පිටි 300g පුළුන් වගේ Bao 12/ ⛔️බටර්, බිත්තර,අවන් අවශ්‍ය නැහැ, ලිපේ විනාඩි 5න්/හදන්නම ඔන රෙසිපියක්😋

  Рет қаралды 36,518

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Күн бұрын

Luminous Rain by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
Source: incompetech.com...
Artist: incompetech.com/
Thank you 💚

Пікірлер: 134
@jms.kumari5067
@jms.kumari5067 7 ай бұрын
සූපර්.......අනේ පැටියෝ අම්මිගේ කෑම හැමදාම සූපර්තමා. සුභ දවසක් නංගී සතුටින් පරෙස්සමෙන් ඉන්න . බුදුසරණයි! 🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you 💚
@mallikaperera8304
@mallikaperera8304 7 ай бұрын
​@@mommywithniki-chainyfernan8742x 12:09
@gaya-999
@gaya-999 7 ай бұрын
බැලූ බැල්මට ම හරිම ලේසී වගේම රසවත් recipe එකක් කියලා හිතුණා.පුතාලා එක්ක ම videos දාන්න ඔයාගේ සාමාන්‍ය ජීවිතේ ගෙවෙන විදිහත් එක්ක ම..ආසයි බලන්න ඒවත්..ඉතින් මේ recipe එකත් හදන්න ම ඕනේ හිතුවා..රස කියන්නම් හදලා ඉක්මනින් .. thank you 💚 සුබ ම සුබ දවසක් වේවා..!!!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you 💚
@jayakodidamayanthi9202
@jayakodidamayanthi9202 7 ай бұрын
මං ඔයාගෙ pot biriyani recipe එක try කරා.ඒක නියමයි.දැන් විශේෂ දවසකට ඒක තමයි හදන්නේ..මේකත් ලේසියි හදලා බලනවා..ඔයාගෙ කෑම හදන්න ලේසියි .ගොඩාක් thanks
@dimuthusandya8672
@dimuthusandya8672 7 ай бұрын
ජීවිත සතුටින් පිරේවා!!!🌺🌼🌺🌼🌺🌼🌺
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Esema wewa..!! Bohoma sthuthi 💚
@gawuriperera7486
@gawuriperera7486 7 ай бұрын
නංගි උදේට steam කරල ගන්න නම් රෑට නිදාගන්න ඉස්සෙල්ල පිටි ටික රෑට අනල තිබ්බට කමක් නැද්ද ? අනපු පිටි ටික fridge එකේ දාන්න ඕන ඕනේ නේද ? අනපු පිටි ටික එලියේ තිබ්බට කමක් නෑ නේද ? උදේට නැගිට ගමන්ම buns ටික steam කරගන්න. God bless to you and your whole family ❤😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Rata kalin anala pipenna thiyala… fridge eke dala steam karanna kalin tikak eliyen thiyala hadaganna puluwan wei akke💚
@gawuriperera7486
@gawuriperera7486 7 ай бұрын
Thank you nangi. God bless to you and your whole family
@sumuduishani6760
@sumuduishani6760 3 ай бұрын
මම අද තමයි වීඩියෝ එක බැලුවෙ හදන්න හිතුන නිසා හැදුවා හරිම රසයි.රෙසිපි එකත් හරියටම දීලා.ස්තුති❤
@sandaliandmadumal2747
@sandaliandmadumal2747 7 ай бұрын
ආයෙමත් ඩයට් කරන විදියෙ විඩියො ගෙන්නකො අක්කෙ මම ඔයා ඩයට් කරන විදියට කරලා කෙට්ටු උනා ගොඩක් ස්තුතියි මමත් ගොඩක් මාතට ඉටිය කෙනෙක් ❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Gennam nangi💚
@ivonnrukshsni8779
@ivonnrukshsni8779 7 ай бұрын
වෙනත් රටක පරිසරයේ ලස්සන අපිට පෙන්නන නිසා ඔයාට ගොඩාක් ස්තූතියි.ෆ්ලාවි ගොඩාක් ලොකුයිනේ දැන්.මම කැමති සුදු චොක්ලට් වලට.එවන්න බෑ නේද?🤔🤔🤔ජේසු පිහිටයි හැමෝටම.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Lankawe koheda? Chilaw kittuinam aniwaryenma puluwan
@ivonnrukshsni8779
@ivonnrukshsni8779 7 ай бұрын
@@mommywithniki-chainyfernan8742 අනේ නෑ පැට්ටෝ.මම ඉන්නේ ගම්පහ.ජේසු පිහිටයි ඔයාලා හැමෝටම.
@dilamani
@dilamani 4 ай бұрын
Hi shinie, thanks for this very useful video. Can you make this with rice flour?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 4 ай бұрын
I didn’t try with rice flour ☺️
@lasanthiprenandu4724
@lasanthiprenandu4724 5 ай бұрын
👍😍🤪😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 5 ай бұрын
😘
@ushanigunaratne1349
@ushanigunaratne1349 7 ай бұрын
මේ recipe එක නං ශෝක් පුතේ .මම save කරල තියාගත්තා...👩‍🍳❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you 💚
@___lifemovie___6874
@___lifemovie___6874 7 ай бұрын
Hii akki math mehe innee...montagna paththe ane mata mehe ganna thiyena dewal walin ros pan hadanna kiyala dennako😢
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Langadima hadamu nangi💚
@dinushinawodya9348
@dinushinawodya9348 7 ай бұрын
Akki komada iwasanne oya mema rasa krla pennadi .dakiddima bada pirenwa akki .iwasanna akkiyoo hitha .hadannama wenawa itin . Parisamin akki oyata ha oyage paule siyalu denatama j.p .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Aniwaryenma hadanna godak rasai… Thank you💚
@judywijesinghe7305
@judywijesinghe7305 7 ай бұрын
Puthage Comments Godak watinawa Needa?🤗❤❤❤❤❤thanks,🌻🌻🌻🌻🌻
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Aniwaryenma dear💚
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 7 ай бұрын
Wow super fantastic yummy recipe Thank U so much Dear for ur great lovely video 🙏💯👍👌🤩😋 ur little handsome looks like his father 🤗🥰😘 so sweet ❤💝🥰😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you 💚
@pamithapriyanga3496
@pamithapriyanga3496 7 ай бұрын
Hoya hoya hitapu recipe ekek thanks a lot
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you 💚
@thilinilokugamage540
@thilinilokugamage540 Ай бұрын
Aniwaren hadanna ona..Meka Italian food ekakda akki.. Mama nam nama ahuweth adamai.Thank you very much..
@sllooks
@sllooks 7 ай бұрын
Ammo bun Marai bun Rasa athi neda bun Superp bun😂😂😂😂😂 Adarei ithin hamadamath oyalata godak godaaak.theruwan saranai hamotama.parissamen inna.jesu phitai❤❤❤❤❤manika lokuth wela❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you darling… Jesu pihitai 💚
@HansamaliBandara-hj3ex
@HansamaliBandara-hj3ex 7 ай бұрын
හොඳයිනෙ , වටපිටාවත් බලන්න ආසයිනෙ..ගොඩක් ලස්සනයි ...❤ තෙරුවන් සරණයි ඔයාල හැමෝටම ..
@chandanaupulwarna7224
@chandanaupulwarna7224 7 ай бұрын
Mama rosemary hadanna try kara oregano ekka hari giyema naha. awwen thibba. janele laga wenama thibba kaden garden soil genath pala kara fungicide dala pala kala. ane mata kiyala dennako oya danna widihata mokadda karanna one kiyala pls
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Koheda inne?
@chandanaupulwarna7224
@chandanaupulwarna7224 7 ай бұрын
@@mommywithniki-chainyfernan8742 wellawatta... colombo 6
@champrikagallage5077
@champrikagallage5077 7 ай бұрын
Eka supiri Mata eyast daala hadana Kama hadanna try Kara enne na pipienna thibbama pipebawa adui Mey recipe Eka supiri apita Oney Nan Mey bun Eke uda tikak fan Fry karala ganna puluwan da? Supiri good luck ❤❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Yeast honda ewagema quality ekak ganna ethakota hadaganna puluwan 💚
@champrikagallage5077
@champrikagallage5077 7 ай бұрын
♥️♥️
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 7 ай бұрын
හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you 💚
@sumanamirihagalla8576
@sumanamirihagalla8576 7 ай бұрын
අම්ම වගේම සුපර් කියනවා
@dinesharandeny8136
@dinesharandeny8136 7 ай бұрын
අද වෙනස්ම ලස්සන වීඩියෝ එකක් ...❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you 💚
@shermiladealwis3034
@shermiladealwis3034 7 ай бұрын
චුටි පුතා හරිම හුරුබුහුටි යි ජෙසු පිහිටයි ❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you 💚 Jesu pihitai 💚
@madurathilakaranna6465
@madurathilakaranna6465 7 ай бұрын
Mama ada haduva rasata tibuna mekath hadanna ona thank you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Aniwaryenma hadanna godak rasai… Thank you💚
@padmanichitra1786
@padmanichitra1786 7 ай бұрын
Atthatama kemathi evath balsnna.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you 💚
@supunmaduranga2213
@supunmaduranga2213 7 ай бұрын
ගොඩාක් හොඳ රෙසිපි එකක් නංගී ... තැන්ක් යූ ඔයාට...❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Welcome akka💚
@e.u.a.rodrigo4538
@e.u.a.rodrigo4538 29 күн бұрын
Excellent job Thank you
@somaSoma-o1u
@somaSoma-o1u 6 ай бұрын
ස්තුතියි. මිස්. ඔයා ට ත්. දරු.පැටවූ න් ට t💞ත්. දෙවි. පිහිටයි.. 👍👍👍❤️🙏
@nayomidilrukshinayomi8734
@nayomidilrukshinayomi8734 3 ай бұрын
චූටි බට්ටාහ්හ්හ් ශෝයි 🙏🥰👍👌
@mohamedsulaiman2533
@mohamedsulaiman2533 7 ай бұрын
Tnx a lot .no meed to add vinegar??
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Add lemon instead of vinegar
@dimuthugayathri4556
@dimuthugayathri4556 7 ай бұрын
Man oyage vege biriyani eka heduwa.puduma rasai.gedara ayat asawen kewa.ita passe lagadi danekatat heduwa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you 💚
@NimeshiAnuradika
@NimeshiAnuradika 7 ай бұрын
Mage chuti patiya ada video ake innawa harima shook. Kohomada eya rasa kiuwa hati hari lobai akki. Adarei Godaaaak sathutin inna😘😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Ow nangi mamath video eka nithara balanawa… eyage kolan 💚
@subashinirodrigo3086
@subashinirodrigo3086 7 ай бұрын
නියමයි පුතෙ ස්තූතියි ❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you Aunty 💚
@chandanaupulwarna7224
@chandanaupulwarna7224 7 ай бұрын
napolitan crust pizza hadana sinhala videos nha ekak kaeannkko
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
හරිවිදිහට නියම රසට පීසා හදමු/Pizza recipe/Pizza dough/ඇබ්‍බැහිවෙන සුළුයි⛔️/Chainy Fernando 🍃 kzbin.info/www/bejne/h4fWmnyPeJp0d9k Mama karala thiyanawa balanna
@chandanaupulwarna7224
@chandanaupulwarna7224 7 ай бұрын
@@mommywithniki-chainyfernan8742 thank you
@marciajayawardene6187
@marciajayawardene6187 7 ай бұрын
Wòw should try dear. Thank you so much. 😋😋😍😍 aunty kamalanie.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Most welcome 😊
@SriyaniEdirippuli-ck4et
@SriyaniEdirippuli-ck4et 7 ай бұрын
පැටියා shoi අනේ ❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you 💚
@nilushiwijetunga8268
@nilushiwijetunga8268 7 ай бұрын
Supperb.. mama oyage receipies try karanawa..all good GOD BLESS U ALL
@honeywut3304
@honeywut3304 7 ай бұрын
Sis I like ur videos
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you so much 🙂
@shaniliyanaarachchi7431
@shaniliyanaarachchi7431 7 ай бұрын
ඒක රස පාටයි නෙ.... 👍අක්කෙ උදව්වක් ගන්න පුලුවන් ද..අහන්න දෙයක් තියෙනවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Mokada nangi kiyanna
@shaniliyanaarachchi7431
@shaniliyanaarachchi7431 7 ай бұрын
අක්ක arezzo ද ඉන්නෙ...මගෙ මහත්තයා චුටි දූට මාසෙන් ඔහෙ ආවෙ...ඩොකියුමන්ට් ප්‍රශ්නයක් අක්ක..ජොබ් එකකුත් නැ තවම .දැන් වීස ඉවර වෙන්න යනව මාර්තු වල.මාස 10ක් ඇවිත් ..refugi හදන්න දාල ගෙන්නපු කෙනා අනාගෙන වැඩ ..රිෆියුජි හැදුවම ඇවිත් යන්න බැලු නේද 😓..උදව්වක් ගන්න පුලුවන් ද අක්කෙ ..මට සල්ලි වැඩක් නැ ..හැමෝම යන්න කිවට මන් ආස උන්නැ යනවට..මට ඕන එයාට දුව ලොකු වෙන්න කලින් ඇවිත් බලල යන්න ඩොකියුමන්ට් ප්‍රශ්නෙ විසඳගන්න.😓පුලුවන් නම් උදව්වක් කරන්න අක්කා ලොකු පිනක්.🙏🙏🙏🙏🙏
@shaniliyanaarachchi7431
@shaniliyanaarachchi7431 7 ай бұрын
ලංකාවෙ ඉද්දි නය වෙලා උන්නැ ඒත් දැන් නයකාරයෙක් උනා එච්චරයි උනේ.ගෙන්නපු කෙනා එක්ක මට මාර තරහයි බොරුත් කියල ගෙන්නුවෙ .දන්න කෙනෙක් ගෙන්නපු නිසයි ගියෙත් 😓
@nilukamalkanthi4965
@nilukamalkanthi4965 7 ай бұрын
Oya hodinda nangi
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Ow akka.. oyalata kohomada?
@marinafernandez7567
@marinafernandez7567 7 ай бұрын
Very beautifull vedio
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you 💚
@shanimadu5749
@shanimadu5749 7 ай бұрын
Akki matath 🍫 ewannako😊❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Oya koheda inne? Fb 1 ta msg 1 danna💚
@shanimadu5749
@shanimadu5749 7 ай бұрын
Mn mawanelle akkiyo mzg ekak demma 🍫 kesewethath riply ekata godak thanks adarei akko sathutin inna
@KalaniHarshani
@KalaniHarshani 7 ай бұрын
🎉
@vihaginethsarani8807
@vihaginethsarani8807 7 ай бұрын
❤❤❤❤🥰🥰🥰🥰🥰👍👍👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
💚
@indranidavid335
@indranidavid335 6 ай бұрын
💕💕
@shaniliyanaarachchi7431
@shaniliyanaarachchi7431 7 ай бұрын
@Vinuri.2006
@Vinuri.2006 7 ай бұрын
ස්තුතියි ❤🙏🏻
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
💚🙏
@sumudufe
@sumudufe 7 ай бұрын
Thanks a lot for your Bao bun recipe. Today, I tried your recipe, and it came really well
@nilushiwijetunga8268
@nilushiwijetunga8268 5 ай бұрын
I FOLLOW YOUR RECIPES..ALL GOOD. MAY GOD BLESS U SISTER...
@nishanvlogs2399
@nishanvlogs2399 7 ай бұрын
ඒක සුපිරි❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you 💚
@chathuwijesooriya1745
@chathuwijesooriya1745 7 ай бұрын
Thank u, akki ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Welcome darling 💚
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 7 ай бұрын
very nice video nango❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you 💚
@NamunuManel-rd5qu
@NamunuManel-rd5qu 7 ай бұрын
❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
💚
@IshanKumara-l8y
@IshanKumara-l8y 7 ай бұрын
Niyamai akki ❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you 💚
@methudoni9943
@methudoni9943 7 ай бұрын
1st comment ❤🤗
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you 💚
@gakgeetha
@gakgeetha 7 ай бұрын
Wow very nice 👌
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you 💚
@rohinijayalath5869
@rohinijayalath5869 7 ай бұрын
Good luck
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you 💚
@inducooray7846
@inducooray7846 7 ай бұрын
Thanks dear jesu pihitai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Jesu pihitai 💚
@eshadharmawardhane6513
@eshadharmawardhane6513 7 ай бұрын
Italy harima lassanai 😮
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you esha💚
@Thvinum123
@Thvinum123 7 ай бұрын
Awan eke danawanam kohomada
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
180 wage dala bake karala ganna… habai ethakota Bao newei💚
@dlr1991
@dlr1991 7 ай бұрын
Jaya weewaaa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
💚🙏
@rukmalitreviso5950
@rukmalitreviso5950 7 ай бұрын
නියමය්.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you 💚
@vipuleechathurika7044
@vipuleechathurika7044 7 ай бұрын
ආදරෙයි හැමදාමත් .ඔයාගේ හැම වීඩියෝවක්ම මං බලනවා.හැමදාමත් සතුටින් ඉන්න
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you 💚
@kumuduniliyanaarachchi9461
@kumuduniliyanaarachchi9461 7 ай бұрын
❤ස්තුති😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
💚🙏
@laniabeykoon1995
@laniabeykoon1995 7 ай бұрын
Yummy
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Stay connected
@daisy-pb8qj
@daisy-pb8qj 6 ай бұрын
Nice will try
@sharizsajid4732
@sharizsajid4732 7 ай бұрын
Yeast wenuwata adeshakayak nedda akka
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Ane naha darling.. bread walata onamai 💚
@NamalKamala
@NamalKamala 7 ай бұрын
Jesu pihitai❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Jesu pihitai 💚
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 25 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 25 МЛН