KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඉරිඟු විකුණලා ඉගැන්නුවෙ | මං ජනවාරි කැම්පස් යනවා | මේ උඩවලවෙ ලස්සනම ඇතා
27:10
මං වස්කව් කියන එකම ගොවියා | අලි රිලවු වඳුරො එන්නෑ | පිටි මකුණට ගහන්නේ දුම්කොළ
26:56
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
Wait for it 😂
00:19
Triple kill😹
00:18
වයසටද මේ වැඩ | දිරිමත් මාපියන්ගේ අමුමිරිස් හේන | එකගහෙන් කිලෝ 10යි
Рет қаралды 77,706
Facebook
Twitter
Жүктеу
1
Жазылу 161 М.
Secrets of Nature
Күн бұрын
Пікірлер: 183
@Swarnamali73-et8bd
Ай бұрын
ඒ තාත්තා බොහොම අහිංසක විදියට වයස 69 ක් කියලා.. කැස්සකුත් ආවත්.. හංගාගත්තා.. නිදුක් නීරෝගී වේවා තාත්තා , අම්මා ... 🙏
@AmilaPathumOBSI
Ай бұрын
හරිම අහින්සක ඒ වගේම සුන්දර මිනිස්සු ...ඒ අම්මයි තාත්තගෙයි කටහඩ හරිම මිහිරී.. ඒ වගේම ඔබතුමාගෙ කතාබහත් හරිම සොදුරුයි...❤
@ratnavalisenaviratna6667
Ай бұрын
අම්මටයි තාත්තාටයි මේ වගාව කරගෙන යන්න යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. හරිම ලස්සනයි පිලිවලයි.
@SagaraRanasingha
Ай бұрын
ඔයාල දෙන්නට තෙරුවන්සරණයි" යෝධබල"යෝධ්ශක්තිය ලැබේවා.! දීර්ඝායු"වේවා. දකින්න ආසයි. වැඩිවැඩිය අස්වනුලැබේවා. 🙏
@sandiyakumare4340
Ай бұрын
ඇස්වහ කටවහ දුරැවෙවා.නිදුක් නිරෝගී බව ලැබේවා .දිිර්ගායුශ ලැබේවා ❤❤❤❤
@AnandaRajapaksha-t5g
4 күн бұрын
තෙරුවන් සරණයි ඒ අම්මාටයි,තාත්තටයි...දීර්ගායූ වේවා .....ඒ තාත්තා හරිම අහිංසකයි...
@ajithkumara1810
20 күн бұрын
මහලු වුණත් පොලවට බරක් නැති දෙමව්පියෝ දෙන්නෙක් නිදුක් නිරෝගී භාවය සහ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@priyadarshanihettiaracchi9198
Ай бұрын
මමත්. වගාවන්ට හරීම කැමතියි ගොවිතැන්වලට. ඇස් වහාක්. කටවහාක්. වදින්න එපා එපාමයි. ඔය දෙන්නාට. වැඩපල. කරගන්න. ධෛර්යය ශක්තිය ලැබේවා 🪷🪷🪷🙏 ඔබ සැමට තෙරුවන් සරණයි සතර වරම් දෙවි පිහිටයි ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි 🪷🪷🪷🪷🙏🪷🪷🪷🪷
@AnandaRajapaksha-t5g
4 күн бұрын
ඔබතුමා මිනිස්සූ එක්ක සුහදව කතා කරන එක සතුටුයි.අනික කතා කරන විදිහ හෙන ගැමිකමක් තියෙනවා...❤
@karuqatar8147
Ай бұрын
අහිංසක අම්මෙකුයි තාත්තෙකුයි,හිතහොද මිනිස්සු,නිදුක්වේවා! නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනව
@chitrakonari6522
8 күн бұрын
ආදරණීය අමිමාටත් අප්පචිචිටත් නිදුක් නීරෝගී දීර්ඝායූ වේවා සමිමා සමිබුදු සරණයි🙏🙏🙏🙏🙏🙏
@wiskamkarunawathie1033
5 күн бұрын
මමත් ලංකාවෙ හිටපු කාලෙ ගොවිතැන් තමා කලේ ඒකාලේ හරිම සුන්දරයි
@chitrakonari6522
8 күн бұрын
මට මගේ අප්පචිචි මතක් උණා මගේ අප්පචිචිත් ගොවිමහතෙක් මතක් උණා මේ දෙමාපියෝ දකිද්දී ඔබතුමාගේ සිංහල භාෂාව හැසරවිම බොහොම අගේය ස්තුතියි ඔබතුමන්ටත් නීරෝගී භාවය පතමි🙏🙏🙏🙏🙏
@shinestar1589
Ай бұрын
අනේ හරි ෂෝක් ඒ වීඩියෝ එක මන් හරිම ආසයි වගා වැඩසටන් වලට බොහොම ස්තුතියි. ලංකාවට ගිහින් මාත් පුංචි යට කාබනික ගෙවතු වගාවක් පටන් ගන්න ව. තෙරුවන් සරණයි. 🙏🏾
@DineshaRanasinghe-h4t
Ай бұрын
Enna රටක edan කීයක් හරි එකතු කරන්න
@dissanayakeherath3510
Ай бұрын
දෙන්නටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හරිම අහිංසකයි
@SakuWanigasekra
Ай бұрын
නිරෝගිමත් වෙවා ඔබ දෙදෙනාටම බුදු සරණයි❤❤
@AmilaPathumOBSI
Ай бұрын
හරිම අහින්සක ඒ වගේම සුන්දර මිනිස්සු ...ඒ අම්මයි තාත්තගෙයි කටහඩ හරිම මිහිරී.. ඒ වගේම ඔබතුමාගෙ කතාබහත් හරිම සොදුරුයි...❤ ගොඩක් මහන්සි වෙනව ජීවත් වෙන්න..
@sandunsandun7303
19 күн бұрын
ඒ අම්මටයි තාත්තටයි නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RamaniJayalath-x3f
Ай бұрын
සාර්ථක වේවා.ඇස් වහ කට වහ දුරු වේවා
@neetharanjani1692
Ай бұрын
තෙරැවන් සරනින් යහපතක්ම වේවා
@shinestar1589
Ай бұрын
ඒ දෙමාපියන් ට නිදුක් නිරෝගී සුව දීර්ඝායු වේවා .. සර් ගේ කතා ව ෂෝක් අනේ අපේ අයියා ත් ඔය වගේ තමයි හිනා යන විදියට මයි කතා කරන්නේ.. තෙරුවන් සරණයි ඔබ තුමන්ලාට. 🙏🏾
@krishanthaliyanage6419
Ай бұрын
මුලු ඡීවිත කාලයම පොලවටම කැප කල ඡීවිත
@mcsanath5959
Ай бұрын
අහිසංක අව්‍යාජ මිනිස්සු බලන්න ජිවිතයම උදැල්ල කැත්ත ට දියවෙලාම යනවා ඒත් ඒ් අය සතුටෙන් නමුත් හැමදාම මේ මහපොලව සමග හටන් කරනවා . ඒ් මහන්සියෙන් අතර මැදියා සරු වෙනවා . මේ අයගේ ජීවිත වලට හොඳ වටිනාකමක් ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි හැමෝටම.
@sriyakumari4314
Ай бұрын
මේ depalata theruwan saranin කිසිම කරදරයක් nowewa සියලු යහපත වෙවා ❤❤❤❤❤ ඔන්න wisrama සුවයෙන් ඉන්න ඕනෑ කාලෙත් වැඩ රටට මහා පොළවට බරක් නැති මිනිස්සු ❤❤❤❤❤❤ ආදරෙයි
@ShamilaNilmini-st7jz
14 күн бұрын
Niduk nirogi wewa dinen dina diyunu wewa theruwan saranai
@SunilAmarasinha-o9t
3 күн бұрын
සියළු ගොවි මහතුන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
@premanathhemachandra4583
23 күн бұрын
ධෛර්යය සම්පන්න අම්මටයි තාත්තටයි නිදුක් නීරෝගී වේවා
@padmini2568
13 күн бұрын
Puduma sathutak denune nirogi wewa dirgau wewa theruwan saranai.
@KwtCity-f5i
Ай бұрын
අනේ තාත්තේ ඔයාට ත් අම්මා ට ත් සක්තිය දහිරිය ලැබේවා දීර්ඝායු ලැබේවා ගොවිතැනටත් ඇස් වහකටවහක් නැ බුදු සරණයි දළදා සමිඳු ගේ පිහිට යි තිස්තුන් කෝටියක් දේවියන් ගේ පිහිට යි 🌳🌳🌱🌴🙏🙏🙏🙏
@HarshikaBandara-u9c
13 күн бұрын
Me ammata thaththata Niduk nirogi deergausha lebewa....!!!
@rupalathajayakodi9742
19 күн бұрын
Yoda sakthiya lebewa ammatai thatthatai budu saranai
@brijectfernando1570
23 күн бұрын
❤නිරෝගී සුවය ලැබේවා ඔබ දේපොළට ජේසු පිහිටයි
@chamilakumariqf6xb
Ай бұрын
Oyala karana kiyana sama dayakma sarhaka wawa niduk nirogi bawaya labawa dirgaysa labawa budu sarani 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@p.asrangith1570
Ай бұрын
නිදුක් නීරෝගී දීර්ගායුස ලැබෙවා තෙරුවන් සරණයි
@Chamindapushpakumara-h2c
Ай бұрын
තෙරුවන් සරණයි ඇස් වහක් කට වහක් වදින්නන්නම් එපා.ජයෙන් ජයම වේවා ..දීර්ගායුෂ ලැබේවා ❤❤❤
@SubhaniNarasinghe
Ай бұрын
බුදුසරණයි ,ඒ අම්මටයි තාත්තටයි...👍🥰🌹❤️
@RanaRana-rv9jk
Ай бұрын
බුදු සරණින් ඒ අම්මටයි තාත්තාටයි දීර්ඝායුෂ ලැබේවා ත තව තවත් කරන වගාවන් හොඳට මල් පලද දැරිලා හොඳ අස්වැන්නක් ගන්න ග හැකි වේවා.
@gangaalganga532
Ай бұрын
බුදුසරණයි
@krishanthakumara1531
Ай бұрын
තෙරුවන්සරණයි දීර්ඝායුවේවා ආදරණීය දෙමව්පියන්ට 🙏🙏🙏
@MalagekumburaMalagekumbura
Ай бұрын
මගේ අම්මටයි තාත්තටයි බුදු සරණයි දීර්ඝයුෂ ලැබේවා mage ammatai thaththatai yoda bala yoda shakthiya labewa mage ammai thaththai mathu budu wewa
@pradeepng-yi9gw
Ай бұрын
බුදුසරණයි.. දීර්ගායු වේවා...
@nuwanpiyasathnuwan458
Ай бұрын
යෝධ බල ශක්තිය ලැබේවා .බුදු සරණයි
@shalukamaduranga294
25 күн бұрын
බුදු සරනයි. දෙවි පිහිටයි ❤
@ManathungaDesilva-c3l
Ай бұрын
Budu saranai amma thaththa and u and your family 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
@vidimperfect4864
Ай бұрын
තෙරුවන් සරණයි
@nimalkahenerangoda7774
Ай бұрын
Harima sith ada ganna wagawak .Kiri athtai kiri ammatai niduk nirogi deergausha wewaaa.
@bhanukanawodsandakelum9252
Ай бұрын
අපෙ ගමේ .දෙන්නාටම නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබෙවා
@Wijeyasasa-w1r
Ай бұрын
Theruwansaranay govi depalata nirogi wewa suwapath wewa deergausa labewa budusaranay secret of nature dinewa
@sudeshpriyanka5737
Ай бұрын
❤❤ගොව් රජවරු බුදු සරණයි අම්මටයි තාත්තටයි
@richmanpriyankarge5062
Ай бұрын
ජයවේවා 🇱🇰🇱🇰🇱🇰❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤ජයවේවා. බුදුසරණයි
@somawgk4778
Ай бұрын
මේව හැම එකාටම බෑ මේකටත් පින ලැබීම හැකියාව තියෙන්න ඕන අද ඉන්න එකාල හා ඉදිරිය රටට වෙනදේ මේක අවු 40 ක් කිව්වෙ මේ ගත දිය වෙලා දහඩිය මහන්සිය ඉතිං බුදු සරණයි මම ඕමාන් රටේ ඉන්නෙ ❤❤❤
@ajithkumar9017
Ай бұрын
බුදුසරනයි අමිමටයි තාත්තටයි
@PadminiAli
Ай бұрын
Theruwan saranin thawa thawath sakthiya lebewa ammatai thaththatai
@GAMING_SAHAN_FF
26 күн бұрын
නිරොගිමාත්ව ජිවත් වේවා බුදු සරනයි❤❤❤❤
@sandhyadahanayake8934
Ай бұрын
ලස්සන ගමක්
@LasanthaManoj-n3v
23 күн бұрын
Budu saranai.
@RavinduSanjeewa-f6m
Ай бұрын
නිදුක් නිරෝගි වේවා අම්මේ තාත්තේ ❤️
@RamaniNilanduwa-u7j
Ай бұрын
තෙරුවන්සරණයි
@wasanthakumara3732
Ай бұрын
Ane wasanawan dirgayou pathanawa budu saranai
@priyankagunavati9889
Ай бұрын
Aswaha.katawha.nowadewa.harima.satutui.jayawewa. taruwansaranay jasupihitay
@AnushaWD
14 күн бұрын
Budu...saranai
@SenanayakaKanchana
Ай бұрын
පවු අනෙ බුදු සරනඉ අම්මා තත්ත 🙏🙏🙏🙏🙏
@SudharamaWickramage
Ай бұрын
Amme thThe dakkamath sathutui.vdi vdiyen labenna one
@millathiya3015
Ай бұрын
A nelassana govipolakammatath thaththatath dirga ayulabewa🙏♥️♥️
@kiththa9734
Ай бұрын
අත්තයි කිරිඅම්මයි මතක් උනා.... අත්තා හිටියා නම් අද 💔 මොනවා උනත් අම්මටයි තාත්තාටයි තෙරුවන් සරණයි ජය වේවා ❤️❤️
@shishirafahes6273
Ай бұрын
ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි අපි ට ලස්සන වැඩ සටහන් පෙන්වන ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි ඒ අම්මා ට තාත්තා ටයි දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි ගොඩාක් ආදරෙයි ඔබතුමා ට මෙවැනි වැඩ සටහන් පෙන්වන්න
@ranuranu529
Ай бұрын
Meedemaupuyo dennata tawa tawst yodabala yoda shaktiya labewa govitan kstauatu sartakawewa teruwan saranai mee ratawala oya miriswalatabatalu miris kiyala kiyanne
@AyeshaNilmini-lt5cs
10 күн бұрын
Ammai thaththtai budu daranI
@AmithRanatunga
Ай бұрын
අනේ ඉතින් විශ්රාම සුවයෙන් ඉන්න ඕන කාලේ අවු 40ක් පොලොව කොටලත් ඔවුන්ට මොනවද ඉතිරි වුනේ. ඔක තමා අපි හැමෝටම. කාලකන්නි පාලකයො අවු 5න් විශ්රම වැටුප් උරුම වෙනව දැන් වත් හිතන්න. 21 බුද්දිමත් තීරනයක් ගන්න..
@malindasenarathna2433
Ай бұрын
හරි මිලක් නෑ මිනිස්සු පව්
@urumaya-RD
Ай бұрын
අම්මට සිරි ජයරත්න සීයා..😍..අපේ ගෙවල් ලඟ කොල්ලෙක්නේ.😘😘
@SiripalakalutharageKalutharage
Ай бұрын
දෙන්නටම බුදු සරණයි අමිමෙි
@GeethaDammi-q8t
Ай бұрын
Siyalu deviyane asirvada labeva amme that the oya dennata
@BinuraAloka-fe4vk
Ай бұрын
අම්ම හරිම සිරියාවයි පිං පාටයි අහිංසකයි දළදා සමිදු පිහිටයි දෙපලටම ❤❤❤❤❤ පොහොර ගැන කිව්ව්වොත් ඒ තාත්තා කිව්වනේ නිල් කැටයි කලු කැටයි කියලා නිල් කැට = යූරියා ප්‍රතිශතය වැඩියි කලු කැට නැත්නම් මඩ පොහොර = පොස්පරස් ප්‍රතිශතය වැඩියි හැබැයි දැන් දාන්න ඕන රතු කුඩු ප්‍රතිශතය වැඩි පොහොර ඒ කියන්නේ පොටෑසියම් මොකක්ද පලදාව කඩන කාලේනේ 🙏🙏🙏
@jdsnfj1113
Ай бұрын
ජෙසු පිහිටයි අමිම තාත්ත දෙන්නාට තවත් ශක්තිය දහිරිය ලැබෙිවා 🙏🇱🇰❤️
@twariyarathna8882
Ай бұрын
නියමයිි ❤❤❤❤❤❤❤
@liyanagekumara-y9g
Ай бұрын
Oya hamadama lassana video ekak aran enwa, niyamai..❤️❤️
@Kushan..
Ай бұрын
Secret of nature , ඔබ ලබන විඩියෝ ආදායමෙන් කොටසක් ඔය මිනිසුන්ටත් දෙන්න,එය ඔවුන්ට උපකාරයක් වේවි.
@asankaprasad9189
Ай бұрын
Budu Saranai..oba dedenata
@priyanthiivon4699
Ай бұрын
Budu saranai
@Agri8308
Ай бұрын
Budusaranai ❤
@susanthaekanayaka1030
Ай бұрын
වීඩීයෝ කරන්න නම් හොද කැමරාවක් ගමු නේද හිමීට..හොද කොලිටි වීඩියෝ ටිකක් අපිට බලන්න.
@chandanajudewithanageperer7559
Ай бұрын
Budu Saranai Devi Pihitai
@NilanthaJayasingha-k4e
Ай бұрын
ජයරත්න මාමා
@hashinimasha1917
27 күн бұрын
අනේ පව් ඒ සියා...❤❤❤පොහොර අත ගාලා මූන ඇස් අල්ලනවා..කව්රුත් කියලා දෙන් නැද්ද දන්නෑ..අහිංසක උත්සාහ වන්ත මිනිස්සු..❤❤❤මේ channel එක මට නම් දැන් ඇබ්බැහි යක්...🌾🌿🌱🌴
@IndikaSubasini
Ай бұрын
Budusarani ammata thathata
@KomRiKuw-nr9iv
Ай бұрын
Ammatai.appachchtai.budu.saranai
@stanlythilakarathna4932
Ай бұрын
Niyamai.....soho❤
@Danu-kx1yw
Ай бұрын
Budu Saranai Ammatai Thatthatai 🙏🙏🙏❤❤❤
@pradeepparanagama1274
Ай бұрын
Jivithema govithana karagaththa ahinsaka minissu.paw dukama vitharai uruma.sepak vindalama nathuwa marila yanawa😢
@pabasaravideovision
Ай бұрын
අයියේ වීඩියෝ එක පටන්ගද්දි පුළුවන් නම් දවසයි වීඩියෝ එක කරන තැනයි title එකක් දාන්න. ඒක වටිනවා.සමහර වෙලාවට කියවෙන්නෙ නෑනේ ඉන්න ගම ගැන.
@SanthiKumari-ne3td
19 сағат бұрын
Neduk neroge wawa taruwan saranaw
@Niroshan-uq1ck
8 күн бұрын
Keeyak hari Denna video karala oya KZbin Damala keeyak hari gannawane....😮😮😮
@AshokaBandara-n4o
Ай бұрын
Apith govithen karana...minissu...e dewal walata garu karapan
@sameeraanuradha1175
Ай бұрын
හොඳ අස්වැන්නක් ගන්න ලැබේවා 🙏
@Manu-eb4jw
Ай бұрын
Niyamai.budu.sara nai
@nadaseelinandaseeli7403
Ай бұрын
අනේ මාත්. හරි ආසයි. වගා කරන්න. ඹය පෑත්තෙ. ව්කුනන ඉඩමිනැද්ද. ඹය කොහේද.
@hildafernando400
Ай бұрын
Nidik nirogi hetak❤❤❤ oya dath oya sranaya hari sskthimath.❤❤❤
@chamindamadhusanka3834
Ай бұрын
Kiyak hari dipan macho oya salli hamba karanawane
@sunethraniranjaniranabah-ff1mb
Ай бұрын
❤❤❤❤❤budu saranai amme thaththe❤❤❤❤❤❤
27:10
ඉරිඟු විකුණලා ඉගැන්නුවෙ | මං ජනවාරි කැම්පස් යනවා | මේ උඩවලවෙ ලස්සනම ඇතා
Secrets of Nature
Рет қаралды 3 М.
26:56
මං වස්කව් කියන එකම ගොවියා | අලි රිලවු වඳුරො එන්නෑ | පිටි මකුණට ගහන්නේ දුම්කොළ
Secrets of Nature
Рет қаралды 65 М.
01:54
UFC 308 : Уиттакер VS Чимаев
Setanta Sports UFC
Рет қаралды 902 М.
00:26
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
Osman Kalyoncu
Рет қаралды 21 МЛН
00:19
Wait for it 😂
ILYA BORZOV
Рет қаралды 10 МЛН
00:18
Triple kill😹
GG Animation
Рет қаралды 13 МЛН
12:37
ලංකාවේ ලොකුම හොරු ටික හංගන් ඉන්න හෙළිකොප්ටර් අංගන මෙන්න | සමහර හෙළිකොප්ටර් දිරලා | බදු ගෙවලත් නැ
Dulan Senadheera
Рет қаралды 72 М.
29:27
පශ්චාත් උපාධිය දෙකක් තියාගෙන නයිමිරිස් වවන ඉංජිනේරුවා | #agriculture #traveltrinco #srilanka
Travel Trinco
Рет қаралды 324 М.
28:54
ඇතුළට දාන එක දානවමයි, අම්මපල්..රැළියට ආපු ජනපතිත් ෆුල් හොල්මන්
VFM RADIO 107
Рет қаралды 20 М.
12:35
වන අලි සිටින කැලෑව මැද කොමඩු වගා කරන තරුණයෙක් |watermelon cultivation ,full details about watermelon
THEJA FOOD PRODUCT
Рет қаралды 40 М.
21:50
සීයට ගැහුවෙ බිත්තිය ගාවදි | මේ ටිකේ 20කට වඩා මැරුවා | චූ දාන්න ගිය ඩිංගට මේක වුනේ
Secrets of Nature
Рет қаралды 6 М.
21:12
Schoch Bonet // ස්කොච් බෙනට් නයි මිරිස් වගාව මුල සිට අගට හරියටම වගා කරමු Episode 01.
Govi sadha ගොවි සඳා
Рет қаралды 1,4 МЛН
9:51
මානා/රට තෘණ /ගිණි තන නැත්තටම නැති කරමු (වල්නාශක නැතිව මානා පාලනය කිරීම) #agriculture
අස්වැන්න(Aswenna)
Рет қаралды 86 М.
9:59
පමාවී ආ අගමැතිනියට කැලණියේ නායක හාමුදුරුවෝ දීපු උපදෙස - ඊළඟ පාර වෙස්වලාගෙන එන්නම්
News Center
Рет қаралды 40 М.
26:42
මොයියා කඩන්නේ ඇයි? | මුදලාලියි මේ නෝනයි තකට තක | දැන් දේශීය දේ නෑ බොලව්
Secrets of Nature
Рет қаралды 24 М.
7:12
ආණ්ඩුවට බන්නන්න ගිය මාධ්‍යවේදියාට වුණේ මරු වැඩේ
Smart Politics
Рет қаралды 84 М.
01:54
UFC 308 : Уиттакер VS Чимаев
Setanta Sports UFC
Рет қаралды 902 М.