KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මම කෙල්ලෙක් වෙලත් මාසෙට ලක්ෂ එකහමාරක ලාභයක් ගහනවා - Nirudi Slippers
12:00
මගේ පපුව..මගේ පපුව පැලෙන්න එනවා මේවා දැක්කම. ජනපතිගෙන් අද සහන රැසක් | anura kumara news
8:48
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
coco在求救? #小丑 #天使 #shorts
00:29
FOREVER BUNNY
00:14
Thank you Santa
00:13
රෝහලේ වැඩ කරලා විශ්‍රාම ගිහින් මේ වැඩෙන් ගෙදර ඉදන් 35000ක අමතර ආදායමක් හොයනවා | How to make candles
Рет қаралды 281,540
Facebook
Twitter
Жүктеу
1
Жазылу 230 М.
lakshitha vlogs
Күн бұрын
Пікірлер: 319
@lakshithavlogs
Жыл бұрын
" විශ්‍රාම වැටුපත් මදි දැන් වියදමත් එක්ක , ඔයාලත් මේ වැඩේම නැතත් ගෙදර නිකම්ම ඉන්නේ නැතිව ගානක් එන වැඩක් ගෙදර ඉදන් කරන්න බලන්න" . නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@miyurigamge1918
Жыл бұрын
Godak watinawa me adahas. Hamadema sarthaka wenna kiyala suba pathanawa ☺☺☺
@අනුරාදඅදිකාරි
Жыл бұрын
ඔබතුමියට සම්බුදු සරණයි....❤❤❤🎉
@achinimadushani2295
Жыл бұрын
Etipndanm mold aka gannathiyanne hkohida
@renukanilanthi6580
Жыл бұрын
හොඳ වැඩ සටහනක්
@lakshithavlogs
Жыл бұрын
@@renukanilanthi6580 ❤❤🙏
@adithyapriyanka1861
Жыл бұрын
මේතුමිය හරි අවංකයි . තව කෙනෙකුට ජීවත්වෙන්න මග කියලා දෙන එක ලොකු පිනක්.දරුවො එක්ක ආදායම ක් නැතිව ගෙදරට වෙලා ඉන්න අයට ගොඩක් වටිනවා. ඔබතුමා කරන වීඩියෝ ගොඩක් වටිනවා දිගටම මෙවැනි වීඩියෝ කරන්න .ගොඩක් පිං👍👍👍👍
@lakshithavlogs
Жыл бұрын
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක 🙏🙏❤❤
@tharangagunarathna3525
Жыл бұрын
නීටා මහත්මියගේ අවංක බාවයටත් නිහත මානී කමටත් උත්සාහයටත් පරාර්ථ කාමී බවටත් ගොඩක් ස්තූතියි ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරණයි
@lakshithavlogs
Жыл бұрын
❤❤🙏
@shanthistrmhylden5254
Жыл бұрын
බොහොම ස්තුතියි. අම්මාට තව ගෙනේක් ගොඩ නැගීමට අවශ්‍ය ඔබතුමිය ගේ දැනුම ලබාදීම පිළිබඳව. මල්ලිත් ඵ් මවිතුමියට ගොඩක්ම පින් සිද්ධ වෙන්න ඕන. ඡේසුස් මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය කරන රැකියාව වැඩි දියුණු වේවා. තිස්තුන් කෝටියක් දෙවියන් වහන්සේලා ගේම ආශිර්වාද රැකවරණය නොඩුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.🙏🙏🙏❤️❤️❤️👍👍👍
@lakshithavlogs
Жыл бұрын
හදවතින්ම ස්තූතීයි ඒ ආදරේට ❤❤
@nilearosh3222
Жыл бұрын
ඔබ තුමියගේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා බුදු සරනයි ජේසු පිහිටයි ඒ වගෙම මේ වැඩසටහන ඉදිරිපත් කරපු මහත්තයට ත් බෙහෙවින් ස්තුතියි ආදරෙයි ❤❤❤
@lakshithavlogs
Жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔබටත් දිගටම ඉන්න අපිත් එක්ක 🙏🙏❤❤
@amithavithana9971
Жыл бұрын
නීටා මහත්මියගේ ව්‍යාපාර ය දිනෙන් දින දියුනු වට පත්වේ වා
@lakshithavlogs
Жыл бұрын
❤❤🙏🙏
@UK-rw8ll
Жыл бұрын
වැඩක් ගන්න කෙනෙකුට බොහොම වැදගත් වීඩියෝවක්. මේ මහත්මියත් කිසිම කහටක් නැතිව හොඳින් පැහැදිලි කලා. Good luck මල්ලි !
@lakshithavlogs
Жыл бұрын
අම්මෝ චන්දන අයියේ ❤❤ හදවතින්ම ස්තූතියි හොදේ 🙏🙏
@allfreesounds7503
Жыл бұрын
දිනෙන් දින දියුණුවට පත් වේවා නීටා මහත්මියගේ.පුංචි ව්‍යාපාරය..තෙරුවන් සරණයි ❤❤❤
@lakshithavlogs
Жыл бұрын
❤❤
@sriyaniabeygunasekara5882
11 ай бұрын
ගොඩක් නිහතමානී කෙනෙක් නීටා මැතිණිය .ඔබ තවත් දියුණු වේවායි මගේ පැතුමයි.
@lakshithavlogs
11 ай бұрын
❤❤
@diyawijerathna1815
Жыл бұрын
Lukshitha ඔයා මේ කරන්නෙ ලොකු දෙයක් මහන්සි වෙලා හම්බකරන් කන්න කම්මැලි කවුරු හරි ගෙනත් දෙනකල් බලාගෙන ඉන්න හුඟක් අයට මේ video එක වැදගත් වෙයි.ස්තූතියි ඒ මහත්මියටත්. 👍❤
@lakshithavlogs
Жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා මට දිගටම ඉන්න ❤❤🙏🙏
@mylangepathmanee6087
Жыл бұрын
හරිම වටිනව,ඔබතුමිය ගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා..
@lakshithavlogs
Жыл бұрын
❤❤
@ArunaWickramasinghe-j9u
Жыл бұрын
අවංකවම ඔබතුමිය අදාල දේවල් පැහැදිලිවම කියල දුන්න. ඒකට ගොඩක් ස්තුතිය්. ඔබතුමියගේ ආදායම වැඩිදියුනුවෙන්ඩ කියල ප්‍රාර්ථනා කරනව ! ! ! නිවෙිදක තුමාටද ස්තුතිවන්ත වෙනව.
@lakshithavlogs
Жыл бұрын
අපිත් එක්ක එකතු වුනාට හදවතින්ම ස්තූතියි ඔබටත් දිගටම ඉන්න ❤❤
@disnadisna5303
Жыл бұрын
එතුමියගේ ❤❤❤❤ ව්‍යාපාර කටයුතු දියුණු වේවා ❤❤❤❤
@lakshithavlogs
Жыл бұрын
❤❤
@dilukshiimalka7823
Жыл бұрын
ඉතාමත් වටිනවා. පැහැදිලිව හැමදේම කියලා දුන්නා. ඔබතුමියට පිං 🙏 බුදු සරණයි !❤🙏
@lakshithavlogs
Жыл бұрын
🙏🙏❤❤
@chandanisriyalathaperera2628
Жыл бұрын
ස්තුතියි මෙතුමියට මටත් ආසයි ඉටිපන්දමි හදන්න ලක්සිතටත් ස්තුතියි
@lakshithavlogs
Жыл бұрын
❤❤ හදවතින්ම ස්තූතියි ඔබටත් ❤❤🙏
@IROMEABAYASEKARA
Жыл бұрын
ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ❤
@lakshithavlogs
Жыл бұрын
❤❤🙏🙏
@anuhettihandi7785
2 ай бұрын
දියුනුවෙන් දියුණුවට පත්වෙවා ඔබ තුමියගෙ ව්‍යාපරය♥️
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@swarnaliyanrachchi4410
Жыл бұрын
ස්තුතිය ඔබ තුමියට . ඔබට පින් තවත් අයට මෙය පෙන්වා දුන්නට 👍👍👍👍👍👍👍👍
@lakshithavlogs
Жыл бұрын
හදවතින්ම ස්තුතියි දිගටම ඉන්න අපිත් එක්ක ❤❤🙏🙏
@isiwaraya
Жыл бұрын
බොහොමත්ම අගේ ඇති වැඩසටහනක්❤
@lakshithavlogs
Жыл бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@FamilyTeachings
Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට.නිදුක් නීරෝගී සුවය දිර්ඝායුශ ලැබේවා .
