ප්‍රාර්ථනා වැඩමුළුවේ කතා කළ ටෙස්ලාගේ 369 ක්‍රමයේ තියෙන අනතුර.... පරිස්සමින් ක්‍රියාත්මක කරන්න

  Рет қаралды 126,005

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

3 жыл бұрын

නිකොලා ටෙස්ලාගේ 369 ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරන ක්‍රමය පේ වෙන්නේ නැතිව කරන්න පටන් ගත්තොත් ලොකු අනතුරකට අතවනනවා වෙන්න පුළුවන්. මේ ප්‍රාර්ථනා වැඩමුළුවේ 200 කට ආසන්න සංඛ්‍යාවක් සමග කළ සජීවි වැඩමුළුව.
ඉලක්කය අළුත් වැඩසටහන් පෙළ සමග එකතුවන්න 0713 658 658 අංකයට W කරන්න. වැඩමුළුවල විස්තර ගන්න 716 658 658 අංකයට කතා කරන්න Magic School 25 th Batch - (10th Online batch)
LKR 4,500.00
🌷 කාටද?
අවුරුදු 8-19 සෑම දරුවෙක්ටම
🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ?
අපි ඔබේ දරුවාගේ ශක්තීන් හතක්, විශ්වයේ අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
🌸නිර්මාණ ශක්තිය
🌸පරිකල්පන ශක්තිය
🌸මතක ශක්තිය
🌸සමතුලිත පෞරුෂ ශක්තිය
🌸භාව කළමනාකරණ ශක්තිය
🌸අවබෝධ ශක්තිය
🌸ආත්ම ශක්තිය
එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.
🌷 කාලසටහන
🌸 ජන 23 ඉරිදා සවස 6.00 සිට 8.00 දක්වා.
🌸 ජන 24,25,26,28 හවස 7.00 සිට රාත්‍රී 9.00 දක්වා.
🌸 ජන 29 හවස 6:00 සිට රාත්‍රී 8.30 දක්වා.
🌸 ජන 30 වනදා අළුයම 4.45 සිට 6.00 වන තුරු බ්‍රහ්ම මුහුර්ත කාලාවකාශයේ පවත්වන වැඩමුළුව,
🌸 පෙබ 1,3,4 රාත්‍රී 7.00 සිට 8.00 දක්වා
🌸 පෙබ 5 සෙනසුරාදා හවස 6:00 සිට රාත්‍රී 8.00 දක්වා
🌸 පෙබ 6 වන ඉරිදා අළුයම 5.45 සිට 7.00 දක්වා
වැඩමුළුවේ විශේෂ වට්ටම සහිත අය කිරීම රු 4500 /= ක වට්ටම් මිල ලබා ගැනීමට, ඔබ ජන 16 වනදා හවස 6 ට පෙර මුදල් තැන්පත් කර ලියාපදිංචි විය යුතුයි. ජන 21 වනදාට පෙර රු 6000/= ක් ගෙවා ලියා පදිංචි වෙන්නත් පුළුවන්. ඉන් පසු සිදුවන තැන්පතු සඳහා වට්ටම් නොලැබෙන අතර ප්‍රවේශ ගාස්තුව රු 7500/= ක් වේ.
Bank details
1. Peoples Bank - Lucky Plaza Branch
Name: S P H Gamage
AC No: 331 1001 7040 8754
2. Sampath Bank - Pelawatta Branch
Ac No: 0063 5000 5127
Name: S P H Gamage ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් ( Screen Shot ) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න.
එහි ඔබේ දරුවාගේ නම, වයස, සහ මැජික් ඉස්කෝලේ යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0713 658 658 යන මෙම WhatsApp අංකය භාවිතා කරන්න

Пікірлер: 356
@nadeeshadilhani5689
@nadeeshadilhani5689 9 ай бұрын
මෙයා ඇසීමට සැලැස්සු විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏
@charith320
@charith320 17 күн бұрын
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
ඔබතුමාට විශ්වයේ අප්‍රමාන ශක්තිය තව තවත් අත්දකින්න ලැබේවා .ඔබතුමා නිතරම උතුම් සිරිසද්ධර්මය මේ සදහා උපයෝගී කරගැනීමත් විශාල ආශිර්වාදයක්. ස්තුතියි සර් ස්තුතියිසර් ස්තුතියි සර්.විශ්වමාතාවට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. ❤️❤️❤️
@donasatharasinghe9523
@donasatharasinghe9523 3 жыл бұрын
බොහොම ස්තුතියි සර්. ගොඩක් දැනුමක් ගත්තා . ඔබ නිර්ලෝභීව මෙය බලන්න දැමීමෙන් අපිට ගොඩක් වැදගත් වුනා. පින් ඔබට .🙏🏽🙏🏽🙏🏽🙏🏽
@upuldevagiri538
@upuldevagiri538 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට.මෙම වැඩසටහන නැරඹීමට ලැබීමත් ආදරණීය විශ්වයට බොහොම ස්තූතියි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏
@kapilalakmal5260
@kapilalakmal5260 7 ай бұрын
විශ්ව මාතාවට මගේ ස්තුතිය හොඳ විස්තරයක් අහන්න ලැබුණාට. ලෝක සාමය උදා වේවා.යුද ගිනිදැල් නිමෙව.
@ayanigunasinh7106
@ayanigunasinh7106 3 жыл бұрын
බොහොම ස්තුති සර් විශ්වයෙ අශිර්වාදය නොවඩුව ලැබෙිවා තෙරුවන් සරණයි
@user-gd1go5yb3f
@user-gd1go5yb3f 3 жыл бұрын
සර් ට වගේම නිකෝලෝ ටෙස්ලටත් ගොඩාක් පින්❤️❤️❤️
@menuri1313
@menuri1313 Жыл бұрын
විශ්ව මාතාවටත් ඔබතුමාට අනේක වාරයක් ස්තූති වේවා!🙏🙏
@priyanigunarthna6677
@priyanigunarthna6677 2 жыл бұрын
ඔබ තුමාගේ මෝර පිරිත හා ඒ ගැන කියපු දේ හරිම වටිනවා ඒක practical 👍
@umeshakalhari3451
@umeshakalhari3451 Жыл бұрын
ඔබ තුමාටත් මේ විශ්ව මතාවටත් අනේක වාරයක් ස්තුති ස්තුති!!!!
@priyadarshaniviolet5291
@priyadarshaniviolet5291 Жыл бұрын
369 ක්‍රමයෙහි සාර්ථකත්වය අත්දුටුවෙමි.❤ අසිරිමත් විශ්වයට ස්තුතියි 🙏 ඔබතුමාට ස්තුතියි ❤🙏
@user-gj2yw4eb3q
@user-gj2yw4eb3q Ай бұрын
Well don
@gimashiniwarthana4523
@gimashiniwarthana4523 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට....විශ්වයේ ආශිර්වාදය ලැබේවා මුලු ලෝකෙම සිටින සැනසීම සොයා යන ජනතාවට🙏
@user-fc8ez3ys7l
@user-fc8ez3ys7l 5 ай бұрын
අනේක වාරයක් ඔබතුමාට ස්තුති වේවා මේවගේ දැනුම් සම්හාරයක් අප වෙත ලබා දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤
@srilanka3362
@srilanka3362 3 жыл бұрын
නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා සනත් සර් බුදු සරණයි
@ranjinisusila6351
@ranjinisusila6351 2 жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් සුහ දවසක් වේවා ව්ශ්ව ශක්තිය මුලු මහත් ලෝක වාසීන් සියලු දෙනා හට ව්ශ්ව ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි ස්ර් ස්තූතියි ඔබ තුමාට බෝහෝම පින් දැනුවත් කිරීම 🙏🇱🇰🙏
@sepalidissanayaka-ki3wz
@sepalidissanayaka-ki3wz 7 ай бұрын
Budusaranai.
@nilukadamayanthi4086
@nilukadamayanthi4086 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට. අවශ්‍ය වෙලාවෙදි අවශ්‍යම දේ ලැබුනා ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻
@dilipchandika351
@dilipchandika351 Жыл бұрын
ඔබතුමාගෙ වැඩසටහන් විශිෂ්ටයි. ස්තූතියි සර්......
@piyumithennakoon2179
@piyumithennakoon2179 3 жыл бұрын
බොහෝම ස්තුතී සර්
@pushpanilanthi6984
@pushpanilanthi6984 2 жыл бұрын
බොහොම ස්තුතියි සර් මේ මහා විශ්වයේ අනන්ත ශක්තිය ඔබතුමාට හිමිවේවා!!
