15. සීගිරිය පාද..ගුරුලු ද,සිංහද,මයුරද...?

  Рет қаралды 52,202

Nuwan Roshantha හෙළ මං සොයා

Nuwan Roshantha හෙළ මං සොයා

Күн бұрын

Пікірлер: 119
@JustinPerera-u3z
@JustinPerera-u3z Жыл бұрын
පරණ ඡායාරූප සමග ගලපන විට අතීතය ඉස්මතු වී පෙනෙනවා. ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා .
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 10 ай бұрын
හොඳ කතාවක් 🎉🎉🎉
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 7 ай бұрын
මේක හරි විදිහට සුද්ධපවිත්‍ර කරල උඩ තියන කාමර වල පස් අරන්දාල හදලගත්ත නම් සංචාරකයන් වැහි වහිනවා . ස්තුතියි ඔබතුමාට ❤❤
@ranjithpriyantha2231
@ranjithpriyantha2231 2 ай бұрын
ඉතා වැදගත් තර්කයක්
@warunajith
@warunajith Жыл бұрын
තිබිය යුත්තේ මකර පාද මකර රාජධානිය❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
චීනෙට
@helamansoya674
@helamansoya674 Жыл бұрын
කලින් වීඩියෝ 14ම බලන්න.තවත් අයට දකින්න ශෙයා කරන්න , අදහස් කමෙන්ට් කරන්න ❤
@NiluNadeeka
@NiluNadeeka Жыл бұрын
13weni eka hoyaganna be neh
@helamansoya674
@helamansoya674 Жыл бұрын
​@@NiluNadeekakzbin.info/www/bejne/qXmaqYyNl9qkf6c&si=MInlyv5kAg3SD6Y8
@amaratungah.a6615
@amaratungah.a6615 Жыл бұрын
ඔබට බොහෝම පින් සිදුවේවා.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@santhajayalath
@santhajayalath Ай бұрын
සීගිරියේ පවතින්නේ සිංහ පාද. ඒවා ගුරුලු පාද නොවේ. එය මහාවංශයේ ද සඳහන්ව පවතින කරුණකි. කැටපත් පවුරේ ලියා ඇති කුරුටු ගිහි වලින්ද ඒ බව සනාථ වේ. ඉන් කුරුටු ගී දෙකක් තුනක් මේ සඳහන් කරන්නම්. 1.දහසක් තරු පායන තුරු සිංහරාජයා දෙස බලා සිටිමි. සිංහ මුඛය අසලට යෑමට මම බියැත්තෙමි. සිංහ මුඛයෙන් පියගැටපෙළ නැගීමට අවසර ගත යුත්තේ කාගෙන්ද? අටවන සියවසේ කුරුටු ගීයකි. මේ තවත් කුරුටු ගීයක අරුතක් මහත් අපහසුතාවයෙන් මුදුනට ගොඩ වුණෙමි. සිංහ ස්වාමියා දෙස බොහෝ වේලාවක් බලා සිටියෙමි. බෙයඳයෙහි සිටින ස්ත්‍රීන් බැලීමේ ආශාව අත්හැරීමි.
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 8 ай бұрын
ස්තූතියි ඔබට
@WasanthThIlakapala
@WasanthThIlakapala 8 ай бұрын
Nayenam buduhamuduruwan wahansaga
@clarenceseneviratne307
@clarenceseneviratne307 7 ай бұрын
Dear, Your explanations are very logical and that's the way to build up our arguments. Mr. bell has done very serious mistakes within his powers. He just loot some of our historical items and given different picture to this unit, monster architecture who was designed before? our old pura widuwarayn aka pimbiwa. today also happening same things in all fields.
@pubudu15
@pubudu15 Жыл бұрын
පස් කන්දක් ඔතනට අවා කියන්නෙම 4:58 . ඔය පාද උඩින් විශාල නිර්මාණයක් තිබුන කියන එකමයි. කාලයාගේ ඈවාමෙන් එක කඩාගෙන වැටිලා තියනවා.❤❤
@recommended2
@recommended2 11 ай бұрын
me widihata danawa nam niyamai
@d-7498h
@d-7498h Жыл бұрын
ඒ අලුත් ඇගිල්ල කියන එකනම් ලගදී කොන්ක්‍රීට් දාලා හදලා වගේ පේන්නෙ. බැලු බැල්මටම වෙනසක් පේනවා
@drumssuranga
@drumssuranga Жыл бұрын
හරිම වටින වැඩසටහනක් 🎉🎉❤❤❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ශෙයා කරන්න
@roshanmadushanka1589
@roshanmadushanka1589 10 ай бұрын
@@helamansoya674 sinha paadaya laga doratuwak thibunaa nm...scan karala balanna puluwan widiye technology ekak nedda?
@syanesyane9015
@syanesyane9015 Жыл бұрын
ගොඩක් ස්තුතියි අපි බලන් ඉන්නවා ඉතිරි ටිකත් ගෙනෙන්න
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ලගදීම දෙන්නම් 😍
@buddiherath-ct6kb
@buddiherath-ct6kb 11 ай бұрын
❤👍🏻👏🏻
@IreshaSudarshani-r7f
@IreshaSudarshani-r7f 11 ай бұрын
Rawana raju ❤️
@sameeramadusanka4977
@sameeramadusanka4977 9 ай бұрын
🎉
@NalakaNalaka-zh4nm
@NalakaNalaka-zh4nm Жыл бұрын
💐💐💐💐💐💐💐
@nissankafernando7427
@nissankafernando7427 Жыл бұрын
👏👏👏👍😃🙏
@priyanthak-i2x
@priyanthak-i2x Жыл бұрын
❤❤
@Indrani-S2022
@Indrani-S2022 8 ай бұрын
ආදායම් බදු එකතු කරන්නා පුරාවිද්‍යා කොමසාරිස් වී කරපු විනාශයක තරම.
@SamapathRathnayaka
@SamapathRathnayaka Ай бұрын
HCP bell
@ajithdias7152
@ajithdias7152 Жыл бұрын
Sigiriya heduwe kasyapa newe me pada sinhayageth newe. Sigiriya heduwe ape maha rawana raju. Rawana rawana rawana
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ස්වස්ති සිද්ධම් 🙏
@mrthihariya9764
@mrthihariya9764 Жыл бұрын
Thanks තෙරුම් කරල දුන්නට 🙏 So wating for next video please 🙏
@helamansoya674
@helamansoya674 Жыл бұрын
මෙතන ගැනම වීඩියෝ කීපයක් කරන්න වෙනව, සංකීර්ණ ප්ලේස් එකක්..😊
@lakshikamadushani4949
@lakshikamadushani4949 Жыл бұрын
🎉
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@Podi_kavee
@Podi_kavee 9 ай бұрын
Tharka wadak ne aththai dana gannona.😊
@nimsara9214
@nimsara9214 Жыл бұрын
❤❤❤❤❤
@RoshanWijewikrama
@RoshanWijewikrama Жыл бұрын
ඇයි ඉතින් මේ ඉන්න පාලකයෝ මේව හරියට හොයල බලන්නෙ නැත්තේ. මේ අපේ ඉතිහාසය . මේකඇතුලට යන්න පුලුවන් නම් ඇයි ඒ ගැන කැනීම් කරන්නෙ නැත්තේ 😥
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ඒවා තහනම් 😔
@Piyumalitailors
@Piyumalitailors 11 ай бұрын
උන්ට අදාල වෙන්නෙ මේකෙ තිබුනොත් නු නිධානේ ම්සක් අතීත නටබුන් නෙවෙඉ😢😢
@janakabatagoda5121
@janakabatagoda5121 Жыл бұрын
විශිෂ්ට වීඩියෝ එකක් ..ඒක පාර්ශව මතයක් ප්‍රකාශ නොකර සියලු මතයන් ට ගෞරව කරනවා..මම කවදාවත් සීගිරිය ට ඇවිත් නෑ..හැබැයි උවමනා වෙන් ඔබතුමා ගෙ මෙ සිංහ සෝපාන වීඩියෝ එක බැලුවා ..ගලේ විශේෂ යමක් නිරීක්ෂණය උනා..මේ අසල යම් විශේෂ නිර්මාණය ක් පවතින බව..සීගිරිය එක් සිංහ පාදය කට ඉහළ ගලෙ කට්ට කපා ඇති බව..හොදින් බැලුවොත් පෙනනවා..
@helamansoya674
@helamansoya674 Жыл бұрын
වීඩියෝ සියල්ල නරබන්න
@roshanmadu890
@roshanmadu890 Жыл бұрын
❤❤❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@chamothdilshan4688
@chamothdilshan4688 Жыл бұрын
sigiriya bahiria kalu Gal valin krla tiyana nirmana dakkama sigiri gale athule guhavak harala maligavak hadana eka kranna puluvan deyak kiyala hitanna puluvan
@piyaldissanayakesrilanka2140
@piyaldissanayakesrilanka2140 Жыл бұрын
අර බෙල් මේ බෙල් නෙවෙයි හරි සිංහල රජෙක් බිහි උනානම් ඔතන කැනීම් කරලා ඔය දොරටුව විවුර්ත කරලා හෙළ අභිමානය දරු පරම්පරාවට පෙන්වන්න තිබුණා
@helamansoya674
@helamansoya674 Жыл бұрын
අනිවාර්යයෙන්
@RuwanWickramasinghe-t7w
@RuwanWickramasinghe-t7w Жыл бұрын
අනිවාර්යයෙන්
@Manjulacham
@Manjulacham 11 ай бұрын
ඒකත් ඉතින් කියන්න බෑ දේශපාලුවෝ රින්ගලා ඒකත් හූරගෙන කාල අපිට ගියපු පාර විතරක් බල්න්න වෙයි..
@birthmarksl6903
@birthmarksl6903 Жыл бұрын
අපේ රටේ ජනාධිපති ගොල්ලන්ට හරි ගියේ නැහැ කියලා ඔයාලා දන්නවනේ අපේ රටේ හෙළ උරුමයේ සත්‍ය එළි කරන්න එකෙක් වත් උත්සාහය ගත් බවක් පෙනෙන්නට තිබුණි නැහැ කාටවත් උවමනා වක් තියෙන්නේ නැහැ රජුට හරි යන්නේ නැහැ කියලා මට හිතෙනවා
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 Жыл бұрын
Thank you dear
@helamansoya674
@helamansoya674 Жыл бұрын
🙏🙏🙏
@sudeshSudesh-d1x
@sudeshSudesh-d1x 4 ай бұрын
Bell තමයි ඔකෙ මැච් ගහල ගියේ.නිදන් හොරෙක් උ.ඔක්කොම අපෙ ඉතිහසේ වැඩ්ඩොංගේ දේවල් ඔකුං වහලා තියෙන්නේ.
@Washitha
@Washitha 9 ай бұрын
මම හිතන්නේ ගලින්ම කල සිංහ හිසක් එහි පවතින්නට ඇති. පසුව එය කඩාවැටී තිබෙන නිසා එය දෙපළු කර පාද යුගලයක් නිර්මාණය කරන්න ට ඇති. පස් ගැන කියනවා නම් අහස් මාලිගාව පිහිටි භූමිය ඒ කියන්නෙ ඉහළ පවතින අංගනයෙහි ඇති පස්ද අර වැටුණා වූ හිසත් සමග වැටෙන්නට ඇති. මේ මා ඉදිරිපත් කරන මතයක් බව කාරුණිකව දන්වා සිටිමි.
