3000 දුන්නේ බන්දේසියක නෙමෙයි .ඇයි දෙය්යනේ තේරුම් නොගන්නේ ..Gallery Tv

  Рет қаралды 14,829

Gallery  TV

Gallery TV

Күн бұрын

Пікірлер: 162
@lishinigabadage8257
@lishinigabadage8257 13 күн бұрын
ඇත්තටම එතුමියට හරියට කරුණු පැහැදිලි කිරීමට නැවත අවස්ථාවක් දීපු එක ගැන ඔබතුමාට ස්තුතියි. කාන්තාවක්. විදියට ඇත්තටම හරිම සතුටුයි ඔබතුමිය හෘද සාක්ෂියට එකඟව ඇත්ත කතා කරන්නේ. අමාරුයි තමයි , ඒත් ජයග්‍රහණය. වැඩි ඈතක නැහැ. ඒ තැනට යන්න. ශක්තිය ධෛර්යය ලැබේවායි මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💗🙏🙏
@avlife5971
@avlife5971 9 күн бұрын
ඇත්ත ඔයා කියන්නේ අක්කේ.මෙහෙ මිනිස්සු හිනා වෙන්නේවත් නෑ.අපේ මිනිස්සු ඒ තරම් කුහකයි.ඔයා කිව්ව කතාව සම්පූර්ණ ඇත්ත
@utharabope3891
@utharabope3891 14 күн бұрын
මන් දවසක් බස් එක වැරදිලා මට අනිත් බස් එක ගන්න යුරෝ එකක් දෙන්න ලන්ක්කාවේ මනුස්සයෙක් දුන්නේ නැ . කලුජාතික කාන්තාව ක් මට යුරෝ 5 ක් දුන්නා . ලන්ක්කාවේ ගොඩක් මිනිස්සු ඉතාලි ගිහාම මුනක් බලලා හිනාවෙන්න දන්නේ නැ ..............පවු අසරණ මිනිස්සු සල්ලි නෙමෙයි ජීවිතය කියන්නේ ................... ජයවේවා අක්කා ඔයා ඇතුළු යහපත් මිනිස්සුන්ට .💐🙏🇱🇰🇮🇹
@GalleryTv_Harsha
@GalleryTv_Harsha 14 күн бұрын
🤍
@nihalkandewatte2299
@nihalkandewatte2299 8 күн бұрын
කළු ජාතිකයන් උදව් කරනව ඒක ඇත්ත ා​@@GalleryTv_Harsha
@sumithpali3684
@sumithpali3684 7 күн бұрын
​@@GalleryTv_Harsha minissu loba welada
@nilrudesilva8944
@nilrudesilva8944 12 күн бұрын
අම්මෝ ඇත්ත පිටරටකට ගියාම අපේම ජාතියෙ අය හරිම වෙනස් එයාලා උදව් කරනවා තියා මූන බලලා හිනාවෙන්න කැමති නැති අය ඉන්නවා,මටනම් මගේ රටේ කෙනෙක් දකිනවා කියන්නේ ඒක පුදුම සතුටක්❤❤
@සරිනා-ට3ය
@සරිනා-ට3ය 14 күн бұрын
ඇත්ත කවුරුත් මේ ඇත්ත කියන්නේ නෑ....ස්තුතියි ඔබ දෙපලට
@sumithpali3684
@sumithpali3684 7 күн бұрын
Really
@chamilaswarnamali750
@chamilaswarnamali750 13 күн бұрын
මේ අක්කා කියන්නේ සහතික ඇත්ත යුරෝපයට ඒනවට වඩා ලක්ශ ගාණක් වියදම් කරලා.. මිඩ්ල්ස් රටක ගිහිං කීයක් හරි හොයාගේන ලංකාවට යන ඒක වටිනවා ලොකූ කතාවක් කෙටියේන් කිවේ.මේ අක්කා කියන්නේ ඇත්ත කියලා මම නැවත්තත් කියනවා, 🥰
@GalleryTv_Harsha
@GalleryTv_Harsha 13 күн бұрын
🤍
@d0naenderage622
@d0naenderage622 12 күн бұрын
ඔයා කියන කියපු සෑම දෙයක්ම ඇත්ත.. ලංකාවෙ අය ගෙන් කිසිම කෙනෙකු විස්වාස කරන්න එපා.. බොරු කියලා තමයි මෙහෙම ගෙනත් දාන්නේ..ආවට පස්සේ අතරමන් කරනවා..
@chandimapriyashantha4964
@chandimapriyashantha4964 11 күн бұрын
ගොඩක් ස්තුතිය අයියෙ ඔයාට නලිකවට ..අමිලා අක්කේ ඔයාට ගොඩක් ස්තුතිය පින් මෙ ඇත්ත අපිට පෙන්වා දුන්නා ට මත් ලක්ෂ ගනක් හෝඔරකුට අහූවුන ඉතලි එන්න ගිහින් ..අපි තවත් ලන්කවෙ අක්කේ ..ගොඩක් පින් ඔයාට ජ්සු පිහිටයි ❤
@slneelamahamama449
@slneelamahamama449 12 күн бұрын
බොහෝම වටිනා වීඩියෝවක් ඉතාලිය ගැන ඇත්ත දැනගන්න තෙරුවන් සරණයි
@lifewithnadeesha5556
@lifewithnadeesha5556 10 күн бұрын
අහම්බෙන් දැක්ක නිසා බැලුවා කතාව ඇත්ත ලොකේ කොයි රටක හිට්යාත් අපේ අයට මුලත් මතක නැහැ වැඩේ කර ගන්නකල් ව්තරයි , එක නිසා ගොඩක් අය උදව් කරන්න කැමති නැහැ අලුතින් එන අයට රටවල් වලට
@sumithpali3684
@sumithpali3684 7 күн бұрын
Minissu kuhaka wela neda
@SD-bw4vx
@SD-bw4vx 10 күн бұрын
සහතික ඇත්ත අක්කේ.මම ඉන්නේ රෝමේ.අලුතින් ආව කෙල්ලෝ කොල්ලන්ට අනන්ත උදව් උපකාර කරල ඇති.කිසි ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තුව නෙමේ.ඒත් උදව් ගන්නකම් විතරයි හැමදේම.අන්තිමට හිතේ කලකිරීම විතරයි ඉතුරු. බුදු සරණයි.
@swarnadealwis1231
@swarnadealwis1231 13 күн бұрын
පැරිස් වල බලන්න කෝ. සීතලේ කූඩාරම් ගහගෙන.. පාරේ ඉන්න හැටි. හොරකම් කරනව... ඉතාලියේ දි. .. විශේෂ ප්‍රසිද්ධ තැනක.. මගේ බෑග් එක.... හොරකම් කලා.... පිටරට වලින් ආපු අය. මම බොහොම අමාරුවෙන් අනිත් පැතට ගියේ... මේ මහත්මිය ඇත්තමයි.❤
@THARANGALakmal-iw8ql
@THARANGALakmal-iw8ql 12 күн бұрын
ඒ රටවල් වල දුප්පත් මිනිස්සු නැ නෙ.
@KaumadiPabasaraa
@KaumadiPabasaraa 12 күн бұрын
හොරකම් කරන්නේ ගොඩක් වෙලාවට රුමේනියන් ඇල්බේනියා රටවලින් ආපු අය .
@muthuperera6244
@muthuperera6244 10 күн бұрын
නොදන්නා අය ඇත්ත පිලිගන්න කැමති නෑ ඒත් මෙතුමිය කියන්නෙ සම්පූර්ණ ඇත්ත. නීතියට අනුව වීස ඇතුව ඈවොත් ගොඩ නැත්නම් දුකවිදින්න වෙයි.
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 14 күн бұрын
මෙයා කිව්වෙ ඇත්ත . ඉස්සර ඉතාලියේ මිනිස්සු අලුත් අයට උදව් කලා. දැන් එහෙම කරන්න පුළුවන් කමක් නෑ ඇතතටම.
@GalleryTv_Harsha
@GalleryTv_Harsha 14 күн бұрын
🤍
@Kumara-q7x
@Kumara-q7x 13 күн бұрын
Dan inna lankawe salli walata gu kana eun ltaiy me Akka kiyanna kathawa hari❤️💯👍
@RupaRupa-e1u
@RupaRupa-e1u 13 күн бұрын
Very nice video your The Best wish you all the best 👍❤️
@dilharaperera4064
@dilharaperera4064 14 күн бұрын
අද තමයි දැන ගත්තේ Commnt එක දෙපාරක් 👍like 👍 වැටෙනවා තුන් පාරක් touch කරාම Reply section එක open වෙනවා කියලා 🌝
@MRoshan-id1ht
@MRoshan-id1ht 13 күн бұрын
Godak watinawa ! Akke godak sthuthi upades, pahadilikireemwalata.
@jagathfernando9428
@jagathfernando9428 12 күн бұрын
හැමදේම දැනගෙන ඉතාලි ඇවිත්. එන්න ඉන්න අයට එන්න එපා කියන්න තරම් කුහක වෙන්න එපා .මමත් ඉතාලියෙ 1994 ගියෙ දුක් වින්දා මමත් මගේ නෝනත් .දෙවියන්ගේ රටේ යමක් හම්බ කලා හොදින් කලමනාකරනය කලා දැන් අපි දෙන්නා 2013 ඉදලා ලංකාවේ සතුටින් සරලව ජීවත් වෙනවා . දැනගෙන ඉතාලි ගිහින් ඒ රටට වැරදි කියන්න එපා මය්ක් එක ලැබුනා කියලා ..
