No video

දැනට ලංකාවේ භාවිත වන වාසගම් 30 ක සිංහල තේරුම...

  Рет қаралды 40,839

Reality With SU16 (යථාර්තය)

Reality With SU16 (යථාර්තය)

Күн бұрын

දැනට ලංකාවේ භාවිත වන වාසගම් 30 ක සිංහල තේරුම... #foryou #trending #viral
සැබෑ දේශීය අනන්‍යතාවයක් සහිත ලාංකීය වාසගම් බොහොමයක් අප රටතුල දැකගත හැකියි.එහෙත් එම වාසගම්වල අරුත පවා බොහෝ දෙනකු දැන සිටින්නේ නැහැ.මේ මෙරට බොහෝ දෙනකු දරනු ලබන ලාංකිකයින්ගේ දේශීය වාසගම්වල ඇත්ත කතාවයි.
#foryou #trending #srilanka #history

Пікірлер: 142
@Reality_With_su16
@Reality_With_su16 11 ай бұрын
අපි අද ඉදල අභිප්‍රේණය සම්බන්ද වීඩියෝ නිර්මාණය කරන්න පටන් ගත්ත.පහත ලින්ක් එකෙන් නරඹන්න.ඔබේ ජීවිතයට වැදගත් වෙයි. kzbin.info/www/bejne/f33dg2ujZsyqgLs
@slherbals130
@slherbals130 3 жыл бұрын
ආයුබෝවන් සේරම බලන ගමන් බොහොම අගෙයි තෙරුවන්සරනයි
@slherbals130
@slherbals130 3 жыл бұрын
...ද මම ..නෙ හෝරා... ද්විත්වයක් ඔන්න.....
@pavidumadumal
@pavidumadumal 3 күн бұрын
සමරකෝන් මුදියන්සේලාගේ ..❤❤
@Reality_With_su16
@Reality_With_su16 3 күн бұрын
Math❤️
@SiraniSiriyani
@SiraniSiriyani Жыл бұрын
මුදියන්සේලානම් එහෙනම් මටත් ලැබෙයි නේද රජ කම 😂😂😂 👍👍👍👍👍
@dilakshilakmali7271
@dilakshilakmali7271 11 ай бұрын
මටත් බන්
@latharathnayaka8152
@latharathnayaka8152 8 ай бұрын
මම රත්නායක මුදියන්සේලගෙ
@Sandiv_Bro
@Sandiv_Bro 7 ай бұрын
​@@latharathnayaka8152මමත්
@sahaniperera3
@sahaniperera3 3 ай бұрын
Mudiyansela kiyanne engalathe di Duke tanaturata ha samanai
@WerassingheKaudumuththalage
@WerassingheKaudumuththalage 27 күн бұрын
මෙි පාර චන්දෙ ඉල්ලහන්😊
@dineshnalakakadadora3471
@dineshnalakakadadora3471 7 ай бұрын
ඔබ බරපතල වරදක් සිද්ධ කරන්නේ .... මෙයට පෙරත් මම ඔබට පැහැදිලි කරා මුදියන්සේලාගේ කියන වාසගම සිංහල වාසගමක් නෙමෙයි 1739න් පස්සේ ද්‍රවිඩ නානායක්කාරවරුන්ගෙන් ආපු වාසගමක් කියලා ... වාසගම යනු වාසය කරන්නා වූ ග්‍රාමයයි .... ලංකාවේ වාසගම් වල මොල්ලෙගොඩ / ඇහැලේපොළ / ඇල්ලේපොළ / මුල්ලේගම / මඩුවන්වල / කැප්පෙටිපොළ මෙවැනි වාසගම් ...... මේ ප්‍රභූන්ටත් දෙමළ රජවරු මුදියන්සේලාගේ කියන වාසගම ලබා දුන්නත් ඔවුන් භාවිතා කරේ නෑ ..... රජුගේ තාන්න මාන්න දෙන අවස්ථාවේදී සිංහල ජාතිය දෙමළකරණය කිරීම සඳහා මුදියන්සේලාගේ කියන නාමය ලබා දුන්නත් සිංහලයන් ඒ භාවිතා කළේ නෑ ... මොකද ඔවුන්ට සත්‍යවාසකමක් තිබූ හෙයින් ..... මා මේ කියන කාරණාව මහාචාර්ය රාජ් සෝමදේව මහතා ද සනාථ කරල තිබෙනවා ..... ඔබගේ මේ විද්‍යුත් ටීකාව ඉතාම අප්‍රසන්න වැරදි සහගත ක්‍රියාවක් .........
