අඩු මිලට හොදම ඇස්කන්ණාඩි ගන්න තැනක් | Frames ,Lenses & Sunglasses

  Рет қаралды 46,210

Harshana kalum Vlogs

Harshana kalum Vlogs

Күн бұрын

Пікірлер: 231
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
සූභ දවසක් සියලුමදෙනාට ❤ මේ විඩියෝ එක ගැන සටහනක් දාන්න හිතුවා ..මගේ යාළුවෝ හැමෝම දැනුවත් කිරිම වෙනුවෙන් ..මේ විඩියෝ එක මම කලේ ගොඩක් අය මගෙන් කරපු ඉල්ලිම මත ..විශේෂයෙන්ම දැනට ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ..සාධාරණ මිලකට ඇස්කන්ණාඩි ගන්න පුලුවන් තැන් ගැන ගොඩක් යාළුවෝ අහලා තිබ්බා ..එහෙම අහපු යාළුවන් වෙනුවෙන් තමයි මේ විඩියෝ එක කලේ හැමෝටම ජයවේවා … තෙරුවන් සරණයි 🙏
@786kankungotukola
@786kankungotukola 7 ай бұрын
මේ price range එක නම් හුගක් වැදගත්, නම ගිය තැන් වල හූරගෙන කනවා. Manual eye test එකත් කරන්න පුලුවන් නම් හුගක් වටිනවා 🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
මෙතන Manual eye testing එකත් කරනවා ..සහෝදරයා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@zeenathharoon6485
@zeenathharoon6485 7 ай бұрын
ගොඩාක් වටිනා වැඩ ව්ඩියෝ එකක් හිතා ගන්න බැහැ ...මෙච්චර ලාබෙට..අනේ පින් . මේ පුතාට...මට කියන්න වචන නැහැ .ජයවේවා !! God Bless !!!🙏🙏👍👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..God Bless 🙏🙏🙏
@NadunDulnjan
@NadunDulnjan 7 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් මමත් කන්නාඩි අලුත් කරගන්න ඉන්නේ අනිවාර්යයෙන් මොතනට යනවා ගොඩක් ස්තුති 🙏🙏🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@NadunDulnjan
@NadunDulnjan 7 ай бұрын
අද ගිහින් හදාගත්තා සදාරන අතේ තියේන ගානට ගොඩක් ස්තුති 🙏
@manuelferando1203
@manuelferando1203 7 ай бұрын
වීඩියෝ එක බොහෝ වටිනවා. මුදල ඉතාම සාධාරණයි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@c.m.fabricationsdmc
@c.m.fabricationsdmc 7 ай бұрын
මම දෙවතාවක් Blue vison එකෙන් අරන් තියනව. ඔක්කොම හොඳයි. මිල ගණන් කීමේදී.... සියල්ල කලවමේ තබා... මිල ගණන් කියා..... අපට ගැලපෙන එක තෝරා ගත් විට... අධික මිලක් පවසයි. නමුත් මුලින්ම කියන්නේ බොහෝ අඩු මුදලකි. දෙවරක්ම මුහුණ දුන් නිසා... එය සිතාමතා කරන තරමක වංචා සහගත ක්‍රියාවක් බව හැගේ.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 7 ай бұрын
Thank you kuwea Ta,,💐🙏🙏🙏
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi 7 ай бұрын
ස්තූතියි ඇත්ත කීවට..❤❤
@Guneya-vs6ju
@Guneya-vs6ju 4 ай бұрын
පිටකොටුවේ මුස්ලිම් ව්‍යාපාරිකයින් ගොඩක් වෙලාවට හොඳම දේ දෙන්නෑ..ඉන්දියා,චීන බාල කොලිටි බඩු තමා අතාරින්නේ..අර කිව්ව වගේ ගාන කපනවා මූණ බලලා..😢👎
@nihaldh
@nihaldh 7 ай бұрын
ඇත්තටම හරි වටිනවා.. මේ මිනිස්සු මහජනතාවට කරන සේවය
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@thusitharanasinghe4795
@thusitharanasinghe4795 7 ай бұрын
හොද පැහැදිලි කිරීමක්...ජය වේවා....
