KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඒ මාවී මේ පච්ච පෙරුමාල් | මේ අල බහින්නැති කොළ කන හබරල | මං මකුළුවො දාලා කෘමීන් පාලනය කරන්නේ
30:46
කොළ කොරඩැයි නොවි මිරිස් අස්වැන්නක් ගන්නේ මෙහෙමයි
13:31
REAL or FAKE? #beatbox #tiktok
01:03
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
My scorpion was taken away from me 😢
00:55
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
වයසටද මේ වැඩ | දිරිමත් මාපියන්ගේ අමුමිරිස් හේන | එකගහෙන් කිලෝ 10යි
Рет қаралды 119,788
Facebook
Twitter
Жүктеу
1
Жазылу 185 М.
Secrets of Nature
Күн бұрын
Пікірлер: 229
@Swarnamali73-et8bd
4 ай бұрын
ඒ තාත්තා බොහොම අහිංසක විදියට වයස 69 ක් කියලා.. කැස්සකුත් ආවත්.. හංගාගත්තා.. නිදුක් නීරෝගී වේවා තාත්තා , අම්මා ... 🙏
@sandiyakumare4340
4 ай бұрын
ඇස්වහ කටවහ දුරැවෙවා.නිදුක් නිරෝගී බව ලැබේවා .දිිර්ගායුශ ලැබේවා ❤❤❤❤
@AmilaPathumOBSI
4 ай бұрын
හරිම අහින්සක ඒ වගේම සුන්දර මිනිස්සු ...ඒ අම්මයි තාත්තගෙයි කටහඩ හරිම මිහිරී.. ඒ වගේම ඔබතුමාගෙ කතාබහත් හරිම සොදුරුයි...❤
@SagaraRanasingha
4 ай бұрын
ඔයාල දෙන්නට තෙරුවන්සරණයි" යෝධබල"යෝධ්ශක්තිය ලැබේවා.! දීර්ඝායු"වේවා. දකින්න ආසයි. වැඩිවැඩිය අස්වනුලැබේවා. 🙏
@ajithkumara1810
3 ай бұрын
මහලු වුණත් පොලවට බරක් නැති දෙමව්පියෝ දෙන්නෙක් නිදුක් නිරෝගී භාවය සහ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@ratnavalisenaviratna6667
4 ай бұрын
අම්මටයි තාත්තාටයි මේ වගාව කරගෙන යන්න යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. හරිම ලස්සනයි පිලිවලයි.
@kumariuae3589
2 ай бұрын
Aniwaryen
@priyadarshanihettiaracchi9198
4 ай бұрын
මමත්. වගාවන්ට හරීම කැමතියි ගොවිතැන්වලට. ඇස් වහාක්. කටවහාක්. වදින්න එපා එපාමයි. ඔය දෙන්නාට. වැඩපල. කරගන්න. ධෛර්යය ශක්තිය ලැබේවා 🪷🪷🪷🙏 ඔබ සැමට තෙරුවන් සරණයි සතර වරම් දෙවි පිහිටයි ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි 🪷🪷🪷🪷🙏🪷🪷🪷🪷
@karuqatar8147
4 ай бұрын
අහිංසක අම්මෙකුයි තාත්තෙකුයි,හිතහොද මිනිස්සු,නිදුක්වේවා! නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනව
@chitrakonari6522
3 ай бұрын
මට මගේ අප්පචිචි මතක් උණා මගේ අප්පචිචිත් ගොවිමහතෙක් මතක් උණා මේ දෙමාපියෝ දකිද්දී ඔබතුමාගේ සිංහල භාෂාව හැසරවිම බොහොම අගේය ස්තුතියි ඔබතුමන්ටත් නීරෝගී භාවය පතමි🙏🙏🙏🙏🙏
@krishanthaliyanage6419
4 ай бұрын
මුලු ඡීවිත කාලයම පොලවටම කැප කල ඡීවිත
@kiththa9734
4 ай бұрын
අත්තයි කිරිඅම්මයි මතක් උනා.... අත්තා හිටියා නම් අද 💔 මොනවා උනත් අම්මටයි තාත්තාටයි තෙරුවන් සරණයි ජය වේවා ❤️❤️
@shinestar1589
4 ай бұрын
ඒ දෙමාපියන් ට නිදුක් නිරෝගී සුව දීර්ඝායු වේවා .. සර් ගේ කතා ව ෂෝක් අනේ අපේ අයියා ත් ඔය වගේ තමයි හිනා යන විදියට මයි කතා කරන්නේ.. තෙරුවන් සරණයි ඔබ තුමන්ලාට. 🙏🏾
@AnandaRajapaksha-t5g
3 ай бұрын
තෙරුවන් සරණයි ඒ අම්මාටයි,තාත්තටයි...දීර්ගායූ වේවා .....ඒ තාත්තා හරිම අහිංසකයි...
@dissanayakeherath3510
4 ай бұрын
දෙන්නටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හරිම අහිංසකයි
@AmilaPathumOBSI
4 ай бұрын
හරිම අහින්සක ඒ වගේම සුන්දර මිනිස්සු ...ඒ අම්මයි තාත්තගෙයි කටහඩ හරිම මිහිරී.. ඒ වගේම ඔබතුමාගෙ කතාබහත් හරිම සොදුරුයි...❤ ගොඩක් මහන්සි වෙනව ජීවත් වෙන්න..
@shinestar1589
4 ай бұрын
අනේ හරි ෂෝක් ඒ වීඩියෝ එක මන් හරිම ආසයි වගා වැඩසටන් වලට බොහොම ස්තුතියි. ලංකාවට ගිහින් මාත් පුංචි යට කාබනික ගෙවතු වගාවක් පටන් ගන්න ව. තෙරුවන් සරණයි. 🙏🏾
@DineshaRanasinghe-h4t
4 ай бұрын
Enna රටක edan කීයක් හරි එකතු කරන්න
@KwtCity-f5i
4 ай бұрын
අනේ තාත්තේ ඔයාට ත් අම්මා ට ත් සක්තිය දහිරිය ලැබේවා දීර්ඝායු ලැබේවා ගොවිතැනටත් ඇස් වහකටවහක් නැ බුදු සරණයි දළදා සමිඳු ගේ පිහිට යි තිස්තුන් කෝටියක් දේවියන් ගේ පිහිට යි 🌳🌳🌱🌴🙏🙏🙏🙏
@AnandaRajapaksha-t5g
3 ай бұрын
ඔබතුමා මිනිස්සූ එක්ක සුහදව කතා කරන එක සතුටුයි.අනික කතා කරන විදිහ හෙන ගැමිකමක් තියෙනවා...❤
@RanaRana-rv9jk
4 ай бұрын
බුදු සරණින් ඒ අම්මටයි තාත්තාටයි දීර්ඝායුෂ ලැබේවා ත තව තවත් කරන වගාවන් හොඳට මල් පලද දැරිලා හොඳ අස්වැන්නක් ගන්න ග හැකි වේවා.
@somawgk4778
4 ай бұрын
මේව හැම එකාටම බෑ මේකටත් පින ලැබීම හැකියාව තියෙන්න ඕන අද ඉන්න එකාල හා ඉදිරිය රටට වෙනදේ මේක අවු 40 ක් කිව්වෙ මේ ගත දිය වෙලා දහඩිය මහන්සිය ඉතිං බුදු සරණයි මම ඕමාන් රටේ ඉන්නෙ ❤❤❤
@sandunsandun7303
3 ай бұрын
ඒ අම්මටයි තාත්තටයි නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sriyakumari4314
4 ай бұрын
මේ depalata theruwan saranin කිසිම කරදරයක් nowewa සියලු යහපත වෙවා ❤❤❤❤❤ ඔන්න wisrama සුවයෙන් ඉන්න ඕනෑ කාලෙත් වැඩ රටට මහා පොළවට බරක් නැති මිනිස්සු ❤❤❤❤❤❤ ආදරෙයි
@Shehan-RD
4 ай бұрын
අම්මට සිරි ජයරත්න සීයා..😍..අපේ ගෙවල් ලඟ කොල්ලෙක්නේ.😘😘
@sithushi08rajasinghe86
11 күн бұрын
ettai
@Shehan-RD
11 күн бұрын
@sithushi08rajasinghe86 yep
@rangaperera5723
11 күн бұрын
මේ කොහේද
@Shehan-RD
9 күн бұрын
@@rangaperera5723 වයඹ>කුරුණෑගල > ගල්ගමුව>මීගලෑව
@isharasoyza6703
2 ай бұрын
අයේ වැඩ කරන්න බැරි වෙයි කියද්දි අයිය ඒකට උත්තර දුන්න විදිහ හරිම හොදයි... දීර්ගායුශ වේවා..❤️
@RamaniJayalath-x3f
4 ай бұрын
සාර්ථක වේවා.ඇස් වහ කට වහ දුරු වේවා
@mcsanath5959
4 ай бұрын
අහිසංක අව්‍යාජ මිනිස්සු බලන්න ජිවිතයම උදැල්ල කැත්ත ට දියවෙලාම යනවා ඒත් ඒ් අය සතුටෙන් නමුත් හැමදාම මේ මහපොලව සමග හටන් කරනවා . ඒ් මහන්සියෙන් අතර මැදියා සරු වෙනවා . මේ අයගේ ජීවිත වලට හොඳ වටිනාකමක් ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි හැමෝටම.
