35kg අඩුකරගන්න මං කාපු පරිප්පු රොටිය😮|this lentil roti helped me to loose 35kg| weightloss diet plan

  Рет қаралды 44,341

KAVI the Diet Chef

KAVI the Diet Chef

Күн бұрын

Пікірлер: 51
@kavithedietchef
@kavithedietchef 4 ай бұрын
‪ස්ටීවියා සීනී ආදේශකය මගෙන් ලබාගන්න 072 524 6556‬ whatsapp මැසේජ් එකක් දාන්න☺️♥️
@sujeewanisilva7999
@sujeewanisilva7999 3 ай бұрын
Rotyma wetharai da bara adu qenna kanna oni.thun welama mewada.dear tikak පැහැදිලි kara denna
@hiromaerandhi1472
@hiromaerandhi1472 3 ай бұрын
Oya parippu hal wathur vishi nokar mal pel walt dala balanna ,,saru vnva hondat
@sumudupinto540
@sumudupinto540 2 ай бұрын
කඩල පරිප්පු දාලා හදන්න බැරි ද
@thamaliWeerasigha
@thamaliWeerasigha 2 ай бұрын
Parippu walata mahath wenne nadda dr
@UshwaththaLiyanage
@UshwaththaLiyanage 3 ай бұрын
සුදු අක්කී intremision fastin කියන්නෙත් low crabs kito diat කියන්නෙත් එකක්ම නේද සුදූ.😘😘
@kavithedietchef
@kavithedietchef 2 ай бұрын
නෑ ඩියර් කීටෝ කියන්නේ කාබෝහයිඩ්‍රේට් අඩුවෙන් ගන්න ඩයට් එක intermittent fasting කියන්නේ නිරාහාරව පැය ගානක් ඉදලා සීමිත පැය කිහිපයකදී විතරක් ආහාර ගන්න එක♥️ඒ ඇතුලත ඔයාට කීටෝ ලෝ කාර්බ් ඩයට් එකක් ගන්නත් පුලුවන් නැත්නම් කැලරි හිඟයක ආහාර ගන්නත් පුලුවන්☺️
@UshwaththaLiyanage
@UshwaththaLiyanage 2 ай бұрын
@@kavithedietchef හරී.ස්තූතියි අක්කි😘❤️
@jayanierandika6298
@jayanierandika6298 2 ай бұрын
මේක රෑට ගත්තට කමක් නැද්ද
@chathupaninikesalanikesala6818
@chathupaninikesalanikesala6818 Ай бұрын
Intermittent fasting karana aya me recipe eka try karata kamak nadda nangi
@kavithedietchef
@kavithedietchef Ай бұрын
ඔව් පුලුවන් ඩියර්☺️
@nadeekarunarathna3106
@nadeekarunarathna3106 3 ай бұрын
පරිප්පු වලට මහත් වෙන්නැද්ද.පිෂ්ඨය නැද්ද
@kumaribhagya5060
@kumaribhagya5060 2 ай бұрын
සීනි අදේශකය කියන්නේ මොකක්ද
@kavithedietchef
@kavithedietchef 2 ай бұрын
සීනී වෙනුවට පාවිච්චි කරලා බර අඩුකරගන්න පුලුවන් සිරප් එකක්☺️
@desninatasha8474
@desninatasha8474 4 ай бұрын
WOOWWW..❤❤ Description eke calories count eka ganna widiha kiyala dennako.. Math diet karanawa.. eth ewaye cards, fat, protein , calories count karaganna danne na kavii 😢
@kavithedietchef
@kavithedietchef 4 ай бұрын
Thank you so much dear ♥️ kzbin.info/www/bejne/ZoGwqn-ubtt7hrssi=Wei5uGCotjfeb6mW මේ වීඩියෝ එකෙන් ඔයාගේ ප්‍රශ්න ඔක්කොමටම විසඳුම් තියෙනවා ඩියර්☺️
@kgssandaruwan257
@kgssandaruwan257 2 ай бұрын
Me roti aka weal keeyak kanna oneda dawasakata
@kavithedietchef
@kavithedietchef 2 ай бұрын
ඔයාට කැමති වේලකට ගන්න පුලුවන් ඩියර්☺️
@R-me5ey
@R-me5ey 4 ай бұрын
මට සීනි ආදේශකය ගන්න ඕනි පුතා
@kavithedietchef
@kavithedietchef 4 ай бұрын
‪072 524 6556‬ වට්සැප් මැසේජ් එකක් දාන්න☺️
@R-me5ey
@R-me5ey 4 ай бұрын
OK ​@@kavithedietchef
@renukadamayanthi7107
@renukadamayanthi7107 3 ай бұрын
6:05 ❤​@@kavithedietchef
@renukadamayanthi7107
@renukadamayanthi7107 3 ай бұрын
​@@kavithedietchefසිනි ආදේශක ය කියද
@misharanethmi3862
@misharanethmi3862 4 ай бұрын
Oya mahathata idala kettu weddi ath wala mahatha adu karagaththe kohomada
@kavithedietchef
@kavithedietchef 2 ай бұрын
ඇඟේ බර අඩුවෙනකොට අතුත් අඩු වෙනවා ඩියර්☺️
@sadunilakshika953
@sadunilakshika953 Ай бұрын
​@@kavithedietchefOya exice kare nadda dr
@dammikagamage5736
@dammikagamage5736 3 ай бұрын
ඔයා ඔය කැම වේල ගත්තේ රැටද
@samudrabasnagala9870
@samudrabasnagala9870 3 ай бұрын
Good idea .thanks oyata
@kavithedietchef
@kavithedietchef 3 ай бұрын
You’re most welcome dear♥️
@kiethamarasinghe558
@kiethamarasinghe558 3 ай бұрын
Oats roti or lentil roti?
@Nrmpnky1234
@Nrmpnky1234 3 ай бұрын
Better oats crepes. Lentil carbohydrate +
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 4 ай бұрын
චෙෆ් කවී❤ Thank You
@kavithedietchef
@kavithedietchef 4 ай бұрын
You're always welcomr dear☺️
@dilinisandarereka4524
@dilinisandarereka4524 Ай бұрын
Ane gala wenne nane
@kavithedietchef
@kavithedietchef Ай бұрын
නොන්ස්ටික් පෑන් එකක් පාවිච්චි කරන්න ඩියර්♥️
@malindarms-ng3gv
@malindarms-ng3gv Ай бұрын
Maru❤
@kavithedietchef
@kavithedietchef Ай бұрын
හදලා බලන්න☺️
@priyankarasandagalathannaa3763
@priyankarasandagalathannaa3763 2 ай бұрын
අපිත් කන තරමක් කෑවෙ පරිප්පු . ඒත් බරේ නම් අඩුවක් නෑ 😂
@kavithedietchef
@kavithedietchef 2 ай бұрын
බත් පාන් එක්ක පරිප්පු කාලා කෙට්ටු වෙයි කියලා බලන් ඉන්න එපා ඩියර් ඉතින්😁
@ranuranu529
@ranuranu529 3 ай бұрын
Thanks ❤❤❤
@kavithedietchef
@kavithedietchef 3 ай бұрын
@@ranuranu529 you're always welcome dear☺️
@dilkiasangani4276
@dilkiasangani4276 4 ай бұрын
Hmm rasa patay 😋
@gayanmadusanka1990
@gayanmadusanka1990 3 ай бұрын
💗💗💗
@Sandali4553
@Sandali4553 3 ай бұрын
Nangi දියවැඩියාව tiyena ayata me sini eka hodada
@kavithedietchef
@kavithedietchef 3 ай бұрын
@@Sandali4553 ඔව් ඩියර් ගොඩාක් හොඳයි ලේවල සීනී වැඩි වෙන්නේ නෑ ☺️
@dhammikalaksiri3357
@dhammikalaksiri3357 3 ай бұрын
දියවැඩියාව තියෙන අයට කන්න හොදයිද
@kavithedietchef
@kavithedietchef 3 ай бұрын
ඔව් ඩියර් පරිප්පු දියවැඩියාවට කන්න පුලුවන්☺️
@ManjulaManjula-e4h
@ManjulaManjula-e4h 2 ай бұрын
Boru kiynn epa
@Noname-k4x6q
@Noname-k4x6q 4 ай бұрын
❤👍
@kavithedietchef
@kavithedietchef 4 ай бұрын
☺️♥️
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 50 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 27 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 101 МЛН
How i eat in a day | My Diet
10:28
Menake Nehara Forever
Рет қаралды 303 М.
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 50 МЛН