මේක මාර මිනී පෙට්ටි සාප්පුවක් | දැනට පෙට්ටි 3000ට වඩා නිකන් දීලා | ජීවත් වෙන කාලේ ඇල්වතුර දෙන්නෑ

  Рет қаралды 576,359

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

Пікірлер: 1 000
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 11 ай бұрын
වටිනා බුද්ධිමත් කතා බහක්.සත්‍ය සත්‍ය වශයෙන්ම පවසනවා.බුද්ධිමත් මනුෂ්‍යයෙක්.මෙවැනි මනුස්සයෝ ලෝකෙ බොහොම දුර්ලභ යි.
@prassannapradeep9247
@prassannapradeep9247 11 ай бұрын
මේ වගේ විවසායකයො තමයි වියාපාර කරන්න ඕන එතකොට තමයි රටට ජාතියට යහපතක් වෙන්නෙ ඒ වගේම ඒ වියාපාරයත් බැබලෙන්නෙ ඔබතුමාගෙ වියාපාර තවත් දියුණු වෙන්න ඕන ඇත්තටම යහපත් මනුස්සයෙක් ජය වේවා ඔබතුමාට
@සෝමලතා
@සෝමලතා 11 ай бұрын
අනේ මහත්මයෝ අද කාලේ උත්තතම මනුස්සයෙක් ඉතාදැහැමිචරිතයක් ඔබතුමා අගේ අයමේරටට උතුමි සම්පතක් සුවපත්වේවා සුවපත්වේවා සුවපත්ම වේවා
@samsung-p2p
@samsung-p2p 5 ай бұрын
තො විදවන කොට විදවන්නේ තිරිසන් සතෙකුට හපං වෙනවා. පරිස මෙන් ජිවත් වෙයන්.
@samsung-p2p
@samsung-p2p 5 ай бұрын
පෙටිටිය කට සle බැදla. වlත් කපla තියපං. මොනවා කරත් වlටත් හේන gහනවා.
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 11 ай бұрын
සිංහ මල්ශාලාවි අධිතුමන් හරිම කාරැණිකවන්ත සමාජ සේවකයෙක්,එතුමන් හරිම පිංවන්තයි.ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! කරන කියන ව්‍යාපාරය තව තවත් දියුණුවටම පත් වෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹
@kusumpathiratna6069
@kusumpathiratna6069 11 ай бұрын
මෙතුමා සුවපත් වේවා !!!
@rajithamekala5050
@rajithamekala5050 11 ай бұрын
Thawa thawath minissu mernna ona meyala diyunu wennanam
@ChandraGamage-cq4cr
@ChandraGamage-cq4cr 11 ай бұрын
Obata yahapath sithuwili Tawa Thawath pahalaweewa. Jayaweewa.
@Zoysamra
@Zoysamra 11 ай бұрын
මෙ මහත්තයා මට හිතෙන විදිහට ගොඩාක් ජිවිතේ අවබොද කරගත්ත කෙනෙක් කියලා මට හිතෙනවා.මෙ මහාත්තයා කියපූ කතාව හරියටම හරී මිනිස්සුන්ගෙ ශාරීරය කිසිම වටිනා කමක් නෑ ජිවත් වෙලා ඉන්නකන් තමා හැමොටම වටින්නෙ මැරුනට පස්සෙ එ මනුස්සයගෙන් ලැබෙන කිසිම වසියක් නැති නිසා.සතිගනකින් හැමොටම අමතක වෙලා යනවා.ඒ එ මිනිස්සු තමන්ගෙ ගමන යනවා.යතාර්තය ඔකයී..
@PiyadasaSembapperuma
@PiyadasaSembapperuma 11 ай бұрын
1:03
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 11 ай бұрын
පියල් මහත්මයාගේ මේ සේවාව තුලින්, අවබෝධ කරගත් වටිනා කරුණු රැසයි..මරණය තුලින් ජීවිතාවබෝධය හා යථාර්ථය මනාවට පිළිඹිබු කළා...හිතන්නට බොහෝදෑ පිරිනමමින්...ස්තූතිය අනුරාධ ඔබතුමාගේ මේ පරිශ්‍රමයන්ට...🙏
@AnushaDilani-gz2er
@AnushaDilani-gz2er 11 ай бұрын
Piyal mahaththayage me sewawa agayakota salakam😊
@PasinduNuwansara-ry9gt
@PasinduNuwansara-ry9gt 11 ай бұрын
සොදුරු කතා බහක් skip නොකර බලපු එකම වැඩසටහන ගුන ගරුක මුදලාලි මහත්මයෙක් වැඩසටහන නිවෙදනය කරන මහත්මයට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා නිහතමානී චරිතයක්
@sanathnandasiri8435
@sanathnandasiri8435 10 ай бұрын
ඇත්ත katahwa mamath ahemai
@mangalikap3321
@mangalikap3321 9 ай бұрын
සිංහ මල් ශාලාවේ ඔබතුමා සුවපත් වේවා!තෙරුවන් සරණයි
@pradeepgamage360
@pradeepgamage360 11 ай бұрын
ඉතාම බුද්ධිමත් ලෙස කරන මුදලාලි කෙනෙක් .ඔබතුමාට කවදාවත් වැරදෙන්නේ නෑ .❤❤❤❤🙏🙏🙏🙏👌👌👌
@peirismary8443
@peirismary8443 11 ай бұрын
God bless u and ur family.
@CandraniGanegama
@CandraniGanegama 11 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😢😢😢​@@peirismary8443
@nimeshjeewantha5205
@nimeshjeewantha5205 10 ай бұрын
❤❤​@@peirismary8443
@HarshaSanjeewani-uj5sh
@HarshaSanjeewani-uj5sh 8 ай бұрын
Huh
@sumithperera7470
@sumithperera7470 6 ай бұрын
සුපිරි හදවතක් ඇති මිනිහෙක්
@Veniziadukgnna2479
@Veniziadukgnna2479 11 ай бұрын
කයිවාරුවක් නොව , මේ සකල ජීවිතයේ ඇති අනිත්‍ය භාවය හා යථාර්ථය තේරුම් ගැනීමට , බණ දේශනයක් ඇසූ සමානව කරුනු කාරනා පැහැදිලකරම දුන් මල් ශාලා හිමි මහතාට සහ secrets of nature 💐👏🏽👍🏼
@himayabalasuriya2511
@himayabalasuriya2511 11 ай бұрын
පරම් පරා ගානකට හොරකම් කරල හම්බ කරන දේශපාලුවො වගේද මේ ගුණ යහපත් මනුස්සය..ඔබතුමාට වැඩ් වැඩ්යෙන් ලැබෙන්න ඕනෙ ...මෙහෙම මිනිස්සුන් රටට වාසනාවක්...ඔබතුමාට තෙරුවන් සරනයි ... ❤🙏
@rafeekk0857
@rafeekk0857 11 ай бұрын
මේතුමා නියම පෝලවේ පය ගහලා ජිවත්වන අකුරටම පිලිපදින මහත්මයේක් එතුමාට මේගමන ජය🎉🎉🎉
@anuradhapriyashan3463
@anuradhapriyashan3463 11 ай бұрын
මාර ලස්සන වැඩසටහනක් චුට්ටක්වත් මගහරින්නෙ නැතුව බැලුව. අනුරාද ඔබට ස්තූතී❤
@vitztoyota8712
@vitztoyota8712 11 ай бұрын
හරිම හිත හොද මුදලාලි කෙනෙක් ❤❤❤
@nireshferdinando8751
@nireshferdinando8751 9 ай бұрын
කවුරුත් නොකරන විදීයේ වැඩසටහන් ඉදිරිපත් කරනවට අයීයට 🙏 ස්තුති ❤ බුදු සරණයී ❤️
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 11 ай бұрын
ඔවි ඒකනමි ඇත්ත දෙන්න දෙන්න ,හිත හොද ගුණ ධර්ම වලින් පෝෂිත කෙනාට විශ්වයේ පිහිටාශිර්වාදය තියනවා.ඒක සත්‍යයි .❤❤❤🙏🙏🙏
@parami374
@parami374 11 ай бұрын
ඉතාමත් බුද්ධිමත් ..ත්‍යාශිලි,කරැණාවන්ත,මුලමතක තියන ඉපදුනොත් මැරෙනවා කියලා හිතන ගුණ යහපත් මනුස්සකම දන්න මහත්මයෙක් ...ඔබතුමාට ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යන්නටත් නිදුක් නිරෝගි සුවයත් ප්‍රාර්ථනා කරනවා ☸️🙏☸️🙏🙏☸️
@vpmusicalwadda1207
@vpmusicalwadda1207 11 ай бұрын
Harima hoda mahathmayek wedi wediyen hari yanna oni budusaranai oba thumata 🙏🙏🙏
@dilanmadanayake1486
@dilanmadanayake1486 11 ай бұрын
❤❤❤
@SusantaSusa-hy7lw
@SusantaSusa-hy7lw 11 ай бұрын
Oyata theruna
@ravanking9865
@ravanking9865 11 ай бұрын
රාජකාරිය වැදගත් විදියට ගරුත්වය රදවාගෙන කරන මනුස්සකම තිබෙන හොද ව්‍යාපාරික මුදලාලි කෙනෙක් ❤❤❤❤
@dalesahiran7168
@dalesahiran7168 11 ай бұрын
මෙි මුදලාලි ගේ අව්‍යාජ සිනාව ,ඇස් දෙකේ තියෙන අව්‍යාජ බව,අනේ..මෙවන් මිනිසුන් අපේ රටට වාසනාවන් ,නිරෝගී සමිපත්තිය ලැබේවා ඔහුට ,ජයවෙිවා ...
