දුකම උරුමැත්ති 3

  Рет қаралды 28,691

Samaa Arachchi Official

Samaa Arachchi Official

Күн бұрын

Пікірлер: 66
@vishmijayasingha4156
@vishmijayasingha4156 2 жыл бұрын
අනේ අක්කී මේ කතාවනම් කියවන්න ටිකක් හිතට අමාරුයි. මේක අපායටත් වැඩියෙන් වද වේදනා දෙනවා ඒ කෙල්ලට. ඒත් අගක් මුලක් තාම තේරෙන්නෙ නෑ😞😞.. ඒ කොහොම උනත් අනේ අක්කි මොකක්ද මේ වෙන්නෙ ඇයි ගයාන් ඒ කෙල්ලට එච්චර රිද්දන්නෙ කියලා කියන්න. අවුරුදු තුනකට කලින් ලීවනම් දවසට එපි 2ක් වත් දාන්නකෝ අක්කේ😍 😙😙😙😙😙😙
@dulanjaleedilrukshi7426
@dulanjaleedilrukshi7426 2 жыл бұрын
ගැහැනු අපට වැදගත් කතා ඔයා ලියන්නෙ .ජිවිතේ වැරදුනොත් මොකද වෙන්නෙ කියලා .ලස්සනයි කතාව.
@charunimadushani370
@charunimadushani370 2 жыл бұрын
ලස්සනයි කතව මෙ කතා කියවද්දි මට උනා වගෙ මනොලොකෙකට හිත යනවා
@maduwanthiparthana6527
@maduwanthiparthana6527 2 жыл бұрын
පිරිමියෙක් වෙනුවෙන් අඩනවද පිරිමියෙක් නිසා අඩනවද කියලා තීරනේ කරන්නෙ ගැහැනිය මයි .කතාව ලස්සනයි අක්කේ ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා බලන් ඉන්නව කතාවේ ඊලග කොටස දෙනකම් බලන් ඉන්නෝ....🤗😊
@sajithshanaka8817
@sajithshanaka8817 2 жыл бұрын
මම හිතන්නෙ කොච්චර වද දුන්නත් දරු පැටියගෙ මූන දැක්කම ඔය හිත උනු වෙයි.ඇරත් එකට ඉන්නකොට ආදරේ දැනෙයි කෙල්ලගෙ.ඒ අහින්සකි ඉවසන් ඉන්නෙ ඇත්තටම එයාට ආදරේ නිසා.ලස්සනයි මැනික.ටිකක් විතර හිත බිදෙන කතාවක්.ඒත් ඇත්තට මුහුණ දෙන්න එපැයි අපි.ආදලෙයි වස්තුව 😘😘😘😘😘
@anomapriyanthi9222
@anomapriyanthi9222 2 жыл бұрын
මොකක්ද හේතුව ගයාන් ශලනිට මේ තරම්ම වදදෙන්න ..අතීතේ කරපු දේවල් වර්තමානයේ හිත හිත පසු තැවෙනවද ගයාන් 👍👍 කතාව ගොඩාක් ලස්සනයි 🌷👍❤️😘
@hirunimadushika7280
@hirunimadushika7280 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ මේ කතාවත්🥺❤️❤️
@ishuruvi4671
@ishuruvi4671 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි ඔයාට තව තවත් ලස්සන කතා ලියන්න ශක්තිය ලැබෙන්න ඕනි
@rasaniwickramasinghe8031
@rasaniwickramasinghe8031 2 жыл бұрын
පව් ශලනි.🥺😢දුකයි 🥺ඒත් අක්කිගෙ කතාවෙ මුල ඔලුව පැටලුවට මගක් යද්දි අපිව බැදගෙන තියන් ඉන්නව..ඒක අක්කිගෙ දක්ශතාවය🥺ඇත්තමයි අක්කින්ගැන හරි සතුටුයි🥺❤️ ගයාන් පසු තැවෙන්න වෙන දේවල් මේ කරන්නෙ.එයා දවසක පසු තැවෙයි මේ කෙල්ලට දුන්න වද වලට.මන් ජීවිතේ අකමැතිම සහ විදින්න අකමැතිම දේ පසු තැවීම.අන්න ඒ නිසා ගයාන් ගැනත් අනුකම්පාවක් ඇති වෙනව.මන් දන්නෙ නෑ මේවට හේතු..ඒක දන්නෙ සමා අක්කිනෙ.මම මේ කීවෙ දැනට දන්න දේවල් වලින්.කොහොමත් ලව් බර්ඩ්ස්ල දෙන්න වෙන්නෙ නම් ශලිනි❤️ගයාන්
@ruwaniruwani655
@ruwaniruwani655 2 жыл бұрын
අවුරුදු 3kata kalin liwanam වැඩිපුර tikak kathawa denna ane harima ලස්සනයි ewagema dukai eth අවසානය hodak wei neda
@ishuruvi4671
@ishuruvi4671 2 жыл бұрын
අක්කි රුදුරු සිත් එකේ 21 එපිසොඩ් එකත් ඉක්මනින් ම දෙන්න ප්ලීස් 🥺🥺🥺
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 2 жыл бұрын
අක්කේ.ඔයා ලියන ගොඩාක් කතා ගැහැනු ලමායින්ට වටිනවා..මාත් දුවෙක්ගේ අම්මා කෙනෙක්..මටත් වේලාවකට දුව ගැන බය හිතෙනව..එත් මේ නවකතා වුනාත් සමාජේ වෙන දෙවල්..
@skchamal7828
@skchamal7828 2 жыл бұрын
Sama akki ge katha therum gna amaruii habaii mara arathawath lasanaiii godaaaaak adareii ❤️❤️❤️❤️😍😘😘😘
@champaleelaratne7124
@champaleelaratne7124 2 жыл бұрын
දැන් කොහොම උනත් end එකේදි love birds වගේ ඉදියී❤️❤️... මොකද.ඔයා ඉතින් අපේ Queen 👸 of Romance ❤️නේ..,..🤗
@samanthidilhani5274
@samanthidilhani5274 2 жыл бұрын
Ma kathaweth anith katha wala waga loku wenasak wai.kohoma unath oyaga hema kathawakma lassanai.
@nilukajayanthi907
@nilukajayanthi907 2 жыл бұрын
ලස්සනයි ගොඩාක් අනාවැකි කියන්නැතෝ කොහොමත් ඔයාට වෙනස් කරන්න බැ 😁😁ලියල ඉවරයි නේ 😁පවු අනේ සුටි කෙල්ල 🙏 ලස්සනයි ගොඩාක් 👍👍👍
@nilushkadissanayaka5834
@nilushkadissanayaka5834 2 жыл бұрын
Katawa lassani godak, eth tama terumganta amarui
@mashemache3384
@mashemache3384 2 жыл бұрын
Me mona narumayek da.... mhem minissuth innwane attatma...blmuko issrht mkda wenne kiyla...shalani mechra baya wenne ai eee thant ynna...ane mnda hithgnn amarui ...kthw digtm denn akkiyo..blan innw..💖💖💖
@shashikaladilrukshi4240
@shashikaladilrukshi4240 2 жыл бұрын
Lassanai akki eth therum ganna harima amarui
@uperathnayaka4900
@uperathnayaka4900 2 жыл бұрын
මේ කතාව කියවන්න හරි අමාරුයි අක්කි.. හිත රිදෙනවා ගොඩක්.. ඒ කොල්ලනම් මහ දුෂ්ටයෙක්.. මරන්න තරම් කේන්ති අක්කි ඒ කොල්ලව.. ඉස්සරහට හොඳ වෙලා එයාව බලාගන්නවනම්.. ඒත් ඉතින් කතාවෙ නමේ විදියටනම් එහෙම වෙයි කියලා හිතෙන්නෙත් නෑ.. අනේ මන්දා.. බලමුකො ඉස්සරහට මොනවා වෙයිද කියලා.. දුකෙන් වුණත් කියවනවා.. ඔයාගෙ කතා ලස්සන නිසා..
@isiwarisanjana1437
@isiwarisanjana1437 2 жыл бұрын
Godak dukai akke ema salakanawa dakkama ane pau amarui kiyawanna baya hithenawa
@ireshasewwandhi4686
@ireshasewwandhi4686 2 жыл бұрын
මන් අනාවැකියක් කියන්නම්. අපි ඔලුවෙන් හිටගෙන කීවත් කතාව නම් වෙනස් කරන් නෑ මේ සාමෝ.
@Sandu4042
@Sandu4042 2 жыл бұрын
අනෙ අක්කේ මේ කතාවෙනම් ඉන්න කොල්ලට හොදක් වෙන්න එපා මහ තිරිසනෙක් ඌ අප්පිරියයි🤢.අනෙක් කතා වල හිටපු කොල්ලො මෙච්චර කෙල්ලෙක්ට වද දුන්නෙ නෑනෙ අනේ 😳..කතාවක් උනත් මන් වගේ උනානම් මූට හොද වැඩක් කරනවා😠😠😠😠.අර අහිංසක කෙල්ල පව්.හැබැයී අක්කගේ කතා වල අනිවාරෙන් අහිංසක චරිත වලට සාධාරණයක් වෙනවා කියලා මන් දන්නවා ඒ නිසා මේ කොල්ලට ගොඩක් පසු තැවෙන්නෝනි
@saduniyapa1306
@saduniyapa1306 2 жыл бұрын
Ane saaamoo enm thawa epiyak onii plzzz 😘😘😘😘😘
@buddhikaherath9514
@buddhikaherath9514 2 жыл бұрын
E mona unath amma kenek wenna inna kenekta ehema salakana ekatanam harima dukai akki.. pau ane.. issarahata mona weida hithaganna ba mata nm 😞
@ashanthihansamali5153
@ashanthihansamali5153 2 жыл бұрын
Ane paw shalani.apo mehema pirimi innawa ona tharam ada samaje.eyala ona welawata adare karanna.ona welawata atha arinna.ona ona welawata lagata aran riddana.thamange gf hari wife hari godak adaren bala ganna garu karana pirimi godak adui.mona de unath kathawa lassanai.aniwaryenma kollata kella gena mokak hari prashnayak thiyenawa kalin idalama.ekai me tharam kolla napuru.api balamuko mokada wenne kiyala.godak sanwedi kathawak wage kiyalanam denenawa.oyata budu saranai!
@isharakavindi9118
@isharakavindi9118 2 жыл бұрын
අනේ අක්කියෝ එහෙනම් episode ගොඩාක් දාන්නකො එකපාරම🥺
@ruwannishantha7842
@ruwannishantha7842 2 жыл бұрын
Hodai. Thama mokuth kiyanna there na. Kathawa mula mada aga gatalu sahagathi. Oyama wisadala deine.
@malsaniparthana3982
@malsaniparthana3982 2 жыл бұрын
Ane pau.ai a kellata echchara wada denne.mona unath dan mata hithenawa bade inna daruwa nathi karanna ekka yanawada kiyala.ane ehema nam wenna epa.😭😭😭
@dilkisiriwardhana5458
@dilkisiriwardhana5458 2 жыл бұрын
Lassanai akki me kathawath ikmnt dennakoooo plzzz..❤
@gayanikumara1551
@gayanikumara1551 2 жыл бұрын
Paw ane me kella kellge adre uparima thanata vidala me miniha Dan kellata wada denwa... Kochchra wada dunnath kolloo anthimta me kella thamai ethuru wenne blnnko shalanii
@sewwandianuradha698
@sewwandianuradha698 2 жыл бұрын
Me kathawama mn kiyeuwa fb eken. Eki baluwe naththe. Patta lassanai kathawa. Hamoma kiyawala balala amathaka nokara comment ekak dagenama yanna.
@amithshihan8856
@amithshihan8856 2 жыл бұрын
Emada aneeee eyata dukak dila ne nedaaa mage papuwa gahenawaa thamange daruwa bade tiyan iddii ane deiyane mema hasirennna pu minisunta
@thilininadisha4778
@thilininadisha4778 2 жыл бұрын
Ane thawa kotasak denna pau kella
@pawaniupeksha
@pawaniupeksha 2 жыл бұрын
මේ කතාවත් ලස්සනයි අක්කි .ඒත් කියවද්දි හිතට මාර දුකක් එන්නෙ 😔 ගයාන් ඇයි මේ ගර්ල්ගෙන් පළිගන්නෙ කියලත් ඉක්මනට කියන්න අක්කි.😊❤️❤️
@anuanupama2396
@anuanupama2396 2 жыл бұрын
Ruduru nube sitha, Aida saradam karanne mata... Nodeneda mage adaraya Ruduru nube sithata... Obe pana kenda, Wedei mage kusa thulama.. Nodenena lesata Aida saradam karanne mata.. Noheka duras wannata Pathami obe adaraya Ruduru nowana lesata Yadimi mama sema dinama...
@shreemaligamage3431
@shreemaligamage3431 2 жыл бұрын
Mata nm ara bahura gana enne maranna tharam tharahak
@manulakshi728
@manulakshi728 2 жыл бұрын
Ammo mehema ganiyekuta wada denna puluwanda appa.meka thirisanekne.anika mehema wada deela passe kochchara adarey kalath wadak na nangi.hitha bidila iwaraine.kohoma unath oyage Katha amuthuma lassanak.godaaak lassanai nangi oya kohoma liwwath mama nam asawen kiyawanne oyage Katha❤️❤️❤️🥰
@dehemiperera162
@dehemiperera162 2 жыл бұрын
Akki meke episode 4 nadda
@nirashasandaruwini9700
@nirashasandaruwini9700 2 жыл бұрын
අනේ මන්දා අක්කි මුකුත් කියන්න නම් තෙරේන්නෙ නෑ ඒත් දුකයි අක්කි මැනික ශලනිගෙ සතුට ඒයාට ඉක්මනින් ලැබෙයි ඒක ශුවර්..
@blackheartmalee
@blackheartmalee 2 жыл бұрын
😐 අතීතය මතක් කරමින් වර්තමානේ සතුටින් ජීවත් වෙන දෙන්නෙක්ද.මෙ..😁😐
@thivainandayansa9602
@thivainandayansa9602 2 жыл бұрын
👍👍👍👍👍🔥🔥🔥🔥🔥
@thilakshiappuhami7412
@thilakshiappuhami7412 2 жыл бұрын
අනෙ මේ සාමා අර හරකගෙ ඔලුව පලන්න බැයිද බඩ දරු අම්මට දෙන වදයක් අනික දරුවා ඒ ගොන් වස්සගෙ පව් අනෙ කෙල්ල.ඇයි පලිගන්නෙ
@asithamadushan4632
@asithamadushan4632 2 жыл бұрын
Thank you
@kasunprasad6131
@kasunprasad6131 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@susanthawanniarachchi8134
@susanthawanniarachchi8134 2 жыл бұрын
Akki ehenam me kathawa ikmanata dan yan hode .dawasata kotas dekakwath danna barida akkiyo🙄
@ayeshminilakshika982
@ayeshminilakshika982 2 жыл бұрын
Ai e kolla eyata karadara karanne ai eya e kellage kadulu dakala sathutu wenne ane mata nam hithaganna ba
@kamilagamage4244
@kamilagamage4244 2 жыл бұрын
Ane tikka ikmanat kotas danna ko hoda laya wage. Adarei godak .
@kamilagamage4244
@kamilagamage4244 2 жыл бұрын
Hoda lamaya poddak waraduna. Sorry.
@saduniyapa1306
@saduniyapa1306 2 жыл бұрын
Iwasanna baa heta wenkm
@kumuduranasinghe6352
@kumuduranasinghe6352 2 жыл бұрын
Anawaki kiyanna theren ne akki mekta
@asankajayarathna7580
@asankajayarathna7580 2 жыл бұрын
Akki meke 4 thama denme nethida
@irushikashehani8144
@irushikashehani8144 2 жыл бұрын
Ikmanata saneepa wenna akkiii
@visharawickramasinghe4787
@visharawickramasinghe4787 2 жыл бұрын
🥰🥰
@sweetgirl-fy5ou
@sweetgirl-fy5ou 2 жыл бұрын
ඇයි ශලනිට ඔච්චර වද දෙන්නෙ මේ කොල්ලා 🙁🥺
@sweetgirl-fy5ou
@sweetgirl-fy5ou 2 жыл бұрын
මොකක්ද තියෙන තරහා එච්චරට 🙁😠
@niroshadilhani8928
@niroshadilhani8928 2 жыл бұрын
Mehema minissu innawada akke 😪😪😪 ai me kellata mehema wada denne, me kella mareida antimata, 🙄🙄 me minihata hoda padamak ugannanna one oi kellata dena wada walata 🤨🤨🤨
@thilininadisha4778
@thilininadisha4778 2 жыл бұрын
Ane ko kathawa thama nane ikmanata denna
@ruwanithakshila3413
@ruwanithakshila3413 2 жыл бұрын
එහෙනම් ඉක්මනට කතාව දාන්න පුළුවන් නේද අක්කි.
@DanushkaLakshan-zj6fo
@DanushkaLakshan-zj6fo Жыл бұрын
AI mechchara napuru wela gayan .
@madhushaniariyarathna9751
@madhushaniariyarathna9751 2 жыл бұрын
අක්කේ quality එකට පේන්නේ නෑනේ බොදවෙලා වගේ කතාවනම් ලස්සනයි කියවන්න අමරුයි පේන්නේ නැති නිසා
@tharutharu7272
@tharutharu7272 2 жыл бұрын
hada gnn pulewn eka you tube eke e thiyn prashne kadekt gihin pennanna
@whitearaliya6853
@whitearaliya6853 2 жыл бұрын
Melodeyak therenne na ohe kiyawanawa ..
@shenalisathsarani2594
@shenalisathsarani2594 2 жыл бұрын
බබා නැතිකරන්න නේද මේ එක්කන් යන්නේ අරූ 😒
@DD-vi6tx
@DD-vi6tx 2 жыл бұрын
Ane pau kella
දුකම උරුමැත්ති 4
7:18
Samaa Arachchi Official
Рет қаралды 29 М.
රුහුරු හුස්මන් - පළමු දිග හැරුම...
11:06
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 18 МЛН
Paara Dige || Episode 413 || පාර දිගේ  || 22nd December 2022
20:21
චූටි මුල සිට (මාගේ දෙවන කථාංගය එක පෙලට)
1:00:01
නවකතා පියස Nawakatha Piyasa
Рет қаралды 10 М.
මහීමා 1- 9 දක්වා කොටස්
24:47
Samaa Arachchi Official
Рет қаралды 63 М.
දුකම උරුමැත්ති 7
7:52
Samaa Arachchi Official
Рет қаралды 26 М.
රුහිරු හුස්මන් 6-9
25:58
Samaa Arachchi Official
Рет қаралды 37 М.
දුකම උරුමැත්ති 1
6:46
Samaa Arachchi Official
Рет қаралды 52 М.
රුහිරු හුස්මන් 9-14
27:21
Samaa Arachchi Official
Рет қаралды 47 М.
දුකම උරුමැත්ති 13
15:27
Samaa Arachchi Official
Рет қаралды 29 М.