@jzkdissa3854
@jzkdissa3854 5 ай бұрын
අනේ පල රොඩියා උබ දන්න බම්බුව තමා
@samanlakmal9368
@samanlakmal9368 3 жыл бұрын
මේකනං පට්ට වීඩියෝ එකක්
@ajithrohana6998
@ajithrohana6998 Жыл бұрын
මේක නම් හොඳ වීඩියෝ එකක්.නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා
@samanlakmal9368
@samanlakmal9368 3 жыл бұрын
සුපිරි
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 27 күн бұрын
🎉🎉🎉🎉🎉🎉
@dineshnalakakadadora3471
@dineshnalakakadadora3471 2 жыл бұрын
ඔබ සිංහල වාසගම් ලෙසට මුදියන්සේලාගේ වාසගම සඳහන් කරනවා මුදියන්සේලාගේ යන වාසගම ලංකාවට එක් වන්නේ උඩරට නානායක්කාර ද්‍රවිඩ රජවරුන්ගෙන් පසුවයි...... ඔවුන් හිතා මතාම මෙම වාසගම ජනගත කිරීම සඳහා රදලයන්ගේ පවතින වාසගම් වලට මෙම නාමය නම්බුනාමයක් ලෙසට ලබාදී පවතින තත්ත්වයන් පෙන්වා දිය හැකියි..... උදාහරණයක් ලෙසට මෙම දෙමළ රජවරුන් රත්වත්තේ මහදිසාව ට මෙම නාමය නම්බුනාමයක් ලෙසට ලබාදී පවතින අවස්ථාව අප හට ලිඛිත සාක්ෂියක් ලෙසට වාර්තා කළ හැකියි.... අල්මේදා පෙරේරා සිල්වා පොන්සේකා යන වාසගම් පෘතුගීසි හා ලන්දේසි ලෙසට සළකන්නේ නම් මුදියන්සේලාගේ කියන නාමය සිංහල වාසගමක් ලෙසට නම් කරන්නේ කොහොමද..... ඔබගෙන් මෙයට පිළිතුරක් අනිවාර්යෙන් අපේක්ෂා කරනවා.....
@weerawansadb1747
@weerawansadb1747 2 ай бұрын
දේවරත්න බන්ජනගේ 'යන වාසගම ගැන තොරතුරු දන්නවාද?
@ArunaKG-1248
@ArunaKG-1248 27 күн бұрын
ලංකාවේ කුළ භේදයක් තිබිලා නෑ. සියළුම රට‍ වැසියන් එකම කුලේ, නමුත් රැකියාව අනුව ඔවුන් ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. එහිදී උස් පහත් බෙදා වෙන් කිරීමක් වෙලා නෑ. ගොවිගම කෙනා තමන්ට උදැල්ලක් ඕනේ නම් ලොකුරු හමුවෙලා තමන්ගේ වැඩේ කරවාගෙන තියෙන්නේ. ඒ සඳහා ලොකුරුට භාවබෝග වලින් මහන්සිය පියවලා තියනවා (BATA System). බටහිර ජාතින් පාලන සමයේ තමයි කුලබේද ඇතිකරලා.. අප්පුලා අප්පුවා කෙරුවේ. බණ්ඩාර බණ්ඩා කෙරුවා. රජ කාලේ රාජ්‍ය සේවය කරන්නේ නම් ගම් වර, දිසා, පළාත්, ආදිය වර හැටියට දීලා ඒවායින් ලැබෙන බදු වලින් රාජ්‍ය බණ්ඩාගාරය පෝෂණය කරවල තියෙන්නේ.
@Sandiv_Bro
@Sandiv_Bro 7 ай бұрын
එහෙනම් පුරෝහිත මට රන් කිලෝවක් දෙන්න 😂 (මුදියන්සේලාගේ)
@janakabandara5004
@janakabandara5004 Жыл бұрын
😂මුදියාන්සේලා සියල්ල දෙමළ මින්සුන්ඩ දෙමළ රජු විසින් දුන් ගරු නාමයි. සිංහල කිසිවෙකුට අවසන් දෙමළ රජවරු හතරදෙනා කිසිම තනතුරක් දී නැහැ. වලව් සියල්ලේ අද දක්වා ඉන්නෙ ඉන්දියන් දෙමලු පමනි. සුද්දන්ට රට පාවා දුන්නෙත් ඉන්දියන් දෙමලු පමණයි උන් එකෙක් වත් සිංහලයන් නෙවෙයි. කථාවයි ඇඳුමයි, ආගමයි පමණයි සිංහල.
