No video

පිටි 300g පේස්ට්‍රි 16ක්👍 | pastry recipe sinhala | pastry | easy pastry recipe | My Easy Recipe

  Рет қаралды 135,214

My Easy Recipe

My Easy Recipe

Күн бұрын

pastry recipe sinhala
how to make pastry recipe
පිරවුමට
පොල්තෙල් මේස හැදි 2ක්
ඉගුරු,සුදු ලූනූ
ලූනූ ගෙඩියක්
තක්කාලි
අමුමිරිස්
කරපිංචා
කැලිමිරිස් මේස හැන්දක්
ගම්මිරිස් තේ හැන්දක්
ලුණු තේ හැදි 1/2
කහ කුඩු තේ හැදි 1/8
තම්බා ගත් මාළු පෙති 3ක්
තම්බා ගත් අල ගෙඩි 3ක්
පිටි 300g
බටර් 15g
වතුර
කොන්ෆලා මේස හැදි 4ක්
බටර් 50g
2 tablespoons of coconut oil
garlic,ginger
An onion
Tomatoes
green chili
Curry leaves
A tablespoon of chili
A teaspoon of pepper
1/2 tsp of salt
Turmeric powder 1/8 tsp
3 slices of boiled fish
3 boiled potato
300g flour
Butter 15g
water
4 tablespoons corn flour
50g butter
*****************************
puff pastry recipe,puff pastry,new recipe,new recipe sinhala,puff pastry my easy recipe,easy puff pastry,prastry hadana hati,pastry hadana vidiha,pastry recipe in sinhala,easy pastry recipe,pestry recipes,‪@MyEasyRecipe‬
#pastry
#puffpastry
#easyrecipe

Пікірлер: 146
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
සුපිරියටම එළවළු රොටි හදන විදිහ පැයක් වත් යන්නෙ නැ😍Video link kzbin.info/www/bejne/sJ6zXnyteNlki7c
@sriyalathasriyalatha7934
@sriyalathasriyalatha7934 11 ай бұрын
😂
@shamaleefernando
@shamaleefernando 9 ай бұрын
0
@shamaleefernando
@shamaleefernando 9 ай бұрын
Hio6gjòp
@wasanahiruni238
@wasanahiruni238 11 ай бұрын
ගොඩක් ස්තුතියි❤... මං හොයා හොයා හිටපු රෙසපි එකක් තමා මේක, ඔයා එක ලේසියෙන්ම හදාගන්න හැටි කියලා දීලා තියෙනවා 😘😘. දැන් මට මේක බලාගෙන හදාගන්න පුළුවන් 👍👍👍
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
ස්තුතියි😊
@priyangiwickrama7333
@priyangiwickrama7333 11 ай бұрын
හරිම ලේසියෙන් හදන්න කියලා දුන්නට ගොඩක් ස්තූතියි 💐❤️ 😍 🎉
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
ස්තූතියි🤗
@wasanakarunathilake2498
@wasanakarunathilake2498 11 ай бұрын
ඔයා ගිරවියක් වගේ. කතා කරන විදිය ශෝක් අක්කි❤
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
🤗🤭
@indumathihettiarachchi7305
@indumathihettiarachchi7305 10 ай бұрын
අපුරුයි අගේට කියා දුන්නා ස්තුතියි
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
thank you
@seetharangoda3781
@seetharangoda3781 11 ай бұрын
හරිම හොදට කියලා දුන්නාට ස්තුතියි
@user-ut2sc7xj5i
@user-ut2sc7xj5i 5 күн бұрын
මගේ ආසම කෑම
@MyEasyRecipe
@MyEasyRecipe 4 күн бұрын
😊
@deepawijeratne2861
@deepawijeratne2861 11 ай бұрын
පැහැදිලි ව කියලා දෙනවා ස්තුති .
@Lakshman-bh4wz
@Lakshman-bh4wz 9 ай бұрын
ගොඩක් හොදට කියල දෙනවා ගොඩක් ස්තූතියි🥰
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
thank you
@stellamiss2618
@stellamiss2618 11 ай бұрын
Man asama kemak kiyala dunnata thanks b s.
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
budusaranai
@pushpajayaweera8707
@pushpajayaweera8707 11 ай бұрын
මාත් අද හදනව ,ගොඩක් ස්තුතියි ඔයාට
@chandimajayarathne8719
@chandimajayarathne8719 9 ай бұрын
හැදුවද.. හොඳට ආවද..
@user-zd8mz2lk9p
@user-zd8mz2lk9p 9 ай бұрын
Mamath haduwa nngi rasama rasay tnx oyata pahadiliwama kiyadenawa😊😊😊❤
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
thank you
@iranganiadikarama7938
@iranganiadikarama7938 11 ай бұрын
Thank you
@ayehamaduwanthi7025
@ayehamaduwanthi7025 10 ай бұрын
නියමයිනේ 😊
@surathiramzee9847
@surathiramzee9847 7 ай бұрын
Thanks for the video sister. Very nicely you explained. 🎉🎉🎉🌷👍🏼
@PremalathaSamarasinghe-ji7lw
@PremalathaSamarasinghe-ji7lw 29 күн бұрын
Thank you ❤
@MyEasyRecipe
@MyEasyRecipe 28 күн бұрын
😊
@user-ve5nx7ry8f
@user-ve5nx7ry8f Ай бұрын
Ochchara wada vidinna oni na ane kaden genalla kawanm iwarai ki parak oka frig eka danawada 😅
@Swarnamali73-et8bd
@Swarnamali73-et8bd 11 ай бұрын
බොහොම ස්තූතියි ... 👍
@nilanthi22nila93
@nilanthi22nila93 9 ай бұрын
කන්න නම් ආසයි... ඒත් මට නම් ඔච්චර වද විඳින්න බැහැ අප්පා 🥺🥺
@kumarikaly8494
@kumarikaly8494 6 ай бұрын
😂😂😂😂
@kumarikaly8494
@kumarikaly8494 6 ай бұрын
මටත් බෑ අප්පා😂
@nilanthi22nila93
@nilanthi22nila93 6 ай бұрын
@@kumarikaly8494 😂😂😂😂
@sarathkumara4855
@sarathkumara4855 5 ай бұрын
​❤❤
@samanfernando1670
@samanfernando1670 11 ай бұрын
I made todsy yes easy recipe. thanks sister
@aishurashmi4127
@aishurashmi4127 9 ай бұрын
කලින් දවසෙ පිටි එක හදලා ඇතුලෙ මිශ්‍රණයත් දාලා ඔය විදියට නවලා ෆ්‍රිජ් දාලා තියලා පහුවදා බේක් කරලා ගන්න පුළුවන් වෙයිද අක්කා?එහෙම ගන්නවා නම් ෆ්‍රිජ් එකේ යට කොටසෙද දාන්න ඕනෙ?
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
puluwan uda kotasata danna box ekaka dala
@aishurashmi4127
@aishurashmi4127 9 ай бұрын
@@MyEasyRecipe හරි අක්කා..තැන්ක්‍යු 🥰
@sheromawasanthi4687
@sheromawasanthi4687 11 ай бұрын
Thank you 🤗🤗🤗🤗🤗🤗
@ireshamaduwanthi7762
@ireshamaduwanthi7762 11 ай бұрын
Mn hitn htye pastry kynne gdk amruw hdnna ony dyk kyla eth meccrma lesi kyla mn dnanhtye nane oyta gdkthnx me wge lesi resipy dnwta❤👍🤗
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
thank you
@user-eg4ig8kf3p
@user-eg4ig8kf3p Ай бұрын
Butter wenuwata pol thel ganna berida kiyannakoo
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
puluwan
@TVlogs12347
@TVlogs12347 11 ай бұрын
මෙයා නම් අපිව කොයි වෙලේ හරි පිස්සු වට්ටවනවා අප්පා ❤❤❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
😊😊
@Angelnimsha
@Angelnimsha 4 ай бұрын
Niyami.akke❤
@prabathgayantha8575
@prabathgayantha8575 11 ай бұрын
Video eka nam super කෝන්ෆ්ලා කියන්නෙ මොනාද කඩෙන් ගන්න පුළුවන්ද
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
ewa dapuwama crispy hada ganna puluwan ow hama deyakma thiyna kadawal wala thiyanawa
@samanfernando1670
@samanfernando1670 11 ай бұрын
Thank you very much nangi hadala rasa kiyannm
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
thank you
@cony7270
@cony7270 11 ай бұрын
Cool water add කරන්න ඕනි නැද්ද
@RandilDissanayake-sm1zc
@RandilDissanayake-sm1zc 9 ай бұрын
Thanks for full explanation 👍
@lakshikamaduwanthi-be2ne
@lakshikamaduwanthi-be2ne 11 ай бұрын
කෝන්ෆ්ලා ඕනිමද
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
ow ethakota crispy wa hada ganna puluwan
@thanujamanori557
@thanujamanori557 Ай бұрын
Tharamaka ala kiynnneee monawada
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
lokuth nAthi podith nathi ala gediyak
@sunithasilva8337
@sunithasilva8337 11 ай бұрын
Oya that's duk vindinna puluvanda
@krishanthirajapaksha4055
@krishanthirajapaksha4055 11 ай бұрын
Butter fridge eke thiuennama onada? Onama butter ekak ganna puluwanda?
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
ow frig eke thiyala ganna diya unama amarui hadaganna...onima butter wargayak araganna puLuwan
@sethikadamsilu9880
@sethikadamsilu9880 9 ай бұрын
Supirine👍👍😍😍
@mohommednazmeer1008
@mohommednazmeer1008 5 ай бұрын
@devikadevika6573
@devikadevika6573 11 ай бұрын
Batter wenuwata wena mokuth danna berida
@Muthukumarana221
@Muthukumarana221 10 ай бұрын
පුලුවන් මාගරින් බී හයිව් ඕනි එකක්
@user-ux7ul1wk8o
@user-ux7ul1wk8o 11 ай бұрын
Biththara wenuwata monada uda ganna puluwn kiwwe
@manelgamage2794
@manelgamage2794 10 ай бұрын
👌👏🤛
@user-ux7ul1wk8o
@user-ux7ul1wk8o 11 ай бұрын
ඇස්ට්‍රා බටර් 100ක්‌ කියක් විතර වෙනවද
@pathumeranda7319
@pathumeranda7319 10 ай бұрын
220
@imashamadushani769
@imashamadushani769 11 ай бұрын
Butter wenuwata Astra, Medoli wage fat spread gannath puluwan da
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
puluwan
@upekshabandara4763
@upekshabandara4763 9 ай бұрын
Man haduwa patt👍👍👍🤪😛😋😋
@ridmiperamuna3211
@ridmiperamuna3211 11 ай бұрын
Meka okoma karala hadala fridge eke dala ilaga dawase oven dala gana puluwan weida
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
puluwan
@sajithdanushka2254
@sajithdanushka2254 11 ай бұрын
Butter nthuwa coconut oil gnna brida?
@user-cg1re4jb7h
@user-cg1re4jb7h 11 ай бұрын
අක්කේ ඕකට බී හයිව් මාගරින් නේද ගන්න ඕනි ?
@Muthukumarana221
@Muthukumarana221 10 ай бұрын
Kamathi ekk awlk na
@chamilaperera3162
@chamilaperera3162 11 ай бұрын
👍
@srimathifernando5424
@srimathifernando5424 11 ай бұрын
Rasa patai hadanna one duwa magarin danna barida
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
THANK YOU puluwan
@nasikanayomi7036
@nasikanayomi7036 11 ай бұрын
👍👍👍
@DileepaSanjeewa-zu9qo
@DileepaSanjeewa-zu9qo 8 ай бұрын
Takaran voic 1
@ganagaperera5264
@ganagaperera5264 11 ай бұрын
Thanks oyata.
@jayalathwasantha9589
@jayalathwasantha9589 7 ай бұрын
ඒක ඇත්ත
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 11 ай бұрын
Svayan rakiyavakata hadanna amarui neda? Batter onne😢
@thapni5761
@thapni5761 10 ай бұрын
Thanks for ur easy recipe ❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
Thank you! 😊
@maneeshapatabedi2099
@maneeshapatabedi2099 11 ай бұрын
❤️😍😋
@sonalisonali3785
@sonalisonali3785 4 ай бұрын
Monada ganna panpiti wargaya
@nadeeshanilmini1218
@nadeeshanilmini1218 Ай бұрын
මේවා කඩේට දානවනම් 1ක් කීයට දෙන්න පුලුවන්ද?
@sanathkumara2682
@sanathkumara2682 26 күн бұрын
100t wage
@siryasiryanty1670
@siryasiryanty1670 9 ай бұрын
❤❤❤❤❤❤❤
@hkproduction635
@hkproduction635 11 ай бұрын
❤❤❤❤
@niranjalaaluwihare3775
@niranjalaaluwihare3775 11 ай бұрын
👍👍👍👍👍👍👍😍
@pethumpramadasa5966
@pethumpramadasa5966 8 ай бұрын
Batar venuvata astra ganna barida
@MyEasyRecipe
@MyEasyRecipe 8 ай бұрын
puluwan
@ShashiKumarage-l6g
@ShashiKumarage-l6g 2 ай бұрын
බටර් වෙනුවට ඇස්ට්‍රා හරි යන්නේ නැද්ද
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
puluwan
@priyangiwickrama7333
@priyangiwickrama7333 11 ай бұрын
සාමාන්‍යයෙන් පේස්ට්‍රි හදන්නෙ පේස්ට්‍රි මාගරීන් දාලනෙ. මේකට ඇස්ට්‍රා වගේ දැම්මොත් හරියටම මේ විදිහටම එනවද, පුලුවන් නම් ඔයා ගත්තු බටර් එක මොකද්ද කියලත් කියනවද? ( plz reply 🙏🙏🙏)
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
ow hodata enawa astra eke butter aragaththe🤗
@priyangiwickrama7333
@priyangiwickrama7333 11 ай бұрын
@@MyEasyRecipe බොහොම ස්තූතියි මැණික 💐❤️ 🙏 😊😊😊
@thapni5761
@thapni5761 10 ай бұрын
Hadala fridge eke dala thiyagena ona welawata oven karaganna puluwanda
@ashiherath2542
@ashiherath2542 11 ай бұрын
D freezer eke kchchr kal tynn puluwng d
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
mama sathi 1-2 wage thiya gannawa
@nimeshal1455
@nimeshal1455 11 ай бұрын
බටර් වෙනුවට කූල් කරපු මාගරින් ගන්න පුළුවන් ද?
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
puluwan
@nelumthilakarathna7619
@nelumthilakarathna7619 11 ай бұрын
Mekata gatha butter eka mokada
@NishankaBadhra
@NishankaBadhra 9 ай бұрын
Pipenna mokuth danne nadda
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
na
@mohamedinfaz781
@mohamedinfaz781 8 ай бұрын
Mekata puff magarin demmoth lesi ne
@MyEasyRecipe
@MyEasyRecipe 8 ай бұрын
ow puluwan
@babypoo286
@babypoo286 11 ай бұрын
මොන මාලුද ගන්න ඕන
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
onima malu waragayak ganna puluwan
@rohini123-he4td
@rohini123-he4td 6 ай бұрын
Welawak nane NEDA apita wasane
@chamibashi479
@chamibashi479 11 ай бұрын
Oya gawa tiyena oven 1 mokakda
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
electric oven ekk
@chamibashi479
@chamibashi479 11 ай бұрын
@@MyEasyRecipe brand eka kiyanna puluwanda eka convection ekkds
@user-ve5nx7ry8f
@user-ve5nx7ry8f Ай бұрын
Dawasak yanawa oka hadanna 😂
@hasithamadubashini7892
@hasithamadubashini7892 11 ай бұрын
Oya gaththa butter eka mokadda nangi😊
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
mn kirala dena butter ganne astra eke
@chamibashi479
@chamibashi479 11 ай бұрын
Eka fat spread ekak neda?
@chamibashi479
@chamibashi479 11 ай бұрын
Godak aya butter, margarine ,fat spread eka patalagannawa.fat percentage eka anuwa thamai warga wenne.
@user-sc4yi6gd3c
@user-sc4yi6gd3c 10 ай бұрын
Piti ananakot piti anana mashin ekkt dmmt kmk ndd palaweni piti anana ek
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
kamak na
@chandimaljayathilaka1971
@chandimaljayathilaka1971 Ай бұрын
Pl
@madhuramallika9828
@madhuramallika9828 10 ай бұрын
අපේ අම්මව එහෙම පහු කරන්නෙ නැහැ.
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
🤣
@sisithajayamal
@sisithajayamal 8 ай бұрын
යකාගේ පේස්ට්‍රි එවා 😂😂😂
@gayanilakmali8689
@gayanilakmali8689 10 ай бұрын
😐😄😄😄
@danadanaa1977
@danadanaa1977 3 ай бұрын
😂❤❤❤
@shadijayamuni1786
@shadijayamuni1786 3 ай бұрын
ඊස්ට් දාන්න ඔනි නැද්ද
@MyEasyRecipe
@MyEasyRecipe 3 ай бұрын
na
@user-lo3mo4hq7l
@user-lo3mo4hq7l 6 ай бұрын
ඔයා දුවන ගමන්ද කතා කරන්නේ 😂
@LokugeShrimali
@LokugeShrimali Ай бұрын
😂😂😂😂😅😅😅😅
@gayanilakmali8689
@gayanilakmali8689 10 ай бұрын
😂😎
@chalaniprasadika6652
@chalaniprasadika6652 11 ай бұрын
ය්හිහ්ග්ල්ග්ඩ්බ්ප්‍ර්ංබ්ම්❤😂🎉😢😮😅😊
@chandimaljayathilaka1971
@chandimaljayathilaka1971 Ай бұрын
Pp P
@user-xp3im5mu5s
@user-xp3im5mu5s 23 күн бұрын
Thank you
@MyEasyRecipe
@MyEasyRecipe 22 күн бұрын
😊
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 11 ай бұрын
Thank you.❤❤❤
@devikadevika6573
@devikadevika6573 11 ай бұрын
Batter wenuwata wena mokuth danna berida
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
margarin araganna
@ShashiKumarage-l6g
@ShashiKumarage-l6g 2 ай бұрын
බටර් වෙනුවට ඇස්ට්‍රා හරි යන්නේ නැද්ද
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
puluwan
@ShashiKumarage-l6g
@ShashiKumarage-l6g 2 ай бұрын
බටර් වෙනුවට ඇස්ට්‍රා හරි යන්නේ නැද්ද
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
puluwan
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 34 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 17 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
How to make Pastry in sinhala |  පේස්ට්‍රි හදන ලේසිම විදිය | Aththammai Mamai
8:37
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 105 М.
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 34 МЛН