No video

නැන්දම්මා ලේලි රණ්ඩුව 3 ( හොඳම ටික අන්තිමට ) | ගිය එවුන් ගියපු තැනක ඉන්නේ නැතුව මොකට එනවද ?

  Рет қаралды 420,440

Nalan Mendis - NM TV

Nalan Mendis - NM TV

Күн бұрын

ගිය එවුන් ගියපු තැනක ඉන්නේ නැතුව එනවා මගේ පුතා අමාරුවේ දාන්න..
තමන්ගේ ලේලිට තියා කිසිම ගැහැණියකට මෙහෙම කතා කරන එක අනුමත කරන්න බෑ .
.
.
.
නාලන් මෙන්ඩිස් රූපවාහිනී නිර්මාණයක් ..
අරුණ ප්‍රේමරත්න රූපවාහිනී රචනයක් ..
➡නළු නිළියන් : යශෝදා විමලධර්ම / බිමල් ජයකොඩි / ගාමිණි හෙට්ටිආරච්චි / රෙබෙකා නිර්මලී
© PROPERTY OF NALAN MENDIS.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#WasanaWewa #sinhalateledrama #nalanmendisteledrama #nmtv

Пікірлер: 198
@user-ul4sr2ft7m
@user-ul4sr2ft7m 2 ай бұрын
මම නම් හැමදාම මගේ පුතාට කියන්නෙ " සක්තිමත් පිරිමියෙක් වෙන්න දවසක ගැහැණියක් තලා පෙලා දමන්නට නොව ඇයට ලස්සන ලෝකයක් තනන්නට " එයයි විය යුත්තේ ❤❤❤❤❤
@jayasingherh5466
@jayasingherh5466 17 күн бұрын
Comment section එකේ ඉන්න ගැහැණු කියන විදියට නැන්දම්මයි ලේලියි ඇර ගන්නව නම් මිනිහා කරන්න ඕන අම්මට ගහල හරි ගෑණිව සනසන එක. රන්ඩු වෙන්නේ ගෑණු දෙන්නෙක්. කොහේවත් ඉන්න පිරිමි නිකන් බැනුම් අහනව. ගෑණියෙක්ට තවත් ගෑණියෙක් එක්ක සහයෝගයෙන් ඉන්න බැරි එකටත් පිරිමියද පලි.
@S_han1210
@S_han1210 Жыл бұрын
අපේ අක්කා බැඳපු ගෙදර නැන්දම්මාත් ඕමයි. පස්සේ තාත්තා ගිහින් අක්කව එක්කන් ආවා. පස්සේ මස්සිනා වෙනම ගෙයක් කුලියට අරන් ගියා. නැන්දම්මා අංශභාගේ හැදිලා එකතැන් වුනා. දැන් ඉතින් අක්කම තමා ඒත් සළකන්නේ.
@nilukajayamanna8177
@nilukajayamanna8177 Жыл бұрын
ඒ නාකිච්චි පවුල් කාලත් නෑ පුතාට පවුල් කන්න දෙන්නෙත් නෑ.කාලකන්නි නැන්දම්මලා
@noorsamilaahamed2952
@noorsamilaahamed2952 Жыл бұрын
Ow. ...kaala kanni genu.
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 10 ай бұрын
ඔය හැත්ත ඔහොම්මමයි
@Chandimawijewardhana-ce1nu
@Chandimawijewardhana-ce1nu 3 ай бұрын
Panapitin walalanna one mehma nendammala
@kumariekanayaka813
@kumariekanayaka813 3 ай бұрын
Km​@@p.n.s.pathirana2238
@ruvinipriyadarshani6688
@ruvinipriyadarshani6688 Жыл бұрын
අම්මාට මනෝ උපදේශනයක් ලබා දෙන්න ඕනේ පලමුවෙන්ම ..
@s.cfernando9653
@s.cfernando9653 Жыл бұрын
?
@Keshini.D
@Keshini.D 2 ай бұрын
Therumak naha. Wayasata giya mola hadanna baha. Owa pili ganneth naha.
@saumya4820
@saumya4820 Жыл бұрын
කතාවට විතරක් නෙවේ..ඇත්තටම මෙහෙම ජීවත ඕනෙතරම් තියෙනව
@kasuuu1234
@kasuuu1234 Жыл бұрын
ඇත්ත.. මගෙ නැන්දම්මා ත් මේ වගේ... ඒත් හස්බන්ඩ් ඔහොම නෑ
@chamilarasangika5813
@chamilarasangika5813 Жыл бұрын
අනිවාර්යයෙන් ,
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Aniwa😢
@madushamihirani6611
@madushamihirani6611 3 ай бұрын
Matath me වගේමයි
@andyandy7194
@andyandy7194 3 ай бұрын
අනිවාර්යයෙන්ම. 😢😢😢
@dilinidisanayaka8355
@dilinidisanayaka8355 Жыл бұрын
සරණි වගේ ලේලියෙක් ඉන්න තිබ්බේ.
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
අනිවාර්යයෙන් .matath saraniwa mathak una
@dilnanayakkara9190
@dilnanayakkara9190 Жыл бұрын
😂
@KG-fx4qj
@KG-fx4qj Жыл бұрын
Sarani❤❤❤
@dayaniperera1950
@dayaniperera1950 Жыл бұрын
😂😂
@madushaniperis2077
@madushaniperis2077 Жыл бұрын
එකෙන්ම
@prathibasarojani6243
@prathibasarojani6243 Жыл бұрын
මේක පොන්නය වගේ හැසිරෙන්නේ මේ වගේ පිරිමි එක්ක ඉන්න ගෑණු ඇත්තටම පව්
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 Жыл бұрын
Kasada bandama wenama rernt ekata hari yanna mahagedara okama thama wrnne
@Dilru6666
@Dilru6666 Жыл бұрын
හරි හමන් ලේලි කෙනෙක් ලැබුනා නම් ඔය මහ ගෑණි මෙලහකටත් ලිඳේ ...
@ishankaishanka9130
@ishankaishanka9130 Жыл бұрын
එකනමි අැත්ත😀😀😀😀😀😀😀😀😀😀
@imeza879
@imeza879 Жыл бұрын
😂😂😂
@kasuniumesha744
@kasuniumesha744 Жыл бұрын
එකනමි අැත්ත එත් මම එහෙම කරන්න ගියේ නැ මගේ නැත්දමිමත් එහෙම එකියක් අත්තිමෙි ඔිනේ උනෙත් මම
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
Para Dige teledrama eke sarani wage
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 10 ай бұрын
සිරා 😂😂
@malikasrilank683
@malikasrilank683 Жыл бұрын
ඔය කතාව මගේ ජිවිත කතාව වගේමයි කිසිම වෙනසක් නෑ ඒත් දරුවො නිසා ඉවසුවේ
@madushaniperis2077
@madushaniperis2077 Жыл бұрын
අනිවාර්යයෙන්
@thanujakumarai7658
@thanujakumarai7658 3 ай бұрын
ඇයි බය වෙන්නෙ හොදට කියවලා , එලියට බැහැල එන්න එපැයි
@lgsiriyalatha4752
@lgsiriyalatha4752 Жыл бұрын
හරිම ලස්සනයි අසවේන් බැලුවා ඉක්මනට ඉතිරි ටිකත් දෙන්න
@sujeevakumari5603
@sujeevakumari5603 Жыл бұрын
ලොකුම වරද කොන්ද පණ නැති මිනිහගේ
@AnjaliDula-ng4ub
@AnjaliDula-ng4ub Жыл бұрын
Me kathawe nama mokakda
@nadeeshdharmakeerthi8922
@nadeeshdharmakeerthi8922 Жыл бұрын
මටත් ඉන්නවා මේ වගේ නැන්දම්මා කෙනෙක්.දරුවා නිසා ඉවසුවා.ඒත් මගේ මහත්තයා මහගේ එයාලට දීලා වෙනම ගෙයක් හැදුවා.
@malshawanasinghe7275
@malshawanasinghe7275 Жыл бұрын
මාර ගෑනු මුන්....මේ ගෑනු හිතන් ඉන්නෙ දෙමාපියෝ දෙන්නෙක් ලග පොඩි කාලේ ඉදලා සතුටින් ඉදලා මනුස්සයෙක් එක්ක ගිහාම ඒ ගෙදර උන්ගෙ සද්දෙ බලන් උන්ට යට වෙලා ඉන්න ඕනි කියලා...ඔහොම නැන්දම්මලානම් ඕනිම නෑ...ඔය වගේ මනුස්සයෙක් ඕනෙත් නෑ..මේක කතාවක් උනත් ඇත්ත ජිවිතේත් මේ වගේ කොච්චර දේවල් වෙනවද
@thilinidinushika8150
@thilinidinushika8150 Жыл бұрын
ඇත්ත
@vishakamaala6638
@vishakamaala6638 Жыл бұрын
අම්මො...මෙ නැන්දම්මා කන පැලෙන්න ගහනවා මන්නම්
@lihiniapsara194
@lihiniapsara194 Жыл бұрын
ඔව්ව් ඒක නම් ඇත්ත
@SamanthaKumara-jg3tu
@SamanthaKumara-jg3tu 2 ай бұрын
😂😂
@MaheshikaUdayangani-js6bu
@MaheshikaUdayangani-js6bu 2 ай бұрын
ඇත්තමයි කන පැලෙන්න ගහන්න ඕනි ඒ වගෙ උන්ට
@HH-fs3pz
@HH-fs3pz Жыл бұрын
මහ ගැනි මුඝලයි
@kasuniumesha744
@kasuniumesha744 Жыл бұрын
මහ ගැනිට තියෙන්නෙ අමුතු අමාරැවක්
@SunilNawarathna-py2ur
@SunilNawarathna-py2ur Жыл бұрын
නැන්දම්මා ලේලී රන්ඩුව ඇති වෙන්නෙ නැන්දම්මා තවත් නැන්දම්මා කෙනෙක් එක්ක හිටිය නෑ කියලා හිතෙන අයට
@mixvediotv2238
@mixvediotv2238 Жыл бұрын
අම්මෝ මෙහෙම පිරිමි නම් නැති තරමට හොදයි... මොකටද දන්නෙ නෑ කසාත බැන්දෙ.අම්මගෙ තනි රැක රැක ඉන්න තිබුණෙ. කාලකන්නි. මෙහෙම එවුන් ඉන්නව.
@commerce171
@commerce171 Жыл бұрын
නැන්දාම්මා වගෙම ලේලිත් හොද වෙන්න ඔන නෙ
@nisa..65456
@nisa..65456 Жыл бұрын
Ammo matah ehemai...puta ammata tani rakinawa
@rashmiumaya4155
@rashmiumaya4155 Жыл бұрын
@@nisa..65456 ahanam ammath akkama hitapan kiyalaa yanna thiyanne
@nisa..65456
@nisa..65456 Жыл бұрын
@@rashmiumaya4155 ow yanna deyak na dan mama nage amma laga inne badinna oni nisa badala tiyenne eya mage jewitema kawa..
@Keshini.D
@Keshini.D 2 ай бұрын
@@commerce171me kathawe leli hoda wadi. Para dige teledrama eke Sarani wage leliyek hambenna thibbe.
@madushanifernando3297
@madushanifernando3297 Жыл бұрын
ඉතිරි කොටස් ඉක්මනින් දාන්නකො. ගොඩක් ආසාවෙන් බලන කතාවක් ❤️
@hirushanisamari8256
@hirushanisamari8256 Жыл бұрын
Labana athme thamai apita mewa balanna wenne
@thanujakumarai7658
@thanujakumarai7658 3 ай бұрын
මුලදී අපේ නැන්දම්මා ඕවට ආව මම ඒවට නැමුනේ නැහැ අයිය නැමුනෙත් නැහැ වැඩේ වැරදුනා කියලා දැන ගත්තා දැන් හොදයි කණ පලලා ආව නම් මේ නැන්දම්මගේ උණ හොදවෙයි
@ishankaishanka9130
@ishankaishanka9130 Жыл бұрын
මමරට අාවට පස්සේ අපේ නැන්දමිමත් පුතාට ලේලිලා හොයනවා අනේ වාසනාවන්
@srilankawilewawa25
@srilankawilewawa25 Жыл бұрын
හ්ම්ම් අපෙ නැන්දම්මා මන් රට අවාට පස්සෙ පුතා එක්ක ගෙදරින් ගියා
@nadeekaniroshani76
@nadeekaniroshani76 Жыл бұрын
අපේ නැන්දම්මා වගේමයි
@shashjayasuriya5639
@shashjayasuriya5639 Жыл бұрын
Me amma kenek neme. Manasika ledek.. nodakin witarak.. mata ohoma nandamma kenek hitiya nam ......... puthawa bandala denawa ammata..
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 Жыл бұрын
Kiyala wadak nh konda pana nathi pirimi
@Keshini.D
@Keshini.D 2 ай бұрын
Mata inne manasika leda nandamma kenek. Meetath wada anthai. Passa kadichcha koobiyek wage hasirenne. Eya karana kiyana dewal eya dannewath naha.
@user-uj1hl2ml7r
@user-uj1hl2ml7r Жыл бұрын
Ohoma minisu thama wadipura❤
@lgsiriyalatha4752
@lgsiriyalatha4752 Жыл бұрын
පරක්කු කරන්න එපා ඉක්මනටම දෙන්න බුදු සරනයි දෙවි පිහිටයි ඉදිරියට යන්න සක්තිය දහිරිය ලැබෙවා දිර්ග අයුෂ පතමි ❤️💕💞💮💮💮💮🌺🌺🌺🌺🌺🌺👍🌺💮🌺💮🌺🙏🏻🙏🏻🙏🏻
@apsarahansamali8655
@apsarahansamali8655 Жыл бұрын
ලස්සනයි කතාව 👍
@gamagisanthi9272
@gamagisanthi9272 Жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන කතාව ඉතුරැකොටස් දාන්නකෝ
@kavidunmsara
@kavidunmsara Жыл бұрын
Me ammata minihek hoyala denna one okkotama kalin🥰🥰
@MaheshikaUdayangani-js6bu
@MaheshikaUdayangani-js6bu 2 ай бұрын
😂
@dharmapriyachakma-jm7yc
@dharmapriyachakma-jm7yc 5 ай бұрын
මෙ වගේ නැන්දම්මා කෙනෙකුට දිග බම්වතුක් අරන් ග්‍රිස් ගහලා අරින්න ඔන.
@kasurajitha1055
@kasurajitha1055 Жыл бұрын
Lassana kathwa..💗
@shanthipathirana2005
@shanthipathirana2005 8 ай бұрын
නැති වූ සියලු මකලාකරුවන්ට නිවන් සුවය ලැබේවා . අනෙකුත් සියලුදෙනාට දීර්ගායුශ පතනවා❤❤❤
@wihansamandhakini1131
@wihansamandhakini1131 Жыл бұрын
මේ ව්ගේ එකියක් ගෙදරක ඉන්නකොට පවුලටම අබ සරනය්.කාලකන්නි ගෑනු නොදකින්
@anomadamayanthi3392
@anomadamayanthi3392 Жыл бұрын
මේ නාකිච්චිට දෙකක් අනින්න හිතෙනවා මට
@srilankan8456
@srilankan8456 2 ай бұрын
දුව th අසරණ යි පුතා th අසරණ යි. අම්මත් අසරණ යි. තුන් විදියකට 😢
@sumitragamage9553
@sumitragamage9553 Жыл бұрын
මහ gani ගේ..චරිත ය wadi තව ටිකක් හංගල වගේ තිබුන නම් වටිනව
@SANDEEPANI781
@SANDEEPANI781 Жыл бұрын
Jeewithe maha godak heena purawagena manaliyak wela mahaththayage gedarata ganu lamayek yanne hugak sathutin.eth hugak nandammala hithanne na e ganu lamayath manussayek bawa.Thamange putha Ammage wagema e gaanu lamayageth lokema bawa.Mata nn thibunema Iwaseemai Thaniyen adana ekai witharai.passe eyata Anthima wele man pihita una.eya Anthima mohothe pasu thawunath mata sathutak danune na.maha kalakirrimak thamai danune.ada Daruwo Dennekui mahaththayai ekka sathutin inne e maha iwaseema nisama Thamai.e Iwaseema pitipasse thibune mage husbandta karapu apramana Aadarema witharai❤❤❤❤❤❤
@nadeikanadeika472
@nadeikanadeika472 Жыл бұрын
Hodawadee 😀😀😀
@leticiavirakoon156
@leticiavirakoon156 3 ай бұрын
Gahapiy ponnya novi oya Amma kiyn genita
@chamilaudawatta
@chamilaudawatta Жыл бұрын
Maga nandamma wagamai😮
@kamaniathuraliya6364
@kamaniathuraliya6364 Жыл бұрын
Puduma amma kenek leleiwa gedarin pannala wena kenek puthatjodu karanna hadanawa
@manjulapriyadarshani5189
@manjulapriyadarshani5189 Жыл бұрын
මහ ගෙදරකට ගියාම ඔහොම තමයි.
@SanduniChathurika-ud9pn
@SanduniChathurika-ud9pn Жыл бұрын
Oya wage nandaammala ekka pawl kanawata wada hodaii thaniyama inna eka
@nalani7377
@nalani7377 Жыл бұрын
❤️❤️❤️
@tharananiranjana4157
@tharananiranjana4157 Жыл бұрын
Good good
@SarathSenadeera-bd4li
@SarathSenadeera-bd4li 2 ай бұрын
Niyamai
@sandunikalakmali6758
@sandunikalakmali6758 2 ай бұрын
යශෝදා ගේ ලස්සන
@nisansaladayananda3049
@nisansaladayananda3049 Жыл бұрын
Matanam bima dagena gahanna hithenawa
@pathumipiumika7387
@pathumipiumika7387 Жыл бұрын
Mewage un innakam sanasime paulak kanna ba.
@kasunudara1588
@kasunudara1588 Жыл бұрын
මොන මගුලටද පවුල කන්නේ බත් ටිකක් උයන් කෑවනම් ඉවරනේ.
@ranidas5788
@ranidas5788 Жыл бұрын
Mehama nandammala .nam thattae napuru kama monamma penawa
@NavinduMedawatte
@NavinduMedawatte 8 күн бұрын
මේවා නාට්‍ය විදිහට බලනකොට ප්‍රශ්නය පැහැදිලියි.ඒත් මේවට මැදිවෙලා තැලෙන උන්ට තේරෙන්නෙ නැහැ වරද කාගේද කියල.පේනව නේද අම්ම කම ඉස්සරහට දාගෙන කරන වැඩ.මමත් දන්න ගෑණු ඉන්නව පුත්තලම් පවුල් කන
@sriyasrimali4400
@sriyasrimali4400 Жыл бұрын
ගැහැණියෙක්මයි ගැහැණියකට වල කපන්නේ
@nishawijesuriya1481
@nishawijesuriya1481 Жыл бұрын
Mage nanda amma kiyana para ballith ohoma thamai. Marenna mohothak thiya hari padisan denna one. 1 paarak heart attack1k hadilath marune na, paukaariyanta suwadaai maranayak uruma wenna hoda na.
@jayasingherh5466
@jayasingherh5466 17 күн бұрын
Comment section එකේ ඉන්න ගැහැණු කියන විදියට නැන්දම්මයි ලේලියි ඇර ගන්නව නම් මිනිහා කරන්න ඕන අම්මට ගහල හරි ගෑණිව සනසන එක. රන්ඩු වෙන්නේ ගෑණු දෙන්නෙක්. කොහේවත් ඉන්න පිරිමි නිකන් බැනුම් අහනව. ගෑණියෙක්ට තවත් ගෑණියෙක් එක්ක සහයෝගයෙන් ඉන්න බැරි එකටත් පිරිමියද පලි.
@ruwanthishamali8136
@ruwanthishamali8136 Жыл бұрын
මම එහඅනම් මහ ගැනිට විතරක් නෙවෙයි මිනිහටත් හොදට දීලා යන්නේ අයේ අමතක නොවෙන්න
@MaheshikaUdayangani-js6bu
@MaheshikaUdayangani-js6bu 2 ай бұрын
😂😅
@sandunkakumari7280
@sandunkakumari7280 Жыл бұрын
මූ කොන්ද පන නැති මිනිහෙක්නෙ. අනිත් කකුලත් කඩලා දානවා මම නම්... 😠
@yashodhabalasooriya9473
@yashodhabalasooriya9473 Жыл бұрын
Ikmnin anth kotasath dankooo
@nilanthigunathilaka9081
@nilanthigunathilaka9081 2 ай бұрын
මට විතරක් හිතෙන්නේ ඇයි මේ ගෑනිට හොම්බට අනින්න😂😂
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Amma puthage atha paya kadanne nethuwa haduwata puthage kondanam lassanata kadala thiyanawa
@chandhuwhasanthi6516
@chandhuwhasanthi6516 Жыл бұрын
මට මෙිහෙම නැද්දමිමා කෙනෙක් ලැබුනොත් හම ගලවනවා මෙිහෙමත් ගැනු
@wndperera3751
@wndperera3751 Жыл бұрын
අපේ නැන්දම්මත් මේ වගේමයි. අපි නම් ගෙදර දාලා ගියේ නෑ . ගෙදර නැනදම්ම රණ්ඩු කරන කඑන කොට මිනිහ අපෙ අම්මට මේ ගෑණි බනිනව කියලගතු කියමින් මාස 7 ක පුතා එක්ක අම්ලාගෙ ගෙදර ඇරලුවා.
@dilininisansala790
@dilininisansala790 Жыл бұрын
Wen wenna ekata innakam hamadama ohomaii thamangema kiyla thenak hdagththma hari
@sachinrrana8917
@sachinrrana8917 Жыл бұрын
මෙවැනි දේවල් ඇත්ත වගේමයි .වෙනවා .
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
ඉතුරු ටිකත් දෙන්නකො පොඩ්ඩ පොඩ්ඩ දන්නෙ
@monikadarshani8867
@monikadarshani8867 Жыл бұрын
Eka attha epa wenawa ehema unama mula tika mathakath na
@user-hb7bk5fj2s
@user-hb7bk5fj2s 3 ай бұрын
Maywage nendamala adatath jivath waynawa.. Inawa. Yashoda adina siyaluma adum harima lassanai.. Piliwelai mama asath adina. A wagey. 👍🤔🤔😏😲😱..! 🤗😀🧥👗👚💓💙💦😍
@user-zu3vu3mi6h
@user-zu3vu3mi6h 27 күн бұрын
මගේ කතාව වගේ
@prathibasarojani6243
@prathibasarojani6243 Жыл бұрын
මම වගේ නම් ඔයා ගෑනිට ගහනවමයි.මගුල තිබ්බත් එකයි නැතත් එකයි ඔය වාගෙමිනිහෙක් මොකටද
@GiyashDewmina
@GiyashDewmina 3 ай бұрын
Age jeevithe duk ehiluva thamath mage jeevithe ehamai eth adatath eyth eka jivath wenava
@ranjaniranjanirathnayake-yv1ov
@ranjaniranjanirathnayake-yv1ov 25 күн бұрын
Aniwaran sarani waga හිටියා නම් අද
@hasindubiman5614
@hasindubiman5614 Жыл бұрын
නැද්දම්මා ලේලි 4 නැද්ද. තියනවනම් එවන්න
@thilinadissanayake1805
@thilinadissanayake1805 Жыл бұрын
Part 4, ikmanata denna
@kimarasaman4225
@kimarasaman4225 2 ай бұрын
Supiri 😂😅
@udyaniliyanage3871
@udyaniliyanage3871 Жыл бұрын
Ponnayo badinna epa kiyana adarshaya me kataven kellanta ganna puluvan
@user-gb5sy2ou2j
@user-gb5sy2ou2j Жыл бұрын
Haryata hari.matath hithune okamai
@yashodhabalasooriya9473
@yashodhabalasooriya9473 Жыл бұрын
API 3weni kotasath bluwa
@priyanth6482
@priyanth6482 12 күн бұрын
Pirimiyekuta kinda panathiyenna ona, gaanunwa ohoma asarana karanna Honda na
@hirushanisamari8256
@hirushanisamari8256 Жыл бұрын
Me wage podi keli noda inna Mr Nalan Obatath ne prekshakayatath ne Ai full teledrama eka upload karanna beri 😢
@user-hq2ng2cg7d
@user-hq2ng2cg7d 2 ай бұрын
Ape nandammath me wagemai
@menakawanigasekara715
@menakawanigasekara715 2 ай бұрын
Putha ekka budiyanna beri amaruwa thiyenne
@Denuvan-ut5hi
@Denuvan-ut5hi 13 күн бұрын
Mama unanm mata yann kivva gamn minihage kakul galaval ammat denava 😂
@chamilamalkanthi3975
@chamilamalkanthi3975 Жыл бұрын
Maga jiwitatat hambuna oya wagama nanda Amma kanak oya raga pama hariyata mata dananna maga katawa wagai.
@randila1516
@randila1516 Жыл бұрын
මේ කතාවෙ ඉතිරි ටික දාන්නෙ කවද්ද...ඉ⁣ඩෝරයට පොද වැස්සක් වගේනි කොටස් දාන්නෙ
@dinuththaraperera8595
@dinuththaraperera8595 2 ай бұрын
ගොඩාක් නැන්දම්මාලා එයාලාට උනු දේවල් තමා ලේලිට කරන්න දගලන්නේ...
@marasinhagemetilda3564
@marasinhagemetilda3564 Ай бұрын
නියම කොල්ලෙක් අම්මා දැ නගන්න ඕනේ පුතෙක් කාසාද බැන්ද නම් ඇයි පුතේ ගේ දේවල් වල ට ඇයි ඇහිලි ගහන්නෙ ඇයි නැ න් දා අම්මා කියන්නේ පව් ල විනාශ කරන්න හදන යක්කු එයට ඕනේ පූතා විතරයි
@dilanimadushani8944
@dilanimadushani8944 2 ай бұрын
Ilaga ekath Oni ikmntaaa
@user-ot5lc8nk5q
@user-ot5lc8nk5q 3 ай бұрын
කාන්තාවන් දෙන්නෙක් නිසා විනාශ වෙන්නෙ අහිංසක පුතා දුවත් ඉවසීමෙන් වැඩ කරගන්න ඕනා අම්මට ඊර්ෂ්‍යාව ඇතිවීම සාදාරනයි දුවක් ඉවසීමෙන් වැඩ කරන්න ඕනා අම්මාත් ඕනාවට වැඩියෙන් එයාලට ප්‍රශ්න ඇතිකරන්න හොඳ නෑ
@susirikadamayanthi7383
@susirikadamayanthi7383 Жыл бұрын
Maha gani t mage nanda ma wage yaksaniyak
@Esha-jl7bp1ux6y
@Esha-jl7bp1ux6y Жыл бұрын
නොදකින් මෙහෙම මිනිස්සු
@Kids-nj7ky
@Kids-nj7ky Жыл бұрын
Mn ramanin ganu dennawa maranawa
@happypoppypandashow5806
@happypoppypandashow5806 2 ай бұрын
🥺🥺🥺👍
@ShalikaDilashini
@ShalikaDilashini 24 күн бұрын
Mehema inna pirimi nisa genu hariyata duk widinawa
@user-lt9mv1vl9h
@user-lt9mv1vl9h 3 ай бұрын
පුතගේමෝලේ.දිබිලාතියෙන්නේගෝමද
@IsharaNishshanka-kg7pb
@IsharaNishshanka-kg7pb Ай бұрын
Oya wage naki holmn marila palayan aluth lelila gedarata eddima
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 10 ай бұрын
ඔය නැන්දම්මා ගෑණිට දොර පොල්ලෙන් දෙකක් ගැහුවා නම් ඔය කටේ සද්දෙ නැති වෙනව
@hemauggalla2025
@hemauggalla2025 Жыл бұрын
මෙතන වැරැද්ද රමණිගේ .තමන්ගේ පවුල රැකගන්නවා වෙනුවට ගෙදරින් ගියාම ඉබේම පවුල කැඩෙනවා .
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 Жыл бұрын
Nandamma kiyana ekit ekka inna bari hindane ghin thiyenne me wage naddamala nisala ganu kocchara duk vidinawa athda
@sadamalilowe5897
@sadamalilowe5897 2 ай бұрын
Mata th inne mea wage minihekuiy nandamma kenekuiy
@SryaniRupasinghe
@SryaniRupasinghe 2 ай бұрын
Niyami kollata taruna eaka
@bhagyanuwan
@bhagyanuwan Жыл бұрын
Aniwaren
@notygirli3653
@notygirli3653 Жыл бұрын
ඉදකින් ඔයවගේ මිනිහෙක්ව මොකට බලන්න එනවද කොන්ද පන තියෙනවනම් ගෑනිට ඇරෙන කට අම්මන්ඩිටත් කියන්න බැරිද පාඩුවෙ ඉන්න දෙන්න කියලා
@niroshageethani1155
@niroshageethani1155 Жыл бұрын
. Ammage padeta natana puthala thoo nodakin
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 10 ай бұрын
ඉස්සෙල්ලා කොන්ද පණ නැති මිනිහගෙ කොන්ද කඩන්න ඕන
@Chandimawijewardhana-ce1nu
@Chandimawijewardhana-ce1nu 3 ай бұрын
Me wage nendammala panapitin walalanna one
@ishanimadishika523
@ishanimadishika523 Жыл бұрын
Hari.yaman.leli.kenek.hamba.wenna.tibbe.ehenam.iwarai
@kpubudunikavindaya4937
@kpubudunikavindaya4937 Жыл бұрын
Mn wage geniyaknam oye genige kata miris gale tiyala abaranawa lunu miris abaruwa wage
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 12 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 18 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 11 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 41 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 12 МЛН