26. සීගිරිය සිතුවම් ගැන පැරණි උගතුන් කියූ හුරතල් කතා 😂

  Рет қаралды 15,614

Nuwan Roshantha හෙළ මං සොයා

Nuwan Roshantha හෙළ මං සොයා

Күн бұрын

Пікірлер: 262
@helamansoya674
@helamansoya674 Жыл бұрын
නොදන්න දෙයක් දැන ගත්තනම්, නොදුටු දෙයක් දැක්ක නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල සහයෝගයක් දෙන්න 💐
@kelumliyanageSL
@kelumliyanageSL Жыл бұрын
හොඳ ව්‍යායාමයක් ජය වේවා ❤
@chandrahettiarachchi7690
@chandrahettiarachchi7690 11 ай бұрын
තෙවැනි ඇසක් විවෘතවුනා වගේ. ස්තුතියි .
@KasunPriyasanka-u7b
@KasunPriyasanka-u7b 8 ай бұрын
❤❤❤❤❤
@sampathsujeewa798
@sampathsujeewa798 8 ай бұрын
නෙරුවන් සරණයි 🙏
@sunilgamage9605
@sunilgamage9605 3 ай бұрын
ඔයා අපට වටිනා පර්යේෂකයෙක්! ඇයි අප ඔබවන් අයට මෙතරම් ආදරයෙන් ඔබව දිරිමත් කරන්නේ? ඵයට හේතුව ඵයාලගෙන් විය යුත්තේ වන්නේ නෑ! ඉතින් ඔබ අපට ඉතා වටිනවා!❤
@aachannel1218
@aachannel1218 Жыл бұрын
එකගයි..වචනයක් නෑරම එකගයි...🎉❤..මොකද අපේ රටේ වටිනා ඉතිහාසය ගොඩක් අය විකුර්ති කරල තියෙන්නෙ..ජයවේවා ❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@gaminisomarathna3541
@gaminisomarathna3541 Жыл бұрын
ඔය කියපු මිනුස්සු ගැන නම් කිසිම විස්වාසයක් අපේ නැහැ, ඔවුන් සුද්දට ආවඩන එවුන් ඔය මහත්මය මේකරන දේ අගේ කරනව සත්ත්‍ය ජනගත කරන්න ආශිර්වාද කරනව, ස්තුතිය්.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@nilminisenevirathna4049
@nilminisenevirathna4049 6 ай бұрын
පරණවිතාන මහත්තයා බෙල් මහත්තයාගෙ අතවැසියා කියලා තමයි අහලා තියෙන්නෙ. ඉතින් එතුමාගෙ චින්තනය ගැන කවර කතාද
@Shenaraya
@Shenaraya Жыл бұрын
බෙහොම ස්තූතියි අයියා...සීගිරිය ගැන තව තවත් තොරතුරු අපට කියා දෙනවට......❤️❤️❤️❤️❤️❤️
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@epleblomst91
@epleblomst91 7 ай бұрын
ඔයාගේ කතාව සම්පුර්ණ නිවැරදියි ලංකාවේ ඉතිහසය කනපිට හරවපු පිරිස තමයි වැඩි 😭🤦🏾 ඔබ තේරුම් කරන විදිය ඉතා මනරම් 🙏🏻🩵
@nuwanmaduranga5940
@nuwanmaduranga5940 Жыл бұрын
බෙල් කියන්නේ ලංකාවේ ඉතිහාසය සම්පූර්ණයෙන් ලෝකයෙන් වහළම දාපු බටහිර අධිරාජ්‍යයේ පිල්ලියක් සරලවම කිව්වොත්😂😂😂මොකද ඉංග්‍රීසීන් කැමැති නැ ඔවුන්ට වඩා දියුණු ජාතියක් වගේම අතීතයක් තියෙන ජාතියක් තවත් ලෝකයේ කොහේ හෝ ඉන්නවා කියලා පිළිගන්න කැමැති නැති වගේම එහෙම ඉන්නවා නම් එය තමන්ගේ ජාතිය පහළට යන නිසා හිත මතම ඒ ඒ රටවල ඉතිහාසය වෙනස් කරපු කෙනෙක්.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@NayanajithLiyanage
@NayanajithLiyanage 8 ай бұрын
සහෝදරයා මං දැක්ක හොදම u tuber කෙනෙක් ඔයා ලංකාවේ ඉන්න.... විදවතුන් ගැන නම් කථා කරල වැඩක් නෑ... ඒවගේම පුරා එකේ ඉන්න මහාචාර්ය වරු කියාගන්නා උදවිය ගැනත් කියලා වැඩක් නෑ... කිව්වා වගේම කටපාඩම් කරල උගත්තු වෙච්ච උන් ඒ අය... සෙල් ලිපියක් කියවගන්න බැරි අය ඉන්න පුරා දෙපාර්තමේන්තුව 🤮🤮... ලොකු දෙයක් ඔයා කරන්නේ..❤❤❤❤ජයවේවා
@sureshchathuranga202
@sureshchathuranga202 8 ай бұрын
Hcp බේල් කියන එකා කරපු මෙහෙවරක් නැහැ . ලංකාව කාපු උන් තමයි
@emdssampath9688
@emdssampath9688 5 ай бұрын
දිගටම කරගෙන යන්න .මම කුවේට් ඉදලා .අපි ගොඩක් දෙනෙක් ඔයාගෙ වැඩසටහන් බලනවා.
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 Жыл бұрын
ඔබ ඉදිරිපත් කල අදහස් හොදින් විමසා බලද්දී ,,එහි යම් සත්‍යයක් ඇතැයි සිතේ.කවුරුන් හෝ ඉදිරිපත් කල අදහස් කිසිම විමසීමකින් තොරව කර පින්නාගෙන යාමට .සමහර සිංහලයන් හුරුවීම සහ අනාගත පරපුරද එයට හැඩගැස්සවීමද සැමදා සිදුවන් නකි..ඔබට ස්තූතිය ..
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐🙏
@jayanthantma9329
@jayanthantma9329 8 ай бұрын
එදා හිටපු පණ්ඩිතයොයි කියාගන්න අය තමයි අපේ හෙල ඉතිහාසය විකෘති කරල තියෙන්නෙ.ඔබ ඉදිරිපත් කරන අදහසට මාද එකඟයි..
@kelumliyanageSL
@kelumliyanageSL Жыл бұрын
ඕක තමයි ලංකාවේ තිත්ත ඇත්ත ❤අනික එ වගේ විද්වතුන් වගකීමකින් තොරව ප්‍රකාශ කරලා තියෙන්නේ. යම් කිසි දෙයක් සඟවන්නට, නැත්නම් වසන් කිරීමට වෙන්නත් පුළුවන්. අභිප්‍රාය හොඳ වේවා නොවේවා...අද වන විට එහි ප්‍රතිඵල රටේ ජනතාව දිහා බැලුවාම පේනවා..... 15:11 ❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@h.mranasinghe4242
@h.mranasinghe4242 11 ай бұрын
පරණ විතානල හා අනෙකුත් උගත් අයගෙ ප්‍රකාශ ගීගිරියෙ ඇති චිත්‍ර වල බොලද කතා . කුඩා දරුවන් ගේ පෙලපොත් වලට දමා මනස බොළඳ සිතුවිලි වලින් ව්‍යාකූල කිරීම හරි ද බුද්ධිමත් යහළු යෙහෙළියනේ 🌴🌺🌿❤🌴🌺🌿❤ 🌿❤🌿❤🌿🌿❤🌿 🌳🌳🌳🌎
@athapaththukumari9977
@athapaththukumari9977 5 ай бұрын
ඔබ වැනි අය මගේ රටට සමිපතක්.❤❤❤
@dharshanisaldinzakin
@dharshanisaldinzakin Жыл бұрын
ඇත්ත ටම මොකක් හරි අඩුවක් තියනවා වගේ පෙනෙනවා නමුත් ඔය වගේ එතනට ගිහින් අපිව දැනුවත් කරන්න කරන වැයමක් අපිට කළ නොහැක්කක්. ඔබගේ අදහස කුමක්ද යන්නත් දැනගැනීමට කැමතියි
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ඊලග වීඩියෝ එකකින් කියන්නම් 💐
@Indrajithdelgahagoda
@Indrajithdelgahagoda 8 ай бұрын
ඔබේ video මම දිගටම බලනව ඇත්තටම ඒව ගොඩක් වටිනව .ඊලගට මේ video එකේ ඔබ මුලින්ම කියනව වගේ මුල්ම යුගයේ කවුරුන් හෝ විද්වතෙක් කියල තිබුන පලියටම අපි ඒදේවල් විශ්වාස කරන්න ඕනි නෑ .ඔව්න් ඒ දේවල් එදා පැවසුවේ එදා තිබුන තාක්ෂණයට අනුව නමුත් අද වෙනකොට තාක්ෂණයද හිතාගන්න බැරි තරම් දියුනු වෙලා .උදාහරණයකින් කියනවනම් අපිට ලගාවිය නොහැකි තැනකට ඩ්‍රෝනර් වගේ දෙයක් යවල එම ස්තාන ගැන ඉතා නිවැරදි නිගමනයකට එන්න පුළුවන් .ඊගට මයික්‍රො අන්වීක්ශ වගේ දේවල් වලින් ඉතාම ෂූක්ශමව දෙයක් බලල තීරනයකට එන්න පුළුවන් අන්තර් ජාල පහසුකම් නිසා අපිට එක තැනක දෙයක් වෙනත් රටක හෝ තැනක දෙයකට නෑකම් කියනවද ආබාශයක් තියනවද නැද්ද යන්න එවලෙම බලල තීරනයකට එන්න පුළුවන් ඒ නිසා මමත් කියන්නෙ පැරනි මහාචාර්යවරුන් කියපු දේවල් මත්තෙම අපි සිටීම අවශ්‍ය නොවන බවයි. ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා 👍❤️
@noyel85
@noyel85 Жыл бұрын
ඇත්තටම මේ නිර්මාණ කල අය විතරයි මේවගින් මොනවද නිරූපණය කරේ කියල දන්නෙ.නිසි නිගමනයක් ගන්න බෑ. ඔබ කියන ලෙසට.වැඩේ කියන්නෙ මෙව්වා පෙල පොත් වලටත් දැම්මනෙ.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@geethakanahera4429
@geethakanahera4429 8 ай бұрын
ඔබගේ තර්කානුකූල අදහස් නම් නියමයි ,මට හිතෙන හැටියට ඔය තියෙන්නේ ඒ කාලෙ ගැහැණු ජීවත් වන රටාව සහ ඔහුන්ගෙ සුන්දර හුරුබුහුටි හැසිරීම පිරිමි කලාකරුවෙකු ගෙ මනසෙහි නිතරම ඈදි පෙනෙන රූපය ඔහු විසින් මෙම ලෙන් තුල සිතුවම් කලා විය හැක
@surangapradeep2328
@surangapradeep2328 8 ай бұрын
ඔබතුමා එදාවගේම අදත් මේ වීඩියෝ එකෙන් යමක්, වටිනා යමක් සමාජයට ලබාදුන්නා යැයී මා සිතනවා.... ඔබට ජය 🙋‍♂️🙋‍♂️👍👍☸️☸️🙏🙏☸️☸️......
@rasikaakumari427
@rasikaakumari427 8 ай бұрын
E ayata pissu nuwan මහත්තයා .ඔබතුමා නිවැරදි .eka තේරුණේ me video බලද්දී සීගිරිය gana හරිම පැහැදිලි .budu saranai ඔබතුමා ta.🌷
@nissankafernando7427
@nissankafernando7427 8 ай бұрын
ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 සත්‍ය දකිත්වා අවබෝධ වෙත්වා 🙏🙏🙏
@charu65
@charu65 8 ай бұрын
මෙතන මීට වැඩිය ලොකු දෙයක් අදහස් කරනවා😊❤🙏🇱🇰තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම...ජය වේවා දිගටම කරගෙන යන්න මේ කර්තව්‍යය 😊
@sdsdirection
@sdsdirection 11 ай бұрын
ඇත්තෙන්ම ඔබතුමාගේ කතාව ඇතුලෙ ලොකු බරක් තියෙනව. බොහෝ දේවල් බුද්ධිමත් ආකාරයට දකින්න හිතන්න පොළඹවනව. ඒය තමයි ඉදිරියට යන දියුණු සමාජයක තිබිය යුතුම ලක්ෂණය..👍👍👍👍👍
@helamansoya674
@helamansoya674 11 ай бұрын
💐
@Max-dv2vk
@Max-dv2vk Жыл бұрын
නියමයි අය්යා...සුපිරි ❤ආදරේ අය්යට ...💘🕊️💕❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@MalaniAlvitigala-y6m
@MalaniAlvitigala-y6m 11 ай бұрын
සිගිරිය සම්බන්දව සත්‍ය තොරතුරු රැසක් අපිට දැන ගන්න ලැබුනා.. ඉදිරියටත් අපිට සත්‍ය තොරතුරු දැනගනීම සදහා මෙ වැඩසටහන දිගටම කරන්න.....
@helamansoya674
@helamansoya674 11 ай бұрын
💐
@maruthribala
@maruthribala Жыл бұрын
හැමදාම වගේ අදත් වටිනා වීඩියෝ එකක් ❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@palithasenarathna2416
@palithasenarathna2416 8 ай бұрын
බුදුසරණයි
@imaluvin
@imaluvin Жыл бұрын
හොඳ විශ්ලේෂණයක්❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@kkumarakkkumarak3736
@kkumarakkkumarak3736 9 ай бұрын
ඔයාගෙ ම⁣තය හරි මමත් ඉන්නෙ ඒ මතයෙමයි සීගිරිය විතරක් නෙමෙයි අපේ හැම ඉතිහාසයක්ම වෙනස් කරල ⁣බොරු පුහු අටෝ කියල මිනිස්සු මුලා කරනව..
@kamaniepathirana4
@kamaniepathirana4 Жыл бұрын
ගොඩක් වටිනා විස්තරයක් දැනුවත් වූවා .
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@samidhisanulya5345
@samidhisanulya5345 Жыл бұрын
අනිවාර්යයෙන්ම සහොදරයා අපි අපේ කම හොයමු ඒක අපේ අයිතිය ජයවෙිවා ඔබට ..සීගිරි චිතුු කියන්නෙ බලා සැනසි..කැමති විදියට අපිට හිතාගන්න ....
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@lalithawijewardhana5580
@lalithawijewardhana5580 8 ай бұрын
ඕක හරියටම දන්නේ ඇදපු කෙනා ඕක බිතු සිතුවමක් විතරයි
@mrthihariya9764
@mrthihariya9764 Жыл бұрын
නියමය් 👍
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@DampallaPateranahepuhspa-kh2br
@DampallaPateranahepuhspa-kh2br 8 ай бұрын
ඔබතුමාගෙ,මතයඉදිරිපත්ක රන්න,අයි,අපිඅහන්ඉන්නව,
@kalyanipremaratnemenike2679
@kalyanipremaratnemenike2679 9 ай бұрын
කියලා වැඩක් නැ. ඒ අයගේ අදහස් නමි හිතා ගන්න අමාරැයි. එකගයි ඔබෙි අදහස් සමග.
@kusumpathiratna6069
@kusumpathiratna6069 8 ай бұрын
කාශ්‍යප රජතුමා ගේ දූලා දෙන්න ගේ නම්,බෝධීකුමාරි හාඋපුලී කුමරියෝ. වයසකෙනා අම්මා චිත්‍ර ඇන්දේ ජනක නම් තැනැත්තා. ඔහු මේකුමරියන් දෙන්නාටම ආදරයකලා. අතීතයේ පොතක තිබූඒකතාවමගෙ අම්මා අපට කියලා දුන්නා.
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 7 ай бұрын
Meka athada adai MMA ahuwe
@janakakasthuri3850
@janakakasthuri3850 9 ай бұрын
හැකිනම්(සීගිරිය වැඩසටහන් පමණක් හෝ) ඉංග්‍රීසි වලින් subtitles යොදාගන්න බැරිද. ඒක ලංකාවේ අයට වඩා අනෙක් අයට පහසුවක් නේද ?
@navodipeiris2258
@navodipeiris2258 8 ай бұрын
Well done ❤
@dr_demel
@dr_demel Жыл бұрын
H. C. P.බෙල් කියලා කියන්නේ අපේ වස්තුව හොරකම් කරපු හොරෙක්..
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@sunthniudawattha4932
@sunthniudawattha4932 8 ай бұрын
පොඩ්ඩක් මහා පරිනිබ්බාන සූත්‍රය කියවන්න ඔබට වැටහෙයි සීගිරිය කියන්නේ මොකක්ද කියලා
@priyanicithrangani9093
@priyanicithrangani9093 Жыл бұрын
රඡ කාලෙ නාට්‍ය අංගනාවන් රටේ හොඳ ම දසක සිදුවිම ක් වෙන්න පුළුවන් ඛිතුසිතුම කරන්න ඇති සමහර විට පැහැදිලිව කියා දිම ගොඩක් හොදයි තෙරුවන් සරනයි
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@pariganakadangaya8344
@pariganakadangaya8344 Жыл бұрын
ඒක පට්ට...👍
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@dilabro777
@dilabro777 Жыл бұрын
කොග්ගල නිලමේ පොතට අනුව නම් ලෝකයේ ජීවය ආරම්භ උන හැටි නිරූපණය කරන්න අලුත් අවුරුදු කාලෙ නර්තන ශිල්පීන් පන්සියයක් යොදාගෙන කරන නර්තනාංගයක් තමයි සීගිරි චිත්‍ර වලින් නිරූපණය වෙන්නෙ. නර්තන ශිල්පීන්ට සමානව රූප පන්සියයක් මාලිගය වටේම ඇඳල තිබිල තියනව
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@damayanthidias5518
@damayanthidias5518 Жыл бұрын
මමත් හිතුව එක.පන්සියක් නැටියන් නටපු,බක්මහෙ සැනකෙලිය
@roshanichandrika9242
@roshanichandrika9242 9 ай бұрын
ඇත්තටම සිගිරි ලලනාවන් දුකින් ඉන්නෙ බුදුපියාණන් වහන්සෙගෙ පිරිනිවිමෙ මංගල්ලයට යන්න සැසදි සිටින්නෙ ඔය කැටපත් පවුරෙ ඉස්සරහ ගන්ටාගාර සාලව තියනව එතන තමයි බුදුපියාණන් වහන්සෙගෙ දෙහය තැන්පත් කරලා තිබුණේ මහජනයාට වන්දනා කරන්න සතියක් වන්දනා කලා ඉට පසුව පිදුරුතලාගල මකුටබන්ධන සාලාවට වැඩම කරනව එතනයි අදානය කරන්නෙ සිගිරිය මල්ලව රජදරැවන්ගෙ මාලිගය සක්විති රජ වරැන්ගෙ පහලවිම සිදුවන පිං බිමක් පුජාවලිය කියවා වැඩි වැස්තර බලා ගන්න
@roshanichandrika9242
@roshanichandrika9242 9 ай бұрын
ඔතුමාට බොහොම පිං සත්‍ය හෙලිකරනවාට හොදටම ඇති මෙ බොරැවට රැවටි හිටියා තෙරැවන් සරණයි 🙏🙏🙏
@somasiridashapriya887
@somasiridashapriya887 11 ай бұрын
අපේ මහා විශාරද බෙල්ස්ලත් ඕකමනෙ කීවෙ. ඔබතුමාගේ මනස විමංසනාත්මකව අවදිවීම හාස්කමක් පුතේ .ඔයා අලුත්විතාන. අමරාරත්නායක
@helamansoya674
@helamansoya674 11 ай бұрын
ඒකනෙ ඒකනෙ
@NilukaLakmali-yb6mn
@NilukaLakmali-yb6mn 8 ай бұрын
Eththamai obe kathawa
@gaminigunatilake8709
@gaminigunatilake8709 Жыл бұрын
ඔබගේ මතය නිවැරදි කියා මමත් හිතනවා.වසර 1505-1900 වගේ කාලය තුල අපගේ වටිනා ඉතිහාසය වලලා දමා ඇති කියා මමත් විස්වාස කරනවා.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 8 ай бұрын
විනාශයෙ මුල හා කලූසූද්දන්ගෙ ආරම්භය....
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz 8 ай бұрын
Sampurna aththa bro oya hithana vidiya hari
@abewardanahettiarchi4471
@abewardanahettiarchi4471 11 ай бұрын
🎉good thank you
@helamansoya674
@helamansoya674 11 ай бұрын
💐
@ශ්රියානිතිස්මල්පොල
@ශ්රියානිතිස්මල්පොල 11 ай бұрын
ගොඩාක් වටිනා විඩියෝවක් ❤
@helamansoya674
@helamansoya674 11 ай бұрын
💐
@dhanushkaariyasinghe597
@dhanushkaariyasinghe597 Жыл бұрын
Thanks for all
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@Rasika7797-kd9zm
@Rasika7797-kd9zm Жыл бұрын
Very good that's we need . We appreciate you
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@maheshnilanga5664
@maheshnilanga5664 Жыл бұрын
බෙල් කියන්නේ සිවිල් පරිපාලන නිලධාරියෙක්
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@PrasadKumara-xn7cq
@PrasadKumara-xn7cq 8 ай бұрын
මට හිතෙන විදියට නම් මේවා ගැන අධ්‍යනය කරලා කිසිම කෙනෙක් අදහස් ඉදිරිපත් කරලා නෑ.මෙම සිතුවම් පිලිබදව යම්කිසි සිතුවම් කලාව පිලිබදව හොද දැනුමක් ඇති අයෙක් අදහස් දැක්වීමක් කලොත් ඒක සමහර විට සාර්ථක වේවි
@surangigunashinha2873
@surangigunashinha2873 Жыл бұрын
සීගිරිය පුරාවටම සිතුවම් ඇදල තියෙනව නෙ..දන් ඒව ඉතුරු වෙලා නැහැ .මේ හැමදේම කරල තිබුනෙ කාශ්ශප රජතුමාගෙ රසාස්වාදය වෙනුවෙන්..ඇස පිනවන්න..දකින කොට සතුටු හිතෙන්න.එහෙමයි මට හිතෙන්නේ .😊
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ඊලග වීඩියෝ එකෙන් වෙනත් යමක් තේරෙයි..💐
@surangigunashinha2873
@surangigunashinha2873 Жыл бұрын
@@helamansoya674 හ්ම්ම්..ඉක්මනට අපිට බලන්න ඔනේ
@nirmalasilva9981
@nirmalasilva9981 Жыл бұрын
ඇත්තමයි
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@asankagayanchandrappriya6148
@asankagayanchandrappriya6148 Жыл бұрын
Aththama kathawa okama thamai. ❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@thequintet999
@thequintet999 Жыл бұрын
😂 අමිමෙ දොදු වෙන්න එපා බෙල් කරා නමි ඔයා පෙන්නපු තැන් වැහිලා ඇයි තව කතා තියෙනවා
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@janakadelpachithra7874
@janakadelpachithra7874 5 ай бұрын
Ayya eelaga video eke nane kiyanne seegiri chithra gana
@nscreative5930
@nscreative5930 Жыл бұрын
සුපිරි❤❤😊
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@sarathnimal8702
@sarathnimal8702 8 ай бұрын
බෙල් කියන්නේ නම් පට්ට හොරෙක්
@user-rw3js8zn4t
@user-rw3js8zn4t 8 ай бұрын
Ekagay ayya.all the best❤
@ruwanmarie706
@ruwanmarie706 Жыл бұрын
ඉස්තරම් අදහස් දැක්වීමක්.❤❤❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@cs6536
@cs6536 Жыл бұрын
තවත් ඉදිරියට යං
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@RuwanAldeniya
@RuwanAldeniya Жыл бұрын
දැනගත් දේ සහ සිතියයුතු මානය කෙසේද යන්න වග පැහැදිළි... හැකි ඉක්මනින් සිතුවම් පිළිබඳව වීඩියෝ එක දාන්න... සීගිරිය සාගරයකි.. දැනුම බොහෝය.. රහස් බොහෝය.. දන්නන් දුලබය.. දන්නන්ගේ දැනුම රසවත්ය...
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@Shan-b7c-v7n
@Shan-b7c-v7n 8 ай бұрын
ගොනා ඔයාගෙ අදහස මොකක්ද
@funnysl8695
@funnysl8695 8 ай бұрын
Hcp පිස්සෙක් 😂
@janakakasthuri3850
@janakakasthuri3850 9 ай бұрын
පරණවිතාන අවසානෙ මානසිකත්වය ගැටලුකාරී තත්ත්වයක් සමග නේද අවසන් කාලය ගතකලා කියන්නේ.?
@OurVillage-uk2ou
@OurVillage-uk2ou Жыл бұрын
HCP බෙල් කියන පල් හොරා පරනවිතාන කියන සුද්දන්ගෙන් පඩි අරගෙන උන්ට කඩේගිය පරගැති නිවටය එක්ක එකතුවෙලා අපේ රටත් ජාතියත් කෑව 😢
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@wesamun1
@wesamun1 Жыл бұрын
මදැයි ඔබේ අදහස බලන්න වීඩියෝ එක බැලුව.අපරාදෙ කාලෙ
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@wesamun1
@wesamun1 Жыл бұрын
@@helamansoya674 ඔය විවේචනය සුන්දර එකක් හොදේ 🥰❤️ අබ්බගාත පැරණි මත නොසලකන නිසාත් ඔබගේ දැක්ම ප්‍රිය නිසාත් තමයි බැලුවෙ.ඒකෙ ඔයාගෙ අදහස තිබුන්නෑ කියල ඔය චෝදනාව හොදේ.🌹 ජයවේවා ❤️
@ranjansinha1744
@ranjansinha1744 8 ай бұрын
2 . 20 mns පමණ... 👉 ඔව්.. කියමනක් තියෙනවා නේ , ඉතිහාසය නිතරම වෙනස් වෙනවා.. ( සොයාගැනීම් අනුව ) කියලා..
@dhanukamunasinghe6949
@dhanukamunasinghe6949 Жыл бұрын
Obage adahasa pawasanna itim ea chithra gena 😊😊😊
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@yatigammanag
@yatigammanag Жыл бұрын
පිස්සු නැත්නම් ශෝක්
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@ChamindaMobile
@ChamindaMobile 8 ай бұрын
දැන් අපේ රේ මිනිස්සුන්ට ඉතිහාසය උගන්වන්නෙ tourist guides ලා, නැත්නම් three wheel drivers ලා, නැත්නම් නලු බට්ටා. මේවට සාධුකාර ද මිදී අහන හරක් රැලකුත් ඉන්නවා මිනිස්සුන්ගෙ ඔලු කුණු වලින් පුරවා.
@shawnathula7426
@shawnathula7426 Жыл бұрын
Great job
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 Жыл бұрын
දැන්තමයි අපේ ඉතිහාසය වලදාල කියල කට්ටියට තේරීගෙන යන්නෙ ඒක ලොකුදෙයක්. මීට කලින් මානම් දැන හිටියා ඔය පුරාවිද්‍යවෙ හිටපු පචෝරිස්ල උවමනාවෙන්ම හෙළ ඉතිහාසය වසංකරා කියල. විශේෂ හේතුව වටිනා දේ පැහැර ගැනීමට හා ලංකාවේ බුදු දහම අවම කිරිමට මොකද ඒඅය අන්‍ය ආගමිකයි. තවත්ඔය සීගිරියට ආසන්න ස්තානයක ඇති තූපයක් කැනීම් කරපු පරන විතාන එහි සම්පූරන නිමාවක් අවසානය දක්වා කලාද එහිතිබුනදේ මොනවද .
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@weerasinghedilki8435
@weerasinghedilki8435 8 ай бұрын
I have heard about that Extremely beautiful Seegiri maidens emphasised the 'Divya Kanyawan' that going to worship Lord Buddha's resting place at Pidurangala carrying bunch of flowers in full moon poyadays.
@janakakeerthisinghe9973
@janakakeerthisinghe9973 Жыл бұрын
Is there way to contact you brother ? I also like to new reserches ..
@helamansoya674
@helamansoya674 Жыл бұрын
My facebook name :- minuwangoda nuwan
@ranjansinha1744
@ranjansinha1744 8 ай бұрын
ඔබගේ කොණ්ඩ විලාසිතා ව වෙනස් කරොත් කොහොම ද ? 😂😂😂 අදහසක් පමණයි.. 😉
@tckekirawa7827
@tckekirawa7827 8 ай бұрын
👍
@nuwanpathirajage6102
@nuwanpathirajage6102 11 ай бұрын
👍👍👍yes
@helamansoya674
@helamansoya674 11 ай бұрын
💐
@randikamalan2565
@randikamalan2565 Жыл бұрын
Niyama katawa ❤
@Cartoonmovie.g.173
@Cartoonmovie.g.173 11 ай бұрын
ආදී යක්ක සේනා ඔබව වන සතුන්ගෙ න් ආරෂා කරත්වා,,
@helamansoya674
@helamansoya674 11 ай бұрын
💐
@helamansoya674
@helamansoya674 11 ай бұрын
💐
@funnysl5213
@funnysl5213 Жыл бұрын
අවර්නයෙන් ඉන්න අය අනික් අයට වඩා හොදට ඇද පැලද ඉන්න වනෙ
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ඒවා එඩිට්
@sipvisioneducation6167
@sipvisioneducation6167 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thequintet999
@thequintet999 Жыл бұрын
පරන විතානගෙ මුනුපුරැ ඉන්නවා මෙහි 🤭 පවු ඉතිං 😅
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@rukshannilusha652
@rukshannilusha652 Жыл бұрын
Digatama one Aiya bs
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@mangalathennakoon7516
@mangalathennakoon7516 Жыл бұрын
❤️❤️❤️👍
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@pushpakumarakk
@pushpakumarakk 8 ай бұрын
නමුත් පොදු මතය තමයි ඒ ඉන්නෙ රැජින සහ කුමාරිකාවන් කියලයි මම අහල තියෙන්නෙ
@chamilajeewantha3610
@chamilajeewantha3610 8 ай бұрын
Mekata agree na
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 7 ай бұрын
Oya chitra ka wisinda ande kiyana ekne lokuma prasnaya neda
@DarshanaJayakody-k3y
@DarshanaJayakody-k3y Жыл бұрын
මම හිතෙන්නෙ මේවා කස්සප රජකාලෙ ඇදපුව....ඇද ඔය වැසිකිලි බිත්තිවල අදින්නෙ ඒවගේ වෙන්න පුලුවන් ....😂
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@chinthakumari-kc6bx
@chinthakumari-kc6bx Жыл бұрын
oya kalaknni sudda ape mama apen uduran ghin ape budu rajann wahnsewa indiywata damma unta hena gahnna oni budu rajann wahnse ipadune me pin bemami siyalu buduwaru me helabeme ipadune sudda ape rajakama nati kara tamt ape hatikare unta kat adinwa apita hoda itihasyak tiyenwa hoda ratk ada higakna tahanata dala ane mage maw bemata hoda nayekayek hoda awnka mati sabayk labewa 100/10000000000000waryk awanka utum minisun bhewewa mage akama patumai
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@samithnishshanka
@samithnishshanka Жыл бұрын
සීගිරිය කියන්නෙ ජාත්‍යන්තර මධ්‍යස්තානයක් වගේ එකක්. විදෙස් රටවලින් එන ධනවතුන් වෙලෙන්ඳන් නවාතැන් ගත්ත තරු 7 හොටෙල් එකක් වගේ එකක් කියලා තමයි මගේ අදහස. ඉතින් මේවගෙ තැනක නොයෙක් විදියට සැරසුන කාන්තාවන් යොදාගැනීම විදෙස් අය අද්දවා ගැනීමට සමත්වෙනවා. මට හිතෙන්නෙ මේ චින්‍රවලින් පෙන්නනෙ මේ කාන්තාවන්. මේ කාන්තාවන් අතර වංශවත් අය සහ පරිවාර ස්ත්‍රීන් ඉන්නවා. උඩුකය වසා ඇඳගත් ස්ත්‍රින් උඩුකය නිරුවත් ස්ත්‍රීන්ට වඩා උසස් වෙන්න පුලුවන්. මටනම් හිතෙන්නෙ මේ චිත්‍ර නැරඹීමෙන් කාමය ඇවිස්සෙන පිරිස් නොමසුරුව මුදල් යොදවා කාන්තාවන් සමග රිසිසේ හැසිරීමට යොදාගන්න උත්ප්‍රේරකයක් වෙන්නත් පුලුවන්.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@udayajeewachandrasekara-mx4rz
@udayajeewachandrasekara-mx4rz Жыл бұрын
Sigiriya nawatha prathinirmanaya kala uthui?
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@chamilsuranga9534
@chamilsuranga9534 Жыл бұрын
Supiri brother 🎉
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@premaratnerankoth-gedera5934
@premaratnerankoth-gedera5934 3 ай бұрын
Paranavithana marune pissuhedila, katholikayek, maanasika rogiyek ha aagamen musapath wela merilagiya.
@gayomisulochana1009
@gayomisulochana1009 9 ай бұрын
කලු සුදු භේද යත් බලපාන්න ඇති
@dilanlasantha3744
@dilanlasantha3744 Жыл бұрын
රහස් උමග ලැබුණද?
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@kapilahewa5727
@kapilahewa5727 11 ай бұрын
@helamansoya674
@helamansoya674 11 ай бұрын
💐
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 35 МЛН
27. සීගිරිය කර්කටක යන්ත්‍රයෙන් ගල උඩට යන හැටි
9:01
රාවණ යුගයේ භූගත අත්දැකීම් -  CHAKRAYUDHYA 20
23:04
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 29 М.