@sriyanichandrika305
@sriyanichandrika305 10 күн бұрын
💐❤
@nihalkandewatte2299
@nihalkandewatte2299 8 күн бұрын
අනේ පලයන් බං යන්න, උබ කීදෙනෙක් ට උදව් කරලා තියෙනවද, මේ කාන්තාව කියන්නේ ඇත්ත,ඕන කෙනෙක් ඇවිත් බලන්න, ඉතාලියේ විතරක් නෙමෙයි ලෝකයේ ඕනෑම රටක එහෙමයි, මම ඉතාලියේ අවුරුදු 25 ක්,,, නමුත් සුළු උපකාරයක් කරනවා මිසක් ලොකු දෙයක් කරන්න බෑ,
@brijectfernando1570
@brijectfernando1570 7 күн бұрын
ඇත්ත කථාකරන එඩිතර කතක්‌ ඔයාට ජේසු පිහිටයි ගමන සුබ වේවා ජේසු පිහිටයි
@sriyanichandrika305
@sriyanichandrika305 14 күн бұрын
අම්මෝ මල්ලි මන් ගොඩක් අයට උදව් කරලා දැන් ඇති වේලා ඉන්න ඉන්නේ නැවත ඒ අය උදව් අරන් මට කරපුවට ඇත්තටම මන් ආයෙත් මේ ඉතාලියේදි එහෙන් මෙහෙන් එන කිසිම කෙනෙක්ට උදව්වක් කරන්නේ නැහැ 😭
@mts6963
@mts6963 14 күн бұрын
Ahan mahan awat manussyak ta wacankien hare udau karata kawadawat wardenne..a dawal godak pien..oyata waga hamotama hareyata Anna barewa ate..
@sriyanichandrika305
@sriyanichandrika305 14 күн бұрын
@@mts6963 අම්මෝ මන් කරපු උදව් කොච්චරද ඔයා දන්නේ නැහැ අන්තිමටම උදව් කරෙත් සයිප්‍රස් ඉදල ආව කෙනෙක්ට මගේ ඇදේ පැත්තක නිදිකරන් උදව් කරේ පව්ලේ කෙනෙක් නමුත් මන් එයාව දැක්කෙත් මෙහෙට ආවට පස්සේ එයාගෙන් පස්සේ මන් තීරණය කරා අයෙත් කවදාවත් උදව් නොකරන්න ලංකාවෙන් ආවත් හතර වටෙන් ආවත් ගොඩක් අය පණ දීගෙන ඉන්නේ උදව් ගන්නකම් විතරයි තමන්ගේ වැඩේ කරගත්තට පස්සේ අහංකාර කම් බලන්න ඕනේ මන් ඇත්තටම ආයෙත් උදව් කරන්නේ නැහැ මේ අක්කගේ මේ කියවිල්ලෙන් වෙන්නේත් ඔහොම එන අයට මෙහෙන් කාමරයක්වත් හොයාගන්න බැරි වෙන එක මේ අයගේ වරදිනම තමයි ඔහොම වෙන්නේ මනුස්සයෝ ටිකක් නිහතමානී වෙන්න ඕනේ කෙනෙක්ගෙන් උදව්වක් ලබාගන්න පුළුවන් විදිහට
@deepajayalath
@deepajayalath 13 күн бұрын
@@mts6963මනුස්සයෙකුට උදව්කරන එක පින්.. මොකද මොන දෙපල තිබුනත් මැරිලා යන්නේ හිස් අතින්" තව කෙනෙක් අසාවට හරි හම්බ කරන්න හරි යනවා නම් එක එයාගේ වැඩක්" මේ අක්කා 60ක් විතර වයස" එයා ගියෙත් යම් අරමුනකට නේ තව කෙනෙකුට එන්න එපා කියන්න අයිියක් නැ.. දැන හරි නොදැන හරියන එකා යයි.cyprus වැටුප euro 350යි ඉරිදා 4 වැඩ කලත් €430 cyprus යුරො 3000 ට වැඩ කරපු මේයා ගියේ.. මොන ලබු කන්නද? මම නම් කියනවා යන ඔනා දිහාවකට යන්න" ගිහින් කට්ට කලා ිවිත ගොඩ දා ගන්න..
@ipathirana801
@ipathirana801 6 күн бұрын
අපිත්,,ආව,,සයිප්‍රස් ,,අවුරුදු 5 ඉදල හොයන්න බැරි,,,එක මෙහේ අවුරුද්දේ න් හෙව්වා,,,මම නම් කියන්නෙ ,,,දුක් විදින්න වෙයි,,,හැබැයි කොහොම හරි,,ඉතාලි ආවොත්,,,වරදින්නෙ නෑ,,,කාටවත් එන්න එපා කියන්න බෑ,,ඒක එයාලගෙ කැමැත්ත ,,,එනවනං ,,මාස තුනකට විතර ,,ජීවත් වෙන්න සල්ලි අරන් එන්න ,,,අදුරන කෙනෙක් ,,,හොයාගෙන ,,එයාට වදයක් නොවී,,,කාමර කුලී,,,ඇදුම පැලදුම්,,කෑමට සල්ලි අරන් එන්න,,, පුළුවන් තරම් ,,වීඩියෝ බලල භාෂාව ටිකක් හෝ ඉගෙන ගෙන එන්න,,,අපිට නම් වැරදුනේ ,,,නෑ,,,ආපු දා ඉදන් මම නම් ජොබ් එකක් කරා,,,ඉරිදා 4 වැඩ ,,කරනවා,,කාගෙන් වත් ප්‍රශ්න නෑ,,,සතුටින් ඉන්නව,,,තමන්ගේ දේවල් කර ගන්න පුළුවන් නම් ,,,එන්න,,,
@MrAndMrsPerera789
@MrAndMrsPerera789 10 күн бұрын
Supiri Amma Kenek,,, abheetha gahaniyak,,, Jesu pihitai, Budusaranai,,
@ashokaLandagea
@ashokaLandagea 14 күн бұрын
එයා කීව දේවල් ඇත්ත ටිකක් මහන්සි උනොත් සයිප්‍රස් එකේ හම්බ කරන්න පුලුවන් මාත් රැල්ලට ඉතාලී ආපූ කෙනෙක් මාත් සයිප්‍රස් ඉද්දී හොද වැටුපක් ගත්ත මහන්සි වෙලා මෙයා කියන්නෙ ඇත්ත
@GalleryTv_Harsha
@GalleryTv_Harsha 14 күн бұрын
🤍
@kasunfernando2418
@kasunfernando2418 10 күн бұрын
හොඳ වැටුපක් කියන්නේ කොච්චර වැටුපක්ද .
@manelathukorala4854
@manelathukorala4854 13 күн бұрын
මමත් සයිප්‍රස් එකේ අවුරුදු 10යක් හිටියා එකෙන් අවුරුදු 5ක් එලියේ වැඩ කරා උදේ 7:00 ටවැඩ පටන් ගනනේ දවසකට ගෙවල් 2ක සහ හවස කොපි කැපේ එකක වැඩට යනවා 3000ක් /3500යක් හබ්බ කරා සයිප්‍රස් එකේ වියදම් 2250ක් විතර වියදම් වෙනවා මේයා කියන්නේ ඇත්ත ❤❤ තෙරැවම් සරණයි
@GalleryTv_Harsha
@GalleryTv_Harsha 12 күн бұрын
🤍
@ToshanLakshitha-pq4yc
@ToshanLakshitha-pq4yc 13 күн бұрын
මේ අක්කා කියන දේ ඇත්ත.මගේ මහත්තයාත් ඉතාලියේ ඉන්නේ.අපි විතරයි දන්නේ එයා විඳපු දුක.
@placidadcruz9007
@placidadcruz9007 13 күн бұрын
Great lady 👏
@SarathSubasingha-wc4wt
@SarathSubasingha-wc4wt 7 күн бұрын
සහතික. ඇත්ත පාක්. වල. නිදාගන්නවා.
@chandanakahawatta5800
@chandanakahawatta5800 13 күн бұрын
මෙි සහෝදරි කියන කතාව සමිපුර්ණ ඇත්ත
@krist6991
@krist6991 11 күн бұрын
මෙයා කියන කතාව ඇත්ත.මහන්සි වෙලා පාට්ටයිම් කලොත් 3000හොයන්න පුළුවන්.අපේ නැන්දා සයිප්‍රස් ඉන්නෙ එලියෙ වීසා එකක් ගහන්.අපේ නැන්දා උදේ 5නැගිටලා ආය ගෙදර එන්නෙ රෑ 9ට.පැය 5 යූරෝ 50ගෙවනවා සමහරු.තවත් අය 12 ගෙවනවා පැයකට.සයිප්‍රස් ජාතිකයෝ ගෙවන්නෙක් තාමත් 6,7,8 යූරෝ.
@chandanakahawatta5800
@chandanakahawatta5800 13 күн бұрын
මම ගාල්ලේ එක ගෙදර කාලයක් ජිවත්වුන මගේම සහෝදර සහොදරියන් මම ඉතාලියට ගිහින් කෝල් කරාම පෝන් එක off කරා..කැම බඩු හංගනවා කියන කතාව ඇත්ත.
@KaumadiPabasaraa
@KaumadiPabasaraa 12 күн бұрын
රෙසිඩන්ට් වලට සල්ලි නොගියට commune ට ගෙවන්න ඕන ගෙදර අයිති කෙනා.
@rasilchaminda7202
@rasilchaminda7202 14 күн бұрын
Meya kiyana kathawa සම්පූර්ණ eththa ,
@batheegamakanthi1512
@batheegamakanthi1512 13 күн бұрын
Good moring sister, génial you are correct. Good Luck
@TharinduMadhushan-sn5dj
@TharinduMadhushan-sn5dj 7 күн бұрын
ඇත්ත .me katawa kiyanna godak kattiyata ශක්තියක් na 😢
@bimalfernando801
@bimalfernando801 13 күн бұрын
මාත් උදව් කරලා තිබෙනවා නමුත් අද හරි අමාරුයි කිසිම කෙනෙකුට උදව් කරන්න උදව් ගන්න මිනිසුන් හරි ගියාම උදව් කරපු කෙනාට තමා පලමුව පහරන්නෙ.කෙලෙහිගුන නැති මනුෂ්‍ය කම් නැති මුලු අමතක ජාතියක් අපි උදාහරණයක් විදියට කියන්නම් මගෙ නැ කෙනෙකුට පොර්තනාරියක් මම දුන්න මම වැඩ කරන කොන්දුමිනියො එකෙ අනික් පලස්සෙ ජොබ් එක ස්තිර උනාට පස්සෙ හෙතුවක් නැතිව මාත් එක්ක අමනාප උනා පස්සෙ මාව දකින කොට අහක බලාගෙන කෙල ගහනවා අන්න එහෙමයි කෙලෙහි ගුන මෙ කෙනා කියන්නේ හුගක් ඇත්ත ස්තුතියි
@GalleryTv_Harsha
@GalleryTv_Harsha 13 күн бұрын
🤍
@meniketilakerathne5698
@meniketilakerathne5698 13 күн бұрын
Mama vitarada italiyata geya palamu kana saha antenatal kana.
@Lanzeberg12
@Lanzeberg12 9 күн бұрын
මමත් දන්නවා ඔය ඉතාලියෙ කෙරුවාව , මගෙ නෑදෑ අයියා කෙනෙක් ගියා ලක්ෂ 50 ක් දීලා . තාම හරිගමන් රස්සාවක් නැහැ . අවුරුදු 1 හ මාරක් වෙනවා . ඉතාලියේ ඉන්න ලංකාවේ උන් බහුතරයක් ගූ තමයි . වීසා නැති කට්ටියගෙන් අඩුවට වැඩ ගන්නවා ලංකාවේ උන් . පඩියක් හරියට ගෙවන්නේ නැහැ . බොරු රැගිලි විතරයි . හොඩක් උන් 😢අවුරුදු ගානක් හිටියට. සල්ලි නෑ .
@RaniAthukorala
@RaniAthukorala 13 күн бұрын
❤❤hode panewedayak godak wadegat term ganna ahla
@sujivajayawera2745
@sujivajayawera2745 12 күн бұрын
දැන් කලේ උදවු කරන්නෙ කොහොමද මට තිබිලා නෙවෙයි උදවු කරේ අන්තිමට මට බැනලා ගියේ ඉතින් කොහොමද උදවු කරන්නෙ ..
@GalleryTv_Harsha
@GalleryTv_Harsha 12 күн бұрын
🤍🤍
@stellatharuka7203
@stellatharuka7203 14 күн бұрын
😢😢😢 attamai 🙏
@danielwickramasinghe2117
@danielwickramasinghe2117 12 күн бұрын
This lady is great Tolking really truth don't come to Europe you can't work hard You won't money you have to work hard no money no honey
@GalleryTv_Harsha
@GalleryTv_Harsha 12 күн бұрын
🤍🤍
@stellatharuka7203
@stellatharuka7203 14 күн бұрын
Me terum kirima godak wadagat atta Kata karana oyata 🙏❤️🌹🙏
@SumuduFernando-cw3ti
@SumuduFernando-cw3ti 14 күн бұрын
Me akka kiyapu hama deyakma aththa
@PothipalLalidamani
@PothipalLalidamani 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤😢😢😢
@kumudiniperera8150
@kumudiniperera8150 9 күн бұрын
Man dannama kenak September giya Italy...apita Kata Kala Enna gadarat pennuwa hods gadara wada lassanai wela satutin ennawa ...Mata Enna kewa attatama aka wasanawa
@IrajAdithya
@IrajAdithya 13 күн бұрын
හැම මාසෙකම 3000ක් ලැබිලා නෑ යකෝ ඉද හිට ඒඑ ගාන ලැබිලා තියෙන්නේ ඒක තේරුම් ගන්න
@batuwatudawesuneetha9171
@batuwatudawesuneetha9171 13 күн бұрын
ඇත්ත කතා කියන තරන් සැප නැ
@anulahettiarachchi2343
@anulahettiarachchi2343 13 күн бұрын
Good good darling
@GalleryTv_Harsha
@GalleryTv_Harsha 13 күн бұрын
🤍
@RadeeshaOfficial
@RadeeshaOfficial 12 күн бұрын
Oyage කොලර් mic eka mokakda bro
@niranjalasarojani-zc6jm
@niranjalasarojani-zc6jm 10 күн бұрын
Akke kohmat katta kanwa keyanne dukk tamai het ewa hadaganna pulwan oay Hari 👌
@sajpick123