@magicaltarrot7454
@magicaltarrot7454 2 жыл бұрын
මට අද අහම්බෙන් හමු වුනේ...ඔබ තුමාගේ වැඩමුලුවලට සම්බන්ධ වෙන්න කැමහියි..දිගටම.මාවත් සම්බන්ධ කරගන්න....😇
@dilinisaranga867
@dilinisaranga867 7 ай бұрын
ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 ස්තූතියි 🙏 ස්තූතියි 🙏
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 3 жыл бұрын
ස්තූතියි ගොඩාක් ඔබතුමාට මොකද මේ ව්ස්තරය අහන්න ලැබීමම ලොකු දෙයක් ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජයවේවා තෙරුවන් සරණයි ඔබතුමාට
@wasanthamalinga3916
@wasanthamalinga3916 Жыл бұрын
Mama kamathi oba thumage vadamulubata sambanda venna mata udave karanna
@priyankaabeygunasekara7458
@priyankaabeygunasekara7458 3 жыл бұрын
ගොඩක් pin Sir..ජයවේවා ඔබතුමා ට
@chandiweerasinghe1900
@chandiweerasinghe1900 2 жыл бұрын
බොහොමයක් ස්තූතියි සර් ගොඩක් දැනුම ලබාගත්තා ....
@Dhanudhananjana57
@Dhanudhananjana57 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@janakikumari3123
@janakikumari3123 3 жыл бұрын
බොහොමයක් පින් . විස්වයට ස්තුතිය .
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි ..විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏
@emashakawindi786
@emashakawindi786 Жыл бұрын
Obathumawa wishwasa karala man me video balima patan ganima mn kala loku pinak.obathumawa muna gassu wishwayata bohoma sthuthiy..obathumata bohomathma sthuthiy❤
@fatimalatah2213
@fatimalatah2213 3 жыл бұрын
සර් ෙග් විඩි ෙයා් එක බැලුවා විශ්වය දැනුම මම ෙසායා බලනවා සර්ට ගන ෙදවි.පිහිටයි 🙏🙏🙏🙏🙏
@ruwanranaweera2587
@ruwanranaweera2587 Жыл бұрын
ස්තූති වේවා ඔබට.මේ අවස්තාව ලබා දුන් විශ්වයට ස්තූති වේවා.
@nipuni4677
@nipuni4677 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සර් ....💗
@indumaduwanthiekanayaka2867
@indumaduwanthiekanayaka2867 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏
@janakacath
@janakacath 3 жыл бұрын
thanks lot Niwana thiyenneth me 3,6,9 thulamai, 3n akarayaka sihiya eka welawema pihitawagena wiswasakthiya dakiya haki.. eka sithuwillakata chiththaksha 17..... නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි....
@gaminiwijeratne388
@gaminiwijeratne388 Жыл бұрын
As you said in the Vision program, one point you said was to be positive in all thoughts since the time you wake up in the morning. I have a clarification. Suppose there is a terminally ill much loved family member at home. Your thoughts are spontaneously sad through out the day because of the sickness. of your loved one. Accordingly, can we practice 369 system with sad thoughts in the mind or are we to become more positive even under such situations to win. Can you advise on this?
@shamodijayaweera847
@shamodijayaweera847 3 жыл бұрын
බොහොම ස්තූතියි සර්!❤
@chinthapriyangi1104
@chinthapriyangi1104 Жыл бұрын
💐🙏🙏 ගොඩාක් ස්තුති ඔබතුමාට 🙏 !!!
@rajabandaranayeke2977
@rajabandaranayeke2977 3 жыл бұрын
Thank you Dear Sir !
@wmdwijesinghewm1100
@wmdwijesinghewm1100 3 жыл бұрын
ස්තුතියි ගොඩක් sir ❤️❤️
@indikadarshani651
@indikadarshani651 8 ай бұрын
ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි
@shiromipathiranage9089
@shiromipathiranage9089 Жыл бұрын
ගොඩක් ස්තුතියි යි,සර් නැවත වැඩසටහන ප්‍රචාරය කළාට
@yamunailangasinghe1889
@yamunailangasinghe1889 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්. 🙏🙏🙏
@lahirusudarshana5947
@lahirusudarshana5947 3 жыл бұрын
ඔබතුමා apita වටිනා wastuwak mata goodak harigiya thank u sr
@chandimadamayanthi8358
@chandimadamayanthi8358 3 жыл бұрын
ගොඩාක් ,ගොඩාක් ස්තුති sir,බුදු සරණයි .
@dinu2770
@dinu2770 3 жыл бұрын
Godaaaaaaaaak ස්තුතියි sir.....
@e.b.m.gekanayake3282
@e.b.m.gekanayake3282 8 ай бұрын
ස්තුතියි විස්වයෙ ආසිර්වාදය ඔබතුමා සහ කන්ඩායමට ලැබෙවා
@user-vt5se4kd6x
@user-vt5se4kd6x 6 ай бұрын
ස්තුතියි සර් ඔබ තුමාට. විශ්වයට ස්තූතියි
@shyamavithanage1728
@shyamavithanage1728 3 жыл бұрын
තෙරුවන් සරණයි ජයවේවා ඔබතුමා ta
@malanialwis6080
@malanialwis6080 5 ай бұрын
ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට❤ ඔබතුමාට විශ්ව යේ ආශීර්වාදය ලැබෙනවාමයි❤
@hasinduetampawala6252
@hasinduetampawala6252 3 жыл бұрын
බොහොම ස්තූතිය සර් 🙏
@samsnthysamanthy9814
@samsnthysamanthy9814 3 жыл бұрын
Thank you so much sir.
@gaveeshapremarathna12
@gaveeshapremarathna12 2 ай бұрын
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මාව තෝරා පත් කල ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි ❤️😊✨️
@prasadi100
@prasadi100 3 жыл бұрын
සර් හරි. අපි සම්මා සතියෙ පිහිටා ඉන්නවානම්, එතන අපිට මුලු විශ්වයම අතේ වගේ තමයි .. 😍😍😍 අනික අපේ යහපත් සිතුවිලි හිතන ක්ශනිකව වෙනවා.. ඒකටත් ඇලෙන්නෙ ගැටෙන්නේ නැති නිසා ජීවිතය හරිම සුන්දරයි ..
@viramaduwanthi2562
@viramaduwanthi2562 Жыл бұрын
Thank you so much my universe,angle,me and you❤🌬️
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 3 жыл бұрын
බොහෝම ස්තුති ඔබතුමාට ...!🙏🙏
@chandrikajayathilaka534
@chandrikajayathilaka534 2 жыл бұрын
Godak hoda dewal dana gaththa thanks oba thumata godak pin labewa
@user-bx1xi6rt1w
@user-bx1xi6rt1w 6 ай бұрын
සර්ට..තෙරුවන්..සරණයි හැමදාමත් ආදරෙයි ..ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@naturelove2045
@naturelove2045 3 жыл бұрын
Thank you sir 🙏🌹
@HaiHai-ku5ll
@HaiHai-ku5ll 2 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏 තෙරුවන්සරණයි සැමට 🙏 ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏 ස්තුතියි 🙏❤️
@tharushihansi6867
@tharushihansi6867 2 жыл бұрын
Thank you universe ✨
@AmaKumu
@AmaKumu 6 күн бұрын
අපෙ සර්ට මේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි
@nekomi_kiyxi
@nekomi_kiyxi 3 жыл бұрын
sir i am not in sri lanka but sir's zooms and vids help me a lot. ( i can understand sinhala)
@tharakamkd8585
@tharakamkd8585 3 жыл бұрын
Thank you sir.💕💕💕💕
@niroshanirosha1371
@niroshanirosha1371 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@janithapriyadarshani529
@janithapriyadarshani529 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි සර්, මේ මහා විශ්වයේ අනන්ත බලය ඔබට ලැබේවා🙏🌷❤️
@krishnamihindukula6130
@krishnamihindukula6130 2 жыл бұрын
Mama me wedasatana gena mama denagena hitiye nehe danagaththanam mamath sahabagi wenawa Aparade
@kumuduniperera7818
@kumuduniperera7818 6 ай бұрын
ඔබ තුමාටත් ව්ශ්වයටත් ස්තුති වෙිවා, ස්තුති වෙිවා, ස්තුති වෙිවා.
@oritmaapparel
@oritmaapparel 3 жыл бұрын
Godaaak ස්තුතියි sir...
@klpiyarathna8073
@klpiyarathna8073 Жыл бұрын
Thank you very much sir. Good lesson.
@chathurikapolduwage.1
@chathurikapolduwage.1 3 жыл бұрын
Godak sthuthi sir. Apitath meka ahanna selessuwata. Sir ta godak pin.
@nadeeshaudayangi946
@nadeeshaudayangi946 Жыл бұрын
Thanks sir mata godak vatinava me vedio eka❤️ man meka pee vela karanna ptn gannava. Godak pin❤️
@nalikasudarshani1932
@nalikasudarshani1932 Жыл бұрын
බොහොම ස්තුතියි ගුරුතුමනි 🙏🙏🙏
@brilliantworks3494
@brilliantworks3494 2 жыл бұрын
ස්තුතියි! 🙏🙏🙏
@tharindukumara6306
@tharindukumara6306 3 жыл бұрын
Thank you very much sir...🙏🙏
@harshaniedirisinghe6413
@harshaniedirisinghe6413 3 жыл бұрын
Thank you so much Sir.. 💖
@gaminirathnayaka6138
@gaminirathnayaka6138 3 жыл бұрын
ගොඩාක් ඉස්තුතියි සර් ...
@deepikamulvila8383
@deepikamulvila8383 3 жыл бұрын
Sthuthi sir.theruwan saranai oba thumata
@sameera88g
@sameera88g 3 жыл бұрын
ස්තූතියි ඔබට
@sandanethukavindyarankothp8815
@sandanethukavindyarankothp8815 3 жыл бұрын
Thank you very much sir .🙏🙏🙏🙏
@bimalkarathnayake7877
@bimalkarathnayake7877 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට.ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ..
@user-rk8cf6jp3p
@user-rk8cf6jp3p 4 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතී..🙏❤
@artvisionmeditation5199
@artvisionmeditation5199 3 жыл бұрын
Excellent Program
@RuwanthikaGodayalage
@RuwanthikaGodayalage 11 ай бұрын
ඔබ තුමාට බොහොම ස්තූතියි ❤❤❤❤❤
@kushanidanushika6964
@kushanidanushika6964 10 ай бұрын
මාගේ බලාපොරොත්තු ඉටුකර දුන්.මුලු මහත්ව්ශ්වයටම ස්තුතිවේවා❤❤❤❤❤❤ සනත් ගමගේ මහත්මාට පින් සිදුවේවා ස්තුතිවේවා
@user-gj2yw4eb3q
@user-gj2yw4eb3q Ай бұрын
Well don
@piyuminisansala342
@piyuminisansala342 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සර්.
@upulranjithkonaramudiyanse5666
@upulranjithkonaramudiyanse5666 3 жыл бұрын
අපිට ගොඩක් වටිනව.
@senarathipalogama8987
@senarathipalogama8987 2 жыл бұрын
Oda thumata....tharuwan saranai 🙏🙏🙏🤷🤷🤷🕊️🕊️🕊️🌹🌹🌹👍👍👍jiwitha jaya ganna ubau kala oda thumata..auuu doho wawa
@vinuvinu6923
@vinuvinu6923 3 жыл бұрын
ස්තුතියි sir
@nethmiupekshala3459
@nethmiupekshala3459 3 жыл бұрын
බොහොම ස්තුති සර්................
@indikadarshani651
@indikadarshani651 11 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@chathukoshala4924
@chathukoshala4924 3 жыл бұрын
ස්තුතියි සර්..
@sujeewaniniloshima9976
@sujeewaniniloshima9976 2 жыл бұрын
ස්තූතියි , තෙරුවන් සරණයි 🙏 ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nelkakumari2386
@nelkakumari2386 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ගොඩක් පින් සර්
@thanushkaadhihetty4195
@thanushkaadhihetty4195 3 жыл бұрын
Thank you sir.
@ritamanojawickramaratne378
@ritamanojawickramaratne378 Жыл бұрын
ස්තුති .ස්තුති ස්තුති සර් !:
@user-yt5mf7un8w
@user-yt5mf7un8w 4 ай бұрын
විශ්වයට. ස්තුතියි.
@thinutv6167
@thinutv6167 2 ай бұрын
අසනීපව සිටින සියළුම දෙනා සුවපත් වේවා ආදරණීය විශ්ව මාතාවට ස්තුති වේවා 🙏
@Menakaudagedara3588
@Menakaudagedara3588 3 жыл бұрын
බොහොම ස්තූතියි සර්.. ... ... ... ... ... ..
@nandahemalatha3123
@nandahemalatha3123 3 жыл бұрын
ස්තූතියි සැර්
@shyamalieliyanag5019
@shyamalieliyanag5019 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ස ර්
@sriyawijekon5154
@sriyawijekon5154 3 жыл бұрын
Thank you sir budusarani obathumata
@p.n.skumariteacher2215
@p.n.skumariteacher2215 3 жыл бұрын
බොහොම ස්තුතිය සර්
@beautifulsrilanka671
@beautifulsrilanka671 3 жыл бұрын
Bohoma sthuthie jayen jayama wewa. 💕 💕 💕 💕
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 34 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 6 МЛН
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 11 МЛН
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 93 МЛН
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 34 МЛН