Uvindu Wijeweera | උවිදු විජේවීර | Talk With Chatura (Full Episode)

  Рет қаралды 1,234,863

Talk with Chatura

Talk with Chatura

Күн бұрын

රෝහණ විජෙවීර මහතාගේ පුත් උවිදු විජේවීර සමග පළමු වරට රූපවාහිනී නාලිකාවක් කල සම්මුක සාකච්ජාවේ සම්පුරණ වැඩසටහන

Пікірлер: 2 300
@rash6311
@rash6311 12 күн бұрын
2024 මේ vedio එක බලන අය කෝ ❤දැන් තමයි මොහු දේශපාලනයට එන්න ඕනි හොඳම වෙලාව. Wijaya wirayan ගෙ හීන අනිවාර්යයෙන්ම සෑබෑ වෙන්න ඕන
@teransnadiranga7271
@teransnadiranga7271 12 күн бұрын
Aniwryenma api nodanna katha denuie apith denaganne kata katha walata minissu baya kragena minissunwa mulakala .api den negitta wage hithta haiyak enawa...aniwryenma meya ennama ona deshpalanayata
@rash6311
@rash6311 11 күн бұрын
@@teransnadiranga7271ඇත්ත! ප්‍රේමදාසගේ ජඩ දේශපාලන තිරණ මත ආමි එකට කිව්වා jvp එකේ කොල්ලො ඔක්කොම මරන්න කියලා, ඒ විතරක් නෙමෙයි මනම්පේරි, වගේ නිර්ධන පංතිය ඒ කියන්නේ අපි වෙනුවෙන් කතා කරපු අහිංසක දුප්පත් උගත් කොල්ලො කෙල්ලො ඔක්කොම මුන් ගෙ බල තණ්හාව ට අමානුෂික ලෙස ඝාතනය කරලා දැම්මා, 89 දි රෝහණ විජේවීර සහෝදරය ව පන පිටින් ගිනි තිබ්බා. එදා Wijeweera යං කිව්ව දේවල් පාලකයන් ඇහුවා නම් මේ රට අවුරුදු 70 මේ රට බංකොළොත් වෙන්නේ නෑ.
@KYROFFICIAL-d9q
@KYROFFICIAL-d9q 11 күн бұрын
A.K.D 2024 ජනාධිපති උනා ....❤
@BanduwathiGunasekara
@BanduwathiGunasekara 10 күн бұрын
Lu see Jim see moo moo9 ​@@KYROFFICIAL-d9q
@thilinidarshika2757
@thilinidarshika2757 4 күн бұрын
❤❤❤
@tharindunaveendra6842
@tharindunaveendra6842 5 жыл бұрын
ලංකාව තුල වසර 70 කුණු වී ගිය මජර දේශපාලනයට තිත තැබීමට ඔබට හැකි වේවා,✌✌
@samangamage3420
@samangamage3420 3 жыл бұрын
.verry verry good conference idiriyedee rata palana bara ganeemata osbata dala da washanse ge pihita aracshawa labewa.
@AmaradasaD.G-dn1db
@AmaradasaD.G-dn1db 7 ай бұрын
පුතා ඔබට ජය වේවා මේ රට ගොඩ නගන්නට එක් වන්න🌍❤️❤️❤️❤️❤️❤️
@bulathwalagekushmichalithd2607
@bulathwalagekushmichalithd2607 5 жыл бұрын
ගහේ කටු උල් කරන්න ඕනි නෑනෙ. ❤ කුනුවී ගඳගසන දූෂිත මහළු දේශපාලනය දිනක මෙරටින් අතුගා දමාවි උගත් බුද්ධිමත් තාරුණ්‍ය ....❤ පොලිටිකල් පුතා...ජය වේවා සහෝදරයා...✊🏽
@aththasrilanka3120
@aththasrilanka3120 5 жыл бұрын
එකෙන්ම 👌👌👌👌👌
@harshadissanayake7736
@harshadissanayake7736 5 жыл бұрын
@@aththasrilanka3120 අනේ බල්ලො මේ මිනීමරැ පුත්‍රයා ගේ පියා ලංකාවට කරපු හානිය ltte ය කලාට වඩා වැඩියි.. අනේඅම්මෝ ආයිත්නම් කොහොමවත් එපා.
@aththasrilanka3120
@aththasrilanka3120 5 жыл бұрын
@@harshadissanayake7736 උඹල වගේ ධනපති පංතියට පුක දෙන උන් ඉන්නකන් අපේ රට කවදාවත් හදන්න බැහැ උඹල පොන්නයොන්ටත් වඩා අන්තයි එහෙම කිව්වේ දැන් රට පාලනය කරන්නේ පොන්නයොනෙ උන්ටත් පුකදෙනවනම් උඹලා උන්ටත් වඩා අන්තයි තොපිට ප්‍රේමදාසලා ltte එකට ආයුධ දුන්න ඒවා මතක නැහැනේද තොපිට දැන් ඉන්න දේශපාලකයන් රට කනවා පේන්නෙ නැහැ නේද තොපි වගේ උන්ව තමයි මුලින්ම මේ රටින් එලවලා දාන්න ඕනෙ
@pathumdunukewaththa363
@pathumdunukewaththa363 5 жыл бұрын
@Harshana Dissanayake, My foot. UNP & SLFP & Modern JVP is the only suckers who were destroying Sri Lanka.
@patrickanthanies9774
@patrickanthanies9774 5 жыл бұрын
Athenma lankawe desapalanyata awasaya wanne loka desapalanaya ha rate desapalanaya hodin awaboda karagatha pirisak.mama hithane maththurubumiyata adarayakarana dusanyata virudda prabudda tharuna prisak merate sukkanama athatagatha uthui kiyala.
@rashminasandanayake
@rashminasandanayake 3 жыл бұрын
මේ රටේ දේශපාලනය උඩු යටිකුරු කරල විප්ලවයක් කරන්නම ඕන.....උවිඳු විජේවීර සහෝදරයා ඔබට ජය..❤️👊
@ChthurangaBuddhika
@ChthurangaBuddhika 10 ай бұрын
අනිවාර්යයෙන්
@msdesilva4698
@msdesilva4698 2 жыл бұрын
පුතේ....වයස අවු. 15 ක් පමන වන තුරු මළ ගෙයක් මගුල් ගෙයක් දැකල නෑ බඩුවක් ගන්න දන්නෙ නැ කියන කටුක ජීවිතය සහ ඊටපසු පවුලේ සබදතා පැවැත් වූ අන්දම ගැන අහද්දි හරිම දුකක් ඇතිවෙනව පුතේ. මේ මෙතෙක් නොඇසූ කතාවක්. අද ඔබ සිටින තත්වය හා .තැන ගැන සතුටු වෙනව. තරුණ පරපුර හා එක්ව ඉදිරියට සාර්ථක ගමනක් යාමට ඔබගේ යහපත් අරමුණු ඉටුකර රටට සතුටු දායක සේවයක් කිරීමට අවස්ථාව ලැබේවා. පලමු වරට මේ කතාව රටට හෙලි කිරීමට අවස්තාව සලසා දුන් චතුර පුතේ ඔබට ස්තුතියි. දෙදෙනාටම ජයවේවා.....!!!
@SamanKumara-q1s
@SamanKumara-q1s 8 күн бұрын
සත්‍ය කවදා හො ජයග්‍රහණය කරනවා
@hansakavideo2933
@hansakavideo2933 5 жыл бұрын
මල්ලියේ නුබ වරෙන්...මේ රට වෙනස් කරමු දේශපාලනයම වෙනස් කරමු..උබට හොද දැක්මක් බුද්දියක් තියෙනවා....උබ මේ ලක් මෑණියන්ට අවශ්‍යම පුද්ගලයෙක්...නුබට ජය
@AjmanUae-q6h
@AjmanUae-q6h 2 ай бұрын
Methanin ahata mage ratata payana hiru sadu obai puthe jaya wewa budu saranai
@SandyaNaranpanawa
@SandyaNaranpanawa 25 күн бұрын
ජයවේවා.පුතුනි.ඔබට.ආයුබෝවේවා.
@digitalmartpc441
@digitalmartpc441 4 жыл бұрын
තාර්කික බුද්ධිය ...පැහැදිලි පිලිතුරු.. විජේවීරයන්ගේ ලෙය ! ජය වේවා.
@amaliwasantha6956
@amaliwasantha6956 3 жыл бұрын
සහෝ..පුද්ගල වන්දනාමාන එපා..විජේවීර එක්කෙනෙක් උවිදු එක්කෙනෙක්...තාත්තගෙ ගුණාත්මක දේවල් පුතා ගෙනියයි කියලා හිතන්න එපා..උවිදු දැක්කේ ඇහුවෙ සමාජවාදයේ තියෙන ගුණ නෙවී..පියාගේ වැඩ නිසා විනාශ වුනු ඔහුගේ ජීවිතේ.කතාවෙන් ඒක තේරෙනවා..විජේවීරගෙ පුතා විදියට ඔහු සමාජවාදය දන්නවනම් හරියට කැපකිරීම් ගැන කියවන්නෙ නෑ...සමාවෙන්න උවිදු..මට දැනෙන දේ මන් කිව්වෙ
@sunworld1342
@sunworld1342 3 жыл бұрын
Uvidu hoda kenek.eth oyala dennama varadi.mn ehema kiyanne uvidu danna deyak thiyenava.
@dmsdissa8682
@dmsdissa8682 3 жыл бұрын
ada enna obalage parlimenthu mamala basawal kiyada danne ai hpda buddiyakin weda karanna ai beri dewiyane danne nethnam kiyawa asa denaganna
@sampathmaduranga6443
@sampathmaduranga6443 3 жыл бұрын
ඔබට ජය...!!!උවිදු අපටත් ඔනි වෙනසක් අපේ දරුවන් වෙනුවෙන් හරි බුදු සරණයි ❤️
@rivinduhettiarachchi5226
@rivinduhettiarachchi5226 2 жыл бұрын
@@sampathmaduranga6443 මතකට කාලෙකට කලින් ගෝඨාභය ගැනත් ඔහොම කිවුව😑😑
@sampathrupasinghe8367
@sampathrupasinghe8367 5 жыл бұрын
උවිදු එන්න ඉදිරියට, ඔබට දිගු ගමනක් යා හැකියි. අපි ඔබ සමගයි. තෙරුවන් සරණයි! ඔබට.
@dilanduragea3571
@dilanduragea3571 4 жыл бұрын
වරෙන් උවිදු උබ වෙනුවෙන් පන දෙනවා වෙනස් කරමු මෙරට හදමු අපි නැගිටිමු
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
@@dilanduragea3571 බයියෙක් ද තමුසේ. උවිදු රාජපක්ස ලාට කඩේ යන එකෙක්
@mallikacosta2787
@mallikacosta2787 2 жыл бұрын
නායකත්වයට සුදුසු යැයි සිතෙනවා.
@chithraleleni8707
@chithraleleni8707 2 жыл бұрын
@@dilanduragea3571 the
@swarnafernando9316
@swarnafernando9316 2 жыл бұрын
උවිඳු එනව කියල දැනගත්තොත් එක්කෙනෙක් බය වෙනවා.
@ruwanpriyankara8909
@ruwanpriyankara8909 2 жыл бұрын
මේ වැඩ සටහන බලපු හැම දෙනාටම ජය වේවා !!!!හොද පෙර නිමිත්තක් මේ ඉන්නෙ.
@sahanaloka1565
@sahanaloka1565 2 жыл бұрын
ඇත්තෙන්ම මේ රටට වෙනසක් කරන්න පුලුවන් නායකයෙක් වේවී.ඔහුගේ අදහස් වලින්ම තේරෙනවා.අනාගතයේදී මේ රට පිලිබඳ තාත්තට තිබ්බ වුවමනාව සම්පූර්ණ කරාවී යැයි බලාපොරොත්තු වෙනවා.ඔබට ජය...
@palitharanadewa4796
@palitharanadewa4796 3 жыл бұрын
මා රාජ්‍ය සේවා විශ්‍රාමික යෙක්. දෑස් පියැවීමට මත්තෙන්....ඔබේ පියා ත් ,ඔබත්, මම ත් ..පැතූ..පතන....දේශයක මිහිදන් වීමට හේතු වාසනා වේවා......!!!
@lonaal2941
@lonaal2941 3 жыл бұрын
Ainwarayan rata idiriyata hanna puluwan ikama paksaya j v p pamani?.jjvp hata jayaviwa samma sambudu saranai jvp? Ikataanurakumara samagai api sama
@kavindunilekshachandrawans3672
@kavindunilekshachandrawans3672 3 жыл бұрын
Esema wewa
@sahannimantha9686
@sahannimantha9686 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ඒ රට ඉක්මනටම හැදෙයි අතීතය නැවත නැවත වෙනවා
@MaheshKumara-gh7ik
@MaheshKumara-gh7ik 4 ай бұрын
ඇත්ත ඔට ජය නියතයි
@KaviYa-cs5pv
@KaviYa-cs5pv 4 ай бұрын
​@@lonaal2941 ❤ Ssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssකු 18:30
@sathsaradananjaya802
@sathsaradananjaya802 4 жыл бұрын
මොල ගෙනපු නැවක්💜️🤘🤙වැඩෙට බැස්සොත් අනිවා සෙට් වෙනවා🧡😍
@dmsdissa8682
@dmsdissa8682 3 жыл бұрын
aniwaryenma newatha apata hoda nirmarthru warayek awassiyai apage anagatha parapura wenuwen api hoda buddiyakin hithanna one godakma parakku wedi me korona wiras sapayak wenna one
@dmsdissa8682
@dmsdissa8682 3 жыл бұрын
👍❤
@hemanthasanjeewa3055
@hemanthasanjeewa3055 6 ай бұрын
දෙවන පරපුර ❤❤❤❤❤ උවිඳු විජේවීර
@mlith
@mlith Ай бұрын
උවිදු 2035 වෙද්දී උබව මේ රටේ ජනාධිපති කරන්ඩ අපි වැඩ කරමු❤❤❤❤❤❤❤❤
@thilakarathanaporathota7180
@thilakarathanaporathota7180 Ай бұрын
කතාව අහන ගමන් Comment කියවද්දි, ඒක කරන්න බැරි තරම් හරිම සංවේදීයි.. රට ඉල්ලන්නෙ මේ වගේ බුද්ධිමත් මිනිසෙක්.. ඒක තමයි තරුණයො විදියට අපි දකින්න කැමති රට හැදෙන තැන.. ජය වේවා අයියේ.. 🎉 ඔබට පුලුවන් උපරිම දේ රට වෙනුවෙන් කරන්න.. ඒක තමා අපේ බලාපොරොත්තුව🇱🇰🇱🇰 🙏❤
@dineshjayasekara8373
@dineshjayasekara8373 2 жыл бұрын
උවිදුට මේ රටේ ජනතාවගේ ආශිර්වාදය ලැබේවා සැබෑ ජනතා විමුක්ති පෙරමුණ නම් ඒ උවිදු විජේවීරයි.......
@NiluGunasekara-n9h
@NiluGunasekara-n9h Ай бұрын
Buddaya bawaya udura damanna mhansee wanawa samudaya neroda kara.mu buddagama passe noya obata nerogee suwaya adetan karame
@priyankadissanayake1516
@priyankadissanayake1516 5 жыл бұрын
උවිදු ඔබ කතා කරන විලාසයෙන් ඔබට යමක් උපන් රටට කල හැකි බව වැටහෙනවා.ඔබට සක්තිය දහිරිය ලැබේවා ඉදිරියට එන්න ..ජය ලැබේවා ඔබට බුදු සරණයි
@deamonx7420
@deamonx7420 2 жыл бұрын
ඔබට ජය මල්ලී
@pererairene813
@pererairene813 Ай бұрын
Ow❤😂🎉
@SumithPriyalal
@SumithPriyalal Ай бұрын
​@¹¹¹¹11¹¹11 deamonx7420
@KGKKUDU
@KGKKUDU Ай бұрын
😊​@@pererairene813
@madushadissanayaka8345
@madushadissanayaka8345 5 жыл бұрын
අදටත් ජේ.වි.පි එකට ජන්දේ දෙන්න හිතෙන්නේ මගේ තාත්තා ඔයාගේ තාත්තා වෙනුවෙන් ජීවිතේ දුන්න කෙනෙක් නිසා.. ඔයාටත් මටත් වගේම තව අයට තාත්තලා නැති වෙන්නත් ඇති.. ඒත් දවසක ඔයා අවොත්.. එදා ඔයාගේ තාත්තාගෙ විප්ලවේට ජය පතලා තොරන් වල විරිදු කියන්න සල්ලි දුන්නු මගෙ තාත්තා වෙනුවෙන්.. මගෙ ජන්දය ඔයාට. උවිදු අයියේ ඔබට ජය...🙏
@samankumara167
@samankumara167 4 жыл бұрын
අද JVP + UNP =unp jvp
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
උවිදු හිගන්නෙක්. ඒකා යන්නේ රාජපක්ස සල්ලි පිටුපස්සෙන්
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 4 ай бұрын
උබට මරද
@sarathhettiarachchi9616
@sarathhettiarachchi9616 Ай бұрын
😅​@@samankumara167
@sarathhettiarachchi9616
@sarathhettiarachchi9616 Ай бұрын
උවිඳු. උඹ දන්නවද ගායකයන්ගෙ පුත්තු . උන් උන්ගෙ තාත්තා වගේම සිංදුකියනවා. උවිඳු ඒ ගායකයන්ගෙ පුත්තු. මානව ඉතිහාසයේ කිසිම තැනක විප්ලවවාදීනගේ පුත්තු තාත්තාවගේ වෙලා නැහැ. උන් කියපු තරමක් කිව්වෙ බයිලා😂😂😂
@sachinthabiduranga
@sachinthabiduranga 5 жыл бұрын
අනිවා දවසක උවිදු දේශපාලනයට එනවා.....එදාට අකුලං යන්න වෙනවා මේ නාකි උන්දැලට... ජය වේවා ! ! !
@yasodaradesilva8117
@yasodaradesilva8117 5 жыл бұрын
parissam venna me bala thanha karayo.oyawath maravi.kohe hitiyatha parissamin.bu du saranai obawa budu dhsme arakshawa labewa.
@robertwhite1575
@robertwhite1575 5 жыл бұрын
Jaya wewa!!!!!
@charuckshy
@charuckshy 4 жыл бұрын
පොහොට්ටුවෙන් දේශපාලනයට එන උවිඳුට ජයවේවා!!!
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
උවිදු එකතු වෙන්නේ රට හොරා කාපූ සූරා කාපු රට විකුනාගෙන කන රාජපක්ස පකයින් ටයි
@Kangaroo-vy5wp
@Kangaroo-vy5wp 3 жыл бұрын
@@yasodaradesilva8117 u h
@lathahettiarachchi1011
@lathahettiarachchi1011 2 жыл бұрын
අනාගතයට බුද්ධිමත් නායකයෙක්.හදවතින්ම සුබ පතමි. බුදුසරණයි පුතා. චතුරටත් ගොඩක් ස්තුතියි. හොදම සාකච්ඡාවක්.
@kolin1509
@kolin1509 3 жыл бұрын
අද අපෙ රට මෙවන් තතවයකට පත් වීම්ට හෙතුව වනුයෙ මෙවන් පාලකයන් අපි අතර නොමැති වීමකට කදිම සාක්ෂි කාලය විසින්ම ජනතාවට ලබා දීලා තියනවා ❤️
@ashokawaththalage2983
@ashokawaththalage2983 5 жыл бұрын
හරිම සතුටක් දැනුනා ඔබ ගැන.හොදින් ඉගෙනීම අවසන් කර මේ රට දිහා බලන්න.ඔබගෙ අම්මටත් ඔබටත් දලදා හාමුදුරුවන්ගේ පිහිටයි.
@malindilantha2894
@malindilantha2894 2 жыл бұрын
As walin kadullak watuna....mage raththaran rata hadanna obata wasanawa sakthiya labenna oni....api me inna horu elawala hadamu malli lassana ratak....api innnawa oyath ekka.
@sirimalfernando2987
@sirimalfernando2987 2 жыл бұрын
Llllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
@anurarajapksha6917
@anurarajapksha6917 2 жыл бұрын
Rata goda gamuda. Jaya jaya
@aselalekamlage1169
@aselalekamlage1169 5 жыл бұрын
උවිදු උබහැන හරි ආඩම්බරයක් ...ජය
@pererairene813
@pererairene813 Ай бұрын
Jayawewa ❤😂🎉
@leondhanushka2350
@leondhanushka2350 5 жыл бұрын
මෙන්න අනාගතයේ යම් දිනෙක ජනතා විමුක්ති පෙරමුනෙන් බිහිවන ප්‍රථම ජනපති...!!! ඔබට බුදු සරණයි!!!!!
@liyanasriyani8531
@liyanasriyani8531 5 жыл бұрын
Theruwan pihitai puthe nubata !
@sheltondggwickramasingha4829
@sheltondggwickramasingha4829 5 жыл бұрын
මාගේ දැක්ම 2035
@yasodaradesilva8117
@yasodaradesilva8117 5 жыл бұрын
jvp eken enna epa swa dinawa enna.jvp ekath kunu gadai dan.
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 5 жыл бұрын
Budu sarani oyata
@sangeethsandun1981
@sangeethsandun1981 5 жыл бұрын
J v p eken ena ekak ne ennth epa..
@MaheshaImbulgoda
@MaheshaImbulgoda 4 ай бұрын
මෙම සාකච්ඡාව ට චතුර මහත්තයා සමගින් සම්බන්ධ වූ උවිදු මහත්මයා ට මාගේ ප්‍රණාමය.අන්තිමට කතා කර බුද්ධ දර්ශනය ගැන අතිශයින් ප්‍රීතියකි.ඉදිරියේ දී රට ගොඩ ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා යි, මා අධිෂ්ඨාන කරමි.ජය නියතයි.!!!
@UvinduWijeweera
@UvinduWijeweera 2 жыл бұрын
ස්තුතියි ඔබ සැමටම , ඔබගේ අවංක අදහස් හා සියලුම යොජනාවලට 🙏
@pathumfernando9742
@pathumfernando9742 8 ай бұрын
Dashapalnayata Anna ath horunga Patta hita gnna apa
@dylanliyanage
@dylanliyanage 5 жыл бұрын
මෙවැනි දක්ෂයන්ගේ නිහඬතාවය නිසා තමයි අපේ රටේ බොරැකාර දේසපාලුවෝ රට කන්නේ.සත්‍යයට ජය වේවා....🙋🏻‍♂️👍🙏🏼
@chalanganajcdkumara791
@chalanganajcdkumara791 3 жыл бұрын
Jaya wewa.Api oba samagai.
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 2 жыл бұрын
අනිවාර්යෙන් 👍
@sirisenamalaya8634
@sirisenamalaya8634 2 жыл бұрын
ඔව්
@sameerarangana1969
@sameerarangana1969 5 жыл бұрын
සුබම සුබ අනාගතයක් ඔබට.මේ කාලකන්නි පාදඩ දේශපාලනය ලංකාවෙන් තුරන් කරන්නට ඔබට ශක්තිය ලැබේවා.💖
@gihangiwantha1732
@gihangiwantha1732 5 жыл бұрын
උවිදුගේ පියා රට වෙනුවෙන් කරපු ලොකුම ආයෝජනය තමයි, මෙවැනි මොල ටිකක් හදා අප වෙනුවෙන් ඉතුරු කර මිය යෑම....🙁
@sunilmerennage3717
@sunilmerennage3717 4 жыл бұрын
Bub.sarsni.oba.tuma.hata
@charuckshy
@charuckshy 4 жыл бұрын
Gihan Giwantha 😹😹😹😹😹
@charuckshy
@charuckshy 4 жыл бұрын
ජෙප්පන්ට කොහෙද මොළයක්. විජේවීටට තිබ්බ මොළේ එදත් අදත් වෙන කිසිම ජෙප්පෙක්ට නෑ.
