No video

360 with Nagananda Kodituwakku (11 - 02 - 2019)

  Рет қаралды 61,020

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 236
@hiranthabandara6682
@hiranthabandara6682 5 жыл бұрын
නාගානන්ද මහත්මයාණෙනි ඔබ සැබාම අවංක පුද්ගලයෙක් !!! අපේ මේ බුදුන්ගේ ශ්‍රි ලංකාදිපයට..පහල වු .අගනා මැණිකක් බුදුසසුන බැබළේවා !!!
@nihalpriyantha8843
@nihalpriyantha8843 5 жыл бұрын
දෙරණට ගොඩක් ස්තුතියි . මොහුට වැඩි මාද්දිය අවස්ථාවක් දෙන්න රටේ ජනතාව දැනුවත් කරන්න . We aer with you
@123468152
@123468152 5 жыл бұрын
I am so proud if there s 10 Mr NAGANANDA s and few Sugandikas. Present in My Mother Land...we can save our country.i am grateful for that.truth and justice exale all.May you all be protected by Dhamma it self.
@gomessunilalexeunder2560
@gomessunilalexeunder2560 5 жыл бұрын
දෙරණට බොහොම ස්තුතියි මේ වගේ වැඩසටහන් යළි යළිත් කිරිමට දෙරණට ශක්තිය ලැබේවා මෙයයි විය යුත්තේ
@mataraappuhamy4213
@mataraappuhamy4213 5 жыл бұрын
What a great discussion , for all of us to adapt for the benefit of the nation and to clean the garbage from the system.. We need absolutely new leaders who do not carry huge back pocket( GONIYAK, hidden gunny sack ) for very selfish purposes. My admiration goes to this great creative & imaginative speaker for highly thought provoking talk. We need these types of people all through out the country in towns & villages talking the common people selflessly. Thank You Mr. Kodithuwakku keep up your inspirational journey to save the nation from corrupted political system. May you live long. M Ranawaka
@mathishasanathanijayasingh7272
@mathishasanathanijayasingh7272 5 жыл бұрын
"Real Leaders touch a heart before they ask for a hand".May you gain more & more strength and power to go forward and safeguard our motherland from this corrupted political system . Thank you Sir..
@samankumara7732
@samankumara7732 5 жыл бұрын
ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏 අනිවාර්යයෙන්ම ඔබ තුමා ජනාධිපති මැතිවරණය ට ඉදිරිපත් වෙන්න ඔබ කියන සිස්ටම් ලංකාවේ ක්‍රියාත්මක උනොත් වැඩි කාලයක් නොගොස් මේ රට සිංගප්පූරු වක් කල හැක ඔබට ජය වේවා 🌷👈
@asokasuras4482
@asokasuras4482 5 жыл бұрын
Wish you all the best Mr Nagananda !you are the real person for rebuild the Nation.
@shirazbahaman4478
@shirazbahaman4478 5 жыл бұрын
Thank u DERANA, GOD BLESS YOU Mr. NK
@vijithajayatilleke1522
@vijithajayatilleke1522 5 жыл бұрын
Hats off to Naga. Thanks to DERANA for bringing him to give his valuble ideas. People will understand what are his policies to give a correct face lift. Then our mother SRI LANKA will be happy & prosperous. Go forward NAGA!
@menakasapumalee918
@menakasapumalee918 5 жыл бұрын
දෙරණ රෑපවාහිනියට හදවතින්ම ස්තුති කළ යුතුයි ,මේ රටේ දූෂිත දේ්ශපාලු රටාවෙන් රට මුදා ගැනීම සදහා අවංකව ඉදිරිපත් වූ නාගානන්ද මැතිතුමාට මෙවැනි වටිනා අවස්ථාවක් නිර්භීතව ලබාදී අනෙකුත් දේ්ශපාලු ගැති නාලිකාලට සෘජුවම ආදර්ශයක් සැපයීම පිලිබඳව
@MH_Track24
@MH_Track24 5 жыл бұрын
Great Sir.... Don't give up.... make our country for future generations with transparent developed nation
@universallove864
@universallove864 5 жыл бұрын
Only a person with such a high spiritual wisdom can lead the change in our country. Only such a person--who has no self interest can guide, without getting entangled by greed for money or power. May you have all the strength in this task!!
@udarasanjeewa112
@udarasanjeewa112 5 жыл бұрын
දෙරනට අපි ගොඩක් ආදරේයි නාගානන්ද මහාතට අවස්තාවක් දුන්නාට
@calistafernando1713
@calistafernando1713 5 жыл бұрын
කරුනාකර ජෙවීපී සභෝරවරුනි රට වෙනුවෙන් ඉදිරියට ඵන්න ඔබ රට වෙනුවෙන් කැපවෙන්න අඩුපාඩු භදාගමු රටබෙරාගනිමු
@darkknight-bv4vv
@darkknight-bv4vv 5 жыл бұрын
මෙන්න කෙනා.. 👍👍👍
@ushanrukantha6005
@ushanrukantha6005 5 жыл бұрын
Very useful. Thanks Derana. All the best Mr.Nagananda. Your vision can build this nation so fast. Please continue the good work. All the best.
@suniljay126
@suniljay126 5 жыл бұрын
Thanks a lot For going to courts and Trying to get justice
@priyantharathnayaka8845
@priyantharathnayaka8845 5 жыл бұрын
දෙරනට ස්තුතියි මෙවැනි අයට වැඩි අවස්ථා දෙන්න එය ජනතාවගෙ අයිතියයි ,රට කන පොල්බුරැවන්ට ඉඩක් නොදිය යුතුයි
@isanthaekanayaka3461
@isanthaekanayaka3461 5 жыл бұрын
දෙරණට 🇱🇰 ජතියේ ප්‍රනාමය මෙවැනි රට වේනුවෙන් අවන්කව පෙනීසිටින නාගානන්ද වැනි යුගපුරුශයන්ට අවස්තාවක් ලබාදීම පිලිබඳව. ඔබ තුමාට තෙරුවන් සරණ හා දීර්ඝායුෂ ප්‍රාර්ථනාකරනවා NAGA 2020 🇱🇰 ජය නියතයි !!!!!
@suniljay126
@suniljay126 5 жыл бұрын
Thanks a lot!!!!
@suniljay126
@suniljay126 5 жыл бұрын
Exactly , we need the constitution proposed by the Ppl of the country, Not by the MPs once they get into the parliament, these rogues do not work for the ppl
@suniljay126
@suniljay126 5 жыл бұрын
Can Derana give a chance every week to Mr N to give us aupdate of the situation
@123468152
@123468152 5 жыл бұрын
Good idea..pls keep requesting..no looking back
@jayanthisung7003
@jayanthisung7003 5 жыл бұрын
ජයවේවා මැතිතුමනි... එන්න මැතිවරණයකට.ජය නියමයි
@rangani.rangani.4590
@rangani.rangani.4590 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා ..ඔබතුමා ගේ මේ කාර්ය කිරීමට සෑමදෙනාගේ සහයෝගය ලැබේවා ..ඉදිරියට යන්න ශක්තිය දහිරිය අධිෂ්ඨානය නොඅඩුවම ලැබේවා .ඔබතුමාට ජයෙන් ජයම ලැබේවා ...ශ්‍රී දළදා සමිදුන්ගේම පිහිටයි ඔබට .
@nafelane.buruwo8497
@nafelane.buruwo8497 5 жыл бұрын
ජනතාවගෙ අයිතිය වෙනුවෙන් හඩනගන ඔබට බුදු සරනයි
@APKDeZ
@APKDeZ 5 жыл бұрын
Satisfied in the 1st 5 mins itself. We need leaders like this. Leaders who have love for the country, love for the people & who has a spine. Wish you all the best sir!
@sarathganji4379
@sarathganji4379 5 жыл бұрын
Wish you all the best Mr Nagananda! you are the real person for rebuild the Nation keep it up
@nimaljkvideo7617
@nimaljkvideo7617 5 жыл бұрын
Jaye wewa . apith oba thuma samaga
@udarasanjeewa112
@udarasanjeewa112 5 жыл бұрын
අපිත් මැලේසියාවෙි ඉන්නේ අපේ පවුල්වල ජන්දය ඔබතුමාට ලාබා දෙනවා
@dishanimalliyawadu8014
@dishanimalliyawadu8014 5 жыл бұрын
Thank you Derana for giving time for a respectable person instead of dirty politicians.
@maheshhannadi9168
@maheshhannadi9168 5 жыл бұрын
Aaubowan. Vinivida bawayk tibenawa kiyala hitano.jaya WEEWA .🇱🇰🇱🇰🇱🇰
@janithnelumika5290
@janithnelumika5290 5 жыл бұрын
නියමයි නාගා 2020
@ushanhewage4821
@ushanhewage4821 5 жыл бұрын
Obata. Jaya. Sikurui
@jayanthisung7003
@jayanthisung7003 5 жыл бұрын
ස්තුතියි දෙරණ
@austintheplug7035
@austintheplug7035 5 жыл бұрын
great.... lets keep going. it is each and every one of our duty to support to bring bak the glory of our motherland back by creating equal oppertunity to every citizen to make pearl of the Indian ocean dazzle with glorry and prosperity.
@sosofoufou7225
@sosofoufou7225 5 жыл бұрын
Obage adahasvalata mama garu karami oba tumata 2020 janadipativiya yutui.
@udarasanjeewa112
@udarasanjeewa112 5 жыл бұрын
225 හොරැ එපා වෙිලා ජනතාවට ඉන්නේ ඔබතුමා ඉදිරියට එන්න ජය නියමිති
@nirmaladeed9223
@nirmaladeed9223 5 жыл бұрын
දියසෙන්කුමාරයානෙනි ඔබට ජයෙන් ජය 👍👍👍👍👍👍💐💐💐💐💐💐💐
@indraniliyanagamagee7578
@indraniliyanagamagee7578 3 жыл бұрын
Api oba samaga
@neranjadesilva4126
@neranjadesilva4126 5 жыл бұрын
As public we kindly request all media professionals to promote Mr.Nagananda's campaign covering the whole as there are people in the rural areas who love this country as this is the One and Only chance you get to eradicate this corrupted political system completely from this country. Thanks
@darkknight-bv4vv
@darkknight-bv4vv 5 жыл бұрын
මෙතුමා දිනනවා ලබන ඡන්දය..
@pubudurathnayaka4036
@pubudurathnayaka4036 3 жыл бұрын
Good
@aruntharaka7534
@aruntharaka7534 5 жыл бұрын
God bless you sir
@athdathwadugesunethjayanth6995
@athdathwadugesunethjayanth6995 5 жыл бұрын
ඔබතුමා පැහැදිලි කරන යථාර්ථය අප රටේ සියළු ජනතාවට වැටහේවා! තෙරුවන් සරණින් ජයම වේවා !
@sujithadikari8385
@sujithadikari8385 5 жыл бұрын
All The Best Your Vision & Mission .I would Like To Joining With Your Team.
@isanthaekanayaka3461
@isanthaekanayaka3461 5 жыл бұрын
දෙරණට 🇱🇰 ජතියේ ප්‍රනාමය මෙවැනි රට වේනුවෙන් අවන්කව පෙනීසිටින නාගානන්ද වැනි යුගපුරුශයන්ට අවස්තාවක් ලබාදීම පිලිබඳව. ඔබ තුමාට තෙරුවන් සරණ හදීර්ඝායුෂ ප්‍රාර්ථනාකරනවා NAGA 2020 🇱🇰 ජය නියතයි !!!!!
@kingsband7207
@kingsband7207 5 жыл бұрын
We are wishing and waiting for this change in our mother land.......
@nalinjayawekrama3011
@nalinjayawekrama3011 5 жыл бұрын
Obathumata mage hada piri pernamaa oba niyatha wasayenma janathipathiwaranen ideriyen ideriyatama yanna suba pathanawa
@krishankaushalya
@krishankaushalya 5 жыл бұрын
ඔබ තුමාගේ දැක්කම අගයමි ....
@thilomakarunaratne8115
@thilomakarunaratne8115 5 жыл бұрын
🙏🙏🙏 We need a President like you... Naganadata jayama wewa From New Zealand
@thetalkingheart648
@thetalkingheart648 5 жыл бұрын
අපිටත් වැඩ කොටසක් තියනව බ්‍රෝ පුලුවන් තරමින් දැනුවත් කරන්න දෙශපාලනෙ ප්‍රචාරක පැත්ත අපිට පුලුවන් තරමින් කරමු
@oshinioshini9995
@oshinioshini9995 5 жыл бұрын
òbťá àpi shay danawa jaya niyathay
@anandadissanayake1753
@anandadissanayake1753 5 жыл бұрын
ඩිල්කා අද හොදට වැඩසටහන කලා..ඒහෙමයි වෙන්ට ඕනි..මට අද ඩිල්කට බනින්ට හිතුන්නෑ... නාගහා වගේ මිනිස්සු හිටියොත් අපේ දරැවොන් ටත් හොද අනාගතයක් තියෙයි..නැත්තං අපිට අබ සරනයි.
@rangani.rangani.4590
@rangani.rangani.4590 5 жыл бұрын
ගොඩාක් ස්තූතියි හුගාක් වටිනා අදහස් ටිකක් හැමෝටම දැනගන්න ලැබුණේ ..ඉතිං දැන් තියෙන්නේ හැමෝම මේ වෙනුවෙන් කැපකිරීම් කරලා අපගේ මවුබිමේ ආරක්ශාව තහවුරු කරගැනීමයි..ගමෙන් ගමට මේ ගැන දැනුවත් කිරීමෙන් ඉතාම හොද සහයෝගයක් ලබාගන්න පුලුවන් ...අපේ මව්බිම අහිංසක දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දිනේවා ..ශ්‍රී දළදා සමිදුන්ගේම පිහිටයි ..ත්‍රිවිධරත්ණයේ ආනුභාවය ලැබේවා ..
@samanprageeth212
@samanprageeth212 5 жыл бұрын
Great Mr Nagananda, let's try to change
@nandanirodrigo
@nandanirodrigo 5 жыл бұрын
we support you naga good luck
@travelwithkasun8982
@travelwithkasun8982 5 жыл бұрын
me wage minisunwa thami genna one dilkaaa .thank you Mr nagananda .and derana dilka
@chamed5277
@chamed5277 5 жыл бұрын
ඇයි ප්‍රධාන news වලට නාගානන්ද මහතාගේ සහ අනිකුත් අවංකව රටේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න හදන වැඩසටහන් පෙන්නනෙ නැත්තෙ.
@renukadamayanthi3264
@renukadamayanthi3264 5 жыл бұрын
ovu news valinuth meyata thanak denna one
@vietnqm3799
@vietnqm3799 5 жыл бұрын
ඔවි ශුි ලංකාවෙි NEWS... වලින් මොහුට අනෙක් පිරිසට තෑනක්දෙනවා හා සමානව මොහුටත් ස්ථානයක් අනිවාර්යයෙන්ම දිය යුතෑයි....
@kapilsds7
@kapilsds7 5 жыл бұрын
ganak ennane.
@gayansampath9478
@gayansampath9478 5 жыл бұрын
මෙතුමා ගැන මගෙ හිතේ පුදුම උනන්දුවක් ඇති වෙලා ආසාවෙන් මුලු වැඩසටහනම බලා උන්නෙ ඔබ තුමාට ත්‍රිවිද රත්නයේම ආශීර්වාදය පිහිට ලැබේවා මවු බිමට ජය අපිත් ඔබ සමගමයි..
@shanroshen575
@shanroshen575 5 жыл бұрын
Samahara lankawe podi minissu innawa deshapalanaya gana siyalla dath olugediyo un. Unta asawak na rata goda ganna athi pandithayo un 2020 oba thuma me chanden dinala ape rata goda ganna obata jaya 👍👍👍
@ampengineeringandconstruct9377
@ampengineeringandconstruct9377 5 жыл бұрын
Obata Jaya. Thanks, Derana
@SuperErosh
@SuperErosh 5 жыл бұрын
25% Sri Lankan working class in abroad.including my self and family.we will support
@francisearlgunasinghe7273
@francisearlgunasinghe7273 5 жыл бұрын
i strongly feel that you are the one and only one to blossom and make it really sri from this apri big belly ministers who wollop and gobble from state monies recover back all stolen wealth and we could make way to distribute free food packages for the poorest of poor i myself will participate in your programs and hope to meet you personally someday to be of any help you need may the devine spirits enable guide you to that chair and throne
@pradeepliyanage8618
@pradeepliyanage8618 5 жыл бұрын
Thanks derana
@raveenshanuka5386
@raveenshanuka5386 5 жыл бұрын
දෙරනට ස්තූතියි... වෙන මුකුත් නෙමෙයි අර චාපා කියන හරකා මේ program එකට දැම්මේ නැති එකට...
@weekend7549
@weekend7549 5 жыл бұрын
Siraeatsma 😂😂
@mapmare65malren44
@mapmare65malren44 5 жыл бұрын
ජනතාව නාගානන්ද මහතා වටා එක් රොස් වි රට ජාතිය නව මාවතකට ගෙනයමු තරැන මහලු සැවොම එක් වෙමු දැනුවත් කරමු
@dharshanahettiarachchi7419
@dharshanahettiarachchi7419 5 жыл бұрын
ජයවේවා ,, ජනතාව t ජයවේවා ,,,B,,s,,,,
@rasikahettiarachchi9778
@rasikahettiarachchi9778 5 жыл бұрын
Oba thumage vedios siyallama wage nawatha nawatha ahuwa ..fb eke share kala ...ape mawbima godaganimata darana pryathnayedi apa oba thuma samagai.. Obathmata mepryathnayedi ena siyalu bada walin araksha wewa... Theruwan saranai..
@SuperErosh
@SuperErosh 5 жыл бұрын
Yes we can change. Let's watch all videos .we are ready to vote him
@ireshchathuranga8064
@ireshchathuranga8064 5 жыл бұрын
GOOD DERANA.... API NAGANANDA SAMAGAYI. APITA 225 AYIN KARALA. ALUTH NITHIYAK AWASHSHAYAYI.
@sagaraswarnahansa8119
@sagaraswarnahansa8119 5 жыл бұрын
Respect you
@Eric-SF
@Eric-SF 5 жыл бұрын
ඔබේ ව්‍යාපාරය රටේ ම ජනතාව අතර ට ඉතා ඉක්මණින් ගෙනැ යා යුතු ය! එය මහජන රැස්වීම්, දේශන, සාකච්ඡා, රූපවාහිනී, ගුවන්විදුලිය වැනි සාමාන්‍ය ජනතාව ට ලඟා වියැ හැකි අාකාර විය යුතු ය!
@surangas3928
@surangas3928 5 жыл бұрын
ජයවේවා api oba සමඟයි
@rushanprasanneprasannae9053
@rushanprasanneprasannae9053 5 жыл бұрын
Jayewewa disguise labewa oba thumata ow ape hamoma ek wemu
@satheeshmarie1320
@satheeshmarie1320 5 жыл бұрын
We are respected you sir
@wimal2751
@wimal2751 5 жыл бұрын
Jayawewa
@PrasannaPeriyannan
@PrasannaPeriyannan 5 жыл бұрын
My vote for you
@asankakuttapitiya5062
@asankakuttapitiya5062 5 жыл бұрын
Dirgayu sar
@kelumakuratiya859
@kelumakuratiya859 5 жыл бұрын
Excellent mr.Nagananda
@thusharaamaratunga8061
@thusharaamaratunga8061 5 жыл бұрын
Thanks Derana
@rasithsaman2253
@rasithsaman2253 5 жыл бұрын
Jayawewaa. We love you. Make great Sri Lanka again. Congratulations from Canada.
@rosefernando2075
@rosefernando2075 5 жыл бұрын
අපේ රටට අවශ්‍ය ඔබ වැනි රට වෙනුවෙන් නිවැරදි දැක්මක් සහිතව තීරණ ගන්නා නායකයෙකි ඔබතුමන් 2020 ජනාධිපති අපේක්ෂක නොව රටේ විධායක ජනාධිපති විය යුතු බව මගේ අදහසයි.
@chandisureni7564
@chandisureni7564 5 жыл бұрын
ඔබට ජය
@ariyarathnawalallawitama4358
@ariyarathnawalallawitama4358 5 жыл бұрын
I wish you all the best. Ariyaratne W.M.A.
@vimukthimadushan2773
@vimukthimadushan2773 5 жыл бұрын
respect sir
@chamilajaya9334
@chamilajaya9334 5 жыл бұрын
දුර දකින්න පෙලගැසෙන්න / අවස්තාව ලබාදුන්නාට දෙරනට අපේ අාචාරය ස්තුතියි
@charminanavaratnam6603
@charminanavaratnam6603 5 жыл бұрын
We need change!!, Let Mr NK create a frame work for the country. Please spread the word of Mr NK
@bandara.s7433
@bandara.s7433 5 жыл бұрын
great job MR nagahananda all the best
@english3647
@english3647 5 жыл бұрын
ඔබේ ජය නියතයි !
@udarasanjeewa112
@udarasanjeewa112 5 жыл бұрын
ඇයි දෙරන news වලට නාගානන්ද මහාතාට අවස්තාවක් දෙන්නේ නැතතේ
@emmanuelsilva8982
@emmanuelsilva8982 5 жыл бұрын
deranen naganandawa gennuwata sthutiy,
@jayanthadealwis8232
@jayanthadealwis8232 5 жыл бұрын
Nagananda, you are the last hope for Sri Lanka. For some reason if you failed to get elected, then this country will go bankrupt for sure. May the God help us to get you elected in next presidential election.
@hungrylionasmr8807
@hungrylionasmr8807 5 жыл бұрын
Great job Derana
@asokakr3597
@asokakr3597 5 жыл бұрын
Mage nayakaya.
@sub2000w
@sub2000w 5 жыл бұрын
Trivida ratnaye pihiten Nagananda mahatmayata jaya labeva!!!!
@ajithjohanes4969
@ajithjohanes4969 5 жыл бұрын
Good Luck 2020 Naga🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@lalnissanka8042
@lalnissanka8042 5 жыл бұрын
Go ahead sir 👍👍👍👍...
@workperfectukltd6345
@workperfectukltd6345 5 жыл бұрын
සුරක්ෂිත රටක් ඇති කිරීම මහජන අපේ වගකීමය, මාතෘ භූමිය රැක ගැනීම සඳහා සියඵම මහජනතාව එකතු වෙන්න
@disnapawhallosilaranwageda8557
@disnapawhallosilaranwageda8557 5 жыл бұрын
Excellent, Great, I hope we have good future. Bless you.
@loveyoutomorrow3309
@loveyoutomorrow3309 5 жыл бұрын
ඔබට ජය ..👍👍
@sulochanagimhani
@sulochanagimhani 5 жыл бұрын
අපේ රටට ඕන නීතිය දන්න නායකයෙක්.. නීතිය රකින රටක් තුළ හැමදේම රැකෙනවා
@indunilsamankumara9627
@indunilsamankumara9627 5 жыл бұрын
awesome dilka
@slgentlemen2681
@slgentlemen2681 5 жыл бұрын
මේ වැඩසටහනේ සාරාංශය TV දෙරණ news වලට උඹලා පෙන්නංනෙ නෑනේ. ඇයි දෙරණ ඔයගොල්ලෝ ඔහොම?
@sujithnanayakkara2905
@sujithnanayakkara2905 5 жыл бұрын
Well done, Dilka and Derana Team
@vaniziaduganna999
@vaniziaduganna999 5 жыл бұрын
දෙරණ මාධ්‍ය නාලිකාවට අප සැවොමගේ ස්තුතිය.
@rosythankyoudubaidiniz573
@rosythankyoudubaidiniz573 5 жыл бұрын
Nagananda mahatanni sri Lanka darmadvpaya naga situ wannata Dubai akama vidwata
@siripalaranasinghe3476
@siripalaranasinghe3476 5 жыл бұрын
nagananda rattata adare athi deesapalanayen thora mahajanthawata aththa pahadena kisima nalikawak idripath nowuna awasthawaka derana 360 prcharaya ta lankikayange upahaaray thanks derana
360 with Sarath Fonseka (02 - 09 - 2019)
1:49:28
TV Derana
Рет қаралды 59 М.
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 43 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 39 МЛН
360 with Harin Fernando  (21 - 10 - 2019)
1:35:38
TV Derana
Рет қаралды 124 М.
INSIGHT | EP 115 : Nagananda Kodituwakku
52:43
Ada Derana 24
Рет қаралды 124 М.
360 with Field Marshal Sarath Fonseka ( 20-08-2018 )
1:44:45
TV Derana
Рет қаралды 70 М.
360 with Gotabhaya Rajapaksa (29 - 04 - 2019)
1:26:41
TV Derana
Рет қаралды 167 М.
360 with Dhammika Perera (14 - 01 - 2019)
1:43:56
TV Derana
Рет қаралды 427 М.
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 43 МЛН