@nimeshroxnisanga5677
@nimeshroxnisanga5677 10 ай бұрын
Sirawatama❤
@saminjayasingha2156
@saminjayasingha2156 11 ай бұрын
මේ සංසාර ගමන තේරුම් ගත්ත මනුස්සයෙක් අවසානයේ නිර්වාණය සාක්ෂාත් කිරීමට ඔය පින් අනුමෝදන් වේවා
@ayeshamadushani7350
@ayeshamadushani7350 10 ай бұрын
සුපිරි බොක්කක් පියල් අයියා කියන්නේ.මන් දැක්ක සුපිරි වැඩ කරයෝ සෙට් එකක්.අපේ තිලිනගේ බොඩ්ස් එකේ තිබ්බේ කෑලි ජයරත්න එකෙන් සීල් කරන්න ටෙන්ඩරේ බාර දීපූ බොඩ්ස් එක අපේ වචනෙට ලස්සනට ගෙදර අයට ඔක්කොටම බලන්න හදලා දුන්නා සෑහෙන්න මහන්සි වෙලා.සුජී අයියා අමතක කරන්න බෑ සුපිරි හිත හොද වැඩ කාරයෝ❤❤❤❤
@thusharimalkanthi7752
@thusharimalkanthi7752 11 ай бұрын
මාර හිත හොද අවංක මාමා කෙනෙක් නිදුක් නීරෝගී භාවය දිනෙන් දින ලැබෙන්න ඕනෙ මාමාට බුදු සරණයි
@sampath6267
@sampath6267 11 ай бұрын
නාමේ නොදිරනා කුණු කය දිරනා අරුමකි සොබා සංසාරේ... සිංහ අධිපති තුමණි ඔබට දීර්ඝායුෂ ලැබේවා... වැඩ සටහන ඉදිරිපත් කර ඔබට බෙහෙවින්ම ස්තුතියි ❤❤❤
@gayandanushka8234
@gayandanushka8234 11 ай бұрын
ඇත්ත තමයි..පියල් අයියා කියන්නේ අපේ ගම් පළාතේ ඉන්න ඉතාමත් නිහතමානී පුද්ගලයෙක්...අවමංගල්‍යයක් උනහමත් මේ විදිහට කරන්න මේ දේ කරන්න කියලා කියාදේන ,අපිට අවශ්‍ය විදියට හැමදේම දැනුවත් කරලා කියා දේන කේනේක්...අනිත් අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු වගේ මුදලට පමණක් සීමා නොවී වැඩ ටික කරන පුද්ගලයෙක් නේවේයි පියල් අයියා කියන්නේ.....
@swarnasuraweera283
@swarnasuraweera283 11 ай бұрын
🇱🇰 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾 මේ ලෝකේ මිනිස්සු සල්ලි වලටම වහල්ලු වෙලා තියෙන්නේ. මෙවන් අවධියක 🇱🇰 ඔබ වැනි පරහිතකාමී ත්‍යාගශීලී යහපත් මනුෂ්‍යයෙක් 🇱🇰 ඉපදීම ගැන ඉතාම සන්තෝෂයි. ආඩම්බරයි ආදර්ශමත්. ජයෙන්ම ජයවේවා!!! පින්වත් ඔබ තුමා ඇතුළු පවූලටම බුදු සරණයි.🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@janakimalkamthi
@janakimalkamthi 11 ай бұрын
උතුම් මිනිසුන්ව ස්වභාවධර්මය විසින් ආරක්ෂා කරයි.ඔබද උතුම් මිනිසෙකි.
@upalisamankumara5823
@upalisamankumara5823 2 ай бұрын
❤❤❤
@rmchandralatha5856
@rmchandralatha5856 11 ай бұрын
මෙි මල්ලිගෙ වැඩ හටහන් ඉතාම ගැමිකම පිරිල...හෙලකම උතුරල... නිහතමානිකම..වගේම අපි නොදන්නා බොහෝ තොරතුරැ සමාජයට ගෙනෙන අපි ආසාවෙන් අහගෙන ඉන්න හදවතේ වැඩසටහනක්...
@swarnasuraweera283
@swarnasuraweera283 11 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@seeta164
@seeta164 11 ай бұрын
❤❤❤❤
@sumithkumarakumara1610
@sumithkumarakumara1610 11 ай бұрын
අනේ මාමේ ඔයා නම් දේවගති තියෙන මනුස්සෙයක්...මගේ සිතුවිලිත් ඔහොම තමා..සෑම සන්සාරෙකම ඔබට මේ පින් ලැබේවා ..
@AnasleeSamaranayake
@AnasleeSamaranayake 11 ай бұрын
ඉපදිලා මියදිලා අවසානෙට යන්න වෙන තැනක් ස්තූතියි අනුරාද සහොදරයාට මේ කතාව තුලින් මිහිපිට ඉන්න මනුස්සයෙක් ලෝකෙට පෙන්නලා දැනුම කතිකාව තුලින් ලබා දීලා ජීවිතය ගැන පුංචි හෝ පාඩමක්
@padminidissanayake129
@padminidissanayake129 11 ай бұрын
අදහගන්න බැරිතරමේ උත්තම ගුණ සපිරි මහත්මයෙක් ....ඔබතුමාට.වරදින් නෑ කවදාවත් ...ජයවේවා ..💐💐💐💐 ....
@swarnasuraweera283
@swarnasuraweera283 11 ай бұрын
🇱🇰 ශ්‍රී ලංකාද්වීපයේ ඔබතුමාගේ නම අමරණීයයි. බැබලේවා!!!!!
@SLLakaya99
@SLLakaya99 11 ай бұрын
මිනිත්‍තු 48 ක වීඩියෝ එකක් මිනිත්තු 10 න් ඉවර උනා වගේ මට තේරුනේ, ඒ තරම් ඒක ඇතුලේ ජීවත් උනේ.. අනේ ඒ අංකල් අද කාලේ අනිත්‍ය ගැන මිනිස්සුන්ට තේරුම් කරන අයට වඩා ලස්සනට ජීවිතේ ගැන මිනිස්සු වෙන අපි ගැන මාර අවබෝධයකින් කාතා කලා.. ඔය මාලු අල්ලන කපන ඒවාට වඩා මේ කතා ලස්සනයි වටිනාකමක් තියනවා.. මනසට පට්ට සැහැල්ලුවක් දැනුනේ. තවත් මනුස්සයින්ට සේවය කරන්න ඒ අංකල්ට නිදුක් නීරෝගිහාවය හා ශක්තිය ධ්‍යිරය ලැබේවා 🙏🙏🙏
@IndikaManohara-dd5fl
@IndikaManohara-dd5fl 4 ай бұрын
හිත හොද මහත්තයේක්‌ එතුමාගේ මුනේ තියන හිනාවෙන් පේනවා හිත හොද මනුස්සයෙක් ඔබ තුමාට බුදුසරණයි ජයවේවා
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 11 ай бұрын
යහපත් පිංවන්ත යුග පුරුෂයෙක්... යහපත්කම වේවා ඔබතුමාට...
@Linda-kx7sb
@Linda-kx7sb 11 ай бұрын
ඉතාමත් බුද්ධිමත් ගුණ ගරැක මහත්මයෙක් මගේ මෙිවයසට අහපු හොදම කථාව ඹබතුමාට නිදුක් නිරෝගී දිර්ගායුෂ පතමි ඒ වගේම secret s of neture ඹයාටත් ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏
@DonHandapangoda
@DonHandapangoda 11 ай бұрын
මේ මුදලාලි මහත්තයා නම් අමුම ඇත්ත කියන්නෙ.. පින් සිද්ධ වෙනවා ඔබතුමා කරන සේවාවට..
@nomaperera9882
@nomaperera9882 11 ай бұрын
හරිම ලස්සන නිර්ව්‍යාජ අහිංසක මහත්මයෙක්..මේක අහල හදවතත් නවතින්න වගේ..😢😢 මමත් ඉන්නෙ රට.. මම කවදහරි ලංකාවට ආවම ඔබතුමාව දකින්න ඇවිත් පොඩි හෝ උදව්වක් කරන්න ඕන..ඔබතුමාට බුදුබව පතමි🙏🙏🙏
@udithasrimaljayasanka7115
@udithasrimaljayasanka7115 11 ай бұрын
මැරෙන බව දැනගෙන ජීවත් වෙන මනුස්සයෙක්.. තෙරුවන් සරණයි
@pradeepkumara4753
@pradeepkumara4753 11 ай бұрын
ගොඩක් වටිනම වැඩසටහනක්...ජීවත් වෙලා සිටින අප කාටත් මේ මුදලාලි මහතාගෙ පැහදිලි කිරීමෙන් ගත යුතු වැදගත් දේ බොහෝමයි..
@ChandrarathnaRathnayake-ib3jh
@ChandrarathnaRathnayake-ib3jh 10 ай бұрын
ඉතාමත් බුද්දිමත් මනුස්සකම දන්නා පිංවත් මනුස්සයෙක් ඔබ තුමාට තෙරුවන් සරනයි දෙවියන්ගෙ පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේවා
@manojmp4757
@manojmp4757 11 ай бұрын
කරපු හොඳම වෙඩ සටහන හොඳ මිනිහෙක් ජය වෙවා
@rohinihettiarachchi4497
@rohinihettiarachchi4497 11 ай бұрын
කරන හොද විතරයි අන්තිමේ අරන් යන්න පුලුවන් දිර්ගායුස ලැබේවා ඔබ තුමාට පිංවන්ත හදවතක්
@swarnasuraweera283
@swarnasuraweera283 11 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@sall8582
@sall8582 11 ай бұрын
ඔබ වචනයේ පරිසමාර්තයෙන්ම උතුම් මනුස්සයෙක්... වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ ඔබට.. නිදුක් නිරෝගී සුවය ලැබෙන්න ඕනේ..
@swarnasuraweera283
@swarnasuraweera283 11 ай бұрын
🇱🇰 ඔබතුමාට සහ ඔබගේ කාර්ය මණ්ඩලයට යෝධබල යෝධ වීර්යය දේව පිහිට දේවාරක්ෂාවම නොඅඩූවම ලැබේවා!!!!!
@mirinchiarachchigemanelnil7271
@mirinchiarachchigemanelnil7271 11 ай бұрын
හොඳ ගතිගුණ තියෙන මහත්මයා කියන ගුණයෙන් යුතු මහත්මයෙක් තමයි මේ. මෙවැනි මිනිස්සුන් අගය කලයුතුයි. මේක ලොකු සේවයක්.රටට වැඩදායි පුද්ගලයෙක් උතුම් මිනිසෙක්... නීරෝගිමත් වේවා....! දීර්ඝායු වේවා ....!
@lakshmanperera9659
@lakshmanperera9659 11 ай бұрын
ජිවිත ගමන යතාර්තය තෙරුම් ගෙන අවබෝධයක් ලබා ගත්තා ගොඩක් පිං
@yvondasanayka2306
@yvondasanayka2306 11 ай бұрын
මමත් පානදුර මීනී පෙට්ටි හදන්නේ පරත්තෙ මඩකිස්ස පාරේ කෙලවර තමයි පෙට්ටි හදන්නේ .ඔබ තුමාට තෙරුවන් සරනින් තව තවත් ශක්තිය ලැබේවා බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි
@SarithaheshaHeshan-ng7ql
@SarithaheshaHeshan-ng7ql 11 ай бұрын
Oya panadureda ane math panadure oya kiyana hariye mn dannawa🤗
@harshanilasanthikahapugoda1248
@harshanilasanthikahapugoda1248 11 ай бұрын
අපි ඉස්කෝලේදි බැලුවා .මෙ කරන දෙවල වලට පින් .🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 11 ай бұрын
හරිම ලස්සන වැඩසටහනක්.අපි කාටත් අවසානයේ පොදුවෙි යන තැනක් .🙏🙏🙏🙏
@chamathprashan6849
@chamathprashan6849 11 ай бұрын
අපේ තාත්තත් ඔතනට ආවෙ 2021 අනේ ..😢😢😢ගෝනපිනුවල සින්හ මල් ශාලාව ..මට ඔතන ජීවිතේට අමතක ව්ව්න්නෙ නෑ😭 godak pin ඔයාලට ලස්සන ට අන්දලා ඒ විදියටම ගෙන්නල තිබ්බ 😭
@samanvithanage6901
@samanvithanage6901 11 ай бұрын
අපේ බාප්පා, හාරිම ආඩම්බරයි Comments බලනකොට
@madudinu9680
@madudinu9680 11 ай бұрын
🙃🙃🙃
@noyeldineshwarnakulasuriya7306
@noyeldineshwarnakulasuriya7306 11 ай бұрын
Tp ewanna
@UGDILEEPANUWAN
@UGDILEEPANUWAN 8 ай бұрын
No eka ona
@Sugathekanayaka-pi9yp
@Sugathekanayaka-pi9yp 4 ай бұрын
@noyeldineshwarnakulasuriya7306
@noyeldineshwarnakulasuriya7306 3 ай бұрын
Mal salawe namber ekak ewanna ko
@mihirisauwandi2104
@mihirisauwandi2104 11 ай бұрын
ඇත්තටම ඔබතුමා අසරන මිනිසුන් වෙනුවෙන් කරන කැපවීම ලොකු පිනක් .ඒවගේම ආදර්ශමත් .අද ජනතාවට කියා දුන්න දේ ගොඩාක් වටිනවා .මොකද කාටත් පොදු තේරුම දේ ජනතාවට කියා දුන්නාට
@chamilachandhana4939
@chamilachandhana4939 8 ай бұрын
හමුවෙලා වචනයක් හරි කතා කරන්න පුළුවන් සුන්දර මනුස්සයෙක්❤
@sllion3903
@sllion3903 11 ай бұрын
ඒ වචන වලින්ම තෙරේනවා ජිවීතේ යාතාර්තය. තෙරුම් ගත්ත උතුම් ගුණ යහපත් මනුස්සයෙක් කියලා . බුදු සරණයි ❤️
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 11 ай бұрын
කෘතගුණ හදුනන පිංවන්ත කාරැණික මහත්තයෙක්.❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹
@priyadarshanikumari2641
@priyadarshanikumari2641 5 ай бұрын
මමත් ගාල්ලෙ උඋනවටුනේ, මාත් මගේ අවසාන නිදන ඇද මෙතුමාගේ තැනින් වෙිිලාසනම වෙන්කර ගන්නව,ඔබතුමා ගේ සේවය ඉතාම යහපත්,අපි මැරෙනව මොනයමිි වෙලාවක,ස්තුති මහතානෙනි ,🙏
@sass3013
@sass3013 11 ай бұрын
මේ මම ඇහුවාමයි සත්ගුණවත් මනුස්සකම දන්න උතුම් ඔබතුමාට සියලුම දෙවියන්ගේ පිහිටයි
@GHRanil
@GHRanil 11 ай бұрын
ඔබ තුමාට තව තවත් පිං කන් කරන්න සක්තිය දහිරිය දනය වස්තුව පහල වේවා.. දලදා සමිදු පිහිටයි..
@deepanirenuka6822
@deepanirenuka6822 11 ай бұрын
අහිංසක මිනිස්සුන්ට උදව් කරන ඔබතුමාට ජයවේවා මෙහෙම කතාවක් අහන්න ලැබෙන්නේ කලාතුරකින්...
@busithakavinda7894
@busithakavinda7894 11 ай бұрын
මේ වගෙ හොද මනුස්සයෙක් දැක්කමයි 😍😍😊 නීරෝගි වේවා සුවපත් වේවා 🥺🥺
@KirthiJayasekera
@KirthiJayasekera 11 ай бұрын
ඉතාම හොද මනුස්සයෙක්. හරිම පැහැදීමක් ඇති වුනා. සාර්ථක වේවා හැම කටයුත්තක්ම.
@IreshaRathnayaka-to2cj
@IreshaRathnayaka-to2cj 11 ай бұрын
ඉතාම වටින වැඩසටහනක්. බනක් අහනවට වඩා මේ මහත්මයා හරිම ලස්සනට අනිත්‍ය වැටහෙන විදියට කතා කරා. මෙහෙයවපු මහත්මයත් අනං මනං නෑ හරිම ලස්සනටවැඩේ කරා. පිං සිද්ද වේවා. තෙරුවන් සරණයි.
@prasannakarunarathna8383
@prasannakarunarathna8383 11 ай бұрын
සෑහෙන්න වටිනා පුද්ගලයෙක්.ඔබතුමාට දීර්ඝායුෂ.වගේම.වැඩි වැඩියෙන් ලැබේවා🙏🙏🙏
@sarathchandra9893
@sarathchandra9893 11 ай бұрын
පියල් අයියා ජිවිතේ තේරුම් අරන් මැරෙන බව දැන් ජීවිතය ගෙවන කෙනෙක්. බොහොම ස්තුතියි විස්තර කිරීම ගැන. තෙරුවන් සරණයි.
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 11 ай бұрын
මේ වගෙ වැඩසටහන් බලනකොට තවත් පැත්තක් අපිට පේනව හොදින් බැලුවොත්.බලංන මේ නිවේදක මහත්මයයි,ව්‍යාපාරික මහත්තමයයි කතා කරන විදිය.කොච්චර හිත නිවෙනවද?ආදර්ශමත් ද?ඔබ දෙපළට කවදාවත් දුකක් කරදරයක් නොව්වා
@niroshadilhani4552
@niroshadilhani4552 7 ай бұрын
Me dewal dakkama me shareeraya mona tharam anithyada kiyala danenawa.kala pin paw pamanai ithuru wenne
@kkww3805
@kkww3805 11 ай бұрын
මමත් හරිම කැමත්තේන් බැලුවා ඔබතුමාට පිංසිද්ධ වේනවා .
@kasunhikka.5204
@kasunhikka.5204 11 ай бұрын
පියල් මාමා.මේ අපේ පැත්තෙ හරිම හොද කරුණාවන්ත කෙනෙක්.සල්ලි නැති දුප්පත් කෙනෙක්ගෙ මලගෙදරක් උනොත් සල්ලි එයාට ලැබුනත් එකයි නැතත් එකයි🙏🙏❤️
@nilakshisachinthani7781
@nilakshisachinthani7781 3 ай бұрын
Mata eyage number eka danna puluwanda
@nimalimadushika9777
@nimalimadushika9777 6 ай бұрын
හදවතට දැනෙන දේ වචන වලින් කියන්න මට තේරෙන්නෙ නැහැ .මොනවා වුණත් තුණුරුවන්ගෙම සරණයි මේ මාමාටත් මේ වැඩසටහන කරපු ඔබතුමාටත්❤❤❤❤❤❤
@prassannapradeep9247
@prassannapradeep9247 11 ай бұрын
අපේ රටේ ඉන්න අවංක විවසායකයෙක් තමං කරන දේ අවංකව සාදාරනව ක්‍රියාවෙම්ම පෙන්වන අවංක මනුස්සයෙක් ඔබතුමාට බුදු සරනයි 🙏
@ChandaniHerath-e9y
@ChandaniHerath-e9y 5 ай бұрын
ඉතා හොදා සත්පුරුසයෙක්
@nadiradilhani2906
@nadiradilhani2906 2 ай бұрын
මේවගේ දේවල් පෙන්නන්ඩ ඕනි. ජීවිතය කියන්නෙ මේ දේ තමඊ. අපි ඉස්සර හරිම බයඊ නමුත් ඇත්ත තේරුම් ගත්තා. දැන් බය නෑ. ඔබතුමා ත් ඔබගේ සේවකයොත්. මේ දේවල් පෙන්නපු මහත්තයටත් ගොඩක් පින්
@HasithaAruna
@HasithaAruna 7 ай бұрын
හරිම ගුණ යහපත් මනුස්සයෙක් දරුවොත් ඔහොම ඇති බුදුසරණයි ඔයාටත් පව්ලේ හැමෝටම කියන කතා සහතික ඇත්ත කතාවෙන් තේරෙනවා ඔයා ගොඩාක් හොදයි ❤️
@SenathBandara-eb6li
@SenathBandara-eb6li 11 ай бұрын
හොද බුද්ධිමත් රත්ත්‍රාරන් මහාත් මයේක් පුලුවන්නම් අප රටටම සෙවයක් කරන්න ඹබහට ගොඩක් පිං
@wmapbw8444
@wmapbw8444 11 ай бұрын
පියල් අයියා වගේ අය හොයාගන්න බැහැ. හොද මහත්මයෙක්. සමාජ සේවකයෙක්. මෙවැනි විඩියෝවක් බලන අයට හැදෙන්න බොහෝ දේ මේ පියල් අයියාගෙනුත් විඩියෝවෙනුත් ගන්න තියෙනවා. සමාහය හොද දිසාවට ගෙනියන්න නම් මග පෙන්වන්න නම් රටට අවහ්‍ය මෙවන් විඩියෝ. ඔබට ජය වේවා.
@ASugathadasa
@ASugathadasa 11 ай бұрын
මෙවන් වැඩසටහන් රටට දිම කාලෝචිතයි.
@sooriar6256
@sooriar6256 11 ай бұрын
මිහිපිට දෙවිවරැ,,,
@kumarananayakkara2281
@kumarananayakkara2281 11 ай бұрын
ඉතාම අව්‍යාජ කෙනෙක් කතාවත් අව්‍යාජව හදවතින් එන්නෙ.යහපතක් වේවා
@swarnasuraweera283
@swarnasuraweera283 11 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@swarnasuraweera283
@swarnasuraweera283 11 ай бұрын
කොච්චර කොහොම තිබුනත් මොනවා කරත් අපි ගෙනියන්නේ පින් පව් විතරක් බව දන්න යහපත් කාරුණික හදවතකින් උපන් පින්වන්ත මහත්තයෙක් 🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@chandrasirirupasinghe1429
@chandrasirirupasinghe1429 10 ай бұрын
වටිනා වැදගත් වැඩ සටහනක්... ජිවිතයෙ අනියත ... තතාගත ධහම තව තවත් හදවතට දැනුනා ... බොහොම වැදගත් , බුද්දිමත්, මහත්මයෙක්... තෙරුවන්සරණයි !!!
@user-yn4ij4gx9
@user-yn4ij4gx9 10 ай бұрын
මනුස්සකම තියන නිහතමානී පුද්ගලයෙක් ❤️ ගොඩක් පින් ඔබ තුමාට ❤️
@sanjayadharmasena
@sanjayadharmasena 11 ай бұрын
අනුරාධ ඔයා හරියටම හරි ( ඔයාගේ ඇමතීම) එතුමා මේ සමාජයේ නියම මහත්මයෙක්..
@Madusha995
@Madusha995 10 ай бұрын
මෙවැනි රත්‍තරන් හදවත් තියන මිනිසුන් තවමත් ලංකාවේ ඉන්නවා. දීර්ගායු වේවා ඔබ තුමාට 🙏🙏🙏
@monikajayantiramasinha4731
@monikajayantiramasinha4731 11 ай бұрын
මේවා ඇහුවම ජිවිතේ කලකිරේනවා මැරිලා පැය 24රෙන් වල දාන එක තමයි හොද.😢😢😢
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 11 ай бұрын
ඔබ තුමාට දීර්ඝයුසම ලැබේවා අනුරාධ පි මේවා අපිට පෙන්නනවාට ❤️
@chandirathnayake5404
@chandirathnayake5404 11 ай бұрын
❤❤❤ ඒක නම් ඇත්ත ....... මාත් එකඟයි .... මාත් හරි කැමතියි මේ වගේ දේවල් බලන්න .... දැකගන්න .... මෙවැනි ගුණයහපත් පුද්ගලයන් ගැන අහන්න.....❤👍
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 11 ай бұрын
ඇත්තටම සතුට තමයි පින ඔබතුමා ට කරන සත්කාරය ගැන මුදල් වලට වඩා ලොකු පිනක් ගොඩක් පින්සිද්දවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏❤️
@chiranranasinghe9838
@chiranranasinghe9838 10 ай бұрын
බය කියන දේත් නැති උනා මෙක දැකලා....හොද අවබොදයක් ගත්තා මේ සේවාව සම්බන්ධයෙන් ❤❤
@RaniRani-oq8fy
@RaniRani-oq8fy 11 ай бұрын
මේ තමා අපේ රටේ දෙවිවරු ඔබ තුමාට එන්න එන්න එන්නම වැඩි වැඩියෙන් ලැබේවා බුදු සරණයි 🙏🙏🙏
@sahanrasanjana4267
@sahanrasanjana4267 11 ай бұрын
හරිම හොද හරිම කරුනාවන්ත මුදලාලි මහත්තයෙක් ❤💯ඔබ තුමන්ට දිනෙන් දින හරි යන්න ඕනි මහත්තයෝ♥️
@jasinthasubasingha323
@jasinthasubasingha323 6 ай бұрын
හරිම නිහතමානි කෙනෙක් ..ඔබ ගැන හරිම ආඩම්බරයක් ..සල්ලි පස්සෙම. දුවන මිනිසුන් අතරෙ 🎉🎉..ඔබ වැනි අය
@ShshikalaMaheshi
@ShshikalaMaheshi 11 ай бұрын
මුල මතක තියෙන කලගුන දන්න...හොද මහත්මා ගති තිබෙන මහත්මයෙක්....දීර්ඝායූ වේවා .....
@PhpKumari
@PhpKumari 11 ай бұрын
ඇත්ත ගොඩක් පින් ඔබතුමාට ජයවේවා බුදුසරණයි
@sumethracol3331
@sumethracol3331 11 ай бұрын
මීනිපෙට්ටි මල්ෂාලා කරන අයට තියෙන්නේ කොළබ පලාත්වල රෝහල් ලග තියෙන මල්ෂාලා තරව්කාරයොදාලා දුකට පත්වෙලා ඉන්න අසරන මිනිස්සු හුරගන්න මීනීකාක්කො කියන නම පටබැදිලතියන, ගෞරවනීය සේවයකට වචනයෙන් විස්තර කරන්න බැරි ගෞරවයක් මනුෂ්තවයේ නාමයෙන් එක්කරන දේව ගතිඑක්වු තවත් මනුස්සයෙක්.නීරෝගීසුව දීර්ඝායු ලැබේවා ඔබතුමා වැනි මිනිසුන්ට.!!!.අනුරාද මහත්මයාත් එවැනිම සෙනෙහස පිරුනු මනුස්ස යෙක් තමයි.ස්තුතියි ඔබතුමන්ලට.❤❤❤❤❤ 48:01
@nadiradilhani2906
@nadiradilhani2906 2 ай бұрын
මෙහෙමදෙයක් කරන්න උතුම් සේවා වක් මහත්තයෝ. වැඩ කරන හැමදෙනාටම බුදුසරණ ඉ
@thapni5761
@thapni5761 11 ай бұрын
මුදල් මතම නැතිව මිනිස්සු අසරණම උන අවස්ථාව මනුස්සකම ඉහළින්ම තියාගෙන සේවයක් කරන මහත්තයෙක්
@siriweragoda5321
@siriweragoda5321 6 ай бұрын
ඇත්තටම හෝද මනුස්සයේක් ඡයවේ‍වා ඔබ තුමාට👍
@chandifernando548
@chandifernando548 11 ай бұрын
ඉතාම වැදගත් වැඩසටහනක් සමහර මනුෂ්‍යයන් ජිිවත් වෙන්නෙ හොමැරෙණ විදියට ඔබ තුමාට බොහෝම ස්තුතියි තෙරැවන්සරණයි 🙏❤️
@lalsiriwardana
@lalsiriwardana 10 ай бұрын
එතුමා මේ ප්‍රදේශයේ හොද සමාජ සේවකයෙක් ඔබ දෙපලටම තෙරුවන් සරනයි
@akilasewwandi3351
@akilasewwandi3351 11 ай бұрын
හරිම ආශාවෙන් බලාගෙන හිටියා මේ වැඩසටහන............ නිදුක් නීරෝගී ජීව්තයක් ලැබේවා ඔබ තුමාට💐💐💐
@AmalSenadhilankara
@AmalSenadhilankara 6 ай бұрын
මල් ශාලා කිව්වාම, ඒ සම්බන්ධයෙන් වැඩසටහනක් කිව්වාම හිතට කිසි කැමැත්තක් ඇති වෙන්නේ නෑ.නමුත් මේ වැඩසටහන එක තත්පරයක් නෑර බැලුවා.ගොඩක් දේ ඉගෙන ගත්තා.මල් ශාලා අදිපතිතුමන්ටත්, වැඩසටහනට කරන මහත්මයාටත් බොහොම පිං සහ ඔබගේ අනාගතයට ඉතා හොද වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.❤
@chandirathnayake5404
@chandirathnayake5404 11 ай бұрын
අපූරුම වැඩසටහනක් .... 👍 බොහොමත් ම ස්තුතියි මේ හැමෝටම ...... 💜💚❤️ නිරෝගී දීර්ඝායු සුව ප්‍රාර්ථනා කරනවා...... පියල් මහතා බොහොමත් ම අවංකව , සාධාරණ පුද්ගලයෙක් බව කිව යුතුමයි ..... ඉතාම නිර්ලෝභී සරළ ජීවිතයක් ගෙනයන , නිරහංකාර සිනාවෙන් මුව සරසා ඔබ සමග සොඳුරු කතාවක් කල , මේ සාකච්ඡාවට එකතු වූ ඒ මහත්මයා ගැන හරි සතුටුයි.... 🙂 ඒ වගේම එතුමන්ට ජයෙන් ජයම වේවා .... ✌️.... ඔබටද යහපත ම උදාවේවා .... ඔබලාට ස්තුතියි ....... 🙏 .
@dulas4614
@dulas4614 10 ай бұрын
මනුසත් කමෙන් පොහොසත් මිනිසෙක්.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ඔහුට💖💖💖
@nalinkumaraj3786
@nalinkumaraj3786 11 ай бұрын
ඉතාමත් හොද වැඩසටහනක් ගෙන ආ secret of nature ස්තූතියි .. පියල් මහතා ඔබ වගේ මිනිසුන් ඉතාමත් දුලබයි. ඔබට නිදුක් නීරෝගී දීර්ඝායූ වේවා.
@thilinef.kurukulasuriya2282
@thilinef.kurukulasuriya2282 10 ай бұрын
හිතේ හයියට වඩා හිත දියුණුකර ගැනීමයි මෙතුමා කරගෙන තියෙන්නේ එවිට හිත ඉතාම ශක්තිමත් ඒ වගේම අවංකව කරන ක්‍රියාවන්ගෙන් ලැබෙන තෘප්තිය ඉතා බලගතුයි එය තමයි මනුශ්ෂයන්ව ඉදිරියටම ගෙන යන්නේ. මෙතුමන්ට නීරෝගිමත් දීර්ගායුස වගේම විශ්ව ශක්තිය නිරතුරුවම ලැබේවා🙏
@subhashinihettiarachchi687
@subhashinihettiarachchi687 11 ай бұрын
ඉතාමත්ම නිහතමානී ' මහ පොළවේ පය ගහලා ජීවත් වෙන බොහොම සරල ගුණ දහම් සපිරුණු පිරුණු පුද්ගලයෙකි ....
@NadeekaRanasinha-jt1rm
@NadeekaRanasinha-jt1rm 3 ай бұрын
හරිම හොඳ මනුස්සයෙක් ඔබ තුමා
@Ayesg-jb5kb
@Ayesg-jb5kb 5 ай бұрын
ඔබ තුමාට මේ පිනෙන්ම මේ ආත්ම භවයේදිිම චතුර්‍යය සත්‍යය ධර්මය අවබෝධ වේවා !!!🙏🙏🙏
Eliminating a snake in the army camp
18:39
Snake Supun 🐍නයි පොඩ්ඩා
Рет қаралды 271 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН