🔴 ආණ්ඩුවත් බරපතල අවුලක | පාස්කු විමර්ශනයත් අනතුරේ | සියල්ල හෙළිකර පොද්දල රටින් පිටවේ |

  Рет қаралды 6,983

Mee Massoo TV

Mee Massoo TV

Күн бұрын

Пікірлер: 195
@keerthilokuketagoda6886
@keerthilokuketagoda6886 48 минут бұрын
පෝද්දල ජයන්ත මහතානනි , ඔබනම් විශ්මයජනක ආත්ම ශක්තියකින් හෙබි මහා වීරවරයෙකි ! රටේම සමස්ත ජනතාවගෙන්ම පිදුම් ලැබියයුතු , උපහාර ලැබිය යුතු මානවහිතවාදී ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදී වික්‍රමාන්විත චරිතයෙකි! ඔබට ඉක්මන් නීරෝගී සුව සහ සැනසිලිදායක අනාගතයක් උදාවේවා ! ❤❤❤❤❤ 1:01:40
@HarshchandraEdirisinghe
@HarshchandraEdirisinghe Сағат бұрын
ඔබ අපට වීරයෙක්. ඔබේ කකුල ආබාධිත උනේ අප නිසා. එයට වගකිව යුතු අයට නීතියෙන් නැති උනත් ස්වභාවධර්මයෙන් හරි දඬුවම් ලැබෙනවාමයි. පෝද්දල ජයන්ත මැතිතුමාට මගේ ගෞරවනීය උත්තමාචාරය.
@WijiWardana
@WijiWardana 45 минут бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම බොහොම අගෙයි නීතිය සාධාරණව ඉටුකිරීම රජය සතු වගකීමක් ❤❤❤❤
@susilayupala2959
@susilayupala2959 21 минут бұрын
Thanks Niyama pehedilikirimak gotta lankawa kawa threewida hamudawa kawa. 👍👍✝️❤️🙏
@JayanthiYatiwella-gd4pr
@JayanthiYatiwella-gd4pr Сағат бұрын
ඔබගේ පැහැදිලි කිරීම ඉතා අගෙයි ..සාධාරණය ඉටුවෙන නිතියක් දැන් රටේ ස්ථාපිත කල යුතු බව නව රජයට අවධාරණය කරමු..ඔබට තෙරුවන් සරණයි ..ව්ශ්ව ශක්තිය මගින් හොදින් සියලු දේ ව්සදෙයි ..
@WgPemantha-gm3uh
@WgPemantha-gm3uh 2 сағат бұрын
මෙතන කොමන්ට් දාන මිනීමරු ගෝටාට කඩේයන බයියොන්ටත් මෙවන් විපතක්ම උදාවේවා.
@arunanissanka8580
@arunanissanka8580 Сағат бұрын
Anivaryenma 👍👍👍👍👍 Mini maru Rajapakkalata ukonava.
@NatureTechTV-bu1gq
@NatureTechTV-bu1gq 37 минут бұрын
NPP අනුර මොකද කියන්නේ... හෙට නාමල් කියයි... හූ හූ දැන් අපේ බාප්පගේ නැට්ට තමයි AKDට අල්ලන්න වෙන්නේ....
@ariyawathimenike5288
@ariyawathimenike5288 53 минут бұрын
ඔබතුමා රට්න් යන්න එපා ඔවුන් සෙරම නිතියට අසුකර දෙන්න තෙරැවන්සරණයි
@ValansonFonseka
@ValansonFonseka Сағат бұрын
ඇත්තටම. ඔබ. දෙපොලගේ. සාකච්චාව. තුල ගැබ්වතිබූ. දේවල් ඉතාමත්. වටිනා. සත්තයය දේවල් බව. අවිවාදයෙන්ම. පිලිගතහැකි. කරුණුබව සත්තයය. අගයන. සියල්ලන්ටම. පැහැදිලියි. Thanks. Both. Of. You !
@sumithdayawansha
@sumithdayawansha 32 минут бұрын
මේවාට ඉක්මන් විසඳුම් දෙන්න
@KamalaEkanayaka-v2m
@KamalaEkanayaka-v2m Сағат бұрын
මෙි...මහත්මයාට.. සාධාරණ යක්...කරන්න...හරිම...පවි🙏🙏🙏🙏🙏
@elmowimalaratne1927
@elmowimalaratne1927 2 сағат бұрын
බාප්පල පුතාල විතරක් නොවේ , .......ඒ දූශිතයන් බලයට එන්න උදව් කල සියලු ම දෙනා මේ රටට මහා සාපයක් .
@ZuhriyaFowz
@ZuhriyaFowz 54 минут бұрын
අප රට වැසියන් මාරම පව් කියල හීතෙන්නෙ මට විතරද 😢
@udayapushpakumara7225
@udayapushpakumara7225 53 минут бұрын
අනුර සහෝදරය ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව මේ ගැටලු සියල්ලම විසදනව ඉතා ක්‍රමවත්ව...ඉවසල ඉමු ටිකක්
@NatureTechTV-bu1gq
@NatureTechTV-bu1gq 36 минут бұрын
NPP අනුර මොකද කියන්නේ... හෙට නාමල් කියයි... හූ හූ දැන් අපේ බාප්පගේ නැට්ට තමයි AKDට අල්ලන්න වෙන්නේ....
@airanganijayalath1799
@airanganijayalath1799 2 минут бұрын
Ow matat hitenawa iwsan inna rate jantaweni
@VindyaPrasadini
@VindyaPrasadini 2 сағат бұрын
රාජපක්ෂ ලා මිනිස් කමට නින්දාවක්😢
@sumitharanabahu1924
@sumitharanabahu1924 2 сағат бұрын
Excellent program thanks 🙏🌹👍
@pali516
@pali516 2 сағат бұрын
ඡයන්ත ඔබලා අතීතයේ ඡීවිතය ගැන නොසිතා රට වෙනුවෙන් කරන ලද සේවය මිළ කල නොහැක. පොදු මහඡනතාව වෙනුවෙන් මොන තරම් ශාරීරික වේදනාවන් විඳින්නට ඇද්ද. අද රට යම් හොඳ තත්වයක තිබෙන්නේ නම් ඒ ඔබලා කල සේවයේ ප්‍රතිඵල.
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 Сағат бұрын
අද රට යම් හොද තත්වයක තියෙනවා😅😅😅😅 සමාජ මාධ්‍ය වලින් මහවිරු සැමරීම වාර්තාකල කීපදෙනෙක් ටම පුරශ්න😅😅
@sudarshaniliyanage8379
@sudarshaniliyanage8379 Сағат бұрын
👍👍​@@ajithrathnayaka5847
@sudarshaniliyanage8379
@sudarshaniliyanage8379 Сағат бұрын
😂😂
@sankalpani5045
@sankalpani5045 Сағат бұрын
​@@ajithrathnayaka5847Boru kiyannepa. Oya meka methana kiyanne nathuwa CID ekata kiyannko eka aththa nm , koheda mahaviru samaruwe kiyana ekath ekkma kiyanna
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 Сағат бұрын
මේ අපරාධ වලට දඩුවම් කරන්න හැමෝම එකතුවෙන්න ඕන එහෙම නොවුනොත් රවියි ශානියි සක්කරයා උනත් වැරදිකාරයො හොයා ගන්න අපහසු වෙයි. හැමෝම කියන්නෙ සතියෙන් මාසෙන් නඩු අහල හිරේ දාන්න කියල. හදිසියේ කොරන්න ගිහින් කෙලවුනාමත් ඕන්න ඒ ආණ්ඩුවෙත් කෙරුවාව කියනව. පුදුම මිනිස්සු .
@kapilasenaratne8492
@kapilasenaratne8492 2 сағат бұрын
Wow what a video! Gota must be accountable within this life time 🙏🏽
@seniorslexpat6903
@seniorslexpat6903 2 сағат бұрын
Poddala Jayantha❤ ඔබ තුමාගේ වචනයෙන්ම, දුෂණ සහ අපරාධ සමාජ ගත කල ඔබ තුමාට ජාතියේ ප්‍රණාමය🙏 ඔබ❤ තුමාව අද සමාජය දකින්නේ, වැදගත් රටම පිළිගත් මහත්මා ගති ගුණ ඇති කෙනෙක් ලෙසයි👍 ඒත් ඔබගේ මෙවන් වචන ඇසෙන විට බිය ගුල්ලෙක් මෙන් සැග වී සිටින මිනී මරු Gota ගේ මල පහ පිටවෙනවා ඇති.
@suhadayananda1204
@suhadayananda1204 Сағат бұрын
අන්තිමට ශානියි,රවියි වැරදිකාරයොවෙන්න ඇරල මේ ආණ්ඩුවත් පාස්කුවෙන් අතහෝදගන්න හිතාගෙන ඉන්නවද කියල හිතෙනව මේ දැන් දැන් වෙන සිදුවීම් දිහා බලනකොට.පවු,ශානියි,රවියි .
@jayaweera9360
@jayaweera9360 20 минут бұрын
සානියි රවියි පාස්කු ප්‍රහාරය උන වෙලාවේ අපරාධ පරීක්ෂණ දෙපාරතමෙන්තුවේ ඉහල තනතුරු දැරූ පුද්ගලයෝ. ඔවුන් නව NPP ආණ්ඩුවේ රටේ ආරක්‍ෂාව පිළිබද තනතුරු වලට පත් කිරීම වැරදියි. හේතුව පාස්කු පරීක්ෂණ තවම අවසන් නැති නිසා
@Wasantha-o4q
@Wasantha-o4q 2 сағат бұрын
කෝ අනුර ජනාධිපතිතුමනි රාජපක්ෂලට දඩුවම්. තාම ඉබි ගමනින් යන්නේ.
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 Сағат бұрын
කෙහෙක් හොරු අල්ලන්න වගේ මෙවා අල්ලන්නබැ එක හිතට ගන්න
@dayanilokugonaduwage4501
@dayanilokugonaduwage4501 44 минут бұрын
ඔයාට බැරිද මේක හොයන්න😮
@Chathu-zm9rg
@Chathu-zm9rg Сағат бұрын
දැංවත් මේ චෝදනා ඔප්පු කල යුතුයි..මේ ආණ්ඩුවවත් ජයන්තට සාධාරණය ඉටු කරයිද...? පෝද්දලව පැහැරගෙන ගිය අය කෝ
@mediasecretary7139
@mediasecretary7139 3 сағат бұрын
❤❤ Good One... Thank you
@SunithJayasena-xj3sy
@SunithJayasena-xj3sy 59 минут бұрын
මේ සහෝදරයාට ඉස්සර මඩ ගැහුවා එන්ජි ඕ කාක්කෝ කියලා විමල් වීරවංසලා ගම්මං පිලලා
@AbdulAli-sn3hf
@AbdulAli-sn3hf Сағат бұрын
Great explain thank you
@ianbertus9689
@ianbertus9689 3 сағат бұрын
Absolutely correct 👍
@nxu5107
@nxu5107 Сағат бұрын
Thanks for this Kalpa. A great man to stand up to an idiot (to say the least). I don't use bad language. This gentleman is a national treasure.
@achinidesilva4341
@achinidesilva4341 17 минут бұрын
This is very good evidence, without changing the officials it is hard to change the system
@chandrajakubec54
@chandrajakubec54 13 минут бұрын
I am thinking of the future of our country 🤔 Be safe Jayantha. I remember the full story.
@sunilchandrasiri2252
@sunilchandrasiri2252 2 сағат бұрын
ආන්ඩුව.අවුල් කරන්න ගොඩක් අය බලං ඉන්නව.ඒ උනාට ආන්ඩුව පත්කරන්න චන්දදීපු අයත් ආණ්ඩුවත් අවුල් වෙන්නෙ නෑ.
@dhananji9665
@dhananji9665 Сағат бұрын
Conspiracies are there but nothing gonna happen.. ❤️
@ssdissanayaka8049
@ssdissanayaka8049 Минут бұрын
එකෙන්ම. අපිට හදිස්සියක් නෑ. හොරකම දැං නෑ. හොරකම නොකරන ආණ්ඩුවකට ජනතාවට වසන් කරන්න දෙයක් නෑ.
@kapilakumara3766
@kapilakumara3766 28 минут бұрын
🙏🙏
@sadunperera999
@sadunperera999 2 сағат бұрын
Patta charithayak❤
@ukuk1581
@ukuk1581 Сағат бұрын
මාලිමාවත් ජනතාවට කොකා පෙන්නයිද. අශ්වයාට පැන ගන්න ඉඩදී ඉස්තාලය වසා දමයිද? ජනතා සිහින බොද කරයිද? 😢
@ChamindaThilakarathna-pp6mw
@ChamindaThilakarathna-pp6mw 58 минут бұрын
උබලා අනුරට ඡන්දෙ දුන්නෙ රනිල් සජිත් පරද්දන්න මිසක් රට ගැන හිතලා නෙමෙයිනෙ ඒ නිසා ගොන් කමෙන්ට් දාන්න එපා
@dayanilokugonaduwage4501
@dayanilokugonaduwage4501 42 минут бұрын
හරිම කලබලයක් කට්ටියට තියෙන්නෙ. බැරිද නඩුව අහන්න?😮
@Ashokagunathilaka-j7n
@Ashokagunathilaka-j7n 40 минут бұрын
@@ukuk1581 ඔහොම ඉවසීමෙන් ඉන්න ..නීති අලුතෙන් හදලා කෙදිරි ගාන්න දෙන්නෙ .අර මේ නීති යටතෙ සහ හදිසියේ , කඩිමුඩියේ කරන වැඩවලින් සාක්ෂි නෑ කියලා ගැලවිලා ගිහින් මිඩියා වල රගන්න ඉඩ දෙන්නේ නෑ .
@susiljayatissabamunusighaa733
@susiljayatissabamunusighaa733 Сағат бұрын
මගේ තාත්තා මැරුනෙත් අහිංසක තරුණයෙකුට පොලිස් බල්ලෝ පහර දෙනකොට ඒකට විරුද්ධ වීම පොලිස් පහර දීමෙන්.
@nimaliperera9457
@nimaliperera9457 Сағат бұрын
හෙන ගහන්න ඕකුන්ට ...
@shiragabay7305
@shiragabay7305 14 минут бұрын
@@susiljayatissabamunusighaa733 🥲🥲
@susiljayatissabamunusighaa733
@susiljayatissabamunusighaa733 Сағат бұрын
මගේ මස්සිනාට දස වද දීලා අත පය ඇගිලි ඔක්කොම කඩලා පණ පිටින් පුච්චලා දැම්මා
@yapakumara1880
@yapakumara1880 28 минут бұрын
❤❤❤❤❤❤
@achinidesilva4341
@achinidesilva4341 48 минут бұрын
This must share with NPP, responsible people for inquiries.
@PangnaTissa
@PangnaTissa 2 сағат бұрын
කල්ප, plz suggest Jayantha to be present on a national TV channel such as ජාතික රුපවාහිනී, ITN etc for this information had better to be aware by the people in this country.
@chandrsiriherath4327
@chandrsiriherath4327 36 минут бұрын
💕💕💕🙏
@lasanthaperera9525
@lasanthaperera9525 2 сағат бұрын
මේවා අහන කොට ලංකාවේ නිතිය තව ඉදිරියටත් සදරනයක් වෙයිද 😅
@sumanam.s.perera9092
@sumanam.s.perera9092 2 сағат бұрын
obatumata tunuruwan sarani thawama lay mapillu innawa Parissamata 🙏🙏
@PangnaTissa
@PangnaTissa 2 сағат бұрын
Kalpa, this the 2nd of comment with regard to your meeting with P. Jayantha. Plz try your best to make an oppotunity to give Jayantha a chance to reveal his statement on a national TV channal for still the majority of people generally are addicted to watch those channals. Thank you.
@annaperera6830
@annaperera6830 15 минут бұрын
මෙවැනි.අසාදාරන.රටක්.ලංකාව.අද.කෝ.යුක්තිය.මේකද.ලංකාව.පලමුව.ඔබලා.විසින්ම.ජනතාවගෙ.සහය.පතා.සද්ද.කරනම.යුරෝපයට.බාරදි.ලංකාව.සුද්ද.කල.යුතුමයි
@LamanNamal-i6y
@LamanNamal-i6y 20 минут бұрын
පොලිසියෙ සෙට් මාරු කරන්න ඕනේ අවුර්දෙන් ආවුරුද්ද එක තැන තියන්න හොද නෑ උන්ගෙ මොලේ පුස් කනවා එහෙම කරෙ නැත්නම්.
@ashand.thalakotunna1141
@ashand.thalakotunna1141 51 минут бұрын
මේවගේ කතා කොච්චර නම් තියෙනවද! මේ දේවල් බලන්නේ නැතුව, ඉතිහාසයක් නොදන්න පොතක් කියවන්නේ නැති තාමත් රාජපක්ෂලාට කඩේ යන මෝඩයෝ කොච්චර පව්ද! අදත් උන් රැවටෙනවා කොටි නැගිටිනවා කිව්වහම.
@gajalanka95
@gajalanka95 Минут бұрын
ජනාධිපතිතුමනි මේවට ඉක්මනින්ම විසඳුම්දෙන්න පිසුන්ට ඉච්ඡාභංකයට පත්වෙන්න ඉඩ තියන්න එපා 😢
@sanathabeywickrama7060
@sanathabeywickrama7060 Сағат бұрын
මොනවද මෙ වෙන්න යන්නේ? අපිට වැරදුනාද
@ManelHewadewage-y2w
@ManelHewadewage-y2w 27 минут бұрын
Raja daduwamata hasu nounath dewa dauwamata oba thumata sadaranayak vevi nowaradawa😢
@samanpalitha6452
@samanpalitha6452 36 минут бұрын
මෙම කතාව අහලා මෙම රජය කලයුතු පලමු රාජකාරි විය යුත්තේ නිලන්ත ජයවර්ධන කියන සහසිකයාව අත්වඩන්ගුවට ගෙන නිසි කටයුතු කර පාස්කු ප්‍රහාරය හොයන්න පටන්ගන්න.
@BfdzR7t
@BfdzR7t 23 минут бұрын
දැන් ඉන්න අධිකරන ඇමති training class එකේ ඉන්නේ. ඉවසමු 😅😅😅
@bandaraekanayake7301
@bandaraekanayake7301 2 сағат бұрын
👍👍👍
@samanwijewickrama
@samanwijewickrama Минут бұрын
මේ පිළිබඳව සංවිධානාත්මකව බලපෑම්කණ්ඩායම් විටින් විට රජයට බලකළ යුතුය...මාධ්‍ය සංවිධාන වඩාත්.පෙරට ආ යුතුය.
@Peiris-b2m
@Peiris-b2m Сағат бұрын
Koyi anduwa unath. Kata unath kelin Katha karanna aththa kathakaranna. Oya wage Aya Ada ape rate athalossakwarh ne. Sathtya loketa praksha karanna oba depalata mage gaurawaya❤🙏
@nihalkumara4141
@nihalkumara4141 13 минут бұрын
ඇත්තටම මාධ්‍ය නිදහස තිබිය යුතුයි මොකද මෙයාල ලියන්නෙ වැරැදි තිබ්බොත්නෙ වැරදි කරන්නැත්නමී රජය බය විය යුතු නැත ඔවුන්ට ලියන්න ද දෙයක් නැත.
@user-nkd
@user-nkd 13 минут бұрын
මුලින්ම ගොඩාක් ස්තූතියි මී මැස්සා youtube channel එක තෝරා ගැනීමට. බොහෝම සාමකාමී ලෙස සවන් දෙන්න පුළුවන්. මේ ආණ්ඩුවත් අනා ගත්තොත්, සහතිකයෙන්ම නාමල් රාජපක්ෂ බලයට පත් කර ගන්නවා මේ රටේ තකතීරු ජනතාව විසින්. ඒ තමයි මෙතුමා වගේ අයගේ හද කම්පා කරවන සත්‍යය රෝහණ විජේවීර මහතා පන පිටින් පුළුස්සා දැමුවා වගේ තවත් 'කට කතා' ලෙස සමාජය තුළ සදාතනික වෙන්න හේතුව වෙන්නේ. ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ බිය වූ විට වඩා හයියෙන් බුරා අන්තිමට වලිගය කකුල් අස්සේ සඟවා දුවන...
@lakminiirangika8936
@lakminiirangika8936 Сағат бұрын
Obathuma ta ratawenuwen kaladewalwata hadawathinma Gaurawakaranawa
@SurprisedCoastline-sl1lq
@SurprisedCoastline-sl1lq 2 сағат бұрын
ඔබ tuma me රටේම innabalanna ennappuwa
@wineethasenavirarthna4482
@wineethasenavirarthna4482 3 сағат бұрын
සමහර අය කොටින්ට ඔත්තු දීපු එක ඊට වඩා අපරාදයක්
@MeeMassooTV
@MeeMassooTV 2 сағат бұрын
ඇයි ඒ දේවල් නඩු අහලා ඔප්පු නොකළේ ? කිසිම කෙනෙක් මහපාරේ මරලා දාන්න, අතුරුදන් කරන්න ඊට පස්සේ මැරුණු මිනිස්සුන්ගේ ජීවිත වලට කප්පරක් මඩ ගහලා ඒ මිනිස්සුන්ගේ දරු පවුල් පවා හංවඩු ගහල කරපු අපරාධ අනුමත කරන්න බෑ. ඔය නාට්‍ය වලට බොරු කතා වලට මිනිස්සු රැවටුණු නිසා තමයි මේ රටට මෙහෙම වුණේ. තව ටිකක් එහේ මෙහේ වුණා නම් Dr සාෆිත් මහා අපරාධ කාරයෙක්. ඒ වගේ තමයි මේ නාට්‍ය සේරම.
@WgPemantha-gm3uh
@WgPemantha-gm3uh 2 сағат бұрын
තෝත් මිග්‍ යානාවලින් ගැහුවද බල්ලෝ..
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 2 сағат бұрын
​@@MeeMassooTVෂාපි නිර්දෝෂී බව සාකෂි සහිතව ඔප්පු වුනාද? නැතිනම් ෂාපිට විරැද්ධව සාකෂි කරැවන් ඉදිපත් නොවීම නිසා නිදහස් කලාද?😅.මේ ශ්‍රී ලංකාව 😅😅
@jayasundaramenike9432
@jayasundaramenike9432 Сағат бұрын
ඒ කාලේ එහෙම සිදුවුනා කියල ජනතාවගේ සිත් ඇතුලට කා වැද්දුව.ඒ මුලාවෙ අපිත් හටිය.පොද්දල විතරක් නොවේ එක්නැලිගොඩත් කොට්න්ට ඔත්තු සැපයුවා කියල මතයක් ජනතාව තුල නිර්මාණය කලා. පසුකාලෙක ඒවා බොරු බව පැහැදිලිවුනා.
@tlp8049
@tlp8049 23 минут бұрын
මේ මනුස්සයගෙ පාටටත් බැනපු බයියො තමා අද ගුණ වයන්නෙ. ඔවුනුත් රටට වෙලා තියෙන දේට වගකිව යුතුයි.
@EricMunasinghe
@EricMunasinghe 42 минут бұрын
Yes sir we respect you again and again an mr president look at this program please 🙏 gota will go to jail
@pushpasamanthi5918
@pushpasamanthi5918 40 минут бұрын
Mun wage sheppadayo mella kala nisa thamayi uddaya awasan karanna puluwan wunu.
@nandanisenanayake4425
@nandanisenanayake4425 Сағат бұрын
JAYANTHA..KIYANA..HATIYATA..MAY..ARDUWATA..APARADA KARUWO..ALLANTA..BARIWAI SAMAL..CANADA.
@arunanissanka8580
@arunanissanka8580 Сағат бұрын
Gotata kade yana unva hoyapalla 🦮🦮🦮🦮🦮🦮
@ranjiithcperera2121
@ranjiithcperera2121 26 минут бұрын
ලංකාව තුළ කිසිම දිනක නොවිසිදෙන සිද්දීන් !!!
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 Сағат бұрын
❤❤❤❤❤
@wineethasenavirarthna4482
@wineethasenavirarthna4482 3 сағат бұрын
බලාගෙන ඩොලර් වලට රට පාවා දෙන උන් හැමතැනම
@arunanissanka8580
@arunanissanka8580 Сағат бұрын
Valavvalata puka dena un thamai dolar valata puka denne 🦮🦮🦮🦮🦮
@chanakawijeweera1594
@chanakawijeweera1594 51 минут бұрын
රට වෙනයි රාජපක්ෂලා වෙනයි නේ ඔබේ මතය් මොකක්ද ????
@Ashokagunathilaka-j7n
@Ashokagunathilaka-j7n 34 минут бұрын
රාජපක්ෂ බැලයෙක් ..
@SarathBandara-o7k
@SarathBandara-o7k 29 минут бұрын
Anduwa karanne ahinsaka minisungen athal gana aka witharae lokka 😢😢
@sudharmagamage2105
@sudharmagamage2105 Сағат бұрын
Chamuditha ekka interview giya nam bow.bow.bow.
@wineethasenavirarthna4482
@wineethasenavirarthna4482 2 сағат бұрын
ඔයිට වඩා කොච්චර අපරාද ලංකාවේ වෙලා තියෙනවද? රිචඩ් දි සොයිසාට මොකද උනේ ඒවා ගැන කවුද හොයන්නේ බටලන්දේ කොච්චර කොල්ලෝ මැරුවද? ඒවා කවුද හොයන්නේ?
@ianbertus9689
@ianbertus9689 2 сағат бұрын
එය්වත් හොයන්න ඔනෙ...පාස්කු ගාතනය සමූහ ගාතනයක්....එකෛ වෙනස..
@chanakawijeweera1594
@chanakawijeweera1594 49 минут бұрын
එවා නිසා මේක හොයන්ඩ ඔනේ නැද්ද????
@Ashokagunathilaka-j7n
@Ashokagunathilaka-j7n 31 минут бұрын
එදා සහ මෑත / යුඑන්පී / පොහොට්ටු / රනිල් /රාජපක්ෂ .. මේ සියලු දේවල් හොයන්න ඕනෑ . 90 ජනවාරි 14 රාත්‍රියේ ඇමති ජෝශප් මයිකල් පෙරේරා ගේ නියෝගයෙන් මගේ වයිෆ් බටලන්ද මෙහෙයුම් නිලධාරී රංජිත් වික්‍රමසිංහ සහ සැරයන් කාන්ති ප්‍රනාන්දු ඇතුලු කංඩායම විසින් පැහැරගෙන ගිහිල්ලා අතුරුදන් කලා ..
@canthi147
@canthi147 27 минут бұрын
මෙතුමා ම කිවිව වෛද්‍ය වාර්තා එහෙම නැ කියල... ?????? හරිම ඛෙිදවාචකයක්
@MrJayamanohar
@MrJayamanohar 28 минут бұрын
If all witnesses are erased, only God have to take action against this criminals. This interview was very painful to listen 😢
@dayamaheepala1274
@dayamaheepala1274 Сағат бұрын
Methuma kiyana dewal gena janadhipathi thuma ethulu siyalu amathiwaru awadhanaya yomu karanna. Janadhipathi thuma ethulu siyalu denata Theruwan Saranai Siyalu dewi pihitai .
@geethasamarawickrama4985
@geethasamarawickrama4985 27 минут бұрын
මෙහෙම රටකද අනේ අපි ඉපදුනේ, ස්වභාව ධර්මයේ නීති යට ඔය සැවොම යටත්.
@SudarshanaRanasinghe-b1l
@SudarshanaRanasinghe-b1l Сағат бұрын
gota mewata walikada giyama sabbuwa labei asuchi kanna labei
@Chathu-zm9rg
@Chathu-zm9rg 50 минут бұрын
ප්‍රේමකීර්ති ද අල්විස් ට වූ දෙය 😢
@nimaliperera9457
@nimaliperera9457 39 минут бұрын
උපාසක ..හඩ්සන් ගෙන් අහන්න ... 🥹🥹🥹
@Chathu-zm9rg
@Chathu-zm9rg 26 минут бұрын
@nimaliperera9457 ඇයි මේ ආණ්ඩුවෙ අයට බැරි වෙයීද
@hectorkingsley2803
@hectorkingsley2803 20 минут бұрын
Ane oba giyath aaye enna. Api obta aadarei
@manoharijayasinghe4037
@manoharijayasinghe4037 Сағат бұрын
Very sad what had happened to this Journalist. Hope Anura’s Government will do. We learn even ths new. Government still has Currupted public sector so when Inquires happened its get confused. Very sad.
@anandawellappili9767
@anandawellappili9767 4 минут бұрын
ටිරාන්ට මම බයයි. ඒ නිසා කරන්න දෙයක් නෑ.
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 Сағат бұрын
SHANI - SHERLOCK HOMES
@jayasundaramenike9432
@jayasundaramenike9432 Сағат бұрын
Cmnt එකක් දැම්මා.කෝ කල්ප ගිල්ලද ඒක?😂
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 Сағат бұрын
Menna edithatara madia Kara mahathwaru
@SudarshanaRanasinghe-b1l
@SudarshanaRanasinghe-b1l Сағат бұрын
Siyalu denata dadwam labei
@pushpasamanthi5918
@pushpasamanthi5918 43 минут бұрын
Tak gala ratin pitawela giya nam hondai..madyawediyo rata paninna kaeana game.
@dharmapriyajayatissahenaka3814
@dharmapriyajayatissahenaka3814 56 минут бұрын
ANURA KUMARA SAHODARAYAGE AVADANAYA MEVATA MONAVADA KARANNE OBAGE AVADANAYATA..😢😢😢
@pujithagunawardana2274
@pujithagunawardana2274 Сағат бұрын
Kawda ea amathi nama
@nimaledirisinghe5647
@nimaledirisinghe5647 Сағат бұрын
Rajapasalaata kalakam paladenawaamai
@pushpasamanthi5918
@pushpasamanthi5918 37 минут бұрын
Dan parana nayakayo oacha kiyala balaya aran dunna.dan oarana kunu gena kathawa nawaththala aluth anduwa. Gena kiyapu karapu vidhihatama rata karanawada balanna
@rohanasamarakoon6016
@rohanasamarakoon6016 3 сағат бұрын
mwthmuduruoth amndai
@geethaabeysekara8823
@geethaabeysekara8823 53 минут бұрын
Jayantha ge medical records nathi welalu. Photocopies thiyagenawath denna epaya.
@rohanasamarakoon6016
@rohanasamarakoon6016 3 сағат бұрын
kalpa oytmy thm denumkneagee
@somadasaedirippulige5914
@somadasaedirippulige5914 3 сағат бұрын
Nawa rajaya wisinwath mema nithiwirodi kriyakala pudgalayinta wiruddawa kriyakalyuthu noweda ?
@alessandrokonara
@alessandrokonara 44 минут бұрын
ජනාධිපති .ඇත්ත නැත්ත හරියට තීරණය කරන්නේ කවදා ?
@upaliwickramasinghe8296
@upaliwickramasinghe8296 19 минут бұрын
ටිකක් ඉවසන්න විනිසුන්ට කන්න බොන්න දීල තමයි අනිත්වා කරන්නේ එක එක්කෙනිට හදිසි උනාට සල්ලි දීල කඩෙන් බඩු ගන්න ව වගේ නෙබ
@canthi147
@canthi147 5 минут бұрын
කොහොම කරන්නත් සාක්ෂි ඔින..මෙි විදියට සාක්ෂි විනාස කරල... චුදිතයන් නිදොස් කොට නිදහස් වෙයි
@canthi147
@canthi147 34 секунд бұрын
ජයන්ත මහත්මයා තාම මෙි රජයට විමර්ශනය කරන්න කාලයක් ගියෙ නැ..නමුත් ඔබලාටත් උදවි කරන්න බැරිනමි සාක්ෂි කෝ?? ⁣ෙි ආන්ඩුව කාලෙ අපරාදකාරයො උසාවියෙන් නිදොස් වෙයි..ඒක මහා අපරාදයක්..මෙි ආන්ඩුවටත් කැලලක්.... ඒක නිසා නැවත සාක්ෂි ,කට උත්තර දිලවත් මෙි වැඩෙි කරන්න.. ඔබෙි ලිපිවල පිටපත් නැද්ද..
@shamindagamage9181
@shamindagamage9181 Сағат бұрын
Hal preshnaya visada Ganna bari NPP Eakata Rajapashalagea dushana allanna bha. Shinack Vitharai..
@nimaledirisinghe5647
@nimaledirisinghe5647 2 сағат бұрын
Munge wisraama weatupa natara karanawa kiwuwata aanduwa thawama lkale neane api mea aanduea pathkale munta danduwam dennai
@rayanfernando7184
@rayanfernando7184 3 сағат бұрын
රාජපක්ෂල කියන්නේ පට්ටම හොරු ඒත් තාමත් නිදැල්ලේ
@somawgk4778
@somawgk4778 49 минут бұрын
ඔක්කොම යාලුවෝ
@rmcruvan667
@rmcruvan667 3 сағат бұрын
It’s true the SLKHRC was in coma
@airanganijayalath1799
@airanganijayalath1799 5 минут бұрын
Anduwa aphasu tawaka danna me serama karanne paw aye minsune duk vidinna wei
@AnnRodrigo-d6u
@AnnRodrigo-d6u 24 минут бұрын
Matanam හිතෙනවා me parath wadak වෙන ekak na අනිත් ආණ්ඩු වගේම වෙයි කියලා හිතෙනවා .hama aparadayakatama shakshi තියාගෙන ආණ්ඩුව නිහඬව ඉන්නේ .me ආණ්ඩුවට ඉස්සරහට yanna දෙන්නෙ na oya හොරු unwa ඉවරයක් karanna ඕන ඉස්සර welama
@NatureTechTV-bu1gq
@NatureTechTV-bu1gq 38 минут бұрын
NPP අනුර මොකද කියන්නේ... හෙට නාමල් කියයි... හූ හූ දැන් අපේ බාප්පගේ නැට්ට තමයි AKDට අල්ලන්න වෙන්නේ....
@upulynet
@upulynet Сағат бұрын
😢
@SagaraDisanayake
@SagaraDisanayake Сағат бұрын
Iqbal athas l.t.t.e salli list eke hitiya neda
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 7 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 29 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 62 МЛН
« L’échappée », la nouvelle émission d’Edwy Plenel
58:41
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 7 МЛН