බි.ක VS හංදියේ කඩේ | CHICKEN BIRYANI | ASMR REVIEW | SRI LANKAN FOOD | Magu ASMR

  Рет қаралды 212,611

Magu ASMR

Magu ASMR

Күн бұрын

Пікірлер
@maguasmr
@maguasmr 7 ай бұрын
DREAMS BECOME TRUE! 🤩 1x site link - 🥰😍clcr.me/1MAGU😍🥰 Use my promo code "MAGU" at the time of registration to get bonus on your deposit 70000 LKR 🚀
@EvilPush
@EvilPush 7 ай бұрын
හංදියේ කඩේ branch ලංකාවේ හැම හංදියක වැටේවා🎉🎉
@Moreish20-c9f
@Moreish20-c9f 7 ай бұрын
පොඩි suggestion එකක් කරන්නම්. වර්ග දෙකක රස කම්පෙයාර් කරනකොට එකක් කාලා වතුර ටිකක් බීලා cream cracker එකක් කාල ඊට පස්සෙ අනිකෙ රස බලන්න
@KelumAbeysinghe
@KelumAbeysinghe 7 ай бұрын
මන් හිතන්නේ එක එකාට , company වලින් ස්පොන්සර් නොගෙන අවන්කව කරන එක ම food review channel එක මේක වගෙ❤❤❤❤..
@vibhushiwaththage2398
@vibhushiwaththage2398 7 ай бұрын
Yes ❤
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 5 ай бұрын
දැනට මේක 😂 ඉස්සරහට ඉතිං මේ කොල්ලොන්ටත් සල්ලි ඕන වෙනවා
@ruwanlanka3062
@ruwanlanka3062 6 ай бұрын
බිකේ බිරියානි එකක් 2500/= හන්දියේ කඩේ 800/= තීරනය ඔබේ අතේ❤️🤟
@TheGadfly85
@TheGadfly85 7 ай бұрын
තව්තිසා දිව්‍ය ලෝකෙන් ගෙනාවත් බිරියානි එකක් රු 2500ට වටින්නෙ නෑ.
@keerthislifewithc
@keerthislifewithc 7 ай бұрын
නියම කතාව❤
@amilawimukthi
@amilawimukthi 4 ай бұрын
Sirwta
@dineshchathuranga1509
@dineshchathuranga1509 7 ай бұрын
100k ගැම්මට ගහමු 😌 1k ගහන්නත් කලින් ඉදල මන් එකතු වෙලා ඉන්නේ 🤟 පට්ට සතුටුයි ඉක්මනට ගහමු 😍 ලංකාවට තවත් සිල්වර් බටන් එකක්
@maguasmr
@maguasmr 7 ай бұрын
❤️❤️
@ShaymaliMaduwanthi-lu1xz
@ShaymaliMaduwanthi-lu1xz 7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉. Good. 😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤​@@maguasmr
@DULAFF0000-DDM
@DULAFF0000-DDM 7 ай бұрын
හංදියෙ කඩේ හොදයි බලන් ගියාම බිකට වඩා දහස් ගානකින් 😂
@hawk8250
@hawk8250 7 ай бұрын
7:19 " බික හෝකන්දර මැනේජර් කුසල් මෙන්ඩිස ද කොහෙද".... හෝකන්දර බික ආවා...ගියා... මරු හින්ට් එක😎
@PraveenZV
@PraveenZV 7 ай бұрын
අඩෝ😂😂😂
@DiliniMadushika897
@DiliniMadushika897 7 ай бұрын
😂😂
@Mr-gp2kw
@Mr-gp2kw 7 ай бұрын
Cari kama 😂
@DarshanaSuneth-fu9cy
@DarshanaSuneth-fu9cy 7 ай бұрын
ගල්කිස්ස ත් වහල
@Lochanaakash436
@Lochanaakash436 7 ай бұрын
බණ්ඩාරවෙලත් නෑ 😂
@watercolorsusa
@watercolorsusa 7 ай бұрын
දැනට ඔගොල්ලො කරන වැඩේ අවංකවම කරන බව පෙනෙනවා. අපි විශ්වාස කරනවා ඉදිරියේදීත් මුදලට විකිණෙන්නේ නැතිව මේ වැඩේ කරයි කියල.
@maguasmr
@maguasmr 7 ай бұрын
❤️
@RoshanMadusanka2009
@RoshanMadusanka2009 6 ай бұрын
Danatama karanne ema bike melorahak na
@chamoperera6468
@chamoperera6468 5 ай бұрын
Eka nm aththa
@KavishkalakshanPallethanna
@KavishkalakshanPallethanna 7 ай бұрын
100k 💖😻 20k තියෙද්දී උබේ විඩියෝ බලන්න පටන් ගත්තේ පට්ට සතුටුයි උබලා දෙන්නා ගැන congratulations brdz💖😻
@maguasmr
@maguasmr 7 ай бұрын
Thanks 😍♥️
@සප්තරිශි
@සප්තරිශි 7 ай бұрын
මමත් එහෙමයි. මුල ඉඳන් ම තමයි Video බලන්න පටන් ගත්තේ. සතුටුයි ගොඩක් 100k වලට. තව තවත් ඉදිරියට ම යන්න ලැබේවා 🙏 🙏
@ABC-q5x
@ABC-q5x 5 ай бұрын
අර චමා කියන බතලයානේ උගේ කෑම ගේන්නේ කඩේට ගිහින්...ඌ ට ඒක කියලා තිබ්බා මිනිස්සු ඌට යන්න එපා ඌට වැඩියෙන් දෙනවා මිනිස්සු ගද්දී දෙන්නේ අඩුවෙන් කියලා ...ඌ ඒකට පකේ ලයින් දැම්මා😂....උගේ vedeo blnneth api...uuta vews එන්නෙත් අපි නිසා කියලා ඌට තේරුම් ගන්න තරම් මොලයක් නෑ ඒක😂..........උම්බලා දෙන්නට respect ❤❤....අර බතලායගේ vedeo blnne nh dn...uge pake line blnne ai api...api nisai ookawa udata aawe
@Aloka001
@Aloka001 7 ай бұрын
ලකසෙ ගැවුවම ලෙජන්ඩ්‍රි ෆුඩ් චැලෙන්ජ් එකක් ඔනෙ කියන කො ❤❤❤
@EgodaGedaraIndrawathi
@EgodaGedaraIndrawathi 5 ай бұрын
Na ehm ekk onna ethin
@KavindaPrasath-j6j
@KavindaPrasath-j6j 3 ай бұрын
ලකසේ mokadda bn
@Aloka001
@Aloka001 3 ай бұрын
@@EgodaGedaraIndrawathi අනෙ පලයම් ගොතයො යන්න
@HashanMadhushika
@HashanMadhushika 7 ай бұрын
මම උබලවට සබ්ස්ක්‍රයිබ් කරෙ 5k තියෙද්දි ❤ දැන් ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි
@maguasmr
@maguasmr 7 ай бұрын
❤️
@film4305
@film4305 7 ай бұрын
Queens Hotel kandy vs හන්දියේ කඩේ 😮
@PahasaraDenuwan-P.C
@PahasaraDenuwan-P.C 7 ай бұрын
Munchi vs maliban part 2 ona😊
@DarshanaSuneth-fu9cy
@DarshanaSuneth-fu9cy 7 ай бұрын
ගල්කිස්ස ,හොකන්දර,බංඩාරවෙල බික ආවා ගියා
@Evoventurese
@Evoventurese 7 ай бұрын
Crisis kale light wage😂
@champikananayakkara2176
@champikananayakkara2176 6 ай бұрын
Matarath vahala 😂
@VEleatherproducts
@VEleatherproducts 7 ай бұрын
හෙට අනිද්දම ලක්සෙ ගහයි වගේ කොල්ලො දෙන්නා❤️🌷
@manjulanishan9595
@manjulanishan9595 7 ай бұрын
Ghl❤
@VEleatherproducts
@VEleatherproducts 7 ай бұрын
@@manjulanishan9595 ❤️🙊
@manjulanishan9595
@manjulanishan9595 7 ай бұрын
@@VEleatherproducts 😘😁
@mamakamthi7735
@mamakamthi7735 7 ай бұрын
Magura ge video youtube එකේ හැමදාම බලන සෙට් එක කෝ😍💖2024
@KAVIYASTREAMING535
@KAVIYASTREAMING535 7 ай бұрын
100K ටත් ලගයි නේද ඉතින් මම නම් ඔයාගේ Subscrides 1k වල ඉදන් ඉන්නේ🥲🤧😎
@maguasmr
@maguasmr 7 ай бұрын
❤️
@AbhishekPrabhashwara
@AbhishekPrabhashwara 7 ай бұрын
Ade math bn❤
@PahasaraDenuwan-P.C
@PahasaraDenuwan-P.C 7 ай бұрын
Ritsbury vs kendos chocolate video ekak ona
@xFireC
@xFireC 7 ай бұрын
Anivarenn
@yasasediriweera8281
@yasasediriweera8281 7 ай бұрын
Kandos දැන් ඇත්තටම වැඩක් නැහැ Ritsburry market එක ඇල්ලුවා නැත්තන් Kandos හොදයි
@Therebelliousprince001
@Therebelliousprince001 7 ай бұрын
Bika galkissata kawruth ynnha. Ashenta lossda koheda
@supundananjaya539
@supundananjaya539 6 ай бұрын
අශේන්ගේ *කට වඩානම් හංදියේ කඩේ කෑම හොද ඇති
@mrsnake4648
@mrsnake4648 Ай бұрын
😂😂😂😂😂
@eranda_r
@eranda_r 7 ай бұрын
Dodger street (Pasindu Asela) එකෙත් 🍕 review එකක් කරන්නකො
@hawatalk
@hawatalk 7 ай бұрын
ගල්කිස්සේ බික වේලෙනවා ඒ තරම් රසයි ❤️
@AKILA_MADHUSANKA_96
@AKILA_MADHUSANKA_96 7 ай бұрын
ගල්කිස්ස නම් ජරාවක්. වැඩ කරන උන් අයාලේ යනවා.
@gangaweerasooriya8291
@gangaweerasooriya8291 7 ай бұрын
Kurunegalath Bika kiyala wedak ne.kanna be gathtta
@Anuhashasaranga-wf2qi
@Anuhashasaranga-wf2qi 7 ай бұрын
Congratulations 100k ❤
@maguasmr
@maguasmr 7 ай бұрын
Thank you so much ❤️
@Don-px1fe
@Don-px1fe 7 ай бұрын
බි.ක 2500 ක් වටින්නේ නෑ , හොදම Long grain rice දාලා හදන Chana's එකේ බිරියානි එකත් රුපියල් 2000 ට අඩුයි
@Tashi-i8c
@Tashi-i8c 7 ай бұрын
vedio ekak dapu gmn balanawa adrei dennatama superb
@madhushanmenaka5694
@madhushanmenaka5694 7 ай бұрын
100k soon ❤️💪
@maguasmr
@maguasmr 7 ай бұрын
❤️
@e.a.s.s666
@e.a.s.s666 7 ай бұрын
ඔයාලගේ හන්දිය කොහෙද 🌝
@dihansadihansa8176
@dihansadihansa8176 2 ай бұрын
අයිස් ක්‍රීම් වල වීඩියෝ එකක් දාන්නකෝ
@dinushapiyarathna3251
@dinushapiyarathna3251 7 ай бұрын
Dapugaman balana Mama 🤟🏼
@DilanHub
@DilanHub 7 ай бұрын
Flavord යෝගට් පාන ගැන review එකක් ඕන❤❤❤
@Cupcake-mi9yv
@Cupcake-mi9yv 7 ай бұрын
100k congrats buddies!!
@maguasmr
@maguasmr 7 ай бұрын
♥️
@LINzzO
@LINzzO 7 ай бұрын
Congratulations for 100K
@maguasmr
@maguasmr 7 ай бұрын
Thank you so much ❤️
@Nuwansenavirathne
@Nuwansenavirathne 7 ай бұрын
Thalappakatti vs Al-maas one biriyani eka.
@lakshanchandupa4713
@lakshanchandupa4713 7 ай бұрын
තලප්පකට්ටි vs බික ගේමු
@GATHSARA_CHAMATH
@GATHSARA_CHAMATH 7 ай бұрын
Thalappakatta ekath ekka bikata yanna ba brother bike kama Melo rahak na 😂
@lakshanchandupa4713
@lakshanchandupa4713 7 ай бұрын
@@GATHSARA_CHAMATH නෑ මම කියන්නෙ කරල බලමු කියල.. හැබැයි හැම බිකකම කෑම අව්ල් නෑ මං හිතන්නෙ
@UdeshJayawardene-rh9hf
@UdeshJayawardene-rh9hf 7 ай бұрын
Niyamai aa 👍
@STRLRD_
@STRLRD_ 7 ай бұрын
Nice hairstyle lokka Great video as always 🎉
@yasasediriweera8281
@yasasediriweera8281 7 ай бұрын
මල්ලී ඔය හන්දියේ කඩේ මොකද්ද කොහේද තියෙන්නේ කියලා කියන්න කො පුලුවන් නම්..
@lasanmg1267
@lasanmg1267 Ай бұрын
Kohed thiyen
@NishanRathnasiri-sr9hj
@NishanRathnasiri-sr9hj Ай бұрын
Elama bro la...
@NISHIii_78
@NISHIii_78 7 ай бұрын
100 k gahuvaa ehenamm ❤❤
@maguasmr
@maguasmr 7 ай бұрын
❤️
@kchanux9610
@kchanux9610 7 ай бұрын
Try the Modara Gedara Biriyani👌
@සප්තරිශි
@සප්තරිශි 7 ай бұрын
Congratulations brothers for 100k. Best of luck 🙏🤗😘😍💐👍👍😎
@shashininikeshala1365
@shashininikeshala1365 7 ай бұрын
100k soon❤ Congratulations guys
@maguasmr
@maguasmr 7 ай бұрын
❤️
@tharindudilshan8340
@tharindudilshan8340 5 ай бұрын
මාත් කෑවා කැසිල්ලට 😂 2500ට වටින wutthk නෑ බන් 👍😂
@sumeshdananjaya
@sumeshdananjaya 5 ай бұрын
mama oya kade gawmai innne❤
@cuteBoy-ve6no
@cuteBoy-ve6no 7 ай бұрын
congratulation for 100k 🎉❤ Waiting for 100k sepicial video ☺️💗🎉
@maguasmr
@maguasmr 7 ай бұрын
@ravindumayantha1317
@ravindumayantha1317 7 ай бұрын
100K ❤️⚡️
@maguasmr
@maguasmr 7 ай бұрын
♥️
@Navod321
@Navod321 6 ай бұрын
Mr beast hadapu hama kamakama review ekak gennako. Thava Mr beast aluth feastable chocolate ekakuth Ava eke review eakath gennako.
@niroshakumari6080
@niroshakumari6080 7 ай бұрын
Congratulations 100k sub❤❤
@maguasmr
@maguasmr 7 ай бұрын
❤️
@පන්සලේ_උපාසක_පූසා
@පන්සලේ_උපාසක_පූසා 7 ай бұрын
100k congratulations ❤🎉❤❤❤❤
@KAVIYASTREAMING535
@KAVIYASTREAMING535 7 ай бұрын
100K CONGRATULATIONS 😎😎
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 7 ай бұрын
Supiri malli jaya wewa 🎉
@lithirasenuka
@lithirasenuka 7 ай бұрын
100 k ekata special video ekak ona vlog ekak wage ekak
@rafaelsmith5411
@rafaelsmith5411 7 ай бұрын
Amazing video Magu!!! 😊😊
@maguasmr
@maguasmr 7 ай бұрын
Thank you! 😄
@nishanthakumarasiri2189
@nishanthakumarasiri2189 7 ай бұрын
Congratulation magu asmr 🎉❤
@maguasmr
@maguasmr 7 ай бұрын
❤️
@sasankakasun
@sasankakasun 7 ай бұрын
Good one boys!
@WITHKASIYA
@WITHKASIYA 7 ай бұрын
බික vs අල්ලපුගෙදර අක්කාගේ කෑම
@dineshgamage2765
@dineshgamage2765 7 ай бұрын
Congratulations 🎉🎉🎉 100k subscribers
@maguasmr
@maguasmr 7 ай бұрын
♥️
@Mahesha_nethmina
@Mahesha_nethmina 7 ай бұрын
100k congratulations bro❤️💫
@maguasmr
@maguasmr 7 ай бұрын
Thanks 🔥
@bandulama8588
@bandulama8588 3 ай бұрын
මරැ බන්
@sajithhasantha
@sajithhasantha 7 ай бұрын
Wellawaththe marine drive eke 'Royel Biriyani' eka thiyenawa try.....
@Music__Hub282
@Music__Hub282 7 ай бұрын
100k🎉🎉🎉❤ congratulations 👏
@maguasmr
@maguasmr 7 ай бұрын
❤️
@ravindurashmina-w9k
@ravindurashmina-w9k 7 ай бұрын
100k✔🔥
@maguasmr
@maguasmr 7 ай бұрын
❤️
@RukshanMadusanka2004
@RukshanMadusanka2004 7 ай бұрын
Congratulations 100k guys 🎉❤
@maguasmr
@maguasmr 7 ай бұрын
♥️♥️
@deshannethumina3951
@deshannethumina3951 7 ай бұрын
Congratulations 100k subscribes❤💪
@maguasmr
@maguasmr 7 ай бұрын
Thank you so much 😍❤️
@WITHKASIYA
@WITHKASIYA 7 ай бұрын
සුපිරියක් තමා
@darealshenal1452
@darealshenal1452 7 ай бұрын
100K congratz boyz 🙇
@maguasmr
@maguasmr 7 ай бұрын
❤️
@sadeepa7946
@sadeepa7946 7 ай бұрын
හංදියේ කඩේ ගේමක් නම් දුන්නා Superb video bros🙌👍✌
@serendibfamilyusa
@serendibfamilyusa 7 ай бұрын
Good job මල්ලිලා❤
@itsliquidistic8239
@itsliquidistic8239 7 ай бұрын
Niymi video eka....BTW as a Malay "Nasi Guran" nwei eka waradi harima wachane "Nasi Goreng" means Fried Rice in Malay🤗
@NpWijesingha-ol3sp
@NpWijesingha-ol3sp 7 ай бұрын
ලක්ෂයයි.සුපිරි මල්ලි ජය ජය❤❤
@maguasmr
@maguasmr 7 ай бұрын
♥️
@GinuraMabogodage
@GinuraMabogodage 7 ай бұрын
100k Congrats Brothers ❤🎉
@pramodhvkaushalya
@pramodhvkaushalya 7 ай бұрын
Congratulations 100 K ❤️😍
@maguasmr
@maguasmr 7 ай бұрын
Thank you 🙌
@Demi-ne3qe
@Demi-ne3qe 7 ай бұрын
මං දෙපාරක්ම subscribe කරා😍😍
@maguasmr
@maguasmr 7 ай бұрын
❤️
@geek_sLc
@geek_sLc 6 ай бұрын
සුපිරියක් 😎💙
@Eshan_Kavishka.
@Eshan_Kavishka. 7 ай бұрын
Congulation subscribe 100k
@sacheee4684
@sacheee4684 7 ай бұрын
Congratulations Machanla 100k Subscribers ❤️🎉🔥
@maguasmr
@maguasmr 7 ай бұрын
Thank you so much 😀
@TjcEnterprice
@TjcEnterprice 6 ай бұрын
Vena aya dammala kama genna ganna tharam ubala famous da bn itin
@GimhanLanka-ru3nr
@GimhanLanka-ru3nr 5 ай бұрын
Supiri wedak kollane mama mehema comment danneh eth oyalat danna hithuna aththatama supiri wade ❤👏
@foodlablk1849
@foodlablk1849 7 ай бұрын
Alumka battaramulla eken Basmathi fried rice and nasigoreng try karala balanna, price ekata worth
@MyTop10_777
@MyTop10_777 7 ай бұрын
100k Congratulations 🎉🎉
@maguasmr
@maguasmr 7 ай бұрын
Thank you!!🌝
@buljaandvlogs175
@buljaandvlogs175 7 ай бұрын
Congratulations for 100k subs❤❤❤❤
@maguasmr
@maguasmr 7 ай бұрын
Thank you so much 😍
@incredibleone9388
@incredibleone9388 7 ай бұрын
congatulations for 100k subs
@maguasmr
@maguasmr 7 ай бұрын
Thank you so much 😀
@creativetechsrilanka1426
@creativetechsrilanka1426 7 ай бұрын
Congratulations for 100k❤️😍❤️😍
@maguasmr
@maguasmr 7 ай бұрын
Thank you 🙌
@DevinsShaggyswithgames
@DevinsShaggyswithgames 7 ай бұрын
Congratulation 100K
@maguasmr
@maguasmr 7 ай бұрын
Thank you so much 😀
@DevinsShaggyswithgames
@DevinsShaggyswithgames 7 ай бұрын
@@maguasmr 😍
@warana_bandara
@warana_bandara 7 ай бұрын
100k sub ,,,,, congrats 😍😄😄
@maguasmr
@maguasmr 7 ай бұрын
Thanks! 😃
@B2R1M
@B2R1M 7 ай бұрын
Congratulations for 100k🎉
@maguasmr
@maguasmr 7 ай бұрын
Thank you 🙌
@kavindugayan7754
@kavindugayan7754 6 ай бұрын
Machan man rathanapura math oken Kawa oke kama Patta labai.
@sandonkumara9303
@sandonkumara9303 7 ай бұрын
100k mulin dakke man
@maguasmr
@maguasmr 7 ай бұрын
❤️
@chanithu1234
@chanithu1234 7 ай бұрын
congraguation for 100k✨
@maguasmr
@maguasmr 7 ай бұрын
Thank you 🙌
@Dush8n
@Dush8n 7 ай бұрын
100k congrsts💖
@maguasmr
@maguasmr 7 ай бұрын
❤️
@World.power.-np8tf1yl6g
@World.power.-np8tf1yl6g 7 ай бұрын
Congratulations 100k subscribers 🎉🎉❤❤
@maguasmr
@maguasmr 7 ай бұрын
♥️♥️
@cheapchandana
@cheapchandana 7 ай бұрын
100k mi 🎉🎉🎉🎉🎉🎉
@cheapchandana
@cheapchandana 7 ай бұрын
Sab
@maguasmr
@maguasmr 7 ай бұрын
♥️
@NisalMadusanka-wt8sc
@NisalMadusanka-wt8sc 7 ай бұрын
කෝත්තුමි & මැගි නුල්ලස් වේනස ගැන විඩියෝ එකක් ඔනේ
@yasasediriweera8281
@yasasediriweera8281 7 ай бұрын
ලොකු වෙනසක් තියෙනවා
@sadewmini_lakshani
@sadewmini_lakshani 7 ай бұрын
Congratulations for 100k Subscribers 😍❤️
@maguasmr
@maguasmr 7 ай бұрын
❤️
@シネスサヴィンダ
@シネスサヴィンダ 7 ай бұрын
congratulations 100k❤🙂
@maguasmr
@maguasmr 7 ай бұрын
Thank you ❤️
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 7 ай бұрын
100k wenna kiyala wish karanawa ❤️💐
@maguasmr
@maguasmr 7 ай бұрын
♥️
@පබයාමල්ලි
@පබයාමල්ලි 7 ай бұрын
100k සුබපැතුම්
@maguasmr
@maguasmr 7 ай бұрын
❤️
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 98 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 136 МЛН
බික හදන හැටි.🥘
13:16
Ashen Senarathna
Рет қаралды 615 М.
මම කාවද meet වුණේ? 🫣💐♥️
10:56
Sashrika Semini
Рет қаралды 56 М.
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 98 МЛН