14. නීලපෙරුමාල් පරම්පරාවෙන් බිහි වී ඉංග්‍රීසින්ට ගැතිකම් කළ මහමුදලිවරයා

  Рет қаралды 50,686

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

#dharmasrikariyawasam #kaarigechanneleka #karigechanneleka #dharmasri #kariyawasam #kari #srilankapoliticalhistory #srilankapolitics #politicalscience #politics #politicalcompass #political #news #politicaldebate #politicalmemes #currentevents #srilankahistory #srilankacolonialhistory #jrjayawardena #arrack #arrackhistoryofsrilanka #srilankapoliticalcrises #srilankapoliticalnews #srilankapolitical #srilankapoliticalleaders #storyofsrilankaarrack #Democracy #Pohottuwa #UNP #malimawa #CeylonToday #sri_lanka #world_politics #geopolitics #sri_lanka #indo_pacific #Temperance movement #swrdbandaranayake #jrjayawardena
#ශ්‍රීලංකාඉතිහාසය #ශ්‍රීලංකාදේශපාලනය #ශ්‍රීලංකාදේශපාලනඉතිහාසය #ශ්‍රීලංකාවේසැඟවුණුඉතිහාසය #ශ්‍රීලංකාදේශපාලනයේකතාව #ශ්‍රීලංකාවේදේශපාලනනායකයෝ #ශ්‍රී ලංකාවේදේශපාලනඉතිහාසය #දේශපාලනයේඇත්ත

Пікірлер: 417
@40s19
@40s19 Жыл бұрын
සුද්දන්ට පුක දික්කරපු එවුන් ටිකකුයි, ඒ කළු සුද්දන්ට ජයවේවා.. කිය කිය පස්සෙන් ගියපු හැත්තකුයි නිසා තමා සියල්ල තියාගෙන තාම ඔය රට දුක් විඳින්නෙ. කෙසේ වෙතත්, ඔබ තුමන්ට වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවායි පතනවා තවත් හරවත් වැඩසටහන් කිරීමට. ජයවේවා ලොකු අයියා.....
@imesnews
@imesnews Жыл бұрын
ලෝකරාජ්‍යය සුද්ද හිටිය නන් අද සිලෝන් සෑහෙන්න දිව්නුව්යි බොලව් 🤗🌹☹️
@imesnews
@imesnews Жыл бұрын
උම්මා බොලං සුදු මැණිකලට 🤗🌹☹️
@baraka094
@baraka094 10 ай бұрын
Sri wikrama Raja Sinha pawa dunne kawda
@piyawanshamunasingha9875
@piyawanshamunasingha9875 9 ай бұрын
කලු සුද්දට බලය ගියා.උන් පවුල් ටික එකතුවෙලා රට කෑව බොල.
@Niranjilaperera2378
@Niranjilaperera2378 9 ай бұрын
එතකොට ඔය දැං ඉන්න එකත් සිංහල බවුද්ද එකෙක්ද?
@leeradesilva747
@leeradesilva747 Жыл бұрын
ඔබ කරන්නෙ වටිනා මෙහෙවරක් ...අතිශය ප්‍රශංසාත්මකයි..වරක් බැලුවොත් දෙවරක් බලන්න හිතෙනවාමයි...දීර්ඝායු වේවා ..🙏
@Mohan_Kaluarachchi
@Mohan_Kaluarachchi Жыл бұрын
හරිම වටින වැඩසටහනක්. අපෙන් සගවන නියම ඉතිහාසය. කණගාටුවට කරුණ තවමත් ලංකාව යටත් විජිතයක් වගේම කොදු කැඩුණු යටත් වැසියන් බහුතරයක් සිටින සිඟන රටක් බවට පත් වෙමින් සිටීමයි. ශ්‍රී ලංකා මාතාවට සිටින්නේ හැම එකටම රැවටෙන, උද්ධච්ච, මාන්නයෙන් පිරුණු, උගත් උවත් බුද්ධිමත් නැති, වංශය කබල් ගාන කොදු ඇඳ වුණු කාලකන්නි දරුවෝ පිරිසක්. හරිම දුකයි රට ගැන. දේශපාලකයන්, ආගමික නායකයින්, ජනමාධ්‍ය යන තුන් ගොල්ලෝ තමයි දැන් වර්තමානයේ රට මේ තැනට ගේන්න කටයුතු කරන්නේ. මෝඩ මිනිස්සු එදත් රැවටුණා, අදත් රැවටෙනවා.
@imesnews
@imesnews Жыл бұрын
බටහිරු ජාන මෙහෙ ඉන්නව පුතා එහෙම තිබ්බ නන් අද සිලෝන් ඔස්ට්‍රිලියාව 🇦🇺 ප්‍රංෂෙ කැනඩාව 🇨🇦 ඉතාලිය 🇮🇹 නවසීලන්තෙ ජමනිය 🇩🇪 ඉන්දියාව 🇮🇳 වගේ දිව්නුව්යි බොලං 🤗🌹☹️
@amanjanafernando9730
@amanjanafernando9730 Жыл бұрын
ඉස්කෝලේ යන කාලේ ඉතිහාසය තමයි මගෙ අප්‍රියතම විශය දැන් මම ඔබ තුමාගෙ වැඩසටහන් බලනවා ඉතාම ආසාවකින් හා කුතුහලයෙන්.
@dealwisdroym6645
@dealwisdroym6645 Жыл бұрын
ඉතාම කාලීන මාතෘකාවක් ඔස්සේ ඔබ තුමාගේ කතාව ඉතාමත්ම අගෙයි ...... මං හිතනවා ඔබ තුමා දක්ෂ ගුරුවරයෙක් කියලා ........ වල් පල් නෑ ...... ටක්කෙටම දුන්නෙ මොළේට ...... බොහොම ස්තුතියි ...... දීර්ගායුෂ ලැබේවා .......! තමන්ගෙ බැබලීම උදෙසා යුග යුග ගණනාවකදී අපේ මෝඬ ජනතාව අන්ඳපු ඇන්දිල්ල ඉතා පැහැදිලියි ...... මෑතක් වෙනතුරු ජනතාව කිසිවක් නොදැනයි හිටියේ ....... දැන් අන්ඳන්න බෑ ඩොලර් හොයන් ගොඬ එන්න අපි එකාමෙන් වැඬ කළ යුතුයි ....... එතනදී හොරාකන එවුන් පන්නන්නම ඕනෑ ....... අපේ දරුවන්ට ජාතියක්, දැනුමක්, වත්කමක්, රටක් නැතිවෙන නිසා ....... 🙏👍🌹❤️
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
දැනටමත් රතු ඇඳ ගත්ත අය එමටයි
@anuruddhachamika5918
@anuruddhachamika5918 Жыл бұрын
ඔබගේ ඉදිරිපත් කිරීම ගොඩක් වටිනවා. ස්තූතියි 🙏🙏🙏
@alfredattanayaka4290
@alfredattanayaka4290 Жыл бұрын
ඔබේ වටිනා දැනුවත් කිරිම් හදවතින්ම ගෞරවය පුදකරමි ඉදිරි පරපුරට ඔබ මහා පුස්තකාලයක් ස්තුයි.....
@sudathdevapura4228
@sudathdevapura4228 Жыл бұрын
මේවා එලියට දැමීම ගැන ඔබ‍ට ගොඩක් පින් (ඔබ‍ට ජාතියේ ප්‍රණාමය )
@trishanfernando9418
@trishanfernando9418 Жыл бұрын
දැනුම සදහා ඔබ කරන මේ කාර්යය ඉතාම විශිෂ්ඨයි
@apkhorana7613
@apkhorana7613 Жыл бұрын
ජය වේවා දීර්ගායුශ ලැබේවා .....
@athuladesilva9484
@athuladesilva9484 Жыл бұрын
මේවා තමයි අපේ ඉතිහාසය කියලා පාසැල්වල උගන්නන ඕනේ ..
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
ඒව නතර කරල බොහෝ කල්ය
@smbandara7915
@smbandara7915 Жыл бұрын
අපේ ඉතිහාසය මුන් ව්කුර්ති කරලා තියෙන්නේ සත්‍ය මෙසේ හෝ කීම ලොකු දෙයක්
@shayamalialuthge3556
@shayamalialuthge3556 11 ай бұрын
මෙලෝහසරක් නොදන්නා ශෝශල් මීඩියා දේශපානය පොරවල් වලට, අතීශයින්ම. හරි වටිනව හැම වීඩියෝ එකක් ම බලනව.ස්තුතියි කාරියවසම් මහත්තයා, itn පත්තර කියවන කාලෙ සිටම මම ඔබව ප්‍රිය කරනකෙනෙක්.මේ සියල්ල ම පොතක් විදිහට කරනවා නම්. මේවගේ කරැනු එකතුවක් වෙනදකින්නට නැහැ මගේමතකයේ.අපේ රටෙි නොවුවත් වික්ටෝරියා & අබ්දුල් ප්‍රේමය ගැනත් කතාකරන්න
@nethahinsa3570
@nethahinsa3570 10 ай бұрын
පොතක් විය යුතුයි ඇත්තටම මේ අතීත තොරතුරු
@hemalmunasinghe1540
@hemalmunasinghe1540 Жыл бұрын
ඉතාමත් අලංකාරවත් ... බොහොම ස්තුතියි
@anthonybalachandra6862
@anthonybalachandra6862 Жыл бұрын
බොහොම ස්තුතියි, ඔබ‍ට! අප දාන්න තොරතුරු වලට නොදන්නා අඩු පාඩු පහදීලිව පෙන්නා දුන්නාට.
@tmawtennakoon9943
@tmawtennakoon9943 Жыл бұрын
ඔබගේ මෙහෙවර අතිවිශිෂ්ටයි ..
@tayasooriyadc8929
@tayasooriyadc8929 Жыл бұрын
ඔබේ අදහස්. ඔබේ කථනය. ඔබේ හඬ. Excelent....
@gamunu2420
@gamunu2420 Жыл бұрын
ඔබ තුමා ගෙනහැර දක්වන අපේ ඉතිහාසය ඉතා වටිනා තොරතුරු වලින් පිරී ඇත. මෙම තොරතුරු අපේ අනාගත පරපුරට ඉතාම වැදගත්වෙන්නේ ඒවා මේ රට නැවත ගොඩ ගැනීමට බෙහෙවින් උපකාර වෙන බැවින්ය. අතීතය හරියට නොදැන රටක පුරවැසියන් විය නොහැක. අතීතයේ වැලලීගිය තොරතුරු නිවැරදිව අපට ලබාදීම ගැන මම ඔබට විශේෂයෙන් ස්තුති කරමි. අළුත් රටක් ගොඩ නැගීමට සහ මිනිසුන්ගේ වැරදි මතයන් නිවැරදි කිරීමට ඔබ දෙන්නේ මිල කළ නොහැකි දායාදයකි. ඔබ මේ තොරතුරු සොයාගැනීමට සෑහෙන කැපකිරීමක් කරන්න ඇත. ඔබගේ මේ කර්ත්‍යවය අනාගතේ ලස්සන රටක් හැදීමට අපේක්ෂාකරන තරුණ නායකයින්ට මහැඟි පිටුවහලක් වනු ඇත. ඔබ තුමාගේ බලාපොරොත්තුව ඉටුවී ඇත. ස්තුතියි
@dhanushkajayaweera-zq2mu
@dhanushkajayaweera-zq2mu 10 ай бұрын
😊
@SirisenaMhsirisena
@SirisenaMhsirisena 5 ай бұрын
ඔබතුමාගෙ සියලුම දැනුවත් කිරිම් පොත්පෙලක් ලෙස එලිදැක්විය හැකිනම් මහාවංසය වැනි අගනා ග්රන්ත පෙලක් වනුඇත .
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 Жыл бұрын
අදත් නොදන්නා බොහෝ දේ දැනගතා ගොඩක් ස්තූතියි
@riansboits8510
@riansboits8510 Жыл бұрын
මේ සියල්ල පොතකට ගන්න..අපේ දරුවන්ට දෙන්න..
@NK_ONLINE
@NK_ONLINE Жыл бұрын
රටේ බහුතරයක් මිනිස්සු මේ ඉතිහාසය දැනගෙන හිටියනම් පාලකයන්ට රැවටෙන්න වෙන්නෙ නෑ.😢 දැන් හිතාගන්න පුලුවන් අහවල් කාලෙ හිටපු අහවල් පාලකයා ඉතිහාසය කන්නද කියලා කිව්වෙ ඇයි කියලා.හේතුව තමයි මිනිස්සු ඉතිහාසය දැන ගත්තොත් උන්ට ඕන විදියට මේ රටේ මිනිස්සු රවටන්න බැරි වෙන එක.❤
@darkshadow9353
@darkshadow9353 Жыл бұрын
ඇත්තම කතාව
@wasantha-br3cb
@wasantha-br3cb 11 ай бұрын
මට අවුරුදු 50 වෙලත් ඔබතුමාගෙ විඩියෝ වලින් තමයි අපිව පාවා දුන් කලු සුද්දෝ ගැන දැන ගත්තේ😭
@jayanthaub3345
@jayanthaub3345 5 ай бұрын
අපි නොදත් ගොඩක් දේවල් අපි දැනගත්ත ස්තුතියි ඔබතුමාට
@hamednearsdeen4053
@hamednearsdeen4053 Жыл бұрын
❤❤❤ගොඩාක් 🙏 ස්තුතියි ඔබට අපව දැනුවත් කිරිම සම්බන්ධව ❤❤❤
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 Жыл бұрын
වටිනා ලිපියක් ස්තුතියි ඔබට.
@dongunatillaka6879
@dongunatillaka6879 Жыл бұрын
Great research. Well done sir.
@wickramapalasarath8118
@wickramapalasarath8118 Жыл бұрын
Very important information about sri Lankan political history.Geate sir.thank you
@saumyathushani4413
@saumyathushani4413 Жыл бұрын
දැනට සිටින කිසි කෙනෙක් මෙි ඉතිහාසය දන්නේ නෑ ඒ නිසා මෙිවා ඔබ තුමා පොතකට ගන්න.
@wimalwanninayake7239
@wimalwanninayake7239 Жыл бұрын
නියමයි. හොද දැනුවත් කිරිමක්.
@dahadhiyawaguranna5532
@dahadhiyawaguranna5532 Жыл бұрын
ස්තූතියි ,,,,,,,
@thebaru.
@thebaru. Жыл бұрын
මේ මිනිස්සු මොන තරම් නිවට පරාදීන මිනිස්සුද?
@mahindarajapakse2378
@mahindarajapakse2378 10 ай бұрын
Very well explained, Thank you very much.
@udagedarabuddhikanuwansama7007
@udagedarabuddhikanuwansama7007 Жыл бұрын
ස්තූතියි.....
@drdjanthony
@drdjanthony Жыл бұрын
I have no words to express about you special talent on presentation. Absolutely gorgeous. මෙච්චර ආසාවෙන් කිසිම channel එකක් බලල නැතිව ඇති. 🙏🙏
@OnlineRRR
@OnlineRRR Жыл бұрын
කොරෙයා පරම්පරාව ගැන දැන ගන්න කැමතියි. ඔබතුමාට පින්සිදු වන්න යටත් විජිත සමයේදී ,බිහිවී පසුව ජනතාවගේ වීරයන් බවට පත් වූ ඩුප්ලිකේට් වීරයන් ගැන දැන ගතිමිඑයින් පසු මට ඇතිවූයේ .පිලිකුලකි දැනුවත් කිරීම ගැන ස්තුතිවන්ත වෙමි
@guwani01
@guwani01 Жыл бұрын
Excellent explanation .
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 Жыл бұрын
Kari you are reveling great information & you are doing great service
@TTNorthA
@TTNorthA 8 ай бұрын
I am now addicted to these videos - I play from beginning to end and not even skip the ads. I have a busy life in Canada, so finish my work and look forward to listening to these videos and looking at the screen and having a coffee. On the winter evenings, nothing much to do outside too, in rainy evenings this is my favorite thing to do - Thank you Sir ..
@nimalr5111
@nimalr5111 Жыл бұрын
ඔහු විශාල ලෙස ස්ත්‍රී ලෝලී පුද්ගලයෙක් වූ නිසා බිරිඳ (SWRD බණ්ඩාරනායක මහතාගේ මව) , ඔහු අත හැර තමන්ගේ මහගෙදරට ගියා.
@wasanthagunasekara6889
@wasanthagunasekara6889 Жыл бұрын
Thank you
@rohinijayasekara7526
@rohinijayasekara7526 Жыл бұрын
හරිම වටිනා තොරතුරු .කිසිම පොතක නෑ පාසැල් වල උනත් උගන්වන්නේ ඉතිහාසයේ පිටකවරය විතරයි .මේ උගතුන් ගෙන් පස්සෙ ආය උගතුන් බිහිවෙයි කියල හිතන්න ත් බෑ. මේක ජාතිවාදය ලංකාවේ තියන්න බෑ කියන එකටත් හොඳ නිදර්ශනයක් .
@gangahethumuni4701
@gangahethumuni4701 Жыл бұрын
කවුද උගතුන් කිව්වෙ, ඔය මුදලි තනතුරු දැරූ අයද, බ්‍රිතාන්‍යන්ට ගැතිකම් කරපු බණ්ඩාරනායකලා, DS ලද. ඔවුන් හොඳ අධ්‍යාපනයක් ලබන්න ඇති. නමුත් එයින් රටේ අනික් අහිංසක ජනතාවට, රටට කිසිම ප්‍රයොජනයක් වුනේ නෑ. ඔවුන්ගෙ නම්බුව, තානාන්තර බබළවා ගන්න බ්‍රිතාන්‍යන්ට ගැතිකම් කරපු එක හැර.
@rachelperaud1945
@rachelperaud1945 Жыл бұрын
කිසිම පොතක නැත්නම්, එයා දන්නෙ දිවැස් පහල වෙලාද??
@ShenoYohan
@ShenoYohan Жыл бұрын
ස්තූතියි කාරි මහත්මයා👌💐✌️
@WijesenaPunchihewa-su6kg
@WijesenaPunchihewa-su6kg Жыл бұрын
Very important historical analysis
@deranadreamstarseason8darm357
@deranadreamstarseason8darm357 Жыл бұрын
ජයවේවා
@Adthl503
@Adthl503 Жыл бұрын
Thank you ❤❤
@sumanakandekumbura3479
@sumanakandekumbura3479 Жыл бұрын
Great program to know our history We can find how our leaders in the past also fooled general public
@Hi-ci2dw
@Hi-ci2dw Жыл бұрын
බලං ගියාම අපේ නායකයෝ වැඩි හරියක් උඩින් බෞද්ධ. යටින් දාර කුරුස කාරයෝ. දේශපාලනයට එන්න කරපු මගඩියක්.
@purnaperera6237
@purnaperera6237 Жыл бұрын
රනිල්ගේ පියා ඇන්ග්ලිකන් ආගමිකයකු වන අතර ඔහුගේ මවගේ පියා(සීයා) ද ඇන්ග්ලිකන් වුන නමුත් රටට පෙන්වීමට බෞද්ධයන් ලෙස හැසිරී ඇත. J.R. ජයවර්ධන පැවතී ඇත්තේ දකුනු ඉන්දියාවේ සිට පැමිනි එලියතම්බි නම් අයකුගේ පරම්පරාවෙනි. දැනට ජාතිකත්වයක් පෙන්වන ජවිපෙ පිහිටුවනු ලැබුවේ කතෝලික පල්ලියේ දේශපාලන හස්තය ලෙසය. අදත් ජවිපෙ පාලනය වන්නේ කතෝලික පල්ලිය මගිනි. අනිකුත් ලොකු කුඩා දේශපාලන පක්ෂ සහ ප්‍රභූවරුන් සියලු දෙනාම යම් විදේශ බලවේගයක හෝ ආගමික කල්ලියක හස්තයක්ම වේ. දානට ලංකාවේ සිටින බලවත්ම පුද්ගලයා වන මිලින්ද මොරගොඩද (අරගලයේ නිර්මාතෲ) ඇන්ග්ලිකන් ආගමිකයකි.
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg Жыл бұрын
Thanks for your vedio
@wruwan
@wruwan Жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් කන හරහා ඇස් ඇරෙන්නට ..........💪💪💪💪💪
@NK_ONLINE
@NK_ONLINE Жыл бұрын
ලංකාවේ ඇත්තටම තියෙන්නේ ජාතිවාදයක් හෝ ආගම්වාදයක් නෙමෙයි.ජාතිකත්වය හා විජාතිකත්වය අතර ගැටීමක්.❤
@wow2337
@wow2337 Жыл бұрын
ඇත්තටම
@tayasooriyadc8929
@tayasooriyadc8929 Жыл бұрын
මම කැමතිම Veedio කීපයෙන් එකක්. දෙන්න තවත්... අහන්න අපේ පුරාන නායකයෝ ගැන... එදා වන්දනා කරපු..,
@indikanik9929
@indikanik9929 Жыл бұрын
මේරට කරවල තියෙන්නෙම ඉතිහාසයේ ඉදන් අද වෙනකං ⁣කෘමන්ත්‍රන කාරයෝ තමයි
@wajira3265
@wajira3265 Жыл бұрын
Kari the super thanks from europa
@renukagithanjali8847
@renukagithanjali8847 Жыл бұрын
නියමයි අයියේ👍👍
@nimalthilakasiri5683
@nimalthilakasiri5683 Жыл бұрын
ඔබට ජයෙන් ජය පතමි. ගන්නොරුව වාසල වලව්වේ වාසල මුදලිගේ දොන්... පෙලපත පිලිඹද විස්තර කරන්න. ස්තූතියි..
@wkaih
@wkaih Жыл бұрын
පැහැදිලි කිරීම් මරු ❤️
@sugathwijerathna7855
@sugathwijerathna7855 10 ай бұрын
1948න් පසුව රට පාලනය කල කලු සුද්දන් සැබෑ ඉතිහාසය සගවාගෙන ඉංග්‍රිසීන් හා එක්ව අලුත්වැඩියා කල ඉතිහාසයක් පාසල් පෙල පොත් වලට ඇතුලත් කර ඇති බව මගේ හැගීමයි. ශ්‍රි ලංකා ද්‍රෝහීන්ට නම්බු නාම තානාන්තර වරප්‍රසාද ලැබි ඇත. මහා සංවේගයක් , කලකිරීමක් දැනෙනවා ධර්ම ශ්‍රි මහත්මයා .
@dilankott6828
@dilankott6828 Жыл бұрын
ඔබ තුමා බොහෝම සංයමයකින් ඉතාම රසවත්ව ඉදිරිපත් කරපු වටිනා වීඩියෝ 02 නීලපෙරුමාල් දිගුව වර්තමානය දක්වා, අනර්ඝ ඉතිහාස කරුණු එකතුවක්,💖ඉතාම ආසාවෙන් රසවින්දා🤸‍♀️✨️ වගේම වටිනා දැනුමක් සමාජ ගත වුනා යන්න හැඟීමයි.💐💐💕👌 ඔබ තුමා පලමු වීඩියෝවේ පවසන ලෙසට නීල පෙරුමාල් සහා ආර්යකාමදේවයන්ගේ මූලාශ්‍රයන් එතරම්ම පැහැදිලි නැහැ වගේ, කියවන්න ලැබුණු එක පොතක මෙලෙස සඳහනක් තිබුණා.."සයවන පැරකුම් අමාත්‍ය මණ්ඩලයේ සිටි ආර්යකාමදේව නීලපෙරුමාල් ඇමතිවරයාණන්ගේ ලේ ඥතියා වූ S W R D බණ්ඩාරනායක ශ්‍රීමතාණන්" රජස්, පිටුව 153 ( සුජිත් අක්කරවත්ත)
@gangahethumuni4701
@gangahethumuni4701 Жыл бұрын
උන් ඒවා උවමනාවෙන්ම, උන්ගෙ සැබෑ අතීතය වහන්න යොදාගත් දේවල්. බ්‍රිතාන්‍යන්ට ගැතිකම් කරපු උන් මේ රට පාලනය කරද්දි, ඒවා සගවන්න තමයි ඕවා ලියල තියන්නෙ
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
හැබැයි මෙහෙම සිද්ධියක් තියෙ...කෝට්ටේ හයවන බුවනෙකබාහු රජු නොහොත් සපුමල් කුමරු නොහොත් සෙම්පගප්පෙරුමාල් කුමාරයා කියල කෙනෙක් හිටියා..එතකොට එතන පෙරුමාලුයි නීලපෙරුමාලුයි හොඳ හා නොහොඳ වෙන්නෙ කොහොමද...කියල ප්‍රශ්නයක් එනව...
@suhadayananda1204
@suhadayananda1204 Жыл бұрын
රාජපක්ෂ පරම්පරාව ගැනත් කියන්න ඒ අයත් දකුණු ඉන්දියන් හැඩයක් තියෙන්නෙ.
@dinu_d_
@dinu_d_ Жыл бұрын
කියන්න තරම් ඉතිහාසයක් නෑ බං
@maheshsiemens2918
@maheshsiemens2918 3 ай бұрын
ඔබ කරන්නෙ වටිනා මෙහෙවරක් දීර්ඝායු වේවා ..
@alwisindunil7210
@alwisindunil7210 9 ай бұрын
ඔබගේ වැඩසටහන් සුපිරි
@k.s7144
@k.s7144 Ай бұрын
කොහොමද පහතරැටියන් ගේ ඉතිහාසේ...ඕන්...කියන්නෙනම් උඩරැටියන් රට පාවාදුන්නා කියලා.ඕවා පාසල් ඉතිහාස පොතේ නෑනේ...ඔබෙසේකර පව්ලත් පැවතෙන්නේ පරංගින්ගෙන් ..
@tayasooriyadc8929
@tayasooriyadc8929 Жыл бұрын
අපේ මෝඩ ගැමියෝ කොහොම රැවටුනා ද. මේ බණ්ඩාර නායකයාට. බණ්ඩාර නායක උන්නැහේ කිව්වා. මැරුණම බෝසත් බණ්ඩාරනායක කිව්වා. මෙයා s. W. R. D. උනේ මෙහෙමයි. S.... Solomon w. වෙස්ට්. R. රිජ්වේ. D.. ඩයස්.... මුන් කළේ වහල්ලු මතින් බලය ගැනීම. වහල්ලු එදත් බඩගෑව. අදත් බඩ ගානවා....
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 10 ай бұрын
Aneda kiyanne mun set eka ape rate seretama ariya
@DineshBandara-hs7fc
@DineshBandara-hs7fc 4 ай бұрын
​@mortzkizshikesh9375 මේවා අහනකොට දංකුඩ හූරන අප්පුලාට හරියට රිදෙනවා නේහ්
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 9 ай бұрын
ලංකාවේ දේශපාලන ඉතිහාසය පිළිබඳ කෙරෙන වටිනා විග්‍රහයක් සතුටුයි
@Realeye66
@Realeye66 Жыл бұрын
Very important informations , thank you
@prabathj1142
@prabathj1142 Жыл бұрын
This is an excellent example for most almost over 95% KZbinrs work in Singhala language. From all aspects SUPERB. !
@sudarshanipasyala9795
@sudarshanipasyala9795 10 ай бұрын
මට මතකයි අපේ ආච්චි කියනවා ඔය කාළකණ්ණි මිනිහා අස්සයා පිටේ යන්නේ කසයක් අරගෙනලු. ඒකෙන් අහිංසක දුප්පත් මිනිස්සුන්ට ගහනවලු. ඌ එනකොට පාරෙන් අයිනට වෙන්න ඕනි ලු.නැත්නම් ගහනවලු.ඕකගෙ වලටත් හෙන ගහන්න ඕනි .මූසලයා.මමනමි හැමදාම ඕකගෙ සොහොනපහු කරලා යන්නේ සාප කරලා
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk 5 ай бұрын
Ewama thamai chandrika hewath ekala noothana wihara maha dewiya yayi nam patabendi ahankara ,chandayak thibu dinakadee,kanthawak niruwathin pare diwewwa.onna api theru paalakayo.ada dakwa un okkoma rata kaapu heththa.
@wickramasinghebandara4708
@wickramasinghebandara4708 8 ай бұрын
Excellent....., excellent 🌹🙏
@muthukumaragamage4728
@muthukumaragamage4728 Жыл бұрын
වැදගත්....
@imrannilam5358
@imrannilam5358 Жыл бұрын
Brilliant explanation 👏
@dineshnalakakadadora3471
@dineshnalakakadadora3471 Жыл бұрын
ඔබතුමා පුදුමාකාර වූ උගත්කමක් තියෙන මහත්මයෙක්........ මට එවැනි අද්විතීය දැනුමක් ගැන හිතාගන්නත් බෑ..................... ස්තුතියි පක්ෂග්‍රාහී නොවී දන්න කරුණු ඇති සැටියෙන් වාර්තා කරාට................
@rachelperaud1945
@rachelperaud1945 Жыл бұрын
ඉගෙන ගන්න ඔයත්.
@supunprabugunathilaka412
@supunprabugunathilaka412 Жыл бұрын
Great...thambi thombi mudiyansela ganath kiyanna...
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
තම්බි මුදියන්සේ පරම්පරාව ගැන වීඩියෝ පහක් තියෙනවා. බලන්න. kzbin.info/www/bejne/kHube4yAq76mrMU
@rebeccajayathilake9792
@rebeccajayathilake9792 Жыл бұрын
හරිම පැහැදිලි කිරීමක් , අපේ ඉතිහාසය (රටේ) ගැන අපි දන්නේ මොනවද කියලා හිතෙනවා , ජාතින් වශයෙන් බෙදී කටයුතු කලාට හමෝම කලවම් අයද , පිරිසිදු සින්හල නෙවෙයිද, දිගටම ඔබේ වීඩියෝ බලනවා, (පුදුම පෙරේත කමකින්)
@chrishainjayalath1015
@chrishainjayalath1015 Жыл бұрын
Hitler Austrian. Starlin Georgian. Habai un dennama kathaa karey rata jaathiya gana. Mun okkoma kalawam. Habai jathiya gena thami kaa gahanne.
@mohamedhilmy4745
@mohamedhilmy4745 Жыл бұрын
​@mortzkizshikesh9375j❤
@janakabandara5004
@janakabandara5004 Жыл бұрын
තෝ රජ්ජුරුවන්ඩ ගෑනි දීල අරව ගත්ත එකෙක්.@mortzkizshikesh9375
@manelpriyanthi2139
@manelpriyanthi2139 Жыл бұрын
Your explanation is very nice,we got good knowledge about bandaranayaka family.thank you.
@tilakwithanage24
@tilakwithanage24 Жыл бұрын
Amazing!!! Important information.
@Deuwdinashah4946
@Deuwdinashah4946 Жыл бұрын
සමකාසන්න ගිණි ගහන රස්නයක් තියන දූපතක එකෙක් තදට හිර වෙන්න ටයි එක දාලා පත බ්ලේසර් ඇදගෙන සුද්දෙක් වෙන්න දගලනකොට ඒ කාලේ සුද්දෝ අදෝමුඛයෙන් හිනා වෙන්න ඇති නේද.😂 මේ සොළමන් ඩයස්, Ds සේණානායක වගේ බොරුවට පුම්බපු පුහු ගොබ්බයෝ දකින 2000න් පස්සේ අපිටනම් මුන් ගැන පට්ට අනුකම්පාවක් තියෙන්නේ😂 මුන් වික්ටෝරියානු සංස්කෘතිය ඇතුලේ සුද්දෝ වෙන්න කොච්චර කට්ටක් කන්න ඇතිද කියලා හිතනකොට අවන්කවම දුක හිතෙනවා😂
@chamarama9349
@chamarama9349 Жыл бұрын
කාලකණ්නී අපතයෝ මුන්...මුන්ගේ පස්සේ එවුනුත් එහෙමයී
@sularyfernando6230
@sularyfernando6230 Жыл бұрын
That is why you gankabarayas(ගංකබර හීනමානකයින්) still living as baiyos suffering in sri lanka
@chamarama9349
@chamarama9349 Жыл бұрын
@@sularyfernando6230 fernando කෙනෙක් වෙලා රිදෙන එක සාධාරණයී...
@Handy-Chanda1970
@Handy-Chanda1970 Жыл бұрын
2000 පස්සෙත් අරගල අම්බාරුවන් එකම පාරේ. (පරණ වයින් අලුත් බෝතල්.)
@chethiyalakshan5797
@chethiyalakshan5797 9 ай бұрын
සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක සිංහල ජාතික ඇඳුමෙන් හිටියේ
@nagendraprasad7767
@nagendraprasad7767 8 ай бұрын
So profitable as usual. Thank you sir
@sirisenapavuluarachchi1500
@sirisenapavuluarachchi1500 Жыл бұрын
බොහොම ස්තූතියි
@prassannapradeep9247
@prassannapradeep9247 Жыл бұрын
අවුරුදු 500 අපේ රටේ ජනතාව වහල්ලු වෙලා ඉන්නෙ ඔබතුමා මේ කරන දැංවත් කිරීම ඉතාමත්ම යහපත් තවත් මේ වගේ වැඩ සටහන් කරන්න අපි ඔබතුමාගෙ දැනීම අරගෙන අපේ මිනිස්සු දැනුවත් කරනව රාජපක්ෂලගෙ පරම්පරාව ගැනත් රටේ ජනතාව දැනුවත් කරන්න සමස්ත රටේම ජාතිය පාවාදෙන ජඩ දේපාලනය හෙලි කරන්න ඊදිරියටත් රටට ජාතියට මේ වගේ විනාශයක් වෙන්න දෙන්න එපා ජනතාව දැනුවත් කරන්න අපේ රටේ මිනිස්සු කියන්නෙ කොහොමද කියල අනේ මොකද්ද ඔන්න ඔහේ ඉන්නව අපි හම්බ කර ගත්‍තොත් අපි කනව කියන මානසිකත්වයෙං ඔබතුමා කරන දැනුවත් කිරීම ඉතාමත් යහපත් 🙏
@janakabandara5004
@janakabandara5004 Жыл бұрын
ඔබ හරි සිංහලයන් 1600 ගණන්වල සිට දෙමලුන්ට වහලුන් බවට පත්ව හිටියා. දැන්වත් මේ සිංහල නම් දාගෙන එන හොරිකඩයන්ට රැවටෙන් නැතුව සිංහලයෙක් ඉදිරියට ගමු.
@arun2002
@arun2002 6 ай бұрын
Great Kari.
@percivalfernandu2047
@percivalfernandu2047 Жыл бұрын
නියමෙට පැහැදිලි කරනවා
@chandraperera6247
@chandraperera6247 Жыл бұрын
මේ තොරතුරු කලින් දැනගෙන හිහිටියනම් කොච්චර හොඳද කියලා මට හිතෙනවා.
@donwinjesinhga7358
@donwinjesinhga7358 Жыл бұрын
එහෙම උනා නම් අද මේ ඉන්න කාලකන්නින්ට ඡන්දෙ දෙන්නෙ නැද්ද
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
සමහර විට අපිනම් පිරිසිදු සිංහලයෝ වෙන්න ඇති කියලා මම හිතනවා
@WranilRanil
@WranilRanil 11 ай бұрын
Okkama minissu pirisidu thama
@iranganiadikarama7938
@iranganiadikarama7938 10 ай бұрын
Respect you 👍👍👍👍
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 Жыл бұрын
Great explain well done
@NK_ONLINE
@NK_ONLINE Жыл бұрын
සර්,සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහතා ගැන,ඔහු නිදහස් අධ්‍යාපනය ගෙන ඒම නිසා ප්‍රභූ කියාගත්ත අය ඔහුට කල වෙනස්කම් ගැනත් විස්තර එක්ක වීඩියෝ එකක් ගේන්න.❤
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ඉදිරි වීඩියෝ බලන්න.
@Handy-Chanda1970
@Handy-Chanda1970 Жыл бұрын
චන්ද්‍රිකා කුමාරතුංග තාමත් සාර්ථකව සැහැසි ක්‍රිඩාවේ. සුවිශේෂි.
@nethahinsa3570
@nethahinsa3570 10 ай бұрын
පොතක් විය යුතු, අප දැනගත යුතු අතීත තොරතුරු ගොඩක් මේ නාලිකාවෙන් අහන්න ලැබුණේ
@nilanthapradeep4500
@nilanthapradeep4500 Жыл бұрын
ඊලගට කුරුදු වත්තේ වික්කම සිංහ පරම්පරාවේ කථාව සහ ඊටත් පසු මැදමුලනේ රාජපස්ස පරම්පරාවේ කථාව.... 😂😃😃😂😃😃😎
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg Жыл бұрын
Yes yes yes please.
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg Жыл бұрын
We want the two, it's very important
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 10 ай бұрын
Yes please
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 10 ай бұрын
@mortzkizshikesh9375go to anuradapure and find out . He comes from a true Sinhala Buddhist family .
@kapiladewagiri331
@kapiladewagiri331 9 ай бұрын
තම්බිමුදලිගේ කතා ටික බලන්න
@RanjithEkanayaka-n6q
@RanjithEkanayaka-n6q 11 ай бұрын
ස්වදේශිකයිනි,අහගනියව් මෙව්වා
@deepalfernando1382
@deepalfernando1382 Жыл бұрын
Very good lesson. Thanks sir
@balakrishnan8927
@balakrishnan8927 8 ай бұрын
අපි ඉස්කෝලේ යන කාලෙ ඇත්තටම මේ ඉතිහාස රටකරවපු අය ගැන ඉගෙන ගෙන තිබෙන්නෙ බොරු කියලා තේරෙන්නෙ දැන්. DS සේනානායක ලා රටට මොනතරම් බොරුකරලා තියෙනවාද මේ හැමෝම තමන් හැදෙන්න මිසක් රටට කිසිම සෙතකට වැඩකරලා නෑනෙ. මට හරිම දුකයි. අපේ අල්ලපු රටේ ඉන්දියාවේ හිටපු පාලකයෝ ඔවුන්ගේ රටවෙනුවෙන් තීන්දු තීරන ගෙනාඇති බව පේනවා. ඔබතුමාට බොහොම පින්. ඔබතුමාට ගව්‍රව කරමි.
@kodikaraperera9710
@kodikaraperera9710 Жыл бұрын
Thank you for letting us know about history.
@srimadeepani2321
@srimadeepani2321 Ай бұрын
බණ්ඩාරනායක ...පිටරට වහලුන්
@athuladesilva9484
@athuladesilva9484 Жыл бұрын
මේක වටිනා වැඩසටහනක් මුන්ට වැදගෙන ජාතික නායකයෝ කියලා වදින පුදන මෝඩ ගොබ්බ පුරවැසියන්ට දෙයක් තේරුම් ගන්න
@shamikaanu3024
@shamikaanu3024 Жыл бұрын
Kari, thank you for the video.
@kamalpriyashantha6339
@kamalpriyashantha6339 Жыл бұрын
බොහෝම පිං....
@shanfernando90
@shanfernando90 Жыл бұрын
Obata godak sthuthi carrige mahathmaya ..e wagema obata deerga ayusha labewa ..methek soya danganna labune nathi mage rate ithihasaya marenna kalin dana ganna labeema gana thawath mage sihinayak ithurewela theyanwa e mage rata thawamatha daja bala ganna nogiya than thiyenawa ewath laba ganna mam asai
@tayasooriyadc8929
@tayasooriyadc8929 Жыл бұрын
සුද්දෝ අත දිග ඇරලා දුන්න. කාගේ රටේ කාගේ ඉඩම්ද....?
@BGroup-qp2lx
@BGroup-qp2lx Жыл бұрын
සුපිරි ❤🎉
@deepalfernando1382
@deepalfernando1382 Жыл бұрын
Thanks thanks. This is my first. Lesson in my life.
@Ravi-ic6ip
@Ravi-ic6ip 10 ай бұрын
රජ කුමරුන් පුකේ ඇරිය බන්ඩාරනායක කියල නම දාන්න බැරි වෙලා 😂
15. සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ ඇත්ත කතාව
26:27
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 51 М.
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 37 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 46 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 81 МЛН
24. සිංහලයාගේ පිටින් ගිය ජේ.ආර්.ගේ කළු ජූලිය
31:36
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН