarani5058
@aishasathsarani5058 28 күн бұрын
❤❤❤❤❤❤❤ මගේ පාසලෙන් ලංකාවේ කලා ක්ෂේත්‍රයට බිහිවූ දක්ෂතම නිලිය විසාකාවිය obata තව දුර යා හැකිya දක්ෂතම නිලිය වෙන්න දිලු අක්කියො❤😊. ප්‍රියතම නිළිය ක් මම ආසම කරන dilukshi🥰 superb acting
@MaduWickramasinghe
@MaduWickramasinghe 28 күн бұрын
මමනම් ඇත්තටම ටිවි බලන්නේ නෑ..youtube එකෙන්වත් ඩ්‍රාම බලන්නේ නෑ...හැබැයි මේ නංගිගේ විඩියෝ එකක් දැකලා මෙයා ඉන්න හැම විඩියෝ එකක්ම දැන් බලනවා..ඇත්තමයි ඉස්සර තමා නලු නිලියොන්ව මතක හිටින්නේ දැන් ඉන්න අයව ඇත්තටම මතක හිටින්නේ නෑ..ඒත් මේ නංගිව හැමෝටම මතක හිටින චරිතයක් වෙයි...හිතට වදින චරිතයක් නිහතමානි පොලොවේ ඉන්න කෙනෙක්...ඒකයි ඒ වගේ අය මගේ හිතටනම් දැනෙන්නේ...ආදරෙයි ❤❤❤
@malkaedirisinghe7935
@malkaedirisinghe7935 29 күн бұрын
නිහතමානී බොරැ සොබන නැති අලුත් නිලියක් ඉදිරියටම යන්න ජේසු පිහිටයි ❤
@anuththarasenavirathna9465
@anuththarasenavirathna9465 26 күн бұрын
ඔයා හරි අවංකයි.ඔව් ජෙනුයින් තමා නමුත් මේ වැඩසටහන ඇතුලව හැම වැඩසටහනකම මට පේන දේ තමා ඔයාගේ ඔය ආදරය ගැන මෙයාල කතා කරන්නේ.ඔයාව සරලවම යූස් කරනව කියන එකයි මගේ හැගීම.ඔයා දක්ශයි ඇයි ඒව ගැන ප්‍රමුඛත්වය දීල කතා නොකරනෙනේ? මොකද කාටත් ඕන මාකටින් නැතිනම් වීවස් වැඩි කරගන්න.ඒ නිසා ඇත්තම කතා කරත් පොඩ්ඩත් ඒක පාලනය කර ගත්තන්ම් හොදයි හොයල හිතෙනව.නැත්නම් කොල්ලෙක් හොයාගන්න බැරි ආදරෙන් පාරද උන කෙනෙක් කියල දිගටම ලේබල් වෙනව.ඔයා දක්ශ ඉස්සරහට යන්න පුලුවන් කෙනෙක්.මේක උමාලි වගේ අයටත් වෙන්ව දැකල තියෙනව. රූපවාහිනී වැඩසටහනක් උනත් යූ ට්‍යුබ් උනත් අහන්නේ වෙන්වීමයි.ආදර්‍ර කරපු අය දාල යන ඒවයි.සරලවම එයාගෙ දික්කසාය ගැන හැම තැනම විවිද ස්වරූප වලින් ප්‍රශන අහනව.ඔයාව එක ෆ්‍රේම් එක්කට කොටු කරන්න දෙන්න එපා කාටවත් .එහෙම උනොත් හොද ගමනක් තියෙයි.සුබ පනතනව❤
@IrangiWijesinghe56
@IrangiWijesinghe56 24 күн бұрын
මේ කතාවත් ඇත්ත.ඇය ඉතාම සරල, නිහතමානී , මෘදු චරිතයක් . ❤❤
@prasadikachathurangi4555
@prasadikachathurangi4555 29 күн бұрын
අනේ මාත් ඔයාවගේ ආදරේ ගොඩාක් හොයන කෙනෙක් ඔයා වගේමයි මගේ ජීවිතේ ඔයා කිවුවා වගේ ....
@rathnawatiwickramanayake4633
@rathnawatiwickramanayake4633 28 күн бұрын
තැලුන හිත් සුවපත් කරන නිහතමානී චරිත යක් රංගන ද සිල්වා ඔබතුමා ට බුදු සරණ යි
@himayabalasuriya2511
@himayabalasuriya2511 28 күн бұрын
අනේ ශෝක් ඔයා ...කිසිම ආඩම්බරයක් නෑ..හරිම ඕපන්...ආදරෙයි ❤
@herathchandra4082
@herathchandra4082 27 күн бұрын
ලොකු ආදර්ශයක් දුව ඔයාගේ ආත්ම විශ්වාසය wish you all the best and all your dreams come true !!! Good luck!!!🎉
@DESH791
@DESH791 29 күн бұрын
හරිම කච බච කෙල්ලෙක්.. හැබැයි මරැ චරිතයක්.. ❤
@ireshamadushani6037
@ireshamadushani6037 29 күн бұрын
කච බච😂
@user-xf1pz9xl5p
@user-xf1pz9xl5p 28 күн бұрын
me wage kellek badenna pin kranna one
@user-fi7oz7fc6q
@user-fi7oz7fc6q 29 күн бұрын
මම කැමතිම චරිතයක් ❤️❤️❤️❤️
@rinorino3635
@rinorino3635 29 күн бұрын
ඩිලුක්ශී.මං ආසම චරිතයක්..
@sujathadeepani6831
@sujathadeepani6831 29 күн бұрын
හරිම හොඳ චරිතයක් හැමදාම හොඳින් ඉන්න පුතේ බුදු සරණයි
@user-wd3qe8mm4d
@user-wd3qe8mm4d 29 күн бұрын
සුබ පැතුම් ඔබට.ඉස්සරහටම යන්න අක්කේ.ඔයා හොඳම චරිතයක්
@user-uo7mi5ru4v
@user-uo7mi5ru4v 29 күн бұрын
මම හරිම ආසයි ඔයා හරිම නිහතමානී චරිතයක් නංගි නියමයි නියමයි ගොඩක් ලස්සනයි සතුටින් ඉන්න බුදු සරණයි ආදරෙයි ❤❤❤
@user-xv2nh7li3b
@user-xv2nh7li3b 29 күн бұрын
මම ගොඩක් programs බලන්නේ skip කරලා බලන්නේ මේක බැලුවා ආසාවෙන් 😅😅 පුහු මාන්නය බොරු ආටෝපය නෑ 🎉🎉🎉❤❤
@sib1212
@sib1212 27 күн бұрын
Yai yai 🤡🥴😂
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 29 күн бұрын
Oyage color eka beautiful mage skin ekath iyapata❤ attha vinadi 5k hitiyath kaluwenawa
@user-ti2ki3so4v
@user-ti2ki3so4v 29 күн бұрын
සංසාරිනී එකෙත් ලස්සනට වෙනමම චරිතයක් ලස්සනයි ❤️❤️❤️
@mankaasanka5328
@mankaasanka5328 29 күн бұрын
හරිම ආදරණීය චරිතයක් දක්ශ රංගන ශිල්පීනියක්.මම හරිම කැමති කෙනෙක්.ඔයාට සුභ පතනවා රංගන ජිව්තයට.
@anandagamini2564
@anandagamini2564 29 күн бұрын
Beautiful discussion, we enjoyed very well.
@herathchandra4082
@herathchandra4082 27 күн бұрын
හරිම ලස්සන දරුවෙක් good luck දුව !!!🎉 හරිම විවෘතව හිතට එකඟව eththa කතා කරනවා බොරු සෝබන නැතුව අවංකව හිතට එකඟව කතා කරන්නේ,,, දෙමව්පියන්ට ලැබුණු පින්වත් දරුවෙක් 😢 දුවගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා!!!❤
@saas179
@saas179 29 күн бұрын
lassanai Asama charithayak Adarei ❤❤❤❤ jayawewa ediriyatama yanna
@deana1659
@deana1659 28 күн бұрын
එයා හරිම විවෘත චරිතයක් මම හරිම ආදරෙයි
@devikaweerasinghe1550
@devikaweerasinghe1550 29 күн бұрын
Very honest young lady god bless
@simplewalker459
@simplewalker459 28 күн бұрын
ලස්සන ආදරයක් ලැබිලා සතුටින්ම ඉන්න පුළුවන් වෙන්න ඕනි ❤
@herathchandra4082
@herathchandra4082 27 күн бұрын
හරිම බුද්ධිමත් දරුවෙක් 😊 ලංකාවේ බොහෝ අය thamange ලස්සන හමේ පාට එහි ලස්සන නොතේරෙන කම නිසාම eththatama විරූපී වන තරම් හම සුදු කරගන්නව, නමූත් පිට රට වල බුද්ධිමත් මිනිසුන් ඉර අව්වේ peya ගනන් ඉඳලා හම kalu කරගන්න උත්සහ කරනවා එහි වටිනාකම දන්නා නිසා
@disnanilminijayakodi8076
@disnanilminijayakodi8076 26 күн бұрын
❤ සුබ පැතුම් ඉටුවෙන වාසනාවන්ත අනාගතයක් ඔයාට ...බුදු සරණයි ...
@ufo115
@ufo115 27 күн бұрын
හිනාව පිටපස්සෙ තියෙන වේදනවා 🥺🖤 මම ආසම නිලියක් ආසම නිවේදකයත් එක්ක ❤️‍🔥
@annefernando166
@annefernando166 28 күн бұрын
මෙයා හරිම ලස්සනයි දිගු ගමනක් යන්න ලැබේවා
@Dragon24119
@Dragon24119 29 күн бұрын
ඔයාට ගැළපෙනම කෙනාව meet වෙනවා shuer ❤.හරි ලස්සන හිතක්.😍
@user-wb2cb7em6g
@user-wb2cb7em6g 29 күн бұрын
බේකරි ගෙදර කතාව බලන්නෙ ඔයා නිසා ❤❤❤❤අාදරෙයි ඩිලූ
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 28 күн бұрын
දිල්රැක්ෂි නමත් හරිම ලස්සනයි ඔයාවගේම. ඔයා හරිම සංවේදියි හරිම ආදරනිය චරිතයක් ලස්සන හදවතක් තියෙනවා ඔයාට.සතුටින් ඉන්න. ආදරයකරන කෙනා ඔයාව හොයන් එයි. සතුටින් ඉන්න ඉදිරි ගමන ඔයාගේ සාර්තකවේවා. ❤❤❤❤
@Oshada-colo
@Oshada-colo 28 күн бұрын
ඩිලුක්ශි
@Bonuka17
@Bonuka17 28 күн бұрын
ඔයා ඔනම චරිතයක් හොදට කරනවා. හරි දක්ශ චරිතයක් . සුභ අනාගතයක් ඔයාට .
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id 29 күн бұрын
Kelin katha karana nihathamani adara niya Awanka dilukshi bs jp 👍👌💯💯🥰❤
@MalshaSewwandi-ww2fj
@MalshaSewwandi-ww2fj 28 күн бұрын
කාලෙට ඉඩ දෙන්න මැණික ඔයාට හොදම කෙනා හොදම වෙලාවට හම්බුවේ..අවංක අයට ලස්සන ආදරයක් දවසක සොබාව දර්මයෙන් මුණගස්වනවා..ආදරේයි මැණික 😍❤️❤️❤️❤️
@user-df5xi7hi3e
@user-df5xi7hi3e 24 күн бұрын
පුතේ .ඔයා කලබල වෙන්න එපා.ඔයාගෙ හිමිකාරයා ඔයාව හොයාගෙන එයි.ඔයා බුද් දිමත් අවන්ක ආදරණීය කෙල්ලෙක්.
@manujam8588
@manujam8588 28 күн бұрын
ඇත්තටම වැඩියෙන් ආදරය කරන අය හැමදාම තනියම ,
@yvonnethomas380
@yvonnethomas380 29 күн бұрын
We ❤ Dilukshi ...lots gods blessings always 🌹❤🙏
@cindybuultjens6876
@cindybuultjens6876 27 күн бұрын
She is a very talented actress. I love her character in Bakery Gedara tele drama. Yes don’t give up. You are so beautiful duwa ❤❤❤
@Thenukiapsara748
@Thenukiapsara748 28 күн бұрын
ගොඩක් නිහතමානී කෙනෙක් ඒ හිනාවට තමා අපි හැමෝම කැමති❤ ඒත් අක්කිගේ මුනෙන් පේනවා හිතේ ලොකු දුකක් තියනවා කියලා😢 කොහොම වුනත් හොදම කෙනෙක් අක්කිගේ ජිවිතේට එයි කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 28 күн бұрын
ඩිඉලූ හරිම ලස්සනයි ආදරෙයි අනේ ❤️❤️❤️❤️ජයවේවා cyprus ❤❤
@indifashion6919
@indifashion6919 28 күн бұрын
Your skin colour…? What a beautiful skin colour you have.. that’s sooo pretty and soooo bright… very fresh looking…
@kmdweerasingha1667
@kmdweerasingha1667 28 күн бұрын
Harima ආදරණීය kenek mn nm harima ආදරෙයි දුවේ ❤️❤️❤️
@lochiakarsha1101
@lochiakarsha1101 28 күн бұрын
හරිම ආස.. හරිම ආදරණිය චරිතයක්.. ආදරෙයි ගොඩක් ❤️සුපිරි චරිතයක් ❤❤
@jayathilakajayathilaka3358
@jayathilakajayathilaka3358 29 күн бұрын
Mama adarema charithayak oya akki..adarei parissamin inna❤️❤️🥰😘
@rasikachathurani7082
@rasikachathurani7082 26 күн бұрын
දැන් ඉන්න නිලියන්ගේ සමේ පැහැය බලන්න අප්‍රියයි.ඔයානම් ඔය පැහැය දිගටම තියාගන්න යුරේනිගේ පාට වගේ
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 29 күн бұрын
Proud of you Dilukshi ❤
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf 28 күн бұрын
හරිම ආදරණීයචරිතයක් තෙරුවන් සරණයි
@user-ty5rj1dn3f
@user-ty5rj1dn3f 29 күн бұрын
අනා ....ඔයා හරිම විවුර්ත යි නංගී ඇත්ත පෙතම පේමය අමතක කරන්ට බෑ කියන්නේ බොරු එයාට අපි ආදරේ කලත් එපා නිසා දාල ගියානම් ඔයාට ගැලපෙන හොද කෙනෙක් ඉක්මනින් ලැබුනම පෙරට වඩා ආදරෙන් ඉන්න පුලුවන් .ඉවසීමෙන් කල්පනාවෙන් ජීවිතය ජයගත හැකී.කවුරූ දාලා ගියත් අපි අපි වෙනුවෙන් ජීවත් වෙන්න ඕන
@AmashaLakshani
@AmashaLakshani 27 күн бұрын
ඔයාට ආදරය කරන ඔයා ආදරය කරන හොද කෙනෙක් ඉක්මනටම ලැබෙන්න ඕන🙏❤️❤️🥰
@HasiKawshalya123
@HasiKawshalya123 29 күн бұрын
My favorite character 😘 your looking so pretty & joyful women 🤍 I like your attitudes akki lv u soo much 🥰 good luck for your future ❤ Your crush will be your its will be the correct relationship never
@endekababa1098
@endekababa1098 29 күн бұрын
I watched this program of yours when I was ready to go to work. I am currently working in a foreign country in a European country. He was so addicted to it❤
@Ruzzi_Fdo
@Ruzzi_Fdo 28 күн бұрын
Best of Luck Dilu..!!! ♥️🥰 One of my favorite actress. 😊💛
@ireshamadushani6037
@ireshamadushani6037 29 күн бұрын
Kisima kenekgen kisima negative comment ekak nehe. Harima durlabai ada kale actress kenekta negative comments ne kiyana eka.❤ adarei math oyata dilukshi nangi
@Nethmi-yk9mx
@Nethmi-yk9mx 20 күн бұрын
මන් වගේම හිතන පත විදියෙයෙ කෙනෙක්මව මන් දැක්කමයි 🙂❤ මාත් ඔයා වගේමයි akki . ඕම හැමෝම ගැන හිතල ආදරේ කියන de serious අරන් බොක්කෙන්ම කරන්න යන නිසාමයි හොද අයට කෙලවෙන්නේ 🙂 hemadam waradinna hemadam duking inna wenna hoda dawas thawa issarht enw akki ❤
@ratnakanthiweerasinghe7501
@ratnakanthiweerasinghe7501 29 күн бұрын
Great show. All the very best ❤
@kalumwaidyaratne8445
@kalumwaidyaratne8445 29 күн бұрын
දක්ෂතා නිළියක්❤
@chalanimax1891
@chalanimax1891 29 күн бұрын
මම අස චරත යකි අදරයි පරිස්සමෙන් ජය වෙිවා
@mcsanath5959
@mcsanath5959 9 күн бұрын
ලංකාවෙ ඉන්න නිල්මිනි යශෝදගෙන් පස්සෙ මට හිිතට දැනුන කො⁣යි වෙලෙත් ජොලියෙ ඉන්න ආසම රංගන ශිල්පිනිය. ඩිලුක්ෂි.
@aalss9844
@aalss9844 28 күн бұрын
Creem walin sudu wela .malamini wage niliyo wage nemi. Meya mara lasanai. God bless girl go on don't give up❤
@user-yk4sj9pw1b
@user-yk4sj9pw1b 29 күн бұрын
ඔයාගෙ කටහඩයි රයිනිගෙ හඩයි එ ක වගෙයි ආදරෙයි.ගොඩක්
@endekababa1098
@endekababa1098 29 күн бұрын
I am watching him in the TV drama Bakeri House. Actually, I can't imagine if she is an actress after seeing the way she has come after this show...
@sumalidissanyake8359
@sumalidissanyake8359 26 күн бұрын
කාගෙවත් පිටක් වෙන්න...නියම කතාව👌👌
@Hazee879
@Hazee879 29 күн бұрын
ආසම චරිතයක්🥺🩷
@malanijayasinghe9438
@malanijayasinghe9438 8 күн бұрын
ඇය හරිම නිහතමානී යි... අවංකයි..හරිම විවුර්ථයි...❤❤❤❤❤
@lakshanimaduwanthi3786
@lakshanimaduwanthi3786 28 күн бұрын
මං ගොඩක් ආදරේ කරන ආදරණීය චරිතයක්...❤️💐🌟
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 29 күн бұрын
Talented nihathamani lassana,simple confidence tiyena actress kenek. Kawada hari best actress wenawamai. Eka sure. Best of luck❤❤❤
@user-xk1tf1qf8e
@user-xk1tf1qf8e 26 күн бұрын
❤ එස් දෙක වහගෙන අහගෙන හිටියොත් ඍතු ආකර්ෂාමයි...සුබපැතුම් දුව
@ritadesilva473
@ritadesilva473 28 күн бұрын
Real natural girl.
@anandagamini2564
@anandagamini2564 9 күн бұрын
හරීම විනෝද චරිතයක්, ඔබට සුබ අනාගතයක්.
@nilankapereanilankaperera1797
@nilankapereanilankaperera1797 27 күн бұрын
සුපිරි,ආසයි කතා කරන්න ❤❤❤❤❤❤
@learntokoreanlanvagecentre7330
@learntokoreanlanvagecentre7330 29 күн бұрын
ආසම චරිතයක් ඔයා.. හොද ආදරණීය අවංක චරිතයක් ... සුබ අනාගතයක් ඔයාට
@rathayayavilasini644
@rathayayavilasini644 29 күн бұрын
මම ආසම...ආදරනිය නිලියක්❤❤❤
@IsuriKalpana-iy8wu
@IsuriKalpana-iy8wu 29 күн бұрын
ඔයා හරි අවංක කෙනෙක්..ඔයාට ඔයා හිතනවා වගේ ආදරයක් ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..ආදරෙයි ඔයාට..🥰🌹❤️
@sabakaone3041
@sabakaone3041 11 күн бұрын
ගොඩක් ආසම චරිතයක් ඔයාට ජයවේවා දිලුක්ෂි ඔයාට 🥰❤🥰❤🥰❤🥰❤🥰බුදුසරනයි❤️❤️❤️
@priyangakumari1368
@priyangakumari1368 29 күн бұрын
Oya godak lassanai ❤ skin eka godak lassanai ❤❤️ good luck 🏆🏆 teruwan saranai 💐💐
@user-je6vf6kl7s
@user-je6vf6kl7s 29 күн бұрын
Sweet girl all way's smile bright future darling
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 26 күн бұрын
ආසම කෙනෙක් බොරු පොශ් නැති නිහතමානි කෙල්ලෙක් ආදරෙයි ❤❤
@dharanimadugoda
@dharanimadugoda 28 күн бұрын
My darling Dilukshi girl ❤ beautiful personality 🫶🏼
@piumiperera5717
@piumiperera5717 26 күн бұрын
such a nice discussion
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 4,4 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 3,8 МЛН
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 13 МЛН