@lakshithavlogs
Жыл бұрын
🙏🙏❤❤
@kushanihewakapuge557
Жыл бұрын
නිතා ඇන්ටි ඔයා ගොඩක් දය්ර්යවන්ත කෙනෙක්. සුබ පතනවා ❤
@lakshithavlogs
Жыл бұрын
❤❤❤❤
@rupikaweerasingha8753
3 ай бұрын
ඔබ තුමියට සක්තිය බලය ලැබේවා පතමි
@lakshithavlogs
3 ай бұрын
❤❤
@samanthisamanthi7563
Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට ...නිහතමානීව හැම දෙයක්ම පැහැදිලිව කියල දුන්නා ජයවේවා ..🌹🌹🌹🌹🌹
@lakshithavlogs
Жыл бұрын
🙏🙏❤❤
@superbro9605
Жыл бұрын
ඔබ තුමියට තෙරුවන් සරණයි ! 🙏🙏
@lakshithavlogs
Жыл бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@pushpikamaduwanthi2228
Жыл бұрын
ගොඩාක් වටිනවා 🎉🎉ගොඩක් පින් ඔබ දෙපලටම ❤❤
@lakshithavlogs
Жыл бұрын
හදවතින්ම ස්තූතියි ❤❤🙏
@asankawedage959
Жыл бұрын
Good luck Ms. Welandapola hoyaganna amarui
@PavithraMadushani-d3g
4 ай бұрын
මේ වගේ ස්වයං රැකියා පිළිබඳව තොරතුරු ලබාදෙන්න ඔබටත් මේ පිළිබඳව සම්පූර්ණ විස්තර ඉදිරිපත් කළ මෙතුමියටත් දිනෙන් දින දියුණුවට පත් වෙන්න සුබ පතනවා.❤❤❤
@lakshithavlogs
4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@nirmalasamarasinghe2277
4 ай бұрын
Me no wada Na
@afasdesilva1071
4 ай бұрын
ලක්ෂිත මහාත්මා බොහොම ස්තූතියි 🙏 මේ ව්‍යපාරය කරන මහාත්මියටත් ව්‍යාපාර දියුණු කරගැනීම දහිරිය ශක්තිය ලැබේවා.. අපිට මේ අමු ද්‍රව්‍යය සොයා ගන්න පුළුවන් විදිහක් දැන ගන්න පුළුවන් ද?
@lakshithavlogs
4 ай бұрын
පිට කොටුවේ තියෙනවා තව විස්තර දැනගන්න වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤
@HashaniHashani
Жыл бұрын
හොද කාන්තාවක්. එතුමියට දීර්ඝායුශ ලැබේවා !
@lakshithavlogs
Жыл бұрын
🙏🙏❤❤
@manojaperera5097
Ай бұрын
ඔබ දෙපලට ගොඩාක් පිං
@lakshithavlogs
Ай бұрын
හදවතින්ම ස්තුතියි ❤💖💖💖
@PriyankaMannage
Жыл бұрын
ස්තූතියි ඔබ දෙපලට ♥️♥️♥️
@lakshithavlogs
Жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔබටත් 🙏❤❤
@sirimagurusingha2564
7 ай бұрын
බොහෝම ස්තුතිවන්ත වේවා ඔබ thumiyata.
@lakshithavlogs
7 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍
@lakshithavlogs
7 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍
@hriyanithilakarathna2420
Ай бұрын
Nita mahathmiyata me wage deyak kiyadima ga bhoma pin pin .oya achchu ganne kohenda
@lakshithavlogs
Ай бұрын
විඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤
@SwarnaLiyanaarachchi-tc8fm
4 ай бұрын
Molt eka kiyak wenawada
@SuneethaGerty
Жыл бұрын
මටත්.ආසයි ඉටිපන්දන්හදන්නපසුවාඅමතම්.ඔබට.පින්
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@NishanthiAdekari
5 ай бұрын
Obathumiyata jaya wewa.watina deyak kiyala dunnata.budusaranai
@lakshithavlogs
5 ай бұрын
හදවතින්ම ස්තුතියි දිගටම ඉන්න අපිත් ඒක්ක 😍😍❤
@praweenaliyanage3987
Жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්. Thank You Very Much Aiye ❤
@lakshithavlogs
Жыл бұрын
හදවතින්ම ස්තූතියි නංගි ❤🙏🙏
@SamankumariKulasuriya
Жыл бұрын
ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුනු වේවා
@lakshithavlogs
Жыл бұрын
🙏🙏❤❤
@PramodDilshan-si6ku
Жыл бұрын
Pitakotuwa mona vidiyada thiyanna achchuwa ganna
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@malalabadannaapasinamawani5285
11 ай бұрын
ඔබ dapalata දීර්ඝ ausa ලබයි
@sriyanipereraperera8398
6 ай бұрын
ඉටිපන්දම් අච්චු ගන්න කොහෙන්ද කියන්න පුලුවම්ද
@lakshithavlogs
6 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
@himalaharshajith6424
Жыл бұрын
Godaaak pin. ❤🙏 අර දපු කෙමිකල් එක කියන්න පුලුවන්ද
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@kamanisriyalatha5635
Жыл бұрын
ගොඩක් හොඳ දෙයක් ඔබ තුමියගෙ ව්‍යාපාරය දියුණු වෙවා කෙමිකල් එක මොකද්ද කියන්න පුලුවන්ද
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@isharaanjana6579
Жыл бұрын
hadana bucket candles wage thoga ganna aya innawada
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@nadeeshadilrani8984
Жыл бұрын
Godaak watinava...thawa thawath neeta mahathmiyage business eka diyunu wewa....sthuthi...
@lakshithavlogs
Жыл бұрын
ඔබටත් හදවතින්ම ස්තූතියි ❤❤🙏🙏
@GithaGitha-j1c
2 ай бұрын
aththatama oba thumiya godak pin
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
@DILSHANRASHMIKA777
4 ай бұрын
Ana ape ta udu karanna ape godak asaranakannath math besanas Akka Kara mahatthayah nathe Wala mata udu karanna ae besanas aka karanna
@premrathne5468
Жыл бұрын
ඔය ඉටිපන්දම කුරුදු, කරාබුනැටි, රෝස,දොඩම් ආදී සුවද වහනය වන විදියට තව ටිකක් දියුණු කිරීම මඟින් ආදායම් වැඩි කර ගැනීමට පුළුවන.ඉටිපන්දම් වෙනුවට ඉටිකප් විකල්පයක් ලෙස වෙළද පොළට එවන්න උත්සාහ ගන්න.කප් එකේ ඉටි පෙරා යාමක් සිදු නොවේ.එය ආරක්ෂිතයි. එසේම එය ආගමික කටයුතු වලට අමතරව ගෘහස්ථවද අලංකාරයට සදහා යොදා ගන්න අළුත් පරපුර උත්සුක වනු ඇත.නිතරම ස්වභාවිකත්වය රැකගන්න.
@lakshithavlogs
Жыл бұрын
❤❤
@dsjayawardhane3498
Жыл бұрын
ගොඩාක් ම ස්තූතියි ඔයාට..
@lakshithavlogs
Жыл бұрын
❤❤🙏🙏
@lasanthaedirisinha3625
4 ай бұрын
Itipandam hadana badutika ganna puluwanda
@lakshithavlogs
4 ай бұрын
🙏🙏🙏🙏❤🙏
@PawaraBasuru
5 ай бұрын
Mis achchuwaka nila kiyada?
@lakshithavlogs
5 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න වීඩියෝව කරලා ගොඩක් කල්
@kasunkalhara4186
Жыл бұрын
අයියේ puluwanda itipandam hadana molt ekak කීයක් wenawada kiyala denaganna.නීටා miss ගත්තේ kohenda kiyala.matath me බිස්නස් eka karanna හිතුණා.mama මාතර .
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@SunethraGunasekara-ee5lx
Жыл бұрын
Obathumita godak sthuthi pennuva ta hadana heti. Matath hadanna asai
@lakshithavlogs
Жыл бұрын
🙏🙏❤❤
@MallikaJayasinghe-pr5yu
4 ай бұрын
Matath asa hithuna mama wisthara ahannam mahathmiya oya hari uhsahaeath ratatta watina manikaka
@lakshithavlogs
4 ай бұрын
❤️ හදවතින්ම ස්තූතියි ❤️
@methushi1234
Жыл бұрын
Mis me nula peththada wathurata danne ethakota prasnaya wen nedda
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@angelinethomas5668
Жыл бұрын
Wax eka hadaganna kohomada. Mould eka ganne kohenda
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@pushpawikramanayake7939
2 ай бұрын
Pata ewa hadanawanam coloring danna berida
@lakshithavlogs
2 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️
@kaushalyafernando7185
Жыл бұрын
Chemical eke name eka and mould eka ganna puluwan kohenda
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@HashithaMadushan
Жыл бұрын
ගොඩක් hodai ආසයි ඉගෙන gana
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@UdeniPriyantha-c4d
Жыл бұрын
Thank you I am _finding a job good idea
@lakshithavlogs
Жыл бұрын
❤❤🙏
@sumanaguruge2987
9 ай бұрын
Thanks oba depalatama hodata kìyala dunna
@lakshithavlogs
9 ай бұрын
හදවතින්ම ස්තුතියි 🙏🙏😍😍
@Thotamunainoka
5 ай бұрын
And puluvannam kiyanavada me bad u ganna puluvan thanak
@lakshithavlogs
5 ай бұрын
පිට කොටුවේ තොග කඩ තියෙනවා 😍😍
@ChandraMalkanthi-nj9hs
Жыл бұрын
Me කෙමිකල් eke nama kiynna puluwanda aiye
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@matarasriyani9256
Жыл бұрын
ඔයාට සියලු යහපත වේවා.
@lakshithavlogs
Жыл бұрын
❤❤
@gayaniniroshasanjeewa2558
5 ай бұрын
masak pamanak paawichchi karana lada itipandam 40 mould 2k wikineemata thibe. Ekak Rs: 13800.
@kanthidesilva3509
2 ай бұрын
Koheda thiyenne
@gayaniniroshasanjeewa2558
2 ай бұрын
@@kanthidesilva3509 kalutharadi hari nuwaradi hari mista denna puluwan
@sujeewaperera-fw8kb
Жыл бұрын
Chemical eke nama kiyanna puluwanda.
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@wajirapriyadharsani1017
Жыл бұрын
Aetumiyata jayawewa teruwan saranai dirgausa labewa
@lakshithavlogs
Жыл бұрын
❤❤🙏🙏
@himaruperera7201
Жыл бұрын
Niyamai neethakke...!
@alfamobail7886
Жыл бұрын
ස්තුතියි දෙන්නාටම
@lakshithavlogs
Жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔබටත් 🙏❤❤
@malanipoojapitiya3014
Жыл бұрын
කෙමිකල් එකේ නම කියන්න පුලුවන්ද
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@PadminiAli
Жыл бұрын
Me kudu walata dana kemikal eka mokakda mis.
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@GoodmorningmyGoodmorningmy-f3v
11 ай бұрын
ඔබ තුමිය දාන කෙමිකල් එක නම සදහන් කරනවාද හරිම වටිනවා ❤❤❤❤
@lakshithavlogs
11 ай бұрын
❤❤
@geethadesilva4284
11 ай бұрын
Dana chemical eka kiyala denna puluwanda .? Hondata explain kala.thanks
@apsarathenu6206
3 ай бұрын
E molt eka ganne kohenda kiyanna puluwan da
@lakshithavlogs
3 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤
@dammikatg5587
10 ай бұрын
ඉටිපන්දම් මිලදී ගන්නා ආයතන කියන්න පුලුවන්ද
@lakshithavlogs
10 ай бұрын
විඩියෝවේ අංකයට කතා කරන්න 😍😍🙏
@LakshikaSamarathunga-yb9dj
7 ай бұрын
Chemicals මොනවාද
@lakshithavlogs
7 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
@anildesilva1735
24 күн бұрын
Oyagen details gamna phone eka answer karanne nene
@lakshithavlogs
24 күн бұрын
වීඩියෝව ගොඩාක් කල් කරලා වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න
@bandujayasinha9096
Жыл бұрын
Asai hadanna egenaganna❤❤sthuthi
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@pathmalathawikkarmage1899
10 ай бұрын
වැඩක් ඇති පුතෙක් ..කෙනෙකුට වැඩක් ඇති දෙයක් සමාජගතකරනවා... දෙන්නටම තෙරුවන් සරණයි...
@lakshithavlogs
10 ай бұрын
හදවතින්ම ස්තූතියි 🙏🙏😍
@dileemawickramaarachchi6407
Жыл бұрын
සුබ පැතුම් ඔබ තුමියට......
@lakshithavlogs
Жыл бұрын
🙏🙏❤❤
@EvaChandani-jg7tk
3 ай бұрын
මෙවැනි වටිනා දෙ රටටම පෙන්වීමට, ක්‍රියා.කළ ලකෂීත මල්ලීටත්, ඉදිරිපත් කරන මෙතූමියටත්,තව, තවත් දියූණූවෙන්, දියූණූවට පත්වෙවා! යන්න මගෙ පැතූමයී!!!
@palithamenikdiwela9491
Жыл бұрын
මැදට දාන නුල් වර්ය මොකක්ද මිස්
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@ireshashani55
Жыл бұрын
Me cemical eka mokakda
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@bisomanikebisomanike4977
9 ай бұрын
පාට ඉට් පන්දම් වලට පාට්දානවා නම් මොනවාද දානපාට වර්ග
@lakshithavlogs
9 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍🙏
@kpjp1012
Жыл бұрын
මුලින්ම පටන් ගන්නවනම් අතේ කීයක් වගේ තියෙන්න ඕනද මුදල් ඒ අච්චු කීටක් වගේ වෙනවද විස්තර කියන්න කරුණාකරල 🙏
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@kpjp1012
Жыл бұрын
ස්තුතියි
@DNSC
Жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්👍💐
@lakshithavlogs
Жыл бұрын
හදවතින්ම ස්තූතියි ❤❤🙏🙏
@chandralathalatha1514
Жыл бұрын
Taruwan saranai oba tumeyata bohoma Extutei danu matha karata bohoma pen labawa ma Kuwait sitai 🙏🏵💞⚘🇰🇼
@lakshithavlogs
Жыл бұрын
❤❤🙏🙏
@shanthijayaweera2031
11 ай бұрын
Chemical eke nama dannako
@lakshithavlogs
11 ай бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@priyangikapalliyaguru6339
Жыл бұрын
කෙම්කල් එකෙ නම kiyanna pulwanda
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@FlorenceJayakodi-um3bh
8 ай бұрын
මොනවද ඔබ තුමිය ඉටි වලට දමන කෙම්කල් එකෙ නම්??? කරුණාකර එය කියන්න
@lakshithavlogs
8 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍👍
@priyankaindunil7673
Жыл бұрын
අවශ්‍ය දේවල් කොහොමද ගන්නේ
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@lifemusic5
Жыл бұрын
කොහෙන්ද මෙි බඩු ගන්නෙමෙි මොල්ටෙික කෙහෙද තියෙන්නෙ ගෙඩක් ඉස්තුතියි ඔබ තුමියට
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@miyurigamge1918
Жыл бұрын
Godak watinawa .me adahas. Hamadema sarthaka wenna kiyala suba pathanawa. ☺☺☺
@lakshithavlogs
Жыл бұрын
🙏🙏❤❤
@senerathranasingha5651
2 ай бұрын
අවන්ක කම වැඩිවෙලා රෙසිපි එක හන්ගන්නෙ.
@RanjaniKaluarachchige
Жыл бұрын
Me machin ganne kohenda
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@nandanichandrasiri3723
Жыл бұрын
Monawada dana kemicle eka
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@HemalathaUdagedara
2 ай бұрын
මොකක්ද මිස් කෙමිකල් එක
@lakshithavlogs
2 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️
@H.N.PriyadarashaniBandara
11 ай бұрын
Borune ankayata kathakalama waradi kiyanawa
@lakshithavlogs
11 ай бұрын
මේ e mail එකෙන් බොරු කියලා කීප තැනක දාලා තිබුනා වැඩසටහන් කීපයකම ඒත් මේ වීඩියෝවේ අංකයට කතා කරලා වැඩ කරගෙන යන අය ඉන්නවා ඔබේ සිතුම් සාරතක වෙන්න කියලා ප්‍රාර් ථනෙ කරනවා ❤❤
@nimmijayasinha3900
Жыл бұрын
නීටා මහත්මිය පැරෆින් ඉටි වලට දාන්නෙ මොනවාද කෙ.මිකල් එක ප්‍රමාණය පැහැදිලි කරදෙන්නකො .ස්තුතියි .ඔයාට
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@annemendis2377
10 ай бұрын
කෙමිකල් එක මොකක්ද
@lakshithavlogs
10 ай бұрын
වීඩියෝවේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න ❤️❤️
@nimalweerasingha7934
Жыл бұрын
මේ අච්චු ගන්නෙ කොහොමද
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@gayanasrilanka9451
Жыл бұрын
Chemical eke nama mokakda?
@lakshithavlogs
Жыл бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
12:00
මම කෙල්ලෙක් වෙලත් මාසෙට ලක්ෂ එකහමාරක ලාභයක් ගහනවා - Nirudi Slippers
Nilame
Рет қаралды 971 М.
8:48
මගේ පපුව..මගේ පපුව පැලෙන්න එනවා මේවා දැක්කම. ජනපතිගෙන් අද සහන රැසක් | anura kumara news
Test One
Рет қаралды 63 М.
00:27
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
hasan and nour shorts
Рет қаралды 11 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 48 МЛН
00:14
FOREVER BUNNY
Natan por Aí
Рет қаралды 33 МЛН
00:13
Thank you Santa
Nadir Show
Рет қаралды 42 МЛН
19:20
නිවසට වාසනාව කැන්දන විෂ නසන ශාක | කෝමාරිකා පැළයකින් නිවසට ලැබෙන වටිනාකම | Vaastu tips | Sinhala
Family TV
Рет қаралды 75 М.
16:55
මාසෙකට ලක්ෂෙකට වැඩි ආදායමක් මූලික වියදම රු 3000ටත් අඩුයි| කළු රත්තරන් හදන හැටි| Vermicompost Farming
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 489 М.
21:18
සේපාල් බල්ලෙක් කියල දන්නවා මෙච්චර බල්ලෙක් කියල දන්නෙ නෑ
Sudaa Studio
Рет қаралды 32 М.
8:10
කලා වැව ලස්සන කළ හැන්ඩියා කාටවත් කරදර කලේ නෑ | මෙයා බලන්නම කට්ටිය එනවා | elephant video
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 6 М.
19:01
කළු රත්තරං ගෙදරදීම හදලා මාසෙකට ලක්ෂයට වඩා හොයමු - Black Gold - Vermicomposting
Nilame
Рет қаралды 450 М.
8:47
Breaking News🔴 මෙහෙම ජනාදිපති කෙනෙක් දැක්කමයී, මේ දැන් ජනපති අනුර ගියපු තැන Anura Kumara News Today
Sl Studios
Рет қаралды 82 М.
14:18
බාල බෙහෙත් නඩුවට උසාවියට ආපු කෙහෙළිය මාද්යට උත්තර නොදී පලා යයි
Talk with Lal
Рет қаралды 18 М.
15:45
බබාව බලාගෙන ගෙදරට වෙලා ලක්ෂ ගනන් ස්වයං රැකියා මගින් හොයන විදිහ.tip එක්ක,350 න් ලක්ෂ ගනන් හොයමු
SL fathima's life style
Рет қаралды 279 М.
11:58
පහන්තිරයක් නැතිව ගිනිකූරක් විතරක් පාවිච්චි කරන තෙල් හරිම අඩුවෙන් යන ගෙදරම සුවඳ කරන පහනක්
Happy Home
Рет қаралды 192 М.
20:48
දවසට රු.4500ක ලාභයක් ගන්නවා දරුවෝ 4 දෙනාත් බලාගෙන පැය දෙකක් වැඩ කරලා - How to Make Soap Sinhala
Nilame
Рет қаралды 496 М.
00:27
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
hasan and nour shorts
Рет қаралды 11 МЛН