No video

ලක්ෂ 31කට ලංකාවට ගෙනාපු ගණන්ම පූසා | Pet Talk

  Рет қаралды 276,311

Pet Talk

Pet Talk

Күн бұрын

කෝටි 2ක ලොකුම පූස් COLLECTION එක
Ceylon Royal Cattery - 077 030 1111

Пікірлер: 562
@deminigamage9438
@deminigamage9438 Жыл бұрын
පූසො ආදරේ පෙන්නන විදි කොච්චර නන් තියෙද.. අපේ මූඩ් එක කියවන්න වගේ මූණ දිහාම බලන් ඉන්නවා, ඔඩොක්කුවට පනිනවා, රෑට වැඩ කරනව නන් එයත් ඇහැරිලා ඉන්නව.. ඔය වගේ ගොඩක් හැසිරීම් පෙන්නන්නවා ඔයාට ඇත්තටම ආදරේ පූසෙක් නන්.❤
@cb-jz9kb
@cb-jz9kb Жыл бұрын
ඊයා උන්ගේ බූල් ජරාව 🤮
@cb-jz9kb
@cb-jz9kb Жыл бұрын
@chathraabhimaana5717 උඹ හිතුවද මන් උඹ වගේ මානසික රෝගියෙක් කියලා 😂
@QubitTechnologies
@QubitTechnologies Жыл бұрын
@@cb-jz9kb බූල් ජරාව baloingeth teyenwane...godak ballo gadaine.
@sriabeysinghe1062
@sriabeysinghe1062 Жыл бұрын
​​​උබල වගේ කාලකන්නින්ට තමයි බන් ඊයා ජරාව කියන්න තියෙන්නෙ ඒ අහින්සක සත්තුන්ට නෙවෙයි තොපි තමයි ජරාව කාලකන්නි තිරිසනා
@batman5754
@batman5754 Жыл бұрын
@@cb-jz9kb ZOOPHOBIA
@maleesha576
@maleesha576 Жыл бұрын
කොච්චර හොද පූසො හිටියත් අපිත් එක්ක එදා ඉදන් හිටියේ ලංකාවෙ අපේ පුසොනෙ බ්න්😻🐱
@dunishethdeeshan532
@dunishethdeeshan532 Жыл бұрын
Eka nam aththa
@s.lvideo8349
@s.lvideo8349 Жыл бұрын
Gammak
@rushand8003
@rushand8003 Жыл бұрын
😁
@krishanirajapaksha6547
@krishanirajapaksha6547 Жыл бұрын
😍😍
@Maneeshanavodya
@Maneeshanavodya 7 ай бұрын
Yes 😂
@Kalpanakarangoda2697
@Kalpanakarangoda2697 Жыл бұрын
මටත් හිටිය පූස් මැණිකක් pure breed නම් නෙවෙයි, පාරෙ පූසියෙක් දාපු පැටියක් කබරයෙක් ගහලා බේර ගත්තේ මැහුම් විසි ගානක් දාලා, ගොඩක් ආදරෙයි එයා මට, මං ගෙදර එන්නේ කීයටද ඒ වෙනකක් එයා නිදි නෑ, දුවගෙන එනවා දොර ලගට එනකොට පිලිගන්න.ලෙඩ වුනාම මගේ ලගටම වෙලා හිටියා.මාත් එහෙමම තමයි පොඩි හරි ලෙඩක් හැදුනොත් ගෙදර අයගෙනුත් බැනුම් අහගෙන doctor ලගට එහෙම නැත්නම් best care එකට අරන් යනවා, එයා ගෙදර දාලා යන්න බැරි නිසා trip එකක්වත් ගියේ නෑ මං.අවුරුදු 9 ක් හිටිය මගෙ watchi මැණික, ගිය අවුරුද්දේ ඔක්තෝබර් 13 එකපාරටම එයා මාව දාලා ගියා😢.heart attack කියලා තමයි Dr කිව්වෙ.pure breed,stray කියලා වෙනසක් නෑ අපි එයාලට ආදරේ කලොත් එයාලත් අපිට ගොඩක් ආදරේ කරනවා.පූසො විශේෂයි,එයාලගෙ විශ්වාසෙ දිනාගන්න බෑ ලේසියෙන්ම, හැබැයි ඔයා එයාලගෙ විශ්වාසෙ දිනාගත්තොත් එයාල ඔයාලට හිතනවට වඩා ගොඩක් ආදරේ කරනවා.මොකද පූසා කියන්නේ ගොඩක් බුද්ධිමත් සතෙක් අනිත් සතුන් එක්ක බලනකොට.
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
සල්ලි වලට ගන්න සත්තු න්ට විතරක් ආදරය කරන්න ඵපා අහිංසක සත්තු හැම කෙනෙක් කුටම අදරය කරන්න පුලුවන් වෙන්න
@kenzoyt4712
@kenzoyt4712 Жыл бұрын
මන් වගෙ ගෙවල් ලග පැටඋ දාල හුටපු පුස් පැටව් ගත්ත ක්ස්ට්ටිය තවත් සිටිද 🤔
@shamaliperera78
@shamaliperera78 Жыл бұрын
🙋🏻‍♀️
@MrDanueq
@MrDanueq Жыл бұрын
Yesss math.ehema den ape gedara innawa 5 denek
@hashinin.satharasinghe1960
@hashinin.satharasinghe1960 Жыл бұрын
Innawa ❤❤
@sisiramalan5382
@sisiramalan5382 Жыл бұрын
ඔබ තුමාගෙ වියාපරය කරගෙන යන්න. අපේ ලින්මැඩියන්ට මෙව magic වගෙ පෙනුනාට.