@sajpick123 12 күн бұрын
Oya akkawa napoli paththe poddak ewannako kohimada lankawe minissu salakanne kiyala balaganna puluwan. Henama gon katha kiyanne. Thanikarama boru. Piliganna puluwan ekama de hari paren enna kiyana eka witharai. Puluwannan meyage cntc nbrekak danna. Mic allana uba aurudukiyak italyda ban. Me wage auruddak parana ganiyekge gon katha ahanne
@PremaAndergassen
@PremaAndergassen 8 күн бұрын
Obe hari aderei ♥️🙏💐
@mts6963
@mts6963 14 күн бұрын
Akka hare attama katawa okei
@rajwickramasinghe9635
@rajwickramasinghe9635 13 күн бұрын
Athtenma me sahodari kiyan e ethta mewa ahanna.jesu pihitai
@sprrsenanayakasenanayaka3405
@sprrsenanayakasenanayaka3405 12 күн бұрын
Yes of course
@kusumkalhari1461
@kusumkalhari1461 10 күн бұрын
Amila hi mama kusum mama nam rasata uyala dunna nada etali ya ahama aya nadda aparada oya giya
@romitafernando6730
@romitafernando6730 13 күн бұрын
කව්රුවත් බලෙන් ඉතාලීයට එන්න එපා
@RajikaBopearchchi
@RajikaBopearchchi 13 күн бұрын
මේ අක්කාගේ contact number එක දාලා තියන්න ... මොනවා හරි රැකියාවක් ලැබුනොත් දෙනවා😊
@sajpick123
@sajpick123 12 күн бұрын
Eya hitapu kamara wala ayagen ahuwanan wenama athawak kiyanne
@NiroshaSumanasekara-uc2zt
@NiroshaSumanasekara-uc2zt 13 күн бұрын
Api ine napoli oya කියන්නේ ඇත්ත
@SyaniWattoruthanthrige
@SyaniWattoruthanthrige 14 күн бұрын
Oyaga padua awa name wada karan yanna anna inna ayawa nawathtanna appa Ana yakka kohomath anawa
@kavishaniweerarathne7312
@kavishaniweerarathne7312 14 күн бұрын
Oyata laga job tiyenawada denna
@KamalkaSatharasingha
@KamalkaSatharasingha 13 күн бұрын
Neyame. ❤
@MrAndMrsPerera789
@MrAndMrsPerera789 10 күн бұрын
Ape Lankawe Pirimi Hodai, Gehanu aya Passa kasaganna niypoththa nathuwa idala awith, mehe awith inne Victoriya Rajina wage,, eka nisa me kiyana kathaa aththa,,
@chandanakahawatta5800
@chandanakahawatta5800 13 күн бұрын
ඉතාලි යනවනමි සිය දහස්වාරයක් හිතන්න ..ලංකාවේ අපේ උදවියගෙන් උදව් බලාපොරොත්තුව යන්න එපා..
@MalithPerera-o7l
@MalithPerera-o7l 11 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MalithPerera-o7l
@MalithPerera-o7l 11 күн бұрын
You are great
@induganga-h4k
@induganga-h4k 14 күн бұрын
Sahathika athta parana un hitha gana enne hati me minssu hoda
@kwkw7563
@kwkw7563 13 күн бұрын
අැත්තමයි මේ ෂහොදරිය කියන එවා අැත්ත මොනවා හරි අැත්ත කියන එක වටිනවා තව කෙනෙක් අමාරැවේ වැටෙනවට අැත්ත දැන ගන්න එක හොදයි ෂ්තුතියි මේ කියන්නේනියම විදියට එන්න එන්න එපා කියන්නැ හොදයි ෂ්තුතියි
@inayirsaduahta7282
@inayirsaduahta7282 9 күн бұрын
Ane amila euro 50yanne ne bus card ekata . Adatawath bus card eka එච්චර ganak ne
@AshajayawickramaJayawickrama
@AshajayawickramaJayawickrama 13 күн бұрын
Mata cyprus enne kiyapu dewal okkama atta❤ budu saranai
@neteesiyadikwellavidanage3
@neteesiyadikwellavidanage3 13 күн бұрын
Oyage kathawa aththa MAMATH GODAK UDAWU KARA KARAPU AYA KELEHIGUNA DANNE NETHI AYA
@deepajayalath
@deepajayalath 13 күн бұрын
cyprus ඉදලා ඉතාලි ගිය පලමු සහා අන්තිම කෙනාත් මේ අක්කා විතරද? යන කෙනා කට්ට කයි"යන හොදට ඉන්නේ
@GalleryTv_Harsha
@GalleryTv_Harsha 13 күн бұрын
🤍
@jagathfernando9428
@jagathfernando9428 12 күн бұрын
මෙයා බය්ලා කියවනවා හැමදේම දැනගෙන ඇව්ත් ඉතාලි රජයෙන් මෙයාට එන්න කිවුවාද . මෙයා කියන දේ ඕනෙම රටක වෙනවා ..
@deepajayalath
@deepajayalath 12 күн бұрын
@jagathfernando9428 මේයාට තනිකරම අැල්සයිමර් cyprus ඉදලා දැනට ඉතාලියට 300 විතර ගිහින්.. ශොෂල් මිඩියා එකේ පෙමස් වෙන්න" දමිතා අබේරත්න වගේ බයිලා කියන්නේ මේයා විතරයි.. මේයා ගියානම් කට වහගන ගිය වැඩේ කරගන හිටපන්කො" 60 පැනලා නිසා අැල්සයිමර්
@SumuduFernando-cw3ti
@SumuduFernando-cw3ti 14 күн бұрын
Aththa
@jeewanaperera6988
@jeewanaperera6988 13 күн бұрын
Oyaga Recedent akata kiyak gatta da. Aya la da cancel kala. Nat nam oya gehin cancel kara gatta da.
@sarathkoholane2626
@sarathkoholane2626 13 күн бұрын
👍👍👍❤❤❤❤❤❤
@lasanthiperera5882
@lasanthiperera5882 13 күн бұрын
@sujathatennamudalige1742
@sujathatennamudalige1742 8 күн бұрын
කරන උදව්වක් නැවත උදව්වක් බලාන කරන්න එපා.සේරම කියන්නෙ ඔය දේමයි.බලාගෙන ගියාම උදව් ගත්ත කෙනෙක් නැ.සේරම උදව් කරල තියෙන්නේ.😂😂
@sankasasa-z2i
@sankasasa-z2i 7 күн бұрын
ඉතාලිය විතරක් නෙමේ උදව් කරපු එකාට ඇරලා යන උන් බහුතරයක් ලoකාවේ ඉන්නේ..රටවල්වල ඉන්න උන් කැමති නෑ අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවා කනවා කියන්න..කෙටියෙන්ම එච්චරයි !
@kusumkalhari1461
@kusumkalhari1461 10 күн бұрын
Maha enna aya kiyanava oyalat akka giya ayata hamotama hodai loku padiyak gannava kiyala
@DilharaProVideo
@DilharaProVideo 14 күн бұрын
ඇයි 3000 දාලා ආවේ 👍
@IrajAdithya
@IrajAdithya 13 күн бұрын
මෙහේ ඊට වඩා ලැබෙනවා කියල රවට්ටලා😂
@deepajayalath
@deepajayalath 13 күн бұрын
බන්දෙසියක දලා දුන්නත්" cyprus වල කොහොම පාට් ටයිම් කලත් යුරො 3000ක් හම්බ වෙන් නැ"
@rajimadusanka5748
@rajimadusanka5748 13 күн бұрын
මමත් පිලිගන්නවා මමත් එලියෙ වැඩ කරන්නෙ පැයට යුරෝ 5 මාසෙට 3000 ක් ??? එහෙනම් හැමෝම ඉතාලි යන්නෙ නැතිව සයිප්‍රස් යනවනෙ​@@deepajayalath
@meniketilakerathne5698
@meniketilakerathne5698 13 күн бұрын
Kawru monwa kewath yan aka yai.noyana aka noyai.cyprus walath me prasana teyanawa.kawruwath udaw karanne naha
@GalleryTv_Harsha
@GalleryTv_Harsha 12 күн бұрын
🤍
@damayanthidissanayake2572
@damayanthidissanayake2572 12 күн бұрын
Ayage kathawa aththak ma hodin dannawa
@shereenkarunaratne824
@shereenkarunaratne824 13 күн бұрын
Ape rate minnissu pita rata awama eyala udau karanne naha.
@malakajayawickrama9521
@malakajayawickrama9521 13 күн бұрын
ඔයාට එනකොට තේරුනේ නැද්ද, ඇයි ඔයා ගියේ
@freedaperera9851
@freedaperera9851 13 күн бұрын
Oyata wage matah oya ath dekim tiyanawa akke
@SudathPriyantha-ss4hy
@SudathPriyantha-ss4hy 13 күн бұрын
APITA PANDA????
@MrAndMrsPerera789
@MrAndMrsPerera789 10 күн бұрын
Punchi ithaliye minissungen parissam wenna one Italy aawama,,
@induganga-h4k
@induganga-h4k 14 күн бұрын
Ethta apita pissu nisa duwagena awa
@meniketilakerathne5698
@meniketilakerathne5698 13 күн бұрын
Kawru monwa kewath yan aka yai.noyana aka noyai
@GalleryTv_Harsha
@GalleryTv_Harsha 12 күн бұрын
🤍🤍
@ChamaraSoysa-wm4cn
@ChamaraSoysa-wm4cn 13 күн бұрын
Kthawa hari
@GalleryTv_Harsha
@GalleryTv_Harsha 12 күн бұрын
🤍
@phsriyane7865
@phsriyane7865 14 күн бұрын
Sampurana attha kathawa... Lankawa unta kuwat hithanna api ershiyawa. kiyala..... Kamarayata giya ayata mokada. Wanna.. 👉%✅
@sriyanidasanayaka5692
@sriyanidasanayaka5692 10 күн бұрын
එහෙනම් ඔයත් ලන්කාවට යන්නකො
@nihalembuldeniya5285
@nihalembuldeniya5285 8 күн бұрын
Samahara UN laksa 50 aragena mehe awith duk vidinawa
@SarathSubasingha-wc4wt
@SarathSubasingha-wc4wt 7 күн бұрын
දුක. කියාගෙන එන එකා. අන්තිමට උදවි කරපු. එකාට. කෙලල යන්නේ 95%. සිංහල කටිටිය නැදැයො ඇතුළු ස්යලු. දෙනාම මම නමි. උදවි නැත
@romitafernando6730
@romitafernando6730 13 күн бұрын
Hi ඔයා ට මාව මතකද
@sriyanichandrika305
@sriyanichandrika305 10 күн бұрын
එකනේ මෙයාගේ කියවිල්ල මෙයාව බලෙන් ඉතාලියට ගෙනෙල්ල වගේනේ 😂
@RoshaniTissera-f9e
@RoshaniTissera-f9e 13 күн бұрын
akke oyage no eka denna puluwanda ps
@percymervynperumabaduwickr3297
@percymervynperumabaduwickr3297 11 күн бұрын
😱🫡
@RajikaBopearchchi
@RajikaBopearchchi 11 күн бұрын
Ekmanin me akkge nomber eka denna
@seetharanjani7745
@seetharanjani7745 13 күн бұрын
Aney මොකද boru කියන්නේ .mage යාලුවො seyratama hodai හැමෝටම raksa thienawa.ei ඉතින් oyatath පුළුවන් ne ආපහු යන්න .අනිත් manussayo ei කියල ඊර්ෂ්‍යාව .ඔයාට විතරයි oya prasna.ගිය sathiyeth mage yaluwek ආවා .eyatath raksawak ලැබිලා .oyala fb එකේ හොඳ සතුටින් ඉන්නවා .බොරු කියන්න epa .
@IrajAdithya
@IrajAdithya 13 күн бұрын
Language එක් හදාගෙන ටිකක් මහන්සි වෙලා වීසා apply කරල නීත්‍යානුකූලව පලයවුකෝ
@sriyanichandrika305
@sriyanichandrika305 10 күн бұрын
මගේ නෑදෑයෙක් ආව එයා ආච්චි කෙනෙක් ළග වැඩ 1500ක් පඩිය ඇවිත් මාසෙන් ඒ ජොබ් එකට ගියේ මගේ ළග තියන් මන් උදව් කරේ හැබැයි කිසිම කෙලෙහි ගුණයක් නම් නැහැ
@sajpick123
@sajpick123 12 күн бұрын
Voice msg danna bari ek harima paduwk. Issellahama ahanna thiyenne channel eka aithi uba aurudu kiyakda italy ? Kauda bn ospidiyak nikan denne ? Kolekata awath eka ehemma thama. Hari paren enna one eka aththa. Oya avilla thama auruddai monada danne me italy eka gana. Athal denna epa. Oya kiyana katha paththen paththata wenas wenawa. Anika caff thiyenne thamanta karaganna bari dewal karaganna unta pissuwak na nikan karala denna. Ewata api salli dila karaganna one. Ai ochchara gon. Uba ahana sampurna prashna waradi
@renuddk8295
@renuddk8295 10 күн бұрын
Attama mat kiyanne loku mudalak viyadam karala enna epa.oya kiyana taram sundara na.
@SujeePerera-w7e
@SujeePerera-w7e 13 күн бұрын
Mata danatt 330
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,5 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49