@user-xq7yk1dz9p
@user-xq7yk1dz9p 11 ай бұрын
අම්මෝ අඩු ජාතියේ උන්ගෙ ඊර්ෂ්‍යාව කොහොමද😅😅 යකෝ තොපිද එතකොට සටන් කරලා රට බේරුවේ😅😅😅
@Rastha_Kolla
@Rastha_Kolla 11 ай бұрын
ලංකාවෙ අවසන් රජවරු දෙමළ කියලා ඉගැන්නුවෙ කොහෙ ඉතිහාසෙද🤣 ලංකාවෙ අන්තිම හතර වඩිග දෙමළ නෙවෙයි
@kaveenvismitha1234
@kaveenvismitha1234 3 ай бұрын
මුහන්දිරම් මුදියන්සෙලා ගෙ වාසගම කුමන පෙළ පතට අයත් නාමයක් ද?.
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 2 жыл бұрын
Wstinavediyoe wak. Sthuthi obathumata
@sunetrakarunarathna8629
@sunetrakarunarathna8629 8 ай бұрын
ගෙදර ලෙස හැදින්වෙන නාමය කුමක්ද ...
@jzkdissa3854
@jzkdissa3854 5 ай бұрын
අඩු කුලේ...
@Jithcomlk
@Jithcomlk 11 ай бұрын
Usefull....thnks!
@Reality_With_su16
@Reality_With_su16 11 ай бұрын
Welcome 😊
@MalishaLakshan-xm8hr
@MalishaLakshan-xm8hr Ай бұрын
Maddhuma patabadige😊set eka ko
@Kasunkass
@Kasunkass 11 ай бұрын
විජයසිංහ 🙏
@NishanthaAmarasinghe-dh2cw
@NishanthaAmarasinghe-dh2cw 8 күн бұрын
Arachige
@cfmrediochannel
@cfmrediochannel 11 ай бұрын
අතපත්තුලා මේ පැත්තට එන්න.
@KithsirivijithaKumarajayathila
@KithsirivijithaKumarajayathila 20 күн бұрын
මම රාජවෙල්ලි මේක ගැනත් යමක් කයන්න
@user-uo4zy7cf5v
@user-uo4zy7cf5v 2 жыл бұрын
පයිණ්ඩකාරයලාගේ කියන වාසගම ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද
@anilabeysinghe430
@anilabeysinghe430 Ай бұрын
රඡවාසල පනිවුඩ කරැවන්
@jonerode2022
@jonerode2022 8 ай бұрын
තමිල්නාඩුවෙන් පැමිණ දෙමළ කුල කීපයක් සිංහල කථා කරන නමුත් සිංහලයන් මෙන් ජීවත්වී සිංහලයන් විනාශකරන දෙමළ කුල කීපයකි. 01. ගොවිගම (දකුණු ඉන්දියාවෙන් පැමිණි කල්ලතෝනින්ගෙන් මෙය සෑදී ඇත. නීලපෙරුමාල් (බණ්ඩාරණායක පරපුර, සේනානායක පරපුර , JR පරපුර ගොවිගම අයයි) 02. නායක්කාර ( තමිල්නාඩුවෙ 8 වන කුලයයි) 03. පදු 04. පන්න 05. ඩෝබි 06. පලි 07. විශ්වකර්ම 08 කෞරව ( කරා)
@damithathathsara6339
@damithathathsara6339 Ай бұрын
විශ්මකර්ම කියන්නෙ නවන්දන්න කුලයද
@smbandara7915
@smbandara7915 23 күн бұрын
පදු යනු බද්ගම් කුලයේ පදාතියයි. බද්ගම කුලය යනු ලංකාවේ ආදිතම ගෝත්‍රික යක්ශ ගෝත්‍රික යෝ වෙති ඒ බව ලංකාවේ දේශීය වෙදකමේ පුරෝගාමී යෙක් වූ බුද්ධදාස මහ රජතුමන් විසින් රචිත " සාරාර්ත සංග්‍රහය "නම් ග්‍රන්ථයේ 735 පිටුවේ මානිභද්‍ර නම් බත්ගම් ගෝත්‍රික ඉරිසි වරයා පිලිබදව ඇති ටීකව බලන්න
@MallikaMalkanthi-rs5xo
@MallikaMalkanthi-rs5xo 18 күн бұрын
ඉලන්දරගේ කියන්නේ ඇයි
@munasinghe825
@munasinghe825 Жыл бұрын
මහා භාණ්ඩාගාරය ශුද්ධ කරපු මිනීමරු බටලන්දෙ රනිල් වික්‍රමසිංහ, වික්‍රමසිංහ නාමය ආවේ කොහොමද?.
@janakabandara5004
@janakabandara5004 Жыл бұрын
ඌ හොරිකඩ දෙමලෙක්.
@user-cr8lt4fu6l
@user-cr8lt4fu6l Ай бұрын
​@@janakabandara5004😂
@maheshmadushan5988
@maheshmadushan5988 10 ай бұрын
පුලුවන්නම් කියාපිය අටානිකිත පතිරණ ගේ කියන වසගම අවෙ කොහෙන්ද.
@RanjithWeerasinghe-zc9bn
@RanjithWeerasinghe-zc9bn Ай бұрын
අනුන්ගේ පුක ලෙවකන එවුන්ට
@nishanwijethunga7519
@nishanwijethunga7519 Жыл бұрын
❤️❤️
@sumedhathennakon3829
@sumedhathennakon3829 11 ай бұрын
Tennakoon.kiyanne..👍👍
@kumarisitha5161
@kumarisitha5161 6 ай бұрын
තුන්කොන හොයා නොගත් එකා
@sududewagegrace5592
@sududewagegrace5592 3 ай бұрын
දේව වන්සිකයන් ගැන කතා කරන්න නිවැරදිව
@hdemoney8592
@hdemoney8592 10 ай бұрын
දේවයලාගේ කියන වාසගම ගැනත් පැහැදිලි කරන්නකෝ දන්න කෙනෙක්
@kumarisitha5161
@kumarisitha5161 6 ай бұрын
හකුරොදේවගේ කියන්නෙ.දේචයාලාගේ කියන්නෙ පදු.නමුත් එකම ලේ්.දේවායලාගේ් කියලත් පදු අය.,බත්ගම කියන්නෙ.බෙරව අයටත් වායලාගේ එනව.මෙි කෙනා මුකුත් නොදැන කෙප්ප අරිනව.
@wasanthikumari544
@wasanthikumari544 5 ай бұрын
දේව කූලය රාජකීය කූලයක් පදූ හෙවත් බත්ගම දේව කූලයට අයිති නැත
@Dalton.1111
@Dalton.1111 3 ай бұрын
"දොන් පේදුරු ලියනගේ" අපි ඉංග්‍රීසිද?
@user-cr8lt4fu6l
@user-cr8lt4fu6l Ай бұрын
ඔවු, දෙමුහුන් උනු ජාතියක්,ඉංග්‍රීසි ජාතිකයින් අපේ සිංහල කාන්තාවන් විවාහ කරගැනීමෙන් පසු,ඔවුන්ගෙන් ලැබුනු වාසගමයි.මෙසේ කියන මමද දෙමුහුන් වේ,දුමන් කෝරාලලාගේ ප්‍රදීප් ශාන්ත පෙරේරා. පේනවා නේද සිංහල වාසගමේ කොටසකුත්.පෘතුගීසි වාසගමෙන් කොටසකුත් පෙරේරා යනුවෙන් .
@KaushalyaPerera-n9q
@KaushalyaPerera-n9q 26 күн бұрын
මගේ නම වාසගම වෙඩිප්පුලි ආරච්චිලාගේ දෝන...මේක මොකද්ද...අවසානෙ පෙරේරා කියලහ් තීනව🤔🤔🤔🤔එතකොට🤔🤔🤔තේරුම...කියන්නකො..
@kumudurammuni-px5cb
@kumudurammuni-px5cb 17 күн бұрын
රාජපක්ෂ යනු රජ්ජුරුවන්ට p,, k දුන්න නිසා දුන්න නම්බු නාමය යී
@user-by9tu3gd6l
@user-by9tu3gd6l 11 ай бұрын
කෝ දිසානායකලා..😕😕
@piyanandapiya4265
@piyanandapiya4265 Жыл бұрын
අය්යෝ මොකක්ද මේ මම අදටත් හොයන මගේ වාසගම ඔය එක වීඩියෝ එකකවත් නැහැ පුලුවන්නම් මෙන්න මේ වාසගම හොයල වීඩියෝ එකක් කරන්න (වගගේ) කියන වාසගම මම අදටත් හොයන දෙයක් තමයි ඒක ඒක කිසිම තැනක පිලිගන්න මැලි වෙනවා කියන්නේ අඩු කුලේ කියලා මගේ දරැවන්ට තියෙන්නෙ ඒක ඒත් තේරුම දන්නේ නැහැ පින් සිද්ද වෙනවා ඒක හොයල දෙන්න 😢
@ranjikakumu7700
@ranjikakumu7700 11 ай бұрын
වග කියන්නේ ගමක නමක්.
@Rastha_Kolla
@Rastha_Kolla 11 ай бұрын
අන්තිමට ගේ එන්නෙ නෑ අඩු අයට ඕක වාසගමෙන් ගැලවුන කෑල්ලක් ඔයාගෙ මුතුම්මිත්තෙක් ඔයාගෙ සීයා හෝ තාත්තා වරද්දලා නම ලියපු එකක විපාකයක් තමා මම හිතන විදිහට නම් ඔය
@Rastha_Kolla
@Rastha_Kolla 11 ай бұрын
අඩුයි කියලා ලංකාවෙ සම්මත රදා පදු කින්නර රොඩී ඒ කුල වල වාසගම් වල අගට ඔහොම එන්නෙ නෑ කවදාවත් දරුවන්ට ඔලුවට දෙන්න එපා තමන් අඩු කෙනෙක් කියලා දැන් ඔය කුල වාද වැඩක් නෑ
@kumarisitha5161
@kumarisitha5161 6 ай бұрын
පුතා වගගේ කියන්නෙ රජකාලෙ එක එක වග කිිම් බාර දුන් අය.මෙිකෙ මොකක්ද අඩු කුල වෙන්නෙ.රෙදි අපුල්ලන්න අය නෙමෙයි.රජවාසල සියලුම වග කිිම් බාරව හිටපු ඇත්තො
@ShaniHerath-ec1jh
@ShaniHerath-ec1jh Ай бұрын
Ea wageda හේරත් මුදියන්සේලා❤😂
@Reality_With_su16
@Reality_With_su16 Ай бұрын
❤️❤️
@heshanisamadara5473
@heshanisamadara5473 Жыл бұрын
deniye gedara eke theruma ehm ay kaud kiynnko
@kdmdharmapala2937
@kdmdharmapala2937 Ай бұрын
Mul .diya.aarya.wanse .first group of arrians.
@shirankaranathunga1186
@shirankaranathunga1186 3 ай бұрын
රණතුංග ආරංච්චිලාගේ ,කියන්නකෝ
@Reality_With_su16
@Reality_With_su16 3 ай бұрын
Ilaga vedio eken dannam❤
@induwararansilu
@induwararansilu Жыл бұрын
දොන් කියලා විතරයි තියෙන්නේ මොක්කද තේරුම
@Rastha_Kolla
@Rastha_Kolla Жыл бұрын
දොන් කියන්නෙ වාසගමක් නෙවෙයි ඔයාලගෙ පරම්පරාවෙ ඔයාලගෙ සීයලා හෝ ඊට කලින් හිටපු කට්ටිය නම් ලියද්දි වාසගම අයින් කරගෙන හොයන්න බෑ කුලේ මොකක්ද කියලා බොහෝ විට සලාගම වෙන්න ඉඩ තියෙනවා
@harshanchathuranga3616
@harshanchathuranga3616 25 күн бұрын
දේවගෙලාට ගහන්න වාසගමක් තියනවාද
@saduntraeval987
@saduntraeval987 11 ай бұрын
Mata තෙනුවරහෙන්නදිගෙ නාමය ගැන පැහැදිලි කරන්න පුලුවංද?
@SU16_Green_organic
@SU16_Green_organic 4 ай бұрын
Ilaga vedio eke pahadili karannm
@nimaldissanayake4333
@nimaldissanayake4333 Ай бұрын
දිසානායක ,ගජ නායක රාමනායක ,දසනායක දහනායක කෝ මේවා වාසගම් නොවේද ?
@Reality_With_su16
@Reality_With_su16 Ай бұрын
වෙනත් වීඩියෝවකින් රැගෙන එන්නම්
@user-hb6os6nn6h
@user-hb6os6nn6h 29 күн бұрын
Mama Rajapaksa Mudiyanselage Me karunuwala attack tiyanawa.
@zunemob4193
@zunemob4193 Жыл бұрын
Hoda pahadili kiremak
@lassanadewal8918
@lassanadewal8918 8 ай бұрын
පෙරෙරාලා ෆෙනාන්ඩුලා කියන්නෙ සුද්දාට පු# දීපු උන්😂😂
@user-cr8lt4fu6l
@user-cr8lt4fu6l Ай бұрын
ඒවාත් හොද ගොවිගම වාසගම්.නමුත් දෙමුහුන් ජාතියක් .පෘතුගීසින් ලංකාවේ සිංහල කාන්තාවන් විවාහ කරගැනීමෙන් පසුව.ඔවුන්ගෙන් අපට ලැබුනු වාසගම් තමයි ඒවා.මම දූමන් කෝරාලලාගේ ප්‍රදීප් ශාන්ත පෙරේරා
@user-MCmv8tp2c
@user-MCmv8tp2c 7 ай бұрын
නානායක් කාරගෙ කියන එකේ තෙරුම මොකක්ද ?
@CristianoUR-z5b
@CristianoUR-z5b Жыл бұрын
දිසානායක නැද්ද
@user-nk8si6gq6o
@user-nk8si6gq6o 27 күн бұрын
Thabile kamkanamga arthaya pahadile karanna
@felcongaming5270
@felcongaming5270 11 ай бұрын
කංකානි කියන්නේ මොකක්ද
@NadeekaWeerasingha-qd1bw
@NadeekaWeerasingha-qd1bw 11 ай бұрын
මුල්ලේගම කියන්නේ?
@allforyou__0
@allforyou__0 Ай бұрын
Bodiwanshe genath one
@sampathherath1031
@sampathherath1031 2 ай бұрын
Rajage passa
@slherbals130
@slherbals130 3 жыл бұрын
වෙත්ත සිංහ??????????? පුලුවන්නම් හොයන්න
@Reality_With_su16
@Reality_With_su16 3 жыл бұрын
👍👍
@Rastha_Kolla
@Rastha_Kolla Жыл бұрын
වෙත්තසිංහ සලාගම පෘතුගීසීන්ට එරෙහිව සටන් කරපු කට්ටියක් වෙත්තසිංහලා
@ChalanaBimsara-nc3bv
@ChalanaBimsara-nc3bv 6 күн бұрын
Liyana pathiranage kiyanne mokakda theruma
@ashinsa233
@ashinsa233 12 күн бұрын
Ekanayaka Mudiyanselage. Bandara.api nuwara.
@princyemelda5771
@princyemelda5771 2 жыл бұрын
Mudalige wasagama kohomada ave?
@user-cr8lt4fu6l
@user-cr8lt4fu6l Ай бұрын
මුදලිවරු කියලා පිරිසක් අතීතේ ඉදලා තියෙනවා .ඉහල තනතුරු දැරූ අය.
@matheeshadananjaya8999
@matheeshadananjaya8999 Жыл бұрын
ගුනසේකර , ගුනනෙත්ති මේ දෙක හොයාගන්න පුලුවන් ද
@Rastha_Kolla
@Rastha_Kolla Жыл бұрын
වෙදපරම්පරා
@Rastha_Kolla
@Rastha_Kolla Жыл бұрын
ගුණසේකර මුදියන්සෙලා නුවර ගොවිගම වාසගම්
@User4gUest
@User4gUest 10 ай бұрын
​@@Rastha_Kollamata kiyanna puluwnda pls gajanayaka nilamelage kiyana eka adu kulaye wasagamakda 😢
@Rastha_Kolla
@Rastha_Kolla 10 ай бұрын
@@User4gUest පිස්සුද නිලමෙලනෙ
@User4gUest
@User4gUest 10 ай бұрын
@@Rastha_Kolla mama radalada ekiyanne👀 ekkenek kiuwa mata mn දුරාව kulelu tawa ekkenek kiuwa දූර කුලේ පන්න දූර lu👍
@kumarisitha5161
@kumarisitha5161 6 ай бұрын
එතකොට සිංහාර මුදියන්සේලාගේ කියන්නෙ මොකටද .දන්නව නමි කියමු බලන්න.කොර වෙන තෙන.නොදැන කියන්න් එපා.
@harshanicolabage6967
@harshanicolabage6967 Ай бұрын
Hewadura gedara mokak da
@rohinilokukatagoda862
@rohinilokukatagoda862 Жыл бұрын
Adakulaya hangila
@Podinilame963
@Podinilame963 11 ай бұрын
තෙන්නකෝන්මුදියන්සේලාගේ කියන්නෙ කවිද
@yethaphuta4907
@yethaphuta4907 8 ай бұрын
Udarata pawala deepu kattiya
@mjbandaranayaka6970
@mjbandaranayaka6970 11 ай бұрын
වික්‍රමසිංහ 😂 රනිල්
@dissanayaka3836
@dissanayaka3836 20 күн бұрын
වීරකෝන් දිසානායක.
@The_girly_002
@The_girly_002 Жыл бұрын
Eka mul akurak thiyena aya adu kuleda
@wasanthikumari544
@wasanthikumari544 Жыл бұрын
ගොවි කූලය දෙමළුන්ගේ කූලයක්
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
ගොවි කුලය කොහොමද බොන්ඩියෙ දෙමල කුලයක් වුණේ.මුදියන්සේල ඊට පෙර හිටිය.
@damayanthidias5518
@damayanthidias5518 Жыл бұрын
කව්ද කියන්නෙ.
@damayanthidias5518
@damayanthidias5518 Жыл бұрын
කරාව කුලය ඉන්දියාවෙ සිට පැමිනිබව කියවෙ.සලාගම කුලය යුද්ද සන්දහා ඉන්දියාවෙ සිට පැමිනි අය බව අසා ඇත තවද කුරුදු තැලිම සන්දහා ද පෑමින ඇත
@Rastha_Kolla
@Rastha_Kolla Жыл бұрын
​@@damayanthidias5518කරාව කුලේ ලංකාවෙ එකක් සලාගමට නම් ඉන්දීය සම්භවයක් තියෙනවා සලාගම කියන්නෙ බුවනෙකබාහු රජ්ජුරුවන්ගෙ රාජාභිෂේකයේ වැඩවලට ඉන්දියාවෙන් ගෙන්නපු කට්ටියක් ලංකාවෙ ගොවිගම, කරාව, දුරාව, වහම්පුරු කුල එක්ක එකතුවෙලා හැදුනු කුලයක් කරාව කියන්නෙ ලංකාවෙ ඉස්සර හිටපු නාග ගෝත්‍රිකයො බත්ගම කියන්නෙ රාක්ෂ ගෝත්‍රිකයො ආචිරි කියන්නෙ යක්ෂ ගෝත්‍රිකයො හකුරු කියන්නෙ දේව ගෝත්‍රිකයො කරාව කුලේ මුදලිපේරුව නාවික කරාව මාදැල් කරාව ඇරෙන්න අනික් සේරම ලංකාවෙ තිබුනු පරණම ගෝත්‍ර අඩු විදිහට සැලකුනා විජයගේ ආක්‍රමණයෙන් පස්සෙ ගොවිගම බිහිවෙන්නෙ ඉන්දියාවෙ වෙල්ලාල කුලයෙන් ඒක වෛශ්‍ය කුලයක් කරාව බිහිවෙන්නෙ කෞරව කියන ක්ෂස්ත්‍රීය කුලයෙන් වහම්පුරු කියන්නෙ බ්‍රාහ්මණ සම්භවයක් තියෙන කුලයක් ඉන්දියාවෙ විදිහට ගත්තොත් උසස්ම බ්‍රාහ්මණ දෙවෙනියට ක්ෂස්ත්‍රීය කුල තුනට වෛෂ්‍ය පහත්ම රොඩී කින්නර පදු කියන ක්ෂුද්‍ර කුල අද කාලෙට අනුව නම් සල්ලි තියෙන එකා හොඳ කුලේ නැති එකා පහත් කුලේ කුලවාදය කාලයට සහ ප්‍රදේශයට සාපේක්ෂයි නුවර කුලවාදෙ උසස්කුල බෙන්තර කුල වාදෙදි පහත් සබරගමුවෙ තව ක්‍රමයක්
@Rastha_Kolla
@Rastha_Kolla Жыл бұрын
​@@kkdkoralage2790මුදියන්සෙලා හැමෝම ගොවිගම නෙවෙයි මුදියන්සෙ කියන්නෙ තනතුරු නාමයක් මුදියන්සෙ කියන තනතුරු නාමෙට ඉස්සරහින් එන එකයි වාසගම
@harischandraupw5210
@harischandraupw5210 2 жыл бұрын
Udagankande pathirannahelagee yanu mokakda
@SanduniChamodika-hb6di
@SanduniChamodika-hb6di Жыл бұрын
හේවා පේඩිගේ
@Rastha_Kolla
@Rastha_Kolla Жыл бұрын
බත්ගම
@kumarisitha5161
@kumarisitha5161 6 ай бұрын
පදු
@munasinghe825
@munasinghe825 Жыл бұрын
පට්ට ම පට්ට හොරෙක් දූෂිතයෙක් වංචනිකයක් කොමිස් කාක්කෙක් මිනීමරුවෙක් වූ මහින්ද රාජපක්ෂ ට , රාජපක්ෂ නාමය ආවේ කොහොමද?.
