31 - වෙල්ලස්ස අරගලයේ විරුවන් ට කළ හදිය - What happened to the Heroes Uwa Wellassa Great Rebellion?

  Рет қаралды 43,391

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

4 жыл бұрын

1818 ඌව වෙල්ලස්සෙන් ඇරඹි බ්‍රිතාන්‍ය විරෝධී නිදහස් අරගලයේ විරුවන්ව සුද්දන් විසින් මැරෙනතුරු එල්ලා තැබූ ගස පාමුල සිට ඒ ආත්මයන් සමග එක්ව නිදහස් දිනය සැමරුවෙමි.
I commemorated the Independence Day with those spirits at the foot of the tree that hung the heroes of the anti-British freedom struggle that had begun in Uva-Wellassa in 1818 - The Uwa Wellassa Great Rebellion

Пікірлер: 216
@sahan.2757
@sahan.2757 4 жыл бұрын
නොයෙකුත් අය හෙළ ඉතිහාසය ගැන නොයකුත් කතා ඉදිරිපත් කරාවි,එත් ඒ කිසිවකුට ඔබ තරම් අපුර්ව ලෙස ඇට,ලේ,මස් වලට කිදා බසින ලෙස මෙය පහදා දිමට නොහැකි වෙවි. ඔබට ජය.🙏🙏🙏
@mylifest740
@mylifest740 4 жыл бұрын
අනිවාර්යයෙන් සහෝ ඒක ඇත්ත 100% මමත් ඒක පිලිගන්නවා. ජය වේවා ගයාන් අයියේ..👍💪😍
@tharanganayanakantha
@tharanganayanakantha 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@kumarisenanayake8398
@kumarisenanayake8398 4 жыл бұрын
මේවා අහගෙන inna bha gayan .. ඇඟ le - mas-nahara kakiyanawa...අපිත් a kale කොහේ ho me අසාධාරණයට විරුද්ධ වෙන්න ඇති ..tawamath me කාලකන්නි parasuddo නමින් ape රටේ වැදගත් than nam කරලා තියෙනවා ...(bakers ella - horton තැන්න .වගේ..) mehe රජකම් හොරකම් කරන් gihin එංගලන්තයේ ඔටුනු දාගෙන ඉන්නවා...අපෙ හරක් පාලකයෝ සහ unge කලවම් ජාන වලින් පැවත ena කළු සුද්දෝ උන්ට ගැති kam කරනවා ..unge wiyawastha tawama අනුගමනය කරනවා ...මේවා wenas කරන්න සමාජය දැනුවත් කරන්න oya ගන්න උත්සාහයට ඔයාට pin...අලුත් සමාජය dan ගොඩක් අපෙ අතීත viruwan හොයනවා ....රටට යහපතක් uda වේවි කියලා හිතලා අපිත් හිතනවා ..me දැනුවත් kireem harima වැදගත් ....oyalata දීර්ඝායුෂ වේවා !!!!!
@DiniandMani
@DiniandMani 4 жыл бұрын
ඇත්ත. මමත් මොන තරම් කතා බැලුවත් ඒ සියලු දෙනා එක එක්කෙනාට බැන චෝදනා කරනවා මිස ඉතිහාසය ඉදිරිපත් නොකරයි. වෙන අය විනාඩි 20ක video එකක් කලොත් විනාඩි 15ක්ම අනෙක් අයට බනිනවා පමණි. මොහු එසේ නොවේ. මොහුගේ කතා වලට ආදරය කිරීමට ගත්තේ සියත fm මහා රාවණා ඇසූ දවස්වල පටන්ය. ( සිව් හෙළේ... යක්ක ලේ.... රාවණා යළි පණ ලබන්නට ගයමු බලගතු මන්තරේ....)
@shiromaprabashini9903
@shiromaprabashini9903 4 жыл бұрын
Oba hari itha pehediliwa ohu hema deyakma idiripath karanawa
@madhushaniweliwaththa8779
@madhushaniweliwaththa8779 4 жыл бұрын
ඔයා නම් අපේ රජ කෙනෙක්ද කොහෙද අයියේ..අපේ රටට කොච්චර නම් ආදරෙයි ද කියල දැනෙනවා.ඔයාව හදපු දෙමව්පියන්ට පින්..
@preethiperera9261
@preethiperera9261 4 жыл бұрын
ස්තුති මේ කරුණු පැහැදිලි කලාට .ගමේ අයවත් එකතු වෙලා ඒ විරුවන්ට පිරිත් කියා දානයක් දී පින් අනුමෝදන් කලා නම් මේ ස්තානයේ
@channelhub7618
@channelhub7618 4 жыл бұрын
Mama ea game.mama ea de karanna uthsaha karannam
@ceylonmusic8866
@ceylonmusic8866 4 жыл бұрын
ගයාන් ඔබගේ වෑයමට ඉතා අගනේය.....අපේ රටේ නියම නිදහස උරුම කර ගන්න සටන් වැදුනු අභීත රනවිරුවන්ගෙන් පිරුණු භූමියක් තමයි ඌව කියන්නෙ..වෙල්ලස්සේ විරුවන් නැත්තන්ම් අදටත් අපි සුද්දන්ට යට උනු රටක්...අපේ රටේ නියම රණවිරුවන්ගේ භූමිය අදටත් මේ රටෙ ඉතාමත් අඩුවෙන් කතා කරන භූමියක්..මේ රටේ ඉතාමත් සශ්‍රීකව පැවතුනු ..ඒ භූමියේ සැගවුනු ඉතිහාස කතාව තාමත් මේ රටේ මිනිස්සු දන්නෙ නෑ...මේ මුලු රටම ඒ භූමියට ණය ගැතියි...අදටත් මේ භූමියෙ ඉන්න මිනිසුන් ඒ අතීතයේ සුද්දන් විසින් කරපු හානියේ ප්‍රතිපල වලින් දුක් විදිනව..ඉතිහාසය ගවේශනයේ යෙදෙන ගොඩාක් අයට මග හැරුනු මේ භූමිය තමයි..මගේ ගම..බිබිල..වෙල්ලස්ස..ගයාන් ඔබට ඉතාමත් වටිනා.මේ රටේන් ගොඩ දෙනෙක් නොදන්න ..අපේ විරුවන්ගේ ඉතා වටිනා වැඩ සටහන් පෙලක් කිරීමට අවස්තාව තියෙනව.. ඒ මේ බිබිල පුරවටයේ අවට තියෙන සෑම ගමක් ගානෙම මේ ඉතිහාසයට සාක්ෂි දරාවි..ඔබ හට මේ සෑම තැනක ගැනම විස්තර.ඒ තැන් පෙන්නන පුලුවන්..ඔබට මාගෙ දුරකතන අංකය මෙහි සදහන් කරන්නම්...0776734177.-ප්‍රභාත්.(බිබිල)
@kavindayahansani5037
@kavindayahansani5037 4 жыл бұрын
ඉතාමත් වැදගත් පණිවිඩයක් හෙළ ඉතිහාසය ගැන බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 හෙළට ආදරය කරන මිනිසුනේ පෙළ ගැසෙනු මැන අපගේ දේශය වෙනුවෙන් 🙏🙏🙏 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@saumyakarunarathne9631
@saumyakarunarathne9631 4 жыл бұрын
විහිදාන අතුපතර දෙසියවස් දුක රැගෙන දුටිමි හෙළ පුතුන් ලය පලා ආ රුහිරු පෙල.. නැහැවුනෙමි සියොළඟ ම සුජත පුතු රුහිරෙන්ම විදිමි විදවමි නිබඳ ගලකි මා හිත් මඩල.. සසල වුවහොත් පවන වැදී මා අතු පතර.. තුරුලෙ සැතපෙන විරුන් අවදි වේ දැයි බියෙන... දෙරණ සිපගෙන ඇසෙන සුසුම් මිස කිමද වෙන නොසෙල්වෙමි කිසිම දින රකිමි මියෙනාතුරුම..
@naradanarada7231
@naradanarada7231 4 жыл бұрын
ගයාන් සර්ට තියෙන කැක්කුම අනිත් අයටත් ඇති වේවා.
@mr-jp2xz
@mr-jp2xz 4 жыл бұрын
හෙළ ජාතිය පුබුදුවාලීමට ඔබ දරණ වෑයම මහත් අගනේමය . අපේ ජාතියේ පුංචි දරුවන්ගේ ඇට ලේ මස් නහර වලට බලෙන් කිදාබස්සවන බොරු ඉතිහාසය නිවැරදි කර සත්‍ය ඒ ලෙසින්ම ඔවුන් හට දැනගන්නට සලස්වා නැවතත්, අපේ මුතුන් මිත්තන් සේ ජාතියට පණ දීමට ඔබ ගන්නා උත්සාහය ඔවුනට ශක්තියක් වනු ඇත. ඔබට ඇතුළු හැමෝටම බුදු සරණයි ....
@dimuthulandage476
@dimuthulandage476 4 жыл бұрын
🎈
@himashisirimanne9331
@himashisirimanne9331 4 жыл бұрын
බොහොම වැදගත් අදහසක්. වටිනා තොරතුරු ලබාදුන් ඔබ සැමට ස්තුතියි. තෙරුවන් සරණයි!
@kpadmasri
@kpadmasri 4 жыл бұрын
ඔබ තුමා කරන සෙවයට බොහො පින්
@athapaththudammika6295
@athapaththudammika6295 4 жыл бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුති මේ දේවල් පැහැදිලි කලට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම තෙරුවන් සරණයි .
@shalisrilanka1539
@shalisrilanka1539 4 жыл бұрын
ඉක්මනින් වැඩ ඉවර කරල ආවෙ මේ වීඩියෝ එක බලන්න.... ගයාන් අයියට පිං මේ වගේ දේවල් අපි වෙනුවෙන් හැමදාමත් ගේනවට මොකද මේව කවුරුත් දකින්නෙ නෑ.... අපේ අනාගත පරපුරට කියල දෙන්නෙ නෑ .... අඩු තරමින් පාසල්වලි එක්ක යන සංචාරක වැඩ සටහනකින්වත් අපිව එක්ක ගිහිං නෑ මේ වගේ දේවල් බලන්න... ඔයා මේ කරන සේවයෙන් මේව රකින්න හැමෝගෙම හිත් පිබිදේවා... ඇස් පෑදේවා ... අනාගත පරපුර යහමගට ගන්න ඔබ ප්‍රමුඛ සියලු දෙනාටම ශක්තිය ධහිර්‍ය ලැබේවා ... ජය ශ්‍රී ගයාන් අයිය ....
@meghawijewardane
@meghawijewardane 4 жыл бұрын
This is so sensitive .... අපේම රටේදි අපේම වීරයන්ව අපේම ගහකොළ වලට ඇණ ගහලා??? මරා දාලා....???? Though I am getting the revengeful feelings, I know it is not your way...You always always have mercy for others... and you always did have mercy on others!! However I am with you in this journey and the real revenge would be the reinstated Helaya!!! හෙළය දිනවන්නට ඔබතුමා ට හැකි වේවා!! ☁️❤️☀️👑🙏🏽
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 4 жыл бұрын
මේඝ පුතේ ඔයා නම් පුදුම දරුවෙක්. ඔයා අතීතයේ සිටිය දක්ෂ හෙලයෙක් වෙන්න ඇති. ඔයාගෙ වයසේ වෙන දරුවන්ට වඩා ගොඩක් බුද්ධිමත්. ඒක නිසා නේ ඔයා නාසා එකේ නිලයක් පවා දරන්නේ. ඔයා ගේ සසර පුරුද්ද පුතේ මේ. ඔයාට හොදින් වැටහෙනවා හරි කවුද වැරදි කවුද කියලා. ඔයා මොන ආගම ඇදහීම කලත් ඔයා සිංහල යෙක්. කවදා හරි ලංකා වට ඇවිත් අපේ රටත් ගොඩ නගන්න ඔයාට දෙව් පිහිට ලැබේවා.පුතේ මන් ඔයා ගයාන් සදකැලුම් මහතාට එවන හැම කෙන්ට් එකක් ම බලනවා.
@meghawijewardane
@meghawijewardane 4 жыл бұрын
Tharanga Wickramasinghe බොහොම පින්! මා බුදු දහමට ඒ දර්ශනය සමග කිට්ටු ඇසුර ක් පවත්වනවා... භාවනා කිරීමත් පිරිත් ඇසීමත් මගේ දවසේ අනිවාර්ය දේවල්...Sahasramukha Ravanayan ඇසුරු කරන්නෙක් මා අයිති... මට අයිති දේ පිළිබඳ අවබෝධයක් ලබා නොගන්නේ කෙසේද්? ඔබේ ආදරය ට පින්! ☁️❤️☀️👑🙏🏽
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 4 жыл бұрын
හොඳයි පුතේ. ඔයාට දෙව් පිහිට ලැබේවා .
@renurathnayaka3126
@renurathnayaka3126 4 жыл бұрын
මේඝ පුතා හොඳින් නේද... හෙළයට ජය,, බුදු සරණයි!🙏
@meghawijewardane
@meghawijewardane 4 жыл бұрын
Renu Rathnayaka ඔව්! ඇහුවට පින්! 🙏🏽
@macdosril840
@macdosril840 4 жыл бұрын
ආඩම්බරයි මගේ නෑදෑයො ගැන. මේ අපේ ගම.
@lathaudagedara2749
@lathaudagedara2749 4 жыл бұрын
අපේ අහිමානවත් හෙල ඉතිහාසය සොයා ගවෙිශකයෙකු වන ඹබ එහි වැදගත්කම ඔවුන් අපට ඉතිරි කර ගිය ඉතිහාසයේ නටබුන් තුලින් ඒ පෞුඩ ඉතිහාස කරුනු මනාව ඉස්මතු කොට අප හමුවෙි තබන්න ඔබවන් ඉතිහාස ගවෙිෂකයෝ හරි වැදගත්
@ravinduthennakoon
@ravinduthennakoon 4 жыл бұрын
ස්වස්ථි සිද්ධම්... හෙළයන්ගේ පුනරාගමනයට තවත් බොහෝ කාලයක් බලා සිටීමට අපට සිදු වනු ඇත. මක් නිසාද යත් වර්තමාන සමාජයේ දක්නට ලැබෙන බහු රූ කෝලම්වල අවසානයක සේයාවක් වත් දක්නට නොලැබෙන බැවිනි. ගයාන් වැනි උඩු ගං බලා පිහිනන්නවුන් තවත් අපට ඇවැසි වන්නේ එහෙයිනි....
@amilkumarawarsha9834
@amilkumarawarsha9834 4 жыл бұрын
වඩිනු මැනවි මහරජ නුබ රාවන..................!❤️❤️❤️❤️👍
@iranidilhara5476
@iranidilhara5476 4 жыл бұрын
මාගේ හෙළය පිළිබඳ හැඟීම ඔබට මට මෙන් ලංකා වාසි සියලුම හිත් තුළ ඒ හැගීම පහල වේවා.
@nalindadissanayake1141
@nalindadissanayake1141 4 жыл бұрын
බොරුව තුලින් මෙහෙයවෙන සමාජයක්, බොරුව මගින් නිද්‍රාශීලි කල සමාජයක් අවධිකිරීම ලෙහෙසි පහසු කටයුත්තක නොවුන්ත ඔබ විසින් ඒ සදහා කරන කැපකිරිම ඉතාම වටිනව ගයාන් 🙏
@lyrics8526
@lyrics8526 4 жыл бұрын
මේ මගේ ඉස්කොල්ලේ ගෙදර අල්ලපු වැටේ තියෙන්නෙ. ඔයාගේ විග්‍රහය හරියටම හරි
@apevidyagaraya8917
@apevidyagaraya8917 4 жыл бұрын
කලු සුද්දො දියවන්නවෙන් පන්නමු හෙලයනි පක්ෂ පාට බෙදයකින් තොරවම.
@champikahimansala3960
@champikahimansala3960 4 жыл бұрын
1818 ,1913 ,1986 ඔබගේ ජන්මෝත්පත්තිය සිදුවූ වර්ෂ බව මා දනිමි .
@virajcreations1
@virajcreations1 4 жыл бұрын
ඇත්ත ද මේවා?
@darshanathushara103
@darshanathushara103 4 жыл бұрын
මේ වගේම හෙලයන්ට ආධ්‍යාත්මිකව දියුනු වෙන්න ක්‍රමයක් හැදුනොත් හොදයි😍
@chamilaniroshani7757
@chamilaniroshani7757 4 жыл бұрын
හෙලයන් අවදිකරගන්න කාලේ හරි අයියන්ඩි.මමත් සුදානමින්
@sandyachathu4174
@sandyachathu4174 4 жыл бұрын
ඇත්තටම කාගෙන් කොහොම අසුවත් හිතට දැනෙන ඉතිහාසය කතා කරන්නේ ඔබම පමණයි ගයාන් අය්යා ඔබට ජය..
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 4 жыл бұрын
වැදගත් කරුණු රාශියක් අපට දැකගන්නට සැලැස්වීම පිලිබඳ ගැන ඔබට ස්තුතිය.නොසැලී ඉදිරියට යන්න. කවුරු ඔබට වඩා ඉදිරියට යන්න දැගලුවත් ඔබව පහතට දාන්න බෑ. යහලුවන් වගේ සිටි සතුරන් කිසිදා විශ්වාස කරන්න එපා. දැන් ඔබ ඔවුන් ගෙන් ගැලවී මේ ලෙසින් ම ඉදිරියට යන්න. සියලු දෙව් පිහිට ලැබේවා ඔබට.
@asithajayawardana
@asithajayawardana 4 жыл бұрын
ගොඩක් ස්තූතියි ගයාන් අයියේ මෙි වගේ දෙයක් අපිට ⁣දැනගන්න දුන්නට.
@LasanPriyankara
@LasanPriyankara 4 ай бұрын
ඒ ලේ කඳුළු බිඳු හෙළු මගේම ආදරණීය විරුවන්ට මාගේ නමස්කාරය වේවා.. අභීත සිංහල බෞද්ධ නායකයෙක් මේ රටට පහළ වේවා
@Apk_galaxy
@Apk_galaxy 2 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි මෙ වැඩසටහනට .බොහො අයට අමතකවෙලා ⁣අපේ ⁣ඌව වෙල්ලස්ස . කව්රුත් මෙ පුදබිම ගැන මෙහෙම වැඩසටහනක් කරලා නෑ ඔබ හැර .තවමත් ඒ හෙළ වීරයන්ගේ ලේ සුවද මෙ පුදබිමෙ තියෙනවා ... වෙල්ලස්සේ උපන් පුද්ගලයෙකු වශයෙන් ඔබට හදවතින්ම ස්තුතියි ..ඔබට ජය
@sureanjayamanna1582
@sureanjayamanna1582 4 жыл бұрын
ඒ හැමදේටමත් මේ මහ පොළොවටත් ආදරේයි පණ වගේ.ඒත් කිසි දෙයක් කරගන්න බැරි කම තියෙන්නේ.මේ හෙලයටත් ඔබටත් ජය.
@thanujchathuranga
@thanujchathuranga 4 жыл бұрын
ඔබ විසින් ගෙනයන මේ වැඩපිළිවෙළ නිසාවෙන්ම දිනෙක හෙළබිමට යලි පණ ලැබෙනු ඇත. 💪ජයවේවා..!! 🙏
@iranidilhara5476
@iranidilhara5476 4 жыл бұрын
ඔබට පිං
@user-bm6hn2co5x
@user-bm6hn2co5x 3 жыл бұрын
කාලකන්නි පර සක්කිලි සුද්දන්ට මොන දඩුවම් දුන්නත් මදි ඕකුන් හදිගෑවිලාම යන්න ඕන ඉතා ඉක්මනට
@thilinaranaweera4553
@thilinaranaweera4553 4 жыл бұрын
We are a fighting nation. It is in our blood. I will support you bro wholeheartedly.. we will organize and get this message accross to all Sinhalese...
@pradeepkumara4439
@pradeepkumara4439 4 жыл бұрын
hi gayan...wadagath mathrukawak..bohoma pin mathak karadeema gana..ahala thibunata wistharathmakawa dana gaththe adai...boho pin acharya thumatath...
@dasunjana161
@dasunjana161 4 жыл бұрын
පෙබරවාරි 4 වැනි දා යා යුතු නිවැරදි ම ස්ථානයට ගොස් ඇත . 1818 දී ඌව වෙල්ලස්ස යුද්ධයෙන් දිනා ගත නොහැකි තැන ඉන් ඉක්බිති ගම් වලට පැමිණ කෲර ලෙස මරා දැමුණු 10,000 කට අධික මාගේ මුතුන් මිත්තන්ට,විනාශ කර දැමූ අපගේ ආර්ථිකයට තවමත් යුක්තිය ඉෂ්ට වී නැත .එවකට සිටි ආණ්ඩුකාරයාට අණ දුන් තුන්වන ජෝර්ජ් හෝ උගේ වත්මන් පුරුකක් මෙහි වගකීම බාර ගත යුතුයි ..කොන්ද කෙළින් තබා ගෙන මේ ගැන සත්‍ය කතා කෙරූ ගයාන් සදකැලුම් ට දහස් වාරයක් ස්තූති වන්ත වෙමි ...රටේ ජනගහනයෙන් දිනෙන් දින වැඩි වන දෙමළ, මුස්ලිම් ප්‍රතිශතයන් ගැන ගයාන් සදකැලුම් ගේ අවධානය යොමු වෙත්වා..!!!
@BLUESKY-mr2mh
@BLUESKY-mr2mh 4 жыл бұрын
තෙරුවණ් සරණයි .හදවතින්ම අපි ඔබ දෙපලගේ වචන පරිසමාප්තියෙන්ම ඇත්ත .
@kawinduanjana5265
@kawinduanjana5265 4 жыл бұрын
🙏🙏🙏🙏ජය වේවා!🙏🙏🙏🙏 දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා!👍👍👍👍👍👍👍👍✔✔✔
@abihansi5458
@abihansi5458 4 жыл бұрын
sthuuthi gayan ayya .budu saranai rawana appachchi pihitai .idiriyatama yanna .
@lakshan1296
@lakshan1296 4 жыл бұрын
බුදු සරණයි ගයාන් අයියෙ මන් පහන තියද්දිත් ඔයව මතක් කරල තියන්න ඔය ඔය කරන මෙහෙය කරදරයකින් තොරව කරන්න ලැබේවා ! කියලා
@lasanthakumara1179
@lasanthakumara1179 3 жыл бұрын
Eka maru.මේ දේවල් හැමොටම ව්දින්නෙ නෑ.දැනෙන අයට සිරාවට දමනියටනටම හදවතටම දැනෙනවා.i love you brother.me deval apita denna.vidiba dukata
@pubudhuudhara1796
@pubudhuudhara1796 4 жыл бұрын
Niyamai ❤️❤️❤️❤️
@janithasadaruwan6971
@janithasadaruwan6971 4 жыл бұрын
ආයුෂ බොහෝ වේවා'හ් අයියේ ඔයාට මේ කරන කැපකිරීම් වෙනුවෙන්🖤🖤👌
@kidsplaynow594
@kidsplaynow594 4 жыл бұрын
ජය වේ සිංහලේ❤
@uputaganeema
@uputaganeema 4 жыл бұрын
ස්තූතියි ,
@LakshmiLakshmi-lp4rs
@LakshmiLakshmi-lp4rs 4 жыл бұрын
Helayan yali nagasituvemata darana me vayamata godak gaurava karanava vagema godak sthuthi gayan aiye
@LakshmiLakshmi-lp4rs
@LakshmiLakshmi-lp4rs 4 жыл бұрын
👍
@gamunukumara7839
@gamunukumara7839 4 жыл бұрын
Gayan අයියා ඔයාට ගොඩක් පින් බුදු සරණයි අයියා ඔයාට
@anusharanaweera6859
@anusharanaweera6859 4 жыл бұрын
ස්තුතියි ගයාන් ඔබ‍ට ජය 👍
@malipushpa6985
@malipushpa6985 4 жыл бұрын
මේ හෙළයේ තවමත් අපි නො මැරී මැරි ,මැරි අපහසුවෙන් හුස්ම ගන්න ජාතියක් .ඔබ සේම කීයෙන් කී දෙනාද ඉතිහාසයට හඩ නගන්නෙනේ.මේ සියලු දේ දැකීම ඇසීම අවසානයේ ඇත්තේ අප්‍රමාණ වූ වේදනාවකි😢😢😢😢
@pubudhuudhara1796
@pubudhuudhara1796 4 жыл бұрын
තෙරුවන් සරණයි
@ranjitheapa7212
@ranjitheapa7212 4 жыл бұрын
Oya niyama verayak eaththa kalinma katha karanawa mata Godak sathutui.
@ntharanga7921
@ntharanga7921 4 жыл бұрын
Obata Jayaweewaa ✊🏻✊🏻
@tissamarasinghe8122
@tissamarasinghe8122 Жыл бұрын
රටින් පිටුවහල් ගොඩේගෙදර අධිකාරම්ගෙ 5 වන පරපුරේ මගෙ ගම කොටවෙර. නැවතත් අපි මේ රට ගොඩනගමු.
@varanganavihanganachamila6443
@varanganavihanganachamila6443 4 жыл бұрын
Niyamai gayan mahaththaya .....b.s
@nalikasudarshani7246
@nalikasudarshani7246 4 жыл бұрын
ape help itihasaya mevidiyatawat godanaganne kiyenkidenada eating back sreshtai budusaranai obayanamaga sartakawewa
@user-jp8ql2hy9q
@user-jp8ql2hy9q 4 жыл бұрын
ජය ධරනී ..
@CM-sf1em
@CM-sf1em 4 жыл бұрын
Ayusha boho wewa... Namo buddhaya Gayan sir 🙏🙏🙏
@nilumrathnayaka3391
@nilumrathnayaka3391 4 жыл бұрын
ඔබට ජය ගයාන් මහත්තයෝ!!!!!!!!!!!!!!!!!
@kasunmadushanka4838
@kasunmadushanka4838 4 жыл бұрын
Kalu suddo tama dasa paluwo...taruwan saranai !!! Jaya sri 🇱🇰
@lahirurandima1150
@lahirurandima1150 4 жыл бұрын
Great kalum ayyye ape helayange weerakam mulu ratatama danuwath karannna
@indikasudesh2732
@indikasudesh2732 4 жыл бұрын
බුදු සරණයි
@LinaMoti-jt5sr
@LinaMoti-jt5sr 7 ай бұрын
Oya.Tamai.Ape.niyama.Rajatuma.Teruwan.saranai.sir
@usggw_rw
@usggw_rw 4 жыл бұрын
Gayan sir obathuma pahala wela thiyenne jathiye pinata budu saranai!
@dineshimadushanimadurasing6154
@dineshimadushanimadurasing6154 4 жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏
@lakshan1296
@lakshan1296 4 жыл бұрын
බුදු සරනයි අයියෙ ඔයාට
@isharaudayanga5344
@isharaudayanga5344 4 жыл бұрын
niyami aiyye
@shanthadissanayaka266
@shanthadissanayaka266 4 жыл бұрын
ගයාන් මහත්තයෝ ඔබ තුමාට තෙරුවන් සරණයි අපේ රට තාමත් ඇත්තටම නිදහස් වෙලා නැ මොකද සුද්දො හදලදුන්න 2500ක ලංකාවේ ඉතිහාසයේන් එහාට කිසිම දෙසපාලන නායකයෙක් කාතාකරනව දැකල නැ ඉන්ගලන්තෙ පර සුද්දන්ට අපේ දෙසපාලුවන් තාමත් බයයි
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 4 жыл бұрын
ජය ශ්‍රී
@malindapradip7752
@malindapradip7752 4 жыл бұрын
Oba thuma ape oluwala thiyana malakada kadala harina ekata pin....obathumata ...
@somalatha3761
@somalatha3761 4 жыл бұрын
Rata jatiya venuwen divipidu atitha helaviruwan gana mathaka varjanaya gana bohoma pin apita ahimikala ape abimanaya me mahapolawe yali matukara ganimata oba ganna me uthsahaya yatarthayakma wrwa budusaranai
@shehankaushalyarathnayake5419
@shehankaushalyarathnayake5419 4 жыл бұрын
Eee punyabhuumiya.eee abhimanawath bhuumiya..mage pasala..
@lasirudamith1807
@lasirudamith1807 4 жыл бұрын
ගයාන් අයියේ කතාව විස්තර කරද්දි, ඒ ඒ විස්තර වලට අදාල තැන් පෙන්නන්න පුලුවනම් නියමයි
@kolithakasun1817
@kolithakasun1817 4 жыл бұрын
ජයවේවා ගයාන් අයීයේ
@gihankaushalya2876
@gihankaushalya2876 4 жыл бұрын
හෙලයන්ට ජය! හෙල ජාතිය ගොඩනැගේවා!!!
@lakshmifernando5640
@lakshmifernando5640 4 жыл бұрын
Apiwa. Denuwath. Karaarata bohoma pin oba. Thumaa ge. Katha. Wilaaahaya. Harima. Pahe diliy
@janeiuae5751
@janeiuae5751 4 жыл бұрын
Bohoma. Watinawa Oba. Depalata. Theruwan. Saranaii
@movies-trailers-lk
@movies-trailers-lk 4 жыл бұрын
Jaya aiye 🙏🙏
@sarath24517
@sarath24517 4 жыл бұрын
ඔබට ජය
@malithaneranjanalawaththa5956
@malithaneranjanalawaththa5956 4 жыл бұрын
Sagawa giya ape etihasaya yali mathu karana apee wiirayanani.oba thuma saabama mee kaalaye bihiuna wiirayekmai.gall wela tibuna helayange rudiraya nawathath unukarawamin helayan sathu abimaanaya lowata kiiyapaannatath booho ekkmanata nawathath me rate rajeku raja karana yugayak athiweewa.walaligiya hela ethihasaya mathukarana oba siyalu denatama theruwan saranai.
@pradeepnishantha5701
@pradeepnishantha5701 4 жыл бұрын
obata jaya
@krishanmadumadana5220
@krishanmadumadana5220 2 жыл бұрын
අපේ ගම
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 4 жыл бұрын
sababinma oba apa siyalu dena ay saba nidahasa kara dawadaka genayavi kiyala loku viswasayak thiyenawa ....
@renurathnayaka3126
@renurathnayaka3126 4 жыл бұрын
අපේ හෙළය ගැන,, අපේ පෞඪත්වය ගැන,, අපේ ඉතිහාසය ගැන,, මේ තරම් අභිමානයෙන් පවසන කිසිම කෙනෙක් මා දැක නැත,, අපේ පෞඪත්වය ගැන පැවසිමට වඩා අනෙක් අය කරන්නේ මහා වියරුවෙන් මර හඩ දීමයි,, මා නිවැරදි නම් භාවනාව යහලු ඇසුරක් කර ගත් කිසිම කෙනෙක් වියරු නොවේ.. එය ඔබතුමාගෙන් මනාව දර්ශනය වේ,ඔප්පු වේ, අනේ අපේ හෙළ ජාතික වීර අප්පච්චිල,අම්මල නැවතත් ඉපදී හෙළය ආරක්ෂා කරත්වා!" යැයි මගේ එකම පැතුම වේ... හෙළයන්ට ජය,, 🙏
@bitproduction6415
@bitproduction6415 4 жыл бұрын
මේ වගේ දේවල් උරුමයන් විදියට නම් කරන්න ඕනි නැත්තං කාලයත් එක්කම අපේ අතිතයේ ප්‍රෞඩ ඉතිහාසය නැතිවෙලා යාවි. සමහර දේවල් විෂ්වාස කරන්න සාක්ෂිත් නැතිවෙයි
@ashmindinusha3073
@ashmindinusha3073 4 жыл бұрын
Jaya wewa sir video ekak wetenakan balan inne api
@hirushanhirushan6661
@hirushanhirushan6661 4 жыл бұрын
budu saranai obalata
@bamunumanel2962
@bamunumanel2962 4 жыл бұрын
ජයවෙිවා
@lahirurandima1150
@lahirurandima1150 4 жыл бұрын
❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰 mulumahath jathiyema uththama charaya me karana wayamata budusaransy
@shahrukhshahrukh2581
@shahrukhshahrukh2581 4 жыл бұрын
Gayan oyata theruwan saranai.
@chathurikachathurikadikruk7991
@chathurikachathurikadikruk7991 4 жыл бұрын
obata jaya mahaththayo.........
@sgldineshchathuranga8196
@sgldineshchathuranga8196 4 жыл бұрын
ජය ශ්‍රී...💪💪💪🙏🙏🙏
@sanchanakavesha3401
@sanchanakavesha3401 4 жыл бұрын
Aiyee maru digtm kargen yanna.asaven inne ravan ithihasaya gana danagand
@sriyanidamayanthi5817
@sriyanidamayanthi5817 4 жыл бұрын
👍👍👍ethamath watina karunu Dana ganimata labuna jaya sri
@ruwandarshana1518
@ruwandarshana1518 3 жыл бұрын
අපේ ගම❤❤
@thusithaaruna3299
@thusithaaruna3299 4 жыл бұрын
Oba den sitina weerayek gayan aiyaa
@jayanthadisayanaka550
@jayanthadisayanaka550 4 жыл бұрын
Gayan sri oba ape niyama sinhalayk
@janith007
@janith007 4 жыл бұрын
Gayan aiya galguha walata yanna hoda eliya thiyena touch deka thunak gannako 🔦.. oyage channel eka watinawa hamotama.. eth palakayo nam kawadawath rata wenuwen meka hoyana ekak na unta one horakan karanna puluwan krama hoyanna witharai.
@pahasaravidumini1330
@pahasaravidumini1330 4 жыл бұрын
🙏🙏🙏
@user-ey9ch3cx5z
@user-ey9ch3cx5z 4 жыл бұрын
නියමයි.🙄
@Dead_rolex
@Dead_rolex 4 жыл бұрын
🙏🙏🙏🙏
51 - රාජවලියෙන් හෙළිවන රාවණ ඉතිහාසය | History of Ravana revealed by Raajavaliya
15:15
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,6 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
අර්ධ මානවයින් ගැන ජන්තු එක්ක සාකච්ඡාවක් - CHAKRAYUDHAYA 50
23:10
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 16 М.
ගීතිකා ඇහෙන ඔරලෝසුව 🕒
14:42