Jaanu | Episode 372 - (2024-07-29) | ITN

  Рет қаралды 351,800

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Jaanu | Episode 372
#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode372
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 299
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
අපේක්ශා රෝහලේ මාරලා සමග පොර බදන සිටින සියලුම පිළිකා රෝගින් හට ⁣ඉක්මනින් සුවද ලැබෙිවා🙏🙏🙏
@nadeekamalkanthi4562
@nadeekamalkanthi4562 2 ай бұрын
🙏🙏🙏
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
⁣ඉක්මනින් සුවය ලැබෙිවා.. 🙏💙
@MallikaAthukorala-kd5gg
@MallikaAthukorala-kd5gg 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NatashaSewmini-mp3vh
@NatashaSewmini-mp3vh 2 ай бұрын
ඉක්මන් සුව ලැබෙවා 🙏🙏🙏
@LahiruChathuranga-pq1ye
@LahiruChathuranga-pq1ye 2 ай бұрын
​@@nadeekamalkanthi4562p
@-paradigeapi2610
@-paradigeapi2610 2 ай бұрын
*වචනයකට පුලුවන්* *හිතක් සනසන්න වගේම* *මනුස්සයෙක්ව නොමරා මරන්න...*💔👤🗯️
@dangapenchi5299
@dangapenchi5299 2 ай бұрын
බොහෝ දෙනාට.. "හොදයි" වගේ රගපාන්න පුලුවන් "හිතවත්" වගේ කතාකරන්න පුලුවන් "ආදරෙයි" වගේ පෙන්වන්න පුලුවන් ඒත්....... ඇත්තටම හොද හිතවත් ආදරණීය මිනිස්සු හරිම විරලයි.... එවන් විරල චරිතයකට..... ඔබ හිමිකම් කියනවානම් ඔබේ වටිනාකම අමිලයි...🤍🖤
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
හොද වැඩේ 😂 හොර වැඩ කරන්න යනවට 😮 නෝරාටයි /නොශිකටයි 😊
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
පිළිකා රෝග සියලු දෙනාට සුවපත් වේවා කියලා පර්ථව තවත්😅🙏🙏🌺
@NatashaSewmini-mp3vh
@NatashaSewmini-mp3vh 2 ай бұрын
ඉක්මන් සුව ලැබෙවා 🙏🙏🙏
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
🙏🙏🙏🙏
@AnimeTAM28
@AnimeTAM28 2 ай бұрын
ජානු 🤮 ඉවර කරන්න කාලේ හරි දැන් අප්පිරියයි කතාව
@NSM402
@NSM402 2 ай бұрын
දම්මින්ද ගේ හිතේ මැවුන කෙනෙක් ද මේ ඩොක්ටර් 😮
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 2 ай бұрын
ශා.....ඇල්පි ඔයාගෙ doctor නම් මාරයි,අපිටත් ඕවගෙ advice දෙන්න එක්කෙනෙක් ඉන්නවා නම් ප්‍රශ්නයක් ආවම විදෝ ව්දෝ ඉන්න ඕනි නෑනෙ,සපුමල් නිසා කතාවෙ boring ගතිය දැන් අඩුයි, සපුමල් මේ වෙලාවෙ ඇල්පි ට ලොකු ශක්තියක් .
@preethiperera9261
@preethiperera9261 2 ай бұрын
රනිල් පෙන්නන්න එපා යකො කේන්ති යනවා චන්දෙ දෙන්නෙ නෑ
@Narutozz75g
@Narutozz75g 2 ай бұрын
​@@Pavithra-g7b9c ane pla wsgpt ynna
@shashinihimasha3852
@shashinihimasha3852 2 ай бұрын
​@@Pavithra-g7b9c😂
@UtharaBope
@UtharaBope 2 ай бұрын
නාට්‍ය බලන්න්නෙත් නැ ඕන් කීවා
@ruthgody555
@ruthgody555 2 ай бұрын
😂😂😂😂😂😂, very true ,,eyawa apita APPIRIYAI,,😅😅😅😅No Ranil
@fonsekafonseka6591
@fonsekafonseka6591 2 ай бұрын
අනිවාර්යයෙන්
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw 2 ай бұрын
අනිවාර්යෙන් නාරද නෝරලාගේ හොර වැඩේ ජානුට කියන්න ඇති ජානු ඒ සල්ලි සහස්ටය් අල්පොන්සෝටය් දාන්න ඇති
@dangapenchi5299
@dangapenchi5299 2 ай бұрын
❤️පෙර දිනයක කතා කල අය අද කතා නොකර යනවා ! හිනා උන අය අද රවනවා 🙂 අපි ගෙන හොද කියපු කටින්ම තැන තැන වැරදි කියනවා 🙂... මිනිස්සු එහෙමයි තප්පරේට වෙනස් වෙනවා !'🍃
@dangapenchi5299
@dangapenchi5299 2 ай бұрын
හොඳ වැඩේ 😂 හොර වැඩ කරන්න යනවට 😮 නෝරාටයි / නොශිකටයි 😊
@-paradigeapi2610
@-paradigeapi2610 2 ай бұрын
පෙර දිනයක කතා කල අය අද කතා නොකර යනවා ! හිනා උන අය අද රවනවා 🙂 අපි ගෙන හොද කියපු කටින්ම තැන තැන වැරදි කියනවා 🙂... මිනිස්සු එහෙමයි තප්පරේට වෙනස් වෙනවා !'🍃
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
කවදාවත් මෙි කතාව විවී එකෙන් නැති බලන සෙටි කට්ටිය කෝ😢
@Pavithra-g7b9c
@Pavithra-g7b9c 2 ай бұрын
කෝ කෝ කියලා අහන්න එපා පැතුම්....youtube එකෙන් බලන අය තම බන් මේ ඉන්නේ....බොරුවට අහනවා මොල් ගහක්😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
මත්😊
@junglestory7664
@junglestory7664 2 ай бұрын
අරුන් දෙන්නට හොද වැඩෙ අනුන්ගෙ සල්ලි ගන්න යනොට😂🍃 එම කියන්න හෙතුව මගෙත් ගොලයො මගෙ සල්ලි වලට ගහපු ගැහැල්ල මන් දන්න නිසා
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
මරයම සමහ පොද බදින මහරග අපේක්ශ රෝහලේ සිටින රෝහලේ ⁣ඉක්මන් සුවද ලැබෙිවා.. 🙏
@NatashaSewmini-mp3vh
@NatashaSewmini-mp3vh 2 ай бұрын
ඉක්මන් සුව ලැබෙවා 🙏🙏🙏
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
කතාව බලනවට වඩා ස්කිප් කරන අය කවුද 😂
@ACWorldTM
@ACWorldTM 2 ай бұрын
මන් 😂
@foodconer7471
@foodconer7471 2 ай бұрын
Man
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
එක්නේ😢
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ😂😅
@Sathya2540
@Sathya2540 2 ай бұрын
තොට පිස්සුද බල්ලො
@kaddd5541
@kaddd5541 2 ай бұрын
අචිචර ඔපිස් එකේ හොරවැඩ වෙද්දී අල්පොන්සු ගෙදර ඇත්තටම විකාරයක් නෙමෙිද 😄😄😄😄
@ChithraDewage
@ChithraDewage 2 ай бұрын
හොද වැඩෙි. හොර ගැණු දෙන්නට😂😂😂😂
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
ඔක්කොමත් හොඳ අරුන් දෙන්නට කෙලවිච්ච එක හොඳ😂😂 අනුන්ගේ සල්ලි ගන්නවට ඔහොම වෙන්න රස්සාවත් නැතිවෙන්න😂😂😂😂
@Boy-mj5jz
@Boy-mj5jz 2 ай бұрын
Riyalpethumata හැමදාම බනින සෙට් එක කො...😂😂😂😂😂
@Pavithra-g7b9c
@Pavithra-g7b9c 2 ай бұрын
මං😂
@Pavithra-g7b9c
@Pavithra-g7b9c 2 ай бұрын
පිස්සෙක් බන් ඌ නම්
@Boy-mj5jz
@Boy-mj5jz 2 ай бұрын
@@Pavithra-g7b9c sira bn
@tashiyamenuri5149
@tashiyamenuri5149 2 ай бұрын
😁😁😁
@amashadilshani1434
@amashadilshani1434 2 ай бұрын
U hama kathawema innwa ,pissek
@Seeker-iw1eb
@Seeker-iw1eb 2 ай бұрын
මේක බලන එක නැවැත්තුව.හැබැයි 8.30ට යන අලුත් කතාව බලන්න ඉන්නෙ.වඳින්නම් මේකට කරපු දේ නම් ඒ drama එකට කරන්න එපා.🙏
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
⁣ඉක්මනින් සුවය ලැබෙිවා
@UtharaBope
@UtharaBope 2 ай бұрын
ඔව් මැතිවරණය නිසා නාට්‍ය ත් එපා වගේ
@shaniharshi2904
@shaniharshi2904 2 ай бұрын
අපෝ මන් නම් එක බලන්නෙ නැහැ සචින් නිසා එකෙත් සචින්ට කෙල්ලො දෙන්න්ස්‍යි ඒක අද්යක්ශකවරයා ත් මේ කතාව කරපු කෙනාමයි
@priyadarshanasaman8226
@priyadarshanasaman8226 2 ай бұрын
කතාවෙ නම
@Seeker-iw1eb
@Seeker-iw1eb 2 ай бұрын
@@shaniharshi2904 ඔව් දැනට නම් හොඳයි
@A_P_Kasun
@A_P_Kasun 2 ай бұрын
😁ලංකාවේ අංක එකේ වටේ යන ගෑනු ඉන්න ජනප්‍රියම කතාව බලන්නේ😂
@SandyaKumari-de4rs
@SandyaKumari-de4rs 2 ай бұрын
Aniwa😂
@enukaenuka4060
@enukaenuka4060 2 ай бұрын
ජනු ඔයා මොලේ ඇති වැඩක් කරලා ❤❤
@-paradigeapi2610
@-paradigeapi2610 2 ай бұрын
සමහර මිනිස්සු ඉන්නවා ඒ අයගෙ ආත්මය හරි එලියයි. පිරිසක් මැදදි ඒ අයගෙ තියෙන්නෙ අමුතුම කැපී පෙනෙන වයිබ් එකක්. එහෙම මිනිස්සු අනෙක් අයගෙන් යුනික්. වෙනස්ම විදිහට හොඳ මිනිස්සු.නොසිතූ මොහොතෙදි පිහිටට එන මිනිස්සු.බලාපොරොත්තුවෙන් තොරව අනෙක් අයට සිසිලසක් වෙන එලියක් වෙන මිනිස්සු. කිසිම හේතුවක් නැතිවත් ආකර්ශනීය මිනිස්සු. එහෙම මිනිස්සු එක්ක ඉද්දි අනෙක් අයත් ඉබේටම හැදෙනවා.අනෙක් අයත් වෙනස් විදිහට හිතන්න පටන් ගන්නවා.ඒ අයගෙ ජීවිත එහෙම හමු වීම් එක්ක ලස්සන වෙන්න ගන්නවා.අලුත් පුනරුදයක් සිදු වෙනවා මොකද ඒ මිනිස්සුන්ගෙ වයිබ් එක ඒ තරමට බලවත් නිසා.. අනෙක් අයගෙන් වෙනස් හොඳ කෙනෙක් වෙන්න බය වෙන්න එපා.ඔයාගෙ ආත්මයට නොගැලපෙන අඳුරු මිනිසුන් ඔයාගෙන් ඉවත් වුනාට තවත් බොහෝ අය ඔයා ලඟ ඉතිරි වේවි. !🤍🌻🕊
@shanthaperera2571
@shanthaperera2571 2 ай бұрын
රන්න පොනිලගෙ ඇඩ් දාන්න එපා යකෝ කතාව අස්සෙ...ඕකට නෝ චාන්ස්...
@W.I.GIrangani-tf6de
@W.I.GIrangani-tf6de 2 ай бұрын
කතාව නම් ලස්සනයි ..ඒත් මැදින් මුත්ත පෙන්නද්දි කතාව බලන එකත් එපා............ වෙනව.
@shashinihimasha3852
@shashinihimasha3852 2 ай бұрын
😂
@ramanigamage1843
@ramanigamage1843 2 ай бұрын
දේශපාලන අැඩි දමනවිට, බලන්න හිතෙන්නේ නැහැ..😢
@preethiperera9261
@preethiperera9261 2 ай бұрын
අල්පොන්සො ඇයි ඔෆිස් යන්නෙ නැත්තෙ අරුන් දෙන්න එඅලවන්නැත්තෙ ඇයි
@ChamiGayan-gt4sn
@ChamiGayan-gt4sn 2 ай бұрын
උබලා හිතනවද අර අරයා අරයා තමයි කියලා දාන ekata මුදල් ගෙවලා ඇත්තේ කියලා 😂
@pawanisankalpanapawani7043
@pawanisankalpanapawani7043 2 ай бұрын
😅
@shashinihimasha3852
@shashinihimasha3852 2 ай бұрын
😂
@UtharaBope
@UtharaBope 2 ай бұрын
😂😂😂😂😂😂
@DFernando-qs4gd
@DFernando-qs4gd 2 ай бұрын
ආණ්ඩුවේ චැනල් එකකින්නේ දාන්නේ
@kanthikan5145
@kanthikan5145 2 ай бұрын
😁😁😁😁🐒
@SanjeewaniDammika
@SanjeewaniDammika 2 ай бұрын
හොද වැඩේ මේ හොර ගැණු දෙන්නට අනුන්ගේ සල්ලි හොරකන් කරන්න ගෙම් ගහනවාට
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
කෙජ් බලන්න අසාවකට බලන්නැතුව පුරැද්දටම බැලෙන අය😅😂
@venuliyehansa1328
@venuliyehansa1328 2 ай бұрын
නෝරා නොශිකාවත් අන්දලා වෙනම ගේමක් ගහනවද මන්දා.නෝරාම ජානු ට කියල සල්ලි අයින් කරාද දන් නෑ.
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
කොටස් 372 ම you time එකෙන් බලපු අය පැත්තට 🥰
@RanganaSaminda
@RanganaSaminda 2 ай бұрын
You time 😂
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
එක්නේ😊
@MrMrsdaffy
@MrMrsdaffy 2 ай бұрын
පැත්තට ආවම කටට ගන්නවාද උඹ
@Imantha_bandara1
@Imantha_bandara1 2 ай бұрын
ඊයෙ පටන් ගත්ත පාරාදීසේ අලුත් drama එක බැලුවද 😊❤
@sunilwicrama
@sunilwicrama 2 ай бұрын
ranil oluwen hitagena danmath mage chande anura ❤
@sandunikalakmali6758
@sandunikalakmali6758 2 ай бұрын
නෝරා කටුස්සියක් වගේ දැන් 😂
@priyanipriya5886
@priyanipriya5886 2 ай бұрын
WESA JAANYI PONNA SACHHINU😊
@Thakshila-16
@Thakshila-16 2 ай бұрын
අපරාදෙ episode 100කින් විතර ඉවර කරලා මේ teledrama එක පට්ටට රීච් කරගන්න තිබ්බා.ඇත්තෙන්ම මෙහෙම දිගට දිගට ඇදන් ගිහිල්ලා මිනිස්සුන්ගෙ තිබ්බ කැමැත්ත ත් නැති වෙලා .😢
@hashinimaduwanthi139
@hashinimaduwanthi139 2 ай бұрын
Puka node blpn bn
@Thakshila-16
@Thakshila-16 2 ай бұрын
@@hashinimaduwanthi139 😂 ai ub puka dld blnne
@janaki5666
@janaki5666 2 ай бұрын
මෙි කතාව ලියන තිරකතාකරුවට මට වගේ මුල් කොටස් අමතකද😂
@ErandiFernando-qk3hx
@ErandiFernando-qk3hx 2 ай бұрын
මේ නෝරා ජානුට විස්තරය කීවා කියලා සල්ලි මරු කරා නොශිකට කලින්
@sandunmadu23
@sandunmadu23 2 ай бұрын
සහස් කතාවෙන් අයින්වෙලා වගේ😂😂
@ranagaminglk6858
@ranagaminglk6858 2 ай бұрын
මේ දාන ඇඩ් වලට.යන්න කලින් සල්ලි ගෙවලා පලයන් රනිල්
@saliyasanka3107
@saliyasanka3107 2 ай бұрын
Janadipathi ranil novei mamai🤣🤣
@ranidrani4886
@ranidrani4886 2 ай бұрын
සපුමල් තමයි හොදටම කලේ
@SandyaKumari-n1n
@SandyaKumari-n1n Ай бұрын
ඉවර කරපියව් මළවිකාරය
@Lakmaga
@Lakmaga 2 ай бұрын
ජනපති පකවල් කියවනකොට ආයේ ජානූ කතාවත් බලන්න හිතෙන් නෑ
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
මගෙ අමිම cli එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම❤😢
@PrathibaSarojani-ts4dn
@PrathibaSarojani-ts4dn 2 ай бұрын
මේ කතාව පටන් ගත්ත දවසෙ ඉඳල උඹෙ අම්ම ඉස්පිරිතාලෙ,ඒකත් ICU තව මැරැනෙ නැද්ද කැරිය. නවත්තපිය දෙමාපියෝ ගැන ඔහොම ලියන එක
@mwasana6081
@mwasana6081 2 ай бұрын
​@@PrathibaSarojani-ts4dnඅම්ම නෙමෙයි මූ මැරෙන්න ඕනෙ.පුදුම වදයක් මුගෙන් තියෙන්නෙ 😂
@PrathibaSarojani-ts4dn
@PrathibaSarojani-ts4dn 2 ай бұрын
කියල වැඩක් නැහැ පිස්සෙක්​@@mwasana6081
@fgyggg3117
@fgyggg3117 2 ай бұрын
ඔයාගෙ අම්මට තෙරුවන් සරණින් ඉක්මනින්ම සුවවේවා කියා ප්‍රාර්ථනා කරනවා .
@mwasana6081
@mwasana6081 2 ай бұрын
​@@fgyggg3117පව් පුරව ගන්න එපා ඒ මනුස්සය බොරුවක් කරන්නෙ 🙂
@LalaniLalani-ut6zz
@LalaniLalani-ut6zz 2 ай бұрын
Ranil 🌺🌺🌺😍😍😍😍😍😍😍😍😍😍😍
@srilanka618
@srilanka618 2 ай бұрын
දැන් නම් කතාව මෙලෝ රහක් නෑ😅😅
@DilaniWijesiri
@DilaniWijesiri 2 ай бұрын
නෝරයි නොශිකයි දැන් යයි ඩුබායි..
@macpmarasingha9435
@macpmarasingha9435 2 ай бұрын
Oya add aka nisa jaanu balimath apa una 😢😢
@DamayanthiEhalamalpe
@DamayanthiEhalamalpe 2 ай бұрын
දමිමින්ද දැන් ඔපිස් යන්නේම නැ වාගේ
@visithasuriyage3211
@visithasuriyage3211 2 ай бұрын
ඉක්මන්ට මෙක ඉවර කරන්න දැන්...එපාවෙනවා
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 2 ай бұрын
YAKKO PAKKOYO API ME TELEDRAMA EKA BALLANE ADDEREN HE"" GAMMA"" NATHI KARANNA EPA YAKKO OYA PAKKAYAGE , RANILAGE ADS DALA AN Engineer from Germany
@BhanukaSamarasinghe
@BhanukaSamarasinghe 2 ай бұрын
ආතල් නම් සපුමල් තමා
@mskanti8270
@mskanti8270 2 ай бұрын
රනිල් තියා මොකවත් අපිට වැඩක් නෑ අපිට හම්බු අපි හම්බ කරගත්තොත් අපි කනවා
@IsuruTharanga-oe6mk
@IsuruTharanga-oe6mk 2 ай бұрын
ජානදිපති රනිල් නෙවෙයි අනුර
@hansinianurada632
@hansinianurada632 2 ай бұрын
ලෝරා 🐄 උනා නොශිකා ගේම ගැහුවා😁
@PrabodSilva-nc9tp
@PrabodSilva-nc9tp 2 ай бұрын
එහෙම හිතන්න බැහැ , මන් හිතන්නේ ජානු ඔක්කොම සල්ලි දම්මින්දට යැව්වා සහස්ට ලක්ෂ 20ක් දීලා
@sirilwellalage4042
@sirilwellalage4042 2 ай бұрын
ජනාධිපති රනිල් නෙමෙයි අනුර කුමාර දිසානායක සහෝදරයා යකෝ ජයවේවා මාලිමාවට ජයවේවා
@deepanimaheshika2540
@deepanimaheshika2540 2 ай бұрын
කොටි 2ක අරන් ඩුබායිද යන්නෙ😅
@amashadilshani1434
@amashadilshani1434 2 ай бұрын
Eka thma kiynne
@ayeshadamayanthi7084
@ayeshadamayanthi7084 2 ай бұрын
😂
@sewwandi-c5q
@sewwandi-c5q 2 ай бұрын
දැන් කතාව ඉවර කරන්න අයියෝ දැන් එපා වෙනවා කිසිම තේරුමක් නැ දැන්
@jayaweerathanuja9668
@jayaweerathanuja9668 2 ай бұрын
අල්පින්සුයි ඩොක්ටර් අතර දෙබස් වලින් තේරෙනවා මනුස්සයෙකුට සක්ලි වලට වඩා ලෙන්ගතු අව්‍යාජ, හොද සවන්දෙන්නෙකු අවශ්‍ය බව
@AnushaSenarath-t9j
@AnushaSenarath-t9j 2 ай бұрын
@donasumudusamanmaliejayaso7308
@donasumudusamanmaliejayaso7308 2 ай бұрын
Me katha we Hindi dialogue ain karanna
@lotuscreations4308
@lotuscreations4308 2 ай бұрын
මේ දාන ඇඩ් එකේ ජනාදිපති රනිල් තමයි කියන්නේ.. රනිලා කුඩු ගහලද.. මේ ජනාදිපති කම දීපන් ළමයෙකුට... 😄
@enukaenuka4060
@enukaenuka4060 2 ай бұрын
නොරා,නොසිකා හෙට ඩුබායි යනවා😂😂😂😂😂
@ravindrasomaweera8620
@ravindrasomaweera8620 2 ай бұрын
පොනිල් ඔන්න වැඩ පටන්ගෙන npp ජයවේවා
@niroshanlakmal625
@niroshanlakmal625 2 ай бұрын
හොදවැඩෙ නොරලාට උන දෙ 😁😁
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
ජානු 🤮 ⁣ඉවර කරන්න කාලේ හරි දැන් අප්පිර්යය් කතාව
@hasanmadusanka5772
@hasanmadusanka5772 2 ай бұрын
අනාගතේ ලංකාවේ බඩු වැඩිවේයි..මේ යන විදිහට. මේ අමුතු ඇටේ ඉන්න අපිට බුදු සරණයි 💔💔
@YibinShao
@YibinShao 2 ай бұрын
ජානුට නොෂිකාගේ හොරෙ තේරිලා. ඒක තමයි සල්ලි දාන්න ඇත්තේ. ඇති යන්තම් ඉඳලා ඉඳලා මොලේ ඇති දෙයක් කලා
@tharakanadeeshan189
@tharakanadeeshan189 2 ай бұрын
ජනාධිපති රනිල් තමයි ❤️❤️❤️
@SakunthalaSandamali-e2b
@SakunthalaSandamali-e2b 2 ай бұрын
❤🎉😢
@upulbandara
@upulbandara 2 ай бұрын
Whatsap msg wala enne massenjer sound 😂😂
@chandrachandra1654
@chandrachandra1654 2 ай бұрын
හොඳ wade heriyanta 😁😁😁😁😁
@NatashaSewmini-mp3vh
@NatashaSewmini-mp3vh 2 ай бұрын
සපත්තු රොගය ප්‍රන්ශ බල්ලෙක්ගෙ නමක්ද 😅
@SuduSunethra
@SuduSunethra 2 ай бұрын
මට පෙන්නන්න බෑ no ෂිකා
@Msplanka
@Msplanka 2 ай бұрын
නෝරා නොශිකා hoppersද 😂 😁
@nilukadamayanthi3756
@nilukadamayanthi3756 2 ай бұрын
Hoda wade mun dennata
@UdeneeUggalla
@UdeneeUggalla 2 ай бұрын
Ranil🤣🤣
@women1876.
@women1876. 2 ай бұрын
රනිල් තමයි පරදින්නේ😂
@hansinianurada632
@hansinianurada632 2 ай бұрын
පටන් ගන්නකොටම පිට්ටු බම්බුවක්නෙ (ජානු)පෙන්නුවෙ
@madhawahashan2469
@madhawahashan2469 2 ай бұрын
As ranil kiyanne kawda ban..?🤔🤔
@AyeshaSandamali-dw3eg
@AyeshaSandamali-dw3eg 2 ай бұрын
මේ නාකීයාට හොම්බෙන් යන කාලෙවත් ඉන්න බෑ චන්දෙ ඉල්ලන්නැතුව
@sahandilanka7089
@sahandilanka7089 2 ай бұрын
ජනාධිපති රනිල් තමයි 😂😂😂😂😂😂😂😂😂😂
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
මහින්දලගේ පවුල වෙනුවෙන් එයාලගේ යහපත😅😅 වෙනුවෙන්😅
@sahandilanka7089
@sahandilanka7089 2 ай бұрын
@@renukagunawardana8335 උන් ඔක්කොම යාලුවො මල්ලි 😂
@sayu252
@sayu252 2 ай бұрын
Man eth beluwa comments ekk neththe moko kiyala 😂😂😂😂
@sahandilanka7089
@sahandilanka7089 2 ай бұрын
@@sayu252 අවදානෙන් ඉන්නෙ නෙද 🤣
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
මහින්දලගේ පවුල වෙනුවෙන් එයාලගේ යහපත😅😅 වෙනුවෙන්😅
@GayaniWasanthi-ts8bx
@GayaniWasanthi-ts8bx 2 ай бұрын
Januta saka hithenna athi kauruhare business ekata ahagahagena idala salli ganna hadanawa kiyala,ekae janu ehema kare
@Lakidupamidu
@Lakidupamidu 2 ай бұрын
Menn ranil ge post dala😂💔මහ බැංකු හොරා😂💔😹
@anuanuu1816
@anuanuu1816 2 ай бұрын
Januta msg eka giyapu nisa account eke salli danna athi alponsota😂
@sulochanadilrukshi8620
@sulochanadilrukshi8620 2 ай бұрын
Kauda dakke janu sahasta mg karala thiyana chat ake ❤ mehema ekak dala thiyanawa 😂😂
@prasannabis8833
@prasannabis8833 2 ай бұрын
මට මෙ සරුංගල් බිජ්ජා පෙන්න බැ
@surangiramya337
@surangiramya337 2 ай бұрын
Kawda me add eka danne ranil thsmailu janadipathi uta amu kawila dennam jambu September 21 man me telidrama aye balanne na ranil janadi kwwa nisa
@Npppower2024
@Npppower2024 2 ай бұрын
දෙන්නම් ජම්බු 😅😅😅 අම්මො සුරංගි ඇන්ටිට කේන්ති ගිහින්
@Surajanrhonyperera
@Surajanrhonyperera 2 ай бұрын
@@Npppower2024😂😂😂
@tharangi6322
@tharangi6322 2 ай бұрын
Nakiya😂
@donaldjayasundara2824
@donaldjayasundara2824 2 ай бұрын
මුන් නාකිවෙන්නේ නැතිව වගේ .මුන්ගේ දෙමව්පියන්්් වයසට යන්නේ නැතිව වගේ .මුනිසුන්ට අපහාස කරන මෙි වගෙ අවලමුන් උදවි කරන නිකමුන්ට රට ගියොත් මෙි රටට දෙවිවරුන් ගේ පිහිටයි
@shehanvish5769
@shehanvish5769 2 ай бұрын
ට්‍රෑක්ද ඕයි 😅😅
@NisaleeBalasooriya
@NisaleeBalasooriya 2 ай бұрын
Me kello denna anunge salli ganna plan karanne bayak nethuwa matanam hithaganna be,
@koshidil904
@koshidil904 2 ай бұрын
මේක නම් මහ විකාර කතාවක් 😪
@avishkadananjaya7980
@avishkadananjaya7980 2 ай бұрын
රනිල්ට දෙනවා කියලා ඔහොම දෙන්න එපා
@roshanmohammad1319
@roshanmohammad1319 2 ай бұрын
නෝරා එන්න එන්නම ලස්සන වෙනවා.
@W.I.GIrangani-tf6de
@W.I.GIrangani-tf6de 2 ай бұрын
දේශපාලනය ඕන් නෑ අපට..
@AshokaRuwani
@AshokaRuwani 2 ай бұрын
ලෝරා තමයි,ගේම ගහන්නේ
@inokamanike889
@inokamanike889 2 ай бұрын
ආයම සහස් ඔින වෙිලා ⁣අනේ මෙි පිස්සු ජානු😮
@sadu20007
@sadu20007 2 ай бұрын
Hapo ara swiss tech add eka ahaddi kana ridenw hrima apahasui
Viyali | වියළි | Episode 43 - (2024-10-19) | Rupavahini TeleDrama
22:40
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
Paradeese | Episode 59 - (2024-10-18) | ITN
20:25
ITN Sri Lanka
Рет қаралды 291 М.