31. සීගිරිය වතුර බක්කි ගලක් මතුවෙයි

  Рет қаралды 53,465

Nuwan Roshantha හෙළ මං සොයා

Nuwan Roshantha හෙළ මං සොයා

Күн бұрын

Пікірлер: 204
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 Жыл бұрын
බලන්න මොන තරම් ආශ්චර්‍යමත්ද අපේ අතීත හෙළයන්ගේ ක්‍රියාකාරකම් ඒ නටඹුන් මතින් මැවී පෙනෙන සිංහළය..කෙදිනකවත්. නොදුටු මෙවන් වටිනා ස්ථාන කරා අප.රැගෙනයන් ඔබට ස්තූතිය ......
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@surangigunashinha2873
@surangigunashinha2873 Жыл бұрын
ඔයා ගොඩක් ගොඩාක් මහන්සි වෙලා මේ කරන සේවය ඇත්තටම ගොඩාක් වටිනව.ඉදිරියටත් මේ වගෙ වටිනා දේ ගෙන එන්න.❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@MaduWanasingha
@MaduWanasingha 11 ай бұрын
බොහොම ස්තුතියි මේවාගේ දෙවල් අපිට දකින්න සලස්වනවට...
@piyaldissanayakesrilanka2140
@piyaldissanayakesrilanka2140 Жыл бұрын
අපේ රටේ හෙළ තාක්ෂණයට සම කරන්න මේ ලෝකයේ කොහෙවත් නෑ මෙවන් දේවල් මෙවන් අතීතයකට හිමිකම් කියන අපේ නූතන දරු පරපුර ගැන හරිම දුකයි උන් පොෂ් වෙලා ඉතිහාසයක් දන්නේ නෑ උන්ට වැඩකුත් නෑ උන්ට අගයකුත් නෑ මේවා නරඹන වැඩිහිටියෝ හිතට ගනිල්ලා තමං හදන එක දරුවෙක්ගේ හිතට මේවා කාවද්දලා රට දැය රැක ගන්න දීර්ඝායු වේවා ඉදිරිපත් කරන ඔබට සහ ඔබගේ කණ්ඩායමට.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@mimijaya7522
@mimijaya7522 Жыл бұрын
ලෝකයේ කිසිම රටක නැති දේවල් ලංකා භූමියෙ පුරාම පිරිල ඇත. ඉතිං රටේ ජනනායකයින් සහ දේශපාලුවන් ජඩ බලු පර ගැති වෙලා ACSA SOFA MCC BLACK OPERATIONS USA CHINA INDIA බලුපරයන්ට ඕන විදියටයි දැන් IMF ණය උගුලට මහජනයා කල්පයකට අහුකරලාම ඉවරයි..! මේ වටිනාකම ඇමෙරිකන් එම්බසිය හරහා හොයල තමා අද කෙලගෙන කෙලගෙනම යන්නේ. සීගිරියත් හිල්කරල කේබල් කාර් දාල, මුලු කැළැවම විනාශ නොකරත්වා.!!! නියමයි මල්ලි ඉතිහාසයෙගට යමක් එකතු කිරිම ගැන හරිම ආඩම්බරයි..!
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@MudithaPitigalaarachchi
@MudithaPitigalaarachchi 11 күн бұрын
❤Thank you sir asawen balana chanel ekak meka theruwan saranai
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 9 ай бұрын
😮🎉🎉🎉 ග්ගොඩක් ලස්සනයි 🎉🎉🎉
@jayanthakumara5372
@jayanthakumara5372 Жыл бұрын
වටිනාම දේ ඉදිරිපත් කරන ඔබතුමාට තෙරුවන් සරණයි
@annetjayasinghe1796
@annetjayasinghe1796 Жыл бұрын
අතීතයේ තාක්ෂණය කොතරම් දියුණුවට තිබිලද..එවන් වටිනා රටේ ජිවත් විමත් ආශිර්වාදමත් .
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@jeewanmirihana1051
@jeewanmirihana1051 10 ай бұрын
ගොඩාක් ස්තූතියි මේ වගේ දේවල් ගැන පෙන්වලා කියල දෙන ඔබට ❤
@Cartoonmovie.g.173
@Cartoonmovie.g.173 Жыл бұрын
කොයි තරම් දියුණු තාක්ෂණික දැනුමක් හෙල රාවනයන් ප්‍රමුක යක්ක ජනතාවට තිබිල තියෙනව ද ,, ඔබට ජය වේවා ,,🙏🙏🙏
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@Beelzebubsl
@Beelzebubsl Жыл бұрын
😂😂
@mrthihariya9764
@mrthihariya9764 Жыл бұрын
අදමයි දක්කෙ මෙ වගේ දෙවල් thank you .sir 🤔🤔🤔 ✌️🙏
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@enlightenedShoebill
@enlightenedShoebill Жыл бұрын
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි... සීගිරි සුකුමලීයේ හෙළ රජ සමයේ...
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@SahanPriyanath
@SahanPriyanath Жыл бұрын
Ahagena inna asai hodata pahadili karanawa.. ❤❤❤❤❤
@HelaTwist
@HelaTwist 6 ай бұрын
Amazing buildings and workmanship 🙏🙏🙏
@asikawarawita9545
@asikawarawita9545 Жыл бұрын
ඇත්තටම මේ වගේ දේවල් සොයාගෙන අපිට පෙන්වා දෙන ඔයාට ගොඩාරියක් පින්
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@FernandoKrishan
@FernandoKrishan Жыл бұрын
Very nice 👍
@dimuthugamage9758
@dimuthugamage9758 Жыл бұрын
ඒ කාලේ ලස්සනට තියෙන්න ඇති . ඔබට බොහොම ස්තුති අපි දැකලා නැ මීට කලින් මේ පොකුණ
@kumary3467
@kumary3467 Жыл бұрын
ගොඩක්ම ස්තූතියි ඔබතුමාට
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@chandralatha4638
@chandralatha4638 11 ай бұрын
හරි අපි මොනවාද බලල තියෙන්නෙ ඔබට Thank
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 Жыл бұрын
❤❤❤❤sthuthiiii behevinma obata..❤❤❤❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@GeethaniHettiarachchi
@GeethaniHettiarachchi 11 ай бұрын
ජය වේව 🎉
@shehanialexender3168
@shehanialexender3168 Ай бұрын
Nuwan mah: Mata hithenava oya tankiya ek pasaka thiyana salakunu eiyn snanaya karana ho jalaya bavitha karana vita gala hathpasa noyana Lesath ara pahalata thiyana kanuva dige venth sthanayakata yavana Lesath yedu gal besam da kiyai.sthuthi.
@chamarasadakalum760
@chamarasadakalum760 Жыл бұрын
❤ජයවෙිවා
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@nandadissanayake4726
@nandadissanayake4726 Жыл бұрын
I watched your video series of sigiriya.your imagination and analysis of every features of sigiya palace is excellent now i am thinking of sigiya visit when i come back to SL in my next holiday for sure.thanks now i am motivated to visit sigiya for sure thanks for imaginative video series on sigiriya
@S.KDissanayaka
@S.KDissanayaka 11 ай бұрын
Mata nam hithenne bugatha maligawakatayana rahas doratuwak kiyala.🎉🎉
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
ස්තුතියි පැහැදිලි කිරිම ගැන
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@ksaskaka7819
@ksaskaka7819 Жыл бұрын
සීගිරි යට ගියා ට කවදාවත් මේ වා දැකලා ස්තූතියි තවත් මෙ වගෙ වීඩියෝ ගේන්න
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@manorigeetha3263
@manorigeetha3263 Ай бұрын
එක නම් ඇත්ත
@himadarideepika8171
@himadarideepika8171 Жыл бұрын
දැනුවත් කිරීම වටිනවා.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@හෙලමහාරාවනාපරපුර
@හෙලමහාරාවනාපරපුර Жыл бұрын
ගොඩාක් වටිනව වීඩියෝ එකක් ❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@jagathbadugodahewa3329
@jagathbadugodahewa3329 11 ай бұрын
දීර්ඝායු ලැබේවා.
@sithadahanaka9775
@sithadahanaka9775 Жыл бұрын
අපේ රටේ තියෙන හැම දේම ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනේ රත්තරන් පුතාලා මොකද අපේ රටේ ඉන්න දේශපාලුවෝ හිතන්නේ උන්ට තමයි හැම දේම අයිති කියලා 😅 දැන් ඉතින් අපේ රටේ හැම දේම විනාශ කරලා ඉවරයි.... ඔබලා සියලුම දෙනාට දිරිය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💐🙏🙏
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
වටිනා වීඩියෝ එකක් .. දැකල නැහැ සිගිරියට ගියත්
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@h.mranasinghe4242
@h.mranasinghe4242 Жыл бұрын
බහු කාර්‍යන් කෙරෙන වතුර ටැන්කියකි.🌳🌎❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@lakshikaperera470
@lakshikaperera470 Жыл бұрын
දිගටම මේ වගේ විඩියෝ දාන්න.😊
@helamansoya674
@helamansoya674 Жыл бұрын
අනිවාර්යයෙන්
@Kariyawasam-c1u
@Kariyawasam-c1u Жыл бұрын
❤man hari kemathi mewa dakinna obata pin
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@nalindaranathunga7161
@nalindaranathunga7161 Жыл бұрын
Attatama honda program ekak
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@UpulGunarathna-z7c
@UpulGunarathna-z7c 3 ай бұрын
Nagna haduwada dan ne
@ManikeRajapakse
@ManikeRajapakse Жыл бұрын
උදෑසන මෙ දේවල් දකින්නට ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා රාවණා රජ තුමා ට හ සහාය දුන්න a කාලයේ helayanta mama pin දෙනවා ලංකාවට ගිය පසුව බලන්න යන්න ඕනෑ සීගිරිය .ඔබ තුමා ට ගොඩක් හොඳයි මෙ විස්තරය දැම්මා ta
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@surangakumara9694
@surangakumara9694 Жыл бұрын
Niyamai niwan ❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@tilakasenadheera6181
@tilakasenadheera6181 Жыл бұрын
ඔතන හොයාගෙන තියෙන්නේ අද ඊයේ නෙවෙයි .පරණවිතාන මහතාගේ කාලේ තහවුරු කරපුවා මම ගියා 1992දී ඔතනට. හැමරෙද්දම කලේ රාවණා කියන්නේ ජනප්‍රිය වෙන්න . පුරාවිද්‍යාත්මක තහවුරු කිරීම අනුව රාවණා හිටියා කියන කාලේ කරපුවා නෙවෙයි කියලා තියෙන්නේ .
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@mcs761212
@mcs761212 Жыл бұрын
ඒක නම් වටිනවා
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
මොනතරමි ලස්සන තාක්ශනය ක්ද
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@LasanthaKumara-i2f
@LasanthaKumara-i2f 2 ай бұрын
👍👍👍👍👍👍👍👍👍
@kalumdharmasiri6180
@kalumdharmasiri6180 Жыл бұрын
Hela asiriya athi wishishtayi
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@Sehantha
@Sehantha Жыл бұрын
අතීතයේ ශ්‍රේෂ්ඨ බුද්දිමත් හෙළයන් එදා සිතන්නට නැතිව ඇති අනාගතයේ පට්ට හොරු ටිකක් මේ රට කාල විනාශ කරයි කියලා....
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@SajeewUdayanga
@SajeewUdayanga 22 күн бұрын
@melanidineshika3396
@melanidineshika3396 10 ай бұрын
Pahala thiyenne raja saba mandapaya nam othanin pahalata diya allak haduwa wenna barida
@tharangasanjeewa4042
@tharangasanjeewa4042 Жыл бұрын
මේ ටැංකියේ ගැබුර අඩි කීයක් විතර තියෙනවද.
@janathlakshan325
@janathlakshan325 Жыл бұрын
👍👍👍
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@singhsahab9874
@singhsahab9874 10 ай бұрын
After night, back with you..
@taleyfernando3169
@taleyfernando3169 Жыл бұрын
👍👍👍🙏🌹🌹🌹
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@LashanDisanayaka-nc8mv
@LashanDisanayaka-nc8mv Жыл бұрын
Thwa nidanayak iwarai
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@marieruthperera15
@marieruthperera15 Жыл бұрын
Pahala seweye inna ayata kasikiliyak. Thibunada
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@mytamilclassinsinhala
@mytamilclassinsinhala Жыл бұрын
සුපර්
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@Tksdakdak
@Tksdakdak Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@acecoach623
@acecoach623 Жыл бұрын
🏵🏵🏵🏵🏵
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 Жыл бұрын
බොහොමත් පිං
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@samithnishshanka
@samithnishshanka Жыл бұрын
මේක තියෙන්නෙ සීහිරියෙ කැලෑ තියෙන පැත්තෙද?
@helamansoya674
@helamansoya674 Жыл бұрын
නයි පෙන ගුහාවට උඩින්
@sammaniviwanya3711
@sammaniviwanya3711 Жыл бұрын
🙏🙏🙏🙏
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@inokasenewiratna3425
@inokasenewiratna3425 Жыл бұрын
🙏🙏🙏
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@thilinaeshan1
@thilinaeshan1 Жыл бұрын
Mn hitanne pokune udete me wature tiyenne athi.. knek bassahame pitara galana jalayata kapum parewal yodela eh jalaya galan yanne hadanne athi
@rohankarunarathna2999
@rohankarunarathna2999 11 ай бұрын
ඒ ටැංකිය වටේ තියන කැපුම වතුර ගන්න කොට හෝ ස්නානය කරනවානම් ගලාගෙන යන්න තමා හදල තියෙන්නෙ😮
@sethasetha4322
@sethasetha4322 Жыл бұрын
👍👍👍👍👌👌👌👌
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@sumithraweerasuriya6680
@sumithraweerasuriya6680 Жыл бұрын
හරියටම ඔය ටැංකියට යටින් ආසනය තියෙන්නේ. ඉස්සර ඕක පොඩි පොකුණක් නෙලුම් මලුත් තිබුනා. පහල ආසනයට සිසිලස දෙන්න තමයි අපි දන්නෙත්. හරියට දැන් AC එකක් හයි කලා වගේ.
@harshamadushan4677
@harshamadushan4677 Жыл бұрын
❤❤❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@RoyJayasinghe-c1d
@RoyJayasinghe-c1d 4 ай бұрын
රවුම් බාල්දිය යන්න රවුම් බෝල්ඩරයක් ලෙස නිවැරදි විය යුතුය
@sagarapathum1545
@sagarapathum1545 Жыл бұрын
Sigiriya gena okoma alla video ekek karannko
@helamansoya674
@helamansoya674 Жыл бұрын
මං හිරේ යනවට කැමති ද
@nevilwarnakula-vp9df
@nevilwarnakula-vp9df Жыл бұрын
සීගිරියේ මුදුනේ ගල ඇතුලේ මාලිගාවක් තිබෙනවා..එහි ඇතුල් වන දොරටු අදටත් හොයා ගන්න බැහැ.....
@helamansoya674
@helamansoya674 Жыл бұрын
අංක පිලිවෙලට වීඩියෝ බලන්න
@KelumNishantha-c6i
@KelumNishantha-c6i 8 ай бұрын
සීගිරිය කියන්නෙ දවසක් දෙකක් නෙවෙයි මාසයක් දෙකක් විර්හර යනවා හැමදේම බලලා අවබෝධයක් ගන්න
@nilanthakarunathilaka6559
@nilanthakarunathilaka6559 Жыл бұрын
Mata hithenne meka wathura aran naanna ...ega hodaganna wage wedawalata gaththa ekak wage....
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@chamindulakshitha5928
@chamindulakshitha5928 8 ай бұрын
මෙතන යට භූගත මාලිගාවක් තියෙනවා කියලා මට හිතෙනවා
@xhelaya9311
@xhelaya9311 Жыл бұрын
සීගිරියේ දකින දකින හිල උමගක් කියලා හිතෙන එක ලෙඩක් බං... බෙහෙත් ටිකක් ගනිං....😂
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@sujeewanishanthi1231
@sujeewanishanthi1231 Жыл бұрын
Kuweni kapu katimin sitiyanam in kiyawenne helaya redi anda shista samajayak thibunu bawai sigiri sithuwam ada niruwath kale ape nodiyunu bawak lowata pennala ape wansha kathawa yata gahannani
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 Жыл бұрын
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@Anomakurukulasooriya
@Anomakurukulasooriya Жыл бұрын
Puduma 8 attenma
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@sumitha19ekanayake69
@sumitha19ekanayake69 Жыл бұрын
මං හිතන්නෙ එතන උලතක් ඇති ,වහලෙකුත් තිබ්බනම් වතුර එන්ට වෙන විදියක් නෑනෙ
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@BGroup-qp2lx
@BGroup-qp2lx Жыл бұрын
සීගිරිය ගැන අප නොදන්නා කාරනා කොච්චර තියෙනවාද??
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 Жыл бұрын
වටේට කැඩතලු හදලා තීයේනානේ වතුර පීරීලා ඉතීරීලා යන ඒවා බෑසයන්නයී
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@dilanlasantha3744
@dilanlasantha3744 Жыл бұрын
oya views aran salli hoyanawa neda umaga kawadawath hambawen ne bro
@helamansoya674
@helamansoya674 Жыл бұрын
සැකයක් ,කියල නේද තියෙන්නේ
@semasems3115
@semasems3115 Жыл бұрын
අපිරිසිදු ජලය ඒ කියන්නේ උඩ සිට කෙනෙක් පොකුණෙන් භාජනයකට ජලය ගෙන නෑම හෝ මුහුණ සේදීම සිදු කළා නම් ඒ ජලයත් වැසි ජලයත් පොකුණ තුළට ඒම වැලැක්වීමට පොකුණ වටා කටාරම් හැඩයට කෙටුවා වෙන්න ත් පුළුවන් නේද...🤔🤔
@helamansoya674
@helamansoya674 Жыл бұрын
වෙන්න පුලුවන්
@anuruddhagayan5554
@anuruddhagayan5554 Жыл бұрын
Ko bro අර උමග දැන් පෙන්නයි කිය කිය බලාගෙන හිටපු මම අවසානයේ video එක ඉවරඋනා කියහන්කො😅😅😅😅😅😅
@helamansoya674
@helamansoya674 Жыл бұрын
උමගක්දැයි සැකයක් ,
@epleblomst91
@epleblomst91 10 ай бұрын
මම හිතන්නේ රජ පවුල ස්නානය කරන තැන විය හැකියි ඒ කාලේ සුන්දර වටපිටාවක් තියෙන් ඇති ෴ සීගිරිය පුරාම ගල් වලින් නිර්මාණ කරලා ්‍ියෙන්නේ මට තියන ප්‍රශ්නය මේ කළුගල් සමග වැඩකලේ යෝධ බලය අැති මිනිස්සුද මේවා උත්සන්පෙරලන්න කලුගල් තඩන්නට මොනතරම් වෙහෙසක් දරන්නැද්ද එ් ගැනත් අදහසක් දෙන්න දැන් කාලේනම් හැම දේටම මැෂින් තියනවා එදා තිබුනේ මිනිස් ශ්‍රමය පමනද??🥹🤔 ම
@tissamarasinghe8122
@tissamarasinghe8122 Жыл бұрын
මේවානමී ඇත්තටම අධිතාක්ෂණයෙන් ඉදිකරපුව හරිම පුදුමයි.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@ChamiduChamidu-lo8cf
@ChamiduChamidu-lo8cf Жыл бұрын
ඔය කතා කරන අනෙත් කෙනා කව්ද නුවන් මහතාමද
@semasems3115
@semasems3115 Жыл бұрын
ඉංග්‍රීසි බසින් උපසිරැසි දැම්මා නම් ඔබේ චැනල් එකටත් හොඳයි දෙස් විදෙස් සංචාරකයින්ටත් හොඳයි නේද...🤔🤔
@helamansoya674
@helamansoya674 Жыл бұрын
උත්සාහ කරමු 💐
@tharangaedirisinghe8725
@tharangaedirisinghe8725 Жыл бұрын
අතීතයේ පැවති වායු සමීකරණ යන්ත්‍ර ක ස්වභාවයක් තියෙනවා
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@KasunKavindagunasekara
@KasunKavindagunasekara 11 ай бұрын
මේක නාන තැනක්
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 Жыл бұрын
උඩට අටවන්ගූවේන් වතුර ගත්තූ වීදීහ කෝහෝම හරී ඉගන ගන්න ඔනේ වැහී වතූර ඒකතු කරන ටැන්කීයක් ගහගන්න ඔන මට
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@kelumlaksiri6476
@kelumlaksiri6476 Жыл бұрын
ඔය ටැංකියෙන් පහල වතුර මල් වැඩ කරා වෙන්න බැරිද
@helamansoya674
@helamansoya674 Жыл бұрын
බෑ
@geethanjaleewithana-bi8rr
@geethanjaleewithana-bi8rr Жыл бұрын
Tank එකේ වැඩිපුර ජලය ඉවතට යන්න තමයි හදලා තියෙන්නේ .
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@MarasinhaMarasinha-e4g
@MarasinhaMarasinha-e4g Жыл бұрын
දෙයියනේ මෙහෙම රටක්නෙ මේ ජරා හැත්ත කෑවෙ
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@rfsrfs10
@rfsrfs10 Жыл бұрын
මටනම් අහන්න තියෙන්නෙ අැයි ඔය සුද්ද වහපු දොරටුව අරින්නෙ නැත්තෙ කියලා සිමෙන්ති දාල වහලනම් කඩලා අයින් කරන්න පුලුවන්නෙ හැමෝටම අපේ ඉතිහාසය දැකගන්න
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@haraconstantinou111
@haraconstantinou111 Жыл бұрын
🙏🤝👏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@wesamun1
@wesamun1 Жыл бұрын
කොග්ගල නිලමේ පොත කියවන්න.සීගිරිය ගැන එකල නිර්මාණය කල පිරිසක් දැක්වූ හෙලිදරව් ටිකක් තියෙනවා.,pdf තිබේ පාට් 1,2 දෙක
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@isurujanaranga2389
@isurujanaranga2389 Жыл бұрын
සහෝදරයා පිටරට ඉඳලා එන අපි වගේ අයට ඔබව සම්බන්ධ කරගන්න ඔබගේ දුරකථන ඇන්ගය ලබාදෙන්න දැනුමක් ලබා ගැනීමට හැක ඔබගෙන් අපට
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ෆේස්බුක් එකේ මිනුවන්ගොඩ නුවන්
@ekanayakajayantha4044
@ekanayakajayantha4044 Жыл бұрын
අයි මෙවා කලනීර්නය කරලා අපිටහෙළයාන්ගේ ඉතියාසය අපිට කියලනෙදේනිනෙ යක්හෙළයන්ට නැකම් කියන අපි ඇයිඅතරමාන්කරලා රාජ්සොමදෙව මහත්තයෝ අපිටමේකහොයලදෙන්න මෙක යක්හෙළයාන්කරපූ හින්දාමයි හැන්ගුවේ රාවණා යක්ක යක්ක ,නාග ,දේව , යක්කකියාන්නේ යකඩ කර්මාන්තය කරපූ අයට. විජය එනකොට හිටපූ කුවේණී යක්හෙළ මනූස්සදූවාක් ,කරුනූකියාන්න පූලූවන් කළයමදි හැමෝටම බූදූසරණායි
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@rasika4rsb
@rasika4rsb Жыл бұрын
ගල් නිර්මාණයක් කාබන් කාල නිර්නය මගින් කාල නීර්නය කල නොහැක. කාබන් සහිත දෙයක් වසර ගනනාවක් මේ නිර්මාණය තුල පැවතුණි නම් එය කාල නීර්ණය කල හැක. නමුත් ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපයක රටක එවැනි ආකාරයකට පාෂාන මත කාබන් කාලයක් පවතින්නේ නැහැ. කාල නිර්නයට කාබන් කාලයක් පවතින්න නම් එයට රැකවරණයක් පැවතිය යුතුය. එම නිසා තමයි ගල් ගුහාවන් තුල කාල නීර්නය කල හැකි මානව ක්‍රියාකාරකම් සහිත කාබන් කාල නිර්න දර්ශක ඉතිරිව පවතින්නේ..
@NathoshiNimthara011
@NathoshiNimthara011 Жыл бұрын
පුරාතන ගල් කුට්ටි කැපු රහස් මා ළග ඇත.දැන ගත යුතු අයට දෙන්න කැමැතියි
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ෆේස්බුක් එකේ Minuwangoda Nuwan කියන එකට ඇවිත්, මැසෙන්ජර් එන්න සහෝදරයා
@indumathihettiarachchi7305
@indumathihettiarachchi7305 Жыл бұрын
වටේ පහල ගොඩනැගිලි වලට වතුර සැපයු ටැංකිය ක් විය හැකියි.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 Жыл бұрын
මේ පොළවේ කොච්චර වටිනා දේවල් නිකරුනේ පොළවට පස් වෙලා යනවද,,, ඔය ඉතින් සල්ලි තමයි, පොඩ්ඩක් මෝඩිෆයි කරලා ගත්තනම් හොද වැඩක් ගන්න තිබ්බා,, 🤔
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
55. සීගිරියේ දී තරුණයෙකු මරා දමයි.
10:16
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 15 М.
46. සීගිරිය ලෝකයේ පළමු දෑවැද්දයි..
10:35
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 20 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
15. සීගිරිය පාද..ගුරුලු ද,සිංහද,මයුරද...?
9:27
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 52 М.
23. සීගිරිය උගුල් ගල ඇතුලෙ කතාව
12:24
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 84 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН