No video

හොඳ බුද්ධිමත් මිනිහෙක් වෙන්නේ කොහොමද? (How to Accumulate Wisdom?)

  Рет қаралды 294,446

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද කෙනෙක් බුද්ධිමත් කෙනෙක් වෙන්නේ කියන කරුණ. මේ වීඩියෝ එක ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා
1) බුද්ධිමත්බව තේරුම් ගැනීම, බුද්ධිමතාව අඳුනා ගැනීම
2) බුද්ධිමත්බව රඳා පවතින කරුණු
3) බුද්ධිමතෙක් වෙන හැටි
වැඩිදුර කියවීමට :
citeseerx.ist....
escholarship.o...
evidencebasedw...

Пікірлер: 1 100
@dr.lochanafernando8615
@dr.lochanafernando8615 2 жыл бұрын
⁣මම වෛද්‍යවරයෙක්.හමුදා නිළධාරියෙක්.ඔබතුමාගේ දේශන අහන්නේ වශී වෙලා.ස්තූතියි මේ කරන ජාතික මෙහෙවරට.
@aroshherath7510
@aroshherath7510 Жыл бұрын
KDU ekt gihin dr kenek wenne kohomada kiynnko
@ranjithherath6317
@ranjithherath6317 11 ай бұрын
සුපිරි ❤❤❤
@deepikadissanayaka7046
@deepikadissanayaka7046 3 ай бұрын
Aniwaryenma
@user-oq4ry1ws3e
@user-oq4ry1ws3e 2 жыл бұрын
සතෙකුට රුදුරු විය හැකියි..නමුත් කුරිරු විය නොහැකියි..නමුත් මිනිසාට ඒ දෙකම විය හැකියි....❤️ ලස්සන කතාව මහත්මයා....
@ashenisuranga2915
@ashenisuranga2915 2 жыл бұрын
වීඩියෝ එක like කරන්න කියන් නැති එක රුචිර විජේසේනගෙ විදිය. ඒ උනත් තමන් ලද දැනුමට උපහාර කිරීම අපේ යුතුකම 😌😌❤
@expert-zeroone
@expert-zeroone 2 жыл бұрын
Reflective Dimension- short&sweet තමා උපමා කොට අනුන් ගැන සිතන්න. - බුදුරජාණන් වහන්සේ
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
හොඳ අදහසක්
@yohanj25
@yohanj25 2 жыл бұрын
“Do unto others as you would have them do unto you,” similar one (Golden Rule) can be found in the teachings of Jesus Christ
@TD-ro5gy
@TD-ro5gy 2 жыл бұрын
තමාට ප්‍රේම කරන්නාසේ අනුන්ටත් ප්‍රේම කරන්න - ජේසුස් වහන්සේ
@imeshathalerathna7034
@imeshathalerathna7034 2 жыл бұрын
@@TD-ro5gy 🖤❤️
@nimsarapara
@nimsarapara 2 жыл бұрын
අත්තුපනායික දර්න පර්‍යා
@patisambhida
@patisambhida 2 жыл бұрын
Sir මම ස්වාමීන් වහන්සේ නමක්, ඔබගේ දේශනා හැම විවේක වෙලාවේම කිහිපසැරයක් අහනවා, ගොඩක් පොත් කියවලා ලබන්න පුළුවන් දැනුමක් ඔබතුමාගේ එක දේශනයකින් ලැබෙනවා, ඔබ හොද සමාජ මගපෙන්වන්නෙක් මේ වීඩියෝව කෙනෙකුට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් නියම වීඩියොවක්, එක දෙයක් කියන්න ඕන මේ වීඩියෝවේ බුද්ධිය ලබා ගන්නා මාර්ගය ලෙස කියන කරණීය මෙත්ත සූත්‍රයෙහි ඔය මුලින් කියන කාරණා 14 බුදුන් වහන්සේ බුද්ධිය දියුණු කිරීමේ මාර්ගයේ මුලින් අනුගමනය කරන මුල් කොටසක් පමණයි, එනම් බුදු දහමේ බුද්ධිය ලබා ගැනීමේ මාර්ගය නම් ආර්ර්‍ය අෂ්ඨාංගික මාර්ගයයි ඒක මූලික අදියර තුනකට බෙදනවා එනම් සීලය සමාධිය පඤ්ඤාව මේ තුනට ආර්ය්‍ය අෂ්ඨාංග මාර්ගය කොටස් ලෙස බෙදෙනවා, ඒකේ සීලයට තමයි ඔබතුමා කීව කරණීය කරුණු 14 අයත් වෙන්නේ, තව සමාධි කොටසට සිත එකග කරන කමටහන් 40 අයත් වෙනවා තමාගේ නීවරන යටපත් වෙනකම් මේ සමාධිය වඩන්න ඕන,( කරණීය මෙත්ත සූත්‍රයේ මෛත්‍රී කමටහන දෙනවා සමාධිය දියුණු කරන්න ‘සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛී සත්තා’ සිට කියන කොටස සමාධි භාවනාව) ඉන්පස්සේ පඤ්ඤා කොටසට ලෝකයේ යථා ස්භාවය දකින විදර්ශනා භාවනාව කරන්න ඕන ඒකට ලොකයෙහි ඇති සියලු දේ බෙදා බලන්න ඕන(නාම, රූප, ස්කන්ද, ආයතන, ධාතු ලෙස) ඉන්පසු ඒවායේ හේතු ඵල ලෙස දැක ඒවායේ යථා ස්භාවයවන අනිත්‍ය දුක්ඛ අනාත්මය යථා ස්භාවයෙන් තත් ආකාරයෙන් වටහාගන්න ඕන, ඒක තමයි සම්මා දිට්ඨිය එනම් පඤ්ඤාව මේක අවබෝධයෙන් දකින දන්නා කෙනා තුල ලෝකය කෙරෙහි කිසිවක් කෙරෙහි ඇලීමක් ගැටීමක් මුලාවක් සිදුවෙන්නේ නැහැ, ( කරණීය මෙත්ත සූත්‍රයේ ‘දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේධං නහි ජාතු ගබ්භ සෙය්‍යං පුනරේති’මේ කොටස පඤ්ඤාව දියුණු කිරීම ගැන ) ඒක තමයි ඉහලම බුද්ධිමත් භාවයට පත්වීම
@preethigunathilake6146
@preethigunathilake6146 2 жыл бұрын
🙏
@taniyaferdinandez6576
@taniyaferdinandez6576 Жыл бұрын
🙏
@isurumeegahathenna862
@isurumeegahathenna862 Жыл бұрын
🙏
@KamalMettananda
@KamalMettananda Жыл бұрын
🙏
@methsiriparanavithana6974
@methsiriparanavithana6974 Жыл бұрын
🌸🌺🙏
@rasith1982
@rasith1982 2 жыл бұрын
ඔබ තුමාගෙ පැහැදිලි කිරීම නිසා .. මා ගැන මා විසින් ගොඩ නගාගෙන තිබූ අවතක්සේරුව බිදහෙලීමට හැකි වීම ගැන ගොඩක් සතුටුයි සර්.... බුදු සරනයි .....
@dpmusicsl8871
@dpmusicsl8871 2 жыл бұрын
Super
@dhanushkaniranjan994
@dhanushkaniranjan994 2 жыл бұрын
👍
@sajeeviwimalasooriya7113
@sajeeviwimalasooriya7113 2 жыл бұрын
Great
@tanisaranga1166
@tanisaranga1166 2 жыл бұрын
Be growth up man
@samanthabandara4632
@samanthabandara4632 2 жыл бұрын
@@dhanushkaniranjan994 p
@nadunpabasara2911
@nadunpabasara2911 2 жыл бұрын
ඔබතුමා වගේ බුද්ධිමතුන් මේ සමාජයටම සම්පතක්. ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
:-), හ්ම් මම එහෙම බුද්ධිමත් නම් නැහැ හැබැයි
@nadunpabasara2911
@nadunpabasara2911 2 жыл бұрын
හැබැයි අපි වගේ ළමයින්ට ඔබතුමාගෙ මේ සේවය ගොඩක් වටිනවා 😊
@nidukadinujaya5479
@nidukadinujaya5479 2 жыл бұрын
@@nadunpabasara2911 ❤️
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
@@nadunpabasara2911 ඒක ඇත්ත.😘
@chandima8152
@chandima8152 2 жыл бұрын
ජීවිත දර්ශනයක් ආගමක් බවට පත්වී ඇතිනිසා, බොහෝ දෙනෙකුට බුදු දහමින් ප්‍රයෝජන ගැනීමට ඇති ඉඩ ඇහිරී ඇත. මෙවන් පැහැදිලි කිරීම් එම අඩුව පිරවීමට යම් පමණක හෝ දායකත්වයක් සැපඊම වාසනාවකි.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
මමත් එකඟයි මේ කතාව සමග
@bjs1984
@bjs1984 2 жыл бұрын
@pamudijinara45
@pamudijinara45 Жыл бұрын
100% agreed. A great universal teaching has become a religion. We have caught it from the tail not from the head.
@100200465
@100200465 2 жыл бұрын
යූටියුබ් එකේ වැදගත් දෙයක් කතාකරන අය ඉන්නෙ සියයට 10ක් විතර කියලා මට හිතෙනවා. ඔබ තුමා ඒ සියයට දහයේ ඉදිරියෙන් ඉන්නවා.
@SAa96573
@SAa96573 2 жыл бұрын
ඔබ ඉතාම අවංකව යහපත් මනුෂ්‍යයෙක් වගේ පේනවා. . අපි වගේ දරැවන්ට ඔබ වගේ යහපත් ගුරුවරුන්ගේ ඇසුර බොහොම වටිනව. ස්තූතියි ඔබට ගුරුතුමනි.
@thalathuoyasarath3199
@thalathuoyasarath3199 Жыл бұрын
ඉතාම අගනා කරුණු රැසක්, බෙහෙවින්ම ස්තුතියි ..!
@chama6603
@chama6603 2 жыл бұрын
ඉතාම වැදගත් මාතෘකාවක් ඔබතුමා සාකච්චා කලේ, මෙවැනි කරුනු ගැන අවබෝධ කරගැනීම මානව සමාජයට වඩා වැදගත් හෙටදවසක් ඇතිකරනු ඇතිබවට විශ්වාසයි. 💐
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි . මමත් එහෙම හිතනවා
@ashengunathilake8663
@ashengunathilake8663 2 жыл бұрын
මෙත්මල් පිබිදී සුවද විහිදෙන වෙසක් මංගල්‍යයක් වේවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏
@user-oq4ry1ws3e
@user-oq4ry1ws3e 2 жыл бұрын
මෙත්මල්.😃
@ashengunathilake8663
@ashengunathilake8663 2 жыл бұрын
@@user-oq4ry1ws3e මෙත්මල් පරවෙලා මුහුද මැද තනිවෙලා ඉන්න අයත් ඉන්නව තමයි මචං
@vishakamanel9743
@vishakamanel9743 2 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි. අද දේශනය ගොඩක් වැදගත්. සරලයි, ගැඹුරු දෙයක් සිත් ගන්න විදියට කීම වටිනවා.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@psjayawardanayou
@psjayawardanayou 2 жыл бұрын
🌼7
@dharshanapriyantha4251
@dharshanapriyantha4251 2 жыл бұрын
මෙවැනි වටිනා හරවත් දේ මුදලකින් තොරව ජනතාවට සමිප කරන ඔබතුමාගේ සියලුම සිතුමි පැතුම් සාර්ථකත්වයට පත්වෙිවා. 🙏😘
@chamarakodithuwakku8991
@chamarakodithuwakku8991 2 жыл бұрын
සර් ඉතාමත් වටින දේශනයක් ගොඩක් අය හිතන් ඉන්නේ බුද්ධිමත් බව කියන්නේ ඉහලට ඉගෙන ගත් පුත්ගලයන්ට ලැබෙන දෙයක් ලෙසට. ඔබ හොදින් එය පැහැදිලි කරනවා..
@dineshsalgadu4094
@dineshsalgadu4094 2 жыл бұрын
Thank you Sir !
@ngamage3836
@ngamage3836 2 жыл бұрын
මේ වගේ දේශනා..කොහෙන්වත් අහන්න ලැබුනේ නෑ සර්..thank you sir..
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@mycraft2917
@mycraft2917 2 жыл бұрын
රාමුව , විඩියො කතා ,techtrack ඔයා මේව බලන්නැද්ද😂
@mycraft2917
@mycraft2917 2 жыл бұрын
@@ScienceWithRuchira සර් ඔයාගෙ ගොඩම් science විඩියො මම බැලුවා හොදටම් තේරෙනවා
@dumindu2488
@dumindu2488 2 жыл бұрын
@@mycraft2917 රාමුව විකාරයක් .
@ngamage3836
@ngamage3836 2 жыл бұрын
@@mycraft2917 නෑ link ekak attach karannako
@vishwakamma9142
@vishwakamma9142 2 жыл бұрын
බුද්දිමතා කියන්නේ දැනුමෙන් පොහොසත් ඕනැම කාරණයකට කුඩා කාලයකදී හරිම දේ ක්‍රියාවට නගන ඇත්ත කියන කෙනා.
@bashikarunarathne6270
@bashikarunarathne6270 Жыл бұрын
අද හැමෝම රට එපා කියලා දාලා යද්දී ඔබ වගේ උගත් බුද්ධිමත් අය මේ රටේ තමත් නැවතිලා කරන මේ සමාජ මෙහෙවරට අනන්තවාරයක් ස්තුතිවන්ත වෙන්වා..(මිල කල නොහැකි පරාර්ථකාමි සේවයක් විදියටයි මා මෙය දකින්නේ..) සමාජීයය වශයෙන් ඔබතුමා කරන්නට බලාපොරොත්තු වන ඒ ආකල්පමීය වෙනස ඒ අයුරින්ම ඉටු කිරීමට ඔබට ශක්තිය ධෙර්යය ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...
@anuruddhadilshantha6666
@anuruddhadilshantha6666 2 жыл бұрын
ඥාණය හා ප්‍රඥාව පිළිබඳ වැඩසටහනක් කරනවා නම් ගොඩක් වටිනවා.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි,, ඉදිරියුඅට අපි කතා කරමු
@anuruddhadilshantha6666
@anuruddhadilshantha6666 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට
@saraedirisinghe7150
@saraedirisinghe7150 2 жыл бұрын
හරිම වැදගත් සර්...මගේ ජිවිතයේ අහන්න ලැබුණු වටිනාම අදහස් ගොන්නක්....තමන් ගැන වගේම හැම දෙයකට ම...බෙහෙවින් ම ස්තූතියි....🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි, දැනුම බෙදාදීම සතුටක් මට
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 2 жыл бұрын
බොහෝ දෙනා සමාජයට එක් කරන්නේ වැරදි සහගත දේවල් නමුත් ඔබතුමා සමාජය නිවැරැදි දෙයින් පුරවනවා.....තෙරුවන් සරණයි ...!!!
@samancab.
@samancab. 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට නොදන්නා ගොඩක් දේ ගැන මේ සමාජේ, රට දැනුවත් කිරීමට උත්සාහ කිරීම පිලිබදව. "මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම " එයත් මුදලට සිමාවී ඇති සමාජයක ඔබ අපට සම්පතක්, ඔබ රටට ණය නැති මිනිසෙක් 🙏 උතුම් මිනිසෙක් 🙏
@Kai-gom88
@Kai-gom88 2 жыл бұрын
ඔබතුමා බුද්ධිමත් පුද්ගලයෙකු මෙසේ විය යුතුයි කියද්දි, හැම තැනකදිම මට මතක් වුනේ බුදුරජාණන් වහන්සේ. ඒ හැම ලක්ෂණයක්ම උන්වහන්සේ සතුයි. ඊටත් එහා ගිය අප්‍රමාණ ප්‍රඥාවක් උන්වහන්සේට පරිභාහිර ලෝකය සහ අභ්‍යන්තරය පිළිබදව පරිපූර්ණ අවබෝධයක් සහිත එකම පුද්ගලයා උන්වහන්සේ පමණයි.🙏🙏🙏
@supunmandara
@supunmandara 2 жыл бұрын
මේ video එක අහම්බෙන් හම්බුනේ...මට අවු.16 මම ලෝකය දිහා මෙච්චර කල් බැලුවෙ ඔබ තුමා කියපු විදියට තමා.happy to hear it😍 thank u❤️
@fun_Life235
@fun_Life235 Жыл бұрын
Hey ✌️
@forgirls7242
@forgirls7242 2 жыл бұрын
මගෙත් එක අනාගත බලාපොරොත්තුව තමා කවදහරි scientist කෙනෙක් වෙන්න. මං මේ අවුරුද්දෙ Al. කොහොමහරි මගේ හීනවලට යන්න මේ video එක ගොඩක් ප්‍රයෝජනවත් කියල හිතෙනව.❤️
@The_Mind_Journey
@The_Mind_Journey 2 жыл бұрын
අනිවාර්යෙන් හොදයි
@nayomiudayashanthi2279
@nayomiudayashanthi2279 2 жыл бұрын
I wish
@Anjana1762
@Anjana1762 2 жыл бұрын
හොය හොය හිතපු ඉතාම වැදගත් දෙයක් .වටිනම මාතෘකාවක් 😍😍😍
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@gbawijesekara1702
@gbawijesekara1702 2 жыл бұрын
ඔබ වැනි අය රටට අවශ්‍යයි.ඒත් මෙතෙක් ඒ අයට වටිනාකමක් ලැබුණෙ නෑ කියලා මගේ හිත,ඒත් කොරොනා වසංගතයෙන් පසු කාලීනව වෙනසක් සිදු වෙමින් පවතින බව වැටහේ.
@The_Mind_Journey
@The_Mind_Journey 2 жыл бұрын
අනිවාර්යෙන්
@ccc-fx7cs
@ccc-fx7cs 2 жыл бұрын
ඉතා විශිෂ්ඨ හා වටිනා දේශනයක් මේ උතුම් පොහොය දින පැවැත්වීම හා එය අපට අවබෝධ කර වීම ගත් ඔබ දමාගේ අ ති දක්ෂ සාර්ථක උත්සහයට ඉතාම ස්තූතියි. ඔබ තුමාට හා පවුලේ සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා! දීර්ඝායු ලැබේවා !
@dinasour314
@dinasour314 Жыл бұрын
දැනුම නම් තක්කාලි පලතුරුක් බව දැන ගැනීමයි . ප්‍රඥාව නම් එය පලතුරු සලාදයකට නොදැමීමයි....
@user-xu8fd9vr9k
@user-xu8fd9vr9k 2 жыл бұрын
මම පුද්ගලිකව යූටූබරයේ දකින හොදම වැඩසටහන...දිගටම කරගෙන යමූ ජයවේවා
@tinula
@tinula 2 жыл бұрын
සාම්ප්‍රදායික බණක් ඇහුවට වඩා නොඇසූ දහමක් අසන්නට ලැබුනා. හරිම වැදගත් සහ කාලෝචිත තේමා යටතේ මුළු සමාජයටම කරන අමිල සේවයක්. බුද්ධමත් බව යන්න ජාන විද්‍යාත්මක පැත්තකුත් තිබෙනවා. (මට මතුපිට දැනුමත් විතරයි ඇත්තේ. විෂාල වපසරියක් තිබෙන විශයක්) එය බහුජාන සැකැස්කමකින් තීරණය වන්නක්. එනම් ජාන වැඩි සංඛ්‍යවක් බුද්ධමත් බව තීරණය කිරීමට දායක වනවා. ඒ නිසයි විවිධ මට්ටම් වල බුද්ධිමතුන් සමාජය තුල හදුනා ගත හැකි. බුද්ධිමත් බවට දායක වන ප්‍රමුඛ ජාන ඉතා වැඩි සංඛාවක් පිහිටි විට ඉහල බුද්ධියක් සහිත පුද්ගලයින් බිහිවනවා. මේ අනුව බුද්ධිමත් දෙමාව්පියන්ට බුද්ධිමත් දරුවන් බිහිවීමට වැඩි අවස්ථාවක් ඇත. නමුත් පහල බුද්ධිමටටමක ඇති අයගෛ් දැරුවන් ද ඉතා ඉහල බුද්ධියක් දරන අවස්ථා කොතෙතුත් ඇත එය ධර්මය මගින් තමයි පැහැදිලි කර ගත හැක්කේ. ඊශ්‍රායලය නැමැති ඉතා කුඩා රට මේ තරම් දියුණු වීමට හේතුව එහි ජනයා බහුතරය ඉහල බුද්ධිමතුන් වීමයි. අයිස්ටයින්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, සිග්මන් ෆෙයිඩ්, ස්ටීව් ජොබ්ස්, මර්ක් සකබර්ක්ග්, Sergey Brin, james cameron(දන්නා පරිදි) විවිද ක්ෂේත්‍රවල ඉහලම තල වලට පැමිණි අය. බොහෝ දුරට ඉහල බුද්ධිමතුන් වීමට හැකියි. එපමණ නොව හිට්ලර් පවා යුදෙව් සම්භවයක් සරණ බවට සාධක තිබේ. ඉන්දියාවේ දි ඉතා ඉහල බුද්ධිමතුන් බිහිවී තිබේ (ගෞතම බුදුන්, රාමානුජන්..) චෙස් කීඩාවේ ආරම්භක අවධියද ඉන්දියාවේ දී සිදුවූ බව සැලකේ.
@mycraft2917
@mycraft2917 2 жыл бұрын
ක්‍රිස්තූන් වහන්සෙගෙ මොකක්ද බුද්දිමත් කම?
@mycraft2917
@mycraft2917 2 жыл бұрын
ඔක්කොටම වඩා බුද්දිමත් හා දැක්මක් තිබුනු කෙනෙක් තමයි බුදුරජානන් වහන්සෙ❤️🎈
@kkr1663
@kkr1663 2 жыл бұрын
ඉශ්රායලය කියන්නෙ ඇමරිකාව විසින් පිලිගත් රටක් නිසා මැදපෙරදිග කොහෙද බන් උන් හිටියෙ යුදෙව් කියන්නෙ ආගමක් මිසක් ජ්තියක් නෙවෙ 🤣.සමහර උන් හිතන් ඉන්නෙ දෙවියො මැව්ව එකක් කියල
@takuyamisaki8394
@takuyamisaki8394 2 жыл бұрын
පාලන තන්ත්‍රය ඇතුලෙ ඔබතුමා වගේ අය හිටියනම් ....
@wishwashakthi5502
@wishwashakthi5502 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත සැමදෙනාගෙම තේරූම් ගැනිමට පහසුව සදහා ඉතාමත් වැදගත් ඔබ තුමාගෙ විග්‍රහය කොතෙක් කරණීයමෙත්ත සූත්‍රය සත් ගායානා කරත් එහි විග්‍රහයක් කරන් හරි හැටි තමන් තුල එහි ගුණ වඩා ගන්න බෞද්ධයන් වන අපට බැරි වීම ගැන හරිම කනගාටුයි.මේ ගුණ දම් තම තමන් විසින් අත් දැක පරික්ෂා කර වඩවා ගත්තෙ නම් අද සැබෑ මෛත්‍රී සහගත මිනිසුන් අප රට තුල කොපමණ බිහි වේද .. එසෙ වුනෙ නම් මේ තරම් අඩුපාඩු හමුවේ වුවද මිනිසුන් එකිනෙකාට ප්‍රචන්ඩත්වය වපුරනවා වෙනුවට අනුකම්පා සිතින් උදව් උපකාර කර ගන්නවා නියතමානයි .නමුත් මෙවන් උතුම් ධර්මයක් තිබියදිමත් අපට එය තේරුම් ගෙන තම තමන් තුලින් එය වඩාගෙන අත් දැකීමට නොහැකිය වීම ගැන මට මා ගැනත් අන් අය ගැනත් දනුනෙ හදපිරි දුකක් .අපි යායුතු මග ඔබතුමා මේ කල විග්‍රහය ඉතාමත් අගය කල යුතු වගෙම හදවතින්ම ස්තුති වන්ත වෙමි.මෙය දහසක් මිනිසුන්ට සිතන්නට මග කියා දීමෙන් ඔබට මේ වෙසක් දින ලැබෙන පින අප්‍රමාණයි.
@NadeejaMatharaarachchi
@NadeejaMatharaarachchi 2 жыл бұрын
සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙනගමන් සිහිය පුරුදු කලොත් මේ බුද්ධිමත් භාවයට ලෙහෙසියෙන්ම පත් වෙන්න පුලුවන් 😉
@gaminigunawardhana925
@gaminigunawardhana925 Жыл бұрын
ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම සත්‍යයි. මේ පැහැදිලි කිරීම බුදුහාමුදුරුවන් වහන්සේ කියාදීල්ලා තියෙනවා .
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 2 жыл бұрын
ඔබතුමා රටට සම්පතකි.අප රටේ ජනතාවට (මාද ඇතුළුව )මේ පෙන්වන්න දේ ඉතාමත් වැදගත්. ඔබතුමාට තෙරුවන් සරණයි.
@hanipkhan5910
@hanipkhan5910 2 жыл бұрын
මම දන්නවා ගොඩ දෙනෙක් මේවට සවන් දෙන්නෑ, හැමෝම ඉතා උවමනාවෙන් තේරුම් ගනිමින් නැරඹිය යුතු වීඩියෝවක්.... ඔබතුමාට ස්තූතියි👏👏👏
@damimo4472
@damimo4472 2 жыл бұрын
සීයට සීයක් ඇත්ත.අපේ ජීවිතේට ගලපලා බැලුවාම මේ කියපුවා ගොඩක් වටිනවා බුද්ධ දර්ශනයේ විද්‍යාත්මක පැහැදිලි කිරීමක්.තෙරුවන් සරණයි ඔබට
@anuruddhakumara2112
@anuruddhakumara2112 2 жыл бұрын
මෙවන් වටිනා දේශනමාලාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධව ඔබට බොහොම ස්තුතියි 🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@travellersguide9401
@travellersguide9401 2 жыл бұрын
I am 15 years old ... I am very lucky to listen your micrales lectures. Triple gem bless uu🙏
@fun_Life235
@fun_Life235 Жыл бұрын
Me too 😁🌸
@dhanushkayohan2097
@dhanushkayohan2097 2 жыл бұрын
සිහිය පැවැත්වීම තුලින් තම අභ්‍යන්තර ගවේෂණය කිරීම මගින්, සිතෙහි ක්‍ක්‍රියාකරිත්වයන් තේරුම් ගැනීමට හැකියව බුදු දහමෙහි දැක්වීම ,ඔබතුමගෙ ඉතා අගනා සරල පැහැදිලි කිරිමේදි , මෙයටම අදාල දෙයක් යැයි සිතෙනව,
@sciencegate6250
@sciencegate6250 2 жыл бұрын
වටිනාම අදහස් ගොන්නක්.. බොහෝම ස්තූතියි සර්.. අපේ ජීවිතේ ගොඩක් හිස්තැන් තියෙන බව තේරෙනවා. ඒවා හදාගන්න ඉතාම වැදගත් කාර්‍ය්යක් සර් මේ සිද්ධකරන්නේ..
@gammiriskoththu7507
@gammiriskoththu7507 2 жыл бұрын
දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔබ තුමාට මෙ..ගැන පැහැදිලි කලාට...💯💯💗🇱🇰
@oshiperera4282
@oshiperera4282 2 жыл бұрын
මට මෙතුමාගේ මෙම දේශනය අහන්න කලින් මේ කරුනු මගේ ජිවිතයේ තිබුනා. මං හිතුවා අනිත් මිනිස්සුන්ට වඩා වෙනස් විදිහට මට දේවල් හිතෙන්නේ මගේ හිතීමේ අවුලක් නිසා,මං මෝඩයි. අනිත් අය මට හිනාවෙනවා ඇති, ඒ වගේ හැගිමක් තිබුනේ. දැන් තමයි ඒ පැටලුනු නූල් බෝලේ ලිහුනේ. එ ගැන ඔබ තුමාට අනේක වාරයක් ස්තුති කරන අතර හොද මනුසත් බවක් හා මැදිහත් බුද්ධියක් ඇති වෙන්න මූලික උනු සෑම පොතපතකටම හිස නමා ආචාර කරමි.සෑම දෙයක්ම ලැබුනේ අහුවෙන හැම දෙයක්ම , බඩු ඔතපු කොලේ පවා කියවපු නිසා. ♥️🌹
@Nuvilyavihelibandara
@Nuvilyavihelibandara 2 жыл бұрын
අන්න හරි hariyatama කිව්වා මගේ coment එකත් ඕකම තමයි
@irosha2102
@irosha2102 2 жыл бұрын
මම ගැන මට සතුටක් දැනුනා.මේ මගේ දුර්වලකම් කියලා හිතුවේ .මට මගේ හිතවත් අයව දැනෙනවා.කවුරුහරි මාව රවට්ටද්දි,බොරු කරද්දි මට ඒක දැනෙනවා.ඒක වෙලාවකට මටම පීඩාවක් .පුලුවන් නම් ඒ ගැන පැහැදිලි කරන්න සර්.ඒ වගේම මම හරි සංවේදී කෙනෙක්.වෙලාවකට මම මගෙන්ම අහනවා මෙච්චර දරුණු නපුරු මිනිස්සු මැද්දෙ ඇයි මාව මෙච්චර අවංක හොඳ හිතක් දීලා නිර්මාණය කලේ කියලා .
@civilsl2937
@civilsl2937 2 жыл бұрын
ඔව්, මමත් එකගය්
@buddhikachamal9398
@buddhikachamal9398 2 жыл бұрын
ස්තූතියි.. මම ගොඩක් වටිනා සංකල්ප ඉගෙන ගත්තා❤️....
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@chamukakalhara9782
@chamukakalhara9782 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං මේවගේ ගොඩක් වටින දෙයක් ඉතාමත් සරලව සහ පැහැදිලිව තේරුම් කරල දුන්නට...
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
කෙනෙකුට තමා තුලින්ම තමා අවබෝධ කරගනිමින්, බුද්ධිමත්ව ක්‍රියාත්මක වීමට ඇවැසි මනා විෂ්ලේෂණයක්...ඔබතුමාගේ මේ පරිශ්‍රමයන්ට ප්‍රණාමය ....🙏🌻🌄
@anuweerasekara7617
@anuweerasekara7617 2 жыл бұрын
අහන් ඉන්න පුලුවම් විදියට ඉතා ප්‍රසන්නව තේරුම් කරනවා හරිම ආදර්ශමත් ස්තුතියි 💐
@nivanthaxl4469
@nivanthaxl4469 2 жыл бұрын
මා ඉතාමත් ස්තුතිවන්ත වෙනවා ඔබේ වටිනා දේශනයට. ඉතාමත් රසවත් . බොහොම ස්තුතියි ඔබට දනුවත් කලාට .
@ashansandunika1592
@ashansandunika1592 2 жыл бұрын
ඔබ උගතෙක් වියතෙක් බුද්ධමතෙක්...ඔය වචන නම් මම දන්නෙ නෑ ඔබේ දැනුම බෙදාදීම රටට සම්පතක්❤️
@TheDasunpubudumal
@TheDasunpubudumal 2 жыл бұрын
Philosophy is strangely absent from our educational curriculum. It's a pity to have philosophy omitted, when it teaches you critical thinking.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඔව් ඒ කරුණ නම් ඇත්ත, ලොකු ප්‍රශ්නයක් ඒක
@ranjithjayarathna1403
@ranjithjayarathna1403 Жыл бұрын
කිසිදු පුයෝජනයක් නැති අතිත ආශ්චර්ය තලුමරන බණ සහ හිතන්න යමක් ඉතිරිකල ඔබ තුමාගේ බෙෘද්ධ දර්ශනයේ හෙලිදරවිව නමි අපුරැයි. ස්තුතියි.
@chehanchamika9474
@chehanchamika9474 2 жыл бұрын
ඇත්තමයී සර්ට ගොඩක් පින් මේවා අපෙ අයට උගන්වනවට, මේක බුදු දහමේ විදර්ශනාව වඩන අයගෙන් ඉබේම එන දෙයක්.
@premasiripiris6432
@premasiripiris6432 2 жыл бұрын
සර්ට බොහොම ස්තූතියි මෙම දැනුම බෙදා දීම පිලිබදව . එසේම ඉල්ලීමක් වෂයෙන් මෙම සිලල්ල එකතු කර පොතක් ලින්න කියල සර්ගෙන් ඉල්ලන්න කැමතී 💡
@chamikalasantha2003
@chamikalasantha2003 2 жыл бұрын
යතාර්ථාවබෝදයම ලැබේවා!!!නිබ්බාන පරම සුකයෙන් සුකිතතරවෙත්වා!!! තෙරුවන් සරණයි!!!
@Neatly_Noted
@Neatly_Noted 2 жыл бұрын
ස්තූතිය ඔබට.. බොහොම ලස්සනට පිළිවෙලකට කරුණු ගෙනහැර පෑවා.. දර්ශනයට අනුව ගෙනාපු කාරනාද ප්‍රමානවත්.. මගෙ දැනුමට (අවබෝධය) අනුව බුදු දහමින්, මේ කතා කරපු කාරණු වලට වඩා එහා ගිය ක්‍රමවේදයක් තියෙනවා.. යලිත් ස්තූතිය ඔබට❤️
@ireshaperera5195
@ireshaperera5195 2 жыл бұрын
ඉතාම වැදගත් මහත්මයා, බොහොම ස්තූතියි ඔබට, මෙවැනි උතුම් වටිනා සාමාජ මෙහෙවරක් ඉටු කිරීමට ඔබ ගන්නා උත්සාහය සහ වෙහෙසට. බලාගෙන ගියාම අපි කොතරම් අඥාණ ද යන වග වැටහෙනවා
@hasithalakshan7338
@hasithalakshan7338 2 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට ! භාවනාවත් එක්ක ඉක්මනටම පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් ගොඩක් දේවල්,බාවනා කරන අයගෙ හිත ගොඩක් සංසුන් ප්‍රතිචාරයක් දවන්න කලබල නෑ,ඒ නිසා හොදට කලබල නොව් තීරන ගන්න පුලුවන්.මැදි සිතින් ඕනම ගැටලුවක් දිහා බලන්න පුරුදු වෙනවා, බුද්දිමත් වෙන්නෙ කොහොමද කියලා හොයන අයට ,හොයන ගමන් උත්සහ කරලා බලන්න,
@vibhusubasinghe
@vibhusubasinghe 2 жыл бұрын
I've been considering more about the original philosophical idea of Buddhism lately. anybody with a clear and conservative mind can map out the reality that has been happening around us pretty much from the beginning. while the same things over and over show us a shape of a circle we are going on a straight line with an infinite end. the fact that knowing it is true in front of our eyes and still don't feel like letting them all go and embracing The Four Noble Truths is our ego and self-indulgence as described 2600yrs before.
@nilanthabasnayaka7754
@nilanthabasnayaka7754 Жыл бұрын
අද තමයි දැනගන්නට ලැබුණේ .මම බුද්දිමත් මග ගමන් කරමින් සිටන වග.මේ පිනෙන් ඔබතුමාට තව තවත් බුද්දිය පහළ වේවා තෙරුවන්සරනයි ❤❤❤ ඉස්තුතියි 🙏
@anjanaayomal2802
@anjanaayomal2802 2 жыл бұрын
ලංකාවේ සමාජය නොදියුණු විමට හෙතුව තමා උගතුන් වැඩියෙන් සිටිම හා බුද්ධිමතුන් අඩුවෙන් සිටිම.මෙහිදී වැදගත් කරුන් තමා බහුතරයක් උගතුන් වීම නිසා බුද්ධිමත් සුලුතරය උගතුන් බහුතරයට යටවිම . ඊළඟ වැදගත් කරුණකි ලංකාවේ ඇති ඉගනිමේ පථය බටහිර විසින් ලබා දිම හා එම ක්‍රම නිර්මාණය කර ඇත්තෙ අපේ රටේ බුද්ධිමතුන් බිහිවිම මග අහුරන කටපාඩම මත උගතුන් වැඩියෙන් බිහිකිරීමට . එය අද දවසේ ඔබේ ඇස් වලටම දැකගත හැකිය .එම නිසා අපේ රට දියුණු කරන්න ඕනෑ නම් පලමු කල යුත්තේ ඉගෙනුම් ක්‍රමය රටේ ආර්ථික සාමාජිය දේශපාලනය ඉතිහාසය සදාචාරය මනුෂ්‍යත්වය ට ගැලපෙන පරිදි හැඩගැස්විමය.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි, හොඳ අදහස් ගොන්නක්. මම ගොඩක් ඒවා සමග එකඟයි
@dharmasiriherath6897
@dharmasiriherath6897 6 ай бұрын
සොයාගෙන යන ගමනේ දි අසන්නට ලැබුණු වැදගත්ම දේශණය ඔබතුමාට ස්තුතියි පිං
@heart_official1
@heart_official1 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් 🙏 රටක් වශයෙන් සමාජයක් වශයෙන් ඉස්සහරට යන්න බුද්ධිමතුන් අත්‍යවශ්‍යයි.
@shanthapadmananda6479
@shanthapadmananda6479 Жыл бұрын
U tube එකෙන් හරි ඔබතුමා වැනි කල්‍යාණ මිතුරෙක් හමුවීම භාග්‍යයක් !
@sahasrastudio
@sahasrastudio 2 жыл бұрын
මම දුටු බුද්ධිමත් මනසින් උසස් අයෙක්. දීර්ගආයුෂ වේවා !
@gallevaruna6297
@gallevaruna6297 2 жыл бұрын
අපි දන්නෙම නැතුව සමහර ලක්ෂණ අපට තිබිලා තියෙනවා. නැති දේවල් වැඩි දියුණු කර ගැනීමට උත්සහ ගන්නව. බොහොම ස්තූතියි guidelines වලට.
@solomonperera9479
@solomonperera9479 2 жыл бұрын
බොහොම වැදගත් කරුණු ගොඩක් සාකච්ඡාවට බඳුන් කරන මේ වීඩියෝ එක ඉතාමත් වටිනවා .ස්තුතියි .තෙරුවන් සරණයි ඔබට .
@nauraprabath992
@nauraprabath992 2 жыл бұрын
ඔබ වැනි සුන්දර මිනිසුන් විරලයි..ඉතාම පැහැදිලි අද සාකච්ඡාව.❤❤❤
@nirmannyamawadi9061
@nirmannyamawadi9061 2 жыл бұрын
බුද්ධ දර්ශණය මිනිසාගේ ආද්‍යාත්මික දියුණුව සඳහාම මිනිසා සඳහා සොයාදුන් දර්ශණයක් බව තේරෙන්නෙ ඔබ තුමා වගේ අයෙක් එහි හරය කියාදුන් විටයි. කරණිය මෙත්ත සූත්‍රය අනන්ත වතාවක් අසා ඇතත් මෙහි තේරුම ඇසූ විට මට සිතුනේ ඔබතුමා මෙච්චර සරළව එය විග්‍රහ කරානම් බුදුන් වහන්සේ මොනතරම් සරළව එය දේශණා කරන්න ඇද්ද කියයි. අනේ අපේ පංසල් හාමුදුරු............ (වරයින්)
@kalpachathuranga1032
@kalpachathuranga1032 Жыл бұрын
❤❤
@ANELECTRICAL
@ANELECTRICAL 11 ай бұрын
රුචිර සර්..... බොහොම වටිනා මනෝවිද්‍යාත්මක සංකල්පයක් මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කළා .. ඔබතුමාගේ චැනල් එක මට ලැබුණේ මේ ලඟදි. මම දැන් ඒ වීඩියෝ නරඹමින් යනවා ... බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ ප්‍රඥාගෝචර වීඩියෝ වලට ,ඒ වගේම තව දෙයක් කිව යුතුයි ඔබතුමාගේ වීඩියෝ වල සඳහන් කරනවා "හිටපු විද්‍යාඥ වරයෙක් " කියන වචනෙ ..එසේ පවසන්න එපා මොකද කෙනෙක් විද්‍යාඥ වරයෙක් වුණොත් ඔහු මිය ගියායින් පසුව වුණත් ඔහු විද්‍යාඥ වරයෙක් තමයි . විද්‍යාඥ වරයෙක් යන ගෞරවය ලබා ගත්තායින් පසුව එය අමරණීයයි සැමදා පවතිනවා ....ගොඩක්ම ස්තූතියි ඔබතුමාගේ වීඩියෝ වලට තෙරුවන් සරණයි ...🙏🙏🙏 ☺️🌺🌸
@sanjayabandara9883
@sanjayabandara9883 2 жыл бұрын
හොදම උදාහරණය ඔබතුමා 🙏🙏🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
:-), අනේ නැහැ, ගොඩක් අඩුපාඩුකම් තියන ගමනක් මම හිමින් යන්නේ
@kalananissanka
@kalananissanka 2 жыл бұрын
ඉතාම තර්කානුකුල සහ විද්‍යාත්මක පැහැදිලිකිරීමක්. බොහොමත් පිං මෙවැනි වැදගත් දේ සමාජයට මුදාහැරීම සම්බන්ධයෙන්. ප්‍රඥාවෙන් ක්‍රියා කරන යහපත් මිනිසුන් සෙමින් ගමනක් (සෙමින් යන වචනය මතබේධාත්මකයි) යන බව ඉතාමත් නිවැරදියි. Ethically නොහොත් ආචාර ධර්ම වලට පටහැනි නොවන ලෙස දිවිගෙවන්නා යම් වෙලාවක මේ සෙමින් ගමන ගැන නොසතුටට පත්වෙන්න පුළුවන්. නමුත් ඔහු හෝ ඇය ඒ ගෙවන දිවිය මොනතරම් වාසනාවන්තද යන්න මැන බලන මිනුම් දණ්ඩක් සහ ඒ වාසනාවන්ත බව අත්පත් කරගන්නෙ කෙසේද යන්න ඉතා පැහැදිලිව විස්තර කෙරෙන "මහා මංගල සුත්‍රය" ගැනත් සබුද්ධික මිනිසුන්ගේ සැකච්ඡාවට යොමු කරවන්න කැමතියි. එහි සියලු කරුණු එකිනෙක මෙහි පලකිරීමට නොහැකි වුවද මම ආරාධනා කරනවා සබුද්ධික ඔබ සැමට "මහා මංගල සුත්‍රයේ" හරය තම ජිවිතයට උකහා ගන්නා ලෙසට.. ස්තුතියි රුචිර මහත්මයා මෙවැනි වටිනා දේවල් සමාජයේ කතිකාවතට යොමු කරවීම පිළිබඳව! 🙏🙏
@maxbro9044
@maxbro9044 2 жыл бұрын
ඉතාමත් වටිනා සංකල්ප ටිකක්😍✌️ ඔබතුමාට බොහොම ස්තූතියි 🙏❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි ඔබටත්
@t0pcafe205
@t0pcafe205 2 жыл бұрын
බොහොම ස්තූතියි බුද්ධිමතානනි. ❤️ මගේ ප්‍රෙමවන්තිය මෙන්ම ,මගේ හිත මිතුරන් කියනව මා හට තරහ නොයන බව . ඒ හේතුවෙන් ඔවුනොවුන් නිතර මගේ සිත රිදවන ක්‍රියාවෙහි යෙදෙනවා. තරහවේ උපරිමයට පැමිණිය හැකි අවස්ථාවන් ඔවුන් නිර්මාණය කරනවා, ඒ විටත් ඔවුන් අසනවා "ඇයි ඔයාට කේන්ති යන්නේ නැත්තේ කියලා". ඇත්තෙන්ම මා ඔවුන් හා ගැටෙන්න අකමැතියි , එම නිසයි මා හට එසේ වන්නේ. එම නිසා ඔවුන් මාව නොසලකා හරින අවස්ථාවන් බොහෝයි. ඔවුන් නිතරම මා තුලින් බලාපොරොත්තු වෙනව , සමාජය යන රටාවට ඇති පුද්ගලයෙක්. මෙම කාරණාව වටහා දෙන්න. බොහොම ස්තූතියි
@chintakachintaka7583
@chintakachintaka7583 2 жыл бұрын
මුලු දවසක් ම ඔබගේ දැනුවත් කිරීම ඇසුවත් මදි .මා කවරෙකු දැයි යන්න පරීක්ෂා කරන්න ඉතාමත් වටිනා වීඩියෝ වක්
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@sharindinawodya
@sharindinawodya 2 жыл бұрын
ඔබතුමා කතාකරන විදිය හරිම පැහැදිලි නිදහස් 🌝
@CHATHURANGA
@CHATHURANGA 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි පැටලිලි සහගතව තිබුණු තැන් කිහිපයක් නිරවුල් කර දුන්නාට !❤
@albertperera9225
@albertperera9225 10 ай бұрын
ඔඛතුමගෙ මේ වැඩසටහන් ... මොනතරම් නම් සතුටින්ද මම අහන්නේ කියලා කියන්න බැහැ... මෙවැනි වචනවල ගැඹුරු අර්ථයන් තව තවත් පැහැදිලි කර දෙන්න....
@OshadhaChandikaChamp
@OshadhaChandikaChamp 2 жыл бұрын
අවබෝධය : පලමුව දැනෙන, දැනෙන අවස්ථාව, දැණුම : මතකයේ තැන්පත් වූ දෙය ඥානය : මතකයේ තැන්පත් පසු, ඒ දෙය නැවත පරිහරනය කිරීම. (දැණුම උපයෝගී කර ගනිමින් බුද්ධි නම් ක්‍රියාවලිය මත ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වය) බුද්ධිය : මතකය හා බාහිර දෙය සමග ඝට්ටනය වීමේදී දත්තයන් ගමනා ගමන වේගය, මෙහෙය වීම වේ. (එය වේගත් වීම තුල සියල්ල පහසුවේ) process එකේ කාර්‍ය්ශූරත්වය. ප්‍රඥාව : තැන්පත්ව ඇති දැණුම, නැවත නැවත අවබෝධය පහල වන විට, අලුත් වීම. (පරමය දක්වාම) (ඉන්ද්‍රියෙන් ඔබ්බට කියා පැවසීම ඉතා අර්ථ ගෙනේ) ඥානය සහ ප්‍රඥාවේ වෙනස. ඥානය නම් ක්‍රියාවලිය තුලදී එයට උපයෝගී කරගන්නේ භෞතික ඝට්ටනය වීම උදෙසා භාවිතා කරනා ඉන්ද්‍රියන් වේ. එහිදී ඉන්ද්‍රියන්ට අදාලව වායෝ ධාතුවේ මාර්ග පෙති 7ක් පමණක්, බලවත් කරනා නිසා ඥානය කියනු ලැබේ. ප්‍රඥාවේදී මතක ගබඩාව සහ භෞතික සීමාවන් ඉක්මවා බුද්ධි ක්‍රියාවලිය වේගවත් කරමින්, පරමය දක්වාම ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියකි. එයට වායෝ ධාතුවේ මාර්ගයන් 9යම සහ ආකාශ ධාතුව උපයෝගී කරගන්නා නිසා. ප්‍රඥාව කියනු ලැබේ. මෙහිදි වැදගත් වන්නේ ක්ෂණ දෙකක මට්ටමින් පැමිණීමට ඇති හැකියාවයි. මෙය මම පුහුණු වූ ආකාරයයි. ඉතින් මෙය පිලිගන්නම ඕනා කියා දෙයක් නැහැ, තමන් තුල තියන වාද බැලුවන්ම් හරි
@isharalakshan9712
@isharalakshan9712 2 жыл бұрын
මිනිස්සු මාන්නෙන් පිම්බිලා අමුතු රේස් එකක් දුවන්නවා ඒ මිනිස්සුන්ට සමාජය ඇතුලේ මාර පිලිගැනිමක් තියෙනවා. මම ආශ්‍රිය කරන බහුතරයක් එහෙමයී. කාලෙකට මමත් එහෙමයි ඒත් මොකක් දෝ දෙයක් නිසා සර් කියන මේ ටැක් එකට ආවා. සර් කිව්වා වගේම ඒක වෙන්නේ අපේ ඇතුලාන්තෙන්.
@PhotographersDiarybyHMJ
@PhotographersDiarybyHMJ 2 жыл бұрын
ඔබ සැබැවින්ම මේ රටට සම්පතක්! 🙏💐
@perera9101
@perera9101 2 жыл бұрын
ඔබ තුමාගේ මේ කතාව මේ මොහෙතෙ ලොකු අශ්වයෙක් මගෙ ජිවිතෙට බොහොම ස්තුතියි
@divamanal8895
@divamanal8895 2 жыл бұрын
ඉතාමත් වැදගත් කරුණු පැහැදිලි කර දුන් ඔබතුමාට බොහොම ස්තුතියි
@sl.nawanjanapodda
@sl.nawanjanapodda 2 жыл бұрын
ස්තුතියි සර් ශාක වලට හිතන්න බැරි වුණාට සවෙිදි ප්‍රතික්‍රියා කිරිමෙි හැකියාව තියේනවා අනිත් එක ප්‍රඥ්ඥාවට ඉංග්‍රිසි වචනයක් දෙන්නත් බැහැ හදන්නත් බැහැ බුද්ධිමතා කියන්නේ මනස දයුණු කරලා ලෞකික ජිවිතයක ලබා ගන්න පුළුවන් ඉහළම තැන ප්‍රඥ්ඥාාවන්තයා කියන්නේ බෞද්ධ දර්ශණය මත පදනමිව ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරලා චතුරාය්‍ය සත්‍යය අවබෝධ කර ගත් උත්තමයන්ට පමණක් ලැබෙින දෙයක් ප්‍රඥ්ඥාවෙි ආරමිභය එන්නේ සෝවහන් විමත් සමග ප්‍රඥ්ඥාවන්තයකු වුමට බුද්ධිමත් භාවය අවශ්‍යමයි බුද්ධිමතකු විමට ප්‍රඥ්ඥාව අවශ්‍ය නැහැ එකයි බුදුන් වහන්සේ දේශණා කලේ ප්‍රඥ්ඥාා වන්තෝ දුල්ලබෝ කියලා බුද්ධිමතුන් දුර්ලභ නැහැ ඔින තරමි ඉන්නවා
@dilumabayasingha7105
@dilumabayasingha7105 2 жыл бұрын
ඔතනදි ඔබ විසින් බුද්ධිය ප්‍රඥාව යන කොටසත් සමග පටලැවීමක් අැතිකරගෙන තිබෙන බව වැටහෙනවා. 🔹 උගත් - නූගත් 🔹 බුද්ධිමත් - මෝඩ 🔹 ප්‍රඥාවන්ත - අඥාන උගත් - වෙනත් අය හොයාගත් දේ ⁣ඉගෙනගත් තැනැත්තා ඔවුන් විසින් එම දැනුම හැසිරවීම පමනක් සිදු කරයි. බුද්ධිමත් - හොද හෝ නරක පවතින ගැටළු වලට නව විසදුම් ⁣ඉදිරිපත් කළ හැකි අය. ( දාර්ශනිකයන් හා විද්‍යාඥයින් ) උදා - පරමානු බෝම්බය සොයාගත් අයින්ස්ටයින් වැනි අය බුද්ධිමතුන් වන අතර ප්‍රඥාවන්තයින් නොවේ. ප්‍රඥාවන්ත - සත්‍යතාව නිවැරදිව අවබෝද කරගත් අය. මේ අය සමාජයට හානිකර දේ සිදු කරන්නෙ නැති අතර සමාජය යහපත දෙසට ගමන් කරවයි. මේ අය සත්වයෙක් ඝාතනය වන නිසා මාංශ අාහාරවත් නොගනී. කරැනු අවබෝදය සදහා සයවෙනි ⁣ඉන්ද්‍රියද උපයෝගී කර ගනියි. උදා - බුදුන් වහන්සේ, රහතන් වහන්සේලා, ⁣ඉසිවරැ, ජේසුස් වහන්සේ වැනි අය. යුදෙව් ජාතිකයන් බුද්ධිමතුන් වේ. හිතීම හා කරැණු ග්‍රහනය සදහා පන්චේන්ද්‍රියන් පමනක් බාවිතා කරයි. මේ ගතවෙන්නේ බුද්ධි යුගයේ අවසාන කාලයයි. ලාංකිකයන්ගෙන් බිහිවෙන්නේ ප්‍රඥාවන්තයන් වේ. කරැණු ග්‍රහනය සදහා සයවෙනි ⁣ඉන්ද්‍රියත් බාවිතා කරයි. බුද්ධියුගයෙන් පසු අාරම්භවන යුගය ප්‍රඥාවන්ත යුගය වන අතර එය ශ්‍රී ලංකාවෙන් අාරම්භ කිරීම පහසුයි. නමුත් එය කළ හැක්කේ මිත්‍යාවෙන් අන්ද අතීත මිනිසුන්ගෙන් නොව අලුත් පරම්පරාවෙන් පමනයි. නමුත් එ් සදහා ප්‍රඥාවන්ත මිනිසුන් බිහිවන පරිදි භාහිර පරිසරය වෙනස් කළ යුතුය. ( ඊස්‍රයලයේ බුද්ධිමතුන් බිහිවන ලෙස බාහිර පරිසරය සකස් කර අැත ) බුද්ධිමතුන් මුල් කර ගත් යුගය 3 වන මානය ( 3D ) ප්‍රඥාවන්තයින් මුල් කරගත් යුගය 5 වන මානය ( 5D ) 🔹 4D මනසක් අැතිවනවත් සමගම දැන් 3D මට්ටමේ ⁣ඉන්න අයට හිතාගැනීමටවත් නොහැකි තාක්ෂණයන් බිහිවෙනව. 5D කෙනෙක්ට, 3D අයව පේන්නෙ අපිට සතුන්ව පෙනෙන ස්වරෑපයට මනසින් නොදියුනු පිරිසක් ලෙස. බෙදිල වෙන්වෙලා ගැටුම් අැතිකරගන්න පිරිසක් 3D මිනිස්සු. මානුශීය ගති ලක්ෂණ වලට වඩා තිරිසන් ගතිලක්ෂණයි පෙන්නුම් කරන්නෙ 3D අය. පරාර්ථකාමී බවට වඩා අාත්මාර්ථකාමී බව වැඩියි 3D අය ලග.
@chanakapieris3919
@chanakapieris3919 Жыл бұрын
තමන් ගැන තමන්ට පැහැදිමක් ඇතිකරගැනිම.තමන්ට මෙින් තමා වටා ජිවත් වන අමිමා තාත්තා බිරිඳ දරුවන් හිත මිතුරන් ගේ හැසිරිමට පුභලව බලපානවා..ඹබ තුමාට බෙහෙවින් පින් නොදන්නා මිනිසුන් හට මෙි දේවල් කියා දිම සම්බන්ධයෙන් ...ජිවිතය ඇති සැටියෙන් දකිනා මිනිසුන් මාගේ දේශය තුළ ඇති වෙිවා.ඒ උතුම් නිර්මල බුදු දහම මුලු මහත් ලොවක් පුරා රැකගැනීමටටත් පවත්වාගෙන යැමටත් හැකි වෙිවා.මාගේ ඒකායන පුරාර්තනාව එයයි ...ලොව නන්දෙසින් සත්පුරුශයන් ඇති වෙිවා...මාගේ දේශය මෙි කටුක බවින් මිදී සෙෘ්හාගයම උදා වෙිවා සියලුම මනුෂ්‍යයොද සත්වයෝ ද නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා උතුම් නිවන් දකිත්වා .🙏🙏🙏🙏🙏🙏🙏
@Hemanthanet
@Hemanthanet 2 жыл бұрын
හරිම වැදගත්.. තව කෙනෙකුට බලාගන්න.. හැමෝම කරන්න පුළුවන්නම් ගොඩක් වටිනවා..ස්තූතියි..
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@SL.breaking01news
@SL.breaking01news 10 ай бұрын
වැදගත්ම දේ අපේ ජීවිතවල බුද්ධි දැනගැනීමට ඔබතුමා ඉදිරිපත් කරපු සංකල්පයන් දර්ශනයන් මගින් අපිව දැනුවත් ඇත්තටම ඕනම ප්‍රශ්ණයකට මුහුණ දීමට හා ප්‍රශ්න පිළිබඳව ඉවසීමෙන් කටයුතු කිරීමට පවා ගොඩාක් හරවත් මිනිසුන්ට මෙවැනි ආදර්ශමත් දේවල් ව්‍යාප්ත වෙන්න ඕනේ ඒක මුළු ශ්‍රී ලංකාවේම ව්‍යාප්ත වන තරමට හොඳයි සෑම අස්සක් මුල්ලක් නෑර ඉන්න ලමයි සහ මනුෂ්‍ය වර්ගයා සඳහා❤
@thusitharukmal9430
@thusitharukmal9430 2 жыл бұрын
ඕනෑම සමාජ ක්‍රමයක් තුල තමන් අපහසුතාවයට පත් නොවී ඉන්නේ කොහොමද කියන ප්‍රශ්නයටත් හොදම විසදුම මේ වීඩියෝව විදියට මම යෝජනා කරනවා. මට මතකයි ඔබතුමාගේ "ජීවිත්‍යට දර්ශනවාදය" මුල් වීඩියෝ එකකට හෝ කීපයකට යම් පුද්ගලයෙක් ඉතා අප්‍රසන්න විවේචන එල්ල කලා. මම දැන් හිතනවා ඔබ එදා එයට ප්‍රතිචාර දැක්වූ ආකාරය, ඔබගේ "බුද්ධිමත් භාවය" මනාව පිලිබිඹු කලා කියලා.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි, මෙවැනි සංකල්ප සමාජගත කිරීම සතුටක්
@yuddeshalakmali8387
@yuddeshalakmali8387 2 жыл бұрын
මම ඔබතුමාගෙ දේශන බලන්න ගත්තෙ ළඟදි..ඉතාම වැදගත්, බොහොම ස්තුති මෙම සිද්ධාන්ත තෝරා දෙනවට
@nuwanperera8140
@nuwanperera8140 2 жыл бұрын
මේ රටෙ ..වර්තමානයේ මිලියන 22 ක දූපත් මානසිකත්වයෙන් ඉන්න ලාන්කික ගොබ්බයන්නට ..ආර්ත්මාර්තකාමී ,ඉවසීමක් නෙති , වහලුන්ට කියවන්න හොද video එකක් ..👍👍👍
@champjanlyn8740
@champjanlyn8740 2 жыл бұрын
ඔබතුමාගේ මේ ඉගැන්වීම් වයස් භේදයකින් තොරව වැදගත්. මේ දැණුම ,අවබෝධය පාසැල් කාලයේ සිට විශ්ව විද්‍ය්‍යාල අධ්‍යාපන කාලවල ලබා දෙන්නේ නම් ගොඩක් හොඳයි. විෂයය කරුණු වලට පරිභාරිකව . ස්තුතියි ,තෙරුවණ් සරණයි.!!!🙏🙏🙏
@malasubashine8742
@malasubashine8742 2 жыл бұрын
වෙසක් දවසේ 24 පැයේමබණ අහුවාට වඩා වැදගත් ඔබ තමාගේ දේශනය. 🙏 ස්තූතියි 🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
:-), එහෙමම නෙමෙයි. වැඩිපුර යමක්
@ganaru2768
@ganaru2768 2 жыл бұрын
බොහොම ස්තූතියි සර් බොහොම බැරැරුම් කරුණක් සරලව කියාදීම ගැන බොහොම පිං සර්ගේ ප්‍රිය මනාප ගතිය නිසා විඩියෝ තවත් බලන්න ආස හිතෙනවා.. ලෝබ නැතුව හැම දේම කියාදෙනවා 🙏😍❤
@ruwanthalk
@ruwanthalk 2 жыл бұрын
Please add English subtitles if possible for the rest of the world to benefit from your content.
@janithjayasinghe3709
@janithjayasinghe3709 2 жыл бұрын
මම හරි කැමතියි ඔයාගෙ videos වලට. Philosophy ගැන series එක තමා ආසාවෙන්ම බලන්නෙ. මට අවුරුදු 16යි, ඉස්කෝලෙන් ඉගෙන නොගත්ත අලුත් දේවල් දැනගන්නත් ඒව ගැන තව හොයන්නත් ආසාවක් ඇති උනේ මේ chanel එකෙන්. Thank you මේ විදිහට දැනුම බෙදා දෙනවට ❤️
@taniyaferdinandez6576
@taniyaferdinandez6576 2 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි.... අද දේශනය ගොඩක් වැදගත්.... රටක් පාලනය කිරීම සදහා ඔබ වැනි බුද්ධිමතුන් තමා අවශ්‍ය....
@amaldharmasena944
@amaldharmasena944 2 жыл бұрын
excellent talk , well done , Thanks
@lalith9415
@lalith9415 Жыл бұрын
බුදුදහම ගැන. චතුරාර්ය සත්ය ධර්ම අවබෝධය පිළිබඳව ගිහි උතුමෙකුගෙන් මෙි ආකාරයට අවබෝධයෙන් ඉදිරිපත්කිරිම ඇහෙන්නේම නැති තරමි එහෙයින්, මෙි පැහැදිලි කිරිම හරිම ආශ්චර්යයි. බෝහොම පිං... අප රැස්කල සියලු පිං ඔබතුමාගේ පවුලේ සියලු ඉෂ්ඨකාමි දෙවිවරැන්ට අනුමොදමි වෙත්වා........... සුවපත් වෙත්වා................ නිදුක් වෙත්වා......... නිරෝගි වෙත්වා .........ශාන්ත සුවයට පත්වෙත්වා ............!!
@SanthawaKaviTV
@SanthawaKaviTV 2 жыл бұрын
ඉතාමත්වටිනා වැදගත් වැඩසටහනක්..
@nadundananjaya2863
@nadundananjaya2863 2 жыл бұрын
ඉතාමත් වටිනව.ඉස්සරහට එන විදුලි අර්බුදයට මුහුණ දෙන විදිය ගැන සහ වඩාත් ප්‍රායෝගික නව විදුලි උත්පාදන ක්‍රම බිලිබඳව යම් දැනුවත් කිරීම්ක් ඉදිරි වීඩියෝවකින් බලාපොරොත්තු වෙමි.😊
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 17 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 17 МЛН