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@kanhat986
@kanhat986 7 ай бұрын
Good work... මේ වගේ පොඩි තැන් introduce කරන්න . ලොකු නම් දාගෙන මිනිස්සු හූරගෙන කන තවත් එක business එකක් මේක. ඒවගේම chinese Products වලට brand names ගහල විකුනල කන ජරාම ඉන්ඩුස්ට්‍ර්‍ එකක් මේක. අහින්සක මිනිස්සු දුක් විදින එකේ ඉවරයක් නෑ..
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@niroshgreshan304
@niroshgreshan304 7 ай бұрын
ඇත්තටම මම සෟදියේ කන්නාඩියක් ගන්න යන්න හිටියේ.. අනිවාර්යයෙන් මම එනව... වටිනා වීඩියෝ එකක්
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@himalsanjeewa1676
@himalsanjeewa1676 6 ай бұрын
මම අද ආව. ගොඩක් සෙනග වීඩියෝ එක බලල ඇවිල්ල හිටිය. පැය 1/2 විතර ඉදල මගේ වාරෙ ආවා. මම 2500 අඩුම frame එක තෝරල ලග පේන විදියට ලෙන්ස් එකක් හදව ගන්න ගාන ඇහුව. තව කොම්පියුටර් බාවිත කරන විට ඇසට හානි නොවන ලෙස හදල දෙන්න 12000/= ඉල්ලුව. මම ඒ ලග වෙනත් shop එකකින් ඇස් පරික්ශා කරගෙන එම frame එක් සහ අනෙකුත් ඉහත සදහන් සියලු දේ සහිතව හදව ගන්න ගාන ඇහුව. රු 7800=. . ඇහුවෙන්න එපා. හොයල බලල තීරණය කරන්න. එතකොට හොදම ගානට හොද දෙයක් ගන්න පුලුවන්.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බලලා එතනට ගියාට ..කෙනෙක්ට එතන සේවාව හොද වෙන්න පුලුවන් තවත් කෙනෙක්ට නරක වෙන්න පුලුවන් ..ඒක ස්භාවය ..මම කලේ මගේ පැත්තෙන් ගොඩක් වියදම් කරලා ලොකු තැන් වලින් හදා ගන්න බැරි අය වෙනුවෙන් අඩුවට ගන්න පුලුවන් තැනක් පෙන්නපු එක …ජයවේවා ඔයාට ..තෙරුවන් සරණයි 🙏
@nadunchamika8816
@nadunchamika8816 4 ай бұрын
අනේ ඒ තැන කියන්නකො
@nisankadananjaya8698
@nisankadananjaya8698 3 ай бұрын
ඒ තැනත් කීවනම් වටිනවා
@shehanidissanayake6311
@shehanidissanayake6311 3 ай бұрын
ඒ ශොප් එකේ නම කියන්න පුලුවන්ද
@SamanMallikarachchi
@SamanMallikarachchi 5 ай бұрын
Accurate system ekata specs denawa nam ohoma denna be. PD measure karanna one.,Catract check karanna one. Glaucoma check karanna one. As deka ekka sellam karanna be. Computer eye testing ekata 100percent accurate NE. Manuel check karannath one. Ohoma specs ganna puluwan nam eye surgeon, optician, optometrist mokatada inne.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
එතන Manual testing තියනවා ..optician කෙනෙක් ඉන්නවා …මේ තැන් වලදි අපට ඕන විදියට specs හදන්න බැ ..Doctor කෙනෙක්ගේ report එකක් අරන් යන්න ඕනේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@Guneya-vs6ju
@Guneya-vs6ju 4 ай бұрын
Hm..true 👍
@jayanthakusumsiridisanayak4677
@jayanthakusumsiridisanayak4677 7 ай бұрын
ගොඩාක් වැදගත් පැහැදිලි කිරිමක්. ස්තුතියි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@priyankasubashine239
@priyankasubashine239 7 ай бұрын
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් ස්තූතියි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@thejaherath9665
@thejaherath9665 7 ай бұрын
We need this type of traders to relieve the pain n economic burden.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 ай бұрын
Definitely..Thank you very much for watching the video..God bless you 🙏
@AjithKumara-qo9fe
@AjithKumara-qo9fe 7 ай бұрын
අැත්තටම වටින පණිවිඩයක්.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@ChinthakaKalum-sz1gy
@ChinthakaKalum-sz1gy 7 ай бұрын