@unknownbutagirl7578
@unknownbutagirl7578 Жыл бұрын
Cousin එකෙනෙකුගෙන් ඉල්ල ගත්තු කැලෑ පූසෙක් එක්ක ආතල් ජීවිතයක් ගෙවන මම. එයා මෙයාලා තරම් ලස්සන නෑ. ඒවගේම මේ තරම් හුරතල් වෙන්න එන්නෙත් නෑ. හැබැයි එයා මට ඕනි හැම වෙලේම පුරු පුරු ගගා මගේ ගාව ඉන්නවා.❤️
@pushparanjani2888
@pushparanjani2888 Жыл бұрын
Aniwaren apith ehemi
@pushparanjani2888
@pushparanjani2888 Жыл бұрын
E pusange thiyena athal eka meyalata denna ba
@unknownbutagirl7578
@unknownbutagirl7578 Жыл бұрын
@@pushparanjani2888 ඒක ඉතිම් owners ලගේ රසයනෙහ්. ඒත් ජාතිය අදාල නෑ හැම පූසෙක්ටම එක වගේ ආදරෙයි.❤️
@unknownbutagirl7578
@unknownbutagirl7578 Жыл бұрын
@@pushparanjani2888 ekaneh❤️🌹
@samararathna1987
@samararathna1987 Жыл бұрын
පූසිලාට තරම් ආදරයක් වෙන කිසිම කෙනෙකුට නෑ ,ඒත් මේ තරම් වියදම් කරලා එයාලව හදන්න නම් බෑ,පාරේ ඉන්න අයව බලාගන්න පුලුවන් ........
@anushaliyanage4092
@anushaliyanage4092 Жыл бұрын
Thank you 🙏
@nadikarosa4293
@nadikarosa4293 Жыл бұрын
ලස්සනයි ...ලස්සන මැණික් කැට...ලංකාවේ අපේ අය වගේම එයාලත් හුරතල්..එක එක වර්ගයේ අය හදන එක එක එක්කෙනාගෙ කැමැත්ත.අපි ඒකට ගරු කරමු.එයාලට පුළුවන් අය එයාලා හදයි,,,අපිට පුළුවන් අය අපි පුළුවන් උපරිමයෙන් බලාගමු...මා ගාවත් ඉන්නවා දගම දඟ සම්බෝල පූවෙක්...විසේ කුරුට්ටෙක් තනිකර❤❤❤
@Snuu123
@Snuu123 Жыл бұрын
කැපචිනෝගෙ පාටනම් මාරම ලස්සනයි . කැට් ක්ලබ් එක ඉස්සරහට එනවනම් ගොඩක් හොදයි🙈❤
@pavithrapyumi534
@pavithrapyumi534 Жыл бұрын
පුසෝන්ට නම් පට්ට ආදරේ යි
@nazeerarizvi903
@nazeerarizvi903 Жыл бұрын
එයාලා ලස්සනයි..ඒ උනාට පාරෙ අසරණයන් තමයි මන් කැමතිම
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
❤❤❤
@SpendYourDayHappily
@SpendYourDayHappily Жыл бұрын
ගනන් Brand දන්නෙ නෑ.... මම ගාව නම් ඉන්නවා පාරෙ ඉඳපු එකෙක් හරිම ලස්සනයි මේ ඔරවන් ඉන්න උන්ට වඩා... හරිම හුරතල් අවුරුදු 3ක් වෙලත් අදටත්.. අපේ ගෙදර අය ඌට බලු පූසා කියනවා මොකද බල්ලෝ වගේ මාර understanding 1 කි තියනවා. මෙච්චර කාලෙකට පූසො 50 කට වඩා හදලා ඇති. පැටව් දැමීමට ටික කාලෙකින් මැරෙනවා.. හිටියත් ලොකු understanding එකක් නෑ. හැබැයි දැන් ඉන්න එකා නම් සුපිරි
@JDMSL
@JDMSL Жыл бұрын
Same
@erangalochana4417
@erangalochana4417 Жыл бұрын
glad to hear this brother
@-xxx5349
@-xxx5349 Жыл бұрын
නිවෙදකයා:- මෙයාගෙ නම කැපචීනො සිනමන් :- නෑ 😂
@yohanjayathilaka7400
@yohanjayathilaka7400 Жыл бұрын
සම්බෝල පාට පූසෝ තමා ලස්සන 😂😂
@yohanjayathilaka7400
@yohanjayathilaka7400 Жыл бұрын
@@ariyas5756 ♥️♥️♥️
@dishantharuka1576
@dishantharuka1576 Жыл бұрын
හැම පූසටම එක වගේ සලකන්න ❤️
@judysworldofanimals6111
@judysworldofanimals6111 Жыл бұрын
🙏❤️
@thehasransana8695
@thehasransana8695 Жыл бұрын
මමත් එකගයි
@thehasransana8695
@thehasransana8695 Жыл бұрын
​@@judysworldofanimals6111 👍
@sanojwijayasekara7054
@sanojwijayasekara7054 Жыл бұрын
Ba
@shamaliperera78
@shamaliperera78 Жыл бұрын
😇😇
@chameerajeewan7667
@chameerajeewan7667 Жыл бұрын
ඉස්සරම මං ළගත් හිටියා cross වෙච්ච පූසෙක්. එයාව මතක් උනා මෙයාලව දැක්කම ❤️❤️❤️❤️
@123sudda
@123sudda Жыл бұрын
😁
@kalharajayasekara2929
@kalharajayasekara2929 Жыл бұрын
රට පූසන් හදනවට වඩා ලංකාවෙ කන්න බොන්න නැති පූසෙක් හදාගන්න එක කොච්චර හොදද😊
@kalharamudunpitage8816
@kalharamudunpitage8816 Жыл бұрын
ඕකට කියන්නෙ ඉරිසියාව කියල 😂
@3nxcloud891
@3nxcloud891 Жыл бұрын
@@kalharamudunpitage8816 ekata kiyanne karunava kiyala. Ochchara ganan dila ara gannavata vada kochchara puso innavada pare
@madu8705
@madu8705 Жыл бұрын
ekangai
@anushaliyanage4092
@anushaliyanage4092 Жыл бұрын
Thank you don’t halp those dam business
@RS-bo2lt
@RS-bo2lt Жыл бұрын
Oya rata balalada sathwa karunawa dakwanne?
@pramodhnuwan8463
@pramodhnuwan8463 Жыл бұрын
අපේ ගෙදර කාලයක් හිටියා පූසො 18 දෙනෙක්..මේවා මොනවද 😁😁😁
@gayanishiwanthika8723
@gayanishiwanthika8723 Жыл бұрын
අපේ ගෙදරත් හිටිය 17ක් විතර
@user-xn2xu7lh6y
@user-xn2xu7lh6y Жыл бұрын
උන්ටම කියල ටොයිලට් එකක් තිබුනැද්ද එතකොට 🤔
@aradhanaks672
@aradhanaks672 Жыл бұрын
පුසෝ ලස්සනයි ඒ උනාට මූනවල් හරිම කැතයි නිකන් තරහා ගිහින් වගේ ලක්ෂ ගනන් දිලා නම් ගත්තේ නැහැ පාරේ ඉදලා අහුලන් ආවා පුස්පැටියෙක් ඔයිට වඩා ලස්සනයි බුල් දිගයි ගොඩාක්
@xhendff9994
@xhendff9994 Жыл бұрын
😂
@yasarurupasinghe7438
@yasarurupasinghe7438 Жыл бұрын
Photo danna blnna
@nilukasadamali2176
@nilukasadamali2176 Жыл бұрын
සල්ලිදිලාපුසෝගන්නෙමොකටදපාරේදාාලායන්නපුසෝගදාාගන්නඑකපිංක්මමත්පාරේදාාලගියපුසේකගෙන්නාවගොඩක්ලස්සනයි
@pamodmadushan8293
@pamodmadushan8293 Жыл бұрын
😂 woman 🗿
@judysworldofanimals6111
@judysworldofanimals6111 Жыл бұрын
😁
@saliyapradeep4254
@saliyapradeep4254 Жыл бұрын
අපේ ගෙදර ඉන්නවා 3ක්..සුද්දි,(සුදුයි) අලුනි(අලු පාට බෝල කොටා) පුස්කා(පුස් කාලා වගෙ)
@ruwansudarshana5011
@ruwansudarshana5011 Жыл бұрын
😂
@JJV77873
@JJV77873 Жыл бұрын
🤣🤣🤣🤣🤣
@thakshilakusalani5652
@thakshilakusalani5652 Жыл бұрын
😁😁😁🙄
@LM-no4sz
@LM-no4sz Жыл бұрын
😊 මට නම් සතෙක් ගෙ පෙනුම අදාල නෑ ඌ ඇත්තටම ආදරේ එකෙක් නම් මට ඇති 😁 මටත් ඉනෝ 😻 5 දෙනෙක් ම
@dilaniudheshika6171
@dilaniudheshika6171 Жыл бұрын
අනේ මාත් හරිම ආසයි පුසන්ට.එත් මෙහෙම පුසො හදන්න අපිට බෑනෙ.මන් හදපු පුසා නැති උනා.එයා නැතිව ගොඩාක් දුකෙන් ඉන්නෙ මන්
@rushand8003
@rushand8003 Жыл бұрын
aurudu kiyak hitiyada
@pc-fx5xu
@pc-fx5xu Жыл бұрын
පිස්සු හැදුනා 🤗😀😘💗 සම්බෝල පූසා😘
@jetrider1367
@jetrider1367 Жыл бұрын
අපේ ගෙදර ඉන්නවා පොල්සම්බල් පාට පූසෙක්.ඌ ලස්සනයි ඔයිට වඩා
@sudu6841
@sudu6841 Жыл бұрын
මම පාරෙ හිටපු පූසො දෙන්නෙක් ගෙනත් හදනවා.හරිම ලස්සනයි.හුරතල්.අපේ උන් ලංකාවෙ ඉදල රටවල් වලටමයි තැන දෙන්නෙ.මෝඩ මිනිස්සු.
@jpasiu9999
@jpasiu9999 Жыл бұрын
විකාර නෙ, හැම සතෙක්ම එකයි. පව් මේ සත්තු, මුන්ගෙ business වලට පැටව් ගස්සව ගස්සව use කරනව...
@asanthianuradhi7627
@asanthianuradhi7627 Жыл бұрын
අපෙ ගෙදර හදන කෙනා කෝටි ගානක් වටිනවා🌹 හැබැයි ඉතිං හැම කෙනාම එකයි ආදරේ දුන්නම 🌹
@leeta4518
@leeta4518 Жыл бұрын
අපේ ගෙදර ඉන්න එවුන් මීට වඩා ලස්සනයි.
@thilinar.a.thilinasampath
@thilinar.a.thilinasampath Жыл бұрын
අවන්කවම 👍
@anushaliyanage4092
@anushaliyanage4092 Жыл бұрын
Hahahahaha 😂❤🐾
@rukmal4511
@rukmal4511 9 ай бұрын
මගෙ සම්බෝලයා තරම් එකෙක්වත් සෙට් නෑ❤, මුං නිකන් ගංජ ගහල වගෙ ඉන්නෙ කිසිම ඇක්ටිව් ගතියක් නෑ 😅
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 Жыл бұрын
කොච්චර පූසෝ හිටියත් අපි පොඩිකාලේ ගෙදර හිටපු ඒ පූස් තඩියෝ තරම් ගතියක් නෑ..
@shenakshibysmart4536
@shenakshibysmart4536 Жыл бұрын
මං ආසම බබෙක්❤😍
@DroneSceneries
@DroneSceneries Жыл бұрын
❤️
@asrs8786
@asrs8786 Жыл бұрын
ගොඩක් උන් comment දාල තියෙන්නේ පූස උන්ගෙ සල්ලි වලින් අරන් ආව වගේ 😅😅
@lahiruprabhath1167
@lahiruprabhath1167 Жыл бұрын
💯
@silentkiller4009
@silentkiller4009 Жыл бұрын
Ow bn. Niyama higana haththak ine.
@mensrea1891
@mensrea1891 5 ай бұрын
😂සිරාවට
@shaveeenpamuditha2610
@shaveeenpamuditha2610 26 күн бұрын
Unt gnn baa kiyl mun palid bn
@SDLIFE-pc7cy
@SDLIFE-pc7cy Жыл бұрын
රෙද්ද තමයි අපේ පුසා හෙන ආතල් එකෙ ඉන්න පුසෙක්...
@lovenature704
@lovenature704 Жыл бұрын
I have a cat. Its 15 years old now.. I got it from a street ❤.. Mata nam mila ganan ne.. Man adare mage poosata
@angelvishuu6460
@angelvishuu6460 Жыл бұрын
මටනම් මෙන්න මේ මගුල් පේන්න බෑ.පාරක බල්ලෙක් පූසෙක් පෙන්නන්න බැරි මිනිස්සු මහ ලොකු ගනන් දීලා හොද breed එකක සත්තු ගන්නේ තමන්ගේ තත්වය පෙන්නන්න විතරයි..
@QubitTechnologies
@QubitTechnologies Жыл бұрын
aniwa.
@nadeeshamichealle8220
@nadeeshamichealle8220 Жыл бұрын
පූසන්ට තමයි ඉතින් ආස
@beautygirls2142
@beautygirls2142 Жыл бұрын
බොරුවට බනින්න එපා අපි හැමකෙනාටම එක එක විදිහේ විනෝදාංශ තියෙනවා .ඔයාලටත් ඇති ඒ හින්දා සල්ලි වියදම්කරන .උදාහරණයක් විදිහට ගත්තොත් මල් පැලවල විනෝදාංශයක් විදිහට හිටවන අපේ අම්මා ලස්සන මල් පැලයක් දැක්කොත් සල්ලි වියදම් කරලා ගන්නවානේ.ඒ වගේ තමා මේකත් මෙයාලාගේ විනෝදාංශයක්නේ ඒක වැරදි නෑ.දැන් කට්ටිය කියයි පාරේ ඉන්න අහිංසක පූසෙක් අරන් හදාගත්තනම් හොදයි කියලා උනුත් සත්තු තමා හැබැයි අපේ අම්මලා මල් පැල කියලා වල් පැල හිටවන්නේ නෑනේ
@kalharabandara5222
@kalharabandara5222 Жыл бұрын
ලංකාවෙ පුසෝ ගැම්මක්
@formycountry373
@formycountry373 Жыл бұрын
ලස්සන පූසන් ❤ මටත් ඉන්නවා හැබැයි පාරෙන් බේර ගත් අය හම්බ කරන් කන්න නම්‍ නොවෙ තමන්ට ආසාවට ගෙනත් හැදුව නම් කමක් නැහැ ඒක පෞද්ගලික කැමැත්ත හැබැයි මෙයා breeder කෙනෙක් නම් සතුන්ගෙන් හම්බ කරන කෙනෙක් නම් මම ගරැ කරන්නෙ නැහැ මොකද මේ වගෙ Pedigree සතුන් නිසා තමයි ලංකාවෙ අපේම සතුන් පාරට වැටිලා තියන්නෙ අනික මේ සතුන් අපෙ දේශගුනයට ගැල පෙන්නෙ නැහැ සතුන් දුකක් මිස සැපක් නොවෙ විදින්නෙ
@rangamanori6206
@rangamanori6206 Жыл бұрын
මා ලග අසරණ බලු පූස් 50ට වැඩි
@gayanishiwanthika8723
@gayanishiwanthika8723 Жыл бұрын
ඇත්ත.අපි පිටරටින් සත්තු ගේනකොට අපේ ලංකාවේ සත්තුන්ට තමා අසාදාරනයක් වෙන්නෙ .කොයි පූසත් එකයි .කොයි බල්ලත් එකයි.එයාලට ඕනෙ මිනිස්සුන්ගෙ ආදරය,කරුණාව,කෑම,බීම.වගේම නිදහස් පරිසරයක් .අපි රට යනවනම් අපි යන්නෙ කැමැත්තෙන් .ඒත් ඒ සත්තු කැමැත්තෙන් එනව නෙමේනෙ .පව් එයාල .දේසගුණය වෙනස්නෙ .
@QubitTechnologies
@QubitTechnologies Жыл бұрын
@@rangamanori6206 how do you feed them? I have 26 cats and thre dogs. godak salli weyadam wenwa masekata.
@shamaliperera78
@shamaliperera78 Жыл бұрын
100 agreed. Most people doesn't know the bitter truth behind animal breeding. 😿
@mensrea1891
@mensrea1891 5 ай бұрын
😂උබලගේ නකුට්ටො උබලා හදාගනින් මුන් හදන්න කැමති උන් අරන් හදයි
@sadeekali5294
@sadeekali5294 Жыл бұрын
If u really love animals take care of the street cats and dogs without wasting money on foreign breeds.
@judysworldofanimals6111
@judysworldofanimals6111 Жыл бұрын
When Sri Lankan people can't handle the expenses you will find them roaming in the streets like in Thailand 😭
@mirisiky3718
@mirisiky3718 Жыл бұрын
Agree! You say you it’s as a pet not for business. If you go out in the streets in lanka you will see lots of cats, kittens, dogs and puppies trying hard to survive and abused by humans. Take them in if you genuinely love animals without spending on overseas breeds. Their lives are worthy too! You do get the same love in return!
@anushaliyanage4092
@anushaliyanage4092 Жыл бұрын
Thank you 🙏
@janakirathnayake3825
@janakirathnayake3825 Жыл бұрын
සත්තු කවුරැත් එකයි මම ගාව ඉන්න බල්ලො 8 පුසො3 පාරෙ හිටපු අය
@yourplace5503
@yourplace5503 Жыл бұрын
අපේ ගෙදර 4 බණ්ඩා.පිoචි,සිගිති,ටිකිරා
@sujithkumara7120
@sujithkumara7120 Жыл бұрын
මීට වඩා ලස්සන පුස් පැටව් ලංකාව ඉන්නවා
@JDMSL
@JDMSL Жыл бұрын
My only mate is my cat . He is a wild cat which came to our home 1 years ago when he was a kitten . Now he’s big and fat and sleeping on my table ❤ 15 years of cats experience
@shamaliperera78
@shamaliperera78 Жыл бұрын
I've got 2 fur balls. Both are adopted. Lots of love and hugs to your little buddy from Alfie Toto and Hoomin.🥰🥰😺
@JDMSL
@JDMSL Жыл бұрын
@@shamaliperera78 Wow there are so cute ... 😍
@JDMSL
@JDMSL Жыл бұрын
@@shamaliperera78 Toto is grown up now, But my guy is fat 😂
@shamaliperera78
@shamaliperera78 Жыл бұрын
@@JDMSL thank you. 😺😺
@lorenzogaming7373
@lorenzogaming7373 Жыл бұрын
ගනන් උනත් මුන්ගේ කිසි හුරතල් පාටක් නෑනේ☹️
@anushaliyanage4092
@anushaliyanage4092 Жыл бұрын
Yes those cats never they are just reach life seat in 🤴
@lankakumari4547
@lankakumari4547 Жыл бұрын
Adambarai ganan wedi nisa
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 Жыл бұрын
මමනම් ආසයි හැම ගෙදරකම ඌරොයි එළුවොයි ඇතිකරනවනම් 😊
@buddhikasubhashini4531
@buddhikasubhashini4531 Жыл бұрын
😁😁
@silentkiller4009
@silentkiller4009 Жыл бұрын
Ow oni unhma mas krannath plwne. Laabai.
@gamagekithsiri8654
@gamagekithsiri8654 Жыл бұрын
වටිනාකම අනුව සත්ව කරුනාව අනුලෝම සමානුපාතික වේ..... ලන්කාව්වෙ පකේ පෙට් ලවර්ස්ලා.... යකෝ දැකලා නැත්තම් වරෙන් නියම සත්තුන්ට ආදරේ කරන මිනිස්සු පෙන්නන්න..... සමහර උන් මිනිස්සුන්ගේ දුක විකුනන් කනවා සමහර උන් අහින්සක සත්තුන්ව විකුනගෙන කනවා.... පාරේ ඉන්න සත්තු ගෙදර ගෙනිහින් තමන්ගේ ලමයි වගේ බලාගන්න මිනිස්සු ගොඩාක් ඉන්නවා ඒ මිනිස්සු ගැන ටිකක් වැඩිපුර පෙන්නන්න ඒ මිනිස්සුන්ට උදව් කරන්න මිනිස්සු ගොඩාක් ඉන්නවා.... නියම පෙට් ලවර්ස්ලට බ්‍රීඩ්/ බරෑන්ඩ් ඔන්ලි එක්ස්පෙන්සිව් තමන්ගේ තත්වය පෙන්නන්න ඕනේ නෑ..... (මේ කිසි දෙයක් පිටිපස්සේ ඇත්තම ආදරයක් නෑ මුදල් පමනි )
@mallikakumari5577
@mallikakumari5577 Жыл бұрын
මේවගෙම පූසෝ බහරේන් රටේ පාරවල් වල ඉන්නව මටත් ඉන්නව යාලුවො ටිකක්.ගෙදර අයට හොරෙන් තමයි කන්න දෙන්නෙ
@mrrodrigo8560
@mrrodrigo8560 Жыл бұрын
මාව බිමින් තියපන් යාකෝ 🤣
@CeylonBaila
@CeylonBaila Жыл бұрын
😂😂😂😂
@shukriyaaroos7050
@shukriyaaroos7050 Жыл бұрын
Congratulations 👏 All the very best 👍 Cats are beautiful 😍
@sandeepakushan6446
@sandeepakushan6446 Жыл бұрын
මෙහෙම දෙයක් තියනව. පිටරට බල්ලො පූසො තමා ලංකාවෙ මිනිස්සු දැං හොයන්නෙ. මේ රටේ ඉන්න බල්ලො පූසො 😶 උං මහපාරවල් වල කුනු ගොඩවල් වල ඒකට හේතුව වටිනව කියන මේ සත්තු තමයි ඉතිම්. වටිනව කියන සත්තු වගේම මෙහෙ ඉන්න සත්තුන්ටත් ඒ විදියටම සැලකුවනම් කොච්චර හොදද
@nilunature192
@nilunature192 Жыл бұрын
ඒක සම්පුර්ණ ඇත්ත.
@judysworldofanimals6111
@judysworldofanimals6111 Жыл бұрын
🙏❤️
@gayanishiwanthika8723
@gayanishiwanthika8723 Жыл бұрын
සල්ලි දීල කරදර ගන්නව වගේ වැඩක් .එයාල හැමදාම ඔය වගේ ඉන්නෙ නෑනෙ .වෙනස් වෙනව .එයාල ලෙඩ උනාම ඔය සතුටම දුකට පෙරළෙනවා .අපි ආදරේ කරන අය 5ක් ඉන්නව කියන්නෙ දවසක මළගෙවල් 5 k.අනික එයාල ජීවත් වෙද්දි අපි මැරුනොත් එයාලට ඒක දරාගන්ඩ බෑ .මම නම් කොයි සතාටත් ආදරෙයි.කොටියට පවා .ආ හැමෝම දවසක අපි වගේ මනුස්සයෙක් විදියට ඉඳල තමයි මේ ආත්මෙ සතෙක් වෙලා ඉන්නෙ .ඉතින් අපි ලබන ආත්මෙ කව්රු වෙයිද දන්නෙ නෑ .අද ඉඳල හෙට මැරෙයිද දන්නෙ නෑ .අපේ බුදු හාමුදුරුවො දේසනා කරල තියෙන්නෙ "හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න ඉක්මන් වෙනව වගේ මේ සංසාර සාගරෙන් එතෙර වෙන්ඩ "කියල .
@kokiladissanayaka1223
@kokiladissanayaka1223 Жыл бұрын
👍😀💯😭
@dasunudayanga125
@dasunudayanga125 Жыл бұрын
මේක බලනව වගේම බල්ලො පූසො පාරවල් වල අතරමං කරවල දාලානොයා හිටපල්ලා😌
@SL_PCV0313
@SL_PCV0313 2 ай бұрын
The First cat actually answered when he called It's name
@bmudalige3992
@bmudalige3992 Жыл бұрын
Mona reddakatada අසරණ සත්තු මහපාරේ noka නොබී dukvidinawa ඒ එකක් හදාගන්න
@sasiduransika2813
@sasiduransika2813 Жыл бұрын
Notification ආපු ගමන් video එක බලන අය කෝ 😌😌😌
@vihangapamod
@vihangapamod Жыл бұрын
එච්චර පුපේ අමාරුවක් නැති උන් කෝ 😌😌
@saumyakumarasinghe3639
@saumyakumarasinghe3639 Жыл бұрын
♥️♥️♥️ ඒත් මුන් ඔක්කොම ඔරවගෙන ඉන්නෙ 😂😂
@user-fr8bj6mu7e
@user-fr8bj6mu7e Жыл бұрын
ඕක දඟ නෑ.. අපිට දීපන්කො මාලුයි බතුයි කවෝලා හදන්න ගමේම ඇවිද්දෝලා...🤣🤣🤣🤣🤣🤣🤣ගමේ එකෙක් වගේ
@user-yk6sf1yj4k
@user-yk6sf1yj4k 10 ай бұрын
ලංකාවේ සම්බෝල පූ⁣ස් ගෙඩියක් තමයි ❤
@mensrea1891
@mensrea1891 5 ай бұрын
පාරේ ඉන්න උන් හදන උන් උන්ව හදපලා මේ වගේ හොද පූසෝ හදන්න පුලුවන් උන් හොද පූසෝ හදයි වැලලෙන්නැතුව හිටපල්ලා 😂
@Inoka-gl7qd
@Inoka-gl7qd Жыл бұрын
එයාල ලස්සනයි ගාන වැඩී...
@sanssiriwardana2376
@sanssiriwardana2376 Жыл бұрын
අනේ sooooo cuteeeee 😘😘😘😘😘😘😘😘😘
@kavindamadhubhasitha3344
@kavindamadhubhasitha3344 Ай бұрын
ලක්ෂ 31 තව පොඩ්ඩෙන් අත හපනව 😅 ඒ පාට නම් ලස්සනයි හැබැයි
@ireshaudeni8406
@ireshaudeni8406 Жыл бұрын
Kawuda kiyanne lokuma cat collection eka meka kiyala. Api laga innawa tawa godaaaaak
@thiliniporage4761
@thiliniporage4761 Жыл бұрын
ලංකාවේ ඉන්න පාරේ ජීවත් වෙන අහිංසක පුසන්ටත් ආදරෙන් සලකන්න. එයාලා ගැන හොයලා බලලා සලකන්න වැඩසටහනක් දියත් කරන්න.
@renukagunawardana8335
@renukagunawardana8335 Жыл бұрын
Ennawa nuwara nangi kenek parawalwala enna sahtahtunta hoyala balan video goda htieyanawa Facebook aka
@ranjanekaldera7001
@ranjanekaldera7001 Жыл бұрын
උඔලා වගේ මිනිසුන් ගැන නම් උුකයි මෝඩම මෝඩ මිනිසුන් ..
@NPpSrilanka1
@NPpSrilanka1 Жыл бұрын
මිනිසුන්ට කන්න නැතුව මැරෙනවා. ඒ අතරේ මෙ වගේ ගානකට පුසෙක් ගෙනවා. ගොඩක් වටිනවා. 🙏
@RS-bo2lt
@RS-bo2lt Жыл бұрын
Me wage comment ekak nothibunoth thama pudume 😂 Hama ekatama nathi baiyawa ne!
@danindudinakara6559
@danindudinakara6559 Жыл бұрын
Itin unge salli wlin un genne . Ubt mkdd tiyena prashe
@melsin1143
@melsin1143 Жыл бұрын
කන්න නැති එකාට කොහොමත් නෑ. එයා පූසා ගෙනාව හින්ද කන්න නැති උනා නෙවෙයිනෙ. ආණ්ඩුවෙ සල්ලි නෙමෙයිනෙ
@asrs8786
@asrs8786 Жыл бұрын
තනකොල කෑවට කමක් නෑ උම්බෑ කියන්ඩ එපා ඉතින්
@chandiweerakoon3
@chandiweerakoon3 Жыл бұрын
@@asrs8786 🤣👙
@krishmilatanu9425
@krishmilatanu9425 Жыл бұрын
අනෙ ආසාවෙ බෑ දරුවො ටික.
@nadeeshawijesundara6420
@nadeeshawijesundara6420 Жыл бұрын
කැපචිනෝ..ලස්සනයි 😘❤️
@tharindaoshada264
@tharindaoshada264 Жыл бұрын
Comment දැක්කම පෙනව ලන්කාවෙ උන්ගෙ පැලියාව 😅
@lahiruprabhath1167
@lahiruprabhath1167 Жыл бұрын
💯
@user-xn2xu7lh6y
@user-xn2xu7lh6y Жыл бұрын
අපේ ගෙදර ඉන්න ඩබල ජගුවරයයි ටයිගරයයි
@udayanga01
@udayanga01 Жыл бұрын
ලක්ශ31 නෙමේ කෝටිය උනත් බල්ලො වගේනං පූසො සෙට් නෑ🥲🥲
@sumuvlogs1
@sumuvlogs1 Жыл бұрын
අනේ ලස්සනයි එයාලා
@Rifazmohamed
@Rifazmohamed Жыл бұрын
Wow, First time in Sri Lanka😍 I will contact you, I need British short hair one All your cats are so healthy and clean All the best
@DREAM__OFFICIAL..
@DREAM__OFFICIAL.. Жыл бұрын
ආදරෙයි ❤ හැමදාම පෙට් ටෝක්❤🥀🤜
@dammasarathero172
@dammasarathero172 Жыл бұрын
අහින්සක මිනිස්සුන්ට උදවි කරන්න පුළුවන් නම්⁣ මෙයිට වඩා හොඳයි
@thamzminaji5256
@thamzminaji5256 Жыл бұрын
😂😂😂😂 ඉතිං කරන්නකෝ.. අනුන්ගේ සල්ලි වලට කෙල හලන්නේ.. ඔහේගෙන් අහගෙන නෙවෙයිනේ ඒ මිනිස්සු හම්බ කරේ😂😂 හිඟන ජීවිත
@tharindu.wanniarachchi
@tharindu.wanniarachchi Жыл бұрын
කව්ද ඕයි උබ.අනුන්ගෙ සල්ලි වල ගනම් හදන
@sumedhamadushan1269
@sumedhamadushan1269 Жыл бұрын
Poland set eka nm lagatama dakinna puluwan una 😍😍😍😍
@Ceylon_Royal_Cattery
@Ceylon_Royal_Cattery Жыл бұрын
❤❤❤❤❤
@iraniamila4274
@iraniamila4274 Жыл бұрын
මගේ ලග්නය ඉන්නව අහිංසක පූසා තුනක්
@JDMSL
@JDMSL Жыл бұрын
ඒ අතින් අපේ කිටියො පින් කරලා තියෙනවා කොටු කරල නැතුව අපිත් එක්ක සැපට හැදෙන්න ♥️
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Mata mage kitty baba kotiyak watinawa😼😼😼💞
@cey_lone_boii
@cey_lone_boii Жыл бұрын
Cat valata aasa kattiya like karanna 🥰
@jpasiu9999
@jpasiu9999 Жыл бұрын
මූ කියනව ලක්ශ 31 දීල ගෙනාවෙ pet එකටලු, business එකට නෙවෙයි ලු, පුකෙනුත් හිනා යනව 😂😂😂
@Big_D.69
@Big_D.69 Жыл бұрын
මොකට ගෙනාවත් උබට මොකද 😂💔
@jpasiu9999
@jpasiu9999 Жыл бұрын
@@Big_D.69 ඇයි උඹවත් cross කලේ ඔතනින්ද 😂😂😂
@nadeerawij4283
@nadeerawij4283 Жыл бұрын
Umbata puke amaruwada?? Uge salli uge pusa
@shalinieranga2303
@shalinieranga2303 Жыл бұрын
බොරුවනෙ...😡
@melsin1143
@melsin1143 Жыл бұрын
@@shalinieranga2303 ඇයි සල්ලි ඔයාගෙද? අනුන්ගෙ සල්ලි ගැන හොයන් නැතුව තමන් හමිබ කරන්න ආස දේවල් වලට වියදම් කරන්න පුලුවන් වෙන්න
@nadeerawij4283
@nadeerawij4283 Жыл бұрын
Salli walin minissu karanne e minissunta kamathi dewal. Pare inna ballonta anukampawa sakwanna one aya thaman hamba karala eka karanna. Anik minissunta pali gahala vedak nane
@prasandilupa1364
@prasandilupa1364 Жыл бұрын
මේකට කියන්නෙ සත්ව කරුනාව නෙවෙයි ....තමන්ගෙ වත්කම පෙන්නන අයිටම් ටිකක් පෙන්නන එක.....පුලුවන් නම් ලස්සන නත් පාරෙ ඉන්න අසරනෙයො න්ට ආදරේ කරපල්ල....? කොහොමද එහෙම කරන්නෙ .....ඒවගේ පූසන්ගෙන් තමන්ගෙ ලෙවල් එක පෙන්නන්නෙ කොහොමද
@cddrex1472
@cddrex1472 Жыл бұрын
පාරෙ ඉන්න තුවාල වෙච්ච පුසොත් ඉන්නවා අපෙයහ එ පුසො ඔය පුසාෙ තරම් ලස්සන නැතුවඅැති හැබැයි හැමටොම අාදරේ ඔන පවි
@Kasuni1996
@Kasuni1996 Жыл бұрын
අනෙ මටත් ඕනි 😘 බදාගෙන ඉබින්න හිතෙනවා 😘😘😘😘😘
@ruchiranayanie7079
@ruchiranayanie7079 Жыл бұрын
මමත් පූස් පෙරේතියක්...මටත් මික්ස් තඩි පර්ශියන් කැට්ටෙක් ඉන්නවෝ..
@rukmalijayawardana3405
@rukmalijayawardana3405 Жыл бұрын
My Everything 🐈 💋 🐈 💋
@maliperera5162
@maliperera5162 Жыл бұрын
I got a Moggie street cat cost me only £20. He looks even mush more beautiful than any of the expensive cats in here. Feed and groom the innocent street cats they live longer, cost less and they love the owner. Be fare and love all the animals on the planet and look after them.
@pahandarawickramarachchi6768
@pahandarawickramarachchi6768 Жыл бұрын
Congratulations brother Fahim ❤
@lakshanprabath-q7v
@lakshanprabath-q7v Жыл бұрын
Eththatama wenas වැඩක් 😍
@chaminda451
@chaminda451 Жыл бұрын
සත්තුන්ට ආදරේ කරන්න ඕනේ තමා. ඒත් ලංකාවේ කන්න බොන්න නැති අහිංසක දරුවෝ කොච්චර ඉන්නවාද. ඒ දරුවෙකුට කෑම වේලක් දුන්නනම් කොච්චර වටිනවාද? මගේ අදහස.
@tharindu.wanniarachchi
@tharindu.wanniarachchi Жыл бұрын
ඒක උගෙ කැමැත්ත බං .උබ දීපන් දීල පාඩුවෙ ඉදපන් උබ විදිහට මුන් ඉන්න ඕනි කියල එකක් නෑ බ්‍රෝ..හිතන විදිහ වෙන්ස් කරපන්..හැම එකෙක්ටම ආවෙනික විදිහක් තියනව ඌ ඉන්න ඕනි ඒ විදිහට උබේ අදහස් වෙන එකෙක් කරනව කියල කියන්නත් එපා .ඌ කියන එක උබ කරන්නත් එපා .ඔය ගොත්‍රික ගතිය නැති කර ගනින්.ඌ කැමති පූසො හදන්න ඌ ඒක සුපිරියටම කරනව.උබ කැමති කෑම දෙන්නනම් උබේ දේපල විකුනලා හරි දීපන් අවුලක් නෑ .කුහක කමෙන්ට් දාන්න එපා මිනිස්සුන්ට
@sanjeewaranasinghaarachchi4458
@sanjeewaranasinghaarachchi4458 Жыл бұрын
බලන්න මිනිස්සුන් පොහොසත් කියලා ලොකු කම් පෙන්නන්න කෝටි ගනන් දීලා සත්තු ගන්නවා යකඩ ගොඩවල් ගන්නවා ඒවා අරගෙන පාඩුවෙ ඉන්නෙත් නෑ අනිත් මිනිහටත් පෙන්නනවා මේක බලන සමහර මොඩ මිනිස්සු හිතනවා මටත් මේම ගන්න පුලුවන්නම් සල්ලි තිබුනා නම් මේ වගෙ පූසෙක් මටත් ගන්න තිබුනා නම්.කොහොම හරි මං මේ හීනවලට යන්න ඕනි කියලා අම්මා තාත්තා පව්ලත් අමතක වෙලා හීන පස්සෙ යනවා මං කියන්නෙ කෝටි ගනන් සල්ලි වලට කරන්න දෙයක් නැති අයට නෙවෙයි මේවා බලලා මේවා ගන්න සල්ලි ඔයන්න කායික නිදහස මානසික නිදහස නැති කරගන්න ඉන්නවානම් කෙනෙක් ඒ ඔයාට,මේවාට රැවටෙන්න එපා ධර්මයෙන් හිතන්න..
@sanjeewaranasinghaarachchi4458
@sanjeewaranasinghaarachchi4458 Жыл бұрын
ඔව් මචං මං බස් එකෙ යන්නෙ,බස් එකෙ යනවා කියලා හිනා වෙන්නෙ උබ බස් එකෙ යන මිනිස්සුන්ට නෙවෙයි,උබේම මෝඩ මාන්නෙට මිත්‍රයා..
@thamzminaji5256
@thamzminaji5256 Жыл бұрын
මං වාහනේ ගන්න ඉන්න සල්ලි දීලා පූසෙක් ගන්නවා මෙතනින්..😂මොකක්ද ඔයාට තියෙන ඇම්ම.. 😂😂
@roshanchamika621
@roshanchamika621 Жыл бұрын
පැහැදිලි ඉරිසියාව බන්.මිනිස්සු දියුණු වෙලා කැමති දේවල් කරනකොට ඉරිසියා කරන්න එපා
@dapanaduragerexi3216
@dapanaduragerexi3216 Жыл бұрын
Thota tyennm irisiyawa awa methana dharmanukulwa Inn Hati kyl denn
@silentkiller4009
@silentkiller4009 Жыл бұрын
Mkkda etkota api kranna oni. Me video eka balanna epa kiylada kiyanne?
@ruchirabandara
@ruchirabandara Жыл бұрын
Srilanka should start surrogacy villages also. We can earn billion dollars.
@user-cb7vf2qg6j
@user-cb7vf2qg6j Жыл бұрын
ගාෆීල්ඩ් මහත්තයත් ඔය වර්ගේ.
@roshanigamage58
@roshanigamage58 Жыл бұрын
Arrrrr
@Jayanath_amaradewa
@Jayanath_amaradewa 9 ай бұрын
Wow! What a lovely kittens❤
@naveh3535
@naveh3535 Жыл бұрын
මං ලගත් ඉන්නවා ලස්සන බූල් පිරිච්ච පූසෙක්.මට එයාගෙ වර්ගෙ හොයාගන්න බැ 😓
@krishanpriyadarshana7097
@krishanpriyadarshana7097 Жыл бұрын
Photo එකක් eMail කරන්න එයාගෙ
@ramyakalyani7491
@ramyakalyani7491 Жыл бұрын
Ma lagath inne athara man vela hitapu Aya 4k thamai.......deeya,seya,Maya....
@rushand8003
@rushand8003 Жыл бұрын
0:58😍🤗
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
පූසන්ව මිනිසා හීලෑ කලේ මෙහෙමයි | How we domesticated Cats 🐈
12:19
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 84 М.