31 රෑ අපි දාපු ජෝගිය🤪-Sangeeth Dini Vlogs

  Рет қаралды 308,435

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Жыл бұрын

#sangeethsatharasinghe #sangeethdinivlogs #dinithiwalgamage #31stdecember #2023 #travelvlog #anuradhapura #srilanka

Пікірлер: 860
@tharushipramodya8670
@tharushipramodya8670 Жыл бұрын
අක්කා අන්තිමට කියපු දේට දෙයක් එකතු කරන්න ඕනේමයි කියලා හිතුනා... ඇත්තටම දුන්නොත් දානට ලැබෙයි නිදානය... මං තාම රජයේ කැම්පස් එකක ඉගන ගන්න කෙනෙක් .. තාම මගේ තාත්තා කුලී වැඩ කරන්නේ.. හැබයි මං පුලුවන් හැම වේලවේම නිදි මරාගෙන වැඩ කරලා ඉගන ගන්න සල්ලි හොයන කෙනෙක්...ඒ කියන් මං ඉන්නේත් දුප්පත් පංන්තියේ... හැබයි මට දෙන්න පුලුවන් rs 20 ක් වගේ නේ ..එක මං දෙනවා.. හැමදාම පාර බැස්සොත් මං rs 100 ක් හරි දෙනවා.. ඒක මගේ එක වේලක කෑම මුදල.. එත් මනුස්සයෙක් ලගට ඇවිත් නෑ කිවුවම මං දෙනවා.. මට කියන් ඕන දීපු දේ නෙවේ.. ❤️❤️ලැබෙන නිදානේ ගැන.. ගොඩක් දවස් වලට මට සල්ලි නැතිම වෙනවා..දැන් වේල කෑවම ඊලග වේලට මට සල්ලි නෑ කියලා අසරණ වෙන වෙලාවල් අනන්තයි.එත් මගේ පිනකටද කොහේ මට කොහොම හරි සල්ලි නැති වෙනකොටම ලැබෙනවා.. පුතේ මේක ඉගන ගන්න තියාගන්න කියලා කවුරැ හරි දෙන්නවා.. වැඩිය ඕනේ නෑ මහපොළ හරි වැටෙනවා..ඇත්තටම කියන්නේ දෙන්න තියෙන දේ.. සල්ලි නෙවේ පුංචි වචනෙකිම් හරි උදවුවක් කරන් පුලුවන් නම් කරන්න. ලැබෙනවා සත්තයි අපිට නිදානයක් වගේම... තව දෙයක් දෙයක් දිලා ඒකෙන ඒ මනුසයා මොකද කරන් කියලා කවදාවත් හිතන් එපා.. අපි දුන්න ඉවරයි...❤️❤️❤️thank you akke and aiye ...oyala aththatama loku haiyak hithata.. jivithe watunu thanwaladi hinawenna mn balanne sangeth volgs .. aiyege mulma video wala idn ada wenakan oyala ekka pissuwen wage innawa.. godak dewal jiviteta igana gatta.. ❤️❤️
@chandrikamakanthi3727
@chandrikamakanthi3727 Жыл бұрын
දිනි මම ඔයාගෙ දැක්ක උතුම්ම ගුනය තමා ඔයාලා දවසක් පාරෙ ඉන්න පොඩි ලමෙකුට බෙහෙත් අරන් දෙන්න ගිහින් ඒ ලමයට වමනෙ යද්දී ඔයා වමනෙ දාන්න මොනා හරි දෙයක් ඇල්ලුවා.කිසිම අහිතක් කැතක් නැතුව.එහෙම හැමෝටම කරන්න බැහැ නංගී .ඔයාගෙ නිහතමානකමට මගෙ ආදරය,සහ ලැබු නව වසරට පවුලෙ සියලු දෙනාටම සුබ පැතුම්.සිතන පතන සියලු දේ සාර්ථක වේවා ...❤❤❤❤
@iroshapinto4587
@iroshapinto4587 Жыл бұрын
අනේ ඇස් වලට කඳුළු ආවා. සතුටින් ජීවත් වෙන්න කියල දෙනවට ඔයාලට ගොඩක් පින්...❤ඒ වගෙම මං මානසික ආතතියකින් හිටපු කාලෙක ඔයාලව බලන්න පටන් ගත්තෙ...මං හිතනව මං දැන් සතුටින් ඉන්නව කියල. ඒ පිනත් ඔයාලට. සුභම සුභ නව වසරක් වේවා ! තෙරුවන් සරණයි !
@mayurichandika7498
@mayurichandika7498 Жыл бұрын
පිස්සුවෙන් වගේ සංගීත් දිනි vlogs බලන්නේ මං විතරද❤
@tharindi8888
@tharindi8888 Жыл бұрын
හරිම නිහතමානි couple එකක්. හැම දාම කොහෙ ගියත් ඒක video එකකින් අපිත් එක්ක බෙදා ගන්නවා.ඒකට ගොඩාක් thank you dini akka and sangeeth ayya❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
මාත් නව වසර ආරම්භ කලේ කැළණි පන්සලෙන්.හරිම සතුටුයි.2023 අවුරුද්ද ලබනකොටම කැළණි පන්සල් යනවා කියලා හිතා ගත්තා.ඒක ඒ විදියටම ඉෂ්ට වුණා.සංගීත් අයියා කිව්වා වගෙ දෙයක් හිතුවොත් කරන්න පුළුවන්. දිනී අක්කි අවංක කෙනෙක් .දිනී අක්කි ඔයාට ගොඩාක් ආදරෙයි ❤
@methsadani5227
@methsadani5227 Жыл бұрын
දිනී අක්කිට කවුරු බැන්නත් මගේ හිතට එයා ගැන වැරදි දෙයක් හිතට එන්නෙම නෑ ඇත්තටම ... සුබ අලුත් අවුරුද්දක් අක්කී & අයියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hirubagya4115
@hirubagya4115 Жыл бұрын
ඇත්තමයි දෙන තරමට අපිට ලැබෙනව...ඒක මන් අත්දැකීමෙන් දන්නව..බොහොම පින් ඔයාලට...සංගීත් වගෙ කොල්ලෙක් ලැබීමම පිනක් දිනිට...ඒ නිහතමානිකම හරිම සෝක්...සුභ නව වසරේ සුභම වේවා ඔයාලට..තෙරුවන් සරණයි ඔයාලට...🙏❤️
@udenika5732
@udenika5732 Жыл бұрын
බුදු දහමේ කියන්නේ දේවතාවයෙක් දෙව්දුවක් සමග වාසය කිරීම පින් වන්තයි..ඒවාගේ තමයි දිනී අක්කි අයියයි..සතුටින් ඉන්න..❤️❤️🙏🙏
@razanarimzan9854
@razanarimzan9854 Жыл бұрын
එය මගේ පවුලට ගෙන එයි සහ මම අප හැර තේ කෝප්පයක් සමඟ මෙම සුන්දර පවුල සෑම දිනකම පාහේ නැරඹීමෙන් මට මහත් සතුටක් දැනේ! ඔවුන් කරන දේ තුළ එකමුතුකම සහ පාරිශුද්ධත්වය ඇත්තේ හදවත උණුසුම් වන අතර දැකීමට පුදුම සහගතය. සංගර්ත්ව මම මුලින්ම දැනගත්තේ පාර දිගේ කියන ටෙලිනාට්‍යයේ ඩේමියන් කියන චරිතයෙන්. අපි ආසයි මේ පවුල හැදෙන හැටි බලන්න... මම ඔයාට සුභ පතනවා සංගීත්!!
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
මේ අවුරුද්දෙ දෙන්නා marry කරයි කියලා ආසාවෙන් බල්න් ඉන්නවා ..සුබ අලුත් අවුරුද්දක් දෙන්නටම..අපි හැමදාම ආදරෙන් ඔයාලත් එක්ක ඉන්නවා .දිගටම වීඩියෝ දාන්න..sangith dini vlog බලන සෙට් එකටම සුබ අලුත් අවුරුද්දක් වේවා ✨️🎊️🧡🎊️❣️💖
@chamodya3331
@chamodya3331 Жыл бұрын
සුභම සුභ නව වසරක් වේවා ❤️
@hlchandani273
@hlchandani273 Жыл бұрын
ඔයාල දෙන්නටම වගේම ආදරණීය අම්මා තාත්තා දෙපලටත් ලැබූවා වූ නව වසර නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවායි සුභ ප්‍රාර්ථනා කරනවා.
@hasinduathukorala482
@hasinduathukorala482 Жыл бұрын
ඇත්ත තමයී අක්කී අපි හැමෝම අපේ මිනිස්සුන්ට උදව් කරගෙන ජිවත් වේන්නෙ ඕන අයියාට අක්කීටයි වැඩී වැඩීයෙන් ලැබෙන්න ඕන💖 තවත් මේ වගේ පින් කරන්න ආශිර්වාද ලැබ්වා💖 Much Love Akkai Akki💖
@nipslofficial
@nipslofficial Жыл бұрын
මාත් දිනි අක්කා වගේම ඉන්න ආසම තැනක් තමයි ඔය.රුවන්වැලි සෑය .එක පාරයි ගිහින් තියන්නේ.ඉස්කෝලෙන් එක්ක ගියෙ 2015.දැනුත් මේ වීඩියෝ බලද්දි මාරම සතුටක් එන්නෙ දැන් යන්න හිතෙනවා.ගියාම එන්න හිතෙන්නේ නෑ එතනින්.මාරම නිදහස් තැනක්..පැය ගානක් උනත් ඉන්න පුළුවන් එතන.ආයේ නුදුරේම යන්න පුලුවන් වෙයි කිය්ලා හිතන්වා.ගියපු නැති අයටත් යන්න ලැබෙන්න කිය්ලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏💓♥️🤗
@sachinisachini3308
@sachinisachini3308 Жыл бұрын
ආදරනීය හිතකට තවත් ආදරනීය හිතක් මුනගැහුනාම ඒ බැදීම හරිම සුන්දරයි....හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 2023 නව වසරේ...ඔයාලා දෙන්නගෙ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම Wish කරනවා අයියා & අක්කී❤️
@nirunipeiris
@nirunipeiris Жыл бұрын
අපිත් අනුරාධපුරේ යද්දී කටු සෑයත් වැඳගෙන මිහින්තලෙ කන්දත් නැගලම ආවා🥰🥺❤️ ඔය දෙන්නට තව තවත් පින් කටයුතු කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️
@geethrathnayaka7585
@geethrathnayaka7585 Жыл бұрын
සියලුම දෙනාට ලබන්නාවු නව වසර,කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැති,නීරෝගිමත්,සියලුම පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා!! බුදුසරණයි!! දෙවිපිහිටයි!!
@kamaludayakumara4329
@kamaludayakumara4329 Жыл бұрын
ඔයලා නිසා අපි හැමදාම සතුටින් සන්ගීත් දිනි vlogs බලන්න ගත්ත දවසේ ඉදලා ජිවිතේ මල් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඒ වගේ ලන්කාවාසී ලෝක වාසී හෑමොටම සුභ නව වසරක් වේවා ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️❤️❤️
@chanakasadaruwan8599
@chanakasadaruwan8599 Жыл бұрын
අලුත් කාර් එක ගොඩක් ලස්සනයි 🥰
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 54 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 63 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 40 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 33 МЛН
Sangeethe (සංගීතේ) | Episode 1371 | 29th July 2024
18:15
Jaanu | Episode 372 - (2024-07-29) | ITN
18:26
ITN Sri Lanka
Рет қаралды 149 М.
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 54 МЛН