Display වලින් ඇස් ආරක්ෂා කරගමු - Blue Light Filters Explained

  Рет қаралды 43,721

SL Geek

SL Geek

Жыл бұрын

Lets talk about the blue light and the blue light filters.
මේ ලින්ක් වලින් මිලදී අරගෙන ගෙදරටම ගෙන්වාගන්න පුළුවන්.
(1) click.daraz.lk/e/_6G2xE
(2) click.daraz.lk/e/_7e3qk
(3) click.daraz.lk/e/_7EPPm
(4) click.daraz.lk/e/_6jaCc
_________________________________________
Follow me on Social Media
Instagram - / slgeek
Facebook - / slgeekshow
_________________________________________
For official purposes, Contact me.
pasindu@slgeek.lk
_________________________________________
Tech News and Updates (SL Geek Blog) - www.slgeek.lk/
_________________________________________
Shop by SL Geek (Seya LK)
FREE COUPON - SLGEEK
Visit - www.seya.lk/
_________________________________________
Listen to SL Geek Radio 24/7 Live
Seya FM - radio.seya.lk/

Пікірлер: 125
@kasunmalakapremarathna5708
@kasunmalakapremarathna5708 Жыл бұрын
Blue light filter සහ Blue cut කියල දෙකක් තියෙනව. වැඩි වෙලාවක් පරිඝණක වල වැඩ කරන කෙනෙක්ට ඔය blue light filter කියන එක ප්‍රමාණවත් නෑ. ඒකට හේතුව ඔය lens එක හරහා එන Blue light එක පොඩි ප්‍රමාණයක් අඩු කරල විතරයි ආලෝකය ඇහැට ලැබෙන්නෙ. හිතන තරමට ආරක්ෂාවක් ඇහැට මේකෙන් ලැබෙන්නෙ නෑ. එහෙම කෙනෙක්ට හරියන්නෙ Blue cut එක. ඒකෙදි සම්පූර්ණ Blue light එක Cut කරල තමයි ආලෝකය ඇහෙට ලැබෙන්නෙ. (මේ දෙකේ වෙනස අපිට බලන්න පුළුවං ගන්න තැනිං ඒ අය ළඟ තියෙන blue light ලේසර් එක lens වලට ගහල Blue light එක filter වෙන එකයි Blue light එක cut වෙන එකයි වෙන වෙනම) හැබැයි ඉතිං Graphic Design වගේ කරන කෙනෙක්ට නං ඔය කියපු lens වර්ග දෙකෙන් දෙකෙන් කොයික දැම්මත් වැඩ වලදී වර්ණ තෝරාගන්න ටිකක් අපහසු වෙනව. ඔය දෙකෙන්ම කහ වර්ණයට හුරු පැහැයක් තමයි අපිට දකින්න ලැබෙන්නෙ. අහ් තව දෙයක් කියන්න අමතක උනා. කිසිම කන්නාඩි රාමුවක් ඔන්ලයින් මිලදී ගන්න නං එපා.. ගිහිල්ල දාල බලල අරගන්න. එකට හේතුව තමයි හැම කන්නාඩි රාමුවක්ම තමන්ගෙ මුහුනෙ පළලට ගැලපෙන්නෙ නෑ. තමන්ගෙ මුහුනෙ පළලට වඩා පොඩි රාමුවක් තෝරාගෙන ඒක පැය බාගයක් විතර දාගෙන ඉන්නකොට නිකම්ම ඔලුව කැක්කුම එනව දෙපැත්ත තදවෙල තියෙන හින්ද. ඒක screen වල Blue light එක හින්ද එන ඔලුවෙ කැක්කුමට වඩා සෑහෙන්න වේදනාකාරී.. සැ.යු: ( අවුරුදු 6ක විතර අත්දැකීම් වලින් තමයි මේ ටික ලිව්වෙ)😉
@typingstudio1414
@typingstudio1414 Жыл бұрын
Eka athththA
@virajhkgs9013
@virajhkgs9013 Жыл бұрын
Thanks
@madukaru97
@madukaru97 Жыл бұрын
Green light lens hodaida,ewa safed,graphic designing weda krn ayt ehm🤔😊
@magicfelt8850
@magicfelt8850 Жыл бұрын
sthuuhiyi
@maduraparabath3790
@maduraparabath3790 Жыл бұрын
Thanks
@adisaeshan777
@adisaeshan777 Жыл бұрын
කණ්නාඩි දෙක දාපුවාම ගැම්මක් පසිදු අයියේ.Wow ❤️😻
@techtipswithnipuna2281
@techtipswithnipuna2281 Жыл бұрын
Godak watina video ekak pasidu aiya ❤️
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS Жыл бұрын
නියමයි අයියේ විඩියෝ එක ගොඩක් වටිනවා අයියේ 👍❤️🙏
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
නියමයි..වටින වීඩියෝ එකක්...❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍✔
@SoyaYamu
@SoyaYamu Жыл бұрын
වටිනම විඩියෝ එකක් ❤😍
@sathishan1299
@sathishan1299 Жыл бұрын
Video එක නියමයි ඉක්මනට 1M වලට යන් අයියේ
@supundilshan1095
@supundilshan1095 Жыл бұрын
Niyami aiya.❤️😍👍
@SLRank
@SLRank Жыл бұрын
පට්ට ආ සුපිරි කන්නාඩිය
@Artflox727
@Artflox727 Жыл бұрын
wadagath video ekak
@chamodkavinda3492
@chamodkavinda3492 Жыл бұрын
Thank you brother
@ysmcreation
@ysmcreation Жыл бұрын
Superb 🔥
@NadeeZone
@NadeeZone Жыл бұрын
ow eka eththa, godak hodai me specs, man dan 3years wage use karanne, issara oluwe kekkum mkuth ne dn. mn gannakota 17k wage wuna, eth online gnnawata wada es 2 check karalama gnnawanm hodai
@SLEducationTube
@SLEducationTube Жыл бұрын
Than you.
@ayeshudayasiri716
@ayeshudayasiri716 Жыл бұрын
Reading mode damma හරිනේ බ්‍රෝ 😀
@slrboy3558
@slrboy3558 Жыл бұрын
Thanks ayye math ekak ganna ine
@taprobaneonlineshopping
@taprobaneonlineshopping Жыл бұрын
Ado e specs deka dammama nikan kalla wage... Lassanai bokka 🤩
@SLGeek
@SLGeek Жыл бұрын
😅
@express6468
@express6468 Жыл бұрын
දවසේ වැඩි හරියක් පෝන් එක බලන උන්ට ඕක අනිවාරෙන්ම හොඳයි. පාවිච්චි කරන්නම ඕනේ. පෝන් එකේ තියන blue light filter එකට වඩා ඕක පාවිච්චි කරන එක හොඳයි
@hett8669
@hett8669 Жыл бұрын
Nice
@pasanpramodya4728
@pasanpramodya4728 Жыл бұрын
Super
@hansadineth3431
@hansadineth3431 Жыл бұрын
1 st 😎
@AkiBeats251
@AkiBeats251 Жыл бұрын
iphone eke truetone kiyanne okane anith ewata wadnm iphone eke trutone hodai mokada ligth eka anuwa wenas wenawa ahata amaruma ne
@yuwiisathsara8759
@yuwiisathsara8759 Жыл бұрын
❤️❤️🥺Its superb ….. verry clear
@SLGeek
@SLGeek Жыл бұрын
🙊❤️❤️
@malakadinusha8142
@malakadinusha8142 Жыл бұрын
aiye oyage glass eke link eka dnawada
@SLASIBRO
@SLASIBRO Жыл бұрын
💚💚💚
@chathubrodarbak6940
@chathubrodarbak6940 Жыл бұрын
Brother phone eketa ena opshon eka damma aulak na neda ???
@kapilasaparamadu661
@kapilasaparamadu661 Жыл бұрын
Blue Light Filter glass එකෙයි Blue Cut Filter glass එකෙයි වෙනස මොකක්ද?
@sadaruwandanushka7385
@sadaruwandanushka7385 Жыл бұрын
Aiye vivo x7 eka gena රිවිව් එකක් ගේන්නකෝ
@lesinogaming1268
@lesinogaming1268 Жыл бұрын
Covid kale mage dura pennathuwa Giya ge athulata wela phone balala👁mage glass eka frame ekak ekak vision care eken blue light glass eka 15000 ea dawas. Wala gaththe
@lahiruchathuranga5997
@lahiruchathuranga5997 Жыл бұрын
Malli aluten apu zigo tab eka hondaida
@dinutec5335
@dinutec5335 Жыл бұрын
First viver💔💔😉😉✌️
@Anuradha_WB
@Anuradha_WB Жыл бұрын
Thanks brdh idea ekata ❤️💯 Ada oder kara 😇✅
@kajalkavi3644
@kajalkavi3644 Жыл бұрын
BRO kohantha ganna..kannadiya...
@lakdinubandara7336
@lakdinubandara7336 Жыл бұрын
1:16 හීනයක් 🥰
@nextguideofficial
@nextguideofficial Жыл бұрын
Thank you brother 🖤❤️
@RAndom-gy1us
@RAndom-gy1us Жыл бұрын
මම ගාව තියන glass එක ජනේලෙම් එලිය බලනකොට පාට වෙනස තේරෙනව (කහ පාටට පේනව) ඒ වුනාට පෝන් එක එක්ක use කරන කොට වෙනසක් තේරෙන්නෑනෙ !. ඕකත් එහෙමද?
@isurupradeep3158
@isurupradeep3158 Жыл бұрын
👌
@note3files799
@note3files799 10 ай бұрын
දවසට ගොඩ වෙලාවක් screen එකක් ඉස්සරහ ඉන්න කෙනෙක්ට Software එකෙන් blue light filter on කරල use කරනවා නම් මේ වගේ ග්ලාස් එකක් පාවිච්චි කරන්න ඕනද? එහෙම පාවිච්චි කරන එකේ වාසිය මොකක්ද ?
@AMS_Motivation100
@AMS_Motivation100 Жыл бұрын
Spectacles Use Karana gaman Blue Light Filter Glasses awlak nadda
@ArunaNamal
@ArunaNamal Жыл бұрын
👍👍👍
@sudutoon6144
@sudutoon6144 Жыл бұрын
💯
@arjunad69
@arjunad69 Жыл бұрын
අයිය ඔය product එකේ link එක දෙන්නකො
@tharudisimanethsri7890
@tharudisimanethsri7890 Жыл бұрын
Display වලට fix කරන්න blue light filters නැද්ද
@Prabu_Tech_SL
@Prabu_Tech_SL Жыл бұрын
👍
@dilshananjana8665
@dilshananjana8665 Жыл бұрын
Samnyayem kiyk vithra wenwfa
@kasunkallhara2114
@kasunkallhara2114 Жыл бұрын
Blue Light Filter glass ekak dagena me video ek blna mama 😁😎
@jeewanthafernando8611
@jeewanthafernando8611 Жыл бұрын
සනීපයක් තියෙනවද ඇහැට
@vimukthi23
@vimukthi23 Жыл бұрын
Eye protection දානවනම් ඕක ගන්න ඕනි නැද්ද? නැත්තන් ගත්තත් කමක් නැද්ද
@SeaLifeFun
@SeaLifeFun Жыл бұрын
Oyg tw chanel ekk tyd?
@Hinawa
@Hinawa Жыл бұрын
❤️❤️❤️
@nayanamaxlk
@nayanamaxlk Жыл бұрын
❤️
@chamaraeshan7208
@chamaraeshan7208 Жыл бұрын
👍❤️
@swiftyknown3077
@swiftyknown3077 Жыл бұрын
link 4 ren hodama eke mokakda ayiye
@SoyaYamu
@SoyaYamu Жыл бұрын
ඔය Blue Light Glass එක ඩිස්ප්ලේ එකටම Fix කරල එවන්න බැරිද ඒ සමාගම් වලට එහෙම දාන්න බැරිද?
@Ramsey.001
@Ramsey.001 Жыл бұрын
Smahara monitors wala enawa option ekak blue light filter karanna
@SLGeek
@SLGeek Жыл бұрын
ehema karanna amarui. example - color grade karana kenekta use krnna bari wenawa. habai option ekk widiyt enna puluwan
@SoyaYamu
@SoyaYamu Жыл бұрын
@@SLGeek hmmm thanks😍❤
@d-7498h
@d-7498h Жыл бұрын
@@SLGeek godak 4n wala Eye comfort shield kiyala blue light filter ekak enawa neda..
@SLDYDirectors
@SLDYDirectors Жыл бұрын
Reading mode එක තියෙන්නේ ඒකයි
@dushandeshapriya1936
@dushandeshapriya1936 Жыл бұрын
Facebook walin inactivate friends la ain kranna wdiyak dannnako
@soul2982
@soul2982 Жыл бұрын
Google glasses Gana vedio ekak
@madushankaratnasiri9714
@madushankaratnasiri9714 Жыл бұрын
mama oyage site eken order ekak damma salli dammata passe mukuth update ekak na contact numbers wada karanneth na, mekata moko karanne kiyanna bro
@phoenixdesings1075
@phoenixdesings1075 Жыл бұрын
Design krnkot හරිම colours පෙන්නනවද ....
@ShakyaAbishek-oc5fc
@ShakyaAbishek-oc5fc 2 ай бұрын
Ayye ethakota meka phone walata hari yane nadda
@lahirunavoddiwakara2579
@lahirunavoddiwakara2579 Жыл бұрын
ඔයා ගාව තියෙන glass eke ලින්ක් එක නෑනෙ
@npnnine5771
@npnnine5771 Жыл бұрын
Supari 😋😋😋😋
@jjthomsun-wb3tx
@jjthomsun-wb3tx 5 ай бұрын
Normal blue filter glass ekak gaththa tika welawak yanakota oluwa ridenawa.
@ilmudeenbasa1014
@ilmudeenbasa1014 Жыл бұрын
How mach bro
@michelruwishka
@michelruwishka Жыл бұрын
Mage specs deketh blue light filter ekak thiyenawa.
@dark-993
@dark-993 Жыл бұрын
අම්මෝ
@ozembro3948
@ozembro3948 Жыл бұрын
🙂
@Sathsara_2006
@Sathsara_2006 10 ай бұрын
අයියෙ මට පොඩි අව්ලක් තිනවා පාටවල් අදුර ගන්න අමාරුයි එ කියන්නෙ එක වගෙ පාටවල් දෙකක් ලග තිද්දි හොයාගන්න අමාරුයි එකට කන්නාඩි තියෙනවද 😢
@unicapture
@unicapture Жыл бұрын
අයියා, ඔයා ගත්ත glass එකේ buy කරන්න පුලුවන් link එකක් දාන්න පුලුවන්ද?
@maheshansandaru1132
@maheshansandaru1132 Жыл бұрын
description eke tiyenw
@unicapture
@unicapture Жыл бұрын
@@maheshansandaru1132 eke vena ewa tikak thiyenne, araka ne
@sachiya0
@sachiya0 Жыл бұрын
not available this iteams😐daraz
@D49YT
@D49YT Жыл бұрын
First
@T-ReX9586
@T-ReX9586 Жыл бұрын
දවල්ට blue light filter එක on කරන්න ඕනෙ නැ නේද ෆෝන් use කරන අය
@anlyng7147
@anlyng7147 Жыл бұрын
ෆෝන් එකේ screen setting එකේ Blue light filter එක on කලොත් එකෙන් වැඩක් වෙයිද
@maheshansandaru1132
@maheshansandaru1132 Жыл бұрын
ow.etha hari.eth witin wita eeka off krnn on krnn karadara hinda glas ekk pawichchi krn eka lesi
@sadaruwandanushka7385
@sadaruwandanushka7385 Жыл бұрын
ලොකු දෙයක් පුලුවන් නම්
@ashansulakshitha8944
@ashansulakshitha8944 Жыл бұрын
Aiye oyage glass eka gaththa link eka danna ko.... 😕
@maheshansandaru1132
@maheshansandaru1132 Жыл бұрын
description eke thiyenw
@dasanmax12080
@dasanmax12080 Ай бұрын
Blue light glass
@sanathbalasuriya3211
@sanathbalasuriya3211 Жыл бұрын
😱😱😱😱😱😱😱😱😱😱
@dextor7563
@dextor7563 Жыл бұрын
පෝන් එකෙ reading mode දැම්මත් හරි නේද අය්යේ
@maheshansandaru1132
@maheshansandaru1132 Жыл бұрын
ow
@vihangafishcare8272
@vihangafishcare8272 Жыл бұрын
අඩො මේකට නම් රිප්ලයි ඕනි අයියෙ අලුත්ම destop එකක් හොදම එකක් දැන් කීයක් විතර වෙවිද හොද එකක් gaming 🥲😁 කියන්නකො බොක රැම් එකත් 16 වගේ එකක්
@prasannadada538
@prasannadada538 Жыл бұрын
ayya dagena innna glass eka link walA NANE WENA EWNE THiyenne
@maheshansandaru1132
@maheshansandaru1132 Жыл бұрын
okkoma eka wage thama.,frame eka witai wenas
@prasannadada538
@prasannadada538 Жыл бұрын
@@maheshansandaru1132 e unata eka tama lassana eke link nadda
@pclaptop7605
@pclaptop7605 Жыл бұрын
කීයද ඕක
@senithumethnuka1117
@senithumethnuka1117 Жыл бұрын
Links danne nadda aiye
@SLGeek
@SLGeek Жыл бұрын
dala thiynwa
@malindusandeepa1504
@malindusandeepa1504 Жыл бұрын
මම අඳුරන එකෙක් ඉන්නවා.එයාගෙ ඇහැක කලු බෝලෙ එයා දන්නෙවත් නැතිව එහා මෙහා යනවා.දොස්තර කිව්වලු මොළේ සෙෙල වලට damage වෙලාලු.හේතුව කළුවරේ ගොඩක් වෙලා phone එක පාවිච්චි කිරීම කියල තමයි කියල තියෙන්නෙ.දවස පුරාම game ගහපු එකත් හේතුවක්ලු
@Mrsureshlk
@Mrsureshlk Жыл бұрын
මටනම් නිල් එළිය අව්ලක් නෑ. හැබැයි Wrom කලොත් ( කහා පැහැය ) දැම්මොත් ඉන්න බැ ඇස් රිදිලා කඳුළු එනවා🥲
@avishkadissanayake
@avishkadissanayake Жыл бұрын
Matath eka tynw 🤔
@happy-nf9hm
@happy-nf9hm Жыл бұрын
ටික දවසක් යනකොට ඇහැට හුරු වෙනවා
@diwankadeneth3254
@diwankadeneth3254 Жыл бұрын
ඔය මගුල් දැම්මහම ඇස් යට යනව😒
@dextor7563
@dextor7563 Жыл бұрын
මේක ඇස් වලට අවුලක් නැද්ද 🫤
@maheshansandaru1132
@maheshansandaru1132 Жыл бұрын
na
@shehansanjaye4148
@shehansanjaye4148 Жыл бұрын
මෙකෙන් ඇස් වලට අවුලක් වෙන්නෙ නැ නේ අය්යේ 😊
@maheshansandaru1132
@maheshansandaru1132 Жыл бұрын
na.habai gaddi eeka gana poddk hoyl blnn.
@ireshjayawardana7508
@ireshjayawardana7508 Жыл бұрын
Monkey kid😂😂
@Saint_KSM
@Saint_KSM 3 ай бұрын
😂lol😅
@pathumpradeep1
@pathumpradeep1 Жыл бұрын
❤️❤️❤️
@prabathdisanayake1986
@prabathdisanayake1986 Жыл бұрын
❤️
Computer Glasses VS Blue Light Glasses (Which Do You Need?)
7:20
Doctor Eye Health
Рет қаралды 1,4 МЛН
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 24 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 119 МЛН
Kumanda İle Bilgisayarı Yönetmek #shorts
0:29
Osman Kabadayı
Рет қаралды 1,5 МЛН
Как правильно выключать звук на телефоне?
0:17
Люди.Идеи, общественная организация
Рет қаралды 1,9 МЛН
Красиво, но телефон жаль
0:32
Бесполезные Новости
Рет қаралды 1,5 МЛН
Rate This Smartphone Cooler Set-up ⭐
0:10
Shakeuptech
Рет қаралды 3,5 МЛН