ගොඩක් වටින විඩියෝ එකක්.අනෙ අයියෙ තොග වශයෙන් රිබන් එහෙම ගන්න තියෙන තැනක විඩියො එකකුත් දාන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
kzbin.info/www/bejne/qofakmtoorCXl9ksi=-z81E9MvW3lEEsO- මේ විඩියෝ එකේ පෙන්වන තැන් වලින් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
@rugunarathna4186
@rugunarathna4186 7 ай бұрын
කොළඹ ආපු වෙලාවක එන්නම්..හොඳ වීඩියෝ එකක් ..🌷🌷🌷🌷
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
අනිවාර්යෙන් යන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 7 ай бұрын
Aney thank u akha harima වටිනවා deywi පිහිටයි 🇱🇰🇦🇪
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ..දෙවි පිහිටයි 🙏
@MAViTHRAMUSIC
@MAViTHRAMUSIC 3 ай бұрын
මම හොදට බලපු දෙයක් මේවා ලංකාවට හිතාගන්නවත් බැරි පොඩි ගානකට මෙයාලා කරන වැඩේ සාදාරනයි කියනවා නවෙයි හැබැයි සමහර අය මේක දෙන්නේ රු. 8000 වගේ ලාභයක් තියාගෙන. කලු කඩ බිස්නස් එකක් යන්නේ 😢😢😢
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
😢 ඇත්ත ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
@risaraautohouse3846
@risaraautohouse3846 7 ай бұрын
ගොඩක් ස්තුතියි යාලුවා
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@susanthaliyanage7072
@susanthaliyanage7072 7 ай бұрын
ස්තූතියි දැනුවත් කලාට.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@wasanthijanaki7841
@wasanthijanaki7841 7 ай бұрын
මමත් හොය හොය හිටිය video එකක්..
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
එහෙමද ..එහෙනම් හොදයි 👍ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@lakmaludaya1
@lakmaludaya1 7 ай бұрын
Bro පුලුවන්නම් කොටුවෙන් නට්ස් වර්ග රට් කජු, පීනට්, ආමන්ඩ් වගේ ඒව අඩුවට් ගන්න පුලුවන් තැනක් වීඩීයෝ එකක් දාන්න පුලුවන්ද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
හරි බ්‍රෝ ..මන් පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@madushanimadushani-c4t
@madushanimadushani-c4t 7 ай бұрын
Use full video aiya jaya wewa bs 👍👍👍😍😍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති නංගි අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@kumuduopatha6350
@kumuduopatha6350 7 ай бұрын
මමත් තැනක් හෙවිවා.ගොඩක් ස්තුතියි .
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
එහෙනම් හොදයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@WasanthaLal-kc8ss
@WasanthaLal-kc8ss 7 ай бұрын
ඉරිදා ඇරල තියෙනවද ?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
@@WasanthaLal-kc8ss ඔව් විවෘතයි 👍
@KeerthiRathna-o1z
@KeerthiRathna-o1z 6 ай бұрын
ස්තුතියි 💖
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@linalina7802
@linalina7802 7 ай бұрын
අනිවාර්යෙන්ම මමත් එනව කන්නාඩියක් ගන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
අනිවාර්යෙන් යන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@ChristopherSepion
@ChristopherSepion 7 ай бұрын
වැඩේ නම් එළ .❤❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@RasideenFawziya
@RasideenFawziya 7 ай бұрын
Mashallah super great very good price everyone will dua for you all my blessing
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
Thank you so much 👍👍
@lalithmallawarachchi855
@lalithmallawarachchi855 7 ай бұрын
රැවටීමක් නෑ.ලාභ වගේම මිල අධික දේත් තියෙනව. සාමාන්‍ය මිල ප්‍රසිද්ධ කණ්ණාඩි සාප්පුවකට වඩානම් හුඟක් අඩුතමා... පේන විදියට බොහෝ කණ්නාඩි සාප්පු මෙතනින් බඩු තොග ගන්නව...
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@sugandisanjeewani9895
@sugandisanjeewani9895 7 ай бұрын
Mata godak wadagath me video eka.ape gedara hamoma pawichchi karanawa.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
එහෙමද නංගි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@FathiFio
@FathiFio 7 ай бұрын
Godak pin ayyata aduvata fram ekak hoyagena hitapu davas tike ayya video eka damme 👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
Ane ahamada nangi ..godak satutui oyata video eka useful unanam ..jaya wewa ..තෙරුවන් සරණයි 🙏
@priyanthaudayakumara1143
@priyanthaudayakumara1143 7 ай бұрын
Suppling spectacle for affordable price in current situation is a great work - wish you all the best for your business
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
Thank you so much 👍
@nelumfernando3810
@nelumfernando3810 7 ай бұрын
Tnx bro kalum, very useful info. God bless you!
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
Your Welcome ..God Bless you 🙏
@onarilithnya6781
@onarilithnya6781 7 ай бұрын
Godak වටිනවා.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@anjuudilsh6528
@anjuudilsh6528 7 ай бұрын
MR kalum ඔබතුමාට මේකේ දාන china lence එකේ quality එක ගැන වගකීමක් ගන්ඩ පුලුවන්ද . අපිට ඇහැට පේන clearity එක 100% නම් කොටුවේ china lence එකේ quality එක 65% අඩුයි. එතකොට හොදට තියෙන ඇහැට මොකද වෙන්නේ. ඔබතුමාට ඒක ගැන පැහැදිලි කීරිමක් කරන්ඩ පුලුවන්ද.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
මම ඒ සම්බන්ධව දැනුවත් කෙනෙක් නෙමෙයි ..වැඩි විස්තර දැන ගන්න විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@AnuRaja-l3f
@AnuRaja-l3f 4 ай бұрын
Giya balann .ha. big prices.kiyanawata wadawedi.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
විඩියෝ එක කරලා දැන් මාස තුනක් වෙනවා ..මේ වෙද්දි මිල ගනන් වෙනස් වෙලා තියෙන්න පුලුවන් …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@sachi.087
@sachi.087 7 ай бұрын
සුපිරි ❤🎉
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@sarathkumaraampearachchige9444
@sarathkumaraampearachchige9444 7 ай бұрын
Niyamai.Sthuthi me vedio ekata
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@hackersl316
@hackersl316 7 ай бұрын
Mewwa valin lens gannepa thanikara fake items godak kalum sir mewwa recommend karannepa 🥺
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@shaddamangalika2869
@shaddamangalika2869 7 ай бұрын
Thank you very much
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
Your Welcome 👍👍
@prasannaliyanage7450
@prasannaliyanage7450 19 күн бұрын
magnifin kannadi nadda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 19 күн бұрын
විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 7 ай бұрын
ප්‍රේම් එක දීලා කීයක් වෙනවාද දන්නේ නෑ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට. ජයවේවා .තෙරුවන් සරණයි 🙏
@GKUCTransport
@GKUCTransport 7 ай бұрын
නියම
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවය ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@Ranthnayake
@Ranthnayake 7 ай бұрын
මමත් ගත්තා 7.5 වගේ ගියා ...අනික් තැන් වලට වඩා ගාන අඩුයි....
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
එහෙමද ..ජයවේවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
@sunandapriyanjani268
@sunandapriyanjani268 7 ай бұрын
Thankyou
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
Your Welcome 👍👍
@warnchan7060
@warnchan7060 7 ай бұрын
මේ අයගේ අවුට්ලට් ගම්පහ, කිරිබත්ගොඩ, නිට්ටඹුවෙ, තිහාරියේ එහෙම නැත්ද?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
නැහැ ..මෙතන විතරයි තියෙන්නේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@sumudunilanka
@sumudunilanka 27 күн бұрын
සෙනසුරාදා සහ ඉරිදා දිනවල මේ shop එක ඇරල ද ?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 27 күн бұрын
විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..මම විඩියෝ එක කරලා මාස කිපයක් නිසා මටත් දැන් ඒක මතක නැහැ ..😊 බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@sumudunilanka
@sumudunilanka 26 күн бұрын
@@HarshanakalumVlogs මම අද මේ shop එකට ගියා. අද සෙනසුරාදා දවසක්. එයාලා සෙනසුරාදාත් හවස 6.00 වෙනකන් ඇරල තියනව කිව්වා. බොහොම ස්තූතියි මේ video එක දැම්මට.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 26 күн бұрын
@@sumudunilanka ජයවේවා ඔබට 👍👍
@WalkingGh0sta
@WalkingGh0sta 7 ай бұрын
Quality එක ගැනත් හිතන්න අඩු වගේ නෙවෙයි ඇස් දෙක
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@kaushalyaamarasinghe522
@kaushalyaamarasinghe522 7 ай бұрын
Blue light filter glasses කොහොමද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරලා විස්තර දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@anjelomathews4810
@anjelomathews4810 7 ай бұрын
Nice vedio
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
Thank you so much 👍👍
@champichampi6125
@champichampi6125 7 ай бұрын
Thank s bro
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
Your Welcome Brother 👍
@poornibhagya5277
@poornibhagya5277 7 ай бұрын
Godak watinawa
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@kumaridissanayake7950
@kumaridissanayake7950 7 ай бұрын
Shaa eeka maru
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@sudarshanaperera1446
@sudarshanaperera1446 2 ай бұрын
Delivery karaganna පුළුවන් da
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@Colo0529
@Colo0529 7 ай бұрын
2 nama odai explain karnwa price ekt kiyana😊
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@lasithalalanka9559
@lasithalalanka9559 7 ай бұрын
තියෙන කන්නාඩි වලට UV protection එකක් දාන්න පුලුවන් ද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
පුලුවන් වෙයි ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@indubandara8733
@indubandara8733 4 ай бұрын
Insurance claim කරන documents හදලා දෙනවද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරලා ඒ ගැන අහලා බලන්න …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏
@tuansaldin5725
@tuansaldin5725 4 ай бұрын
Do you have optic flex reading glasses
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
Call the phone number mentioned at the end of the video..Thank you very much 👌👍
@gunarathnamenike8551
@gunarathnamenike8551 7 ай бұрын
ගැලපෙන කණ්ණාඩි සාදාගන්න ගොඩක් දවස් යනවාද ?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
එක දවසෙන් හදා ගන්න පුලුවන් ..වැඩි විස්තර දැන ගන්න විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@SexAphone-p6m
@SexAphone-p6m 3 ай бұрын
පිට කොටුවනේ...
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
ඔව් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@kulthumhija
@kulthumhija 4 ай бұрын
What about the price of power contact lens
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
Call the phone number mentioned at the end of the video..Thank you very much 👍
@shehani883
@shehani883 13 күн бұрын
Mge as dekma hodt penawa. Samahara as hodta pena lamai campus yaddi ehema eylge attractiveness eka vadi kara ganna normal kannadi wgema kannadi wargayak daagena innw. E attractiveness ekt daana kannadi wlt kiyn name eka mokkd????? Eww hadaa ganda puluwnda?? Please reply
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 13 күн бұрын
නංගි ඔයා විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට හෙට උදේ කොල් එකක් ගන්න ..ඔයාට විස්තර දැන ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@twins3375
@twins3375 7 ай бұрын
Great 👍 👌 👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
Thank you so much brother 👍🔥
@VinithaJalatha
@VinithaJalatha 7 ай бұрын
මටත් ගන්න ඕන එකක් ලොකේෂන් කොහෙද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
පිටකොටුව කුමාර වීදිය ..විඩියෝ එකේ හැම විස්තරයක්ම තියනවා …ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@navodtj
@navodtj 5 ай бұрын
Computer , polarized glass ekak kiyak wenawad
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
@world7450
@world7450 7 ай бұрын
කුරැයර් කරන්නේ නැද්ද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
කරනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@MalithMadhusara
@MalithMadhusara 2 ай бұрын
Warna anadathawayata kannadi thiyanawada oyalagawa
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 ай бұрын
ඔව් එතන තියනවා ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
@MalithMadhusara
@MalithMadhusara 2 ай бұрын
@@HarshanakalumVlogs tnx
@batuwitamaithri9789
@batuwitamaithri9789 7 ай бұрын
පේරේම්එක පලල එව තියනවද.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ඔව් එතන තියනවා ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@usmanrauf1126
@usmanrauf1126 7 ай бұрын
Are you checking only through computer testing can i have a manual test than only i can confirm
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
Manual testing is done here ..Thanks for Watching my Video 👍
@yvonnefernando3298
@yvonnefernando3298 7 ай бұрын
සතියේ හැම දවසක්ම shop eka open da?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
සතියේ හැම දවසම විවෘතයි …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@sumithaudayakanthihalwathu1201
@sumithaudayakanthihalwathu1201 7 ай бұрын
මම ත් එන්න ඕන මට ළග පෙන්නේ ණෑ හතලිස් අදිරියට ආවේ තාම ළග බොද වෙලා පෙන්නේ.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
මෙතනට යන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@WasanthaLal-kc8ss
@WasanthaLal-kc8ss 7 ай бұрын
ඉරිදත් ඇරල තියෙනවද ?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ඔව් ඉරිදත් විවෘතයි …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@SilvaMenaka
@SilvaMenaka 3 ай бұрын
Satye dina 7 ma aralada
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
ඔව් සතියේ දින හතම විවෘතයි …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@yasasediriweera8281
@yasasediriweera8281 7 ай бұрын
අයියේ සාමාන්‍ය ඇස් සම්බන්ධ වෛද්‍යවරයකු හරහා නේද උපැස් පාවිච්ච් කරන්න ඔනේ මන් පොඩ් කාලේ කන්නාඩ් පාවිච්ච් කලා දැන් නම් හොදයි මෙගොල්ලන්ට එ දැනුම නැහැ නේ ඒත් optical වල ගනන් අඩුයි ලොකු තැන්වලට වඩා
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ඔව් මල්ලි ..අක්ශි රෝග වෛද්‍යවරයෙක් ගෙන් වාර්තාවක් අරගෙන ගිහින් ..මේ තැන් වලින් අපිට සාධාරණ මිලකට කන්ණාඩි දෙකක් හදා ගන්න පුලුවන් ..ඒක තමයි හොදම දේ ..හැමෝටම අමාරු කාලයක් නිසා මේ වගේ තැන් මන් පෙන්වන්නේ ..අපි හැමෝටම ලොකු තැන් වලින් මේ දේවල් මිලදි ගන්න අමාරු නිසා 👍 තෙරුවන් සරණයි මල්ලි 🙏
@chinthakasenadhirathna
@chinthakasenadhirathna 7 ай бұрын
Methanin hadagnn oni....
@yasasediriweera8281
@yasasediriweera8281 7 ай бұрын
@@HarshanakalumVlogs ඔව් ඒක හොදයි මේකාලේ ම්ල ගනන් ගොඩක් වැඩ්යි ප්‍රසිද්ධ තැන්වල මෙහෙම තැන් ගැන පෙන්වන එක හොදයි අයියේ 🙏💙
@musharraf2771
@musharraf2771 7 ай бұрын
Contacts eka quality eka kohomadha ??
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
Video eka dala tiyana Shop eka number ekata katha karala a gana wistara dana ganna brother ..Thank you so much 👍
@sanjeewalakmal580
@sanjeewalakmal580 7 ай бұрын
Good
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@rgf5912
@rgf5912 7 ай бұрын
👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
Thank you so much 👍👍
@padminimuthunayake1211
@padminimuthunayake1211 7 ай бұрын
kannady shops karayo huran kanawa may wedeyata nelade ganema salaswema gna estute krnwa mamat enawaknnadeyak gnna
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@madavipriyanga4713
@madavipriyanga4713 7 ай бұрын
👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@arunanippon6093
@arunanippon6093 7 ай бұрын
Free lens ekk denne 7000/-වැඩි එකක් ගත්තොත් කිව්වා..
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@ashawijethunga8345
@ashawijethunga8345 7 ай бұрын
👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවය ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@pramodadias240
@pramodadias240 7 ай бұрын
Mila wadihoda awa nads
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@haroonbabanoor9099
@haroonbabanoor9099 7 ай бұрын
Flexible scrah proof frame and lens thiyanawa da, keeyada ? 🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
Video eka dala tiyana Number ekata katha karanna ..Thanks for watching 👍
@ShyamalWickramasinghe
@ShyamalWickramasinghe 7 ай бұрын
ඇස් පරික්ෂකට තියෙන සුදුසුකම් බැලුවද?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ඔව් සුදුසුකම් තියනවා ..වැඩි විස්තර දැන ගන්න විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 7 ай бұрын
Godakpin.obatastuti.danuwatkarata
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@sunilbandara8916
@sunilbandara8916 6 ай бұрын
Location eka danna
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 ай бұрын
විඩියෝ එකේ location එක දාලා තියනවා ..ස්තුති ..තෙරුවන් සරණයි 🙏
@shyamalimadushika7929
@shyamalimadushika7929 7 ай бұрын
Sunday openda shop eka
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ඔව් නංගි ඉරිදත් විවෘතයි මෙතන ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@NiranjalaFernando-n4e
@NiranjalaFernando-n4e 7 ай бұрын
Fream eka thiyanawa lenses dagana puluwanida
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
Puluwan wai ..Video eka dala tiyana Number ekata katha karanna ..Thanks 👍👍
@amithkumara1495
@amithkumara1495 7 ай бұрын
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@nimashisilva2903
@nimashisilva2903 7 ай бұрын
This is not a good job because we couldn't test our eyes only the computer we have to test our eyes perfect if not we coudent get our correct vision we have to test bye qualified optometries
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
Manual eye examination is also doing here Thank for Watching my Video 👍
@shanthapremanatha9072
@shanthapremanatha9072 7 ай бұрын
❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
Thank you so much 👍👍
@dewapriya077
@dewapriya077 7 ай бұрын
Aiye pet items ganna tenakut hoya dennako
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
Hari Malii puluwan una gaman Video ekak aran ennam ..jaya wewa ..👍
@iranganirajapakse7157
@iranganirajapakse7157 7 ай бұрын
Kohyda ma
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
පිටකොටුවේ කුමාර වීදිය ..විඩියෝ එකේ විස්තර හැම දෙයක්ම තියනවා ..ස්තුති ..තෙරුවන් සරණයි 🙏
@RaniSilva-s8z
@RaniSilva-s8z 6 ай бұрын
Hoyaa ganna amaaru nisa please sirge shope eke nomber eka daanna puluwanda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 ай бұрын
විඩියෝ එකේ අන්තිමට Shop එකේ නම්බර් එක දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@somawgk4778
@somawgk4778 7 ай бұрын
කොහේද 😢
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
පිටකොටුව කුමාර වීදියේ ( ඕලන්ද මියුසියම් එක ලග ) විඩියෝ එකේ හැම විස්තරයක්ම තියනවා ..ස්තුති ..තෙරුවන් සරණයි 🙏
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 6 ай бұрын
විනාඩි 20 සාදා දෙන බවට පොරොන්දු වූවා. කණ්මනාඩිය මාරු කරගන්මනත්ත් ඕනෑ. දුර සිට එන අයෙක් පොරොන්දුව ඉටු කරන්න ඕනෑ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@dinukaprasadnipunaarachchi4340
@dinukaprasadnipunaarachchi4340 6 ай бұрын
koko pay thiyanawada?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 ай бұрын
මන් දන්න තරමට එතන නැහැ . සහෝදරයා කෝකටක් විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරලා අහන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@dinukaprasadnipunaarachchi4340
@dinukaprasadnipunaarachchi4340 6 ай бұрын
@@HarshanakalumVlogs puluwan nam koko pay thiyana me wage aduwata thiyana shop ekak balala video ekak karanna.
@somawgk4778
@somawgk4778 7 ай бұрын
ලංකාවේ කොහේද😢
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
පිටකොටුව ..කුමාර වීදිය ..ඕලන්ද කෘතුකාඝාරය ලග ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@somawgk4778
@somawgk4778 7 ай бұрын
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 110 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 110 МЛН