දුකම උරුමැත්ති 1

  Рет қаралды 52,888

Samaa Arachchi Official

Samaa Arachchi Official

Күн бұрын

Пікірлер: 114
@samaarachchiofficial584
@samaarachchiofficial584 2 жыл бұрын
මේ කතාව කාලේකට කලින් ෆ්බි ගිය එකක්..යට ලිව්ව එකත් කාලෙකට කලින් ලියපු එකක්. ඒවගෙම බැඩ් කමෙට් වෙනයි අඩුපාඩු කියා දෙන එවා වෙනයි. කොටින්ම මෙකට ආව සමහර කමෙන්ට් මගේ අම්මා තාත්තට පවා බැනලා. මේ වගේ ප්‍රෙග්නට් කෙනෙක්ට වද දෙනවා ද කියල. එකයි දෙවනි අප්ලොඩ් එකේදී එහම යටින් දලා තියෙන්නෙ. අඩුපාඩු පෙන්නන එවා මම බාර ගන්න විදිහ දන්නෙ මාත් එක්ක අවුරුදු ගානක් හිටපු පාඨකයෝ විතරයි. අඩුපාඩු මන් හදාගෙන ඉස්සරහාට අව නිසායි මෙතන හරි ඉන්නේ.
@champaleelaratne7124
@champaleelaratne7124 2 жыл бұрын
කතාව කතාවක් විදිහට විඳින්න නොදන්න අය ඔහොම තමයි අනේ🤷....හිතන්න එපා සමා අක්කියෝ....🙂🙂
@maheshianjalika1537
@maheshianjalika1537 2 жыл бұрын
මේ සමාජයේ වෙන දේවල් එක්ක ඕව මොනවද අක්කි.ඔයා ලියන්නෙ ඇත්තටම වෙන දේවල්.අනික මෙක කතාවක්.ඒකට ඔයාගෙ අම්ම තාත්තට බැන්න කියල මොනවද අනේ එයාලට ලැබෙන්නෙ.කතාවක් ලියන්නත් ලොකු tallent එකක් තියෙන්න ඕන.ආවට ගියාට කතා ලියන්න බෑ කාටවත්.ඔය කතාව කියවල බැනපු අයට පොඩ්ඩක් ලියන්න කිව්වනම් තේරෙයි.කතාවක් ලියනව කියන්නෙ මේ මැසේජ් එකක් type කරනව වගේ නෙවෙයි කියල තේරුම්ගන්න පුලුවන් වෙන්න ඕන.එහෙනම් ඔය සුරංගන කතා තියෙන්නෙ ඒවගේ තමා ලියන්න වෙන්නෙ.එතකොට නම් අව්ලක් නෑ.හැමදාම එකම කතාව තම ලියන්න වෙන්නෙත්.ලංකාවෙ ඉන්න මිනිස්සු ඔය වගේ තමා අක්කි.ඉස්සරහට යනකොට කකුලෙන් අදින මිනිස්සු ඉන්න සමාජයක් මේක.ඔයා මේ කතාවත් ගොඩක් ලස්සනට ලියල ඇති.ඒක මට නම් sure.මම අක්කිගෙ හැම කතාවක්ම කියවන කෙනෙක්.මේ ටික දවසට මම අක්කිගෙ හැම කතාවක්ම පිස්සුවෙන් වගේ කියෙව්වෙ ඒ තරමටම ලස්සනයි.මිනිස්සු එක එක විදියයි අක්කි.ඔයා ඒව හිතන් නැතුව කතාව දාන්න.බලන අය බලයි අනිත් අයට බලන්න බැරි නම් නිකම් හිටපු දෙන්.ඔයා වෙන මහන්සියට දෙන්න ඕන වටිනාකම දෙන්න දන්න අය ඔයත් එක්ක දිගටම රැඳෙයි මේක කතාවක් කියල හිතල.අක්කිට බුදුසරණයි.❤️💖🤗
@samaarachchiofficial584
@samaarachchiofficial584 2 жыл бұрын
@@maheshianjalika1537 ස්තූති මැනික
@asithapriyadarshana1659
@asithapriyadarshana1659 2 жыл бұрын
Man ada kiyawanne mulinma..me kathawa.ලස්සනයි akke..oya liyana hema kathawama😍
@sajithshanaka8817
@sajithshanaka8817 2 жыл бұрын
අනේ කෙල්ල බල්ලො බැල්ලියො බුරන පලියට කඳු පහත් වෙනවද නැහැ නේ.හැමෝම එකම කෝනෙන් බලන්නෙ නෑ.මම නම් හිතන්නෙ ඔයා නව කතාවක් හැටියට පාඨකයාට අරන් එන්නෙ සමාජේ සිද්ද වෙද සත්‍ය සිදුවීම්.කව්රු මොනා කිව්වත් තමන් හරි දෙයක් කරනවනම් ඔයා වරදින්නෙ නෑ වරද්දන්නත් බැහැ.අම්ම තාත්තට බැනපු අය අවජාතව ඇති.දෙමාපියන්ගෙ අගේ නොදන්න.කියවන්න බැරිනම් පාඩුවෙ ඉන්න බැරිද.පිස්සු කතා කියන්නෙ.ඔයාට අපි ඉන්නවා සමා.😘😘😘😘😘😘😘
@sajithshanaka8817
@sajithshanaka8817 2 жыл бұрын
අනේ ඇයි මෙි රත්තරනේ අපි ඔයාට බනින්නෙ නෑ අම්ම.ඔයා ලියන ඒවා ආසාවෙන් බලනවා.මුලින් කොහෙන් කොහොම පටන් ගත්තත් ඉවර වෙන්නෙ ආදරෙන් කෙල්ල.ආයෙ දෙකක් නැහැ ඒකත් ලස්සනයි බට්ටි.🥰🥰🥰🥰🥰👍
@maheshianjalika1537
@maheshianjalika1537 2 жыл бұрын
මේ කතාවත් අක්කි ලියපු අනිත් ඒව වගේම ලස්සනම ලස්සන කතාවක් වෙයි.අපිට හිතාගන්නවත් බැරි ලස්සන අවසානයක් මේ කතාවටත් තියෙයි.අක්කි වැඩ්ඩිනෙ.මම අක්කිගෙ හැම කතාවක්ම ආසාවෙන් කියවනව.මේ කතාවත් ගොඩාක් ලස්සන වෙනව sure.ලස්සනට කතාව ගෙත්තම් කරන්න අක්කි පැටියෝ.බුදුසරණයි අක්කියා
@ruwannishantha7842
@ruwannishantha7842 2 жыл бұрын
Thamanam adahasak kiyanna therenne. Lassana kathawak kiyala hithanawa. Thank you
@mleesha5166
@mleesha5166 2 жыл бұрын
මාර කුතුහලයක් දැනුනේ අක්කියෝ . මේ කතාවත් හරිම ආදර්ශමත් කතාවක් වෙයි ❤️🌷 ඊගල epi එක එනකන් බලන් ඉන්නවෝ අපි 😘😘😘
@manulakshi728
@manulakshi728 2 жыл бұрын
Sama nangige Katha wala adaraya uthurala pitara galanawa.ane aluth kathawak.oyage Katha mama nam asawen pissuwen kiyawanne Dan nam ewata abbahi wela.oya kohoma liwwath API baninne na sudu❤️❤️❤️❤️🥰
@pawaniupeksha
@pawaniupeksha 2 жыл бұрын
මේ කතාවත් අක්කිගෙ අනිත් කතා වගේම ලස්සනයි කියල හිතනව .අක්කි කතාවෙ පළවෙනි කොටසින්ම අපිව කන්ෆියුස් කරනවනෙ ඒකනම් නියමයි අක්කි .❤️❤️❤️
@thiliniperera3808
@thiliniperera3808 2 жыл бұрын
Katha eken eka ewara weddi paluwen hitiye manika.thanks nangiyo.❤
@charunimadushani370
@charunimadushani370 2 жыл бұрын
ලස්සනයි මෙ කතවත් මන් නිකමට වගෙ ඔයාගෙ මහිමා කතාව u tiub දක්කා dan මාත් දිගටම බලනවා 🤗😊😊😊
@mohamednazar1584
@mohamednazar1584 2 жыл бұрын
Lassanai kathawa..digatama danna...💖💖💖💖👍
@slrespect3581
@slrespect3581 2 жыл бұрын
අක්කීයෝ මේ කතාවත් සුපිරී❤️ලස්සනයි අක්කියෝ......
@sihinainduwara5175
@sihinainduwara5175 2 жыл бұрын
Me kathawanam godak lassana ethi me kotasana hodai 👍👍👍👍
@sandalisenaratne7014
@sandalisenaratne7014 2 жыл бұрын
Wow niyamai lassanai . Oyage katha okkoma harima lassanai akki. 👍👍❤️❤️
@nilukajayanthi907
@nilukajayanthi907 2 жыл бұрын
ලස්සනයි මැනික බලමු ඉස්සරහාට මැනික කතාව ❤❤❤❤👍
@pinkcouchmusicandstories8933
@pinkcouchmusicandstories8933 2 жыл бұрын
ආය දෙකක් නැ සුදු අක්කියෝ...මේ කාටවත් නියමෙට තියෙයි...good luck ❤අද්රෙයි ඉතිම් 😘
@malsaniparthana3982
@malsaniparthana3982 2 жыл бұрын
අයියෝ....ඔයාට බනින් නැ මන් නම්.කතාවෙ මුල්ටික කියවද්දිම හිතුනා වෙනස් විදියෙ කතාවක් කියලා.අසාවෙන් බලනවා අනිත් කතා බැලුවා වගේම.ඔහොම දිගටම යමු අක්කෙ.මේ කතාවේ වෙනසට මං කැමති.ඉදිරියටම යමු.ජයවේවා.💪💪💪💪💪
@sanduniwathsala9641
@sanduniwathsala9641 2 жыл бұрын
ඔයා ලියන කතා ගොඩක් ලස්සනයි අක්කෙ හිතට දැනෙන්න ලියනවා..ආදරෙයි
@chathurikasewwandi7774
@chathurikasewwandi7774 2 жыл бұрын
Ane mm asama kathawk akkiyoooo awasana kotasa vithrai mt kiyawnn beri une tnz akkiyoooo
@hansaninew9936
@hansaninew9936 2 жыл бұрын
Godaak lassanai. Thawath mewage katha liyanna
@ashanthihansamali5153
@ashanthihansamali5153 2 жыл бұрын
Man hithanne me kathawath godak lassana ekak wewi.duka wedi tharamata adareth e wagema wedi wedi wenawane.sepa duka samabara karanna katada puluwan neda?werdi karoth daduwamak thibiya yuthumai.budu saranai oyata
@skchamal7828
@skchamal7828 2 жыл бұрын
Oyage kathawalin adre karna widiha ඉවසීම hri lasana ta kiyala fenawa asaii aneee shooii ❤️❤️❤️❤️❤️😍
@champaleelaratne7124
@champaleelaratne7124 2 жыл бұрын
කොහොම පටන් ගත්තත් ඉවර වෙද්දි නම් hit එකක් ම තමා....👍
@thivainandayansa9602
@thivainandayansa9602 2 жыл бұрын
👍👍👍👍👍🔥🔥🔥🔥🔥oyage novel ekakne. Ithin definitely balanawa. Mekath hithata waduna. Godak lassanai wage. Good luck 👍 digatama kathawa denna.
@dilthakshila3867
@dilthakshila3867 2 жыл бұрын
මේකත් පට්ටට ය්හියෙයි අක්කි. ලස්සනයි. සාහි එනකන් ඉන්නෙ... 💓😍👍😍
@warupiyumika9776
@warupiyumika9776 2 жыл бұрын
Aluth ekk maru maru.adarei oyt❤❤
@nawodyaharshani259
@nawodyaharshani259 2 жыл бұрын
Oyage katha harima intresting akku
@Sadu539
@Sadu539 Жыл бұрын
Ane kathawa lassana godak dik karanne nathuwa ikmanata awasanayak dena kathawak karanna nowisillan balan innawa
@dineshadinesha340
@dineshadinesha340 2 жыл бұрын
මේ තරම් ලස්සනට ලියන අක්කිගෙ කතා වලට අකමෙති අයත් ඉන්නවද.🤔මේ කතාව ලස්සනයි.මන් ටිකක් කියවල තියෙනව මේක😍😍😍😍😍
@madaravidanapathirana5245
@madaravidanapathirana5245 2 жыл бұрын
අම්මෝ ඒක හරි අමුතු කතාවක්නෙ අක්කි හැබැයි මරු ලස්සනයි ගොඩාක් ❤️❤️
@ireshamaduwanthirathnayaka3543
@ireshamaduwanthirathnayaka3543 2 жыл бұрын
අනිත් කතාවලට වඩා වෙනස් නෙද අක්කි...එත් ලස්සනයි...අපි බලමු මොකද වෙන්නෙ කියලා...All the best අක්කි
@mashemache3384
@mashemache3384 2 жыл бұрын
Oya me katha walin awsanet denne wadgth paniwida akkiyoo ek nisa api mktda oyt baninne.... oyge ktha serma awsnet lassnat iwra wenwa.... me kthwth ehm wei...adrei... kathw genkm balan innw..💖💖💖
@thiliniruwanthi8167
@thiliniruwanthi8167 2 жыл бұрын
Lassana kathawak ne 😍😍😍😍😍😍
@chathuramanayaka5285
@chathuramanayaka5285 2 жыл бұрын
ඔයා ලියනව කියන්නෙ අයෙ දෙකක් සුපිරියටම තියේවි....good luck....... 👍👍👍👍👍
@nilminisandarenuka8978
@nilminisandarenuka8978 2 жыл бұрын
අලුත් කතාවක් අරන් ආවා නේද අක්කියො....ඒකත් ඔයා ලියපු අනිත් කතා වලට වගේම ලොකු ආදරයක් ලැබෙයි කියලා හිතනවා........good luck.......😍😍😍😍
@shanikade7963
@shanikade7963 2 жыл бұрын
Kathawa lassanai akkiyoo.. 😘😘❤️❤️..
@isharakavindi9118
@isharakavindi9118 2 жыл бұрын
ලස්සනයි අක්කියෝ 😘 සුපිරියක් තමා ඉතිම් 😎
@ruwanihamid9604
@ruwanihamid9604 2 жыл бұрын
Ane akki oyata apinm baninne na..thawa lassana kathawak genawata thanks...adarei akki..good luck.❤️❤️❤️🌹🌹👍
@sanjeewakaushalya5327
@sanjeewakaushalya5327 2 жыл бұрын
Mekath lassana kathawak wei eka nam shuwar dewliye ma wg nounoth hodai apita pissu hadapu ekama katahwa eka e kiyanna akka gdk sharthakai all tha best akki
@saumyaadhikari6931
@saumyaadhikari6931 2 жыл бұрын
Lassanai hode
@rasaniwickramasinghe8031
@rasaniwickramasinghe8031 2 жыл бұрын
අනේ හරි ලස්සනයි වගෙ..වෙනස්ම කතාවක්. 🥰 ආසාවෙන් කියවන්නෙ..ඕල් ද බෙස්ට්
@dilkisiriwardhana5458
@dilkisiriwardhana5458 2 жыл бұрын
Adarei akki❤ lassanai me kathawth❤
@buddhikaherath9514
@buddhikaherath9514 2 жыл бұрын
Aluth kathawak thank you akkiyooo.. eth ithin e kollawa nam samathala karala danna hithunaa 😬😬
@DD-vi6tx
@DD-vi6tx 2 жыл бұрын
Aya katha dekak na supiri
@asithachamara3895
@asithachamara3895 2 жыл бұрын
Sha lassanama ladsanai. Koo nobidena yadim
@isiwarisanjana1437
@isiwarisanjana1437 2 жыл бұрын
Lassanai eth kella pau akke
@shammishammi4565
@shammishammi4565 2 жыл бұрын
අපි ඔයාට බනින්නේ න හොඳ comments වගේම නරක comments ආදරෙන් බාරගන්න ඕන . සමහර විට ඔයාට බනිනවා වගේ තේරෙන comments හොඳ හිතින් බාරගෙන ඒව ගැනත් හිතුවොත් තව කතා ලස්සන කරන්න පුළුවන් වේවි . මොනවා උනත් ඔයාගේ කතා මං ආසාවෙන් කියවනවා . ඔයාට රහට ලියන්න පුළුවන් all the best akki 🤩🤩🤩🤩🤩🤩
@samaarachchiofficial584
@samaarachchiofficial584 2 жыл бұрын
මේ කතාව කාලේකට කලින් ෆ්බි ගිය එකක්..යට ලිව්ව එකත් කාලෙකට කලින් ලියපු එකක්. ඒවගෙම බැඩ් කමෙට් වෙනයි අඩුපාඩු කියා දෙන එවා වෙනයි. කොටින්ම මෙකට ආව සමහර කමෙන්ට් මගේ අම්මා තාත්තට පවා බැනලා. මේ වගේ ප්‍රෙග්නට් කෙනෙක්ට වද දෙනවා ද කියල. එකයි දෙවනි අප්ලොඩ් එකේදී එහම යටින් දලා තියෙන්නෙ. අඩුපාඩු පෙන්නන එවා මම බාර ගන්න විදිහ දන්නෙ මාත් එක්ක අවුරුදු ගානක් හිටපු පාඨකයෝ විතරයි.
@shammishammi4565
@shammishammi4565 2 жыл бұрын
I'm sorry I didn't know about that akki . All the best . හිත රිදුණනම් sry .කලින් කීවා වගේ මන් ඔයාගේ කතා වලට ගොඩක් කැමතියි එකයි එහෙම කීවේ
@naeekasamanmali8048
@naeekasamanmali8048 2 жыл бұрын
ලස්සනයිනෙ ඔයාගෙ කතා
@hasindichamodya2069
@hasindichamodya2069 2 жыл бұрын
Ane kaud doni akkiyo oyata banne. oyata api godaaaaak adreine ❤❤❤❤❤❤
@diladilani6962
@diladilani6962 2 жыл бұрын
Akke man me oya dan first comment eka.attatama oyage katha godak lassanaiii
@saduniyapa1306
@saduniyapa1306 2 жыл бұрын
Ane AI saaamooo apiwa mehema abbahi karnnee 🥰🥰🥰🥰🥰😘
@akashmadushan7932
@akashmadushan7932 2 жыл бұрын
Ai ane me hamathissema bainnepa gaanne.api oyata bainne na ne akki.kathawa epa nm denakm balan innawada hamadaama.ai ane mee.oyata kauru bannath oya ganan gannepa akki.oya baina kauruth sudano newei.unge yati paththa amu thirisan.oya karanne hoda deyakda waradi deyakda kiyala hithala balala karanna.kauruth kiyana ewa ganan ganne nathiwa.ema karana kenata kawadaawath waradinne naa.☺️☺️all the best.adarei❤️ akkita puluwan welawata kathawa denna.puluwan tharamak type karala .godak mahansi wennepa .
@o.s.p.1483
@o.s.p.1483 2 жыл бұрын
Lassanai.
@chandhanabandara3754
@chandhanabandara3754 2 жыл бұрын
Kauda ane oyata baninne akki.. api me balan inne ilaga epi eka enakan.. job ekath nathi wenava appa oyage naval kiyavanna gihin... e tharam washi wela inne...... Best of luck....... 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@madushika6312
@madushika6312 2 жыл бұрын
මං කියව්වා ඕක ලස්සනයි සමා happy end
@anomapriyanthi9222
@anomapriyanthi9222 2 жыл бұрын
අලුත් කතාවක් නේද ඒකත් ගොඩාක් ලස්සනයි 🌷🌷
@nilushkadissanayaka5834
@nilushkadissanayaka5834 2 жыл бұрын
Lassanai katawa godak
@hirunimadushika7280
@hirunimadushika7280 2 жыл бұрын
අද ටිකක් පරක්කු උනා අක්කි කතාව කියවන්න🥺 අලුත් කතාවත් ගොඩක් ලස්සනයි 🥰❤️
@kumuduranasinghe6352
@kumuduranasinghe6352 2 жыл бұрын
අපි ඇයි අක්කියෝ ඔයාට බනින්නෙ. ආරම්භය කටු ගොඩක් උනාට අවසාන ය ඔයා මල් යායක් කරනව කියල නම් විශ්වාසයි. ඒ වගෙම මේ කතාවත් අහින්සකාවී වගෙ වැදගත් පනිවිඩයක් සමජ ගත කරන කතාවක් වෙන බව නොඅනුමානයි. සුබ පතනව අක්කියෝ ඔයාගෙ මේ හැකියාව තව තවත් දියුණු වෙවා කියල ..👍👍👍😘
@udayapriyantha6708
@udayapriyantha6708 2 жыл бұрын
ඇයි අනෙ අපි ඔයාට බනින්නෙ ආ ඔයාගෙ කතා වලට පිස්සු වැටිලා ඉන්නෙ බනින්න මතක් වෙන්නෙත් නෑ සමා🌹🌹🌹
@chalanimadumali302
@chalanimadumali302 2 жыл бұрын
Aluth kathwak neda akki lassanai 😍😍😍😍 nobidena yadeem etheri tikath dennako😍😍😍😍adarei akke
@irushikashehani8144
@irushikashehani8144 2 жыл бұрын
Me katawat lassani et mata tikak aul wage terun ganna eka but ❤❤❤❤❤❤❤❤
@sandyasenarathnasenarathna5791
@sandyasenarathnasenarathna5791 2 жыл бұрын
Me kathawath lassanai. Api mokatada oyata baninne. Adarei godak
@tharushidilara5444
@tharushidilara5444 2 жыл бұрын
Wooowww ❤️❤️
@amithshihan8856
@amithshihan8856 2 жыл бұрын
Mokatada ethin ape manikata baninneee warananana karanawaaa misakaaa hmm eth dukaiii ayee kathaa balannaaa venneee nee ethin me wage nidahasen aurudu ganakk perun purapu mage hine haba vennaa yanawaa ...🥰
@ndtr6050
@ndtr6050 2 жыл бұрын
අනේ අලුත් එකක්නේ අක්කො ලස්සනයි හොදේ 😎
@o.s.p.1483
@o.s.p.1483 2 жыл бұрын
Onna kiyawanna kalinma cmt eka denawa.ape samanaliyata thawa thawath chirath kaalayak lassana Katha kiyanna shakthiya dairaya labenna oni.mage athathiya tikak Hari adu wenne oyage Katha kiyawala samanaliyo.oyata pin.you tub ekata mehema Katha danawata.budu saranai.🙏🙏🙏🙏💕💕💕
@ayeshminilakshika982
@ayeshminilakshika982 2 жыл бұрын
Man me wage kathawak face book eke baluwa baninne na oya ewanna ane kathawa nam hodai kathawa aththa jiwithe ekka patalawaganne nathun balannam thanks aluth ekak dammata
@ruwanithakshila3413
@ruwanithakshila3413 2 жыл бұрын
හරිම ලස්සනයි.ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. මොනව නැතත් අක්කා ඔයාගෙ කතා හරිම ලස්සනයි.ඒත් මම කල්පනා කලේ මෙච්චර හොදට තියන ඔයාගෙ කතා කවුද කැතයි කව්වෙ අනේ🤔🤔
@wgcchathurika5171
@wgcchathurika5171 2 жыл бұрын
Good luck අක්කි ❤🥰
@vidanagamage8167
@vidanagamage8167 2 жыл бұрын
අලුත් කතාවත් ලස්සනට ගෙන්න අක්කියෝ.
@nimashasandeepani4053
@nimashasandeepani4053 2 жыл бұрын
Mona wage kathawak dammath asawen kiyanawanawa akki
@udadeniyaashani6313
@udadeniyaashani6313 2 жыл бұрын
අලුත් කතාවක් ....cover page eka can yaman🥰🥰🥰🥰
@dilkidissanayake8847
@dilkidissanayake8847 2 жыл бұрын
අනේ අලුත් එකක්.... ආදරෙයි අක්කියෝ ❤😘
@amithshihan8856
@amithshihan8856 2 жыл бұрын
පෙමි කර ඇති මුත් පිවිතුරැ මගේ හදින් .නුබ ලග දුවිල්ලක් මං. නබ හට පති පතිනියයි මා. නුබෙ ලේ රකිනා .
@rukshaninathasha6886
@rukshaninathasha6886 2 жыл бұрын
සස්සනයි ♥️🥰
@gayanikumara1551
@gayanikumara1551 2 жыл бұрын
Patta aneee. Kawda baninne oyta pissuda anee
@kaveeprasadi5882
@kaveeprasadi5882 2 жыл бұрын
Akke oyage poth tiyenawada ganna ganna tiyenawanm kohomada ganne
@virangajayasingha2134
@virangajayasingha2134 2 жыл бұрын
Aluth kathawak dala 🙈🙈
@pherath5833
@pherath5833 2 жыл бұрын
👍👍👍
@රජිතාධාරණී
@රජිතාධාරණී 2 жыл бұрын
👍❤❤❤❤❤❤❤❤❤🤗
@mayahlaksmi9410
@mayahlaksmi9410 2 жыл бұрын
Paluwak ne akkige katha kiyawanakota eth mata samahara then daraganna amarui akki man sehenna adanawa sensitiu ewa kiyawala
@prasadinihansika1331
@prasadinihansika1331 2 жыл бұрын
අලුත් කතාවක් නේද අක්කියෝ 😍
@thilakshiappuhami7412
@thilakshiappuhami7412 2 жыл бұрын
මට හිතෙන්නේ නමේ හැටියට කෙල්ලට දුක විතරක්ම උරුම වෙයි කියලා. කොහොමත් පැටියා ගෙ කථා ලස්සණයි නෙ අපි බලමු
@anganabulathgama1788
@anganabulathgama1788 2 жыл бұрын
❤❤❤❤❤
@shashikaladilrukshi4240
@shashikaladilrukshi4240 2 жыл бұрын
Love you akki pana
@NISHU-u3h
@NISHU-u3h 2 жыл бұрын
❤️❤️❤️
@Sweet_Girl_Music
@Sweet_Girl_Music 2 жыл бұрын
👌👌👌👌👌💎
@visharawickramasinghe4787
@visharawickramasinghe4787 2 жыл бұрын
🥰🥰💖
@nilukapriyadarashani7333
@nilukapriyadarashani7333 2 жыл бұрын
Mekanam patta dukae needa😰😰anitmate aderi labeta😡😡
@srilanka9223
@srilanka9223 2 жыл бұрын
😍😍
@sewwandianuradha698
@sewwandianuradha698 2 жыл бұрын
Mn hithanne mn meka kiyeuwada koheda. Akki meka fb dunnada?
@lakshanirajapaksha3478
@lakshanirajapaksha3478 2 жыл бұрын
❤🥰🖤lssna ekk oni akki a....😁😘
@ammuu621
@ammuu621 2 жыл бұрын
Ai balanna bari 43 eposide eka😭
@whitearaliya6853
@whitearaliya6853 2 жыл бұрын
Matanam thama karakawala athariya wage ...me kathawath lasdana wei neda
@asankajayarathna7580
@asankajayarathna7580 2 жыл бұрын
Akki meke 6 kotasa dennako
@vindikasthuri6693
@vindikasthuri6693 2 жыл бұрын
Meka fb eke thiyena ekak neda akke😪😪😪 meka mn kiyewwa😪😪😪
@tharindianjana4624
@tharindianjana4624 2 жыл бұрын
Oyala kiyauwata api kiyauwe nehene 😞😞
@vindikasthuri6693
@vindikasthuri6693 2 жыл бұрын
@@tharindianjana4624 hari ithin kiyawanna mn epa kiwwe na ne ane😪❤
@shashikalavidarshani6198
@shashikalavidarshani6198 2 жыл бұрын
Hodai wage
@user-mz9hm3to5s
@user-mz9hm3to5s 2 жыл бұрын
කව්ද කව්ද අපේ සමාමැණිකෙට බැන්නෙ කියන්නකෝ... සීනිදාල වෙඩි තියන්න මං.... ඕනෙ තරම් කතාදාන්න මැනිකේ අපි ඉවසීම නැතිව හරි බලනෝමයි......
@ireshasewwandhi4686
@ireshasewwandhi4686 2 жыл бұрын
ඔයා ඉතින් සරලව පටන් ගෙන අන්තිමට ඇඩෙන්න දෙනවනේ නේද .ඒකනේ කලින්ම සමාව එහෙම ඉල්ලන්නෙ.ඇයි අනාවැකි කියන්න කියන් නැද්ද අද මැණික
@thisariupeksha9006
@thisariupeksha9006 2 жыл бұрын
ඉදකින් මෙහෙම එවුන්🥺
දුකම උරුමැත්ති - 2
6:44
Samaa Arachchi Official
Рет қаралды 29 М.
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 59 МЛН
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,4 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 10 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
රුහිරු හුස්මන් 9-14
27:21
Samaa Arachchi Official
Рет қаралды 47 М.
සුබාරංචිය අනුරට කීවේ මෙහෙමයි.
13:39
මහීමා 1- 9 දක්වා කොටස්
24:47
Samaa Arachchi Official
Рет қаралды 63 М.
Going To Sri Lanka For A Special Occasion 🇱🇰 Yash and Hass
21:25
ශනායා - එක් කොටසක කෙටි කතාව
12:40
Samaa Arachchi Official
Рет қаралды 78 М.
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 59 МЛН