2024 නව අවුරුද්දේ අපේ ගෙදර මගේ අතින් හැදුනු රසවත් කෑම වේ‍ල්/Special moju achcharu/Chainy Fernando

  Рет қаралды 43,109

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

6 ай бұрын

Music in this video from KZbin library
Luminous Rain by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
Thank you 🙏

Пікірлер: 182
@kumuduniliyanaarachchi9461
@kumuduniliyanaarachchi9461
ඔයා ඇතුළු පව්ලේ සියලු දෙනාටත් සියලු ලෝක වාසින්ටත් කිසිදු දුකක් කරදරයක් නැති වාසනාවන්ත වසරක්ම වේවා සතුටින් ඉන්න තවත් මෙවැනි විඩියෝ ගේන්න ශක්තිය ධෛර්ය ලැබේවා ❤️🤗
@wathsalaserasinghe4577
@wathsalaserasinghe4577
වෙනස්ම විදියේ ර්‍ රෙසපි එකක්❤️ගොඩාක් ස්තුතියි...ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් සුභම සුභ නව වසරක් වේවා 🌹🌹🌹
@gawuriperera7486
@gawuriperera7486
ලැබුවාවූ නත්තලත් ! ලැබුවාවූ නව වසර නිදුක් නිරෝගිමත්, සතුට සමාදාන පිරි නව වසරක් වේවා කියල අපි සැවොම bottom of the heart wish කරනවා නංගිටත්, මල්ලීට, දරුවන්ටත්, මල්ලීගේ පවුලේ සැමටත් නංගිගේ පවුලේ සැමටත් අපගේ සර්ව බලධාරී ජේසුස් වහන්සේගේ පිහිටත් දෙවිපියානන් වහන්සේගේ පිහිටත් නිරුවම ලැබේවා. මෙවැනිම රසවත් හරවත් රසෙන් ගුන ආහාර නිරතුරුවම අප වෙත නිරතුරුවම අප වෙත රැගෙන ඒමට නංගිට මල්ලීට පවුලේ සැමට ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබෙන්න කියල අපි සැවොම bottom of the heart ❤️ 💙 😊wish කරනවා God bless to you and your whole family
@asafernando6290
@asafernando6290
2024 පුරාවටම ඔයාට ඔය වගේම රසවත් ආහාර පාන ලැබෙන්න ඕනේ. ඔයාලගේ සතුට අපේ සතුටයි.
@user-jx7qk6mm7r
@user-jx7qk6mm7r
Happy new year nangi… ane oyage recipe nam kiyala wedak ne. Supiri.. math dan oyage video bala bala ewa mai hadanne…. Nangi puluwan nm rasa waffles recipe ekak dennako ikmanatama
@janakikumari9674
@janakikumari9674
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා පුතේ ❤❤❤පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවයම ලැබේවා !!!!!
@Gangakawmali
@Gangakawmali
ඔයා ඇතුලු පව්ලේ සැමටම නිදුක් නිරෝගී සතුට පිරි සුබ නව වසරක් වේවා .❤❤❤❤
@kumaridissanayaka3887
@kumaridissanayaka3887
මම නංගීගෙ videos හැමදාම බලනවා.හරිම ලස්සනයි.අදත් කෙල ගිලුනා.ඔයගේ බඩෙ අමරුවත් එයි. ස්තුති ඔයාට.kekirawa අක්කි.
@niorshajayamanna3275
@niorshajayamanna3275
සුහ නව වසරක් වේවා අදන් විඩියෝ එක හරිම ලස්සනයි සතුටින් ඉන්න 💓💓💓💓💓
@shafeenazsamath9910
@shafeenazsamath9910
Dear Chainy wishing you and your family a blessed New Year 2024
@shermiladealwis3034
@shermiladealwis3034
සෑහෙන දවසකින් නංගි දැකීමත් සතුටක් නංගි ඇතුළු පවුලේ සැමට නිරෝගිමත් සතුට පිරි සුභ නව වසරක් වේවා
@lakminisuraweera1566
@lakminisuraweera1566
Free una gaman akkage videos ekakwath miss nokara balanwa iye reth beluwa akkage videos.. happy new year akke oyatai oyage family ekatai adarei ❤❤🌹
@sumijaya9831
@sumijaya9831
හැමදාම බලනවා වීඩියෝ එකක් තියෙනවද කියල. අද වීඩියෝවක් තියෙනවා. ස්තූතියි. ඔයා ඇතුලුව පවුලේ සැමට ජය සතුට පිරි සුභ අලූත් අවුරුද්ද ක් වේවා!
@chandanistephen9632
@chandanistephen9632
Thanks for your recipe 😋
@shiromishiromanisubasinghe8334
@shiromishiromanisubasinghe8334
harima asswing baluwa Budusaranie❤❤❤❤
@dilinidinethma6878
@dilinidinethma6878
සුභ නව වසරක් වේවා අක්කි ❤️❤️
@sagarikakumari7062
@sagarikakumari7062
පොඩ්ඩා දැන් ලොකු යිනෙ පරිස්සමින් සතුටින් ඉන්න ඔයාලට සුබ නව වසරක් වේවා
@dilanialuvihare7321
@dilanialuvihare7321
Godakma lassanai oyage kama table eka.oyalatath subama suba 2024wewa.❤
@user-mh5bb8ml3n
@user-mh5bb8ml3n
Happy new year 🎉 and bright future you and your family ❤
@Hiru29854
@Hiru29854
Happy new year...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 62 МЛН