@charuckshy
@charuckshy 4 жыл бұрын
පොහොට්ටුවෙන් දේශපාලනයට එන මේ මොළකාරයාට ජයවේවා!!!
@viduradasunpriya3458
@viduradasunpriya3458 3 жыл бұрын
@@charuckshy තුක් නදකින් පරයා. තොපි වගේ මිනිස්සු තමා රටබල් විනාස කරන කාලකන්නි පාලනේට ගේන්නෙ
@tharushivimansa22
@tharushivimansa22 3 жыл бұрын
ඔබතුමාගේ දෙශපාලන් ආගමනයක් සිදු උවහොත් නිසැකවම මමත් ඔබ සමග සිට ගනිමි...👍👍
@Ishanbroooo
@Ishanbroooo 2 жыл бұрын
සදාදරණීය රෝහන විජේවීරයන්ගේ උත්සහය ඔහුගේ පුතු අතින් නිම වේවා 🌸
@paulrcrd4552
@paulrcrd4552 5 жыл бұрын
මොනතරම් රටට වටින සම්පතක් dha රෝහණ vijeveera කියන්නේ 😢😢😢😢😢😢
@maheshmadushan5921
@maheshmadushan5921 5 жыл бұрын
කොන්ද කෙලින් තියාගෙන කතා කරන්නෙ.හොදට බලන්න.සුපිරි
@kavindapratibha9498
@kavindapratibha9498 5 жыл бұрын
Sira dn dekke! Great
@RAVANA724
@RAVANA724 5 ай бұрын
@shami1354
@shami1354 5 жыл бұрын
හිතේ ඉන්න චරිතයක් ආදරෙයි 👍👍👍
@nihaln562
@nihaln562 2 жыл бұрын
dasata ..kadulu ..anawa..puthe ..Matath ..mage ..kululdul ..daruwa ..labennne ..Oya ..upan ..awurudde.Mara ..pidana ..ugayak ..hari ..bayen bithiyen .jeewath ..une ..Oya .dakinna ..labimath .sathutak .bs
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 2 жыл бұрын
අපට අවශ්‍ය වන්නේ මේ වගේ උගත් රට ගැන හැඟීමක් තියෙන තරැණ නායකත්වයක්. ඔබට සුබ අනාගතයක් උවිදු සහෝදරයා ❤❤❤
@chandranathandmaliniewickr6995
@chandranathandmaliniewickr6995 Жыл бұрын
තාත්තාගේ හැඩ රුව. හිනාව, කතා විලාසය මුලුමනින්ම පුතනුවනට දායාදයක් ලෙස හිමිවී තිබෙනවා. වාඩි වී සිටින නිසා ඉරියව්ව පවා පියාණන් සිහි කරවනවා. කටහඩ, වචන හැසිරවීම සියල්ලම එක සමානයි. සතුටුයි පුතුනේ. ඉතාම හොදින් ඉගෙනීම සම්පූර්ණ කර ගෙන අපේ රට ගොඩ නගන්න තම මව් බිමට පැමිණෙන්න. අප ඔබට හදපත්ලෙන්ම සුබ පතනවා පුතේ. ස්තූතිය චතුර ඔබට, උවිදු විදුර කවුදැයි අපට හදුන්වා දන්නාට.
@shamdesilva9137
@shamdesilva9137 5 жыл бұрын
මේ වෙලාවේ වෙන option එකක් නෑ.රට ගොඩදාන්න උණක් තියෙන එකෙක් පේන තෙන් මානෙක නෑ.අපිටත් risk එකක් අරන් මේ වෙලාවේ ගන්න පුලුවන් හොඳම තීරණය ගන්න වෙනවා.දැන් තත්ත්වය හැටියට අලුත්ම තරැණ ජවයක් රටට ඕන .අපට ඕන.හරි මිනිස්සු පිරිසක් තෝරගෙන මේ ගමන පටන් ගන්න උවිදු.කව්රැ දැගළුවත් උබත් එක්ක සෑහෙන පිරිසක් දැනටම එකතු වෙලා.ජය!
@ranjith5183
@ranjith5183 5 жыл бұрын
good scout
@chandrakulupana6972
@chandrakulupana6972 5 жыл бұрын
Eka serayak goda daapu aya narakada? Me puthaata mama kemathiyi . Eyaata kal thiyenavaa Den ona veda pennuu aya. Naayakayo hadisiyata hadanna be.
@ramyadesilva3469
@ramyadesilva3469 2 жыл бұрын
ඔයාව දෙවියො රැක ගනීවි පුතා..ආදරෙයි..රට වෙනුවෙන් අපි ඔබ සමග .👍
@almediaclass9621
@almediaclass9621 5 жыл бұрын
චතුර මල්ලි , එක තැන පල් වෙන මාධ්‍ය වැඩසටහන් අතර ඔබේ මේ වැඩසටහන ප්‍රේක්ෂකයා නව මානයකට රැගෙන යයි. තවත් අලුත් දෑ කිරීමට ඔබට ඉඩ හසර ලැබේවා. ඔබට ජය!
@ishanweerasuriya
@ishanweerasuriya 5 жыл бұрын
ජරාජීර්ණ වූ මේ සමාජ ක්‍රමය ඉදිරියේ වෙනස් විය යුතුමයි.ඒ සදහා සියලු දෙනා කැපවී සැමට යහපත් සමාජ ක්‍රමයක් බිහිකරමු. ඔබට ජය
@kulasirip.h.g6853
@kulasirip.h.g6853 12 күн бұрын
Ruvindu කාලය පැමින ඈත... අපි ඔබට මෙන්ම රටට ආදරෙයි...!! අනාගතේ ඔබ වෙනුවෙන් රට බේරා ගැනීමේ සටනට කිසිදු අයුරකින් පමා නොවී ක්‍රියාත්මක වෙමි❤❤❤❤❤
@thejustice7102
@thejustice7102 2 жыл бұрын
ඔබේ පියානන් මේ දැයට පහල වෙච්ච විරයෙක් අපිට නම්.,රෝහන විජේවිරයන්ට ජය වේවා.
@warunah.arachchi6911
@warunah.arachchi6911 4 жыл бұрын
නුදුරු අනාගතයේ බිහිවන විශිෂ්ඨතමයා ඔබයි.ඔබට ජය සහෝදරයා 🙏 🙏🙏🙏
@DSNara
@DSNara 3 жыл бұрын
අනිවාර්යයෙන්ම , මෙයා ශිෂ්‍ය සංගමයේ රුසියාවෙි සභාපති කෙනෙක්
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
@@DSNara ඒ සංගමයේ සබාපති උනාම අපිට පාන්ද
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
රාජපක්සලාට පුක දෙන උවිදුට බෛයන්ගේ ෆුල් සපෝර්ට් එක, නොදකින්
@omindumunasinghe8974
@omindumunasinghe8974 3 жыл бұрын
@@kinkinirandeni9323 pala ykw yanna Uvindu la oya Anura , Wijeweera la wage kalakanni wage hithanne nattn loku deyak
@darmasiriranathunga6384
@darmasiriranathunga6384 3 жыл бұрын
,.. , All vcios ,
@jayantkw4644
@jayantkw4644 4 жыл бұрын
උවිදුවිජේවිර ඔයාලවගේ අය අපේ රටට අවශ්‍යසම කරන සමිපතත් ඔයා හිතන හැම දෙයක්ම ඉටුවෙිවා සුබ අනාගතයක් ❤ආරෙයි❤🙏🙏බුදු සරනයි
@englishchannel7182
@englishchannel7182 5 жыл бұрын
රටේ අනාගතය ඔබයි උවිදු..❤️❤️
@ssww8011
@ssww8011 3 жыл бұрын
ඇත්තෙම්ම, ඔබ වයසටත් වලා, ,දැනුමෙන් පරතෙරට ගිය පුද්ගලයෙක්. දෙවියන් මෙන්ම ඔබේ පියාත්,🌹 නිරතුරුවම ඔබව ආරක්ෂා කරාවි. ඔබට,, ජය...👍
@LahiruDilhan-o4x
@LahiruDilhan-o4x Ай бұрын
ඒ ලේ වල තියෙන ගැම්ම.. වචනවල තියෙන තාර්කික බව. ඔබට ජය සහෝදරයා...
@CKBistro
@CKBistro 5 жыл бұрын
ජවිපෙ සහ විජේවීර දේශපාලනය ගැන අර්ථවත් කරුණු ඉදිරිපත් කිරීම විශිශ්ඨයි.
@simplelifewithDilkiandSangeeth
@simplelifewithDilkiandSangeeth 5 жыл бұрын
සතුටුයි ඔබ ගැන සහෝදරයා ... අපි ඔබව බලාපොරොත්තු වෙනවා අනාගතය වෙනුවෙන්
@indranimendis2938
@indranimendis2938 2 жыл бұрын
Oyawani eyage.nayakathwaya.athyawashyama welawak. Theruwan saranin obata dheergayusha labeva . Jayen jaya Puthe oyata.
@wanniarachchigesilva9180
@wanniarachchigesilva9180 5 жыл бұрын
උවිදුගේ තර්කානුකූල පැහැදිලි කිරීම් හමුවේ චතුරගේ පෞද්ගලික සිතුම් පැතුම් පවා වෙනස් වීමට ඉඩ තිබෙන බවයි මම දුටුවේ .
@dumithsaranga2763
@dumithsaranga2763 5 жыл бұрын
wanniarachchige silva aniwarenma ehema penawa
@war357.
@war357. 5 жыл бұрын
wijeweerath me wage Daksha kathikayek...
@chamiduherath3902
@chamiduherath3902 5 жыл бұрын
අතීතයේ සිදුවීම් අමතක කර නව මාවතක් kara රට ගෙන යාමට ඔබට sakthiya අදහස් ගොඩ nageewa kiya parthana කරන්නෙ mu
@jayakiranatv340
@jayakiranatv340 4 жыл бұрын
Uwedu lankawe wenasak karai minissunta hoda metarayak jayawewa mally santhosai godak bs oyata
@dayapathirathna8946
@dayapathirathna8946 4 жыл бұрын
හොඳම හොඳ බුද්ධිමත් ළමයෙක් rohana රෝහන වීර විජේවීරද වෙන කවුරුත් නෑ මට අදාළ නෑ නමුත් ඒ ළමයා ප්‍රකාශ කරපු විදියට බොහොම
@bawanthapathum8807
@bawanthapathum8807 2 жыл бұрын
තමාට පෙර රට බෞද්ධ දර්ශනය අරගලයට ජය සහෝදරයා
@sachinisewwandi327
@sachinisewwandi327 2 жыл бұрын
දැනුමයි බුද්ධියයි දෙකම තියෙන ජනාධිපතිවරයකු අවශ්‍යයි ....ඔබ බොහොම දක්ශයි ....උවිදු සහෝදරයා ....💗💗💗
@ChthurangaBuddhika
@ChthurangaBuddhika 10 ай бұрын
අනිවාර්යයෙන්
@aththasrilanka3120
@aththasrilanka3120 5 жыл бұрын
චතුරගේ අත කැඩුන හින්දා කොහොම හරි අවසානයත් හොදට සිදූඋනා වැදගත් පණිවිඩයක් සමගම ඒ කියන්නෙ ගමන සුභයි ජය නියතයි පීඩිත ජනතාවට ජයවේවා
@gaminiwijekoon213
@gaminiwijekoon213 4 жыл бұрын
aththa srilanka
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
උවිදු එල්ලෙන්නේ රාජපක්ස නරින්ගේ නැට්ටේ. පීඩිත ජනතාවට පුකේ ඇරලා තියෙන්නේ රාජපක්සලා
@samanthaegodawathta5464
@samanthaegodawathta5464 3 жыл бұрын
ශ්‍රී ලංකාවේ අනාගතය කවදා හෝ වෙනස් වෙනවා.මිනිස්සුට සමානාත්මතාවය සෑම ශ්‍රීලාංකිකකයෙකුට ලබා ගැනීමට පුලුවන් නම් ඔබයි විප්ලවය.ඔබට ජය
@achchiachchi1928
@achchiachchi1928 2 жыл бұрын
Qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq qqqqqqqqq
@ayusilva9402
@ayusilva9402 5 жыл бұрын
උගත් මිනිසුන් කතා කරනවා ! උවිදු විජේවීර ඔයා ඉගෙන ගෙන එන්න,
@chandiamarakon6554
@chandiamarakon6554 10 күн бұрын
අනාගතයේ සුපිරි ජනාධිපති කෙනෙක් තාත්තා නැතත් ඒ අඩි පාරේ යයි සුභ ගමනක් යෑමට හේතු වාසනා වේවා ♥️ පුතේ ❤
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 2 жыл бұрын
බුදු දහම හෙළ වෙදකම හෙළ ආහාර පාන ආධ්‍යාත්මික ආලෝකය ලෝකයට ගෙනගොස් රටත් ලෝකයත් සුවපත් කරමු . ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@sumithpriyantha1476
@sumithpriyantha1476 5 жыл бұрын
Chatura thanks ලෝකයk වටිනා සැබෑ මිනිසාගේ රටක් වටිනා පුතා පෙන්නුවාta
@wmwog3039
@wmwog3039 5 жыл бұрын
sumith priyantha
@shanakadilipshanakadilip7452
@shanakadilipshanakadilip7452 Ай бұрын
2024 ජනාධිපතිවරණය කට උඩ තියාගෙන බලන්නෙ මේ වැඩසටහන උවිදු අයියෙ දැන් දැන් මේ රටේ වැඩිහිටි පරම්පරාව තරුණ පරම්පරාව දකින සිහින මේ ක්‍රමය වෙනස් කරන්ම පෙලබිලා තියනවා කියලා හැගෙනවා මේවර බැරි උනත් ඉදිරි වසර 5 ඇතුලත රෝහණ විජේවීරයන් ඇතුලු ඒ තරුණ පරම්පරාව දැකපු රට බිහි වෙනවා නියතයි. මගෙත් පලවෙනි චන්දෙ මේ රටේ පවතින කාලකන්නි මජර දේශපාලනයට විරුද්දව මේ ක්‍රමය වෙනස් කරන්න මාත් මට පුලුවන් උපරිමෙන් මහන්සි වෙනවා ❤
@kumarijm6266
@kumarijm6266 3 жыл бұрын
හරිම වේදනවක් ඔබට ජය ඉදිරියේදී බිහිවෙන දියෙසෙන් කුමරු ඔබ වේවා
@m.sweheelingchutta3784
@m.sweheelingchutta3784 2 жыл бұрын
උවිදු ඔබ සමග අපි ඉන්නව 🙂🙏
@ericajitj5714
@ericajitj5714 2 жыл бұрын
ජයවේවා සහෝදරයා. . එන්න පෙරමුණ ගන්න
@shanigallage3772
@shanigallage3772 2 жыл бұрын
අනිවාර්යයෙන් අනාගත බාරගන්න සුදුසුම කෙනා පරිස්සමෙන් පුතේ 2023 - 2024 එන දි⁣යසෙන් කමාරයා මේයා නොවේද හදවතින් සුභ පතනවා මම නම් ආදරෙයි
@BsGunasinha
@BsGunasinha 7 ай бұрын
දියසෙන්..ආධ්‍යාත්මික.නායකයා.සමග.එක්වෙයන්..පුතෙ ජීවිතපරිත්තියාගයෙන්..ගොඩනගාගත් කම්කරුවන්ගේ..ජේ.වී.පී.පක්ෂය.අනුරකුමාර.නමැති.පරය.විනාශකරනවා.බලාසිටිය.නොහැක.ඹබ.විජෙවීරගෙ.ලෙයින්.ජතක.ඌ..පුතෙක්නම්.දියසෙන්.ආද්‍යයාතමික.නායකයා.සමග.එක්වී..ජණතාවට විමුක්තිය.ලබාධීමට.කාලය.එලබ.ඇත..පලමුව.නිර්පාක්ෂී.විය.යුතුය... ඔබේ.පියාට.වැරදුනෙ.අවිආයුධ....රැගෙණ..විමුක්තිය..සෙවීමටගිය.එක.මෙය.භව.උද්ධ.රටකි..බුදුපියානන්.වහන්සෙ.ලොකසත්වයට.ලොකොත්තර.විමුක්තිය.පෙන්වාඇත.ලවුකික.විමුක්තය.බුද්ධ.ධර්ශනයට.අනුව..ජාති.පාට.පක්ෂ. බෙද..පසෙකලා.සියලුදෙනා.එකව.කටයුතු.කල.යුතුයි .ඹබසැමට..තෙරුවන්සරණයි
@joejayasinghe8084
@joejayasinghe8084 5 жыл бұрын
ඔබ අනිත් දරැවනට ආදර්ශයක්. සුභ අනාගතයක් පුතා!
@bantiyaLK
@bantiyaLK 5 жыл бұрын
මම ආසම සමුගත්ත විදියට. හදවතට හදවතක් සම්බන්ධ උනා ❤
@anuruddasaman3771
@anuruddasaman3771 2 жыл бұрын
අපි හොයපු නාකයෙකුට සුදුසු කෙනා ඔබයි බුදු සරනයි සහොදරයා❤️❤️💪💪💪🙏🙏🙏
@chathurikalapani1780
@chathurikalapani1780 2 жыл бұрын
👍
@thilakarathnahearath9345
@thilakarathnahearath9345 2 жыл бұрын
P
@ChthurangaBuddhika
@ChthurangaBuddhika 10 ай бұрын
අනිවාර්යයෙන්
@sagarika7036
@sagarika7036 12 күн бұрын
තාත්තාගේ පැතුම ඔයාගෙ අතේ තියේන්නේ ❤ තාත්තා ගෙ ආශිර්වාදය ඔයාට හැමදාම තියෙවි 🙏
@sarathhewagesusew8443
@sarathhewagesusew8443 5 жыл бұрын
මම ජනතාවිමුක්ති පෙරමුනේ සාමාජිකයෙක් නොවෙයි .නමුත් දවසක ඔබ මේ රටේ යම්කිසි දෙයක් කරයි .ඒ ඔබේ පියා මෙන් අවි ගත් අරගලයක් කිරීමෙන් නොවන බව ඔබේ ක්‍රියා අනුව තේරුම් යනවා . ඒ දවස මට බලන්න වාසනාව නැතිවෙයි . මම පාර්තනා කරනවා ඔබට මේ රටට යහපත් දෙයක් කරන්න ලැබේවා කියල. ඔබට ඒ සදහා ධෛර්යය ශක්තිය ලැබේවා .තෙරුවන් සරණයි .
@hansani97
@hansani97 4 жыл бұрын
Sarath hewage Susew එක සුන්ඩ්ගර අරගලයක් අයි ගන්න උනොත් අපි ගන්න පසුබට වෙන්නේ නැහැ ❤️👌🏼
@morriswills3565
@morriswills3565 3 жыл бұрын
1971 _89 SIDUWEEM MATHA WATHMAN J.V.P YATA JANATHA SAHYOGAYAK NOTIBENA BEWIN OBAGE SITUWILI ......
@Ceylonian93
@Ceylonian93 5 жыл бұрын
ඇත්තටම රට ගෙන කිසිම බලාපොරොත්තුවක් නැති වෙලාවක මෙ කතාව අහද්දි රට වෙනුවෙන් වැඩ කරන්න පුදුම ශක්තියක් එන්නෙ . මෙච්චර ප්‍රශ්න වෙලත් තවම මෙ රටට මෙච්චර ආදරෙ කරනවා කියන්නෙ මෙ රට හදන්න උනන්දුයි කියන්නෙ ඔබෙ රටට ඇති ලැදියා කෙතරම්ද කියල අපිට පෙනෙනවා. මම මෙ රටින් වෙන රටකට ගිහින් සේවය කිරිමට බලාපොරොත්තුවෙන් සිටි කෙනෙක් ඔබගේ කාථාවෙන් මමත් දෑඩ් ලෙස නැවත රට ගැන සිතිමට පටන්ගත්තෙමි ඔබට ජය!!
@shehanmadhuka660
@shehanmadhuka660 5 жыл бұрын
Dulaj De silva 👍👍👍😍
@maheshbentotaa1981
@maheshbentotaa1981 5 жыл бұрын
Parissamen thawama akata kalaya nowe. Issella oya hadila goda gihilla inna. Budu hamuduruwo bana kiuwe rahath unata passe.
@senavirathnaanura9851
@senavirathnaanura9851 3 жыл бұрын
බුද්ධිමත් දරුවෙකි .... රටට අවශ්‍ය නායකයෙකි. කවදා හෝ දිනක එය කරාවි.......... මගේ විශ්වාසයයි එය.
@wimalawathi4602
@wimalawathi4602 3 жыл бұрын
අද ඇහුව ඉක්මනින් අපේ රට බේරාගන්න එන්න පුතා බුදු සරණ වේවා
@abewikrma7279
@abewikrma7279 2 жыл бұрын
ජයවේවා
@ruchiradilshan986
@ruchiradilshan986 3 жыл бұрын
අපිට එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ, මේ රට ආයෙ මුතු ඇටයක් කරන්න පුලුවන් තරුණ අපිට තමා. සටනට ජය ✌
@tharindudeepal4914
@tharindudeepal4914 2 жыл бұрын
අනිවාරෙන් සහෝදරයා
@piyaseeli8495
@piyaseeli8495 2 жыл бұрын
She
@dileepawickramarathna115
@dileepawickramarathna115 5 жыл бұрын
උවිදු විදුර ඔබට හදවතින්ම සුබපැතුම්...!
@sudeshgamage8319
@sudeshgamage8319 4 жыл бұрын
උවිදු විජේවිරට සුබපැතුම්
@salindasandaruwan1872
@salindasandaruwan1872 5 жыл бұрын
කෙලින් කතාව.විජේවීරගේ කපාපු පලුව.SALUTE
@asalamni6441
@asalamni6441 4 жыл бұрын
ඒ අයට සාදාරණයක් විය යුතුයි ...අනිවාර්යයෙන්ම ....👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
@HevonNethmira
@HevonNethmira 26 күн бұрын
2024 ජනාදිපතිවරණය මම ඡන්දය දෙන්න හිතාගෙන හිටියේ යම් පක්ශයකට ,එහෙත් උවිදුගේ මේ දැන උගත් සාකච්ඡාව බැලුවට පස්සේ මම ඡන්දය අවලන්ගු කරන්න තීරණය කලා.,මොකද ඔබ වගේ මානව හිතවාදී පුද්ගලයෙක් මේ ජනාධිපති ලැයිස්තුවේ නහැ.,ඔබ වගේ හදවතක් දරන්නෙක් ආව දවසට ඡන්දය ප්‍රකාශ කරනවා.,සැබෑ ශ්‍රී ලන්කිකයිනි, අපි අපේ රට ගොඩනගන්නට මෙවැනි උගත් බුද්දිමත් මානව හිතවාදී තරුණ තරුණියන්ට අවස්තාව ලබා දෙමු., උවිදු ඔබට තෙරුවන් සරණයි., ඔබේ සිතේ පවතින යහපත් සිතුවිල්ලට තුණුරුන්ගේ සරණ ලැබේවා! සොබා දහමේ විශ්ව ශක්තියේ බලය ලැබේවා ., රොහන විජේවීරට නිවන් සුව ලබේවා ., ඔබව හැදූ මවට දීර්ඝායුශ ලැබේවා!❤
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 2 жыл бұрын
හරිම සතුටුයි අපේ පක්ෂනායක විජේවීර සහෝදරයා ගේ පුතුට ජයවේවා 🌹🌹🌹🙏🙏🙏නොනැවතී ඉදිරියට යමු උවිඳු. අපි රට හදමු අනාගතපරපුර වෙනුවෙන් 👍👍👍
@imashaanjaleesilva7310
@imashaanjaleesilva7310 5 жыл бұрын
හදවතින්ම ආශිර්වාද කරනවා මගේ රටට වගේම මෙවැනි නැගී එන උගත් මිනිසුන්ට... මේ රටේ සහ වියැකෙමින් යන අපගේ බෞද්ධ දර්ශනයේ අනාගතය වෙනුවෙන් සැමදා මාගේ හදපිරි ගෞරවය , විශ්වාසය පුද කරන්නෙමි... තවද පොරොන්දු වෙමි අනාගතයේ මේ පැමිණෙන්නාවූ උගත් විප්ලවයට සහය දක්වන්නෙකු වන බවට....
@chandanaruwan3139
@chandanaruwan3139 2 жыл бұрын
P
@bimsaragamage2512
@bimsaragamage2512 4 жыл бұрын
වටේ යන් නැති පැහැදිලි උත්තර.......ඒ තාත්තගෙම පුතා කියල අමුතුවෙන් කියන්න ඕන නෑ💗💗💗💗
@bandulasenevirathne9990
@bandulasenevirathne9990 3 жыл бұрын
,
@lesleydesilva8220
@lesleydesilva8220 3 жыл бұрын
Hanikata waren putha agulu DALA ne doray, monawada anuraya ratatama kalay, niwasata dunnu SALLI lebune nehe ne bolay, kadapan lapa anurage pumbanna oya boru penay. .
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
උවිදු රාජපක්ස. රාජපක්සලාට කත් අදින එකෙක් මූ. විජේවීර ගේ අහලකින්වත් තියන්න බැරි එකෙක්
@lesleydesilva8220
@lesleydesilva8220 3 жыл бұрын
@@kinkinirandeni9323 anura wickramasingha una 2015 di, den anura premadasa wela,.dekama ekaiy. dawalta parippuiy bathuiy reta bbathuiy parippuiy wagay.ara do sirisena mahatha semuel rodrigo mahathata boxing fighteka gena pehedilikala wagay mata uoo gahanawa,uoo mata gahanawa kiwwa wagay.😀😃😄😆😅😝
@dmsdissa8682
@dmsdissa8682 3 жыл бұрын
👍
@morgansc8786
@morgansc8786 5 жыл бұрын
සැබෑ නායකයන් ඉබේ බිහිවෙන්නේ නෑ කියන එක පිලි ගන්න හිතුනා . උවිදු ඔබේ විනීතභාවය, දැනුම, මේ රටේ සිස්ටම් එක වෙනස් කරන්න හොදටම ප්‍රමානවත්..👌☝චතුර ඔබත් රටේ සම්පතක් ජයවේවා
@padminisiyabalapitiyage2823
@padminisiyabalapitiyage2823 2 жыл бұрын
මම ඔයාගේ තාත්තට හරිම ආදරෙයි පුතේ කව්රු මොනවා කීවත් විජේවීර මහතා රටක් ගොඩනගන්න පුළුවන් පුළුවන් වටිනා මනුෂ්‍යයෙක් පුතේ තාත්තාගේ අරමුණ ඔයා රට වෙනුවෙන් කරන්න මට ඔයාලව මතක් වෙනවා කොහේ හෝ ඉන්නවා නේ ඒ ඇති දෙවි පිහිටයි සුභ අනාගතයක්
@ransiriconcrete3253
@ransiriconcrete3253 2 жыл бұрын
දේශිය වෙදවරුන්ගේ අභිමානවත් රැල්ලක් තියනවා එයාලටත් ගැම්මක් දී එකතු කරගන්න ඔබට‌ ජයවේවා හෙළ අභිමාණය ගොඩ නැගේවා හෙළ ශක්තිය ඔබට කිරුළ පළදවනු ඇත
@pavithhasaranga4155
@pavithhasaranga4155 3 жыл бұрын
කෙලින් අහන දේට පැහැදිලි උත්තර දෙනවා ඔබට ලොකු ගමනක් ඇත ඔබට ජය
@peirissanath
@peirissanath 5 жыл бұрын
ඉක්මනට වරෙන් අපි බලන් ඉන්නවා ...............මල්ලී
@Manujakodithuwakku
@Manujakodithuwakku 3 жыл бұрын
වැඩේ පටන් ගමු..මෙන්න චරිතෙ..මම ඇතුලු මගේ ඉංජිනේරු යාලුවො සහ බුද්ධියෙන් මත් වූවන් ඕනිම වේලාවක ඔබේ සහයට සූදානම්
@Herathlansakara-r7l
@Herathlansakara-r7l 11 күн бұрын
උවිඳු විදුර,ඔබ එන්න අප නගමු ස්වාධීන රාජ්‍යයක් අපගේ ඒකායන පැතුම විජේවීර සහෝදරයා ගේ (අච්චුව) ආදරෙයි,,සහෝ ඔබ එන්න ජනතාව අභියසට අපි එක පිලේ කහට කෝප්පයක් තොලගාමින්, නගමු රටේ ජනතාවගේ උරුමය,, ඔබට තෙරුවන්ගේ පිහිටයි!!!
@DidulaLakshan-e7s
@DidulaLakshan-e7s 20 күн бұрын
විජේවීර සහෝදරයගේ වගේ මෙතුමගේ කතාවේ කතා කරන විදිය ගොඩක් වෙනස්. මම නම් ආසම විජේවිර සහෝදරයගේ නිර්ධන පන්තිය වෙනුවෙන් කතා කරනකොට ඒ වචනවල හැංගිලා තියන ගැම්මට💖ඒත් ඇත්ත සහ ඒ ඇත්‍ත තේරුම් ගැනිමට තිබු නොහැකියාව නිසා අපි විදින දුකක්. මේ පාර ඒ ඔක්කොම සදහටම නවත්තමු 🧭 💖
@gayanliyanage1
@gayanliyanage1 7 ай бұрын
ලෝකේ එතෙක් මෙතෙක් බිහි වෙන්න නියමිත විශිෂ්ටතම නායකයා ඔබ කියල මට හිතෙනවා... ඔබ තමා එයට සුදුසුම පුද්ගලයා... ඔබට තෙරුවන් සරණේ ආශිර්වාදය ආරක්ශාව ලැබේවා...👏⚡
@sarwamithra
@sarwamithra 5 жыл бұрын
රටට අවශය දක්ෂ හොද මිනිස්සු. ඉදිරියටම එන්න සුබ පතනවා..
@nishanthapubudu3897
@nishanthapubudu3897 5 жыл бұрын
ගොඩක් ආඩම්බරයක් . පුතේ උබ ගොඩක් පරිස්සන් වෙයන්..ඉගෙන ගන අනිවාර්යයෙන්ම එන්න ඕනී . අපේ අනාගත දරුවෝ වෙනුවෙන් .
@Ms100953
@Ms100953 2 жыл бұрын
ඔබේ වයසට ඔබ ඉතාමත් උසස් බුධිමතෙක්. Wish you all the BEST! 👍👍👍👍
@nisalpiyumantha8710
@nisalpiyumantha8710 2 жыл бұрын
මන් අද බැලුවේ ...........අනාගතයේ ට ඔනේ විදිහට අනාගතේ දකින මිනිසෙක්..........(ප්‍රේමදාස පුතා සජිත් වගේ නැතිව,,මහින්ද ගෙ පුතා නාමල් වගේ නැතිව).......රටේ නායකත්වය ට පත් වේවායි රට වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි ...... (Face book eken රටේ ජනාධිපති වෙනස් කරන්න පුලුවන් .......ඒ වදන අදට ගැලපෙනවා.......... Good luck uwindu vidura සහෝදරයා ....🙏🙏🙏❤
@shiranlasantha8483
@shiranlasantha8483 5 жыл бұрын
හදවතට හදවත සම්බන්ද උනා අද අතට අත දීල නෙමෙ උබෙ මෙ කතාව අහලා මෙ රටෙ ගොඩක් කොල්ලො කෙල්ලො ඉන්නවා මෙ රටට ජාතියට ආගමට ආදරෙ කරන මේ රට මෙ තැනට යායුතුයි කියලා ව්ශ්වාස කරන අන්න එ කොල්ලො කෙල්ලො ට්කගෙ හදවතට හදවත සම්බන්ද වෙව් මෙ කතාව ඇහුවම සිංහල ජාතිය කියන්නෙ කුඩු ගහලා ව්නාසවෙලා මිනිමරලා හොරකන් කරලා තිරිසන් ව්දියට ජිවත් වෙන ජාතියක් නෙමෙ ගොඩක් අබිමානයක් තියෙන මෙ ලොකෙම වෙනස් කරන්න පුලුවන් ජාතියක් අන්න එ වෙනස කරලා මෙ රට යහපත් කරන්න උබට පුලුවන් උව්දු ව්දුර ව්ජේවිර රටෙ අනාගතය වෙනස් කරන එකම නායකයා ඔබ ..හදවතින් සුබ පතනවා
@priyankaraperera5148
@priyankaraperera5148 5 жыл бұрын
Suba pethum obata. Hari sathutui dakkama.budu saranai sahodaraya
@shiranlasantha8483
@shiranlasantha8483 5 жыл бұрын
බුදුසරනයි සහොදරයා
@thavishaatapattu1224
@thavishaatapattu1224 5 жыл бұрын
එකගයි සහෝදරයා මේ රටේ තුන්වෙනි ලෝකය කියන ලේබලය ගලවන්න කාලය හරි
@shiranlasantha8483
@shiranlasantha8483 5 жыл бұрын
@@thavishaatapattu1224 අනිවා සහොදරයා අපෙ රට හදන්න පුලුවන් අපිටම තමයි අපි එකතුවෙලා වෙනස් කරමු මෙ රට
@hansani97
@hansani97 5 жыл бұрын
මට හිතෙන්නේ ගින්නෙන් උපන් සීතල එක්ක ඇත්ත්ත කතාව එලියට ආපු එකත් හොදයි කියලා..අපි උවිදුව උඩට ගෙනිහින් තියමු අර රනිල් මහත්තයාගෙන් පස්සේ මහින්ද මහාත්තයාගෙන් පස්සේ රටේ ප්‍රභල චරිත නැහැ සජිත්ගේ වොට් නිකම්ම කැඩේනවා විජේවීර මැතිණිය කට ඇරියෝත් ඔවුව්වා මහා පව් කාර වැඩ එකනේ ජේ ආර් පරපුරක් නැත්තේ වගේම ප්‍රේමදාස බොම්බේට ගිහිල්ලා කුඩු වෙලා මැරුනේ විජේවිර ගහාතනයට සම්බන්ද ඔක්කම වගේ විනාශ වෙලා ගියේ ඔය විදිහට තමයි.දිට්ටධම්ම වේදනීය කර්මය පඩිසන් දුන්නා මෙලෝවදිම.රට වෙනස් කරමු අවැසි උනොත් ආයුද අරන් පාරටම බහිමු..නය කාරයෝ වේලා මැරෙන්න උනාට අපිට අපේ ලමයින්ට හොද රටක් හදමු
@chamilak.g.k.g5270
@chamilak.g.k.g5270 4 жыл бұрын
ශක්තිමත් අනාගතය කට වාසනාව, දිරිය , ශක්තිය ලැබේවා !තෙරුවන් සරණයි !
@madawawesdance9391
@madawawesdance9391 5 жыл бұрын
ගහේ කටු උල්කරන්න දෙයක් නෑ .....ඒව හැදෙන්නේම උල් වෙලා....සුබපැතුම්
@erandasadaruwan1770
@erandasadaruwan1770 Жыл бұрын
රටේ ජනාධිපති වන්න සක්තිය ලැබේවා ඔබට කරන දේවල් වැඩි දියුණු වේවා
@priyankawejerathna9579
@priyankawejerathna9579 3 жыл бұрын
අපිට නායකයෙක් ඕනි මල්ලියේ. අපි මේ රට සංවර්ධිත රටක් කරමු. එක රොත්තට පොදි බඳිමු.මිය යන්නට පෙර අපිටත් ඕනි අපේ දරුවන්ට ලස්සන රටක් හිමිකරල දෙන්න.පරක්කු නොවී එන්න අපි වගේ දහස් ගණනක් ඉන්නවා. නායකයෙක් නැතිව මගේ ලක් මව දිනේවා.!
@helperallawati475
@helperallawati475 5 жыл бұрын
සොයුර ඔබ අපේ ලංකාව වෙනුවෙන් ඉදිරි ජනපති වෙන්න ඕන.අපි කැමතී.ඔයාට තිසරන සරනයි.
@irshadali3799
@irshadali3799 4 жыл бұрын
Got Bills.i2
@WAR_LK
@WAR_LK 5 жыл бұрын
උවිදු, ආදරෙයි පැලෙන්ඩ
@aththasrilanka3120
@aththasrilanka3120 5 жыл бұрын
එකෙන්ම 👌👌👌👌👌👌👌
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 5 жыл бұрын
Matha
@sunilmerennage3717
@sunilmerennage3717 4 жыл бұрын
Oba.tuma.yaga.ma.rststa.sampatak
@sriyanmadusanka9507
@sriyanmadusanka9507 5 жыл бұрын
මෙහෙම මිනිස්සු මෙහෙම හරි දකින්න ලැබීම සන්තෝෂයක්
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 Жыл бұрын
තමාට..පෙර.රට.දර්ශනය..සමග ඉදිරියට..එන්න..වියපත්ගුරැ..මවක් මෙි..කියන්නෙ..දැන්නමි..රටම..කාලා..මෙිඅාත්මාර්ථකාමියො පුතුනි..ඔබ.වටා.හොඳ...දරැවන් එක්වෙිවාරට..ගොඩ..ගනිමු
@skyaccountinginstitute577
@skyaccountinginstitute577 3 жыл бұрын
2025 වර්ෂයේදී නැගෙන රට ගොඩගන්නා වූ වීර වරයා කවරෙක්දැයි මා කල්පනා කලෙමි. ඒ ඔබ බව මට පසක් විය.ඔබට ජය.නිහතමානි වන්න
@ChthurangaBuddhika
@ChthurangaBuddhika 10 ай бұрын
අනිවාර්යයෙන්
@blacksoul7497
@blacksoul7497 3 жыл бұрын
ස්වාධීන වෙනව කියපු එකෙන්ම තේරෙනව සුපිරි මනුස්සේක් කියල ❤️
@menakasamaraarachchi8379
@menakasamaraarachchi8379 2 жыл бұрын
අවිවාදයෙන්ම රටේ අනාගත පාලකයා මොහුම වේවා.
මාත්‍රා || MATHRA || 2022-02-01 || Uvindu Wijeweera
1:43:40
Swarnavahini TV - Live
Рет қаралды 290 М.
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 55 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Dhammika Perera | ධම්මික පෙරේරා | Talk With Chatura
54:23
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19