මම මාසෙට ලක්ෂ 36 කේක් හදලා හම්බ කරා|අයිසිං මල් වලින් ලක්ෂ ගණන් හොයන හැටි රටටම කියා දෙන ලක්ෂ්මිHariTv

  Рет қаралды 100,170

Hari Tv

Hari Tv

Жыл бұрын

#lahirumudalige #talkwithlahiru #srilanka
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 157
@madaramalkanthi1218
@madaramalkanthi1218 Жыл бұрын
මෙයාගෙ කතාව අහපුවාම හිතට හොද ශක්තිය ක් එනවා .👍
@MrArunashantha
@MrArunashantha Жыл бұрын
මෙන්න නියම අාදර්ශයට ගත හැකි කාන්තාවක්.. නිකරුනේ කාලය ගත කරණ කාන්තාවන්ට පමණක් නොව පිරිමින්ටද බොහෝ පාඩම් ඉගෙනගත හැකි චරිතයකි. විශේෂයෙන් පිරිමින්ගේ පුහු මාන්නයට තම බිරිද මෙන්ම පෙම්වතියන් හට නීති දමා රැකියාවන් කිිරීමෙන් වලකන අයටත් නියම පිළිතුරකි.
@kushanikaushalya6251
@kushanikaushalya6251 Жыл бұрын
හරිම ආඩම්බරයි.. ❤❤ අපේ පැත්තේ අක්කා කෙනෙක්..
@manelchandrasena250
@manelchandrasena250 Жыл бұрын
ඕනෙම කන බොන දෙයක් ඕනෙම භාණ්ඩයක් අපිට මිලක් තියෙන වත්කමක් කරල හම්බ කරන්න පුලුවන්. හැබැයි මූල්‍ය විනයක් අවශ්‍යයි. අපේ රටට ඒවගේ වටිනාකම් තියෙන මෙවැනි කාන්තා ව්‍යවසායිකාවන් පුදුම හයියක්.. ලෝක මට්ටමෙන් තවත් ඉදිරියට යන්න ලක්ෂ්මී මහත්මියට ශක්තිය ධෛර්යය ලැබේවා❤️🙏🙏
@nirudicrafts
@nirudicrafts Жыл бұрын
ඇත්තටම වටින ඉන්ටවීව් එකක්..❤ Thank you lahiru ayye ❤🌻
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
Good luck !!!🌹👌👍 උත්සාහ වන්තයෝ සියල්ල ජයගනී !!!👍👌💪👏👏👏
@dinushagunawardana6693
@dinushagunawardana6693 Жыл бұрын
බොහොම ආඩම්බරයි ඔබ තුමිය ගැන,,,මමත් sugar flowers කරනවා,,,ඔබ කිව්වා වගේම සජීවි මල් තමයි මාත් හදන්නෙ.මගේ ආදරනීය ගුරුතුමිය ජූඩි දිසානායක මහත්මිය.❤️
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
අදහස් වලට ගොඩක් ස්තුතිය miss 🙏🙏🙏❤❤❤👍👍🌹
@sharminidias2732
@sharminidias2732 Жыл бұрын
Very creditable Lady ! Hats off to her.
@dushanprabath5659
@dushanprabath5659 Жыл бұрын
💗සුබ පැතුම් සියලු කටයුතු සාර්තක වේවා හදවතින්ම පාර්තනා කරනවා 💗💗
@chathurangikaush553
@chathurangikaush553 Жыл бұрын
හැම කාන්තාවක්ම බැලිය යුතු වැඩසටහනක්
@ramyafernando9471
@ramyafernando9471 Жыл бұрын
කාන්තාවන් උනාම job එකක් කරන්න ඕනි එතකොට අපේ දෙමාපියාන්ට සලකන්න පුලුවන්
@koshilamuthumali9667
@koshilamuthumali9667 Жыл бұрын
💯
@avlife5971
@avlife5971 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@thusharauduwake2219
@thusharauduwake2219 Жыл бұрын
Hariyatama hari
@kameshmilan3847
@kameshmilan3847 Жыл бұрын
Eka aththa.husband apita hamadema dunnath ape demawpiyanta hondata salakanna nam apita salli thiyenne ona.
@SHAN-un8vr
@SHAN-un8vr Жыл бұрын
Yes
@anushkarenu4790
@anushkarenu4790 Жыл бұрын
Superb !!! Grate conversation .😍😍🙏🙏
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
ලන්කාවෙ රස්සාවක් කරන සල්ලි තියෙන සමහර කාන්තාවන් අනික් අයගෙන් යැපෙන්නෙ කිසිම හිරිකිතයකින් තොරව ,බටහිර රටවල කාන්තාවන්ට දෙන ගරුත්වය අපේ අය නැති කරගෙන තියෙන්නේ ඒ ආකල්පය නිසාම , සමාජගත වෙලා තියෙන්නේ ගෑනු කතා කරන්නෙ දත් ගලවන්න කියලා පිරිමි අපහාස කරන්නෙ , ඔබගේ අභිමානවත් බවට මගේ උපහාරය , ජයවේවා .
@Rashid07able
@Rashid07able Жыл бұрын
Lahiru Ayya waiting for the interview with Bakes By Bella.
@Ceylon727
@Ceylon727 Жыл бұрын
So proud of her!!! What an inspiring remarkable life manifesto! Also, its 100% meaningful practical lifestory of a sri lankan.
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
Brilliant Sister. Great interview jayawewa 👌👏🥳💐😊💯🎊💙
@dileeshasamarawickrama8700
@dileeshasamarawickrama8700 Жыл бұрын
Dear teacher kumari.. you are the best teacher no matter what others say..as i hv learnt from most of the pioneers of the cake field in sri lanka..
@milothelove9466
@milothelove9466 Жыл бұрын
ආත්මශක්තියෙන් පරිපූර්ණවු ඔබ අපේ රටේ සියලුම කාන්තාවන්ට ආද්‍රර්ශයක්, wish you all the best for up coming event n cant wait to meet you there❤
@rukmalijayawardana3405
@rukmalijayawardana3405 Жыл бұрын
Absolutely Amazing 👏 😍 ❤ 👌
@shiromanigallalla4333
@shiromanigallalla4333 Жыл бұрын
වාව්.. ආඩම්බරයි... 🌺🌺🌺
@sithyiqbal9087
@sithyiqbal9087 Жыл бұрын
I hope this video will inspire more women to take challenges in life.
@asanthijayakody3041
@asanthijayakody3041 Жыл бұрын
Thank you mrs....💐💐
@chamfer4844
@chamfer4844 Жыл бұрын
A great lady.....
@amislife4827
@amislife4827 Жыл бұрын
Proud Of You Teacher❤
@shamala4052
@shamala4052 Жыл бұрын
Ammmoooo harima watina deyak kiyadenne ithamath dairyawantha kanthawak 👏👏👏👍🙏
@ishu9040
@ishu9040 Жыл бұрын
ඌවේ ගැම්මක් තමා ඉතිං ❤👍👌
@jaya932
@jaya932 Жыл бұрын
Proud of you laxmi miss 👍👍👍👍👍👍👍
@niroshasamanthi4390
@niroshasamanthi4390 Жыл бұрын
Good. Job🙏🙏🙏
@chamindajanaka4101
@chamindajanaka4101 Жыл бұрын
Great women
@sachinrrana8917
@sachinrrana8917 Жыл бұрын
අන්තිමේ වාහන පාවිච්චියට කියපු කාතාබහා නියමය .ඇත්තටම ඇය හරියට හරි . ලොකු ලොක්කො public transport වල යනවා පිට රට වල.
@bonny3123
@bonny3123 Жыл бұрын
අර කලින් දාපු ඕස්ට්රේලියාවේ ඇබුල එකේ කතාව කෝ අයියේ 🤕❤️
@shanisewwandi
@shanisewwandi Жыл бұрын
අනේ miss ව මේ වගේ program එකකින් දකින එක සතුටක්. මම one day course වලට අවේ miss ගෙ . Pregnant කියලා නෑ මුලු දවස පුරාම ලොකු බඩ ගෙඩියත් උස්සගෙන අපිට ඉගැන්නුවා❤️ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා miss ගෙ class වලින්.
@udeshikalakshi5943
@udeshikalakshi5943 7 ай бұрын
Clz කොහෙද තියෙන්නෙ?
@shanisewwandi
@shanisewwandi 7 ай бұрын
@@udeshikalakshi5943 බත්තරමුල්ල angel homemade food
@renukaramanathan1616
@renukaramanathan1616 Жыл бұрын
My favorite subject 👍❤
@sewwandiranawaka3163
@sewwandiranawaka3163 Жыл бұрын
Proud of you
@thilinimahesha8347
@thilinimahesha8347 Жыл бұрын
Man asama charithayak.harendara ayya me misge karapu intavive ekath baluva.puduma gahaniyak
@pavindiheshani8636
@pavindiheshani8636 3 ай бұрын
Your best my lovely teacher ❤❤❤❤
@jeevesjayaratnam6650
@jeevesjayaratnam6650 Жыл бұрын
Wow😍❤️
@rukmalijayawardana3405
@rukmalijayawardana3405 Жыл бұрын
Hats off 🙏 💞⚘
@nadeekapriyadarshani9980
@nadeekapriyadarshani9980 Жыл бұрын
Meddum ge corse ekak කරන්න ලක්ෂ 4k යනවා ..කොයිතරම් asa වුණත් සමහර ayata කරන්න be...eth meddum දක්ෂ කෙනෙක් ..eka ගොඩක් වටිනවා ..
@donascpriyanka1919
@donascpriyanka1919 Жыл бұрын
Onama job akak hariyata kaloth hari yanawa .👍👍❤❤
@cake7685
@cake7685 Жыл бұрын
ආසම කෙනෙක් මම ♥️♥️
@piyamkaivon8110
@piyamkaivon8110 Жыл бұрын
මේ මිස් ගෙ නොම්බරයක් නැද්ද පන්ති යන්න
@niroshakumari885
@niroshakumari885 4 ай бұрын
Bohoma asawen ahagena hitiyaa..math hari asai kek bisnas ekk patan ganna ..puluwan uparimaya man karanawa ..kek clz eka horana ta awilla patan ganna puluwan nam loku.pimak mis.puluwan nam karanna ❤
@ishankamadushani9054
@ishankamadushani9054 Жыл бұрын
Missge clz walata join wenne kohmda
@shanisilva6389
@shanisilva6389 Жыл бұрын
Wilton ඉගෙන ගන්න ආසයි .
@sudarshanigunawardhana7142
@sudarshanigunawardhana7142 Жыл бұрын
Great 👍 👌 👍 👌 Lady🧡💛💜💖💟💚💙🎂🎂🎂
@MalkaSureni
@MalkaSureni Жыл бұрын
Proud of you madam ❤
@dilrukshikarunarathne6985
@dilrukshikarunarathne6985 Жыл бұрын
අපේ නැන්දා...🥳👌
@enavigator3821
@enavigator3821 Жыл бұрын
Akka Income Tax gewwada? 🤔
@sachirasameera234
@sachirasameera234 Жыл бұрын
Den ithin ape ahinsaka mahaththuru tika iwai.....ammoo
@shaggya
@shaggya Жыл бұрын
👍
@thebikerkiki
@thebikerkiki Жыл бұрын
TAX කොච්චර ගෙවලා තියනවද..😂
@shabnakazi5353
@shabnakazi5353 Жыл бұрын
Good luck
@ashaninileka6368
@ashaninileka6368 Жыл бұрын
Wow
@sheharapramodi2449
@sheharapramodi2449 Жыл бұрын
Miss clz ekt join wenne khmd kynnkoooo
@SHAN-un8vr
@SHAN-un8vr Жыл бұрын
Great
@shanisilva6389
@shanisilva6389 Жыл бұрын
Sweet lady
@sugarboogerbymashi3138
@sugarboogerbymashi3138 Жыл бұрын
Mamath ayagen igana gaththa kenek... Lakshmi miss oyage wachana walin man danuth jiwithe ta deyak gaththa... miss ge hamawedakma sarthka wenna kiyala prarthana karanwa.... ❤❤👩‍🍳 Mashi 👩‍🍳
@shehara45689
@shehara45689 Жыл бұрын
Eyage clz koheda thiyenne nangi
@Sandamali..537
@Sandamali..537 Жыл бұрын
අනේ දන්න කෙනෙක් කියන්නකො කේක් කෝස් එකක් කරලා රට යන්න පුලුවන්ද ඒ යන්න පුලුවන් රටවල් මොනවද 🙏❤
@redmi9t906
@redmi9t906 Ай бұрын
අනෙ මමත් ගාමන්ට් යන්නේ මට එපා වෙලා ඉන්නෙ ගාමන්ට් රාස්සාව .මටත් ආසයි මෙ වගෙ ස්වං රැකියාවක් කරන්න
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 Жыл бұрын
Maath avurudhu 20 ta kalin indhalama cake hadhanava.(T. V eke balala)Eyvunata business vididhata kare nehe. Dhen aparadhe kiyala hithanawa
@nethmakumari2071
@nethmakumari2071 Жыл бұрын
Gampaha class tiyenne kawadda miss man cancer ekak hedila dan hodawela gedarata wela innawa matsth asai igenaganna
@thilinideshani9113
@thilinideshani9113 Жыл бұрын
👍👍👍
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 Жыл бұрын
Uthsaha wanthaya siyalla jaya gani
@ureshadayarathne9096
@ureshadayarathne9096 Жыл бұрын
Me mis ge class koheda tiyenne
@anurakumara5464
@anurakumara5464 Жыл бұрын
Man nikan inne na, Atharinne na Gema. Uthsaha kala uthui.🤴👸🤴
@kasuntv208
@kasuntv208 Жыл бұрын
Welimada kenek. Godaaaak sathutui.math welimada. ❤❤❤
@udeshikalakshi5943
@udeshikalakshi5943 7 ай бұрын
මාතර,රත්නපුර clz ගැන විස්තර කියන්නකෝ
@nimashafernando2203
@nimashafernando2203 Жыл бұрын
❤️
@zosharts5957
@zosharts5957 Жыл бұрын
කතාව ඇත්ත,ඒත් කවුද බබාලා බලාගන්නේ,
@sachinibandara1936
@sachinibandara1936 Жыл бұрын
Mea misge clz details gannea kohomada
@chamodinisansala2426
@chamodinisansala2426 Жыл бұрын
Ratnapure cls nedda
@greenbunch4435
@greenbunch4435 Жыл бұрын
😍😍
@mallikasilva3728
@mallikasilva3728 Жыл бұрын
Lahiru athumiyage panthi thiyana than wala 4n number aka awanna puwanda Thanks
@adhithimahesha3369
@adhithimahesha3369 Жыл бұрын
My teacher .. ❤️❤️❤️❤️
@Foodceylon
@Foodceylon Жыл бұрын
Nambarayak tiyanawada
@tharu4158
@tharu4158 Жыл бұрын
Number ekk dennko
@menakagalgamuwa3943
@menakagalgamuwa3943 Жыл бұрын
කොහෙද ක්ලාස් කරන්නේ කියන්නකෝ
@udeshikalakshi5943
@udeshikalakshi5943 7 ай бұрын
Clz කරන්නෙ කොහෙද?නම්බර් එකක් තියෙනව ද?
@niroshasajani924
@niroshasajani924 Жыл бұрын
❤❤👍👍
@menakagalgamuwa3943
@menakagalgamuwa3943 Жыл бұрын
අනුරාධපුර අයට සම්බණ්ඩ වෙන්න පුළුවන් ක්ලාස් කොහෙද තියෙන්නේ
@TarnikaVajee-zj5lf
@TarnikaVajee-zj5lf Ай бұрын
Mamath welimada kenek. Godak sathutui mis gena. Mamath kek hadanawa .viyaparayak vidihata thama karanne.eth mata asai Misgen igenagenaganna.
@rasikasanjeewani1554
@rasikasanjeewani1554 Ай бұрын
Battaramulla koheda class mis
@kaushikamaduwanthi3972
@kaushikamaduwanthi3972 Жыл бұрын
❤🎂
@saduniayesha222
@saduniayesha222 Жыл бұрын
බත්තරමුල්ල koheda clz karnna kiyanna ko
@lasanthikasilva1621
@lasanthikasilva1621 Жыл бұрын
Miss kiyana wa karanna asa unath athe wath kama nathtam kohoma course karannada
@thusharauduwake2219
@thusharauduwake2219 Жыл бұрын
ඇත්ත
@chanukinanayakkara5927
@chanukinanayakkara5927 Жыл бұрын
Online course ekak.karanawa nam kiyanna ko
@piyamkaivon8110
@piyamkaivon8110 Жыл бұрын
Class තියෙන්නේ කොහෙද කියලා දැන ගන්න නොම්බරයක් නැද්ද
@deepthiudayangani8315
@deepthiudayangani8315 Жыл бұрын
🎂🎂🎂🎂🎂
@anukachandu
@anukachandu Жыл бұрын
Nuwara awata coss karanne nadda nb plzz
@aseas2429
@aseas2429 Жыл бұрын
Aththa mamath hadhahan velaval balanna kamathi na
@user-ht5vu8xm9n
@user-ht5vu8xm9n 2 ай бұрын
මේ මිස්ව කොහොමද සම්බන්ද කර ගන්නේ
@nishaliweerasingha1338
@nishaliweerasingha1338 3 ай бұрын
Class තියෙන්නේ කොහේද
@lakshikapriyangani9788
@lakshikapriyangani9788 Жыл бұрын
ගම්පහ කොහෙද clz තියෙන්නේ
@niroshadamayanthi7846
@niroshadamayanthi7846 Жыл бұрын
❤️❤️❤️
@sriyaniruwanpathirana8946
@sriyaniruwanpathirana8946 Жыл бұрын
❤❤❤❤❤❤
@ChandanaWejebandara
@ChandanaWejebandara Ай бұрын
Kurunegala class koheda
@tishatishan8756
@tishatishan8756 Жыл бұрын
Mardan cls nadda
@u.s.gamage5730
@u.s.gamage5730 6 ай бұрын
❤❤❤😍😍😍
@damsaridm5114
@damsaridm5114 Жыл бұрын
🥰👍👍👍👍👍👍👍👍👍👍
@dumindakumara2543
@dumindakumara2543 Жыл бұрын
Lahiru madi madin bakamunek wage kata vidiyata hmm hmm gannam epa harima katai🤒🤒
@user-ty3mz9dw2z
@user-ty3mz9dw2z Жыл бұрын
🍦
@chamiranasinghe3127
@chamiranasinghe3127 Жыл бұрын
Ai mis beri thama hitapu gamata avith panthi karanna beri
@maheshamohotti4650
@maheshamohotti4650 Жыл бұрын
Mis matara cake course eka krnwda... Details tiynwda...
@user-tf1ii2kv8z
@user-tf1ii2kv8z Жыл бұрын
දැන් ඉතින්⁣ මේක බලලා අපේ ගැනිත් තුන්වෙලටම බත් නැතුව කේක් හදයිද දන්නෑ😂🙏
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
🤣🤣🤣😂😂😂
@Ceylon727
@Ceylon727 Жыл бұрын
Ithin honda nova?? 😌
@rasandigunasekara6557
@rasandigunasekara6557 Жыл бұрын
😂😂😂
@andrewkevin9417
@andrewkevin9417 Жыл бұрын
kzbin.info/www/bejne/gHLXiqOrbq9mp7s
@piyumimadushani8442
@piyumimadushani8442 Жыл бұрын
Dont ignore donky
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 20 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 12 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 54 МЛН