අලුත් අවුරුද්ද පටන් ගනිද්දීම පොලීසියට 🤷🏻‍♀️-Sangeeth Dini Vlogs

  Рет қаралды 270,026

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 372
@chanakasadaruwan8599
@chanakasadaruwan8599 Жыл бұрын
Live ,එකක් එන්නකෝ අයියා ලගදි දවසක කෝ කැමති අය සංගා අයියලා live එකක් එනවට 🙂😎
@Kaushi4113
@Kaushi4113 Жыл бұрын
දැක්කද ඒ කැස්බෑ පැටියා බිමින් තිබ්බා විතරයි වටයක් කැරකිලා ස්තූති කරපු හැටි සතාට තේරෙන මනුස්සකම 🐢❤
@d.h.p6339
@d.h.p6339 Жыл бұрын
Ehemada 😱
@priyanimayadunne9158
@priyanimayadunne9158 Жыл бұрын
බලන්න දිනී කොච්චර සතුටින් සැහැල්ලුවෙන් ද ඉන්නේ.. ඒ සතුට හැමදාම රැක ගැනීමේ වගකීම සහ යුතුකම තියෙන්නේ ඔබටයි සංගීත්.
@anu6884
@anu6884 Жыл бұрын
දිනීට මම දැන් මාරම කැමති. එයා හිනාවෙන විදිහත් වෙනස් වෙලා අනේ. දැන් එයා හරීම ආදරණීය යි. ආදරණීයම හදවතක් වෙලා. 🥺❤️ අනිත් ලොකුම දේ මම දිනී මේකප් එක්ක් දැක්ලා තියෙන්නෙ හරිම අඩුවෙන්. එයාට තියෙන්නෙ natural skin , natural beauty හරිම ලස්සනයි. 💓 සංගීත් අයියා දිනිති අක්කා ඔයාලා දෙන්නා නම් ගැලපෙනවා. ගැලපෙන දෙන්නාමයි සෙට් වෙලා තියෙන්නේ. 💕 මාත් ගාල්ලේ. අද ඔයාලා ගියපු තැන මරු මාත් කලින් ගිහින් තියනවා. දවසක ගාල්ලෙදි ඔයාලව හම්බෙන්න කියලා මම විශ් කරනවා. 🤞❤️
@kavindaliyanage3797
@kavindaliyanage3797 Жыл бұрын
ඒ කැස්බෑ පැටියා වටේටම කැරකිලා thank you කියලා වගේ ගියේ..🥺❤️
@shalisrilanka9701
@shalisrilanka9701 Жыл бұрын
ඔයාලට ස්තූති කියල එයා ගියේ..ඔයාගෙ පැත්තට කැරකුනේ ඒකයි.....ඒක විශ්වයේ මැවීම.. සත්තුන්ට දන්න දේ අපේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ.... ඒකයි මිනිස්සු විනාශයට ලංවෙන්නෙ... ඔයාලටවිශ්වයේ ආශීර්වාදය වේවා...
@tharushinimasha203
@tharushinimasha203 Жыл бұрын
අනේ ඔය දෙන්නාට දැන් ගොඩක් ඇබ්බැහි වෙලා ඉන්නේ...🥺😊ඔය දෙන්නාට ගොඩක් ආදරෙයි අනේ...❤😍🥺දෙන්නාම පරිස්සමෙන් සතුටින් ඉන්න..☺️😍❤
@vidunigaveesha1264
@vidunigaveesha1264 Жыл бұрын
ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්වබාව😍😍.....ආදරෙයි අක්ක අයියා😍😍😍..
@muthun9242
@muthun9242 Жыл бұрын
ගොඩාක් සතුටුයි නේද එයා මුහුදට යවද්දී... ලොකු පිනක් ඔයාලට❤
@thanujawalpola335
@thanujawalpola335 Жыл бұрын
වටයක් කැරකිලා ඔයාලා තුන් දෙනාටම ස්තුති කලා ඒ පැටියා.ඒකනම් මාරයි.හදවතටම දැනුනා❤❤❤
@alphagame7811
@alphagame7811 Жыл бұрын
නංගි ඔයානම් හරිම හිත හොද කෙනෙක්.ඔයාලා දෙන්නට හරිම ආදරෙයි.
@shamilamanori2440
@shamilamanori2440 Жыл бұрын
මං පළවෙනි පාරට දැක්කේ කැස්බෑවන් සංරක්ෂණය කරන ස්තානයක්..දිනි නංගීගේ මූණේ තියෙන සතුට ..ඔයාලා දෙන්නට ගොඩාක් ස්තුති මේ වගේ වැදගත් දේවල් අපිට කියලා දෙනවට..හැමදාම සතුටින් ඉන්න ❤❤
@chandrachandra4018
@chandrachandra4018 Жыл бұрын
අනේ.හරිම.හොදයි.අපි.දැකලා.නැති.දේවල්.පෙන්නවාට.කුවෙටි.ඉදලා.තමයි.බලන්නෙ.දිනිති.දුවගේ.චුටි.අයියා.බාබා.ගියාද.හැමදාම.සතුටින්.ඉන්න.ඔයාලා.දෙන්නාට.සහ.ශන්ගීත්.පුතාෙගේ.අමිමා.තාත්තා.අැතුලු.සියලුම.දෙනාට.බුදු.සරනයි
@kasungallage423
@kasungallage423 Жыл бұрын
හැමදාම වගේ සුපිරි .... ඔය දෙන්නට සහ වරා අයියට ජය වේවා 🙏❤️💐
@renuka243
@renuka243 Жыл бұрын
ලොකු පිනක් කලෙ බලන්න එ සතා කැරකිල දිනිදුව පැත්තට හැරිල ගියා හැමදාම ලබාදෙන සතුට ගොඩක් ස්තුතිය තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻 🙏
@sumudusuranga5489
@sumudusuranga5489 Жыл бұрын
සංගීත් ලැබුනු නිසා දැන් බලන්න දිනීෙග් ෙවනස,නිල් මැණිකට වඩා බැබෙලනවා සහ යහපත් Bawe උල්පත ෙවලා…මාරම සතුටුයි❤❤,,අවංක ආදරය ලැෙබද්දී ජීවිත ෙමානතරම් ෙවනස් ෙවනවද?❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අනේ දිනී අක්කි ශෝක් .හරිම සැහැල්ලුවෙන් ඉන්නේ .ඒ කැස්බෑවා නිදහස් කරන්න අරන් ගියපු හැටි.හරිම කරුණාවන්තයි දිනී අක්කි .ආදරෙයි බුදුසරණයි
@krishanimanjula4974
@krishanimanjula4974 Жыл бұрын
ගොඩක් ස්තුතියි මේ වගේ තැන් අපිටත් පෙන්නනවට.🐢 පැටියා ඔයාලට thanks කරා.ඔයාලා කරේ ලොකු පිනක්.පරිස්සමෙන් ඉන්න.ආදරෙයි ඔයාලට හැමදාමත්.තෙරුවන් සරණයි. ❤💕❤🐢💕❤
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අක්කයි,අයියයි දැක්කත් හරිම සතුටුයි.මනුස්සකම පිරුණ,හිත හොඳ,ආදරණීය දෙන්නෙක්. අදත් හරිම ආසාවෙන් බැලුවෙ. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට.❤️😍
@harshanimadumali3868
@harshanimadumali3868 Жыл бұрын
අර කැස්බෑවා පැටියා ශෝයි අනේ😍❤️
@sadunichamodi8907
@sadunichamodi8907 Жыл бұрын
Lassni lassni .mekanm pissuwak ...ඇබ්බැහි wela apph...❤️ අම්බලන්ගොඩ set eka like ekk dn ymuu.👍❤️
@rashmirashu4210
@rashmirashu4210 Жыл бұрын
අනේ sangeeth dini vlogs බලන්නේ මං මාරම ආසවෙන්. කොයි වෙලාවෙද වීඩියෝ එකක් දාන්නෙ කියලා බලන් ඉන්නේ. හරි ලස්සනයි සහ ඔයාලගෙන් මං ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා ඒ විතරක් නෙවේ ජීවිතේට එකතු කරගත්ත දේවලුත් තියනවා අයියේ අක්කේ. Thank you so much. ඒ විතරක් නෙවේ අම්මි තාත්ති මං හරිම ආසයි ඒ දෙන්න. අනේ අම්මිටයි තාත්තිටයි දීර්ඝායු ලැබේවා. අක්කෙ අයියෙ අම්ම් තාත්ති මුලු ෆැමිලි එකටම සුභ පතනවා. බුදු සරණයි 🙏🥺❤️ ගොඩාක් ආදරෙයි. අම්මිට නම් වැඩියෙන් ආදරෙයි😊❤
@imalshadimuthumuthu2432
@imalshadimuthumuthu2432 Жыл бұрын
දීනි අක්කගේ හිත කොච්චර නම් නිහතමානිද කියලා තේරෙනවා...අර කැස්බෑ පැටියාව අව්ව වැටෙන්න දෙන් නැතුව අරන් යන හැටි....
@nirmalawasanthi6599
@nirmalawasanthi6599 Жыл бұрын
දැක්කද කස්බැවාකරපුදෙඋවටයක්කැරුකිලාඉස්තුතිකරලාගියාඑකතම. ආදරෙ.... ආයනිහතමානිකම. නියමයි ටැංකීයු
@neelikakongaha8293
@neelikakongaha8293 Жыл бұрын
අනේ ගොඩක් පිං අපි නොදැකපු දෙවල් පෙන්නනවට .ආදරේයි ඔයාලට ගොඩක් .
@tharangakumara7185
@tharangakumara7185 Жыл бұрын
Waw .API ඩිස්කවරි වැඩසටහනක් බැලුවා වගේ දැනුනා.
@achinirathnayaka2117
@achinirathnayaka2117 Жыл бұрын
අපිත් ගියා .හරිම ලස්සනයි ❤️❤️
@tharindudilshan8340
@tharindudilshan8340 Жыл бұрын
අපිට මේ දේවල් පෙන්නනවට ගොඩක් තෑන්ස් 🥺❤️🔥
@nishanthialankara3091
@nishanthialankara3091 Жыл бұрын
ඔයාලාගේ වීඩියෝ අපි බලන්නේ හරිම ආසාවෙන් ..පිට රටක ජීවත් වෙන නිසා අපිට විවේකය අඩුයි ..නමුත් වැඩට යන්න ලෑස්ති වෙලා කෑම කන ටිකෙත් ඔයාලාගේ වීඩියෝ එකක් දාගෙන තමයි බලන්නේ...පොඩි ඉඩක් ලැබෙන සෑම මොහොතකම ඔයාලාගේ වීඩියෝ එකක් තමයි බලන්නේ..ඒ ඔයාලාට තියෙන ආදරය, සහ මම කැමතිම ආදරණීය පවුල් පසුබිමක් පවත්වාගෙන යන නිසාමයි...ඔයාලාගේ සමහර වීඩියෝ වලින් අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ...හදවතින්ම සුබ පතනවා සංගීත් දිනී Vlogs ...♥️♥️♥️♥️♥️
@skavindya
@skavindya Жыл бұрын
ලොකු පිනක් දිනී අක්කි ❤️හැමදාම සතුටින් ඉන්න දෙන්නම
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
ඇත්තට ගොඩාක් පිං සංගීත් අයියේ, දිනී අක්කී. මෙ වගෙ අලුත් දේවල් බලන්න සලස්වනවට ගොඩාක් පිං. හැමදාමත් මේ වගෙ සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.බුදුසරණයි .
@isharahansu9426
@isharahansu9426 Жыл бұрын
කැස්බෑ පැටියව නිදහස් කරපු අක්කිටයි අයියටයි ගොඩාරියක් පින් අනේ 🙏❤. හරිම සතුටුයි . ඒවගේමයි ගොඩක් පින් කැස්බෑ 🐢 පැටවුන්ව පරිස්සමෙන් බලාගන්න කාර්ය මණ්ඩලයට.
@himashikaushalya1272
@himashikaushalya1272 Жыл бұрын
Wish your happy new year akkiyooo &aiye .හැමදාම සතුටින් ඉන්න ❤️
@chanakasadaruwan8599
@chanakasadaruwan8599 Жыл бұрын
මෙහෙමත් ඇබ්බැහිවිල්ලක් 😌😌💎💙
@y3vlog
@y3vlog Жыл бұрын
තැන්ක්ස් බොක්ක ඕක දැක්කට යනවද නැද්ද කියලා හිත හිත හිටියේ ඔතනට, ගිහිල්ල බලන්න ඕන තැනක් 😊😊
@chathuriishanka8201
@chathuriishanka8201 Жыл бұрын
හරිම ආදරණීයයි අනේ දිනී අක්ක පොඩි බබෙක් වගේ ආදරෙයි අයියා අක්කා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි
@randimaruvinara6959
@randimaruvinara6959 Жыл бұрын
ඉදුරුව තියෙනවා කැස්බෑ ෆාම් එකක් අපිත් ගිහින් කැස්බෑවන් නිදහස් කලා..එයාලා මුහුදට යද්දී පුදුම ආසාවකින් හදිසියකින් යන්නේ..ඇත්තමයි අපේ හිත් වලට දැනෙන ඒ හැඟීම සතුට කියන්න වචන නෑ එතකොට ඒ අයගේ හැගිම කොච්චර ක්ද..මොකද ඒ නිදහසට තමයි කවුරුත් කැමති 😍😍😍
@achala2644desilva
@achala2644desilva Жыл бұрын
අපිත් අහුන්ගල්ලෙ අපි තම ගිහින් නැහැ ගොඩක් pin aiyatai akkitai බුදු saranai dennatama ආදරෙයි හැමදාමත්
@chandimakeshani2847
@chandimakeshani2847 Жыл бұрын
දිනි අක්කි අර පිම්බෙන මාලුවා විදිහට කරපු විදිහ ශෝයි..
@emma_grl636
@emma_grl636 Жыл бұрын
ඔයාලා හැමෝටම උදව් කරන හොඳ දෙන්නෙක්...හිතන විදිහ,ගතිගුණ,අනිත් අයට දක්වන ආදරේ කරුණාව හැමදේම ගොඩක් ලස්සනයි..ලස්සන හදවත් දෙකක්😊♥️ ඉතින් මටත් තියනවා පොඩි දෙයක් ඉල්ලන්න.😞 මං ඉස්සර ඉදන්ම දිනිති අක්කට නම් හරි ආසයි..මං එයාව මුලින්ම දකින්නෙ "හාර කෝටිය" ඩ්‍රාමා එකෙන් අභිෂේකා විදිහට😍එටකොට මං 9 වසරෙ. මේ ලගක් වෙනකන්ම මං ඔයාට කීවෙ අභිෂේකා කියලා... මාත් හරිම ආසයි රගපාන්න. ඊටත් වඩා ගොඩාක් කැමතියි නිවේදනය කරන්න...ඒත් දුප්පත් අපිට ඒවට අවස්ථාවක් නෑ අක්කෙ. දුප්පත්කමටත් වඩා තව ප්‍රශ්නයක් තියනවා...😞 "මගෙ වම් අතේ මහපට ඇගිල්ල නෑ..ඇගිලි 4යි තියෙන්නෙ" එහෙම අයව රගපාන්න ගන්නෙ නැතිවෙයි..ඒත් නිවේදනය කරන්න ඒක ප්‍රශ්නයක් නෙමෙයිනෙ😒 මට තවත් පොඩි ප්‍රශ්නයක් තියනවා (පොඩි කීවට පොඩිම නෑ) ඒක මෙහෙම හැමෝම ඉස්සරහ කියන්න බෑ😞😒 අනේ අක්කේ අයියේ පුලුවන් නම් මට උදව් කරන්න මගෙ හීනෙ හැබෑ කරගන්න...මට එකම එක අවස්තාවක් හරි හොයලා දෙන්න පුලුවන්ද ඔයාලාට ගොඩාක් පිං...!!🙂 දෙන්නටම සුභ අනාගතයක්...!! බුදු සරණයි...!! ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ #Ema🙂♥️
@zaraa1686
@zaraa1686 Жыл бұрын
Ai dannwada oyala dennata godak kattiya kamathi. Oyala lassanai e wagema hithath lassanai . Oyalage nihatha kami bawa nisama oyalata adare karana aya godak inn ❤😊 iye vlog ekata dann hitiye eth ada eka mama bluwe dekama ekata alla clz arila awilla
@ravindrajayasekara305
@ravindrajayasekara305 Жыл бұрын
ඔයාලා අපේ ගෙවල් ලගටම ඇවිත්නේ .ඔයාලා එන බව දන්නවා නම් බලන්න එනවා .මගෙ දු දිනිති නන්ගිට හරිම කැමතියි .ඔයාලාට බුදු සරනයි .
@kalpaniyashima5177
@kalpaniyashima5177 Жыл бұрын
ආදරනිය........ලස්සන යුවලක් ඔබ දෙපල......සුභ පතනවා..ඒ වගේම මේ යන තැන් වලට අදාල tickets වල ගනන් එහෙම කියලා දැනුවත් කරනවානම් තවත් හොදයි
@dilanipalliyaguru2747
@dilanipalliyaguru2747 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා .!! ඔබ සැමටම
@nilu1167
@nilu1167 Жыл бұрын
Nice vlog It means alot. Thank u for sharing this vlog. God bless you more and more
@dilupapriyanka6407
@dilupapriyanka6407 Жыл бұрын
Harima shok adath video eka .e kesbe petiya muhudata nidahas karanna dini bimin thibbama eya watayak kerakila dinita thank kiyala giye.minissunge nethi guna saththu laga thiyanawa .mita kalin dawasaka sangeeth malli wara aiyai othenda giya vlog ekath mathakuna
@manelperera8292
@manelperera8292 Жыл бұрын
සංගීත් මල්ලි ඔය දෙන්න හරීම ආදරනීයයි අනේ බුදු සරනයි දෙන්නටම හැමදාම ඔය විදියට ආදරෙන් ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව 🙏😇😍❣️
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
අනේ ලස්සනයි ආසයි දෙපාරක් ම බැලුවා ස්තුති .ජේසු පිහිටයි ❤❤
@oshee9629
@oshee9629 Жыл бұрын
She said thank you before left. So touched to see that ❤
@siluninethmi2352
@siluninethmi2352 Жыл бұрын
මමත් ගිහින් තියනවා. හරිම ලස්සනයි. අනිත් අයටත් මේවා පෙන්නනවට ගොඩක් ස්තුතියි.
@dilshapothupitiya8786
@dilshapothupitiya8786 Жыл бұрын
ඔයාලගෙ සුදු ආච්චි මමයි වීඩියෝ එක මම බැලුවෙ අද , ආච්චිගෙ ජීවිත කතාවයි මගේ අම්මගෙ ජීවිත කතාවයි දෙකම එක වගේ මගේ තාත්තා 39 නැති වෙලා රිය අනතුරකින්, මට අවුරුදු එකේදි අම්මා 32 තනි වෙලා ගොඩක් දුක් විඳලා අපිව හදලා යහ මගට ගත්තෙ. අවාසනාවට මගේ අම්මත් රිය අනතුරකින්ම නැති උනා 2019, , මගෙ අම්මත් සංගීත් අයියගෙ අම්ම වගේ ජොලියෙ ඉන්න, රසට උයන්න පුලුවන් කෙනෙක් , ඔයාලගෙ වීඩියෝ බලන එක මට පුරුද්දට ගියේ මගේ අම්මා මතක් වෙනවා ඔයාලගෙ අම්මා දකිද්දි දෙන්නා එකම විදියට හිතන පතන අය නිසා, මට පාලු වෙලාවට , දුක වෙලාවට ඔයාලගෙ වීඩියෝ බලනවා එතකොට මට මගේ පව්ල එක්ක ඉන්නව වගේ, ආදරෙයි හැමෝටම ❤️
@dinushahansi7941
@dinushahansi7941 Жыл бұрын
එච්චර ආදරෙන් එක්ක ආව කෙල්ල කව්ද කියලා දැක්කේ නැතී නිසා තාම රව්මක් කැරකිලා බැලූවේ😍😍😍😍
@kumudusamanalikumudusamana7350
@kumudusamanalikumudusamana7350 Жыл бұрын
ලොකු පිනක් ඔයලට බුදුසරනයි ජෙසු පිහිටයි ❤️ එ සතාගේ මනුස්සකම බලන්නකො
@dewminasilva1813
@dewminasilva1813 Жыл бұрын
Api dakala thibune ne කැස්බෑවන් සංරක්ෂණය කරන තැනක් ඉතින් අයියා සහ akki ආදරෙයි oyala දෙන්නට සහ අම්මටයි තාත්තා tai api ගොඩක් ආසාවෙන් බලන්නේ oyalage video thanks 😘😘😘😘
@chamanithilakshika8636
@chamanithilakshika8636 Жыл бұрын
Eyala karanne loku sath kriyawak ahinsaka sathekuta pihitak wena eka kochchra loku pinakda...oya dennatath godak pin me wage ten pennana ekata Budusaranai ❤️
@Shevi__S
@Shevi__S Жыл бұрын
අක්කා හොඳයි ඩබින් කරන්න 😁🤗❤
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
අනේ හරිම ලස්සනයි අද වීඩියෝ එකත්.කැස්බෑ පැටියා වගේම අක්කාත් ෂෝයි.😊❤️
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
බිත්තර දාන විදිහයි කැස්බෑව ඉපදෙන විදිය පෙන්නපු එකට නම් ගොඩක් ස්තුතියි .ලේසියකට දකින්න වෙන්නේ නෑ නේ
@kumudunihimali4024
@kumudunihimali4024 Жыл бұрын
හරිම ලස්සනට tanak oyala දෙන්නට 🙏 karala කැස්බෑවා ගියේ oyala දෙන්නට wara මල්ලි ta jaya වේවා
@nilukaudayangani7632
@nilukaudayangani7632 Жыл бұрын
,අපි කවදාවත් දැකලා තිබ්බේ නැ පෙන්නුවාට ගොඩක්ම ස්තුතියි අපේ බාබාලා හරි අසාවෙන් බැලුවා
@nijanicamathka5159
@nijanicamathka5159 Жыл бұрын
අක්කි කොච්චර හොද කෙනෙක් ද සංගිත් අයියා හරිම වාසනාවන්තයි මෙවගෙ කෙනෙක් ලබන්න . අක්කි හරිම නිහතමානී කෙනෙක් . පරාර්ථකාමී කෙනෙක් ඔයාලගෙ විඩියෝ බලනකොට එක හොදට තෙරෙනවා 😊😍 ඔයාලා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️😍 🤗🤗❤️😍🤗🤗❤️😍🤗
@nadeerapriyadarshani9444
@nadeerapriyadarshani9444 Жыл бұрын
ලස්සනයි .තෙරුවන් සරණයි ! ❤❤❤💐💐❤🌷🌷🌹💕💕💕🌹🌷❤💐💐❤❤🌷🌹💕💕💕💕💕
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb amzing good budusaranai sangeeth aiya dene akka good job
@wasanagamage1237
@wasanagamage1237 Жыл бұрын
දිනි අක්කි ගොඩක් හිත හොද ලස්සන අවන්ක කෙනෙක් සන්ගීත් අයියත් එහෙමයි පෙර කල පින් බලෙන් ලස්සන ගැලපෙන ආදරයක් ලැබිලා...ඔය ආදරෙ හැමදාම පරිස්සමෙන් තියෙන්න ඕන අක්කි...බුදු සරනයි දෙවි පිහිටයි
@chandimalakmali3423
@chandimalakmali3423 Жыл бұрын
හැම වීඩියෝ එකම මග නොඇර බලනවා ❤️❤️ඒ තරම් ආදරෙයි ඔයාලට ❤️❤️
@petlover1558
@petlover1558 Жыл бұрын
දිනී අක්කි ඔයා හරිම හුරතල් අනේ චූටි බබෙක් වගේ...soooooooooo cute ඔයාල දෙන්නව බලන්න ආසයි
@sithminiprarthana6499
@sithminiprarthana6499 Жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි ඔයාලා දෙන්නට අක්කි අයියා මේ වගේ වීඩියෝ එකක් අපි එක්ක බෙදාගන්න හිතුවට 🙏♥️
@ireshagayani2943
@ireshagayani2943 Жыл бұрын
දිනි නංගා කොහෙ ගියත් පිං අතේ වැඩක් කරනවනේ ඒ පිනම ඇති ඔයාලට බුදු සරණයි
@kavindyaravindra5915
@kavindyaravindra5915 Жыл бұрын
Wooow thank u sangeeth ayye, watina vedio ekk, 💗🥰
@januprasadi4994
@januprasadi4994 Жыл бұрын
අනේ ශෝයි අප්පා එයාලා..❤️❤️❤️
@shriyaniaponsu8030
@shriyaniaponsu8030 Жыл бұрын
Lassana katahadak thiyanawa dinithidaruwata lassana rupayak wagema parasansary pinpurala thiyanwa madawal labannasangith puthath ahmai budusaranai puthalata mamapon nammaraya damma oyala ta puluwannam aka wchnayak katha karanna ponakan sinhala akuru ganna bha mamadannawidiyata akuru liyanne puthe kiya wanna maga harinna apa mama hama vidiyowakma balanawa
@thisunijayawardane4065
@thisunijayawardane4065 Жыл бұрын
මේ comment එක සංගීත් මල්ලිත්, දිනි නංගිත් දකීවි කියා විශ්වාස කරනවා. ඕගොල්ලන් අද කරපු මේ video එක මගේ දරුවො දෙන්නාට පෙන්නුවා . අපි රටින් පිට ඉන්න නිසා සිංහල ඇහෙනවා අඩුයි . ඒ නිසා දරුවන්ට සිංහල කියලා දෙන්න මම ගොඩක් උත්සාහ කරනවා. ලෝකයේ කොහේ හිටියත් අපේ මව් භාශාව අපේ දරුවන් ඉගෙන ගත යුතුයි කියන දැඩි මතයක අපි ඉන්නේ. ඒ නිසා අපි ගෙදර කතා කරන්නේ සිංහලෙන් විතරයි . අපේ දරුවන්ට දැන් සිංහල පුලුවන් . ඒ ගැන බොහොම සතුටුයි . අද video එක ඒගොල්ලො ආසාවෙන් බැලුවා. ඒකේ කතා කරපු සිංහල සරලයි. ඒ හැම දෙයක්ම ඒගොල්ලොන්ට හොඳින් තේරුණා. පිටරට ඉන්න දරුවන්ට ඒවගේ videos වටිනවා . අපි ලංකාවට ආවාම අනිවාර්යයෙන් එතැනට යනවා. ඔයදෙන්නාට බොහොම ස්තූතියි !
@sujesuje8825
@sujesuje8825 Жыл бұрын
පට්ට වීඩියෝ දිනී අක්කියෝ අයියේ ♥️ ආදරෙයි හොදේ ♥️
@Shevi__S
@Shevi__S Жыл бұрын
අනේ අපේ ගමට ඇවිල්ලා ❤😍
@withchalu
@withchalu Жыл бұрын
ඇත්තමයි අක්කණ්ඩියෝ අයියණ්ඩියෝ ඔයාලා නිසා අපි ගොඩක් දේවල් ජීවිතේට ලබා ගන්නවා. අපිට ඇත්තටම අත්විඳින්න බැරි දේවල් පවා ඔයාලා නිසා විඳගන්නවා. දවසින් දවස වෙනස් වෙනස් අත්දැකීම්. ආදරෙයී.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nutrifitchampi9710
@nutrifitchampi9710 Жыл бұрын
ඔබලට සුභම සුභ නව වසරක් වේවා!
@pipuninawanjana5278
@pipuninawanjana5278 Жыл бұрын
ආදරෙයි අක්කී, උදේ නැගිට්ට ගමන් බලන්නෙ ඔයාලා අද කොහේ හරි යනවද කියල ෆොටෝ එකකින් හරි දාල තියෙනවද කියල 😁😁 අපිව හැමදාම එක්කන් යන්න කොහේ හරි 😜
@dinuliperera6337
@dinuliperera6337 Жыл бұрын
harima lassana video ekak.jesu pihitai oyala dennata
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Akkitai ayyatai MN godak asai wagema adarei e nihathamani nisa godak aayata honda dewal kiyala denawa wadagath family ekak ayyata Dan tamai hariyana Kena labila inne MN eka 💯 oppu karala kiyanwa e taram dini akki Mara nihathamani ayyath e wagema tamai adarei godak budu saranai dennatama adarei 🥰🥰😌💖
@dilminisaranga5110
@dilminisaranga5110 Жыл бұрын
Ane mn asama couple ekak.mn hemadama oyalage video balanwa akka & aiya..godak adareii.🥰😘😘😘
@nadeekalakmali2136
@nadeekalakmali2136 Жыл бұрын
Ada vido aka hari lassanayi akki aka wennama atha dakimak..adareyi ....oyala dennatama...❤️❤️❤️🌷🌷🌷
@navindudeemantha4096
@navindudeemantha4096 Жыл бұрын
Dini Akki Sangeeth Aiya lovely ❤️❤️ Adat Niyami Akki E Kesbe Petiyata Auwa weten netiwa Parissamen Muhudata Release karapu heti Ane 🥹❤️ E karapu dein Akki tai Aiyatai oyalage Family ekatai Godak Pin Hambenawa Parissamen inna Adarayai Hemadama God Bless Akki & Aiya 😘
@shehandikumarage2297
@shehandikumarage2297 Жыл бұрын
balapu lassanama video ekak meka.. Diniwa daala yanna ba hithuna Turtle patiyata.. oyala dennata godak pin..
@hnscreations...1371
@hnscreations...1371 Жыл бұрын
Eekanm wenamama experience 1k.thank you akki and aiya me hamadema api ekka share krgnnwata.godak adarei oyala hamotama.budu saranai.parissamen inna ❤❤
@hashinimadushika4069
@hashinimadushika4069 Жыл бұрын
Akka awata pase den thamai lassanama vidiyo tiyenne adarei dennatama budu saranai
@sulaproducts3622
@sulaproducts3622 Жыл бұрын
Ane ape gewaluth me hariye aparade mata oyala dennawa as deken dekaganna chance ek miss unane mn oyala dennata harima adarei budusaranai dennatama
@dilinikaushalya135
@dilinikaushalya135 Жыл бұрын
Oyala dennage sathutaa..hitha hoda oyalata hamadama hriyanna ona❤❤❤❤
@dulanitharaka7440
@dulanitharaka7440 Жыл бұрын
Oya wage dewal pennanawata godak pin oyalata godak adarei
@gayanidilrukshi6262
@gayanidilrukshi6262 Жыл бұрын
Waw godak lassanayi akkiyo ayiyeee hamadama sathutin enna lassanama vidiyo akak
@chandrikananayakkara5947
@chandrikananayakkara5947 Жыл бұрын
මම පලවෙනි වතවට දැක්කේ ,ගොඩක් ඉස්තුතියි ඔයල දෙන්නට ,
@nilukakumari462
@nilukakumari462 Жыл бұрын
ඔයාලා දෙන්නා හරිම ලස්සනයි බුදු සරණයි.💖💖🌹
@laliku100
@laliku100 Жыл бұрын
Kasbawa oyata thanks kiyala giye... needa
@indraniperera2781
@indraniperera2781 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ලස්සනයි .ජේසු පිහිටයි
@dulanidilrukshi3449
@dulanidilrukshi3449 Жыл бұрын
Dubai Hills mall eke foodcort eke indala... Break eke Sangeeth vlogs balana man❤️✌️😍
@suyamaperera6891
@suyamaperera6891 Жыл бұрын
What is this place is this open to public
@maduniwarjana1834
@maduniwarjana1834 Жыл бұрын
Harima adare hithuna sathata e wagema eyata salakapu widiha mata aduna api hamoma mehema godak hoda minissu unanam loke lassana koi tharamda a
@gayanigayani7689
@gayanigayani7689 Жыл бұрын
Dini akki ara katin pibinakota hari hurathal appa 😊😊😊
@dilumusenurika
@dilumusenurika Жыл бұрын
අනේ ගොඩක් පිං මේ වගේ දේවල් වලින් ලැබෙන්නේ .ඔයාලා දෙන්නටම් ඒ පිනත් ඇති
@ashenchamara4351
@ashenchamara4351 Жыл бұрын
🐢🐢🦈🦈🦈🥰😍❤❤lasana wedak aiya @ Akka oyala koggala habaraduwa pethithe anne nedda
@lelanyabe9166
@lelanyabe9166 Жыл бұрын
Happy new year dennatama. Satutin inna lassanai
@rashiniranasinghe403
@rashiniranasinghe403 Жыл бұрын
සතුටින් ඉන්න හැමදාම 😍❤
Viyali | වියළි | Episode 43 - (2024-10-19) | Rupavahini TeleDrama
22:40
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,9 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 2,4 МЛН