@Rastha_Kolla
@Rastha_Kolla Жыл бұрын
රාජපක්ෂ කියන්නෙ රජ්ජුරුවන්ට පක්ෂපාත වුන අය ඔය රාජපක්ෂලා සෙනරත් රජ්ජුරුවන් පිරිනමපු එකක් සිංහල වෙන්න ඕනෙ නෑ ඕන එකෙක් රජ්ජුරුවන්ට පු*ක දුන්නනම් ඔය වාසගම දෙනවා ඕකෙන් කුලය මොකක්ද කියන්න බෑ
@nameethathejaniwanninayaka
@nameethathejaniwanninayaka 11 ай бұрын
Eya name ek wenas krala kiyl ahala tiyenwa
@udenirani5744
@udenirani5744 11 ай бұрын
👍🌻❤️
@Podinilame963
@Podinilame963 11 ай бұрын
හොදවිඩියෝවක්
@swarnakumari-mw1vk
@swarnakumari-mw1vk 3 ай бұрын
Mage wasagama hoyanawa. Danna kenek udau karanna mage muthun miththan mahanuwara goonigoda. muththage nama punchi raala.
@surangikamadumali58
@surangikamadumali58 Жыл бұрын
BOTHOTA gedara eke theruma mokaddda
@chamilamalkanthi3975
@chamilamalkanthi3975 Жыл бұрын
Wastu dura gadara wasa gama adu kulaya akakda
@chamilamalkanthi3975
@chamilamalkanthi3975 Жыл бұрын
Makata uttarayak danna please
@Rastha_Kolla
@Rastha_Kolla Жыл бұрын
අඩු නෑ සාමාන්‍ය කුලයක් දුරාව කරාවෙ අඩුම කුලේ රිටිපන්න කරාවට පස්සෙ තමයි දුරාව කුල පටන් ගන්නෙ 1.රදල (ගොවි කුලයේ අනු කොටසක්) 2.මුදලි පේරුව (කරාව කුලයේ උප කොටසක්) 3.නාවික කරාව 4. ගොවිගම(ගොවි කුලයේ උප කොටසක්) 5.මාදැල් කරාව 6. පට්ටි (ගොවි කුලයේ උප කොටසක්) 7.දැල්කොටු කරාව මෙතනින් පස්සෙ එන්නෙ එකදිගට කරාවෙ කුල කරාවෙ කොටස් දහසයක් තියෙනවා ඒ සේරම ඉවරවුනාට පස්සෙ දුරාව දුරාව සලාගම දෙක මැද පන්තියෙ කුල
@cb-jz9kb
@cb-jz9kb 11 ай бұрын
​@@Rastha_Kollaගොවි කුලේ නේද කුල වලින් දෙවැනියට උසස්ම
@Rastha_Kolla
@Rastha_Kolla 11 ай бұрын
@@cb-jz9kb ගොවි කියන්නෙ එක කුලයක් නෙවෙයි ගොවි කුලේ ඇතුලෙ කොටස් තුනක් තියෙනවා රදල ගොවිගම පට්ටි කියලා රදල තමා ලංකාවෙ රජ කුලේට පස්සෙ දෙවෙනියට ඉන්නෙ රදල දැන් ඉන්න අයගෙන් උසස්ම කුලේ විදිහට සැලකෙනවා ගොවිගම හතර වෙනියට තමා ඔය එක එක යුග වලදි වෙනස් වුන දේවල් කරාව මුදලි පේරු වගේ ඒවා ඉස්සරහට එන්නෙ කෝට්ටෙ යුගයෙදි වගේ කොහොමත් අනුරාධපුර වගේ යුග වලදි ගොවිගමටත් ලොකු ප්ලේස් එකක් තිබිලා නෑ බත්ගම කුලේ පහතට වැටෙන්නෙ දඹදෙණි යුගයෙදි ඒක තවත් පහලට වැටෙනවා නුවර යුගයෙදි ඔය යුග වලදි වුන දේවලුයි එක එක පලාත් වලට අනුවයි කුල බේදය ගොඩක් වෙනස් බෙන්තර රජ වාසලට අයිති නැති ප්‍රදේශයක් නිසා එහෙ රදල අයට වගේම ගෞරවයක් මුදලි පේරුවට තිබිලා තියෙනවා බෙන්තර කියන්නෙ ඕලන්ද සීමාවනෙ සබරගමුවෙ කුලවාදෙ ඊට වෙනස් නුවර කුලවාදෙ ඊට වෙනස් පලාත අනුවත් උස් පහත් බව වෙනස් වෙනවා
@zeebazeeba4227
@zeebazeeba4227 10 ай бұрын
අමරසිංහ ආරච්චි
@ChalanaBimsara-nc3bv
@ChalanaBimsara-nc3bv 6 күн бұрын
Liyana pathiranage kiyanne mokakda theruma
15. සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ ඇත්ත කතාව
26:27
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 48 М.
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 48 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН
එක ගෙයි කෑම - Eka gei kama
9:22
Jayspot Facts
Рет қаралды 191 М.
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 48 МЛН