ඉසුරුමත් ජීවිතයක් උදා කරගන්න ඉතා ප්‍රබල ස්වයං යෝජනා ඇතුලත් මේ හඬ මාස 3ක් රාත්‍රියට ඇසෙන්න තියන්න

  Рет қаралды 670,847

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

2 жыл бұрын

Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 අමතන්න. වට්ස් ඇප් 0710 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
සනත් ගමගේ මහතා කළමණාකරණය පිළිබඳ ප්‍රථම සහ පශ්චාත් උපාධිදාරියෙක්. මහා බ්‍රිත්‍යාන‍යය, ඉන්දියාව, සහ සිංගප්පුරුවේ මනෝ විද්‍යාව පිළිබඳ පුහුණුව ලැබූ ජීවිත මගපෙන්වන්නෙක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය. සබරගමු සහ රජරට විශ්ව විද්‍යාල වල හිටපු උපදේශක. විශ්ව විද්‍යාල 15 ක, පාසල් 400 ක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ම, අමාත්‍යාංශ 36 ක, ජනාධිපති ලේකම් කාර්යාලයේ, පාර්ලිමේන්තුවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනුබද්ධ ආයතන 5 ක, පෞද්ගලික ආයතන 600 ක ඇතුළුව වැඩමුළු 3000 කට වඩා කළ 20 වසරක පුහුණු කරුවෙක්. නෙත් FM, හිරු FM, සියත FM, සිත FM, රන් FM, ලක් හඬ, වෙළඳ සේවය, ස්වදේශීය සේවය, සිටි FM, රූපවාහිනි, ITN, සිරස TV, TV1, සියත TV, ඇතුළු නාලිකා විශාල ගණනාවක සම්පත් දායකයෙක්.
Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0773 658 658 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
Sanath Gamage KZbin Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 6 දක්වා කොටස් බලන්න. ඉලක්කය 7 වන වැඩසටහන
අති විශිෂ්ට දක්ෂතා පෙන්වමින් මාළඹේ දී සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වුනු වැඩමුළුව අති සාර්ථකව අවසන් උනා. එහි පැමිණි දෙමාපියන් ගේ අදහස් මම ලබා දෙන්නම්. ඊළඟ වැඩසටහන මාර්තු 5 වන ඉරිදා සහ මාර්තු 6 වන සඳුදා (පෝදා) පැවැත්වෙනවා. අවුරුදු 8 න් ඉහළ දරුවන්ට සහ වැඩිහිටියන් සීමිත ප්‍රමාණයකට මේ සඳහා ඉඩ කඩ තියෙනවා.
අදම මේ සහන මිළකට පැවැත්වෙන වැඩමුළුවේ ඉතිරි ආසන වෙන්කරවා ගන්න. කතා කරන්න 0716 658 658. එහෙම නැත්නම් WhatsApp Catalog කැටලොග් එක ලබා ගන්න පණිවිඩයක් එවන්න.
Sanath Gamage KZbin Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 6 දක්වා කොටස් බලන්න.
ඉලක්කය 7 වන වැඩසටහන
Poetic Brain 2 days workshop
🌷🌷 Poetic Brain 2 days workshop කාටද?
අවුරුදු 8sita වඩා වැඩි දරුවන්ට සහ තෝරාගත් වැඩිහිටියන්ටත් කිහිප දෙනෙක්ටත්
🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ?
අපි ඔබේ දරුවාගේත් ඔබේත් ශක්තීන් හතක්, නිදහස් මොළයක ඇති අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
🌸නිර්මාණ ශක්තිය
🌸පරිකල්පන ශක්තිය
🌸මතක ශක්තිය
🌸සමතුලිත පෞරුෂ ශක්තිය
🌸භාව කළමනාකරණ ශක්තිය
🌸අවබෝධ ශක්තිය
🌸ආත්ම ශක්තිය
මෙම වැඩසටහන තුළින් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් වදගත් වෙනවා. ආකර්ෂණ නීතිය යොදා ගනිමින් සිතේ ඇති ශක්තිය මතු කරගන්න පුළුවන් වෙනවා. තමන් කැමති ඕනම දෙයක් දිනා ගන්නත් පුළුවන් වෙනවා
🌷Regent Country Club - Auditorium Malabe
මාළඹේ goo.gl/maps/6TFDihtHciQDt5y99
🌷 කාලසටහන
🌸 මාර්තු 5 වන ඉරිදා සහ මාර්තු 6 වන සඳුදා (පෝදා) උදේ 8:30 සිට සවස 4:30 දක්වා
🌷 අයෝජනය
🌸 රුපියල් 15,000.00
🌸 දෙදෙනෙක් එකම පවුලෙන් එනවානම්, එක් අයෙකුට රු 12,000.00 ක් පමණයි
සීමිත පිරිසක් පමණක් වැඩමුළුවට සහභාගී වන කරවන්න පුළුවන් නිසා, වැඩමුළුවේ ලියාපදිංචිය සදහා රු 5000/= ඉක්මනින් ගෙවා ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් (Screen Shot) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න.
එහි ඔබේ දරුවාගේ නම, වයස, සහ මැජික් ඉස්කෝලේ යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0710 226 225යන මෙම WhatsApp අංකය භාවිතා කරන්න
මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ සමගින් ජීවිතය දිනන්න. එන්න මේ ගමන් මගට.
නොමිලේ කරන පාඩම් මාලාවලට එකතු වෙන්න මේ ලින්ක් එකකින් එකතු වෙන්න. / ilakkaya
/ asirimath
මූණු පොතේ නැති ඔබට මේ WhatsApp හෝ Telegram ගෲප් වලට එකතු වෙන්න.
chat.whatsapp.com/LcQGbkffrLl...
*** t.me/+Ak4mYOgu52M5ZmQ9
මා හා හමුවීමට කතා කරන්න 0716 කරගන්න WhatsApp කරන්න 0710 226 225 අංකයට
ඔබට වැඩමුළු සඳහා වෙලාවක් වෙන් කරගන්න 0713 658 658 අංකයට WhatsApp කරන්න
ඔබේ ආයතනයේ වැඩමුළුවක් සංවිධානය කරන්න අමතන්න 0773 658 658
ඔබට දිනපතා අභිප්‍රේරණ පණිවිඩ ලබාගන්න 0711 658 658 අංකයට කතා කරන්න.

Пікірлер: 779
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
මෙම ධනාත්මක සිතුවිලි ප්‍රචාරණය හේතුවෙන් ඔබතුමන්ට අනන්ත පින්රැස් වනු ඇත. මෙය අහන සැමදෙනාටම අනන්ත යහපත උදා වේවායි ප්‍රාර්ථනා කරමි
@jeewanthikaliyanage9255
@jeewanthikaliyanage9255 Жыл бұрын
Ten million
@rukshaladilshani4041
@rukshaladilshani4041 Жыл бұрын
​@@jeewanthikaliyanage9255 l
@janakigunathunga17
@janakigunathunga17 3 ай бұрын
ඔබ තුමා මට මුන ගැහුනෙ ඩැන් මාසයකට විතර කලින් ..ඔබ තුමාව මට මුනගැස්වීම ගැන ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ...ඔබ තුමා කරන මේ වටිනා වැඩ සටහන් නිතරම මම බලනවා..අහනවා..අනේක වාරයක් ස්තුතියි ඔබ තුමාට ..තෙරුවන් සරනය් සර්‍ර්...විශ්ව ආකර්ෂණයම ලැබේවා ..
@yogideepthi
@yogideepthi Жыл бұрын
බොහොම සතුටුයි සර්. මේ ආකාරයේ හඬ පට සහ වීඩියෝ පට බොහොමයක් අන්තර්ජාලයේ තිබෙනවා එහෙත් ඒවාට කෙනෙක් තුළ පරිවර්තනයක් ඇති කිරීමට තරම් ලොකු ශක්තියක් නැහැ. ශක්තියක් නැහැම කියලා නෙමෙයි මා කියන්නේ ලොකු ශක්තියක් නැහැ. අප්‍රමාණ පිං ඔබතුමාට මෙවැනි වටිනා පණිවිඩ නොමිලේම සමාජගත කරන එකට. එහෙත් සර් මේ ඔබතුමා ඉදිරිපත් කර තිබෙන ක්‍රමය බොහොම විද්‍යාත්මකයි. මාත් මෙය අත්හදා බලල ඒ අත්දැකීම් ඇතුවයි කතා කරන්නේ. තව දුරටත් ඒ ගැන පැහැදිලි කිරීමක් කළොත්. යමක් විශ්වයෙන් ඉල්ලූ පමණින් එය ලැබෙන්නේ නැහැ. ඊට කලින් ඔබ යමක් විශ්වයට කරන්න ඕන. ඔබට යමක් ලැබෙන්න නම් ඔබ ඊට කලින් දීලා තියෙන්න ඕන. ඉතින් මේ වීඩියෝ පටයට නිතරම සවන් දෙන විට දන්දීමට ඔබ ඉබේම පෙළඹෙනවා ඉතිං යමක් දන්දෙන විට ඒක විශාල පොලියක් සමග අනිවාර්යෙන්ම ලැබෙනවා ඒක විශ්ව නීතියක්. බොහොම අය කියන කතාවක් තමයි අපට ලැබුණොත් අපත් පුළුවන් තරම් දන් දෙනවා කියන කාරණේ. එහෙම කිව්වට ඒ ඇත්තන්ට යමක් ලැබෙන්නේ නැහැ. යමක් ලැබෙන්න නම් ඒ දේ දෙන්නම ඕන. ලැබුණොත් දෙනවා නෙවෙයි දුන්නොත් ලැබෙනවා. ලැබෙන්නේ දුන් දේට වඩා විශාල වශයෙන් හැබැයි මේකට හොඳ නරක ප්‍රශ්නෙකුත් නැහැ. ඔබ නරක දෙයක් දුන්නොත් යන යන තැන ඒ නරක දේම ලැබෙනවා. උදාහරණයක් හැටියට කියනවා නම්. ඔබ නිතරම මත් වතුර දන් දෙන කෙනෙක් නම් ඔබට යන යන තැනදී නොමිලේ මත් වතුර ලැබෙනවා. ඒක බොහොම භයානකයි. එනිසා අහිතකර දේවල් දන්දීම බොහොම භයානකයි. නැවතත් මට කියන්න තියෙන්නේ බොහොම පිං සර් මා යෝජනාවක් කරන්න කැමතියි. මේ වීඩියෝ පටය ඔබ නිතරම අහන්න. ඒත් දැන්ම ඔබේ මිතුරන්ට මෙය දැනුම් දෙන්න එපා. එවිට ඒ අය ඔබට විහිලු කරාවි. මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද කියලා. ඒ නිසාම ඔබ මෙය අහන එක නතර කරාවි. ඒ නිසා මෙය තනියම අහන්න. ඔබටත් යම් දිනක මෙම කතාව ඇත්ත වූ පසු ඔබටත් විශ්වාසයි මෙය සත්‍යයක් බව. එවිට හඬ නගා විශ්වයටම කියන්න. මෙන්න ඉසුරුමත් බව ලබාගැනීමට හොඳම බෙහෙතක්.... එහෙම කියනකොට ඔබේ මිතුරන් එවිටත් විහිලු කරාවි ඒත් එතනදි ඔබ සැලෙන්නේ නැහැ. මොකද ඔබ එවිට අත්දැකීමෙන්ම මෙය සත්‍යයක් බව දන්න නිසා. මේ වීඩියෝ පටය හැමෝටම නිතර අහන්න වාසනාව සහ විවේකය ලැබේවා! තෙරුවන් සරණයි ! බොහොම පිං සර් 🙏❤️🙏❤️🙏❤️
@prabhasri1279
@prabhasri1279 11 ай бұрын
ස්තුතියි ඔබතුමා ට ත්. තෙරැවන් සරණයි !
@indumathihettiarachchi7305
@indumathihettiarachchi7305 9 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි
@tharudish
@tharudish 8 ай бұрын
@cookies-pb1eg9vg8v
@cookies-pb1eg9vg8v 5 ай бұрын
ස්තූතියි ඔබතුමාට .ඔබට හැමදාමත් ජය!
@user-tr7cs1qm5y
@user-tr7cs1qm5y 4 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@niroshanirosha3967
@niroshanirosha3967 8 ай бұрын
මම මෙම හඩ පටය නිදාගන්න වෙලාව ට සහ අවදි වුණු වෙලාව ටත් අහනනිසා මම දැන් හරිම පොහොසත් කෙනෙක් ඔබ තුමා ට බෙහෙවින්ම ස්තූතියි 😊😊😊😊😊
@NISHISHANIKAREAL555
@NISHISHANIKAREAL555 8 ай бұрын
නින්දෙන් ද අහන්නේ?
@ajantharajapakse3280
@ajantharajapakse3280 2 жыл бұрын
අපි සියලු දෙනාගේම යහපත පිණිස මේ හඬ පටය පල කිරිමට හදවතින්ම ස්තූතියි 🙏
@anoudubai3867
@anoudubai3867 Жыл бұрын
Mage banku nayatika gewal ganna danyalabewa
@himalisewwandi7859
@himalisewwandi7859 Жыл бұрын
ස්තූතියි සර් .පුදුමයි මට නමි. හිතන හැමදෝම ඉටුවෙනවා සර්. ඔබතුමාට දීර්ගායු ලැබේවා
@rathnayaykamudiyanse
@rathnayaykamudiyanse 2 жыл бұрын
මෙය මට අසන්නලැබීම පිළිබඳ විශ්ව ශක්තියට ස්තූතියි. සර්ටත් ස්තූතියි.
@user-cw1od3rl4h
@user-cw1od3rl4h Жыл бұрын
11wwqssqdaassszs#ss#zazzzzzsa*##zzszzszzzzzzszaz#sszaaaszzzzazzzaaazazz*aazsszzszzzzzszsazs#sazsazszzz*zazsaa@*zzzzzzzzzzazzzaz*zzzzszzzszszzzzzzzzzzz*#szzzzazszz*##saz*zzzzzzzzzz*zzzzzzzzzzzzzazzzzzs*ss#zzzzssszsssssssqqqqqqq😊😊😊
@e.b.m.gekanayake3282
@e.b.m.gekanayake3282 9 ай бұрын
ඔබතුමාට මෙ විඩියොව අපිට නොමිලෙ ඇසිමටසැස්වුවාට ඉතාමත්ව ස්තුතිවන්ත වෙනවා.විස්වමාතාවට ස්තුතිවන්ත වෙනවා. අපෙ රටෙ ණයබරින් සිටින් සියලුමදෙනාටම ඇසෙත්වා.......😊😊😊😊😊😊😊😊😊😊
@pushpadesilva448
@pushpadesilva448 11 ай бұрын
මෙය අසන්ත ලබා දුන් විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි විශ්වමාතාවට ඔබ තුමාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි අපගේ ජීවිත වල්වලට සතුට සැනසීම උදාවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@lksamanthi1473
@lksamanthi1473 7 ай бұрын
ඔබ තුමාටත් විෂ්ව මැණියන්ටත් මගේ යටිසිතටත් බොහෝම පින් මගේ සිත සැහැල්ලූ යි 🙏🙏🙏🙏🙏🙏🙏🙏☔❤
@myfmradio9574
@myfmradio9574 Жыл бұрын
මුළු විශ්වයම සෞභාග්‍යයෙන් පිරේවා !!! ඔබ තුමාගේ ජීවිතය සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් ආදරයෙන් කරුණාවෙන් ශක්තියෙන් සාර්ථකත්වයෙන් ධනයෙන් ප්‍රීතියෙන් හා රැකවරණයෙන් පිරේවා !!! සියලුම මිනිසුන්ගේ ජීවිත සෞභාග්‍යයෙන් පිරේවා !!! 🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@hasu9940
@hasu9940 Жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@nilukaperera7278
@nilukaperera7278 Жыл бұрын
😊❤️❤️❤️🙏🙏🙏🙏
@kumariwijesinha1833
@kumariwijesinha1833 Жыл бұрын
ඔබතුමන්ගේ ව්ෂ්ව ආෂිර්වාදයෙන් මගෙ පැතුම් ඉටු ගැන ව්ෂ්වයට ස්තූතියි
@janakasanjeewa3143
@janakasanjeewa3143 Жыл бұрын
විශ්ව
@deepikamadushani8397
@deepikamadushani8397 Жыл бұрын
ඔබතුමාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා මේ කරන පිනෙන්🙏විශ්ව මාතාවට මෙන්ම ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතියි🙏
@himalisewwandi7859
@himalisewwandi7859 Жыл бұрын
මේ විඩියෝ එක අහන අහන හැමවෙලාවෙ ම්ගේ හිතට මාර විදියට සතුටක් දැනෙන්නෙ.බුදුසරනයි සර්
@lksamanthi1473
@lksamanthi1473 7 ай бұрын
විෂ්ව මැණියන්ට ස්තුති වෙන්න මා මෙන් හැමදෙනාගේම සිතුමි පැතුම් ඉටු වෙවා ඔබ තුමාටත් ගොඩක් පින් මෙ කරන මෙහෙයට🙏🙏🙏🙏🙏🙏
@shakilaekanayake4515
@shakilaekanayake4515 6 ай бұрын
@rigmaharshika5365
@rigmaharshika5365 2 жыл бұрын
මේ video එක අහන හැමෝටම සාර්ථකත්වයෙන් ඉහළ ටම යන්න ලැබේවා.ව්ශ්වයට 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 වේවා !
@nishadidarshani8913
@nishadidarshani8913 2 жыл бұрын
ෙිටයවවගඩඉබරඩඉට
@lksamanthi1473
@lksamanthi1473 7 ай бұрын
මට මගේ පැතුම් ඉටු කර ගන්න පිහිට වුන විශ්ව මැණියන්ට ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏❤
@dilinisaranga867
@dilinisaranga867 6 ай бұрын
ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏
@thimalidharmasiri
@thimalidharmasiri 5 ай бұрын
Thank you miss
@lalithahewawasam9946
@lalithahewawasam9946 5 ай бұрын
ස්තූතියි සර්. ස්තූතියි විශ්ව මාතාව නි. ස්තූතියි මගේ ම යටි සිතට. අනේක වාරයක් ස්තූතියි
@sriyaniwayalt1699
@sriyaniwayalt1699 Жыл бұрын
මේවාට sawan dwnna gaththa දවසේ ඉඳලා mata මුදල් ආකර්ශණ ya wenawa.mata ජයග්‍රහණ කිහිපයක් ma ලැබුණා .mata loku විස්වාසය k athi wenawa mata loku මුදලක් ලැබිලා mage ජීවිතේ සාර්ථක wenawa kiyala.wiswaye prabala saktheenta ස්තුති වේවා .
@asokamadawala9175
@asokamadawala9175 Жыл бұрын
Weswayeasrwadaya mata labewa obatumatah wesayatah sttui aregato aregato arigatoweswaya satti akantai
@user-pf5vc4vd7m
@user-pf5vc4vd7m 9 ай бұрын
🎉🎉🎉🎉😢🎉🎉🎉
@sanjusan6657
@sanjusan6657 2 жыл бұрын
ගොඩාක් හොදයි මම උදෙට රත්ත්‍රියට දින පතා සවන් දෙනවා මට මෙ දේට සවන් දෙන්න ගත්තු දවස පටන් මට ගොඩාක් හොදයි විශ්ව ශක්ති සත්තයක් වීශ්වට ස්තුති ස්තුති ස්තුති ඔබතුමාට තෙරුවන් සරණයි ස්තුති ස්තුති ස්තුති
@kavishanniroshan7209
@kavishanniroshan7209 Жыл бұрын
ඔබ තුමාට ස්තුති මම මෙි විඩියෝ පටය එක් වරයි සවන් දුන්නේ මගේ ගිණුමට ලක්ෂ දාහයක් ලැබුනා හිතා ගන්නත් බැහැ ගොඩාක් ස්තුති ඔබට...
@NISHISHANIKAREAL555
@NISHISHANIKAREAL555 11 ай бұрын
😍එ කොහොමද
@KumariPerera-qf8xw
@KumariPerera-qf8xw 3 ай бұрын
අනේ මන්දා
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 4 ай бұрын
මෙය අහන හැමෝටම විශ්ව මාතාවගේ ආශීර්වාදයෙන් මුදල් වැඩීයෙන් ලැබේවා...💚💚💚💚💚💚
@dineshakumari5658
@dineshakumari5658 Жыл бұрын
මේ vedio එක දකින්න අහන්න සලස්වපු විශ්ව ශක්තියට ස්තූතී . ස්තූතී .ස්තූතී . මෙවැනි දේවල් අපට ලබා දෙන සර්ටත් ගොඩාක් පින්, ස්තූතී .
@chinthakajayaweera3682
@chinthakajayaweera3682 Жыл бұрын
ඔබ තුමාටත් දායක වු සැමදෙනාටත් ස්තූතියි. පුදුම විදියට ජීවිතය වෙනස් වෙනවා .ඔබ තුමන්ගේත් සියලු දෙනාටත් මුදල් අාකර්ෂණය වෙිවා. එ්වගේම මටත් ස්තූතියි🌟🌟🌟🌟
@SanathGamage
@SanathGamage Жыл бұрын
ජයෙන් ජයම වේවා
@shakilaekanayake4515
@shakilaekanayake4515 7 ай бұрын
​@@SanathGamageබුදුසරණයි අම්මා
@hirubagya4115
@hirubagya4115 Жыл бұрын
ස්තූතියි සර්...අවස්‍යම මොහොතෙ මෙ විඩියො එක දැකිමට සැලස්වු ආදරණීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි...සියළු සත්වයෝ සුවපත් වෙත්වා....🙏🎆
@nnilu3401
@nnilu3401 Жыл бұрын
මෙි හැමදේම ලබා ගන්න විදය කියලා දෙනවට ඔබ තුමාට.ගොඩාක් ගොඩාක් ස්තුතියි ස්තුති වන්ත වෙිවා
@thimalidharmasiri
@thimalidharmasiri 5 ай бұрын
සනත් ගමගේ මහත්මයාණෙනි, ඔබතුමාව මා හට මුණගැස්වූ විශ්ව මාතාවට මාගේ කෘතගුණ පූර්වක ස්තුතිය පුද කර සිටිමි...
@seelanganikp6361
@seelanganikp6361 Жыл бұрын
විශ්වයට මට මුදල් ආකර්ෂණය ගලාගෙන ඵනනිසා.ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි.
@chinthakajayaweera3682
@chinthakajayaweera3682 10 ай бұрын
ඔබ තුමන්ට බොහෝම ස්තූති මට මුදල් හැම අතකින්ම ගලාඑනවා. ජයෙන් ජයම වෙිවා ඔබ සියලුදෙනාට.
@chandrikalalani6093
@chandrikalalani6093 8 ай бұрын
ආකර්ෂණ නිිති ගැන උගන්වන ඔබ තුමාට ගොඩක් ස්තුුති වේවා !!!!!!!!!!!!!
@e.b.m.gekanayake3282
@e.b.m.gekanayake3282 4 ай бұрын
2024 වනවිට මගෙ සිහිනවලින් 7 හරිගිහින් තියනවා වශ්වයටත් ඔබතුමාටත් ස්තූතියි.
@deepthisomarathna9741
@deepthisomarathna9741 Жыл бұрын
මට මේක අහන්න ලැබුණ ට සර්ට ත් විශ්ව යටත් ස්තූති වේවා.
@DayarathnaRupasinghe
@DayarathnaRupasinghe Ай бұрын
thanks thanks thanks thanks thanks thanks thanks wishwayashakthiyata❤ asiamabilliyaner p❤❤p❤p❤0❤❤10000000000❤❤❤❤❤ 😂😂😂
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 2 жыл бұрын
ගොඩාක් ස්තූතී ඔබතුමාට .... වාසනාවන්ත සුබ දවසක් වේවා !!!...
@sheelakeeragala
@sheelakeeragala Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මම හැමදාම මේ හඩ පටය අහනවා. ලොකු ශක්තියක් ධෛර්යය ක් වගේම ධනාත්මක විදිහට හිතන්න පුරුද්ද ලැබුනා. ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට ත් විශ්ව යටත්.
@dularivithana3331
@dularivithana3331 Жыл бұрын
ඔබතුමාටත් විශ්වයටත් ස්තූතිවන්ත වේවා 🌹🌹
@himayabalasuriya2511
@himayabalasuriya2511 Жыл бұрын
මේ වීඩියෝ එක අහන්න සැලස්සූ ඔබතුමාට බොහොම පිංසැමදෙනාගේම යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා 🙏🙏🙏
@rohenypuspalata2160
@rohenypuspalata2160 Жыл бұрын
🙏🙏🙏විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා. සියලු දෙනාටම යහපතක්ම වේවා. ස්තූතියි සර්. විශ්වයට බෝහෝ ස්තුතියි. ස්තූතියි. ස්තූතියි. සම්මා සම්බුදු සරණයි. ❤🙏🙏🙏
@slbike2277
@slbike2277 Жыл бұрын
Wwwwwwwෆ්
@achilatheekshana6610
@achilatheekshana6610 Жыл бұрын
ඔබ‍ට ගොඩක් ගොඩක් ස්තුතියි.. නිදුක් නිරෝගී බව ඔබ‍ට ලැබේවා... ස්තුතියි ස්තුතියි ස්තුතියි......
@chandimaerandi7466
@chandimaerandi7466 11 ай бұрын
මෙය අප හට ඇසිමට සැලසුවටඔබ තුමාට ස්තුතිය .අපට පිරිසිදු වාතය සිසිලස ලබා දිම පිලිබද පරිසරයට ස්තුති වේවා .මුලු විශ්වයට ස්තුති වේවා .ස්තුති වේවා .
@dshdhammi7724
@dshdhammi7724 Жыл бұрын
සියළු ලෝක සියළු සත්වයෝම දුකින් මිදෙත්වා ස්තුතියි සර්
@ruwanthigamalatge3505
@ruwanthigamalatge3505 Жыл бұрын
ස්තුත්යි සර් ... ඔබ තුමා තුලින් ලබා ගත් මේ දැනුම යොදගෙන මට අවශ්‍ය දේ මට ලැබේමින් පවතිනවා මා සියල්ල දිනා ගන්නවා මේ විෂයවයට සිතුතී එහි මැ වූ ම් කරුවාණන්ට සිතුති
@lanarolmanohari5126
@lanarolmanohari5126 2 жыл бұрын
හරිම අපූරුයි සර්.ඔබ ට තව තවත් සාර්ථකත්වය ලගා වේවා .බුදු සරනයි !
@fatimalatah2213
@fatimalatah2213 2 жыл бұрын
💚💜❤හරිම අපුරැය් සර් තවත් සාර්ථකත්වය ම ෙවිත ල ගා ෙවිවා 🙏🙏
@motivatevlog-lq4gg
@motivatevlog-lq4gg Жыл бұрын
මගෙ ගෙවීම් හැමදේම සම්පූර්ණ කර දුන් විශ්වයට ස්තූති………🙏🙏🙏🙏🙏 මගෙ හැම හීනයකම් ඉක්මනින් ඉශ්ට කරදුන් විශ්වයට ස්තූති………🙏🙏🙏🙏🙏 සනත් සර්ට ස්තූති………🙏🙏🙏🙏🙏
@vihagalochana2249
@vihagalochana2249 Жыл бұрын
ඔබතුමාගේ හඩ මට මර විදිහට හරියනවා මට esnuth මට හරියනවා ඔබතුමා බුදුවෙන්න පෙරුම් පුරන මෙ ලෝකෙට එවපු දෙවිකෙනෙක්
@sarojanikumari8712
@sarojanikumari8712 Жыл бұрын
❤️👍
@sandyasanjeewani6188
@sandyasanjeewani6188 Жыл бұрын
ඔබ තුමට ගොඩක් පින්
@samanmalesaman1922
@samanmalesaman1922 Жыл бұрын
බන අහපුවහම හිත තවත් කල කිරෙනවා මෙික අහන එක ඉට වැඩිය හොදයි ගොඩාක් මෙිකට කැමති ස්තුති වෙිවා ස්තුති වෙිවා ස්තුති වෙිවා විශ්මයට
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 Жыл бұрын
Bana ehuwama kala kirenawa.mokakda Ane a kathawe theruma
@mangaladasanayaka7758
@mangaladasanayaka7758 Жыл бұрын
Eka nam aththa.bana ahapuwama mathak wenne karapu karma witharai
@sriyaniamarasinghe1519
@sriyaniamarasinghe1519 Жыл бұрын
මුළු හදවතින්ම ඔබතුමාට ත් දායක වූ සැමටත් ස්තූතියි, සැමගේ පැතුම් ප්‍රාර්ථනා සාර්ථක වේවා යි පතමි
@kaushikaluarachchi7613
@kaushikaluarachchi7613 2 жыл бұрын
බොහෝම ස්තුතියි සර්.විශ්වයට ස්තුතියි ඔබේ හඩ නිතරම අපිට ඇසෙන්නට සලස්වනවාට.ස්තුතියි
@nadeeegodawaththa1092
@nadeeegodawaththa1092 2 жыл бұрын
Thank you sir hamadetama ඔබතුමාta.thawath me wage sewawan කිරීමට ඔබතුමාta ශක්තිය deergayusha ලැබේවා .
@SudharmaKarunarathna-pj2bq
@SudharmaKarunarathna-pj2bq 4 ай бұрын
සසර වසනතුරු විශ්ව මෑණියන්ට ප්‍රසංසා වේවා !!! සනත් ගමගේ මැතිතුමණි ඔබට ස්තුතියි !!!
@pubudupriyankara2146
@pubudupriyankara2146 Жыл бұрын
බෙහොම ස්තුති ඔබතුමාට. ඔබගේ හඩ මනස ප්‍රබෝධමත් කරනවා
@isharasenanayaka5565
@isharasenanayaka5565 Жыл бұрын
ඔබතුමාට බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා..අපේ ජීවිත ලස්සන කරන්න උදව් කරනවට..ඔබතුමාට අනේක වාරයක් පින්.🙏
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොඳ වීඩීයෝ එකක්. තෙරුවන් සරණයි...! ඔබ ඇතුලූ මීට සම්බන්ධ වන සියලූම දෙනාටම.
@chandralk-di2tr
@chandralk-di2tr 4 ай бұрын
මෙය.අැසීමට.සැලස්සු .මෙි.විශ්වයට..සහ.සර්ටත්..ගොඩක්.ස්තුතියි.ස්තුතියි.ස්තුතියි❤❤❤🙏🙏🙏කුවෙිටි🙏🙏🙏🙏
@user-ib2lf7yu4z
@user-ib2lf7yu4z 7 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි මගෙ රැකියාවෙ මුදල් වැඩි වීම ගැන මම ඉතාමත්ම සතුටින් ඉන්නවා .මාසික මුදල ලක්ශ 10 මට ලැබෙනවා .ඔබ තුමාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏🙏
@chandraamagreetoutubepriya8883
@chandraamagreetoutubepriya8883 Жыл бұрын
හරිම සාර්ථක වැදගත් වැඩසටහනක් ඔබතුමාව බෙහෙවින් ම ස්තූතියි හරිම ආසාවෙන් මම මෙම වැඩ සටහන අහනවා හැමදෙනාටම ඉතාමත් ම වටිනාකමක් අගයක් ලබාදෙන ලස්සන අදහස්
@shanirajapaksha1037
@shanirajapaksha1037 Жыл бұрын
ඔබ තුමාටත් විශ්ව මාතාවටත් බෙහෙවින් සතූතියි
@shanthiperera1732
@shanthiperera1732 2 жыл бұрын
ඔබ තුමාගේ මේ වීඩිායා් එක දවසට දෙපාරක්ම අහනවා එත් මට හිත හදාගන්න බැරි එක හේතුවක් තියෙනවා මාව මානසිකව හොදටම වැටිලා මගේ මනස හදාගන්න විදියක් කියාදෙන්න ඔබ තුමාට ගොඩාක්ම පිං මට වෙලාවකට ජිවිතේ එපාවෙන අවස්ථා තියෙනවා
@origin111
@origin111 2 жыл бұрын
Don't ever give up, the universe will answer your prayer soon, we all love ♥ you, take care ❤
@chami9188
@chami9188 2 жыл бұрын
Godak sathuta hithanna
@wasanthigurunada9247
@wasanthigurunada9247 2 жыл бұрын
පුලුවන් උපරිම වැඩ කරන්න ප්‍රශ්න අමතක ෙව්ව් කිසිම ෙද්කට කලකිෙරන්න එපා හිත හයිය කරන් ජිෙව්තට මුණ ෙදන්න
@rasikamudalige217
@rasikamudalige217 2 жыл бұрын
Sanath Sir ge godak videos KZbin thiyenawa. Ewa balanna. Puluwan kamak thiyenam Sir gen private lesson ekak ganna. Me video eke description eke contact details thiyenawa, Sir oyata udau karawi. Satuthin inna. Exercise or Yoga karanna. Ithamath sarthaka preethimath anagayak oba lebewa...
@subhashanigunaseekara7018
@subhashanigunaseekara7018 Жыл бұрын
ඔබ තුමාගේ සියලුම වැඩසටහන් පුලුවන් විදියට වෙලාව හදාන බලනවා. තෙරුවන් සරණයි ස්තූතියි ඔබ තුමා ඇතුලු සැමට. විශ්වයට ස්තුති වේවා. ස්තුති වේවා .ස්තූති වේවා.🙏🙏🙏
@ashokarathnasiri2712
@ashokarathnasiri2712 2 жыл бұрын
ගොඩාක් isthuthi sir බුදු සරණයි විශ්වයේ ආශිර්වාදය ලැබේවා !
@user-rf6oh2kh2y
@user-rf6oh2kh2y 14 күн бұрын
මට වගේම හැම දෙනාටම මෙම විිඩියෝව බලලා විශ්ව ශක්තිය එක හා සමානවම පිහිට ලැබිලා ගොඩයන මගක් පැදේවා.... විශ්ව යේ ආශිර්වාදය ලැබෙිවා ... සනත් ගමගේ සර්ටත් ගොඩාක් ස්තුතියි ...විශ්වයට ස්තුති වෙිවා ප්‍රසංසා වෙිවා.....
@padmakalupahana1067
@padmakalupahana1067 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි සර්. බුදුසරනයි.විශ්වයේ ආශිර්වාදය ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏💖
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
දැන් මට දනය සතුට සමුර්දිමත් ජීවිතයක් ලබාදීමට මම දිරි ගැන්වු ඔබතුමාටත් අනෙකුත් කාර්ය මන්ඩලයටත් අතිමහත් බලයක් ශක්තියක් තිබෙන විශ්ව ශක්තියට බෙහෙවින්ම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 🍇🍇🍇🙏🙏🙏
@ShanikaKumari-ut3zj
@ShanikaKumari-ut3zj 8 ай бұрын
ඔබ තුමාටත් සියළුම දෙනාටත් ස්තුතියි සියළුම දෙනාට විශ්ව ආකර්ෂණය ලැබේවා 🙏🙏🙏 සාදු සාදු විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 5 ай бұрын
ආදරණීය සර්ගේ මේ සබිලිමිනල් නිසා හිතට ලොකු ශක්තියක් හිතට දැනෙනවා..ස්තුතියි සර්ට සහ ආදරණීය විශ්වමාතාවට අනේකවාරයක්...💜🙏💚
@US-zo1hc
@US-zo1hc 9 ай бұрын
බොහොම පින් මෙවැනි හඩ ඇසීමෙන් සියලුම දෙනාටම හිතට සතුටක් ලබෙවා ..🙏❤🌹❤🌹❤🌹🙏 ඔබතුමා ට තෙරුවන් සරණයි 🙏🙏🙏 🌺🌺🌺🌺🌺
@tharindunuwan7110
@tharindunuwan7110 Жыл бұрын
ඔබතුමාට හුගාක් පින්සිදු වේවා.. බොහොමයක් ස්තූතියි .. 🙏🙏🙏💌
@komalravat404
@komalravat404 Жыл бұрын
2022,12,10,අද දින සිට මා මෙය අසමි,, ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,,, විෂ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි,,, මම මධුෂානි කුවේට් සිට
@kayshiweerasekara5656
@kayshiweerasekara5656 Жыл бұрын
Kohomda oyt😊
@US-zo1hc
@US-zo1hc 9 ай бұрын
🙏
@wasanthinilmini9448
@wasanthinilmini9448 2 жыл бұрын
ඔබට බොහෝමත්ම ස්තූතියි තෙරුවන් සරණයි සමන් දෙයියන්ගේ පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
@upuldevagiri538
@upuldevagiri538 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි.🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා. තුරුණුවන් ගේම සරණයි.
@shenalipanditha5440
@shenalipanditha5440 Жыл бұрын
ඔබතුමාට ස්තුතියි 🙏 මේ වීඩියෝව මට පෙන්වා දීම ගැන විශ්ව මාතාවට ස්තුතියි 🙏
@sanjaneeherath2543
@sanjaneeherath2543 Жыл бұрын
විශ්ව මාතාවට ස්තූතියි ,ස්තූතියි ,ස්තූතියි 🙏මට මේ ලබාදුන් සතුටට විශ්වයට ස්තූතියි .
@pushpakumara3865
@pushpakumara3865 Жыл бұрын
විශ්වයටත් ඔබතුමාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
මේ පින්වත් උතුමාණන්ගේ දේශනාවේ ආනුභාවයන් මගේ බලාපොරොත්තු වේවායි විශ්වාසයි බුදු සරණයි ඔබ තුමන්ට
@sanjeewanihewage5009
@sanjeewanihewage5009 2 жыл бұрын
බොහොමත්ම ස්තුතී ඔබ තුමාට 🙏🙏🙏🙏
@MadushaniHerath-ir2cv
@MadushaniHerath-ir2cv 5 ай бұрын
මේ විඩියෝ එක මට දකින්නට සැලැස්වු ආදරණීය විශ්ව මාතාවටත් මල්ලි ඔබටත් අනේකවාරයක් ස්තුතියි🙏🙏🙏
@lksamanthi1473
@lksamanthi1473 8 ай бұрын
මෙය මට ඇසිමට සැලසිම ගැන විස්ව මාතවට ස්තුතියි ඔබ තුමාට තේරැවන් සරණයි🙏🙏🙏🙏🙏
@nayani923
@nayani923 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට. සිංහලෙන් මෙහෙම දෙයක් ඇහෙනකොටත් ආසයි. අපේ මව්‍ භාෂාවනෙ. English ඒවටත් මම මෙච්චර කල් සවන් දුන්නා. එත් අද මට දැනුන හැගීම ෆීල් එක ගොඩක් වෙනස් 💪
@hasu9940
@hasu9940 Жыл бұрын
ඔබතුමාට පිං .විශ්වයට ස්තුතියි 🙏🙏🙏🙏
@sandamalidissanayake9628
@sandamalidissanayake9628 Жыл бұрын
විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා ඔබ තුමාට කායික මානසික සුවයනිතරම ලැබේවා සියලුදෙනාගේ යහපත් පැතුම් ඉටුවේවා විශ්වයට ස්තූති ස්තුති ස්තුති මට ලැබුනු සියලු යහපත් දේ වෙනුවෙන්
@nirmalinidona7550
@nirmalinidona7550 Жыл бұрын
මේය අපට අසන්න සැලැස්සුවාට ඔබතුමාට ස්තුති , එයට සම්බන්ධ සියලුම දේනාටම ස්තුති , විශ්මාතාවටත් ස්තුති 🙏 . මාගේ යටිසිතට ස්තුති .
@US-zo1hc
@US-zo1hc 9 ай бұрын
🙏
@inokarajapaksha7668
@inokarajapaksha7668 Жыл бұрын
ඔබ තුමාට හදවතින්ම ස්තුතියි 🙏🙏🙏🙏🙏
@shalikadahanayaka5344
@shalikadahanayaka5344 Жыл бұрын
ඔබතුමා ඇතුළු කණ්ඩායමටත් ස්තූතිය.... විශ්වයට ස්තූතිය.... මාගේ යටිසිත ට ස්තූතිය .....🙏🙏🙏🙏
@mahindadissanayake9518
@mahindadissanayake9518 2 жыл бұрын
සුවපත් වේවා!ස්තුතියි ඔබටත් සාර්ථකවය නිරායාසයෙන් ම ගලා
@Akshana2012
@Akshana2012 7 ай бұрын
මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ධනය ස්භාග්‍ය සර්ථකත්වය මාහට ලාාබාදුන්🙏🙏🙏
@ramyasamadhi8579
@ramyasamadhi8579 10 ай бұрын
ඔබතුමන්ට වැඩි ...වැඩියෙන් ලැබේවා ...🙏🙏🙏
@sudarmaperera3009
@sudarmaperera3009 10 ай бұрын
මෙවන් යහපත් දෙයක් අහන්න සලසා දුන් ඔබ තුමා ට ගොඩාක් ස්තුති ගොඩාක් පින් තෙරුවන් සරණයි ❤🙏
@podihaminie4861
@podihaminie4861 Жыл бұрын
බොහොම ස්තුතියී ඔබ තුමාට විශ්වයට ස්තුතියී .විශ්ව සක්තිය ලැබේවා ...
@user-ug3no4xy1j
@user-ug3no4xy1j 16 күн бұрын
මේ අහන හැමෝටම එයාලට අවශ්‍ය දේ ලැබේවා.... අපිට මේ දේවල් කියාදෙන ඔබ තුමාටද අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
@renukadhamayanthi5675
@renukadhamayanthi5675 3 ай бұрын
මගේ බැංකු ගිණුමට මුදල් ගලාගෙන එනවා ඒවා හරිම පිරිසිදුයි මගේ දරුවන් මහන්සියෙන් උපයන ඒවා ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි සර් ස්තුතියි ❤❤❤
@LuxurySriLanka
@LuxurySriLanka 2 жыл бұрын
ස්තූතියි සර්
@jayamalawijerathna9767
@jayamalawijerathna9767 5 күн бұрын
මෙය මට අසන්න අවස්තාව දුන් විශව මාතාවට අනේකවාරයක් ස්තුති, ස්තුතිය , ස්තුතිය ...🙏🙏🙏 ඔබතුමතත් බෙහෙවින්ම ස්තුතිය සර්....🙏🥰🥰 තෙරුවන් සරණයි 🙏🙏
@amilaneranjan1849
@amilaneranjan1849 3 ай бұрын
මෙය අසන්නට සැලැසූ ඔබ තුමාට සහ විශ්වයට ස්තුතියි ... මෙය අස්න සෑම සියලු දෙනාට විශ්වීය ආශිර්වාද ලැබේවා ...ස්තුතියි
@nandabadraseeli4755
@nandabadraseeli4755 4 ай бұрын
විශ්ව මතාවට ස්තුති මට ලොතරැයි දිනුමක් ලබාදුන්නා ට ස්තුති .මමහරිම සතිටින්
@1111sujeewa
@1111sujeewa 7 ай бұрын
❤ ඔබතුමාටත් .. ඔබව මුනගැස්සු විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි
@chamindaraajapurage3554
@chamindaraajapurage3554 Жыл бұрын
තෙරුවන්සරණයි ..!ඔබතුමාට අනේකවාරයක්
@prabathedirisingha1885
@prabathedirisingha1885 Жыл бұрын
ස්තූතියි සර්.අපේ රටටම සුභ අනාගතයක්.
@bosscell9347
@bosscell9347 2 жыл бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ආයුෂ බොහෝ වෙිවා
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 10 ай бұрын
අපේ ආදරණීය සර්ට බොහොම පින්..එවගේම ස්තුතියි..අපේ හිත් දිරිමත් කරනවට...විශ්වමාතාවටත් හුගාක් ස්තුතියි...සර්ට තෙරුවන් සරණයි...🙏♥️
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
ඔබ තුමාට නීදුක් නීරෝගී දීර්ඝායු සමිපත් ලැබෙවා
@priyanthimunasinghe1072
@priyanthimunasinghe1072 2 жыл бұрын
ස්තුතියි සර් පින් ඔබට ජේසු පිහිටයි සර්
@amazinglife903
@amazinglife903 Жыл бұрын
මම හරීම ආදරෙයි මේ හඬට
@kaluwadewapriyanakara8586
@kaluwadewapriyanakara8586 Жыл бұрын
බොහෝම ස්තුති ඔබ තුමාට,විශ්ව ශක්තියට ස්තුති
@pushpanilanthi6984
@pushpanilanthi6984 2 жыл бұрын
බොහොම ස්තුතිය sir තවත් සාර්ථකත්වයම මා වෙත ලඟා වේවා ❤️❤️❤️❤️❤️
@nilminiherath4478
@nilminiherath4478 Жыл бұрын
මෙය අහන්න සැලැසුම් කරට ඔබට ගොඩක් ස්තුතිය
@nilminiudadumbara9672
@nilminiudadumbara9672 11 ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුති....විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති....🙏
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 2 жыл бұрын
Thank you sir for this great video . Bless you have peace joy love happiness and good health to you always . Universe will protect you for goodness . May god bless you .🙏🌸❤
@hansiprabodha8853
@hansiprabodha8853 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 7 МЛН
My little bro is funny😁  @artur-boy
00:18
Andrey Grechka
Рет қаралды 11 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 423 М.
ЗА ЧТО ЧАПИТОСИКИ ТАК?🥹🥹
0:22
Chapitosiki
Рет қаралды 36 МЛН
Понимает язык людей  ))) @gsdamur
0:15
GSDAMUR
Рет қаралды 3,1 МЛН
Harley Quinn made everyone disappear#joker #shorts
0:54
Untitled Joker
Рет қаралды 5 МЛН
Идеальный день ребёнка😂
0:11
МишАня
Рет қаралды 3,5 МЛН
Время летит быстро 😱
0:19
НЕБО - СПОРТ И РАЗВЛЕЧЕНИЯ
Рет қаралды 2,1 МЛН