දින 362කට පසු එළියට ආ "හරක් කටා" සම්පූර්ණ කතාව මෙන්න ..."CIDයට ගහලා පනින්න හදලා..."

  Рет қаралды 473,367

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#harakkata #kudusalidu #crime #arest #SriLanka #adaderana #slnews
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
» Ada Derana සිංහල
WEB: sinhala.adadera...
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
THREADS: www.threads.ne...
WHATSAPP CHANNEL: whatsapp.com/c...
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
THREADS: www.threads.ne...
WHATSAPP CHANNEL: whatsapp.com/c...
» Ada Derana தமிழ்
WEB: tamil.adaderan...
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderana_tamil
THREADS: www.threads.ne...
WHATSAPP CHANNEL: whatsapp.com/c...
» Telegram Channel: t.me/AdaDerana...
» Viber Channel: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZbinLive #SriLankaNo1NewsChannel #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Sports #Business #Technology #Entertainment #PoliticalNews #TrendingNews #ViralNews

Пікірлер: 284
@nishanthakumara2998
@nishanthakumara2998 11 ай бұрын
මුං වගේ කාළකන්ණි වෙනුවෙන් වියදම් කරන සියලු මුදල් රටේ ජනතාවගේ බදු මුදල් ...😢
@UpaliMalki-rm3gp
@UpaliMalki-rm3gp 10 ай бұрын
Ou ai ma taram makawa huratal karanna putin waga kanak apatat ona nada
@EagerBurrito-xe8gq
@EagerBurrito-xe8gq 8 ай бұрын
@@UpaliMalki-rm3gp ඔය කියන තරම් අපරාධ කාරයෝ හිර ගෙදර අපහසු තාවයට පත් වෙන්නේ නෑ..අපරාධ කාරයින්ට සල්ලී තියෙනවා ඕනේ දෙයක් කරලා ඉන්න...ඇතුලේ ඉන්නේ එලියේ ඉන්නවත් වැඩිය සතුටින්...එලියේ ඉන්නේ මරබයෙන්...අපේ රටේ නීතිය කරන්නේ අපරාධ කාරයින්ට අරාක්ශාව සපයන එක....
@padminijayamanna1799
@padminijayamanna1799 11 ай бұрын
දරුවො කී දාහක ජීවත් වීමේ අයිතිය මුන් නැතිකලාද "ස්වාමීනි කියල අහන්ඩ එකෙක් නැති උනානෙ අම්මප🤔
@yamunapalagasinha6731
@yamunapalagasinha6731 10 ай бұрын
ඔහු ට ජීවත් වීමට අයිතිය ඉල්ලන්න. එතකොට ඌ කීපදෙනෙකු ගෙ ජීවත් වීමෙ අයිතිය උදුර ගත්තා ද
@MaprensseySelwa
@MaprensseySelwa 5 ай бұрын
Topehmomagnahrekte.ahenskyoblloubllluvgmrrnva. ..mntabureyne. hrekete
@surensuranga1244
@surensuranga1244 10 ай бұрын
හරක් කටා හරි මොන කටා හරි වැඩක් නැහැ ඉක්මනින්ම ඔය කාලකන්නි ඔක්කෝම හැකි ඉක්මනින්ම යකඩ හොයන්න එක්කන් යන්න 😂😂😂😂
@kumarasingheappuhami5780
@kumarasingheappuhami5780 11 ай бұрын
ආයුධ පෙන්නන්න අරන් ගියා නමි හොදයි හිටියත් වැඩක් නෑ රටට කලු කොටි කාරයන්ට මුන් වාගේ උන් ඉන්නකම් මල්ල කරේ
@shenalijayasingha4767
@shenalijayasingha4767 11 ай бұрын
අනිවාර්යයෙන්
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 11 ай бұрын
සුපිරිම සුපිරිම සුපිරි කතාව බන් 😅🤣😂😅🤣😂...
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 11 ай бұрын
Aniwaryenma
@EagerBurrito-xe8gq
@EagerBurrito-xe8gq 9 ай бұрын
මනුස්සයෙක් වගෙ හිතන්න පුරුදු වෙන්න ගොන් කතා නොකර...
@ridleysuranjith3699
@ridleysuranjith3699 8 ай бұрын
​@@EagerBurrito-xe8gqකලු කෝට් කාරයෙක් වගේ නයට කහින..
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm 11 ай бұрын
මුන් දෙන්නාට හෙට ඇප දෙයි. ජනතාවට දෙවියන්ගේ පිහිටයි
@UshanOfficial
@UshanOfficial 10 ай бұрын
ඒ වගේ
@Kalana_Kolitha
@Kalana_Kolitha 11 ай бұрын
කොන්ඩෙ එහෙම කට් එකක් ගහල ගැම්මට ඉන්නව උන්😂😂 පකේ ලංකාව ... නෙදකින් ජරා නීතිය😂
@udithalakmal5164
@udithalakmal5164 7 ай бұрын
Aneda kiyanne.sape inne athule
@kapilakapila9566
@kapilakapila9566 Ай бұрын
ඕකුන්ගෙ තට්ටෙ ගාන්න ඕන
@danushkaanuradha8274
@danushkaanuradha8274 11 ай бұрын
ලොයර් කෙනෙකු යනු හතරපොයට සිල් ගන්නා අයකු දරැනු අපරාදකරැවකු ලෙසද අපරාදකරැවකු උපාසක මහතකු ද මුදලට පරිවර්තනය කරන අයකු වේ
@gihannanayakkara2203
@gihannanayakkara2203 10 ай бұрын
නීතිග්‍ය මහතුන් යනු අපගේ දේපල හොරුන්ගෙන් ආරක්ෂාකර එය ඔහුන් වෙත ලබාගන්නා උගත් මහත්වරුන් පිරිසකි!
@GamageChandrani-m5w
@GamageChandrani-m5w 2 ай бұрын
දරුවන්ට පවාසාප වේවා
@slsilent4858
@slsilent4858 10 ай бұрын
ලගදිම වෙඩි තියාවි ආයුධ පේන්නන්න ගිහින් වෙඩි තියද්දි තිබ්බා කියලා...
@kavi590
@kavi590 11 ай бұрын
හරක් කටාට තියන සැප ඇමති කෙනෙකුටත් නැ නොදකින්
@rishiyashorts
@rishiyashorts 11 ай бұрын
අපරාධකරුවන් වෙනුවෙන් කතා කරන නීතිඥවරුන් ද මේ පුණ්‍ය භූමියේ සිටිනවා 😅
@TMSR-e5p
@TMSR-e5p 11 ай бұрын
Money😂
@rishiyashorts
@rishiyashorts 11 ай бұрын
@@TMSR-e5p yes yes 😁
@chathukumudu
@chathukumudu 11 ай бұрын
අපරාදෙ... අදත් පැනයාමට තැත් කිරීමක් කරන්න තිබුනෙ ...එතකොට පොලිසියට ලේසි..🤣🤣🤣🤣
@RajithaMahawaththage
@RajithaMahawaththage 6 ай бұрын
ඉ 6:28 ,ඉමිම්ලි
@prasannafernando9857
@prasannafernando9857 11 ай бұрын
කෝටි ගාණක් වියදම් කරනවා උන්ට 😂😂😂
@sathan-sathan-666
@sathan-sathan-666 11 ай бұрын
ඔකූන් හංගපූ අවි ආයුද ඇතී😂
@KumariKandy
@KumariKandy 11 ай бұрын
Anewa 😅
@manujasenevirathne7663
@manujasenevirathne7663 11 ай бұрын
මුන්ට පෙනි ඉන්න lawyer’s ගෙ පවුල් වල ඉදන් හැදි ගැවියන්.
@sunethrak.a.9079
@sunethrak.a.9079 10 ай бұрын
අනිවාරයෙන්ම
@ccha2841
@ccha2841 10 ай бұрын
ඒකනන් අැත්ත උංට ඔින සල්ලි විතරයි ජනතාව ගැන හිතන්නැ හෙදට සල්ලි හමිබ වෙනවනෙ
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 10 ай бұрын
ඒකනේ නඩුකාරයො න්ගෙ නීතිඥ වරුන්ගේ පොලිස් ලොක්කන්ගේ උපදින දරුවො මන්ද බුද්ධික උපදින්නේ
@ssskjyr.1999
@ssskjyr.1999 2 ай бұрын
අනිවාර්යයෙන් ​@@kumaraprintingdptkumara6305
@raweegamage348
@raweegamage348 11 ай бұрын
ඔය බල්ලො ඉකමන්ට මරා දාපල්ල
@MYTRADINGVIEWACCOUNT
@MYTRADINGVIEWACCOUNT 11 ай бұрын
ou eka aththa munwa hadanna ba maralama dhanna ona.
@Alishadevanshi
@Alishadevanshi 11 ай бұрын
Eta kalin 225 marala hitiyanam hari😂😂😂
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 10 ай бұрын
Ow me wage Aya ati Dadi kale oya kalakanni desha paluwo.
@aselasampath2779
@aselasampath2779 10 ай бұрын
😢​@@Alishadevanshi
@surensuranga1244
@surensuranga1244 10 ай бұрын
ඉක්මනින්ම යකඩ හොයන්න එක්කන් යන්න 😂😂
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 11 ай бұрын
අනේ මන්දා යකෝ උන්ට උන්ගේ ජීවිත් වීමේ අයිතීන් තහවරු වෙන්න ඕනෙලු, එතකොට උන් අනිත් උන්ව පරලොව යවපු, තව තද බලැති වැරදි කරපු උන්ගේ ජීවිත අයිතීන් කොයි අධිකරණයට ගිහින්ද දන්නේ නැහැ කියන්න ඕනෙ, මේ මගුලේ නීති 😅🤣😂😅🤣😂!!!
@shilakumari556
@shilakumari556 11 ай бұрын
අනේ අපොයි මෙව දෙවියන්ට තමයි බාර මුව ජීවත් කරවන්න හදන අය ට මමනමිි කියන්නෙ මානසික රෝග යක් අැතයි කොපමන ජීවිතනැති කලාද මු
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 9 ай бұрын
කුඩු ගෙන්වන අය අසුවුනාම ඒ කුඩු ඔවුන්ටම බීමට සහ කෑමට දෙන්න...! කාරුනික ඉල්ලීමක්...
@wajiraPerera-c6p
@wajiraPerera-c6p Ай бұрын
කුඩු කාරයෝ වෙනුවෙන් පෙනී සිටින ලෝයර්ලා රටට පෙන්නන්න ඕනේ, මුන් රටට කොච්චර විනාසයක් කරලද මේ ඉන්නේ, අපරාද කාරයෝ ආරක්ෂා කරන්න වාහන නිලධාරී කොච්චර වියදමක්ද
@thamiramadusanka5868
@thamiramadusanka5868 10 ай бұрын
මුං වෙනුවෙන් කතාකරන නීතීනයන්ට ගහන්න ඕන.😡😡😡
@SamithDgsi
@SamithDgsi 11 ай бұрын
අපරාද කාරයෝ වෙනුවෙන් කතා කරන ලෝයස්ලව මරල ඉන්න ඔනේ ඉස්සෙල්ලම
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 11 ай бұрын
Math kiyannami hitiye Kariyoma thamai pakelawrsl thuk vitharak
@gihannanayakkara2203
@gihannanayakkara2203 10 ай бұрын
ඕනෑම පුද්ගලයෙක් අධිකරණක් ඉදිරියේදී වැරදිකරු වනතෙක් සැකකරුවෙකු හා නිවැරැදි කරුවෙකු වේ ! එමෙන්ම ඕනෑම විත්තිකරුවෙකු හෝ පැමිනිලිකරුවෙකු වෙනුවෙන් පෙනීසිටීමට (එම පුද්ගලයාට කුමන චෝදනා එල්ලවී තිබුනත් ඕනෑම නීතිග්‍යයෙකුරට) නීත්‍යානුකූල අයිතියක් ඇත! එයයි ලෝක නීති සම්ප්‍රදාය !
@ccha2841
@ccha2841 10 ай бұрын
ඒක අැත්ත
@prlindraniprlindrani2090
@prlindraniprlindrani2090 6 ай бұрын
නොදකින් මුණ කාලකන්නි හැ ත්ත මුන්ට හේත්තු වෙන නිතීයත්හරිම පුදුමයි හැම කෙනෙක් මතක තියාගන්නනම් හොදයි පව් වලට ආයුෂ අඩුයි
@shamilachinthaka5465
@shamilachinthaka5465 6 ай бұрын
0​@@prlindraniprlindrani2090
@gihannanayakkara2203
@gihannanayakkara2203 10 ай бұрын
මෙයාලත් ,සැගවූ ආයුධ පෙන්වන්න ගෙනියාවිද??
@ruwankosala
@ruwankosala 7 ай бұрын
Ahema unanam maru atakota ewaraine
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy 9 ай бұрын
හරක් කටා ලංකාවේ තව කීප දෙනෙක් මරලයි නවතින්නෙ බලන් ඉදපල්ලා😂😂
@nisansalasadamali449
@nisansalasadamali449 Ай бұрын
anurat parisam wenna wei mungen
@SanjayaKarunasena-jf1cq
@SanjayaKarunasena-jf1cq 11 ай бұрын
කුඩු විකුණුවොත් stf එක ආරක්ෂාවට ගන්න පුළුවන් ද
@RaisNation
@RaisNation 11 ай бұрын
😂
@jayanthajayakodl
@jayanthajayakodl 9 ай бұрын
Dan.puluwan..ban..😊😊
@chandanakumar4603
@chandanakumar4603 6 ай бұрын
​@@jayanthajayakodlසික්
@Chrisperera-xu5iq
@Chrisperera-xu5iq 7 ай бұрын
මුන්ට රටේ ජීවත් වෙන්න තියෙන අයිතිය මොකක්ද?????. එහෙමනම් අනිත් මිනිසුන් වගේ දෑතේ වීරියෙන් රැකියාවක් කරලා ජීවත් වෙන්න තිබ්බනෙ.. රටක ඉදිරි පරම්පරාවක් විනාශ කරපු මේ වගේ අපතයන්ට ජීවත්වීමට තිබෙන අයිතිය කුමක්ද. මුං වෙනුවෙන් නීතිඥවරුත් ඉදිරිපත් වෙනවා උන්ටත් දරුවෝ ඉන්නවද නැද්ද කියන්න දන්නේ නැහැ. අහෝ රටකට ගිය කල.
@fuardasif7088
@fuardasif7088 Ай бұрын
ඉස්සෙල්ලාම මේ කුඩුකාරන්ටයි මිනිමරුන්ටයි කතා කරන්න ලෝයර්ස්ලාව නැති කරන්න ඕනේ
@somawgk4778
@somawgk4778 11 ай бұрын
කිසිම ගානක් නෑ එයාලගෙ පාඩුවේ😢😢😢😢
@No_name2007-s4b
@No_name2007-s4b 11 ай бұрын
ටහුඩු cut එකකුත් ගහලා ඉන්නේ නේ 🥲
@dhanushdeco4138
@dhanushdeco4138 Ай бұрын
සලිඳු උබ දැක්කෙ ගොඩක් දවසකින්❤
@Anoshsamath-ht4nu
@Anoshsamath-ht4nu 11 ай бұрын
ලංකාවේ තමයි සුපිරි news දෙන්නෙ මු උදේ, දෙවල් කලා රිපුවා පෙන්නන පුලුවන්නම් මුන් එකත් පෙන්නවා බලපන් කැනඩාවේ news අවශ්‍ය දෙවල් විතරයි පෙන්නෙ
@kumariamayaamaya4386
@kumariamayaamaya4386 Ай бұрын
ඇප දිිලා එළියට දාපු අපරාධ කාරයෝ ඉක්මනින් මෙිි ලෝකෙන් ම චුුුත වෙන්න ඔිනා 🙏
@Shehan-m4i
@Shehan-m4i 11 ай бұрын
Maranna one
@Uznk2586
@Uznk2586 11 ай бұрын
අව්රුද්දක් ප්‍රශ්න කරලත් මුකුත් දෑනගේන නැ වගේ නේ😂
@whatwill1812
@whatwill1812 11 ай бұрын
ත්‍රස්ත පණත නැතිවුනානම් මුන් මෙලහකටත් එලියෙ😂😂
@sarathhemachandra1856
@sarathhemachandra1856 11 ай бұрын
වෙන රටකට මුන් මෙලහටත් එල්ලල. ලංකාවෙ උන්ව පෝශනය කරනව
@user-sb85shan15
@user-sb85shan15 11 ай бұрын
නොදකින් මේ රටේ පාලනය තූ
@madupakisal
@madupakisal 11 ай бұрын
Salindu mage ekaa❤❤
@thilinaattanayaka1989
@thilinaattanayaka1989 10 ай бұрын
මූට තියෙන්නේ 😂හරකෙක්ගේ කටක්ද?😮
@jayanthajayakodl
@jayanthajayakodl 9 ай бұрын
Naa..harak..piyak😅😅😅
@indiegamedevelopment
@indiegamedevelopment 5 ай бұрын
​@@jayanthajayakodlhuththo😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@somawgk4778
@somawgk4778 11 ай бұрын
අැය් අැදගෙන දුවන්නෙ🎉
@ridleysuranjith3699
@ridleysuranjith3699 8 ай бұрын
කරක්හටා උතුමානන්ට කව්‍රරැ හෝ හැඃගීලා වෙඩි තිබ්බොත්,අනික මුන් මේව තනියම ගහන ගේම් නෙවෙයි ,,පොලීසිත් හොර පාරෙන් මුන්ට support ඒකයී
@somawgk4778
@somawgk4778 11 ай бұрын
මේව අහන බලන අපිත් 😮😮😮අැය් මේව බලන්නෙ😅😅😅😅
@නිසලසද-ද3ජ
@නිසලසද-ද3ජ 10 ай бұрын
ඇයි මෙචර අරක්ෂාව මෙ හොරට
@thilinaattanayaka1989
@thilinaattanayaka1989 10 ай бұрын
මූ වෙනුවෙන් පෙනී ඉන්න හෆීල් ෆාරිස් ගැන මොකද කියන්නේ? 😂
@ransiluhasarel7271
@ransiluhasarel7271 6 ай бұрын
Kiyanna thiyenne wahane yanakota happila oka kudupattam wela mariyan kiyala thama
@angelsilva3727
@angelsilva3727 11 ай бұрын
රටින් පිට ඹනෑම මැරකමක් කරපල්ලා. කුඩු , ගනිකා නිවාස, මිනිස් spare parts, කුලියට මිනී මැරීම, කප්පම් ගැනීම කරපල්ල නමුත් තමාගේ එකාටවත්, තමගේ රටේවත් කරන්න එපා. උබල ලොකු චංඩි නම් පිට රටක කරල ඒ සල්ලි ලංකාවට එවපන්. රටේ දුප්පතාට උදව් කරපන්. කිසිම ප්‍රශ්නයක් නැහැ.
@ranjithsirikumara8476
@ranjithsirikumara8476 3 ай бұрын
මේවගේ අපරාධකරුවන් ට නඩු කියලා බේරලා වැඩක් නෑ අරාබියේ නම් ගල් ගහලා පැය 25 පරලොවයවනවා අපේ රටේ නීති ඉක්මනින් වෙනස් කරන්න අසරණ ජනතාව රවටන්න එපා
@deepikapriyangani8445
@deepikapriyangani8445 Күн бұрын
උන් මරලා දැම්මට පව් නැ
@damian95222
@damian95222 11 ай бұрын
ඔය සේවාදායකයන් වෙනුවෙන් කථා කරන මහත්හොරු යටට ඇදලද දන්නේ නැ ඉන්නෙ.
@mrraviyah
@mrraviyah 11 ай бұрын
😂මු tangallen පැනල ගියා කියලා උබ්ල්ම news කියයි මුව මරල දාන්නෙ නැත්තේ ඇයි
@tharindusupunchandra1272
@tharindusupunchandra1272 2 ай бұрын
අනුර සහෝදරයට වැඩිය ගාර්ඩ් එකක් ඌට තියෙනවනේ....😂😂
@namalpriyanga6891
@namalpriyanga6891 Ай бұрын
දැන් මොනවා කැරුවත් කමක් නැ. මින්ස්සු ඕන දෙයක් කරලා බේරන්න පුළුවන්නේ...
@gaminibandara3640
@gaminibandara3640 10 ай бұрын
දින 362කන්න දුන්නේ අහිංසක මිනිස්සු ගේ බදු මුදලින් යන හැම වියදම් මුන්ට බැර කරන්න
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 8 ай бұрын
පොඩි ලොරිකාරයින්ගෙ වාහනේ නොම්මරේ වෙන පලාතක කියල උසාවි දාන පොලිස් කාරයො හරක් කටා ලග දනින් වැටෙනව. සුදු බඩේලිය යනවා
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
යමක ප්‍රතිපලය සතුටින් භුක්ති විඳීමට නොහැකි නම් එය නොකරන්න. . . . ධම්මපදය
@sanjeewaudayakumara478
@sanjeewaudayakumara478 11 ай бұрын
ඔය ලෝයලා කවුද ?..
@samearaa8434
@samearaa8434 6 ай бұрын
ඒකට කමක් නෑ කවද කවදාද ආයුධ පෙන්නන්නෙක් එක්කන් යන්නේ අපි මග බලන් ඉන්නවා😅😅😅
@anomakanthi634
@anomakanthi634 6 ай бұрын
මෙ වගේ අපරාධ කරන උන්ට අනිවාර්යෙන්ම දඩුවම ක්‍රියාත්මක කරන්න ඕන උන් ඵලයට දාන්න බපා මුන් රටට කැලලක් මෙච්චර දේවල් කරද්දි අපේ ලංකාව පොලිසිය උන් ඵලයට දාන්න නිසා තමයි උන් අපරාධ නවත්තන්න නැත්තෙ
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 2 ай бұрын
හරක් කටා...මරු නම😂😂
@ashokaLandagea
@ashokaLandagea 3 ай бұрын
එතකොට මුං මරපු උන්ට ජීවත්වීමේ අයිතියක් නැද්ද
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
ආදරණීය ඔබ ලෝකයට බරක් වෙන්න එපා. 💗 හරක් පු..... නොකියා කියන්නේ එයයි.
@arunasenanayaka1247
@arunasenanayaka1247 11 ай бұрын
ඉක්මනින් yanawa wage හැඟීමක් awa. ඇත්තටම මිනිස්සු marala thiyenawamam ඉතින්
@samearaa8434
@samearaa8434 6 ай бұрын
අරක්කටා කියන්න ඕක වෙන්න ඇති ගමේ ඉන්න හරක් ටික ඔක්කොම හොරකම් කරන්න අපේ හරකුත්තුව ඕක අද දන්නේ නෑ හොරකම් කළොත් ආ දැන් නිදහස්නේ දෙයියන්ගේ පිහිටයි අපිට😅😅😅😅😅😅
@chandanakumar4603
@chandanakumar4603 6 ай бұрын
මුන්ට කන්න දෙන්නත් අපි පිටරට ඉදන් ඩොලර් එවන්න එපැයි.දෙයියනේ තව කොච්චර කල් මෙහාට වෙලා ඉන්නද.
@nandanap9225
@nandanap9225 11 ай бұрын
4:23 පොලිසියට හොදට හම්බකරල දීල දැන් බන්ධනාගාරයට හම්බකරල දෙන්න යනවා. දැන් පලායාමේ කතාවක් කියල ඇතුලට දැම්ම. දැන් සැපට ඉන්නගමන් බිස්නස් කරගෙන ඉන්න පුලුවන්.අධිකරණයෙනුත් පුදුම අනුකම්පාවක් තියෙන්නෙ. (මුන් ඔක්කොම එකයි)
@DilipKumara-n6f
@DilipKumara-n6f 2 ай бұрын
මේ දෙන්නටම S.T.F.ආරක්ෂාව දෙන්නෙ ඇයි මේ අය V.I.P ද
@indika4497
@indika4497 9 ай бұрын
තිළිණ ගමගේ මහතා අපට ජාතික sampatha ක්, ඔබතුමාට ජාතියේ ප්‍රණාමය පිරිනමනවා
@RamiRami-e3u
@RamiRami-e3u 8 ай бұрын
ජනාධිපති සමාව දෙයි මුන් දෙන්නට
@dineshnamal-xo5ez
@dineshnamal-xo5ez 2 ай бұрын
ඔකුන් මරුනනම් හොදයි...කුඩ්ඩොනෙ.රටෙ ලමයි විනසයි.....ඔකුන් එලියට අවත් විනසෙ
@wasanthirajapakse7536
@wasanthirajapakse7536 11 ай бұрын
රටේ ඡනාධිපතිව ආරක්ෂා කරගන්න බැරි උන උන් කොහොමද මුව ආරක්ෂා කරගන්නෙ
@mixedbunch2692
@mixedbunch2692 11 ай бұрын
මදුෂ්ට උනදේම තමයි වෙන්නේ
@sumithmadushanka629
@sumithmadushanka629 11 ай бұрын
මේවා බලන අපට ගහන්න ඕන නියම නාට්ටි .😂😂😂
@amilaprabath4950
@amilaprabath4950 11 ай бұрын
සමහර රිලවුන්ට හැමදේම නාට්ටි😂
@indika4497
@indika4497 9 ай бұрын
මහේස්ත්‍රාත් තුමා ලාට ජාතියේ ප්‍රණාමය
@AshanLakmal-js2kw
@AshanLakmal-js2kw 6 ай бұрын
උන් එලියෙ ඉදියත් සැප විදිනව ඇතුලෙ ඉදියත් සැප විදිනව 😂
@ranjithdesilva5292
@ranjithdesilva5292 9 ай бұрын
හා..හා..හා...ලෝයර් ලගේ නිදාන......මහත්තයා කියලා කතා කරන්න..ඵයාට....උසාවි යෙන් වැරදි කරුවෙක් වෙන තුරු......නැවත ඇපදීල සමාජ ගතකරන්න ත් ඉඩ ඇත.....පටි රෝල්
@sunethrak.a.9079
@sunethrak.a.9079 10 ай бұрын
මුන්ට සැප දිදි තියාගන ඉදලා ටික දවසකින් නිදාහස් කරයි ලංකාවෙ නිතිය අජුවයි
@NalinSadew
@NalinSadew 10 ай бұрын
මුං නිදහස් වෙලා ආයේ වැඩ අල්ලයි 😁😁🤣
@dineshshanaka7380
@dineshshanaka7380 10 ай бұрын
😂😂😂😂 ඒකත් හරි
@LasathSenevirathna
@LasathSenevirathna 2 ай бұрын
ලොයර් ලා සල්ලි වලට 6ට නැවෙනවා
@ChathuraDilhara-e3b
@ChathuraDilhara-e3b 8 ай бұрын
කුඩ්ඩොන්ගෙ පැත්තට කතා කරන හැම නීතිඥවරයාගෙම පවුල්වල හැම එකාම කුඩු වලට ඇබ්බැහි වේවා !
@raveesera8663
@raveesera8663 6 ай бұрын
මුන් වෙනුවෙන් වියදම් කරන සල්ලි අපරාධයක්. මුන්ව ආයුධ පෙන්වීමට එක්ක පලයව්
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 8 ай бұрын
මේ රටේ කුඩුකාරයො ඔක්කොම කරන්නේ බොරුවක් රැවටීම තමයි අල්ලන කුඩු මත්ද්‍රව්‍ය වලට මොකක්ද වෙන්නෙ කියලා තවමත් කාටත් ප්‍රශ්න යක් ඇත්තටම වටින දේවල් අහකට දෑනන තරම් මෝඩ නෑනේ . අපේ අය ල
@sunethrak.a.9079
@sunethrak.a.9079 10 ай бұрын
මුන්ට පෙනි ඉන්න ලොයස්ලාගෙ දරැවෝ පිස්සෝ වෙවා
@nirowithmusic7009
@nirowithmusic7009 2 ай бұрын
අනේ මන්දා😂😂
@Shanthishanthi-i4v
@Shanthishanthi-i4v 7 ай бұрын
නීතිඥ මහත්වරු ඔය ලක්ෂ ගනන් ගන්නේ අපරාධ මුදල් ඕවා කාලා හරි යයිද
@SarangaPradeep-gw1vz
@SarangaPradeep-gw1vz 9 ай бұрын
අපේ පොඩි මොල වලට තේරෙන්නෙ නම් මෙච්චරයි.නම් වශයෙන් කිය කිය එක එක්කෙනාව අල්ල අල්ල ඉන්නවා වැඩිය හොද නැද්ද ලංකාවට එන මාර්ග දෙක හොද කණ්ඩායම් දෙකක් හදලා වහලා දැම්ම නම්
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 8 ай бұрын
හරක් කටාගෙ වාහනේ බලපියව් කොයි පලාතටද අයිති කියල දඩ ගහල නිදහස් කරපල්ල.
@RohanPrasad-f2i
@RohanPrasad-f2i 10 ай бұрын
STF එකෙන් මරනව කියල STF එකෙන්ම ගාඩ් එක දෙනව 😂😂
@indika4497
@indika4497 9 ай бұрын
ඕකව සමාජගත කරන්න එපා
@KumaraNandakumar-yv2bd
@KumaraNandakumar-yv2bd 8 ай бұрын
👉. මොන. පකෙ. ජිවිතද 😂 බල්ලෝ. බළුල්ලූ වාගේ 😢 ඇදගෙන. යන්නෙ. 😢 👍 පාරෙ. හිගාකලා.ජිවත් වෙන. මිනිසුන්. මුන්ට වඩා. හොදට. ජිවත් 😮 👉 වෙනවා. චන්ඩි. 😮😢
@piyarathnaid1983
@piyarathnaid1983 10 ай бұрын
Paharaballa aragalayata jaya wewaaa
@ඉන්දිකා-ච5ණ
@ඉන්දිකා-ච5ණ 10 ай бұрын
උන්ට දෙන ආරක්ෂාව😅 පවු අප්පා කොල්ලෝ .මරලා දන්න තියේනේ. මිනිස්සුන්ට කරපුදේල්වලට
@dharmasirikumarasinha8909
@dharmasirikumarasinha8909 10 ай бұрын
පවු.කවුරුඋනත්මනුෂයෙක්
@LovelyBarbecue-kv3qm
@LovelyBarbecue-kv3qm 10 ай бұрын
මුන් හිටියා ඇති නේද
@somawgk4778
@somawgk4778 11 ай бұрын
මේ තරමක් කල් අැතුලේ 😮😮😮මිනිස් බව ලබල වැරදි නොකර ලස්සනට ඉන්න බැරි අැයි කාලය ශ්‍රමය හා අැයි මෙයාට එ්ම නමක් කියන්නේ මෙයල ට 😮😮😮
@ridleysuranjith3699
@ridleysuranjith3699 8 ай бұрын
පව්කාරකම ,කාලකන්නී අඃගසම්පූර්න මිනිස් ආත්මයක් දීලා තියෙන්නේ යහපත් විදිහට ජීවත් වෙන්න ,අනික මේ ආත්මය යහපත් විදිහට කැපකරලා,නැවතත් බාරදිය යුතුය ,,නඩු අහන දවසට කරපු කර්ම වලට කවදාවත් මිනිස් ආත්මයක් නොලැබේ .
@ShanMohommed
@ShanMohommed 11 ай бұрын
Kuddanta vvip guard😂😂😂 supiri rataka API innai
@RamiRami-e3u
@RamiRami-e3u 8 ай бұрын
එ කියන්නේ ගෙදර යන්න පුලුවන්ද
@ThusariPriyanthika
@ThusariPriyanthika 6 ай бұрын
Allala maranna
@janakamaduranga5610
@janakamaduranga5610 7 ай бұрын
මරන්න තියෙන්නේ
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 8 ай бұрын
උන්ට කතා කරන්න මේ වගේ මී හරක් ලෝයලත් ඉන්නවද ඒ ලෝයර් අනිවාර්යෙන් කුඩු ගහනවා ඇති ඒක තමයි උන්ට අල්ලන්නේ
@GayanSumithraarachchi
@GayanSumithraarachchi 10 ай бұрын
Views ගන්න මේ වගේ මොංගල් විදිහට Headings ,,දාන්න එපා,,,ලංකාවේ Media බලු වෙන්නේ ⁣මේ ව⁣ගේ ⁣ගොංපාට් දාන හින්දා තමයි,,,,,
@Have_Fun145
@Have_Fun145 10 ай бұрын
Ado hair cut ekah 😂😂
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН