රු.300යේ ඉඳලා rice nasi goreng mix rice chicken dum biryani තියෙන තැනක් | sri lankan food | chama

  Рет қаралды 240,787

chama

chama

2 ай бұрын

ඔයාලත් ලාබෙට කන්න කැමතිද? එහෙනම් මෙන්න සුපිරි ප්ලේස් එකක්,
chicken fried rice
mixed fried rice
nasi goreng
dum biryani
chicken biryani
kothu
set menu
මේ හැම දෙයක්ම රුපියල් 300 ඉඳලා මිලදී ගන්න පුළුවන්.

Пікірлер: 348
@KingOf1v4-cb5zd
@KingOf1v4-cb5zd 2 ай бұрын
ඔයාලත් ලාබෙට කන්න කැමතිද? එහෙනම් මෙන්න සුපිරි ප්ලේස් එකක්,
@mikesimpson9449
@mikesimpson9449 Ай бұрын
Uba kiyanna one na hutto eka video eke thyrnne eka thamay
@kalanakavinda5902
@kalanakavinda5902 Ай бұрын
@@mikesimpson9449 pissu ukannek ba e ponny
@buddhijeewa5663
@buddhijeewa5663 Ай бұрын
Pala kariyo yanna u udawwak kare ponna awajathaka ponnya​@@mikesimpson9449
@kaviya763
@kaviya763 Ай бұрын
Plyn huttho ynna
@theekshanamadusanka2257
@theekshanamadusanka2257 Ай бұрын
Supiri place ekak wage ne bn💖
@chathurajayarathna4091
@chathurajayarathna4091 2 ай бұрын
සමාජයේ සෑම මනුස්සයෙකුටම ලබාගන්න පුලුවන් කෑම ගැනත් මේවගේ රිවීව් කරන එක වටිනවා චමා එකෙන්ම ජයවේවා✌❤
@madukakariyawasamhewamanna9682
@madukakariyawasamhewamanna9682 2 ай бұрын
මේ ආර්තිකේ හැටියට මිනිස්සු ගැන හිතලා සාදාරනව කරන බිස්නස් එකක් කියලා හිතෙනො...❤
@keshanchamika4753
@keshanchamika4753 2 ай бұрын
බඩු ගනම් කාලෙ අඩුවට බඩ පිරෙන්න කන්න තියන එකම ලොකු දෙයක් ❤️
@madu__g
@madu__g 2 ай бұрын
ලාබෙට සාදාරණ කෑම ප්‍රමාණයක් දෙන හැම කෙනෙක් ම ගොඩ යන්න ඕනා....දවසින් දවස දියුණු වෙන්න ඕනා 😍💗💕
@6z999
@6z999 Ай бұрын
Aduwata dunnama kohomda diyunu wenne
@UDDN.
@UDDN. 2 ай бұрын
ලොකු දෙයක් ඔහොම කෑම අද කාලෙ දෙන එක ,මනුස්සයගෙ බඩ පිරෙන එක තමයි අද ප්‍රධාන දේ broo god bless you
@thushaninadeesha809
@thushaninadeesha809 2 ай бұрын
ඉස්සර අපේ favorite place එකක් තමයි ❤ ගානට මාර විදියට වටිනවා.. මගේ කැමතිම බුරියානි එක තමයි❤
@Kavinu8405
@Kavinu8405 2 ай бұрын
We love this guy. No drama. No cheating. JUST CALORIES.., 👍
@sasikainduwara6773
@sasikainduwara6773 Ай бұрын
අපි ඉස්කෝලේ යන කාලේ ( 2013 ) ඉදන් කාපු තැනක් තමයි මිලරෝ කියන්නේ. ඒ කලේ 100/=ට කෑවේ. ඕනම කෙනෙක්ට බය නැතුව recommend කරන තැනක් තමයි මිලරෝ ❤️
@kalanashanuka9809
@kalanashanuka9809 2 ай бұрын
හැමදාම හැම වීඩියෝ එකක්ම බලනවා චමා.. මිනිස්සුන්ට කටට රසට කන්න පුළුවන් තැන් පෙන්නන එකම ඇති...දිගටම කරගෙන යමු...❤❤ නියමයි ❤❤
@kavindusulochana
@kavindusulochana 2 ай бұрын
ඒක නම් මාර service එකක් මේ කාලේ හැටියට ♥️👍🏻 thanks for promoting bro, CHAMA!
@buddhikaweerasinghaSL
@buddhikaweerasinghaSL 2 ай бұрын
චමා බොක්කෙන්ම කීවේ කියල පේනව රහයි කියල.❤️ ඒක පට්ට
@official-ne4kk
@official-ne4kk 2 ай бұрын
නියම වැඩක් ඔය වගේ ප්ලේස් ගැන වීඩියො කරන එක..කෑම ටික රස පාටයි ..🔥🔥🔥🔥🔥
@gayashaniwijenayaka2163
@gayashaniwijenayaka2163 2 ай бұрын
මමත් ඕන කෙනෙක්ට බය නැතුව recommend කරනවා ඔතන ...අවුරුදු ගානක් තිස්සෙ එකම quality එක තියන් යන තැනක්... මේ ගානට මෙච්චර රහට දෙන්නෙ කොහොමද හිතාගන්න බැ... මන් ආසම තැනක් .කාපු අය දන්නවා අවුරුදු තුන හතරකට කලින් rice එක 100 ට තිබ්බේ... 🥰🥰🥰♥️😍 chicken rice ekata wenadata paripputh denawa
@ghosttherottweiler
@ghosttherottweiler 2 ай бұрын
දැනට අවුරුද්දකට ,දෙකකට වගෙ කලින් 150න් පටන් ගත්තෙ. මෙ බඩු මිල වැඩි උනනිසයි ගාන වැඩිඋනෙ.. ඉස්සර හැමදාම කනවා .. චිකන් කැල්ල lucky නම් හොද කැල්ලක් සෙට් වෙනව වෙලාවකට කටුත් සෙට් වෙනව. අවුලක් නැ ගානට මරු
@donanushka
@donanushka 2 ай бұрын
මුලින්ම පටන් ගත්තේ රු.100ට සෑහෙන්න කල්.
@danuprasad1284
@danuprasad1284 2 ай бұрын
නෑ නෑ 100ට තිබුනෙ ඕක 2019 අවසාන වෙනකන්ම.
@ghosttherottweiler
@ghosttherottweiler 2 ай бұрын
@@donanushka ow. Scl kale kewe 100ta. Mn kiwwe me lagadi ekapaarata 350 une.
@ghosttherottweiler
@ghosttherottweiler 2 ай бұрын
Podi kaalayak athulata godak wedi una
@sathishdileepa
@sathishdileepa Ай бұрын
දැනට අවුරුදු 8කට 10කට කලින් අපි මහරගම ක්ලාස් යන කාලෙත් ඔතනින් කෑවෙ 100යි
@Aloka001
@Aloka001 2 ай бұрын
රයිස් පරිප්පු චිලි පෙස්ට් දැක්කම ස්කොලෙ කැන්ටිමෙ 80 බත් එක මතක් උනෙ❤
@dhananjayaidushan9949
@dhananjayaidushan9949 Ай бұрын
අපි යන කාලෙ 30 ඕයි 🥺❤️ පරිප්පු සොයා මීට් චිලි පේස්ට් රයිස් ❤️❤️
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 Ай бұрын
හිතයි බඩයි දෙකම පිරෙන්න කෑවා චමා එක්ක... සුපිරි චමා.. නැත්තම් අපි කොහේ කන්නද උඹත් එක්ක 😂👌
@S_HEHAN
@S_HEHAN 2 ай бұрын
සුපිරියක් ❤️
@jagathsirilal
@jagathsirilal 2 ай бұрын
චමා උබනම් නියම කොල්ලෙක් මල්ලි.මන් මේ ලාවට ෂොට් 4ක් 5ක් දාන ගමන් අද බලන්නෙ බන්.කන්න බැරි දවසට උඹෙ විඩියෝ පිහිට තමා මල්ලි.දීර්ඝායුෂ ලැබෙව් කොල්ලො...❤❤❤❤❤
@Eranga-Lochana
@Eranga-Lochana 2 ай бұрын
චාමා රසයි කිව්ව නම් ආයෙ බඩු ෂුවර් .. 🫡❤️👊. නියමයි චාමා . ආදරෙයි
@senu2911
@senu2911 Ай бұрын
ම්ම් මාරම රසයි ස්කූල් යද්දි නිතරම වගේ කනවා🥺❤️
@dilankanimanthinimanthi8168
@dilankanimanthinimanthi8168 2 ай бұрын
හැමදාම වගේ කනවා ❤️
@AnushPrb
@AnushPrb 2 ай бұрын
එතන කෑම හදන අයත් සුපිරි. කෑමත් ගානට නං සුපිරි ❤️ මිනිස්සු ගැන හිතන හොඳ කඩයක් 🙂❤️
@mathakatv5034
@mathakatv5034 Ай бұрын
වටිනවා ඒ ගානට ❤️❤️
@sulochanagajasinghe9746
@sulochanagajasinghe9746 2 ай бұрын
ඉස්සර 100 /150 ඉදන් තිබ්බා . සුපිරී ඉස්සර .
@pathmakanthirathnea9327
@pathmakanthirathnea9327 Ай бұрын
I also think its reasonable.good luck milro❤
@chamithsaliya3328
@chamithsaliya3328 Ай бұрын
අපිනම් හැමදාම කනවා මාර පොලිමක් තියෙන්නෙ ❤️
@GaneshanGautham
@GaneshanGautham 2 ай бұрын
❤චමානම් සුපිරියක් කියන කට්ටිය මේ පැත්තට❤
@NimeshR-mn1rk
@NimeshR-mn1rk Ай бұрын
ඔතන ඉස්සර ඔයිට වඩා අඩුවට කෑම තිබ්බේ. 2023 අන්තිම විතර වෙනකම්ම බඩු මිල වැඩි වුණත් price ලොකුවට වැඩි වුණේ නැහැ. මිල අඩු හින්දම ගොඩක් අය සෝෂල් මීඩියා වල මේ ගැන කතා කරා. KZbinrsලා video කරා. ඒ නිසා අලුත්ම හයිප් එකක් ඇතිවුණා මේ කඩේට. ඒකයි දැන් මේ විදිහට මිල වැඩි කරලා තියෙන්නේ. කරපු වැඩේ නම් එච්චර සාධාරණ නැහැ. ඒත් ගෙවන ගානට සෑහෙන්න වටිනවා තවමත්. කෑමත් රසයි ජයවේවා❤
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 2 ай бұрын
අන්න හොද වැඩක්. ලෝ බජට් කෑම බිම තැන් රිවිවු කරන එක. චාමා පීසා ට්‍රයි කරන්න අලුත් තැනක් තියෙනවා. නුවර තියෙන විටෝ පීසා දැන් තියෙනවා කෝළඹ අකේට් එකෙ අවුට්ලට් එකක් තියෙනවා. එක කරන්නෙ food badas චැනල් එකේ බාන කරනේ. ට්‍රයි කරලා අපිට කියන්න කොහොමද කියලා. මොකද හරියට රිවිවු කරන්නෙ ඔයනේ. එකයි. බුදු සරණයි
@harshaliyanage9470
@harshaliyanage9470 2 ай бұрын
මහරගම milro foods පට්ට.ඒවගේම ගොඩක් සාදරනයි.කෑමත් හොදයි.full portion එකට තව රුපියල් 50 - 100 අතර add වෙන්නෙ.ජය❤
@pavithrabuddhini3924
@pavithrabuddhini3924 Ай бұрын
Maharama kheda tiynne kade
@sltilini9027
@sltilini9027 Ай бұрын
Man kiwwe rasai kiyala 😊
@iresh1509
@iresh1509 2 ай бұрын
ඇත්ත චම්මෝ.ඔයා නාසි ගුරෙන් රස මොකක්ද ,බිරියානි රස,රයිස් රස ටෙස්ට් එකටම දන්න කෙනෙක්.එ නිසයි මෙක පට්ටම කියලා කියන්න බැරි.ඔය රස නොදන්න කෙනාට එ ගානට එ කැම එක වටිනවා.ඔයා ඇත්ත කිවේ.❤
@kasungunarathne9620
@kasungunarathne9620 Ай бұрын
මේක නම් සුපිරි ප්ලේස් එකක්
@sriwijaya6572
@sriwijaya6572 Ай бұрын
මාතර නගරය අවට ලාභෙට කන්න පුළුවන් තැන් ගැන පුළුවන් නම් Video එකක් කරන්න
@bhagyasl225
@bhagyasl225 Ай бұрын
Thawa poddak haiyen chaw chaw kala kawanm mara lassanai
@indika863
@indika863 2 ай бұрын
සුපිරියක් ❤❤
@lahiruakalanka4929
@lahiruakalanka4929 2 ай бұрын
මේ කඩේ කෑම කොහොමත් මරු...👻👍
@Chaturanganidilrukshi
@Chaturanganidilrukshi 2 ай бұрын
Koheda kade thiyenne
@umindunimsara5387
@umindunimsara5387 2 ай бұрын
​@@ChaturanganidilrukshiMokadda nama kade
@kisadusandipa6372
@kisadusandipa6372 Ай бұрын
Milro eka bn maharagama thiyenne ​@@umindunimsara5387
@Unknown-lr2gk
@Unknown-lr2gk Ай бұрын
​@@umindunimsara5387 milro මහරගම
@Ahinsaka_kolla
@Ahinsaka_kolla Ай бұрын
2019 මං o/l ලියද්දි ස්කොලෙ ගාව 100 ta rice එකක් තිබ්බ පට්ටම රහයි දැන් කඩෙන් නෑ ඉන්න ආස හිතෙන රටක්
@Harry55116
@Harry55116 Ай бұрын
Chama bro oyage videos balane asaevn Eth machn gym yanna unless leda godak hadei bn Adren kiyanne❤
@UdeshJayawardene-rh9hf
@UdeshJayawardene-rh9hf Ай бұрын
Niyamai chama
@amilajoseph8327
@amilajoseph8327 2 ай бұрын
Nice one brother ❤
@ghosttherottweiler
@ghosttherottweiler 2 ай бұрын
චමා කොට්ටාවෙ sumrich එක try කරන්න. කොට්ටාව kfc එක ඉස්සරහා තියෙන්නෙ.
@buddhikanayanajith678
@buddhikanayanajith678 2 ай бұрын
Price kohomd
@ghosttherottweiler
@ghosttherottweiler 2 ай бұрын
@@buddhikanayanajith678 sumrich එකේ ෆෙමස්ම එක setmenu එක. Setmenu basmathi fried chicken එක ෆාස්ට් moving . Rs. 640 . ඔය ව්ගෙ ලග ලග යන්නෙ. Biriyani , kottu, rice and curry , හැමදේම තියෙනව.. පොඩි කාලෙ ඉදන් දන්න කියන හැම එකාම කන්නෙ එකෙන්.. kfc එක ඉස්සරහ තියෙන්නෙ , කිසිම promotion එකක් නැ. එ තරම් වැඩ..
@hushboyeditx5263
@hushboyeditx5263 Ай бұрын
Kottawe thawa honda place monada samrich ekata amathara?
@bluepets8966
@bluepets8966 Ай бұрын
​@@ghosttherottweilerrice & curry na ethana dan
@naturewithrukzbro
@naturewithrukzbro 21 күн бұрын
Supiriyak ❤
@savinduekanayaka5112
@savinduekanayaka5112 2 ай бұрын
පෝලිමේ ඉදල ගන්න ඕනි ඒත් ඔතන නම් සෙට් නෑ කෑම ,එක දවසයි කෑවෙ
@dinidumadhusara3289
@dinidumadhusara3289 Ай бұрын
ඔව් අයියේ ඒක මරු පොට් එක ලාබෙට හොදට කෑම ගන්න පුලුවන්. මම රත්නපුරේ උනත් NYSC එකට ගියහම අපි අනිවාරෙන්ම කෑම ගන්න යන තැනක් තමයි milro foods එක 😊❤
@shashifernandaz2057
@shashifernandaz2057 Ай бұрын
ඇත්තටම එතන කෑම වල හරිම වෙනස් රසක් තියන්නෙ එක පාරක් කෑවම ආයේ කන්න ආස හිතෙනවා..ඒ වගේම ගෙවන ගානට ඇත්තටම නිකන් කනවා වගේ ඒ තරම් රසයි...මේ වගේ කාලෙක ගොඩාක් වටිනවා..මටත් හිතුනෙම සමාජ සේවයක් කියලා..එතන කොයි වෙලේ ගියත් උතුරන්න සෙනග උන්නවා..ඒ වගේ මිනිස්සුන්ට කොහොමත් උතුරන්න හරි යන්න ඕනී..මන් එතනින් ආසම බුරියානි එකට එකේ තියන රස වෙනස්ම රසයක්...රයිස් කඩවලින් කෑවම වගේ අජිනමොටෝ දාලාත් නෑ..කෑවම වතුර තිබහ අමුතු අමාරු ගතියක් එන්නෑ..ඇත්තටම වටිනවා❤
@AFreefirelasindu
@AFreefirelasindu Ай бұрын
Pugoda shantha kade try krnna asa hithei
@slHimabro
@slHimabro 2 ай бұрын
Supiri ayye ❤❤❤❤
@tishansamaraweera2645
@tishansamaraweera2645 2 ай бұрын
Adarei oiii. ❤ Figaro Kiribathgoda please
@Robinvlogs1234
@Robinvlogs1234 2 ай бұрын
Niyamai vage kama
@tharindudilshan8340
@tharindudilshan8340 Ай бұрын
යකො ලාභයිනෙ❤😮
@hotoil8848
@hotoil8848 2 ай бұрын
පිලිකාවේ රන්දෙවොල - මිල්‍ රෝ foods
@anushasandamali9141
@anushasandamali9141 Ай бұрын
හැමදාම සම්බෝලයි බතුයි කාල ඉන්න අය මේ පැත්තට 😂 👇
@thasindu9233
@thasindu9233 Ай бұрын
🌚අනේව්
@mithunkavinda1070
@mithunkavinda1070 2 ай бұрын
මම මැදවච්චියෙ මමත් කාලා තියෙනද ඔය කඩෙන් කවදාවත් ඒ රස අමතක වෙන්නෙ නෑ මහරගම අවොත් අනිවා කෑම කනවමෛ ඒ quality එක ඒ විදිහමෛ❤
@ishiniamadara7901
@ishiniamadara7901 2 ай бұрын
හෝමගම ඩියෝන් එක ට්‍රයි කරන්න චාමා අයියේ හෝමාගම නම් රසම එතන 😊
@shakilaperera9075
@shakilaperera9075 2 ай бұрын
ඔතන මුලින්ම තිබ්බ්බෙ රුපියල් 100රියිස් එක ඒක තමා සුපිරිම 🥺
@vishwamadushan4135
@vishwamadushan4135 2 ай бұрын
නෑ බම් 80 එක මුලින්ම
@shakilaperera9075
@shakilaperera9075 2 ай бұрын
@@vishwamadushan4135 වෙන්න ඇති මචන් මන් මුලින්ම දැනගන්න කාලේ රුපියල් 100යි
@user-iw4oq3gs1o
@user-iw4oq3gs1o 2 ай бұрын
ඇත්ත..එ කාලෙ කංකුන් එහෙම දාලා රසට දුන්නා.දැනුත් වරදක් නෑ කැම ටික සුපිරි ❤❤❤
@DushanthiPathmini
@DushanthiPathmini 2 ай бұрын
කොහෙද මේ
@user-iw4oq3gs1o
@user-iw4oq3gs1o 2 ай бұрын
@@vishwamadushan4135 මහරගම මිල්.රො මහරගම පොල ඉස්සරහ තියෙන්නෙ..
@chathurangakumra7549
@chathurangakumra7549 2 ай бұрын
අයිය ඔයගෙ වැඩෙනම් ෆට්ට එත් කැමනම් ගොඩක් අපතෙ යවනව නෙ
@wowcrikert7460
@wowcrikert7460 Ай бұрын
Machan kanakota choka choka ganawa ban e sadde aul.. peretha kamak wage appiriya wenawa e ban
@gamingaviya385
@gamingaviya385 2 ай бұрын
Rewive කරන විදිය පට්ට ❤
@piumiishani7492
@piumiishani7492 Ай бұрын
මහා නුවර බලාජී කියලා ටැමිල් සයිවර් කඩයක් තියනවා චමා අයියේ එකේ ෆුඩ් එක්ස්පේන්ඩ් එකක් කරන්නකෝ 🥰 එක පට්ට
@tharakadjtharu1912
@tharakadjtharu1912 Ай бұрын
Mama dana vidihata 100 rice rella start kare mulinma milro place eka.patta.. jayawewa.🙏🙏🙏❤❤❤ 22:15
@dilinidinethma6878
@dilinidinethma6878 2 ай бұрын
Niyamai
@maddadius1689
@maddadius1689 2 ай бұрын
ඊයේ news වල koththu rice මිල අඩු වෙලා කියලා පාරම්බාපු tv channel සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සහ ආණ්ඩුවට කඩේ යන ගෝත හැත්ත බලාපියවු 200 ට 250 ට වගේ තිබුණ කෑම එකත් දැන් 300+ වෙලා තියෙන්නෙ,
@dimpalproduction8600
@dimpalproduction8600 Ай бұрын
ඔය කෑම හැම කෑම එකක්ම මම කලා තියෙනවා දුප්පතාගේ හිතවාතා වගේ තමා,පට්ට චිකම් කැල්ලක් තියෙනවා
@Conor76919
@Conor76919 2 ай бұрын
Watinawa bn.... danata aduwata thoyana ekama thanada
@herathsenanayaka5662
@herathsenanayaka5662 2 ай бұрын
Maru 😍
@hldarkvideos7078
@hldarkvideos7078 2 ай бұрын
චමා අයියේ තලවතුගොඩ රෝයල් ටේස්ට් එකෙන් ට්‍රයි කරලා බලන්න ඒකේ කෑම සෙට් එක.
@ShashiduMaduranga-vk5ut
@ShashiduMaduranga-vk5ut 2 ай бұрын
Chama polime Idala da gththe..
@user-yp9qs7mh9f
@user-yp9qs7mh9f Ай бұрын
අපි කනව වගෙ බත් මුල් 5 ක් 6 ක් කන චමා❤
@randikadayan2112
@randikadayan2112 Ай бұрын
නියමයි 👍❤️
@keshaniedirisingha2249
@keshaniedirisingha2249 2 ай бұрын
සාධාරණ ගානකට රසට කන්න පුළුවන් - මහරගම ගැම්ම 😍 පෝලිමේ ඉන්න ඕනී ගන්න ඒ තරම් සෙනඟ
@kaviya763
@kaviya763 Ай бұрын
අජිනමොටො හුත්තවල් බන් ඔය😂
@Bima-e3e
@Bima-e3e 2 ай бұрын
Watinawa❤
@shashinidias1934
@shashinidias1934 2 ай бұрын
😍
@dhanukawijekoon872
@dhanukawijekoon872 2 ай бұрын
Ek mru ❤
@DEATHWOLF999
@DEATHWOLF999 2 ай бұрын
හෙලරැව්ලගෙ කටගැස්ම එකෙනුත් රිවිව් එකක් ඕනි චමා
@danuprasad6451
@danuprasad6451 2 ай бұрын
Ela 👊👊👊❤❤❤
@DewminaDeshan-ej1cu
@DewminaDeshan-ej1cu 2 ай бұрын
Maharagama ape patte thiyena cupiri kadayak thama oka ❤
@dilipdubsmash
@dilipdubsmash 2 ай бұрын
oke mix rice eka ada pickme eken gennagena kewa.... mix rice kiwwata chicken kalla witharai thibbe... parippui chili paste ui thibba 😅... oke pennana widihata sausages nan thibbe naa.... ai ban chamata eka widihak balana apita thawa widihak??
@NisaVlogs-ol9pr
@NisaVlogs-ol9pr 2 ай бұрын
👍👍👍
@MilindaAkash
@MilindaAkash 2 күн бұрын
Ade pamana denagena kapan bn Adarei❤❤❤❤
@ravinduhansana5450
@ravinduhansana5450 2 ай бұрын
චමා අයියා ❤
@user-xu4mr5ep7e
@user-xu4mr5ep7e 2 ай бұрын
Chama eka katta bitthara kana video ekaka dennako
@JanithaRathnayake
@JanithaRathnayake 2 ай бұрын
@Anuhas-Rathnayaka
@Anuhas-Rathnayaka Ай бұрын
😋😋
@binurauthpala7616
@binurauthpala7616 Ай бұрын
Chama piliyandala ruhunu foods eke video ekak keramuko
@user-fs5df7un7r
@user-fs5df7un7r Ай бұрын
Biyagama zone eka issara samagi hotel rice eka try karanna
@tharakawarnasuriya7890
@tharakawarnasuriya7890 5 күн бұрын
Issara hamadama kanawa ❤
@rabukkanagedilhara4551
@rabukkanagedilhara4551 2 ай бұрын
Chama Jaela ( pn fernando sea food ) ake kamath poddak try karanna ……. Kauruth danne Naha Habai kaama supiri aketh ❤
@ransihewage5773
@ransihewage5773 Ай бұрын
ලගදිත් කෑම එකක් ගෙනාවා එතනින්, කෑම වලතෙල් වැඩී , අනික කාල ඉවර උනාම හරිම වතුර තිබහක් එනවා,
@nisharadilrukshi2586
@nisharadilrukshi2586 2 ай бұрын
❤🎉
@DushanPrabhath
@DushanPrabhath 2 ай бұрын
මම ආසම චමා අයියාගෙ හි😂වට
@NEWACCOUNT-ok3sy
@NEWACCOUNT-ok3sy Ай бұрын
ජයවේවා sir
@Nimesh665
@Nimesh665 2 ай бұрын
Uba kohomada bn ochchara kanne.eew
@Sachinthaudayanga30
@Sachinthaudayanga30 2 ай бұрын
😮❤😮
@hirukasenidu
@hirukasenidu 2 ай бұрын
mr koththu eke rewieve ekak ona
@charithudayanga6871
@charithudayanga6871 2 ай бұрын
Jaya Wewa
@MayuriChathana
@MayuriChathana 2 ай бұрын
Othana kama rasaiiii❤❤❤
@sampathranaweera6766
@sampathranaweera6766 2 ай бұрын
Niyami, sadarana food business hari yannama ona
@MaduniNayanadini
@MaduniNayanadini Ай бұрын
Supiri❤
P&S vs FAB | sri lankan food | chama
22:05
chama
Рет қаралды 130 М.
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,3 МЛН
daddy's biryani kolonnawa | sri lankan food | chama
23:32
chama
Рет қаралды 101 М.
කොරියා | Korea -  @Lochi
10:52
Lochi
Рет қаралды 646 М.
Camping in heavy rain | Making Cheese kottu | Nonperial | Baker’s Bend | ft @IwaTrails
47:42
Man Saranna මං සරන්නා
Рет қаралды 337 М.
Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅
28:57
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 844 М.
Добейти 100000 подписчиков | Тгк- @Rom4ik539
0:28
Эмоции💫 | Тгк: D1ashenka✨
0:22
D1ashenka
Рет қаралды 2,9 МЛН
тгк: Логово FRIENDS
0:23
АлексДан
Рет қаралды 12 МЛН