@salikaranasinha805
@salikaranasinha805 Жыл бұрын
APi Dean Oka karalha balamu
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@Sumanapalamedawatta
@Sumanapalamedawatta Жыл бұрын
ඒ බෙල්ගේ කලාකරුවන් දුර්වල නම් ඔච්චර ලස්සනට ඔය පක්ෂි පදය ඔය තරම් ලස්සනට කරයිද😂... ඕක පැරනිම පාදය තමා.....
@kesera1111
@kesera1111 Жыл бұрын
❤❤🎉
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ජය ශ්‍රී ❤️
@sithakamadushan5444
@sithakamadushan5444 Жыл бұрын
මම නම් කිසිසේත්ම පිලිගන්නේ නෑ මේ පාද කුරුල්ලෙකුගේ කීයා මොකද සීගිරි කැටපත් පවුරේ සදහන් කරලා තියෙනවා සිංහයෙක්ගේ විස්තර මේ මිනිසුන් නරඹලා දැකලා කාශ්‍යප රජ දවසත් රජු සිංහ මුඛයේ සිට රාජ්‍ය පිරිස් අමතලා තියෙනවා සහ රජුට අරාක්ෂාව සම්බන්ධ සිංහ ද්වරයක් තිබුන බවද සීගිරියට නම් ලැබි තියෙන්නේ මේ සිංහ රුව නිසා ඒකල සිංහගිරි ලෙසද හදුන්වා තිබෙනවා
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@samidhisanulya5345
@samidhisanulya5345 Жыл бұрын
බෙිල් සිගිරි ඉතිහාසය වහලා ගැහුවෙි
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@skolesuresha5233
@skolesuresha5233 Жыл бұрын
තිලක් කන්දේගම මහත්තයා ඔය පාද ගැන විස්තර කලා මීට කලින්. ඔහුගෙන් මේ ගැන දැනගෙන විමර්ශනය කරන්න ඔබතුමාට හැකි වේවි සත්‍යය සොයාගැනීම ට. සිව් හෙළය ට ජය
@helamansoya674
@helamansoya674 Жыл бұрын
එහෙනම් එහෙම කරමු 😊
@demunisenanayake8359
@demunisenanayake8359 Жыл бұрын
If there was a building it must be a security post.???
@demunisenanayake8359
@demunisenanayake8359 Жыл бұрын
This is a gurulu foot.???
@AshanthaMahesh
@AshanthaMahesh Жыл бұрын
Sinha pada thibbanam kohomada ugagak thibbe
@dilansuranga4365
@dilansuranga4365 7 ай бұрын
Me thibena padaya wam padayak pakshinge amathara kuda agilla pihitanne mama daka athi paradi padaye athulu paththata wenna ihalin neda? Ahema nam ama kuda agilla wam padaye wam pitu pasata wennata pihitima pakshiyek yai kimata ba. Anek adahasa sinhaya wadiwee inna iri auwen sitinne sigiri upa kalpana roopa math. Ahemanam pitupasa athi kuda agilla pitupasa wam padaye wame athi kuda agilla pamanak mathu kara penwa athi bawa mokada anek agili ohuge sariraya wasagena wadiwee sitama wiya haki neda?
@priyamahagalawattha1763
@priyamahagalawattha1763 Жыл бұрын
ඉතිං කැනිම් කරලා බැරිද හරිම මාර්ගය හොයාගන්න .මටත් හිතෙනවා ගලෙන් පඩිපෙල් කපලා උඩට යන්න ලස්සනට හදලා ඇති.ලෙසියෙන් නොයා මෙහෙම යන්න හැදුවා වෙන්න බැරිද පුරා වස්තු නාස්ති වෙයි කියලා
@helamansoya674
@helamansoya674 Жыл бұрын
අපිට අත තියන්න බෑ ලංකාවෙ තිබුනට, ලෝක උරුමයක් කරල තියෙන්නෙ ඒකනෙ
@HarshiAravinda-un8qm
@HarshiAravinda-un8qm 9 ай бұрын
Oya kiyana dee vishwasa karanna baa Obama hithanna H C P bell mahathaya Anunge rataka maliga hadayida? Anika thama gas waunata kalugall Paleyida?
@helamansoya674
@helamansoya674 9 ай бұрын
සීගිරියට ගිහිං ඉන්න පුතේ බයිල කමෙන්ට් නොකර 😂
@chamothdilshan4688
@chamothdilshan4688 Жыл бұрын
Ou sinha pada nam otana galen ma kotanna tibba ai eka badamen hdanne oya athul vena dortu dekak venna athi eka doratuvak athara mn venna hadu venna puluvan
@prasadsandaruwan7913
@prasadsandaruwan7913 Жыл бұрын
Unlimited histry eka balanna eke mahacharywaraya serama pahadili karanaw
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@chamothdilshan4688
@chamothdilshan4688 Жыл бұрын
Shigiriye bahira gal valin hadapu nirmana sigiri guhava harana gaman eva hada ganna athi neda nattan gale haraddi ekathu vana gal kotas thogayak ekathu venva neda
@kasthukajayashan7931
@kasthukajayashan7931 6 ай бұрын
පාද තනි කලු ගලද ?
@helamansoya674
@helamansoya674 6 ай бұрын
සිමෙන්ති
@chamothdilshan4688
@chamothdilshan4688 Жыл бұрын
Samhara vita sigiri gal guhawa haran yaddi gale madda hariyta yankota ara dilisena pashana hamuvenna athi eva bahira udyanaye padi sakas kirimata yoda gannath puluvan etakota guhava athule maligave බිත්ති dili sena pashana valin nima venna athi etakota rata hada eliyen maligye athula aloka math venna athi nattan gindrin alokamath kranna bane athule oxygen mattama adu hinda 🤔 etakota oxygen mattama adu nam komada husma ganne ane mn da
@jayashansaranga9525
@jayashansaranga9525 Жыл бұрын
බැලූ බැල්මටම කොහොමත් පේන දෙයක් තමය් ඒ කකුල් වලය් සාමාන්‍ය ය ගලෙය් පැහැයෙන් මේ කකුල් ෆෙක් කියල !
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@srikandawurukula3253
@srikandawurukula3253 Жыл бұрын
එම හැඩය ගුරුලෙකු හෝ මයුරෙකුගේ හැඩය විය හැකිය කිවහොත් වඩාත්ම නිවැරැදියි නේද ....
@sumithpali3684
@sumithpali3684 2 ай бұрын
Oya serama demala ekala karapuwa wenna barida eka nisa thamai owa sagawanne
@prasadsandaruwan7913
@prasadsandaruwan7913 Жыл бұрын
Dakke nathuwa danne nThuw ohoma kiyanna epa ethakota eka boruwakne ,😢😢
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@chathurajayampath9303
@chathurajayampath9303 Жыл бұрын
Aye video ek a thibba හදපු sigereye photo එක්ක danna
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@KusumRathnayaka64
@KusumRathnayaka64 Жыл бұрын
පඩිය ලැබෙනවාද ඉතින්....මොන ඉතිහාසයක්....ද ඕනේ...අපේකම හිතේ නැතිකොට
@WasanthThIlakapala
@WasanthThIlakapala 8 ай бұрын
Man nam Heyana vedeyak kakull dakak oyana yeyanna mokada pade pala uda hetagana pallaha baluwama apa kakull wala ageli yeyanna vedeyata daka samani mapata ageli daki dabara agili daki uda yami padi pala gahala yeyanna maka ra wana rajuga pada daka
@santhajayalath
@santhajayalath 9 ай бұрын
දන්නැති රෙද්දවල් දොඩවන්න එපා. සීගිරිය ගැන විධිමත් පරීක්ෂණයක් කරපුඉංජිනේරුවෙක් තමයි ලාල් දසනායක. එයා තමයි සීගිරිය පළවෙනි යකඩ පඩි පෙළ හැදුවේ. අන්න එයා සීගිරිය ගැන ලියපු සම්පූර්ණ විස්තර සහිත පොතක් තියෙනවා ඒකේ නමනාවික ඇසින් සීගිරිය. සිංහ මුහුණ කොහොමද හලෝ පස් වලින් හදන්නේ පිස්සු
@thusitharathnayaka7305
@thusitharathnayaka7305 Жыл бұрын
එච් සී පී බෙල්ගෙ ගවේෂණ කාලෙ සිද්ද උනේ සිංහ පාද දෙක වසා ගඩොල් බැඳල පාදය සහ ගල මුදුනට පිවිසෙන කොටස වහල දාපු එන
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@user-ashi
@user-ashi Жыл бұрын
ඔච්චර කැටයන් දාලා හදපු සීගිරියෙ සිංහයෙක්ගෙ කකුලක් හරියට හදන්න බෑද..අනිවාරෙන් ඔය කුරුල්ලෙක්ගෙ මොකද ඔය තරම් ලස්සනට සිංහ කකුලක් කුරුල්ලෙක්ගෙ කකුලක් වගෙ හදන්න සිංහලයො මෝඩයොද
@helamansoya674
@helamansoya674 Жыл бұрын
♥️
@GayanGayan-eq4hq
@GayanGayan-eq4hq 10 ай бұрын
Bel horek .parana vitana mewah wahagena idala kanda bonda natuwa mala ..pura vidayawe deparat mentuwa pacha kiyanawa .....
@chandasomabandara6431
@chandasomabandara6431 Жыл бұрын
ඔය වැනි නිර්මාණයක් බෙල් මහතා කලා යැයි සිතිය නොහැකියි .
@kapiladias9178
@kapiladias9178 Жыл бұрын
අනිත් ඇගිලිල්ල පෙන්නුම් කරන්න ආකාරයක් නොමැත. පිහිටි පර්වතයේ පිහිටීමට අනුව නිර්මානය කරඇති නිසා.......
@helamansoya674
@helamansoya674 Жыл бұрын
වැරදී
@sanjiwa-v5j
@sanjiwa-v5j Жыл бұрын
𝗮𝘆𝗶𝘆𝗮𝗼𝘆𝗮𝗴𝗲 𝗻𝗮𝗺𝗯𝗮𝗿 𝗲𝗸𝗮 𝗯𝗲𝗻𝗻𝗮𝗸𝗼
@helamansoya674
@helamansoya674 Жыл бұрын
Minuwangoda nuwan face book account ekata ennako mulinma
@YasinduRuvishan-r5m
@YasinduRuvishan-r5m 5 ай бұрын
ඔය මිනිහා තමයි විනාශය කලේ
@travelwithnamal1131
@travelwithnamal1131 Жыл бұрын
Oya sinha පාදය keyala හදලා teyana දෙයක් tamai ettatama math hitanne.oya H.C.P BELL vahala teyenna සීගිරියේ pradana දොරටු 2 anevarayenma .makada H.C.P bell otanin etulata ගිහින් tamai මාළිගාවට ගිහින් හොරකම් kare සේරම .passe mahema nirmanak karala a දොරටු 2 vahala demma.මොකද සිංහලයන් modayo keyala hetala.okai ettatama katava.oyath hare aiya anevarayenma .
@dhananjayadewanama8333
@dhananjayadewanama8333 Жыл бұрын
මේක ගුරුලු පක්ශියාගේ පාද මේමිනිස්සු දකල නානේ
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ගුරුලා කියල එකෙක් නෑනෙ දකින්න 🤔
@2001blackwolf
@2001blackwolf Жыл бұрын
සිංහ පාද නෙවෙයී ගුරුලු පාද අනික සීගිරියේ නිර්මාතෘ කාශ්‍යප රජු නෙවෙයි ..කුවෙර කියන කුමාරයා ..රාවණා රජු ගේ පියාගේ පලමු විවාහයේ පලමු දරුවා තමයි කුවෙර..පසුකාලීනව කුවෙර ඝාතනයකොට ප්‍රාදේශීය බලය ලබාගන්නවා රාවණා රජතුමා ඒ වෙනකොට කුවේර ඔය මාලිගාව සම්පූර්ණයෙන්ම හදලා දඬු මොනරත් ඔහු සතුව තිබුණා රාවණා රජතුමාගේ සම්පූර්ණ අහස් බලඇණියෙම දඬුමොණර යන්ත්‍ර විශාල සංඛාවක් තිබිලා තියෙනවා රස වතුරෙන් එහෙම නැත්නම් රසදිය සංයෝජනයක් මගින් ක්‍රියා කරලා තිබෙන මෙම යන්ත්‍ර හතරක් කුවේර සතුව තිබී තිබෙනවා.. එදා මෙම භූමිය ශ්‍රී ලංකා වශයෙන් නම් කිරීමට හැකියාවක් නැතත් මෙහි ජීවත් වූ පිරිසෙන් යක්ක පිරිස් ඉතා බලවත් වූ අතර අද ඊශ්‍රායලයේ ජීවත්වන යුදෙව් ජාතිකයින් ද මොවුන්ගේ සම්මිශ්‍රණයක් බව පිළිගැනේ
@2001blackwolf
@2001blackwolf Жыл бұрын
@vinodratnayake අපේ රටේ ඉතිහාසය සහ මුලීන්ම වෙනස් කරලා..වෙනස්ම කථාවක් අපේ ඔලු වලට දැම්මේ අපේම මිණිස්සු..විජය කියන සල්ලාලයා මෙහෙ එන්න කලින් මේහෙ මිණිස්සූ ජීවත් උනා...සිංහල කියලා කොටසක් හිටියේ නැහැ..දැන් මේ සිංහලු කියාගන්න අය පුදුමාකාර වීදිහට සම්මිශ්‍ර වෙලා තියෙන්නේ..මහාවංශය කියන සමහර බොරුත් කාලයක සිට ජාතියක් විදිහට කියාගෙන එන බොරුත් අපි දිගටම විශ්වාස කරගෙන යනවා..අපේ රටේ මිණිස්සු අපිට උරුම අනන්‍යතාවය පිළිගන්න කැමති නැහැ ඒකෙ වාසිය තනිකරම ගත්තෙ දේශපාලුවෝ ඒ නිසා තමයි අපි අදටත් මහා දින විදිහට ජීවත් වේන්තේ...
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
@@2001blackwolfගුරුලා කියන්නේ මොකෙක්ද . ආසන්නම කුරුල්ලා මොකාද?
@2001blackwolf
@2001blackwolf Жыл бұрын
@@ranjithanura520 ගුරුලා කියන පක්ෂියා දැන් නැහැ ..ආසන්න වශයෙන් වැඩුන සෙබඩ ක් වගේ නමුත් ඊට වඩා ශරීඊරයෙන් විශාලයි ජවයෙන් වැඩියි...පාද වල හැඩය ටිකක් සමාණයි...
@sagarageun2828
@sagarageun2828 Жыл бұрын
Boru nokiyaa idahan mahaththayoo oya sigereya nil menik galak unaanam.. okee paada hoya hoya inne.. oya keyawana oyath .rajayatama keegahaii.lookema meilata ganna puluwan menik galak theyaagen.minissu mernna. Kanna bonna nethuwa oya gala vikunaahnlaa keyaii
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@neranjalathushani2702
@neranjalathushani2702 2 ай бұрын
❤❤
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
27. සීගිරිය කර්කටක යන්ත්‍රයෙන් ගල උඩට යන හැටි
9:01
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН