ත්‍රීවීලර් පදින හාමුදුරුවෝ 🛺🛺🛺 මත්තලට අද ගිහින් දුන්නා ත්‍රීවීලර් එක

  Рет қаралды 78,240

Travel with pini

Travel with pini

Күн бұрын

Пікірлер: 254
@SandyaNilanthi-ec8ix
@SandyaNilanthi-ec8ix 11 ай бұрын
මේ වගේ උතුම් පින්කම් සිදුකරන ඔබවහන්සේ ඇතුළු උදවු උපකාර කරන සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .කරන කියන සියලුම යහපත් වැඩ කටයුතු සාර්ථක වේවා .ජයෙන් ජයම වේවා .තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවන් ඇතුළු සියලු දෙනාටම .🙏🙏🙏🙏
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 11 ай бұрын
Ane harima.pudumai me tharam lassana handawath thiyena apema ayage.sahayogayen me udau upakara kala samata bohoma pin god bless for all of you❤
@mihindukarunarathna8751
@mihindukarunarathna8751 11 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ඇතුලු සියලුම දෙනාට දීර්ගායු වේවා!
@khantikhanti2884
@khantikhanti2884 11 ай бұрын
අපේ හාමුදුරුවෝ ඇතුලූ උදව්කරපු සියලුම දෙනාට බොහොම පින්
@kk3480
@kk3480 11 ай бұрын
මෙි අවස්තාව බලන්න හිටියේ . හාමුදුරැවනේ පින් සිදුවෙනවා
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 11 ай бұрын
අපේ හාමුදුරුවන්ට ගොඩක් පින්🙏 මේ ලස්සන වාසනාවන්ත පවුලට ව්‍යාපාරය දිනෙන් දින වැඩි දියුණු වේවා🙏 උදව් කරපු සැමට දීර්ගායුෂ ලැබේවා🙏🙏
@RanjanAruna
@RanjanAruna 11 ай бұрын
ආධාර උපකාර කළ සියලු දෙනාට බොහොම පින්.... බලන හැමෝම මෙහෙම ඵලදායි පින් කිරීමට අපිටත් හැකිවේවායි ප්‍ර්‍ර්‍රර්ථනා කරමු 🙏🙏🙏🙏🙏
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 11 ай бұрын
ලොකු පිනක් උදව් කල හැමෝටම අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ඔය කරන පිං තව තව කරන්න ශක්තිය ධයිරිය ලැබේවා 🙏🙏🙏l
@ganeshasamanlatha658
@ganeshasamanlatha658 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ ඇතුළු මේ මහගු පින්කම් වලට අත හිත දෙන සියලු දෙනාගේම මේ පාරමිතාව, උතුම් වූ නිර්වාණ අවබෝධයක පිනිස හේතු වාසනා වේවා ! 🙏 🙏 🙏
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 11 ай бұрын
මොනතරම් උතුම් ක්‍රයාවන්ද මොනතරම් උතුම් පිං කම්ද ඔබ වහ්න්සේ තවත් පිං ඇති අයගෙනුත් උදවු ඇති ව යන පිං වත් ගමන සාර්තක වේවායි ප්‍රාර්ථනා කරම් සාදු සාදු සාදු 🌻🌻🌻 🌼🌼🌼 🇷🇴 🇷🇴 🇷🇴
@CTA-ud9fd
@CTA-ud9fd 11 ай бұрын
පින්වත් ඔබ වහන්සේ අහිංසක දරු පවුලක් වෙනුවෙන් කල උපකාරය ඉතාමත් උතුම් ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@AjitSair
@AjitSair 11 ай бұрын
උදව් කරපු සියළුම දෙනාටම බුදුසරණයි ඔබවහන්සේට බුදුසරණයි
@chameladilu780
@chameladilu780 11 ай бұрын
මෙ උතුම් පින්කමට සහබාගි උන සියලුම දෙනාට ආත්ම බව ගානක් පින් වැඩි වැඩියෙන් ලැබේවා . තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@geethadamayanthi7128
@geethadamayanthi7128 11 ай бұрын
හරිම සතුටුයි සදගිරි සෑය හදන්න මමත් ගඩොල් 2000 අරන් දුන්නා මට ඒ පිනෙන් නිවන් දකින්න ලැබේවා
@ChinthakaKumara-f9p
@ChinthakaKumara-f9p 11 ай бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන්ට.තව තවත් ශක්තිය ලැබේ වා
@lalitharajapaksha1263
@lalitharajapaksha1263 11 ай бұрын
මේ වාගේ උතුම් සත් කියා වලට අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ඇතුළු සහභාගීව සියළුම දෙනාට ගොඩක් පින් ගොඩක් පින් ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍✨️☪️✨️☪️✨️☪️
@sreemathilka9633
@sreemathilka9633 11 ай бұрын
තුනුරුවනේ ගුණ බලයත් විශ්වයේ ආසිර්වාදයත් නොවඩුව ලැබේවා ඔබ වහන්සේට උදව් කල හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🌹🌹🌹🌹🌹
@NiroshaManel-sm2oh
@NiroshaManel-sm2oh 11 ай бұрын
ආඩම්බරයක් ..අපේ හාමුදුරුවනේ ලොකු ආදර්ශයක් රටටම...ලෝකය ටම . උදව් කරන හැම මහත්මයෙකු ටම ගොඩාක් පින් .....තෙරුවන් සරණයි
@kalyani3579
@kalyani3579 11 ай бұрын
තෙරැවන්සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@indukumari1159
@indukumari1159 11 ай бұрын
ඔබවහන්සේ මේ කරන්නාවූ උතුම් පිංකම් වලින් ඔබවහන්සේ ටත්, මේ උතුම් සත්කාරය කිරීමට සහභාගී වූ සියලුම දෙනාට මෙතේ බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@NuwanSanjewa-o6c
@NuwanSanjewa-o6c 11 күн бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ මේ වගේ වැඩේ කටයුතු තව තවත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 11 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං ඇත්තටම මේ වගේ දෙපයින් නැගීසිටීමට උත්සාහ කරන මිනිසුන්ට උදව් කරන එක ගොඩක් හොඳයි .
@iaranganidissanayaka6789
@iaranganidissanayaka6789 10 ай бұрын
අපේ් හාමුදුරුවනේ ඔබවහන්සේටත් නිදුක් නිරෝ්ගිි දිිර්ඝු වෙිවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි
@nayanadamayanthi299
@nayanadamayanthi299 11 ай бұрын
තෙරුවන් සරණයි !ඔබ වහන්සේ ට .මෙවන් කටයුතු ඉදිරියට ත් කීරීමට සියලු ශක්තිය ලැබේ වා.
@ajanithachandika-vj2yw
@ajanithachandika-vj2yw 11 ай бұрын
තෙරුවන් සරනයි දෙව් පිහිටයි අපේ හාමුදුරුවනේ නමස්කාර වේවා .සාදු සාදු සාදු
@KumuduAponsu
@KumuduAponsu 11 ай бұрын
ඔබ වහන්සේ අතුලු දායක වු සියලුම දෙනාට ගොඩාක් pin budu saranai
@GfhHgh-e2v
@GfhHgh-e2v 20 күн бұрын
🙏🙏🙏🙏🙏🙏 ඔබවහන්සේ මේ කරනපිංනදෙවිලෙවදොරවිවරවෙවා
@asankaasanka5157
@asankaasanka5157 11 ай бұрын
ඔබවහන්සේට බුදුන් දැක නිවන් දැකිමට මෙම පිනම අනුමෝදන් වෙිවා සාදු සාදු සාදු
@travelwithpini
@travelwithpini 11 ай бұрын
🌸🌸🌸🌸
@arunashammikadahanayaka4129
@arunashammikadahanayaka4129 11 ай бұрын
Ape හාමුදුරුවන් වහන්සේට මෙවැනි උතුම් වැඩ katauthu සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට දායක උ සියලුම දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤ දායක උ සියලුම දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤❤
@LeslieBilon
@LeslieBilon 3 ай бұрын
සාදු සාදු සාදු 🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏🌹🙏♥️🙏
@nayanthidesilva8660
@nayanthidesilva8660 11 ай бұрын
ඇත්තටම උදවු කල යුත්තේ උත්සාහවන්තයන්ටයි. මේ මව පියා කිසිවෙක්ට අත නොපා උත්සාහයෙන් දරුවන් ලොකු මහත් කිරිමට කරන කැපකිරිමට ලැබුන තෑග්ගක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්. හාමුදුරුවන් වහන්සේ ඇතුලු උදවු කල අයට පිං.
@chandradk8578
@chandradk8578 11 ай бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් උදව් උපකාර කළ සියලූ දෙනාටම බුදුසරණයි
@sampathsomarathna5874
@sampathsomarathna5874 11 ай бұрын
මේ පුණ්‍ය සත්කාරයට දායකත්වය දුන් හැම දෙනාටම උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා.සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
@WORLD-rb6ky
@WORLD-rb6ky 11 ай бұрын
රටේ ඉන්න පට්ටම් තියන අනිත් ලොකු නායක අනුනායක හිමිවරුන්ටත් ලොකු ආදර්ශයක් බුදු සරණයි ඔබ වහන්සේ ට
@mdchandana2233
@mdchandana2233 8 ай бұрын
🙏🙏🙏🌷🌷🌷 තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඒ වගේම උදවු කරපු සියලුම දෙනාට ගොඩක් පින්
@kanthikumari-sd6pw
@kanthikumari-sd6pw 11 ай бұрын
ඔබ වහන්සේ අතුලු සියලු දෙනාටම උතුම් නිර්වානය අවබෝධ වීමට හේතු වාසනා වේවා
@GgGg-jr9lc
@GgGg-jr9lc 11 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවන් ඇතුළු පිංකම වෙනුවෙන් උදවු උපකාර කළ සියලුම දෙනාට 🙏🙏💐💐👌👌💕💕
@sreemathilka9633
@sreemathilka9633 11 ай бұрын
ඔබ වහන්සේ ඇතුළු උදව් කරන සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තව තවත් මෙවැනි සත්කාර කරන්න සක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි 🌹🌹🌹❤❤❤
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws 11 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rajithapadmani2631
@rajithapadmani2631 11 ай бұрын
උතුමි පිංකමක් ඔබවහන්සේ ඇතුලු උපකාරකල සියලුදෙනාට තෙරැවන් සරණයි
@niluparathnayakaniluparath5004
@niluparathnayakaniluparath5004 11 ай бұрын
මෙයාලට තමා ඇත්ටටම හාමුදුරුවෝ කියන්නෙ .තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@ShehanKaushalya-d3p
@ShehanKaushalya-d3p 13 күн бұрын
තේරුවන් සරණයි අපේ ස්වාමින්වහාන්සේට
@Podiyahsrilanka
@Podiyahsrilanka 11 ай бұрын
අපේ හාමුදුරුවන් ඇතුලු උදවි කරපු සියලු දෙනාට ගොඩාක් පිං මෙි වාසනාවන්ත පවුලට තෙරුවන් සරනයි
@dayapriyankara6408
@dayapriyankara6408 11 ай бұрын
ඔබවහන්සේ ඇතුලු සියලු දෙනාට තෙරුවන් සරනයි
@nilukadamayanthi1003
@nilukadamayanthi1003 11 ай бұрын
ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි
@sarakwt1454
@sarakwt1454 11 ай бұрын
සාදු සාදු අපේ හාමුදුරුවන් ට ter
@janakijanaki282
@janakijanaki282 11 ай бұрын
Harima සතුටුයි බොහොම pin.ape හාමුදුරුවනේ dirgau වේවා 🙏තව තවත් sakthiya ධෛර්ය ලැබේවා 🙏udau කළ siyalu denatama niduk niroogi suwaya ලැබේවා🙏 theruwan saranai 🙏🙏🙏
@sunalikanchana4201
@sunalikanchana4201 11 ай бұрын
ජනදීත් සහෝදරයා ...ඔබතුමාට බොහොමත් පින් ...ඇත්තටම හරිම සතුටුයි ජාති බේදයකින් තොරව හැමෝම එකතුව නැති බැරි අයට උදව් කරන එක ...අනෙක් සියලුම දෙනාටත් ගොඩක් ගොඩක් පින් ..කරන කියන සෑමදෙයක්ම සාර්ථකම වේවා ..ඔබසැම සියලුම දෙවියෝ ආරක්ෂා කරත්වා .. සදා සතුටින් ඉන්න ලැබේවා ...බුදු සරනයි ...ජේසු පිහිටයි ..අල්ලාදෙවි පිහිටයි ... හැමෝටම ❤❤❤❤
@lathagamage8928
@lathagamage8928 11 ай бұрын
🙏🙏🙏❤️උදව් කර සියළුම දෙනාට ගොඩක් පින්
@nelumfernando8197
@nelumfernando8197 11 ай бұрын
ලොකුම පිනසේ කරලා තියෙන්නේ අපේ හමුදුරැවනේ 🙏🙏🙏🙏 ශක්තිය ආශිර්වාද තමයී මේ සේරම යහපත් වැඩ වෙන්නෙ පාලමත් හදලා දෙන්න පිං සිද්ද වේවා දිර්ඝු ආයුෂ ලැබේවා කියා ප්‍ර්‍රාර්තනා කරනවා ජය බෝ සමිදුගේ පිහිට ආශිර්වාද ලැබේවා
@malipriyangika6216
@malipriyangika6216 11 ай бұрын
මේ පවුලේ සතුට, දියුණුව වෙනුවෙන් ඉදිරිපත් වූ පරිත්‍යාගශීලීන්ට යහපතක්ම වේවා !🙏🙏
@pushpalatha3493
@pushpalatha3493 11 ай бұрын
ඔබ වහන්සේට බුදු සරණයි! තව තවත් ශක්තිය දහිරිය ලැබේවා!!!!!!!!!!!.
@ruwansameer
@ruwansameer 11 ай бұрын
මේ වගේ අසරණ පවුල් වලට උදව් උපකාර කරන්නේ ඔබවහන්සේට වැඩි වැඩියෙන්ම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏
@Priyni
@Priyni 11 ай бұрын
ගොඩක් පින් බුදුසරණයි 🙏🙏🙏🙏
@kalbag9729
@kalbag9729 11 ай бұрын
අපෙ හාමුදුරැවො ඇතුලුඋදවි කරපු සියලු දෙනාට තෙරැවන් සරනයි
@dayadasanayaka9591
@dayadasanayaka9591 11 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@DamayanthiRajapaksha-n8w
@DamayanthiRajapaksha-n8w 11 ай бұрын
ඔබ වහන්සේ ඇතුළු උදව් කළ හැමටම පිං බුදු සරණයි
@chandanalaiyanagee1400
@chandanalaiyanagee1400 11 ай бұрын
Ape හාමුදුරුවනේ oba වහන්සේට bohoo anisansa lebeevaa..!!mahaa kusal piriiva...!!!
@janakaroshan2818
@janakaroshan2818 11 ай бұрын
දළදා සමිඳුන්ගේ පිහිටයි...ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම...උදව් උපකාර කළ සියලු දෙනාටම
@armadushika9152
@armadushika9152 11 ай бұрын
අපේ හාමුදුරුවො සහ මේ සදහා දායකත්වය ලබාදුන් හැමෝටම නිදුක් නීරෝගි දීර්ඝායුෂ වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි හැමෝටම
@dammikabhr8246
@dammikabhr8246 11 ай бұрын
අපේ හාමුදුරුවන් සහ අනෙක් සියලූම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@w.l.gamini7201
@w.l.gamini7201 11 ай бұрын
අපේ හාමුදුරුවන්ට ඇතුළු මුදල් උපකාරකල සියලුදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏
@manojaperera5097
@manojaperera5097 11 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ අපේ දුප්පත් රටට ලොකු ආදර්ශයක්.සැපසේ කකා බිබී ඉන්න පේ රටේ ඉන්න සමහර හාමුදුරුවන්ට හොද ආදර්ශයක්.තව තවත් මේ වගේ අසරණ අපේ අයට උදව් උපකාර කරන්න ඔබවහන්සේට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!!මෙවැනි පිං උපදවන දේට අත දෙ,අත දුන් හැම දෙනාටමත් පිං අනුමෝදන් වේවා!!!!
@මැණික්මැණික්
@මැණික්මැණික් 11 ай бұрын
හාමුදුරුවනේ අපේ ගොන් බව්ද්දයෝ දුෂ් කර පළාත්වල් ආගමට බදවා ගන්නේ එළවලු ටිකට වෙනත් වෙනත් ලබා පොරෝජන් වලට ඔබ වහන්සේ ලා මේ කරන දේ මහත් සතුටක් තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට
@niranjanakusum4346
@niranjanakusum4346 10 ай бұрын
Theruwan saranai hamuduruwane api enne gampola 🎉kuruduvatththa sita 6k durin dushkara gamaka ape niwasa asala duppath pawlak gana danumdimi ape hamuduruwane lamun 3k citinawa in aka lamayek mahana wi citinawa owun citina meme niwasa kada watimata asannawa ati atara ownge piya mowun podi kaledi miyagiya danata achchi. Iga thamai lamai citinne mawa podi rakiyawak karana atara oba wahanseta niwasa balimata photos ewanna no ewanna me lamun pasal yamata 6k dura hamarada ciduwi atha arthika gatalu nisa
@PathmaVejekon-zw2zv
@PathmaVejekon-zw2zv 18 күн бұрын
Ape hamuduruwane oba wahanseta udu kala seyaluma denata bohoma pin teruwan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼
@Kumari-kq1py
@Kumari-kq1py 11 ай бұрын
❤❤❤❤❤හොද අයට කොහෙන් හරි පින පෑදෙනවාමයි
@gamagasunitra1960
@gamagasunitra1960 11 ай бұрын
තෙරුවන් සරණයි අපේසුවාමින්වාන්ස දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏ඒකරපුඋදවිවට ඔබවාහන්සේටගොඩාක්පං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tyrt9989
@tyrt9989 11 ай бұрын
Ape hamuduruwane oba whnse atulu anikut siyalu denatat samma sam budusaranai
@GH-os2sm
@GH-os2sm 11 ай бұрын
මේ මහ පිංකම් හාමුදුරුවෝ අපි හොරොව්පතානේ හාමුදුරුවෝ නමක් මෙහේ ළමයිට පොත් ටිකක් දෙන්නකෝ මෙයාලා දුප්පත්
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 10 ай бұрын
පය තිබ්බොත් ජය භුමියක්... යහපත්කම වේවා.. වාසනාවන්ත වාහනයක්...
@sujisaman7899
@sujisaman7899 11 ай бұрын
තෙරුවන් සරණයි නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා... අපගේ පිංවන්ත හාමුදුරුවනේ.. උදව් උපකාර කල සියලුම දෙනාට ජාති ජාතිත් පීං.. එ් අය කරන සියලුම රැකි රක්ෂා වියාපාර දිනෙන් දින දියුණු වේවා.. මේ තරම් පිංවන්ත හාමුදුරුවන් ගේ කකුල් දෙක ලග දන නොගසන වැදුම් පිදුම් නෙකරන කෙනෙකු වේ නම් ..... ....
@ruwandammika3252
@ruwandammika3252 11 ай бұрын
ගොඩාක් pin ape හාමුදුරුවෝ kerena උදව් welate
@wkbest1522
@wkbest1522 11 ай бұрын
නමෝ බුද්ධාය💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏, තව තවත් මෙවැනි උතුම් කටයුතු කරන්න ශක්තිය දහිර්ය ලැබෙන්න ඕනි🙏💐
@prasathchathuranga6839
@prasathchathuranga6839 11 ай бұрын
මෙන්න මැනික ගුරු තුමා❤❤❤මහා පින් ඇති උතුමෙක්❤❤
@TharangaMadusanka-uw2xj
@TharangaMadusanka-uw2xj 11 ай бұрын
තව තවත් මෙවැනි පිං දහම් කරන්න ශක්තිය දහිරිය ලැබේවා 🙏🙏🙏
@sarakwt1454
@sarakwt1454 11 ай бұрын
🎉පින්වත් හාමුදුරුවනේ... බුදුසරණයි sa
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 10 ай бұрын
Oba wahanse me karaña satha kriyawal digatama karaganna sakthiya diriya kebewabteruwan saranai oba wahanseta🙏🙏
@pathma4656
@pathma4656 11 ай бұрын
අපේ හාමුදුරුවන්ටත් අනෙක් සියලුම අයටත් දීර්ගායු ලැබේවා
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 11 ай бұрын
දිර්ගායු වෙිවා අපේ හාමුදුරැවන්ට උදවු කර සියලු දෙනාට තෙරැවන් සරනයි
@MklMkl-i6b
@MklMkl-i6b 11 ай бұрын
Ape hamuduwanta tetuwan saranai . Oba වහන්සේ atulu උදව් kara sema දෙනාටම webi වැඩියෙන් hariysnna ඕනෑ
@chathuraniwasantha720
@chathuraniwasantha720 11 ай бұрын
Oba wahanse athulu samadenatama godak pin.sadu.sadu.
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 11 ай бұрын
Palama hoda nahea awadanam oba wahansege pin adahas thawa thawa matuwewaaa🇱🇰🇱🇰🇨🇾🙏🙏🙏🙏♥️
@palitharupashinharupashinh9916
@palitharupashinharupashinh9916 10 ай бұрын
ඔබ වහන්සෙ කරන දේට ගොඩක් පිං
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv 11 ай бұрын
Ape pinvath suvamin wahaseta udawu kala seyaluma denatama Godak pin godak sstuthe budusaranaye jesu pihitaye alla Devi pihitaye Saadu 🙏🌺🌼🙏🌺🌼🇰🇼🇱🇰🙏🇰🇼🇱🇰dalada samidu pihitaye 🇰🇼🇱🇰🙏🇰🇼🇱🇰
@ChamilaSinghabhu
@ChamilaSinghabhu 11 ай бұрын
තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනේ...❤️
@UdaraNilupul-e9d
@UdaraNilupul-e9d 11 ай бұрын
අපේ හාමුදුරුවන්ට ගොඩක් පින්..
@maheshbandara5815
@maheshbandara5815 11 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@danuskasehan765
@danuskasehan765 11 ай бұрын
ඔබ වහන්සේට තෙරැවන් සරනයි
@andreaspapaioannou678
@andreaspapaioannou678 11 ай бұрын
Muslim sahodarayaa hat off. Weldone
@lasanthikumari9526
@lasanthikumari9526 11 ай бұрын
අපේ හාමුදුරුවන් ඇතුළු උදව් කරපු සියළුම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏
@chamiladesilva2851
@chamiladesilva2851 11 ай бұрын
Sadu sadu sadu...!
@geethanthirimanna6107
@geethanthirimanna6107 11 ай бұрын
අපේ මුස්ලිමි අයියාට ගොඩක් පිං...❤❤❤❤
@මැණික්මැණික්
@මැණික්මැණික් 11 ай бұрын
තුනුරුවනේ සරණයි ඔබ වහන්සේට
@nilanthidhammika4730
@nilanthidhammika4730 11 ай бұрын
උදවි කල සියලු දෙනාට ගොඩක් පිං හාමුදුරුවන්ට ගොඩක් පිං
@ravisrilanka1
@ravisrilanka1 11 ай бұрын
🙏🙏🙏 great work. Theruwan saranai oba wahansetath, dayaka unu siyalu denatath ❤
@WasathiMadanayaka-qu8ov
@WasathiMadanayaka-qu8ov 11 ай бұрын
Godak pin ape hamuduruwane dayaka UN siyaluma denatama theruwan saranai
@nilukakumari1834
@nilukakumari1834 11 ай бұрын
Ape hamuduruwo athulu siyaluma danatath udau karapu siyaluma danata budu saranai davi pihitai 🙏🙏🙏❤️❤️❤️❤️
@ChamaraMadushanka-e8f
@ChamaraMadushanka-e8f 11 ай бұрын
Ape hamuduruwane oba wahanseta niduk nerogi wasanawanta suba aluth awuruddak wewa.
@mihinmindula8254
@mihinmindula8254 11 ай бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං අපිට harrima sathutoi .me wage පිංකම ගොඩක් karanna sakthiya ලැබේවා
@anomaillangasekara4810
@anomaillangasekara4810 11 ай бұрын
සියලු දෙනාටම උතුම් දළදා සමිඳුන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 11 ай бұрын
තෙරුවන් සරණයි හැමදෙනාටම ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
රටටම කිරි උතුරුවන උමංදාව ගවලෙන
14:53
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН