No video

රු.3500 සිට ඇස් කන්ණාඩි හදා ගන්න | How Pubba's spectacles made within few minutes | pitakotuwa

  Рет қаралды 84,588

Roam with Pubba | රෝම් with පුබ්බා

Roam with Pubba | රෝම් with පුබ්බා

Күн бұрын

මේ දවස් වල රටේ පවතින ආර්ථික තත්ත්වය නිසා බොහෝ දෙනෙකුට පාසල් පොත් පත්, බෑග්, පාසල් පාවහන්, අනෙකුත් අත්‍යවශ්‍ය උපකරණ, නිවසට අවශ්‍ය දේවල් මිල දී ගන්න ලොකු මුදලක් වැය කරන්න සිදු වෙලා.
ඒ නිසා අපි හිතුවා අඩුවට මෙම දේවල් ගන්න පුළුවන් තැන් ගැන video මාලාවක් ගෙන ඒමට......
ඒ වගේම කුඩා ව්‍යපාරයක් පටන් ගන්නා අයෙකුට, ව්‍යපාරයක් කරගෙන යන අයෙකුට වුවත් මෙම තැන් වලින් අඩුවට තොග වශයෙන් මිළදී ගැනීමේ හැකියාව පවතිනවා .
පිටකොටුවේ කුමාර වීදියේ optical shops ගොඩක් තියෙනවා...මෙම opticals වල විශේෂ පුහුණුව සහිත opticianලා විසින් ඉහළ තාක්ෂණයක් සහිත උපකරණ භාවිතයෙන් ඇස් කණ්නාඩි නිපදවීම සිදු කරනවා..
ඔයාලට එතනදි ඇස් පරීක්ෂා කර ගන්නත් පුළුවන් ,නැත්නම් වෛද්‍යවරයකු ලවා ඇස් පරීක්ෂා කර ,මෙම ස්ථාන වලින් කණ්නාඩිය සාදා ගැනීමටත් හැකියාව තියෙනවා....
මෙහි සදහන් සියලු මිල ගණන් වර්තමාන අගයන් බවත් කරුණාවෙන් සලකන්න.
Once I went to kumara street ,Pettah to buy a spectacles for myself ...There are so many optical shops in this Kumara street .There I realized that the prices are very lower than the shops in the other areas in Sri Lanka....and there, they prepare the spects within few minutes.....
Eye sight is checked by a expierenced optician using highly advanced mechenaries...
and the Process of making spects is very transparent....
So in this video I just wanted to show you the process of making spects within few minutes..
And also,
Currently Sri Lanka is facing a huge economical crisis. Majority of Sri Lankans are suffering badly ,due to sky rocketed prices of goods.. In such a economical crisis ,we just wanted to reveal some shops or places ,where you can buy essential stuff for a reasonable price...Please be consider that ,We are doing these video series as a charitable service ,,not to promote any other shops or people. Hope you can get some idea from these videos about places where you can buy quality goods for a reasonable price....
ලාබෙ⁣ට mobile phone accessories tab computer ගන්න මෙතනට යන්න
• අඩුවට ගන්න මෙතනට යන්න|...
ලාබෙ⁣ට chocolate ගන්න මෙතනට යන්න
• chocolate shops | රට ච...
ලාබෙට පාසල් උපකරණ ගන්න යායුතුම තැන| Roam with Pubba | book shops in colombo | වීඩියෝ link
• Video
ලාබෙට නිවසට අවශ්‍ය දේ ගන්න මෙතනට යන්න vedio link • පාසල් පොත්පත් ,නිවසට ,...
ලාබෙට බෑග් ගන්න මෙතනට යන්නvideo link
• අඩුවට School bag lugga...
ලාබෙට සපත්තු ගන්න මෙතනට යන්න
• අඩුවට සපත්තු හා පාසැල්...
අනුරාධපුර law budget සුපිරි තැනක්
• අනුරාධපුර නවතින්න low ...
ලාබෙට wedding card ගන්න මෙතනට යන්න
• ලාබෙට Wedding cards,bo...
ලාබෙට කරවල හාල්මැස්සො ගන්න මෙතනට යන්න
• අඩුවට හාල්මැස්සෝ, කරවල...
ස්වයං රැකියා වෙළද පළ
• ස්වයං රැකියා වෙළද මධ්‍...
බ්‍රෑන්ඩඩ් හා ඩුප්ලිකේට් perfume අඩුවට
• Quality පර්ෆියුම් අඩුව...
phone repair කරන තැන්
• Mobile Phone Accessori...
Pettah is a neighbourhood in Colombo, Sri Lanka located east of the city centre Fort, and behind the Colombo Port. The Pettah neighborhood is famous for the Pettah Market, a series of open air bazaars and markets. It is one of Sri Lanka's busiest commercial areas, where a huge number of wholesale and retail shops, buildings, commercial institutions and other organisations are located
මෙහි සදහන් සියලු මිල ගන්න වර්තමාන වෙළද පල අගයන් වන අතර කාලයත් සමග වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න ...
From this video you can get some idea about current prices of glasses in the kumara street in pettah...
But please be consider, that these values can be change in the future....
Glasses are typically used for vision correction, such as with reading glasses and glasses used for nearsightedness; however, without the specialized lenses, they are sometimes used for cosmetic purposes.
Safety glasses provide eye protection against flying debris for construction workers or lab technicians; these glasses may have protection for the sides of the eyes as well as in the lenses. Some types of safety glasses are used to protect against visible and near-visible light or radiation. Glasses are worn for eye protection in some sports, such as squash.
Specialized glasses may be used for viewing specific visual information, for example 3D glasses for 3D films (stereoscopy). Sometimes glasses are worn purely for fashion or aesthetic purposes. Even with glasses used for vision correction, a wide range of fashions are available, using plastic, metal, wire, and other materials for frames.
subscribe and press the bell icon to watch more videos
Thank you....
Love you all....
#srilanka #pettah #visioncare #roamwithpubba #spectacle #sinhala

Пікірлер: 284
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
අප මෙම video එක කලේ එක් පිරිසකගේ ව්‍යාපාර ප්‍රවර්ධනය කර තවත් පිරිසකගේ ව්‍යාපාර කැඩීමට නොවේ.. වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය සමග ඇස් කණ්නාඩියක්වත් සාදා ගැනීමට නොහැකිව අපහසුතාවට පත්ව ඇති බහුතර ජනතාව වෙනුවෙනුයි . අද වෙද්දී කණ්නාඩියක් සාදා ගැනීමට රු15,000කට එහා වැය කරන්න වෙලා...ඇත්තටම එච්චර මිලක් අය කරන්නේ කාචයට නොව, frame එකටයි...කාට හෝ මෙම ස්ථානවල අක්ෂි පරීක්ෂාව ගැන සැක සහිත නම්(කිහිප දෙනෙක් විමසූ හෙයින්), මෙම තැන් වලින් frame මිලදී ගෙන, ඔබට විශ්වාසවන්ත තැනකින් එම frame එකට කාච සවි කර ගන්න...මොකද වෙන තැන් වල රු10,000න් එහා තියෙන frame මෙම තැන් වලින් රු3000කට වගේ ඉතා අඩු මුදලකට ගන්න පුළුවන්..ඒවාගෙම එම frame හොද ප්‍රමිතියකින් යුතුයි...මුළු කණ්නාඩියම රු 10,000කට අඩුවෙන් සාදා ගැනීමට ඔයාලට පුළුවන් වෙයි
@thilinaprasadi7339
@thilinaprasadi7339 Жыл бұрын
Attatama oyala hoda වැඩක් කරන්නේ ගොඩාක් watina දෙයක්
@gnccreations277
@gnccreations277 Жыл бұрын
ඒක ඇත්ත මටත් ඔය ගැටළුවම තිබුනා
@malinduanjana3071
@malinduanjana3071 Жыл бұрын
කාලයට ගැලපෙනම වීඩියෝ එකක්. කොළඹින් මේ වගේ අඩු මිලට අරං ගම් වල අපිට ගොඩක් වැඩි ගනන් වලට තමා මෙහෙ ශොප් දෙන්නෙ 🥲
@anuraoptical
@anuraoptical Жыл бұрын
😎
@shevonfernando3397
@shevonfernando3397 Жыл бұрын
Hates off bro... Keep it up...
@mangesh8470
@mangesh8470 Жыл бұрын
වසර 4කට පෙර ප්‍රසිද්ධ තැනකින් අධික මුදලක් ගෙවා උපැස් යුවලක් (very focal) ලබාගත් අතර එම මුදලින් අඩකටත් වඩා අඩු මුදලකින් අනුර ආයතනයෙන් සමාන උපැස් යුවලක් ලබාගතිමි... ඉතාමත් කඩිනම් සේවාවක් සහ අනර්ඝ සේවාවක් ලබාදීම පිළබදව එම ආයතනයට ස්තුතියි කරන අතර පුබුදු මහතා කරනු ලබන සේවය ඉතාමත් අගය කරමි....
@samanmaleeedirisooriya3457
@samanmaleeedirisooriya3457 2 ай бұрын
අනීවරෙන් මේකත් කියන්නම ඕනි අද මං ලියපු ලියුමක් අරන් මගේ අම්මා ගියා opticl anur එකට.. මගේ තියේන කාච දෙකට කලින් කන්නාඩියෙන් ගලවලා අලුත් frame එකක් දාලා දුන්නා 4000... මගේ කලින් කන්නාඩියේ රත්නපුරෙන් ගත්තේ 12000 ගොඩක් ස්තූතියි...වැඩසටහන කරන අයියාට ගොඩක් පින් ❤ මං මාස 3 කට කලින් මේ විඩියෝ එකෙන්ම හොයාගෙන අද මං වැඩේ ලස්සනට කරල දුන්නා...
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 Жыл бұрын
ඉතාම වටිනවා වැඩේ.මමත් අනුර එකට ගිහින් තියෙනවා .සාධාරණව හොදට කණ්ණාඩිය හදාගන්න පුළුවන් .ඔතන අනිත් ආයතනත් එහෙම ඇති.❤️💐🙏
@anuraoptical
@anuraoptical Жыл бұрын
Thank you
@indikasilva5665
@indikasilva5665 Жыл бұрын
මෙතනින් තමයි මගේ කන්නාඩි දෙකත් ගත්තේ....අඩුවට, quality යට වැඩේ හොදටම කරලා දුන්නා. Thank you Bro.....
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Perfect👍👍👍
@shalikalakshan890
@shalikalakshan890 2 ай бұрын
Kothaninda
@manjulakarunarathna1
@manjulakarunarathna1 Жыл бұрын
නියමයි සහෝදරයා මග පෙන්වීම ඉතා විශිෂ්ඨයි ෆෝන් ටැබ් වගේ දෙවල් ගැනත් කරන්න ඉගෙන ගන්න ළමයිට ගොඩක් වැදගත් වෙනවා.
@academyz91
@academyz91 Жыл бұрын
අද වගේ කාලෙක ඔබතුමාගේ මේ දැනුවත් කිරීම ගොඩාක් අගය කරනවා.අපි මේ video එක බලලා ඊළඟ දවසේම අම්මටයි , මටයි Spectacles 3 ක් අනුර ඔප්ටිකල් ආයතනයට ගිහින් ඇස් පරීක්ෂා කරලා හදාගත්තා.අපිට එතනදී ගොඩාක් උදව් කරා අනුර ඔප්ටිකල් ආයතනයේ හිමි මහතා සහ ධනුෂ්ක මහතා. හොඳ customer service එකක් ලබාදුන්නා.Thank you for this video ☺️🎉😊
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
අපේ youtube channel ය සම්බන්දයෙන් ඔබගේ ප්‍රසංසාව අගයකොට සලකමි..දිගටම අපිත් සමඟ එකතු වෙන්න කියා ආරාධනා කරනවා.ඉදිරියේදීත් මෙවැනි වටිනා video නරඹන්න ...මේ සම්බන්දව අන්අයත් දැනුවත් කරන්න ..👍
@ruchiyavishvajith826
@ruchiyavishvajith826 Жыл бұрын
මමත් හදාගත්ත අයියේ බොහොම ස්තූතී අනුර ඔප්ටිකල්ස් වැඩ හොඳයි..
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
👍👍👍☺️
@samanmaleeedirisooriya3457
@samanmaleeedirisooriya3457 6 ай бұрын
Shop eke number ekk tiyed
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 6 ай бұрын
Description eke balanna
@Gamunu.2023
@Gamunu.2023 Жыл бұрын
කාලයට ගැලපෙන වීඩියෝ එකක් අරං ආවට ගොඩක් පිං මල්ලි
@nishantharodrigo6381
@nishantharodrigo6381 Жыл бұрын
තව තවත් මෙවැනි වීඩියෝ කරන්න .හරි ගොඩක් වටිනව
@hopToitTasty
@hopToitTasty Жыл бұрын
බොහොම වටිනා වීඩියෝවක්... තව තවත් මෙවැනි වීඩියෝ කරන්න .
@gayathi540
@gayathi540 Жыл бұрын
Ane thank you mee wage video daanwata mage kalin kanndiya 25000k gaththa hadanna ekama mama ada hadan awa 11000 mee optical eken thank you so much
@samanmaleeedirisooriya3457
@samanmaleeedirisooriya3457 6 ай бұрын
Shop eke number ekk tiyed oy lga
@janathnawarathne3686
@janathnawarathne3686 Жыл бұрын
ලොකු දෙයක් කලේ.. ස්තූතියි ගොඩක් පිං
@charukahirandananjaya7063
@charukahirandananjaya7063 Жыл бұрын
National Opticals කියලත් තියෙනවා එකේ ගණන් ඉතාම සාධාරණයි. මම මේ ළඟ දි ගත්තා. සාමාන්‍යයෙන් ලොකු ලොකු shops වලින් කරන්නේ සල්ලි සූරා කන එක
@RoshenKhan-pw1lx
@RoshenKhan-pw1lx 10 ай бұрын
Good customer service...today I went Anura opticals.
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 10 ай бұрын
Glad to hear❤
@TharushiKawya-ti1vu
@TharushiKawya-ti1vu 4 ай бұрын
Can you give me their number ?
@sarathjayakodi2962
@sarathjayakodi2962 Жыл бұрын
මම සබ්ස්ක්‍රයිබ් කරල තිබ්බෙත් නෑ.මගෙ ඇස් පේන්නෙත් නෑ.එකපාරටම වීඩියො එක උඩින්ම පෙන්නුවා. ස්තූතියි සහෝදරයා
@Dsuranjan
@Dsuranjan 2 ай бұрын
Es pennaththan khmda dekka😊
@sarathjayakodi2962
@sarathjayakodi2962 2 ай бұрын
@@Dsuranjan තනි ඇහට ඇඩෙනවා.😝😜🤪👍❤
@amilasampath1795
@amilasampath1795 Жыл бұрын
මේ වීඩියෝ එක බලලා මන් අද අනුර එකෙන් කන්නාඩියක් හදාගත්තා කස්ටමර් සර්විස් එහෙමත් හොඳයි හැබැයි ට්‍රන්ස් අසියා කියලා තිබ්බ පෝන් කඩේ නම් කස්ටමර් සර්විස් අන්තිමයි ගානත් වැඩි අනිත් කඩවලට වඩා
@kirihonda7095
@kirihonda7095 Жыл бұрын
Thank q machan 1n ma dan kelinma kotuwe adinawa Uba mage 6000k beruwa machan ❤❤❤❤❤❤❤❤💪
@ajithabhayarathne2114
@ajithabhayarathne2114 Жыл бұрын
Supiri wedak bro Some famous places charge high amounts for same products
@kumarikatukurunda700
@kumarikatukurunda700 Жыл бұрын
මේ කමෙන්ට් එක ලියන්නේ කෙනෙකුට රිද්දන්න පහර ගහන්න නෙවෙයි ඒත් ඇස් පරීක්ෂා කරලා කන්ණාඩියක් හදනවා නම් ඒක මීට වඩා ප්‍රමිතිකරණයකින් නියමිත ඇස් පරීක්ෂණයක් කරලා කරන්න ඕනෙ දෙයක්. ඒක මෙහෙම ලෙන්සස් දාලා පේනවා ද පේනවා ද කියලා සරලව අහලා ඔව් දැන් පේනවා කිව්වාම ඒ කාචය තෝරා ගත් රාමුවට හයි කරලා විනාඩි කීපයක් ඇතුලේ හදලා දීලා මිලක් නියම කරන එක නෙවෙයි කියලා මම ඉතා වගකීමෙන් කියන්නෙ. අපි එහෙම කළොත් තාවකාලික සැනසීමත් සදාකාලික අන්ධ භාවයත් ලැබෙන්න තියෙන ඉඩ කඩ බොහෝ වැඩියි. ඇස් පරීක්ෂා කර කන්ණාඩියක් හදන කාර්‍ය එහෙම සරල දෙයක් නම් අද optometrist/ opticians කියන මේ වෘත්තීන් ඉතා ඉහළ මිලක් ගෙවලා අවුරුදු ගාණක් හදාරන්න ආයතන හතු පිපෙනවා වගේ බිහි වෙන එකක් නෑ සහ ඒ අධ්‍යාපනය පිට රටකට නොයා ලංකාවේ දිම ලබා දෙන්න මේ වෘත්තිය නිපුණතා පිරි පිරිස් මෙච්චර මහන්සි වෙන්න අවශ්‍ය වෙන එකකුත් නෑ. කොටින්ම අක්ෂි වෛද්‍යවරුන් ඕනෙත් නෑ. ඒ නිසා මේ චැනල් එක කරන පිරිස සහ මේක බලන පිරිස මීට වඩා බුද්ධිමත් විදිහට මේක දිහා බලන්න ආදරෙන් ඉල්ලන්නේ වයස 40න් පස්සෙ කෙනෙක් කොහොම වෙතත් පොඩි දරුවෙකුට නම් මෙහෙම දෙයක් කරන්න එපා.
@vishwalakmina4715
@vishwalakmina4715 Жыл бұрын
මමත් මේ කණ්නාඩියක් හදා ගන්න ඉන්නෙ...ඇත්තටම නියමිත ප්‍රමිතියට අනුව ඇස් පරීක්ෂා කර, කණ්නාඩියක් හදන procedure එක ගැන පොඩ්ඩක් දැනුවත් කරනවාද?
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
මොහු සුදුසුකම් ඇති අයෙක්.ඔබ අකෂි වෛද්‍යවරයකු ලවා ඇස් පරීක්ෂා කර එය optical එකකට දී ඇස් කණ්නාඩි සාදා ගන්නවා නේද ? මොහුත් කරන්නෙ එම කාර්යයි..වෙනස මෙම තැන් වල frame වල මිල ඉතා අඩු වීම පමණයි..වෙන තැන් වල frame එකක්ම 10,000/-න් එහා.. ⁣අපේ යෝජනාව, ⁣කාට හෝ මේ තැන් සම්බන්ධයෙන් සැකයක් පවතීනම් , මේ ස්ථානවලින් ඉතා අඩු මිලට කණ්නාඩි ෆ්රේම් මිලදී ගෙන තමන්ට විශ්වාසවන්ත තැනකින් අක්ෂි කාච යොදා ගන්නා ලෙසයි.
@anuraoptical
@anuraoptical Жыл бұрын
Thank you for sharing
@anurasanjaya9507
@anurasanjaya9507 Жыл бұрын
Kanndiyakin anda vena vidiya pahadili karnna
@lara7447
@lara7447 11 ай бұрын
විසිදාහක් විතර දීල විශන් කෙයා එකේ කරන්නෙ මොකක්ද ඒකමනෙ මේකෙත් කරන්නෙ
@ShanthaPremanatha
@ShanthaPremanatha Ай бұрын
ඇත්තටම අනුර මයා සාධාරණව business කරන කෙනෙක් .මාත් ඔතනින් කණ්නාඩි හදා ගත්ත. Customer satisfaction service එකක් දෙනවා .
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Ай бұрын
👍👍👍
@worldofnissanka9222
@worldofnissanka9222 Жыл бұрын
හොඳ සන්ග්ලාස් තියෙනවද? කොහොම වුණත්කතා දෙකක් නෑ මේක නම් සුපිරි වීඩියෝ එකක්..
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks 👍Ow sunglass thibba.
@anuraoptical
@anuraoptical Жыл бұрын
Sunglasses thiyanwa
@seryani2515
@seryani2515 Жыл бұрын
තෙරුවන් සරණයි ඉස්තුතියි දැනුවත් කිරීම ගැන
@janakakaveenda1606
@janakakaveenda1606 Жыл бұрын
Highly recommend, Provided very friendly customer service
@anuraoptical
@anuraoptical Жыл бұрын
Thank you
@db3836
@db3836 Жыл бұрын
අද මම ගියා කුමාර වීදියෙ තියන video එකේ තියන 2 වෙනි shop එකට sunglass එකක් ගන්න තමයි ගියේ 5500ට එකක් ගත්ත හැබැයි ඊට වඩා හොදට වෙන sunglass වෙන තැනකින් ගන්න තිබ්බ 😢😢😢😢
@db3836
@db3836 Жыл бұрын
ඒ වගේම shoes ගන්න ගිය Romeo shoes shop එකෙත් උනේ මට අද ඔහොම දෙයක් 😢😢😢
@nadunchamika8816
@nadunchamika8816 3 ай бұрын
ඒ කොතනද
@jayasumana
@jayasumana Жыл бұрын
Woow supiri ada giya mama kanndiyak hadaa ganna thank you soo much
@techno8235
@techno8235 Жыл бұрын
Grate work🎉. Math gnn inne knndi 2k mth avilla blnwa. Thank you oyg videio ekt❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks😊👍
@shamimil7752
@shamimil7752 Жыл бұрын
මේ video aka දාපු එකට ගොඩක් පිං ❤️
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
🙏🙏🙏බොහොම ස්තුතියි
@chamindakumara1816
@chamindakumara1816 Жыл бұрын
බුදු සරණ බලය ලැබේවා
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
බො⁣හෝම ස්තුතියි ..ඔබටත් තෙරුවන් සරණයි🙏🙏🙏
@dailyMotivation00__
@dailyMotivation00__ Жыл бұрын
Ada kanndiyak hada gaththa thank you 👍
@udarachinthaka2766
@udarachinthaka2766 Жыл бұрын
Good customer service 🖤 Highly recommended
@anuraoptical
@anuraoptical Жыл бұрын
Thank you
@thusharifernando2107
@thusharifernando2107 Жыл бұрын
Genuine Brother ********
@Sohc1990
@Sohc1990 Жыл бұрын
Thank you so much
@rmsenawirathna5065
@rmsenawirathna5065 6 ай бұрын
Very nice program thanks for you best wishes from Bandarawela
@piyumiweerathunga9491
@piyumiweerathunga9491 Жыл бұрын
Highly recommended..👍👍
@anuraoptical
@anuraoptical Жыл бұрын
Thank you
@lahirumallawarachchi150
@lahirumallawarachchi150 Жыл бұрын
Thank you xooo much for your valuble videos
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
You are so welcome!
@pramodyavithanage3112
@pramodyavithanage3112 Жыл бұрын
Affordable glasses.good customer service...🖤
@mohamedinzamam8478
@mohamedinzamam8478 Жыл бұрын
Optical shop karana ewun maara laabayak thiyagena wikunanne pitakotuwen 2000 genalla frame ekata 13500/= gahala adukarala dennam kiyala 10000/= kiyanwa maarama minissu munnam math ekak ehuwa kurunegala optical ekaka frame and lens dekata 20k kiyala 18k dannam kiwwa passe ekama prince street eke baladdi a lens power ekatama a frame dekatama giye 6000i kohomada munge gehilla hena gahanna ona ... me wage video ekak daapu loku pin wedak ahinsaka minissunta
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks bro👍
@nadunchamika8816
@nadunchamika8816 3 ай бұрын
ඒ shop 1 තියෙන්නෙ කුමාර වීදියේ කොතනද
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ආයුබෝවන් .. Brother ... Good job Thanks for sharing ❤
@shanimunasinghe958
@shanimunasinghe958 Жыл бұрын
Thankuu so much ❤️
@anuraoptical
@anuraoptical Жыл бұрын
Thank you for sharing amerzing channel.
@lenseseartheye5672
@lenseseartheye5672 Жыл бұрын
Mara watinawa 🙏🏻♥️
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks 😊
@TheThushan
@TheThushan Жыл бұрын
Very useful video. 👌
@g.a.k.s.h.i7301
@g.a.k.s.h.i7301 Жыл бұрын
Mara watina video ekak. thanks.
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
දිගටම අපිත් එක්ක එකතු වෙන්න ඉදිටියටත් මේ වගේ වටිනා video බලන්න..😊
@haynesdemel2072
@haynesdemel2072 Жыл бұрын
ඔයාගේ vedio එක බලලා මන් අද frame එකක් ගත්තා Rs 3,500/- වුණා thanks bro thamks @Anura Opticals❤❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
නියමයි bro😊👍
@user-ui9et2ek8j
@user-ui9et2ek8j 8 ай бұрын
කලින් මේ විඩියෝව නරඹා තිබුන නිසා පසුගිය සතියේ අනුර ඔප්ටඉකල් එකටම ගියා ඉතා හොඳයි, සාධාරණ යි.ස්තූතියි!!!.
@dinathkasthuri3008
@dinathkasthuri3008 Жыл бұрын
Thanks bro
@RR-tg2kx
@RR-tg2kx Жыл бұрын
Good Job. Good Luck..
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks 👍👍😊
@sriyaniiiyanage106
@sriyaniiiyanage106 Жыл бұрын
කොටුව ස්ටේෂන් එක ලගින් බැහල... මල්වත්ත පාරේ ඇවිත් දකුණට හැරෙන්න තමයි පාර කිව්වෙ....පාරේ නම කුමාර වීදිය....
@kapilalp4225
@kapilalp4225 Жыл бұрын
ගොඩක් වටිනවා bro
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks
@vishanidp8937
@vishanidp8937 Жыл бұрын
Highly recommended.❤️
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
😊👍👍👍
@anuraoptical
@anuraoptical Жыл бұрын
Thank you
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 Жыл бұрын
නියමයි පුතා ...❤❤❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thank you 😊👍දිගටම මෙවැනි Video සමග අප හා එක් වන්න
@isharamadushan7700
@isharamadushan7700 Жыл бұрын
Vision care..left..😅😅 namata ganan..onna hambuna maru place ekak..
@samanthakarunanayaka5707
@samanthakarunanayaka5707 Жыл бұрын
Very good brother .well gone .
@sdnhewage1200
@sdnhewage1200 Жыл бұрын
Wow bro...😍keep it up 🔥💪
@kumaravijitha2175
@kumaravijitha2175 Жыл бұрын
Exalant program
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
👍👍👍
@IDigitalSolutions0
@IDigitalSolutions0 Жыл бұрын
adarei supiri wadak
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks 👍👍👍
@sandunidisanayaka2256
@sandunidisanayaka2256 Жыл бұрын
Higly recommend ✔
@anuraoptical
@anuraoptical Жыл бұрын
Than you
@kanishkajithendra563
@kanishkajithendra563 Жыл бұрын
හොය හොය හිටිය දෙයක්
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
😊👍👍👍
@hgkavinda6087
@hgkavinda6087 Жыл бұрын
ඇදුම් ගැන video එකක් ඕනේ
@hgkavinda6087
@hgkavinda6087 Жыл бұрын
@@roamwithpubbaya8216 ❤️😍
@sirithiwijesinghe2075
@sirithiwijesinghe2075 6 ай бұрын
Thanks
@user-wk6bn7fi8w
@user-wk6bn7fi8w 8 ай бұрын
Warna andathawayata dana kannadi nadda?
@indikasilva5665
@indikasilva5665 Жыл бұрын
i am telling about Anura shop
@aroshsuresh1779
@aroshsuresh1779 Жыл бұрын
Thanks you .bro ෂොප් එකක් ඇතුලට ගියාම ආයුබෝවන් කියන්න.ඊට පසු අඳුන්වා දෙන්නාගෙ නම ආන්න.එතකොට තමයි වීඩියෝ එකට ගතියක් තියෙන්නෙ
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
👍👍👍👍
@chamanhihasarahewamanage5599
@chamanhihasarahewamanage5599 Жыл бұрын
Higly recommended 😍
@Tinurainodh
@Tinurainodh Ай бұрын
Reyban galsses ?
@nimashisilva2903
@nimashisilva2903 Жыл бұрын
Hathu pipena wage dammata quality service na qualified optometrist la nemene kohomada hariyata wenne
@gayathi540
@gayathi540 Жыл бұрын
Hoda thenak kiyannako poddak
@gayathi540
@gayathi540 Жыл бұрын
Hathu pipuna unaata mama iye gihin hadan awa wedi milata dena qwata wediya qulity ee gaththu eka
@mahindasilva3237
@mahindasilva3237 Жыл бұрын
Doctor ge prescription eka dunnama apita glasses ganna puluwanda
@anuraoptical
@anuraoptical Жыл бұрын
Puluwan
@user-dw7uu1ro4q
@user-dw7uu1ro4q 7 ай бұрын
aviator glasses kiyada
@indunilbhagya3296
@indunilbhagya3296 Жыл бұрын
Ane godak thank you
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
welcome 🙏
@imalkaima1307
@imalkaima1307 10 ай бұрын
Math giya methanta oyage udawwa nisa thank you
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 10 ай бұрын
😍👍👍👍
@kumajayah9785
@kumajayah9785 Жыл бұрын
Keep it up
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks 👍👍👍
@DilinaTharaka
@DilinaTharaka Жыл бұрын
Aiye trimmers aduwta ganna pot ekak kiynkoo😊
@user-fm9zv3og1d
@user-fm9zv3og1d 11 ай бұрын
අයියේ මට පලවෙනී කඩේ කන්ටැක් නම්බරයක් ගන්න නැද්ද.
@madhushiamanda9794
@madhushiamanda9794 Жыл бұрын
Highly recommend 👌👌👌
@anuraoptical
@anuraoptical Жыл бұрын
Thank you
@achilapriyanath2889
@achilapriyanath2889 Жыл бұрын
Young generation frame එකෙ price කීයද bro?
@anuraoptical
@anuraoptical Жыл бұрын
Contact us
@domealeoliverio
@domealeoliverio Жыл бұрын
Higly reccomended
@nadeeshaeranga4262
@nadeeshaeranga4262 Жыл бұрын
🙏🙏🙏
@isurukavinda3094
@isurukavinda3094 Жыл бұрын
👍
@npcreations9836
@npcreations9836 Жыл бұрын
අර පොර පොලරයිස් වලයි නන්පොලරයිස් එකෙයි වෙනස කියපු එක තමයි ආතල්ම 😂
@bhagyasandaruwani817
@bhagyasandaruwani817 Жыл бұрын
thank you so much
@Vini_DA
@Vini_DA Жыл бұрын
❤❤❤❤
@sampathmadugalla4624
@sampathmadugalla4624 Жыл бұрын
meyala color blind check karanawa?
@thelllmike
@thelllmike Жыл бұрын
Yes
@chandipathiraja2446
@chandipathiraja2446 Жыл бұрын
සුපර් එල
@thilinagamage2787
@thilinagamage2787 Жыл бұрын
Meka niyma wadak, mn meke video ekak blala 1 st cross street eke leather shoe dekak gttha. 3800 i gtthe patta quality. A wage hoda thn wala videos krnna dgtma
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks brother👍👍😊😊😊❤❤
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
මම මෙහෙන් අද ගත්ත හදිස්සියේ කන්නඩිය ලග දුර දෙකම E 150 3500 කියපුව වගේ
@anuraoptical
@anuraoptical Жыл бұрын
😎
@user-fr5oe7fw8x
@user-fr5oe7fw8x 10 ай бұрын
Pls let me know anura optical & X idia shops phone nos. Thanks
@ranjithkumarathunga8946
@ranjithkumarathunga8946 Жыл бұрын
As pariksa karala hadala denawada
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Ow.description eke number eka thiyenawa .call karala balanna
@sithumyugantha9570
@sithumyugantha9570 Жыл бұрын
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
😍😍
@sewwandirajapaksha4567
@sewwandirajapaksha4567 Жыл бұрын
Mulinma oba giya optical shop eke number ekak denna.koke hari kamak ne....mama nochchiyaga...mehe gini ganan
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Description eke phone number thiyenawa
@upamaliwijethilake3661
@upamaliwijethilake3661 Жыл бұрын
Supiri 😘😘😘
@shevonfernando3397
@shevonfernando3397 Жыл бұрын
Thanks malli.. Mata 16K kiyapu spects eka 8kata kara gatha Anura Optical eken. Good luck bro...
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Kochchara deyakda aiya...niyamai👍👍👍👍😍
@shevonfernando3397
@shevonfernando3397 Жыл бұрын
@@roamwithpubbaya8216 Jaya wewa....
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
ජය වෙිවා👍👍👍😊
@sewwandirajapaksha4567
@sewwandirajapaksha4567 Жыл бұрын
Very focus kannadiyak hadanna kiyak gannawada....loku prem eken
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Description eke phone number thiyenawa
@sureshchana8678
@sureshchana8678 Жыл бұрын
❤❤
@roshanchathuranga2510
@roshanchathuranga2510 Жыл бұрын
12000k dila hdagththe.😢 aparade
@widurasanjeewa4353
@widurasanjeewa4353 Жыл бұрын
මෙම සාප්පුවට කතා කරාට කිසිම පිළිතුරක් නැත
@anuraoptical
@anuraoptical Жыл бұрын
116,maliban street ,colombo 11
@anuraoptical
@anuraoptical Жыл бұрын
91,prince street,colombo 11
@anuraoptical
@anuraoptical Жыл бұрын
Pleace send message via whats app
@Show-cn2gn
@Show-cn2gn Жыл бұрын
@@anuraoptical blue cut eken colour change wena lanse ekak kiyak wenwada
@anuraoptical
@anuraoptical Жыл бұрын
@@Show-cn2gn please contact us
@indikaprasannath2500
@indikaprasannath2500 Жыл бұрын
Oya shop ekath hoda ethi.but mama recomend karanne Optimax shop eka.Prince street eke Olanda museum eka essaraha uda thattuwe.well professional service.with certificated staff.
@Dineshdinesh-jk2ep
@Dineshdinesh-jk2ep 6 ай бұрын
Sunglasses thiyenawa da optimax ekee wholesale ?
@mohamedfawzin
@mohamedfawzin 2 ай бұрын
Staff eke optimax eke patta professional
@isurukesara
@isurukesara Жыл бұрын
Oke contacts kara ganna kramayak nadda
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Description eke number eka thiyenawa
@sujeewashyamalee
@sujeewashyamalee Жыл бұрын
ඇස් පරික්ෂා කරන්නේ ඩොක්ට කෙනෙක්ද ?3500 අමතරව ඒකට වෙනම ගනනක් අය කරනවාද
@akalankaakz6945
@akalankaakz6945 Жыл бұрын
අයියේ නම්බර් එක දෙන්නකෝ..මිට් වෙන්න ඕනේ ඔයාව..😘😘❤❤❤
@rathnayaka...5475
@rathnayaka...5475 8 ай бұрын
ඔයාට නම්බරේ හම්බුනාද
@Jothishayamantharaadawiya
@Jothishayamantharaadawiya Жыл бұрын
💪💪👍👍👍
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
👍👍👍😊😊😊
@Kumarikumari-qw7lf
@Kumarikumari-qw7lf 3 ай бұрын
Anuradapura nadda ශාක
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 5 МЛН
👨‍🔧📐
00:43
Kan Andrey
Рет қаралды 10 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 10 МЛН
Nugasewana - ඇස් කන්නාඩි  | 2020- 07- 29|Rupavahini
13:26
Sri Lanka Rupavahini
Рет қаралды 6 М.
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 38 МЛН