කෝටිපතියන් බිහිකරන යාපනයේ සුපිරි වගාව | අවුරුදු 30 ක් යනකම් ආයේ හිටවන්නේ නෑ | Delum Wagawa Jaffna

  Рет қаралды 30,467

Travel with Udeshi

Travel with Udeshi

Күн бұрын

Пікірлер: 109
@dhanushkalakmal5831
@dhanushkalakmal5831 7 ай бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක්.. යාපනේ මිනිස්සු මහන්සි වෙලා වැඩ කරනවා..ඇත්තටම මේ විදියට කලොත් ආදායමක් ගන්න පුළුවන්..මෙවැනි වැඩසටහන් ඉඳිරිපත් කරනවාට ඔබතුමියට බොහොම ස්තුතියි..තමන් කරන බිස්නස් ඒක ගැන කියන ඔබ තුමාතත් බොහොම ස්තුතියි..❤
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි 😍😍
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 3 ай бұрын
රටින් බඩු ගෙන්වන අයට ලොකු පාඩුවක් නේ සිද්ධ වෙන්නේ😂😂😂😂
@maxchathu701
@maxchathu701 2 ай бұрын
Mea mahathage number sambanda karala denna puluwanda
@GayaniBuddhika-b7l
@GayaniBuddhika-b7l 5 ай бұрын
ගොඩාක් හොඳයි වැඩසටහන දැනුවත් කරාට ස්තුතියි
@travelwithudeshi
@travelwithudeshi 5 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට 🙏♥️
@travelwithudeshi
@travelwithudeshi 5 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට 🙏♥️
@dileeparanchagoda9573
@dileeparanchagoda9573 2 ай бұрын
ලස්සන වීඩියෝ එකක්..❤
@travelwithudeshi
@travelwithudeshi 2 ай бұрын
ස්තුතියි ඔබට🌹🙏
@YamuAwidinna
@YamuAwidinna 7 ай бұрын
වටින කතාබහක්. ජයවෙිවා ❤🎉 🌻🍀
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
බොහොමත්ම ස්තුතියි ජය වේවා ..👍🌹🥰
@amithaebert5415
@amithaebert5415 7 ай бұрын
Very good.All the Best
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
Thank you so much..🥰
@DinugaThason
@DinugaThason 7 ай бұрын
Super 🌱🌱🌱
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
Thank you so much 🥰
@Viewofmine1
@Viewofmine1 7 ай бұрын
Mata subscribe ekak deela issarahata enna udaw karanna yaluwane.godak pin❤❤❤❤
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
අනිවාර්යයෙන් 👍🌹🌹
@wajirabuddhi4128
@wajirabuddhi4128 7 ай бұрын
බොහෝම වටිනවා මේ වගෙ වැඩ සටහන් කිරීම.රටට සමාජයට ගොඩාක් ප්‍රයෝජනවත්. මට මේ මහත්තයාව සම්බන්ද කර දෙන්න පුලුවන්ද?
@travelwithudeshi
@travelwithudeshi 6 ай бұрын
අහම්බෙන් මුන ගැහුනෙ..නම්බර් එක ගන්න බැරිවුනා.කොහොම හරි හොයල දෙන්නම්.👍👍👍
@wajirabuddhi4128
@wajirabuddhi4128 6 ай бұрын
තැන කියන්න පුලුවන්ද?
@travelwithudeshi
@travelwithudeshi 6 ай бұрын
වීඩියො එකේ කියනවා
@sithiwilisamajaya
@sithiwilisamajaya 7 ай бұрын
Very good
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
Thank you very much 🥰
@GaminiKumara-es4wz
@GaminiKumara-es4wz 3 ай бұрын
iticola eluwanam tanakola enne ne
@hsasika
@hsasika 7 ай бұрын
මාතෘකාව හැංගුවාම මේ වගේ ඒව අලුත් අය බලන්න එන්නෙ නෑ.. මෙලෝ රහක් නෑ.. මමත් බලන් නෑ..
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
🤔🤔
@LankaVoicetoVoiceEnglish
@LankaVoicetoVoiceEnglish 7 ай бұрын
වැඩසටහන බලන්න ප්‍රියතාවයක් නැ.. මොනව ගැනද කියල දන්නේ නෑ.. මුලින් හංගලා ගහන එකම දෙයක්වත් සාර්ථක නෑ... මාතෘකාව හරියට කීවොත් බලන අය මුලු වීඩියෝව ම බලනවා.. අඩුපාඩු හදාගන්න
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
🙏🙏ස්තුතියි ..
@ashikadilshan9859
@ashikadilshan9859 7 ай бұрын
Mis eyalage nb ek thiynwnm.thawth watinawa.mt pala hoyagnna vidihak nathuw hitiye.e wge thawthaya athi.nb ek hoyala discription eke dna puluwnm.thawth watinw.
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
Ow api balamu ethuma ekka ayemath sambandha welaa pala ganna widiya saha wisthara..🥰🙏👍
@uddikadisanayaka3927
@uddikadisanayaka3927 7 ай бұрын
yapane rilawu nadda apita mokuth waga karaganna ba rilawu kanawa apitath delum gahak thiyenawa rilawa tjamayi kanne apita kanna na
@rohandissanayake7318
@rohandissanayake7318 7 ай бұрын
මමත් දෙලුම් වගා කරන කෙනෙක් 100% කවදාවත් ම කාබනිකව දෙලුම් හදන්න බෑ...ඔය වගේ කීප ගුනයක් මගේ වගාව ලොකුයි ..
@travelwithudeshi
@travelwithudeshi 6 ай бұрын
ස්තුතියි ඔබ තුමාට..කැමතියි ඔබ තුමා කැමති නම් ඔබගේ වගාව පිලිබදව විස්තර දැනගැනීමට ..🙏🙏🌹🌹
@mallikakumari756
@mallikakumari756 4 ай бұрын
Ai kabanikawa hadaganna beri
@NirwanAnuththara
@NirwanAnuththara 4 ай бұрын
අක්කරයකට පැල කීයද
@nihallaxman7328
@nihallaxman7328 2 ай бұрын
Yapane peththe aya kabanika walin vitharai bn wagakaranne
@travelwithudeshi
@travelwithudeshi 2 ай бұрын
Dakka bohomayak aya ehemayi..🌹
@supun2960
@supun2960 7 ай бұрын
👌👌
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
🥰🥰
@Hasi720
@Hasi720 5 ай бұрын
පැල ගන්න බැරිද
@dhanushkadharmarathna9572
@dhanushkadharmarathna9572 7 ай бұрын
100/100 kabanika kiyala ekak na... Owata dilira roga enawa Awata beheth gahanawa... pohorath oya wathura systum eken diya karala yawanne.
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
මේ වගාවට යොදන පොහොර ගැන විස්තරයක් ඉදිරියේදී ගෙන්න බලාපොරොත්තු වෙනවා..ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි
@pushpakumarakarunarathna7507
@pushpakumarakarunarathna7507 6 ай бұрын
Pela ganna tenak tinawada
@travelwithudeshi
@travelwithudeshi 6 ай бұрын
Meyaala pala denawa kiuwa..thawama dawasal na..
@sameerawadduwage
@sameerawadduwage 7 ай бұрын
❤❤❤❤
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
🥰🥰🥰
@upulmanavadu5057
@upulmanavadu5057 7 ай бұрын
Shuba pethum..
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
ස්තුතියි 🥰
@DisnaKumari-bs5ug
@DisnaKumari-bs5ug 4 ай бұрын
Pala ganna puluwanda
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
🥰🥰
@AthulaWithanawasam
@AthulaWithanawasam 7 ай бұрын
මේ වැඩ සටහන ඉතාමත් දුර්වලයි. එයට හේතුව මේ වැඩසටහන මෙහෙයවන කාන්තාවට තොත්ත බබෙක් මෙන් ක්‍රියාකිරිම ය. ඇසිය යුතුව තිබුනු කිසිදු ප්‍රශ්නයක් ඇය ඇසුවේ නැත. කාබනික පොහොර ලෙසින් මොනව ද දාන්නේ කොච්චර කාලයකට කොච්චර ප්‍රමානයක් ගසකට දානවද ? දිලිර සහ කෘමි රෝගවලට දාන කාබනික බෙහෙත් මොනවද? ඉංදියාවෙන් මේ පැල ගෙනාවේ කොහොමද ? වෙලදපල තත්වය කොහොමද මේවා ඇසිය යුතු ය. ගොවි මහතා නිර්ලෝභිව ලබාගත හැකිව තිබුනු තොරතුරැ දැන ගැනීමට අපට නොහැකි වූයේ ඇය ගේ නොපැසුනු ලද බොලද කම නිසා ය.
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
බොහොමත්ම ස්තුතියි 🙏
@SumithDias-bb3gy
@SumithDias-bb3gy 2 ай бұрын
Good topic congratulations mema govimahathage contact number ekak tiyawada පැල genna gathth kramaya danagann awasayai thanks
@travelwithudeshi
@travelwithudeshi Ай бұрын
Thank you so much for ur lovely comment and try to contact..🙏🌹🌹
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 3 ай бұрын
රටින් බඩු ගෙන්වන අයට ලොකු පාඩුවක් නේ සිද්ධ වෙන්නේ😂😂😂😂
@travelwithudeshi
@travelwithudeshi 3 ай бұрын
👍😍
@nirmajayawickrema2468
@nirmajayawickrema2468 7 ай бұрын
මෙතුමා සම්බන්ධ කර ගන්නේ කොහොමද? එතුමාගෙන් පැළ ගන්නේ කොහොමද?
@travelwithudeshi
@travelwithudeshi 6 ай бұрын
අහම්බෙන් මුන ගැහුනෙ..නම්බර් එක ගන්න බැරිවුනා.කොහොම හරි හොයල දෙන්නම්.👍👍👍
@RACGunasekara
@RACGunasekara 2 ай бұрын
4n number 1e ganna අමතක ඌනාද? අපි රෑවටුනා ඈ. පවි පොඩි දරුවොත් පෙන්නල මෙහෙම කරන්න එපා.
@travelwithudeshi
@travelwithudeshi 2 ай бұрын
ස්තුතියි ඔබගේ දැනුවත් කිරීමට..🌹
@GaminiKumara-es4wz
@GaminiKumara-es4wz 3 ай бұрын
colaba kilo ekak 500i
@parakumbandaraekanayake738
@parakumbandaraekanayake738 7 ай бұрын
දෙළුම් කියලා පැහැදිලිව කියනවා... වීඩියෝ එක සම්පූර්ණයෙන් නොබලා comment කරන්න එපා
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
👍ස්තුතියි ඔබට 🙏🥰
@danushprasanga8333
@danushprasanga8333 7 ай бұрын
Meyalage number ekak nadda kohomada sambanda karaganne
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
Eyaala pala haduwata passe thamai details dennam qwe..🙏 Aniwaryen a wisthara ikmanin genawa..
@WealthyVlog
@WealthyVlog 6 ай бұрын
මට දෙළුම් මිලදී ගන්න ඕනි මහරගම අපේක්ෂා එකට. මට මෙතුමාගේ number එක දෙන්න පුලුවනිද?
@wpremathilaka8128
@wpremathilaka8128 7 ай бұрын
කන්දෙගමට,මෙිවා,පෙන්නන්න,වගාවකියන්නෙ,මෙන්න,මෙිවට
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏
@sunilsubasinghe4068
@sunilsubasinghe4068 5 ай бұрын
පැල ගන්නෙ කොහොමද?
@sunilsubasinghe4068
@sunilsubasinghe4068 5 ай бұрын
මට ඔයාගෙ p.no.එකක් එවන්නකො
@sampathkumara5814
@sampathkumara5814 7 ай бұрын
අයිතිකාරයා නෙමෙයි අයිතිකාර මහත්මා වැදගත් විදිහට කතා කරන්න
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
🙏👍ස්තුතියි ඔබට🥰
@bandaradma8292
@bandaradma8292 7 ай бұрын
පැල ගන්නේ කොහොමද
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
Eyala pala hadana gaman ඉක්මන් විස්තර අරන් එන්නම් ..
@Foodceylon
@Foodceylon 7 ай бұрын
Video එකක් කරනවනම් එන්න මගෙ අක්කර 30 තියනවා අඹ
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
අනිවාර්යයෙන්ම..ස්තුතියි ඔබට🙏🙏❤ ඔබ තුමාට පුලුවන් නම් 0705897774 ට ඔබව සම්බන්ධ කරගන්න පුලුවන් ඇමතුමක් හෝ ඔබගේ දුරකථන අංකය එවන ලෙසින් ඉල්ලමි..ස්තුතියි..
@nirmajayawickrema2468
@nirmajayawickrema2468 7 ай бұрын
කොහේද තියෙන්නේ? අඹ පැළයකින් ඵලදාව ලැබෙන්න කොපමණ කාලයක් ගත වෙනවද?
@lasrilanka4860
@lasrilanka4860 7 ай бұрын
Explain කරන මනුස්සයට වචනයක් කියන්න නෑ.... කච බච
@dhanushkalakmal5831
@dhanushkalakmal5831 7 ай бұрын
ඔය කියන්නේ ලස්සනට..ඔයාට මානසික ලෙඩක් ද කොහෙද...ඔයාට මේවා බලලා හර්යන්නේ නෑ.😂😂😂
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
@lasrilanka4860 ස්තුතියි 🙏
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
@dhanushkalakmal5831🙏🙏
@abdpasidh7208
@abdpasidh7208 7 ай бұрын
කැමරා ව පැහැදිලි මදි
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
👍
@lasrilanka4860
@lasrilanka4860 7 ай бұрын
බෝගයක් බෝගයක්.... නම කිව්වනම් හොදයි නේද
@dhanushkalakmal5831
@dhanushkalakmal5831 7 ай бұрын
වීඩියෝ එක බැලුවා නම් තේරේවි..😂😂😂බලන්නේ නැතුව comment දාන ඔබ...😅😅
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
🙆😁
@lasrilanka4860
@lasrilanka4860 7 ай бұрын
@@dhanushkalakmal5831 video එක බලලා තමයි කියන්නේ... ආරම්භයේ නම සඳහන් කිරීම ගැන මම කතා කරන්නේ
@anusharajangana4138
@anusharajangana4138 7 ай бұрын
දෙලුම් කියනව ඇහුනද
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 7 ай бұрын
Dalum❤❤❤❤
@ruvindaha1118
@ruvindaha1118 7 ай бұрын
Pela ganda vidihak kiyanda
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
Eyala thawama pala hadagena yanne aniwaryen ikmanin a wisthara dennam..
@lasrilanka4860
@lasrilanka4860 7 ай бұрын
Very poor
@dhanushkalakmal5831
@dhanushkalakmal5831 7 ай бұрын
ඔබ තුමාට හොඳ නැති වුණාට,අපිට නම් මේ වැඩසටහන හොදයි..❤..ඔබ තුමා Poor කියලා කියන හෙතුත් කිව්වා නම් තමා හොඳ...
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
Thank you😁
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
බොහොමත්ම ස්තුතියි 🙏
@lincolnpeiris1666
@lincolnpeiris1666 7 ай бұрын
මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම හොඳයි....ඉතාම හොඳයි. ..හැබැයි මේ පැල ලබා ගන්නේ කොහෙන්ද මේ සඳහා කොච්චර වියදමක් යනවද ....වීඩියෝ එක බලන් ඉද්දි නම් යායටම එක යායටම හොඳට ඉඩ තියෙනවා කියලානම් පේනවා ...උනන්දුවක් වුවමනාවක් තියෙන කෙනෙක්ට නම් මේ පොඩ්ඩ දැක්කත් ඇති ලංකාවේ දෙළුම් පැළ බද්ද කරලා විකුණන ස්ථානයක් තියෙනවා ඉන්දියාවට ගිහිල්ලා ඉගෙන ගැන ඇවිල්ල තමයි ඒවා විකුණන්නෙ search කරලා බලන්න ලංකාවේ දෙළුම් වගාව කියලා හොයාගන්න පුළුවන් ඒකෙදි ගොඩක් කැමරාවේම හරි පැහැදිලියි ගොඩාක් ලං කරලා අරගෙන තියෙන්නේ. දැන් මේක ගොඩාක් දිහා බලාගෙන ඉන්නකොට පේන නිකං එකම වත්තක් විතරයි මෙවැනි වැඩසටහනක් කරනකොට ගොඩාක් xperience තියෙන්න ඕන නමුත් ඒ ඔක්කොම හදාගෙන ඉදිරියට යමු ....ඔය පැත්ත ඉඩම් ගන්න තියෙනවද...ඉඩම් කුලියට ගන්න තියෙනවද....වතුර ලබා ගන්නේ කොහෙන්ද ..මොකද යාපනය කිව්වම අපි හිතන්නේ වතුර නැති ප්‍රදේශයක් කියල...කෙසේ හෝ ඔබ යාපනයට ගොස් මේ වගේ වැඩසටහනක් කිරීම පිළිබඳ ඉතාම වටිනවා....
@Viewofmine1
@Viewofmine1 7 ай бұрын
❤❤❤❤
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
🌹🌹🥰
@sudeshnissanka9836
@sudeshnissanka9836 7 ай бұрын
Niymai​@@travelwithudeshi
@sudeshnissanka9836
@sudeshnissanka9836 7 ай бұрын
​@@travelwithudeshi❤❤
@travelwithudeshi
@travelwithudeshi 7 ай бұрын
@sudeshnissanka9836 thank you very much🥰🥰
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Crops We're Growing In 2025
19:48
AA Home Gardening
Рет қаралды 27
Madakalapuwa Bagawan Delum -Technical Video.
15:26
A-Park Sri Lanka
Рет қаралды 6 М.