@neetharanjani1692
4 ай бұрын
තෙරැවන් සරනින් යහපතක්ම වේවා
@MalagekumburaMalagekumbura
4 ай бұрын
මගේ අම්මටයි තාත්තටයි බුදු සරණයි දීර්ඝයුෂ ලැබේවා mage ammatai thaththatai yoda bala yoda shakthiya labewa mage ammai thaththai mathu budu wewa
@premanathhemachandra4583
3 ай бұрын
ධෛර්යය සම්පන්න අම්මටයි තාත්තටයි නිදුක් නීරෝගී වේවා
@bhanukanawodsandakelum9252
4 ай бұрын
අපෙ ගමේ .දෙන්නාටම නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබෙවා
@kumariuae3589
2 ай бұрын
Sathutui
@SunilAmarasinha-o9t
3 ай бұрын
සියළු ගොවි මහතුන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
@Chamindapushpakumara-h2c
4 ай бұрын
තෙරුවන් සරණයි ඇස් වහක් කට වහක් වදින්නන්නම් එපා.ජයෙන් ජයම වේවා ..දීර්ගායුෂ ලැබේවා ❤❤❤
@sudeshpriyanka5737
4 ай бұрын
❤❤ගොව් රජවරු බුදු සරණයි අම්මටයි තාත්තටයි
@chitrakonari6522
3 ай бұрын
ආදරණීය අමිමාටත් අප්පචිචිටත් නිදුක් නීරෝගී දීර්ඝායූ වේවා සමිමා සමිබුදු සරණයි🙏🙏🙏🙏🙏🙏
@wiskamkarunawathie1033
3 ай бұрын
මමත් ලංකාවෙ හිටපු කාලෙ ගොවිතැන් තමා කලේ ඒකාලේ හරිම සුන්දරයි
@maheshchathuranga6108
2 ай бұрын
❤
@damithkumara2909
Ай бұрын
ඇස්වහක් කටවහක් වදින්න එපා....නිදුක් නිරෝගී වාසනාවන්ත දිවියක් ගතකරන්න ලැබේවා...❤ රට වෙනුවෙන් අවුරුදු කීයක්නම් බත සපයල ඇද්ද...❤
@richmanpriyankarge5062
4 ай бұрын
ජයවේවා 🇱🇰🇱🇰🇱🇰❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤ජයවේවා. බුදුසරණයි
@hashinimasha1917
3 ай бұрын
අනේ පව් ඒ සියා...❤❤❤පොහොර අත ගාලා මූන ඇස් අල්ලනවා..කව්රුත් කියලා දෙන් නැද්ද දන්නෑ..අහිංසක උත්සාහ වන්ත මිනිස්සු..❤❤❤මේ channel එක මට නම් දැන් ඇබ්බැහි යක්...🌾🌿🌱🌴
@BinuraAloka-fe4vk
4 ай бұрын
අම්ම හරිම සිරියාවයි පිං පාටයි අහිංසකයි දළදා සමිදු පිහිටයි දෙපලටම ❤❤❤❤❤ පොහොර ගැන කිව්ව්වොත් ඒ තාත්තා කිව්වනේ නිල් කැටයි කලු කැටයි කියලා නිල් කැට = යූරියා ප්‍රතිශතය වැඩියි කලු කැට නැත්නම් මඩ පොහොර = පොස්පරස් ප්‍රතිශතය වැඩියි හැබැයි දැන් දාන්න ඕන රතු කුඩු ප්‍රතිශතය වැඩි පොහොර ඒ කියන්නේ පොටෑසියම් මොකක්ද පලදාව කඩන කාලේනේ 🙏🙏🙏
@----Dasun---
14 күн бұрын
❤❤❤❤❤❤ ස්තූතියි
@nimalkahenerangoda7774
4 ай бұрын
Harima sith ada ganna wagawak .Kiri athtai kiri ammatai niduk nirogi deergausha wewaaa.
@dipaniDipani-y6t
12 күн бұрын
නිදුක් නිරෝගී වේවා...❤
@kanti7069
13 күн бұрын
Ane me dethwalata deveyangema pehetai maseye prathepala thamai ethem kolapatata lassanata theyenne theruwan saranai
@krishanthakumara1531
4 ай бұрын
තෙරුවන්සරණයි දීර්ඝායුවේවා ආදරණීය දෙමව්පියන්ට 🙏🙏🙏
@brijectfernando1570
3 ай бұрын
❤නිරෝගී සුවය ලැබේවා ඔබ දේපොළට ජේසු පිහිටයි
@ChathuraMadushanka-b3g
13 күн бұрын
Godak වටිනා wada සටහනක් වෙරි good 🇱🇰🇦🇪
@SanjeewaKumara-w6c
7 күн бұрын
budu sarani ane e ammatai thahatai❤❤❤❤❤❤obatumatai
@chamilakumariqf6xb
4 ай бұрын
Oyala karana kiyana sama dayakma sarhaka wawa niduk nirogi bawaya labawa dirgaysa labawa budu sarani 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@shishirafahes6273
4 ай бұрын
ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි අපි ට ලස්සන වැඩ සටහන් පෙන්වන ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි ඒ අම්මා ට තාත්තා ටයි දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි ගොඩාක් ආදරෙයි ඔබතුමා ට මෙවැනි වැඩ සටහන් පෙන්වන්න
@p.asrangith1570
4 ай бұрын
නිදුක් නීරෝගී දීර්ගායුස ලැබෙවා තෙරුවන් සරණයි
@AmithRanatunga
4 ай бұрын
අනේ ඉතින් විශ්රාම සුවයෙන් ඉන්න ඕන කාලේ අවු 40ක් පොලොව කොටලත් ඔවුන්ට මොනවද ඉතිරි වුනේ. ඔක තමා අපි හැමෝටම. කාලකන්නි පාලකයො අවු 5න් විශ්රම වැටුප් උරුම වෙනව දැන් වත් හිතන්න. 21 බුද්දිමත් තීරනයක් ගන්න..
@LakshmanJayalath-r2z
2 ай бұрын
Deweiwaruu......ahinsaka minissuu...digauu mamee oyalata❤
@SubhaniNarasinghe
4 ай бұрын
බුදුසරණයි ,ඒ අම්මටයි තාත්තටයි...👍🥰🌹❤️
@rohansunimal3306
12 күн бұрын
Teruwan saranai jaya wewa yahapatakm wewa nirogi suwa deerga ausha labewa ❤😊
@gangaalganga532
4 ай бұрын
බුදුසරණයි
@malindasenarathna2433
4 ай бұрын
හරි මිලක් නෑ මිනිස්සු පව්
@priyankagunavati9889
4 ай бұрын
Aswaha.katawha.nowadewa.harima.satutui.jayawewa. taruwansaranay jasupihitay
@pradeepng-yi9gw
4 ай бұрын
බුදුසරණයි.. දීර්ගායු වේවා...
@sandhyadahanayake8934
4 ай бұрын
ලස්සන ගමක්
@ManathungaDesilva-c3l
4 ай бұрын
Budu saranai amma thaththa and u and your family 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
@GAMING_SAHAN_FF
3 ай бұрын
නිරොගිමාත්ව ජිවත් වේවා බුදු සරනයි❤❤❤❤
@RavinduSanjeewa-f6m
4 ай бұрын
නිදුක් නිරෝගි වේවා අම්මේ තාත්තේ ❤️
@Wijeyasasa-w1r
4 ай бұрын
Theruwansaranay govi depalata nirogi wewa suwapath wewa deergausa labewa budusaranay secret of nature dinewa
@twariyarathna8882
4 ай бұрын
නියමයිි ❤❤❤❤❤❤❤
@nuwanpiyasathnuwan458
4 ай бұрын
යෝධ බල ශක්තිය ලැබේවා .බුදු සරණයි
@DhdySud
15 күн бұрын
Dennatama theruwan saranae.nirohi suwaya labewa.
@SakuWanigasekra
4 ай бұрын
නිරෝගිමත් වෙවා ඔබ දෙදෙනාටම බුදු සරණයි❤❤
@priyanifrancis4122
14 күн бұрын
තෙරැවන් සරණයි සැමට❤❤❤
@rupalathajayakodi9742
3 ай бұрын
Yoda sakthiya lebewa ammatai thatthatai budu saranai
@NalikaNalikapriyadarsane-rz4pe
13 күн бұрын
Harima asai balanna a ammai thaththai thawa thwath diyunu wewa loku danumak labuna mata nam
@shalukamaduranga294
3 ай бұрын
බුදු සරනයි. දෙවි පිහිටයි ❤
@MahanmRenuka
11 күн бұрын
එ අමිමටයි තාත්තාටයි දිර්ග ආයුෂ ලැබෙිවා
@sarangaiddamalgoda875
Күн бұрын
මම හරිම ආසාවෙන් බලන විඩියෝ තමයි
@Danu-kx1yw
4 ай бұрын
Budu Saranai Ammatai Thatthatai 🙏🙏🙏❤❤❤
@padmini2568
3 ай бұрын
Puduma sathutak denune nirogi wewa dirgau wewa theruwan saranai.
@RamaniNilanduwa-u7j
4 ай бұрын
තෙරුවන්සරණයි
@vidimperfect4864
4 ай бұрын
තෙරුවන් සරණයි
@HarshikaBandara-u9c
3 ай бұрын
Me ammata thaththata Niduk nirogi deergausha lebewa....!!!
@millathiya3015
4 ай бұрын
A nelassana govipolakammatath thaththatath dirga ayulabewa🙏♥️♥️
@PadminiAli
4 ай бұрын
Theruwan saranin thawa thawath sakthiya lebewa ammatai thaththatai
@pabasaravideovision
4 ай бұрын
අයියේ වීඩියෝ එක පටන්ගද්දි පුළුවන් නම් දවසයි වීඩියෝ එක කරන තැනයි title එකක් දාන්න. ඒක වටිනවා.සමහර වෙලාවට කියවෙන්නෙ නෑනේ ඉන්න ගම ගැන.
@NilanthaJayasingha-k4e
4 ай бұрын
ජයරත්න මාමා
@SenanayakaKanchana
4 ай бұрын
පවු අනෙ බුදු සරනඉ අම්මා තත්ත 🙏🙏🙏🙏🙏
@liyanagekumara-y9g
4 ай бұрын
Oya hamadama lassana video ekak aran enwa, niyamai..❤️❤️
@ShamilaNilmini-st7jz
3 ай бұрын
Niduk nirogi wewa dinen dina diyunu wewa theruwan saranai
@ajithkumar9017
4 ай бұрын
බුදුසරනයි අමිමටයි තාත්තටයි
@Kushan..
4 ай бұрын
Secret of nature , ඔබ ලබන විඩියෝ ආදායමෙන් කොටසක් ඔය මිනිසුන්ටත් දෙන්න,එය ඔවුන්ට උපකාරයක් වේවි.
@jdsnfj1113
4 ай бұрын
ජෙසු පිහිටයි අමිම තාත්ත දෙන්නාට තවත් ශක්තිය දහිරිය ලැබෙිවා 🙏🇱🇰❤️
@sameeraanuradha1175
4 ай бұрын
පොලවත් එක්ක පොර බඳින මිනිස්සු 🙏
@Sujanijayaweera
4 ай бұрын
අනේ කතාකරගන්නත් අමාරුයි...අපේ තාත්තට 67යි...ඒත් ඔහොමම වයස පේන්නෙ නැහැ....පොලොව එක්ක ඔට්ටු උනාම වයසට වඩා වයස පේන්න ගන්නව..තෙරුවන් සරණයි දෙන්නටම...🙏❤❤❤
@HasithaLakshan-w1u
7 күн бұрын
බුදු සරණයි
@susanthaekanayaka1030
4 ай бұрын
වීඩීයෝ කරන්න නම් හොද කැමරාවක් ගමු නේද හිමීට..හොද කොලිටි වීඩියෝ ටිකක් අපිට බලන්න.
@RoshanLakmal-m1h
7 күн бұрын
බුදු සරනයි
@rajidil2474
Ай бұрын
රත්තරන් මිනිස්සු ❤
@asankaprasad9189
4 ай бұрын
Budu Saranai..oba dedenata
@Agricultureruwanmini
2 ай бұрын
good luck
@chandanajudewithanageperer7559
4 ай бұрын
Budu Saranai Devi Pihitai
@judefernando9508
4 ай бұрын
මේ අහිංසක මිනිස්සුන්ගේ ශ්‍රමයට සාධාරණ මිළක් නෑ.කර්කශක අව්වේ දුක් විදිනවා අතරමැදියෝ කොල්ලෙට අරගෙන සැප විදිනවා. දේශපාලකයන් කොමිස් ගහනවා , දුක් විදින මිනිස්සුන්ට දෙවියන්ගේම පිහිටයි ජේසු පිහිටයි , දෙවියන්වහන්සේ මොවුන් පෝෂනය කරන සේක.
@nadaseelinandaseeli7403
4 ай бұрын
අනේ මාත්. හරි ආසයි. වගා කරන්න. ඹය පෑත්තෙ. ව්කුනන ඉඩමිනැද්ද. ඹය කොහේද.
@hildafernando400
4 ай бұрын
Nidik nirogi hetak❤❤❤ oya dath oya sranaya hari sskthimath.❤❤❤
@Rashika-z6y
16 күн бұрын
❤❤❤❤asai budu saranai❤
30:46
ඒ මාවී මේ පච්ච පෙරුමාල් | මේ අල බහින්නැති කොළ කන හබරල | මං මකුළුවො දාලා කෘමීන් පාලනය කරන්නේ
Secrets of Nature
Рет қаралды 7 М.
13:31
කොළ කොරඩැයි නොවි මිරිස් අස්වැන්නක් ගන්නේ මෙහෙමයි
ඉක්මන්වගා Ikmanwaga
Рет қаралды 198 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
29:18
මාස එක එකහමාරෙන් පීදෙන පොල් පැලයක් කන්දේගම මහතාගෙන්
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 149 М.
22:47
Lakai Sikai - Brokers | ලකයි සිකයි - බ්‍රෝකර්ස් 🤝💰👨💼 | The Monthly Special 😍
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 998 М.
27:30
අලිඇත්තු දවල්ට ඕමි ගහනවා | මං ඔයේ දෙපැත්තම වවනවා | කදිරගෙ ඉටිකිරිස් හේන
Secrets of Nature
Рет қаралды 44 М.
17:39
මෑ කරල් වගාව/Makaral wagawa/මෑ වගාව අස්වැන්න නෙලනතෙක්/How to grow long beans/ makaral wagawa sinhala
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 104 М.
32:53
හිංචි අක්කගෙ බණ්ඩක්කා සම්බෝලෙ | ගෑවුණු තැන කන Traditional Food | මෝරපු කරලෙන් මේක හදන්නේ
Anuradha Dewa
Рет қаралды 55 М.
20:49
නාඩගම්කරයෝ කවඩියා පර්චස් 10ක වගාව - Dilco Plantation - Kawadiya
Nilame
Рет қаралды 1,3 МЛН
8:20
🔴ජනපතිට පාර්ලිමේන්තුවේ මෙහෙම කේන්ති යාමක් දැක්කමයි - රාජපක්ෂවරුන්ගේ හොර එළියට #news #latestnews
Alokaya News Web (ආලෝකය)
Рет қаралды 36 М.
19:50
පැරා විරුවගේ හේන් යාය | හමුදාව කියන්නෙ මගෙ අම්මා
Secrets of Nature
Рет қаралды 99 М.
24:37
අලියා පෑගුවා මාමා එතනමයි | ඉල ඇට කැඩිලා මල්ලි ඉස්පිරිතාලෙ | බුරපු බල්ලා පස්සෙ අලියා ආවෙ
Secrets of Nature
Рет қаралды 85 М.
24:26
කොටි කටේ ඔත්තු බලලා | පස්සෙ භාෂා පරිවර්තනේ කළා | විශ්‍රාමික විරුවාගේ වට්ටක්කා හේන
Secrets of Nature
Рет қаралды 21 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН