38. දේශපාලන නායකයන්ට පාඩමක් ඉගැන්වූ සැබෑ ජන අරගලය 53 හර්තාලය 1953 Hartal- The Real People's Struggle

  Рет қаралды 20,171

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

Пікірлер: 131
@chandasomabandara6431
@chandasomabandara6431 Жыл бұрын
වාමාංශික නායකයින් කිසිවෙකු නොකරන දැනුවත් කිරීමක් ඔබ විසින් කරමින් සිටිනවා. ඔබට ස්තුතියි !
@arunaruwankumara
@arunaruwankumara Жыл бұрын
ඇයි ඔබ වාමාංශික නායකයින් යයි විශේෂ කොට දැක්වීමට හේතුව. එතකොට වාමාංශික නායකයින් සියඹලා ගෙනල්ලම නැද්ද. ඔවුන්ට මගහැරුනේ ඔය කියන කාරණාව ද.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@@arunaruwankumara ඔවුන්ට මඟහැරුණු බොහෝ දේවල් තිබෙනවා. ඉිදිරියේ දි කියන්නම්. ඔවුන් ඒවා මඟහැර නොගත්තා නම් අපේ ‍රටේ ඉරණම මීට වඩා බොහෝ සෙයින් වෙනස් වෙන්න තිබුණා.
@devnipadmasiri1765
@devnipadmasiri1765 Жыл бұрын
වමේ පක්ෂවලට ඒ කාලේ මොණවා මඟ ඇරුණත් මේ පාර අපි මාලිමාවට
@nimendrachanuka3785
@nimendrachanuka3785 Жыл бұрын
ඉතිහාසය හා දේශපාලන විද්‍යා ගුරුවරයෙකු වන මට ඔබ තුමාගේ දැනුම මට හරි ප්‍රයෝජනවත්, දිගටම ඔබේ කියවීම සිදු කරන්න ස්තූතියි ඔබට
@deepthiediriweera7656
@deepthiediriweera7656 Жыл бұрын
දැනුවත් කිරීමට බෙහෙවින් ස්තුතියි මෙම සත් කාර්ය දිහටම ගෙනියන්න
@asankalakmal2482
@asankalakmal2482 Жыл бұрын
හොද වැඩසටහනක. කරුනාකර 1970 සිට 1990 දක්වා තිබුන භීෂණකාරී තත්වය ගැන සහ එවකට රටේ භීෂණකාරී දේශපාලනය ගැන වැඩසටහනක් කරන්න කියලා ොබ තුමාගෙන් ඉල්ලා සිටිනවා.❤️
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
එකඟයි .
@BTOWNSL
@BTOWNSL 8 ай бұрын
Math kemathi ❤
@rusiragayan8800
@rusiragayan8800 Жыл бұрын
71 කැරැල්ල ලංකාවේ කුල ධූරාවලිය විවෘත ආර්ථික ප්‍රතිපත්ති ඉහත දක්වා ඇති මාතෘකා සම්බන්ධයෙන් විචාරාත්මක විග්‍රහයක් ඉදිරියේදී කරනවා නම් මැනවි ස්තූතියි ඔබට❤
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰ජයවේවා!!! ඔබතුමාට ගොඩක්ම ස්තූතියි. 🇱🇰 අපේ අතීතය සිහිපත් කර දීම ගැන ප්‍රශංසනීයයි .🇱🇰🇱🇰🇱🇰 🇩🇪
@gangahethumuni4701
@gangahethumuni4701 Жыл бұрын
නොදකින් විතරක්. මෙහෙම බලද්දි, මේ ලෝකෙ දැක්මක් නැති, ගොන් කාලකණ්ණි ටිකක්නෙ මුල ඉදලම බලයෙ ඉදලා තියෙන්නෙ.1948 වෙනකොට, ආර්ථික අතින් ජපානෙට පමනක් දෙවෙනි වූ මේ රට විනාශ වෙන්න පටන් ගත්තෙ නිදහස ලබා ගත්ත දා ඉදලම තමයි.එදා ඉදලම මේ රටේ ප්‍රතිපත්ති හැදුවෙ මේ රටට ගැලපෙන විධිහට හිතල නෙවෙයි කියන එක, මේ වීඩියෝ එකෙනුත් හොඳටම පැහැදිලියි.බලන් යනකොට 75 වසරකම සාපය කියන කතාවත් සහතික ඇත්ත.
@nishanthahewavithana1287
@nishanthahewavithana1287 Жыл бұрын
කාරි අය්යා….ඔබගෙ කතා ශෛලිය සහ ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි. No other KZbinr can even closer it. මහන්සියක් නැතිව වැඩසටහන කොපමණ දිගු වුවද ඇසිය හැකියි.
@ekanayakewm9971
@ekanayakewm9971 Жыл бұрын
ආසාවෙන් බැලුවා ජයවේවා♥️♥️🙏🙏
@preethinirmalaweerasinghe2500
@preethinirmalaweerasinghe2500 Жыл бұрын
හරිම රසවත් මේ කතාව. ජේ ආර් කරල තියෙන්නෙ ම මිනිස්සු කුපිත කිරීමයි.
@domari9459
@domari9459 Жыл бұрын
JR has done far far worse than infuriating people. He was an engineer of decadence. The fact is that the politicians like JR and Premadasa don't drop from the sky. They come out of our existing, established social structure and trends. In order to change our politicians to be progressive and non-criminal, we need to change our people likewise.
@preethinirmalaweerasinghe2500
@preethinirmalaweerasinghe2500 Жыл бұрын
Yes. We need to change our people likewise. It is very important.
@ruvindasadeepnakandala4164
@ruvindasadeepnakandala4164 Жыл бұрын
ජේ ආර් කොහෙද මිනිස්සුන්ව කුපිත කරල තියෙන්නේ.මිත්‍ර රටවල් වලින් ආධාර ඉල්ලුවා, ආහාර ඇමතිව යැව්වා ඇමරිකාවට රබර් විකුණන්නයි සහල් ගන්නයි ඒකත් හරි ගියෙ නැ. ඇමරිකාවෙන් ණයක් ඉල්ලුවා ඒකත් හරි ගියෙ නැ. වෙන ඉතුරුවෙලා තිබ්බ දේ තමයි ජේ ආර් කරේ. ඒ වගේ වෙලාවක වර්ජන කරන අයව ගෙදර යවන එක තමයි කරන්න ඕනි. මේකට reply කරන්න කලින් ඒ වෙලාවෙ තිබ්බ ප්‍රශ්නෙට විසඳුමක් කියන්න ජේ ආර්ට මතක් නොවිච්ච. එකක් පැහැදිලියි එදා ඉදං මේ රටේ මිනිස්සුන්ට ජාතික ප්‍රශ්නයක් ඇති වුනාම අර මොකේද අමාරුවට කොට්ට මාරු කරනවා වගේ ආණ්ඩු මාරු කරන ඔළුවෙ අමාරුව තිබිලා තියනවා ජේ ආර් කිව්වා හරි මේ රටේ ඉන්නෙ හොඳ ගව සම්පතක් පොල් පැලයක් විතරයි පෙන්නන්න ඕනි.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@@ruvindasadeepnakandala4164 මොකක් ද ඒ කාලෙ තිබුණ ජාතික ප්‍රශ්නය? ජේ.ආර්.ට අයවැයක් හදාගන්න බැරි වුණ එක ද? එයා 1947 ඉඳලා මුදල් ඇමැති 1952 දි අයවැයක් හදාගන්න බැරි තරමට රට බංකොලොත් වුණේ එයාගෙ ආර්ථික ප්‍රතිපත්තියේ වරදක් නිසා මිසක් ජාතික ප්‍රශ්නයක් නිසා නෙවෙයි.
@ruvindasadeepnakandala4164
@ruvindasadeepnakandala4164 Жыл бұрын
@@kaarigechannel1 මොකක්ද ඒ වරද එතකොට ???
@Ashi12390
@Ashi12390 9 ай бұрын
වැලලි යන දූෂිත අතිතය අද පරම්පරාවට දැනුම්දිමට ඔබ දරන උත්සාහය අගය කරමි❤️
@DevindaGamage-n4m
@DevindaGamage-n4m 10 ай бұрын
සෑහෙන වටිනව.හැමදාම අහල තිබුනෙ 53 හර්තාලෙ කියන වචන දෙක විතරයි.අද තමා හරිම තොරතුරු ටික දැනගත්තෙ.ස්තූතියි ඔබතුමාට.❤️
@alankaraalankaari312
@alankaraalankaari312 8 ай бұрын
හොද .දැනුවත් .කිරීමක්.ඔබතුමාට .බෙහෙවින් ම.ස්තුතියි.♥️🔥
@sirisenaPavuluarachchige
@sirisenaPavuluarachchige Жыл бұрын
බොහොම ස්තුතියි
@nimaldayan8043
@nimaldayan8043 Жыл бұрын
Well presented Kari.............Good Work
@mahindapriyankara5659
@mahindapriyankara5659 Жыл бұрын
නියමයි ....
@Adthl503
@Adthl503 Жыл бұрын
Thank you 🎉❤
@wajira3265
@wajira3265 Жыл бұрын
Nirogee subama suba dawasak kari.from Europe.
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 7 ай бұрын
සුබ දවසක් වේවා බුදුසරණයි 🙏❤☸️
@domari9459
@domari9459 Жыл бұрын
These are carefully timed and fine tuned videos. Thank you Kaari.
@shanfernando90
@shanfernando90 Жыл бұрын
Me video eka eka baladdi oba godak e gana mahanisi wela danenawa ..karrige mahathmaya obata godak sthuthi..eth ekkama obata vidawa nivee suwabara nindak labewa ..thawath apiwa danuwath karannta shakthiyath dahirayath wagema deerga ayushath labewa..🙏
@thilakgunaratne5
@thilakgunaratne5 Жыл бұрын
Young genaration should know this truth
@jaliyadesilva3590
@jaliyadesilva3590 Жыл бұрын
I've watched every video in your series that you've posted so far. They are highly interesting videos that convey a lot of knowledge, some of which I had never heard of before. Thank you for uploading and sharing this vital information with the public.
@pushpakumar2057
@pushpakumar2057 Жыл бұрын
Very good jayawawa Bro jayawawa 🧭🧭🧭💯💯💯👍🏻👍🏻👍🏻
@jprashen
@jprashen 5 ай бұрын
කොතලාවල අගමැති වූ පසු හාල් මිල සහ අනෙකුත් මිල ගණන් පෙර පැවති මිල ගණන්වලම පැවතියාද යන්න කියල හැකිනම් දැනුවත් කරන්න. මේ ඉදිරිපත් කිරීම් බොහෝ වටිනවා. දිගටම කරමු. ජය.
@Rasikasspace
@Rasikasspace 11 ай бұрын
ඉතා වැදගත් කරුණු ටිකක් මේ විස්තරයෙන් දැනගත්තා. Thank you Kaari!
@drdjanthony
@drdjanthony Жыл бұрын
පැය ගානක් උනත් එක දිගට බලං ඉන්න පුළුවන් ඒ තරමට ඔබගේ ඉදිරිපත් කිරීම රසවත්. ඔබගේ ව්ස්තර වලින් හැඟී යනවා ඩඩ්ලි යනු අහිංසක සහ අවිහින්සාව්දී චරිතයක් කියල. එය නිවැරදිද? හැබැයි එවැනි කෙනෙකුට රටක් පාලනය කරන්න බෑ කියලයි මට හිතෙන්නේ.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ඔව්. ඔහු සංවේදී පුද්ගලයෙක්. මේ සිද්ධියේ දි ඔහු කෙතරම් බියට පත් වුණා ද කියතොත් බඩ විරේක වෙලාත් තිබෙනවා.
@nandapalarathnayaka5231
@nandapalarathnayaka5231 Жыл бұрын
❤❤❤
@sanjeewadissanayake6037
@sanjeewadissanayake6037 6 ай бұрын
How can you talk so nicely like this?🎉🎉🎉. Very clear and easy to listen
@SujathaRathnayaka-v9m
@SujathaRathnayaka-v9m 5 ай бұрын
Oba wishwa koshayak.thanks
@lakshithabandara1958
@lakshithabandara1958 Жыл бұрын
Great sir.😊
@pkds1983
@pkds1983 Жыл бұрын
මුං එදත් කරලා තියෙන්නේ ලෝකෙන් හිඟා කෑමයි, ණයට ගැනීමයි තමයි.
@cgeneration1962
@cgeneration1962 Жыл бұрын
Could have done without loans, if the welfare schemes were given only to the deserving.
@sujeev8597
@sujeev8597 Жыл бұрын
Good work sir
@princethisara
@princethisara Жыл бұрын
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
ඉතිහාසයේ ඉදන්ම ලංකාවේ උන් බැලුවේ බඩ මිසක් රටේ දියුණුව නෙමෙයි නේද? 👍👍
@chandraabeynayake1554
@chandraabeynayake1554 Жыл бұрын
🙏
@sampathlakpriyagunasingheg2077
@sampathlakpriyagunasingheg2077 Жыл бұрын
👍👍👍👍👍
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 5 ай бұрын
🎉🎉🎉
@onlineenglishlessons918
@onlineenglishlessons918 7 ай бұрын
කාරි ටිකක් ලාල්කාන්ත ගේ සහෝදරයෙක් වගේම යි❤
@EardleyJuriansz-ez6vg
@EardleyJuriansz-ez6vg Жыл бұрын
👍
@chamilakumara1825
@chamilakumara1825 3 ай бұрын
❤❤
@nayanaadikari4454
@nayanaadikari4454 Жыл бұрын
මගේ පියා ඒ කාලෙ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලිපිකරු සේවා සංගමයේ ලේකම් කටයුතු කර තිබුන.ලංකා සමසමාජ පක්ෂය සමග වාමාංශික දේශපාලනයේ යෙදී සිට ඇත.ඔය හර්තාලය දින ඔහුද එයට සහභාගිවී ඇත.කන්දසාමිට (නම හරියට මතක නැත) වෙඩිතැබීම සහ හමුදාව වෙඩිතියනකොට සහෝදරවරු දුවපු හැටි ඔහු පසුකාලයේ මධුවිත පානය කලවිට උපහාසයෙන් අපට කියනව. ඔහුගේ ප්‍රියතම ගීතය ජාත්‍යන්තර කම්කරු ගීතය.බීපු වෙලාවට ඔහුගේ මුවෙන් මේ ගීතය නිතර අසන්නට ලැබුනා විතරක් නොවේ අපටද ඒ අනුව ඇවිදින්නට අණදෙන මතකයි.😢
@Ashi12390
@Ashi12390 9 ай бұрын
එදා ඉදන්ම අද වෙනකන් හිගාකන එකනම් අඩු නැතිව කරනවා අපේ නායකයෝ
@warunasenanayaka324
@warunasenanayaka324 Жыл бұрын
👍👍
@samanthagunaratne7045
@samanthagunaratne7045 Жыл бұрын
නිකං කාපු කාලකන්නි එදත් එහෙමයි අදත් එහෙමයි
@domari9459
@domari9459 Жыл бұрын
Kaari, It is very interesting the way the history repeats itself, is it not? We saw that repetition of 1953 hartal in last year. Aragalaya of March 2022 has given us the same bunch of political bums and criminals with a career criminal leading us now via a parliamentary conspiracy. Our progressive political parties and crowd were nowhere near prepared to seize the opportunity and establish a true people centred government. We have a junta government now with the capability and 'boldness'(baldness) of abandoning and postponing elections at will, while making a stand-up comedy routine out of democracy. It seems we still have some good distance to go.........but it has given the NPP-JVP a massive boost in popularity and it's leaders some courage to act, educate and organize our people. That is obviously the good thing and the hope and expectations that came out of last years Aragalaya. However, this was supposed to happen in 1953. I guess we weren't ready in 1953 and 70 years later we are still not quite ready, hence the reason for the outcomes like 1971 and 1987-89 as well as the current military cum police Junta government. It is our responsibility to the future generations to get it right this time.
@SamannAsheee
@SamannAsheee Жыл бұрын
❤❤❤❤🎉🎉
@domari9459
@domari9459 Жыл бұрын
JR has done far far worse than infuriating people. He was an engineer of decadence. The fact is that the politicians like JR and Premadasa don't drop from the sky. They come out of our existing, established social structure and trends. In order to change our politicians to be progressive and non-criminal, we need to change our people likewise. Then only we can expect decent politicians to appear from nowhere. NPP-JVP has a massive task of changing social, political and economic bad habits of our people, not just governing. No progressive policies would work if we don't prepare people for those policy changes. 70's government failed miserably because they had no idea of the centuries old bad habits of our people. That arrogance and ignorance of 70's government paved the way for JR's era of social decadence. History education from videos of Kaarige Channel Eka is immensely helpful to reboot the brains of our people.
@HBe-p8w
@HBe-p8w Жыл бұрын
කපුටු කාක් කාක් කාක්.. ගැපයිට් ගැපයිට් ගැපයිට් ගැපයිට් 😂😂😂 ජෙප්පොන්ට කපුටු සාපය 😂😂 ඉබ්‍රහිම් පාස්කු ආමේන්
@mohamedjaleel1229
@mohamedjaleel1229 11 ай бұрын
This is a mirror image of how our land was handled after gaining freedom, Like a grocer's store.
@Shaun1993ful
@Shaun1993ful 11 ай бұрын
2 qusetions. 1 me wage karellak english andu kale tibba nam mehema asireida? 2 Dudley giya kiyala prasne visadunada?
@arunaruwankumara
@arunaruwankumara Жыл бұрын
හතළිස් අටේ සිට 1977 දක්වා පැවති මහජන අරගල සහ ප්‍රධාන මැතිවරණ පිළිබඳව විස්තරයක් කරන්න
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
අනිවාර්යයෙන් ම.
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@krishhettiarachchi
@krishhettiarachchi Жыл бұрын
සිංගප්පූරුවේ වෘත්තිය සමිති තහනම් කළ යුතු බවට ලී ක්වාන් යූ තීරණය කළේ මේ හර්තාල් දැකළාද? සිංගප්පූරුව අද ආර්ථීක වශයෙන් දියුණූ එනිසාද?
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
එහෙම වෙන්නත් පුළුවන්. මොකද වෘත්තීය සමිති මාෆියාවක් බවට පත් වුණා ම රටක කිසි දෙයක් කරන්න බැහැ නේ.
@krishhettiarachchi
@krishhettiarachchi Жыл бұрын
@@kaarigechannel1 හරියට හරි. වෘත්තීය සමිති නම් මාෆියාවක්ම තමා. මගේ අනෙක් ප්‍රශ්නයෙන් අහපු විධියට එදා ලෝක වෙළඳ පොලේ සහල් වල මිල දැන ගන්න තිබුනා නම් ඉතාම වටිනවා. එකල රජයේ ආදායම සහ එය වියදම් වූ ආකාරයත් කිව්වා නම් ඉතාම වැදගත් විශ්ලේෂණයක් වෙනවා. ඒවා දත්ත මිස රජය බේරා ගැනීමක් නොවේ. අපි අති බහුතරයක් රජයේ (ජනතාවගේ) මුදලින් අඩුම ගණනේ OL වෙනකම් ඉගෙන ගත් අංක ගණිතයට බොරු කරන්න බැහැ.
@HBe-p8w
@HBe-p8w Жыл бұрын
කපුටු කාක් කාක් කාක්.. ගැපයිට් ගැපයිට් ගැපයිට් ගැපයිට් 😂😂😂 ජෙප්පොන්ට කපුටු සාපය 😂😂 ඉබ්‍රහිම් පාස්කු ආමේන්
@dkulatunga1148
@dkulatunga1148 Жыл бұрын
👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍
@sithuminikodikara6697
@sithuminikodikara6697 3 ай бұрын
එදා ඉදලා එකම විදිහයි.
@amilraj1019
@amilraj1019 Жыл бұрын
Sthuthi obage danuwath kirimata
@Amarathunge
@Amarathunge Жыл бұрын
වත්මන් අරගලය ටද පාඩම් ලැබේ .......
@asithaniranjana3954
@asithaniranjana3954 Жыл бұрын
ඌව වෙල්ලස්ස කැරැල්ල ගැනත් කරන්න
@cgeneration1962
@cgeneration1962 Жыл бұрын
Everytime we seem to have prevented all world bank recommendations but no good alternative has been implemented. Maybe this time we ahould give a chance to IMF conditions.
@chandasomabandara6431
@chandasomabandara6431 Жыл бұрын
,ඔය මොනව උනත් ධනපති පාලක ජුන්ටාව අද වෙනකම්ම පවතිනවා නේද ? වරද කාගෙද?
@domari9459
@domari9459 Жыл бұрын
අපේම වැරැද්ද. පැරණි හම සුදු අධිරාජ්‍යවදින්ට බැනලා ඇති වැඩක් නෑ. අලුත් හම කලු local born අධිරාජ්‍යවදින්ට බනිමු.
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Eeka karanneth Punchi ammage puthano wage POL BUURUWO thamai adatath.🦬🦬🐂
@danusandaruwan6473
@danusandaruwan6473 Жыл бұрын
ඔන්න අරගල
@janithasamarawickrama2888
@janithasamarawickrama2888 Жыл бұрын
UNP. එක විතරද ලංකාවෙ වැරදි කලේ?
@anurakaluarachchi7630
@anurakaluarachchi7630 7 ай бұрын
Gut bohom sathutuy
@nadee_troit
@nadee_troit Жыл бұрын
මහත්මයා, බස් රථ තනි පුද්ගලයන්ට පාලනය කරන යෝජනාව හා සම්මත කිරීම ක⁣ොය් කාලෙ හා මොන ආන්ඩුවක් යටතේ ගෙනාපු දෙයක්ද ?
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
පෞද්ගලික අංශ‍යට බස් ප්‍රවාහනයට අවසර දුන්නේ 1977 ජේ.ආර්. පාලන කාලයේ.
@nadee_troit
@nadee_troit Жыл бұрын
@@kaarigechannel1 රටට වෙච්ච ලෙකුම ව්‍යසනයක්. මේ ගැන වීඩියෝ එක්ක ගේන්ඩ පුලුවන්ද ? මගේ අදහස පෞද්ගලික බස්රථ එක් හෝ සමාගම් කිහිපයකට රාජ්‍ය සේවය සමග දෙන්ඩ තිබුනා. එසේත් නැත්නම් රාජ්‍ය තනි අය්තියට තියාගන්ඩ තිබුනා කියන එක. එසේ උනානම් පරිපාලනයට පහසුය් හා ජනතා සුභසිද්ධියට මේවා යොදා ගන්ඩ තිබුනා නේද ?
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@@nadee_troit බස් සමාගම් ක්‍රමයකුත් ඇති කළා. ඒත් පසු ව ඒ ක්‍රමය අහෝසි වී ගියා.
@LeslyJayaNZ
@LeslyJayaNZ Жыл бұрын
harthalayedi DOMPE police wedi paharin 03 denek miyagiya
@kanthiranatunga8410
@kanthiranatunga8410 Жыл бұрын
Oba Dompe kenekd ehemanam apahata kiyanna??
@krishhettiarachchi
@krishhettiarachchi Жыл бұрын
ප්‍රශ්ණ කිහිපයක් දන්න කෙනෙක්ට උත්තර දීම සඳහා: 1. එකල සත 25ට දීම සඳහා ලංකාවට හාල් ගෙනාවේ කීයටද? එහිදී රජයට පාඩුවක් වී නම් සත 70ට දීමෙන් එම පාඩුව වැ ලකුණාද? පාසැල් ළමුන්ට දිවා ආහාරය නොමිලේ දීමට රජය ආදායම හෙව්වේ කොහොමද? තමුන්ගේ ළමයින්ට නිකන් දවල්ට කවන ජනතාවක් බදු ගෙවන්නේ නැහැනේ. දේශපාලනය මොක වුණත් අංක ගණිතයට බෝරු කරන්න බැහැ.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
සත 70ට හාල් දීලත් ආන්ඩුවට සත 12ක් පාඩුයි කියලා පාර්ලිමේන්තුවේ දි කියලා තියෙනවා. මෙතැන තිබුනේ බදු ගෙවීම ගැන ප්‍රශ්නයක් නෙවෙයි, රටේ නිෂ්පාදන ඇති කරන්න ආණ්ඩුවට වුවමනාවක් නොතිබීම. ආදායම් උපයන මාර්ග ඇති නොකර බදු අය කිරීමෙන් රටක් ගොඩගැනීම කෙසේ වෙතත් පවත්වාගෙන යෑමට වත් බැහැ නේ.
@krishhettiarachchi
@krishhettiarachchi Жыл бұрын
@@kaarigechannel1 සම්පූර්ණ ඇත්ත. රටක ආදායම වැඩිකර ගැනීමට රජයකට ක්‍රමයක් තිබිය යුතුයි. එහෙත් නැති ආදායමක් වියදම් කරන්න බැහැ. ඒවගේම මේ රටේ කුඹුරු ටික වගා කරගන්නත් බත් කන හැමෝම දන ගන්නත් ඕන. අංක ගණිතයට බොරු කරන්න බැහැ.
@krishhettiarachchi
@krishhettiarachchi Жыл бұрын
තව එකතු කිරීමක්: එදා හර්තාල් කාරයොත් අද අරගලකාරයෝත් විරෝධතාකාරයෝත් දියවු දියවූ කියනවා මිසක් රටේ ආදායම වාඩි කරවන හැටියක් ගැන කියන්නෙ නැහැ. පළමූ වෙතනයේ සිට ආදායම් බදු ගෙවූවෙක් විධියට තියෙන අප්පිරියාව ඒකයි. ඒත් රට හැර ගියේ නැහැ දිගටම බදු ගෙව්වා සහ ගෙවනවා.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@@krishhettiarachchi නිදහස ගත්තයි කියපු නායකයන්ට කෘෂිකර්මය වෙනුවෙන් වැඩපිළිවෙළක් තිබිය යුතු ව තිබුණා නේ ද? උඩ දාපු ගොවි ජනපද ව්‍යාපාරයෙන් මොකුත් වෙලා නැති බව පැහැදිලියි නේ ද?
@krishhettiarachchi
@krishhettiarachchi Жыл бұрын
@@kaarigechannel1 ගොවි ජනපද ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම අසාර්ථකයි කියලා කියන්න බැහැ. එහෙත් රටේ ප්‍රධාන ජීවිකාව වුනු කෘෂිකර්මය සඳහා මිට වඩා ගොඩක් වැඩ කල යුතුව තිබුනා. අනෙක් දේවලුත් එසේමයි. ඒ දේශපාලන නායකත්වයේ වැරදි. හැබැයි ඒ වගේම ජනතාවක් විධියට නිකන් හරි අඩුවට හරි කන්න සහ අනෙක් පහසුකම් ගන්න හිඟන්නෝ වගේ පුරුදු වෙලා ඉන්න එකේ වරදත් හිඟමන් යදින කොට කොහොම හරි ඉල්ලන දේ ගෙනත් දෙන එවුන්ට ඡන්දය දීමේ වරදත් එදත් අදත් ජනතාව බාර ගත යුතුයි. තැන තැන යම් යම් කාල වලදී ඡන්ද වංචා සිදුවුනත් සමස්තයක් ලෙස ලංකාව නිදහසින් පසු පාලනය කලේ රටේ ජනතාව විසින්ම පත් කල අයයි.
@lahiruudaw9021
@lahiruudaw9021 Жыл бұрын
Kotasak wasa ithihasaya pawaseema
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
වැසූ කොටස ඔබ කියන්න.
@gamithachandrasekara
@gamithachandrasekara Жыл бұрын
චීනෙත් එක්ක රබර් සහල් ගිවිසුම ඇතිවුණෙත් මේ කාලෙ නේද ?
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ඔව්
@gamithachandrasekara
@gamithachandrasekara Жыл бұрын
@@kaarigechannel1 ආණ්ඩුවටත් බැරිවෙච්ච දෙයක් එවෙලෙ බණ්ඩාරනායක විපක්ෂ නායක විදිහට කරා කියල තමයි ඒගැන හුවාදක්වල තියෙන්නෙ ඇතැම් වාර්තා වල. ඒ ගැන ඔබතුමාට අදහසක් දෙන්න පුලුවන්ද ? සමහරවිට වෙනම වීඩියෝ එකකට නිමිත්තක් වෙන්නත් පුලුවන් මේක😇
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@@gamithachandrasekara ඔව්. චීන ලංකා රබර් සහල් ගිවිසුම ගැන වීඩියෝවක් ඉදිරියේ දි කරනවා.
@gamithachandrasekara
@gamithachandrasekara Жыл бұрын
@@kaarigechannel1 බොහොම ස්තූතියි ඔබට!! ඔබේ වැඩසටහන් විවෘත මනසකින් යුතුව නරඹමින් ඉන්නව.😊
@hemanthiw9732
@hemanthiw9732 9 ай бұрын
Sthuthieobathumata
@savainweerasekara7936
@savainweerasekara7936 12 күн бұрын
අැනුරට වෙන්නෙත් ඔකම තමා
@sangadasahalanayake9382
@sangadasahalanayake9382 Жыл бұрын
නීල පෙරුමාල් සහ තම්බිමුදියන්සෙගෙ පරම්පරාවල් ගැන වගේ රාජපක්ෂ පරම්පරාව ගැන වීඩියෝවක් නොකර ඉන්නෙ ඔවුන්ට ඇති බය නිසාද?
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
😀
@sangadasahalanayake9382
@sangadasahalanayake9382 Жыл бұрын
@@kaarigechannel1 😢
@lahiruudaw9021
@lahiruudaw9021 Жыл бұрын
Kole wahala mahindalage project kriyathmaka krn oni na mahindata ynna uneth saba aragalayakin thama
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
🤣🤣🤣 අන්න එතැන නම් කොටසක් වහලා. මහින්දට යන්න වුණේ සහ රනිල්ට එන්න වුණේ කිවුවා නම් තමයි සම්පූර්ණ.
@ruvindasadeepnakandala4164
@ruvindasadeepnakandala4164 Жыл бұрын
මිත්‍ර රටවල් වලින් ආධාර ඉල්ලුවා, ආහාර ඇමතිව යැව්වා ඇමරිකාවට රබර් විකුණන්නයි සහල් ගන්නයි ඒකත් හරි ගියෙ නැ. ඇමරිකාවෙන් ණයක් ඉල්ලුවා ඒකත් හරි ගියෙ නැ. වෙන ඉතුරුවෙලා තිබ්බ දේ තමයි ජේ ආර් කරේ. ඒ වගේ වෙලාවක වර්ජන කරන අයව ගෙදර යවන එක තමයි කරන්න ඕනි. මේකට reply කරන්න කලින් ඒ වෙලාවෙ තිබ්බ ප්‍රශ්නෙට විසඳුමක් කියන්න ජේ ආර්ට මතක් නොවිච්ච. එකක් පැහැදිලියි එදා ඉදං මේ රටේ මිනිස්සුන්ට ජාතික ප්‍රශ්නයක් ඇති වුනාම අර මොකේද අමාරුවට කොට්ට මාරු කරනවා වගේ ආණ්ඩු මාරු කරන ඔළුවෙ අමාරුව තිබිලා තියනවා. ජේ ආර් කිව්වා හරි මේ රටේ ඉන්නෙ හොඳ ගව සම්පතක් පොල් පැලයක් විතරයි පෙන්නන්න ඕනි. මේ රට හදන්න නං රාජපක්ෂලා,ප්‍රේමදාසලා, අනුරලා, බණ්ඩාරනායකලා කවුරුවත් නෙවෙයි ජේ ආර් ජයවර්ධන කෙනෙක්ම එන්න ඕනි බණ්ඩාරණායකලා නං කිසිසේත් ගෙන්න ගන්න හොඳ නැ
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
වෙන මොකුත් දෙයක් හිතෙන්නේ ම නැද්ද?
@ruvindasadeepnakandala4164
@ruvindasadeepnakandala4164 Жыл бұрын
@@kaarigechannel1 නැ
@ruvindasadeepnakandala4164
@ruvindasadeepnakandala4164 Жыл бұрын
@chrishainjayalath1015 ජේ ආර් ජයවර්ධන 1949 ඉඳන් ශක්තිමත් අයවැයක් සකස් කරගෙන ආවෙ දීර්ඝකාලීන වැඩපිළිවෙළවල් විදියට ඔහුගෙ පළමු අයවැය ගැන වාර්තා කියවලා බලන්න විදේශ ආයෝජන ලබා ගැනීම, දේශීය ව්‍යවසායකත්වය ගොඩනැගීම වගේ පුළුල් වැඩපිළිවෙළක් තිබිලා තියෙනවා.කොළඹ ක්‍රමය හඳුන්වලා දීලා තියෙනවා. ඒ දීර්ඝකාලීන වැඩපිළිවෙලවල් වලින් එක සැරේ ප්‍රතිඵල ගන්න බැ. ඒ අතරතුර ඔය වගේ ප්‍රශ්න ආවම රාජ්‍ය සේවකයොන්ව රාජ්‍ය සේවයෙන් සදහටම අයින් කරලා දැමිය යුතුයි.
@ruvindasadeepnakandala4164
@ruvindasadeepnakandala4164 Жыл бұрын
@chrishainjayalath1015 ජේ ආර් ජයවර්ධන කිව්වානෙ මේ රටේ ඉන්නෙ හොඳ ගව සම්පතක් කියලා රටේ මිනිස්සු තමයි වැරදි. රටේ මිනිස්සු දැනගන්න ඔ්න ස්ථාවර ආර්ථිකයක් ඇති කරන්න නං එක ප්‍රතිපත්තියක් එකදිගට ක්‍රියාත්මක වෙන්න ඕනි කියලා එක්කො 1977 ශ්‍රිලනිපයව දිනවන්න තිබ්බා ඔය කියන විදියට ඒ ක්‍රමයෙන් රට දියුණු වෙනවනං.
@ruvindasadeepnakandala4164
@ruvindasadeepnakandala4164 Жыл бұрын
@@kaarigechannel1 ඔබ කලින් වීඩියො එක්ක කිව්වා ඉන්දු ලංකා ගිවිසුම ඇතිවෙන්න හේතවක් ජේ ආර් ජයවර්ධන මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම කියලා ඒ සරල ප්‍රකාශයම වැරදියි මේකෙ 10:42ඉඳන් බලන්න මැතිනියමයි committee යක් පත් කරන්න කියලා තියෙන්නෙ හැබැයි අද වෙනකං පැතිරිලා තියෙන්නෙ වෙන දෙයක්. ඒවත් හරි ගස්සන්න. ජේ ආර් ජයවර්ධන ඒ දවස්වල තමයි පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණ කලයුතුබව කියලා තියෙන්නේ. දැන් ආණ්ඩුව දඟලනවා ඒක කරන්න. රාජපක්ෂලා, ප්‍රේමදාසලා, අනුරලා දැන් ඉන්න සියල්ල කරන්නේ ජනප්‍රිය දේශපාලනය ඒක නිසා දැඩි තීරණ ගැනීමේ ශක්තියක් ඔවුන්ට නැ දැඩි තීරණ නොගෙන ලංකාව හදනවා කියන්නේම විහිළුවක්. kzbin.info/www/bejne/qanHo5JjbryepZIsi=g-YAHjjsdcgUi7pc
@chinthakajayasinghe3694
@chinthakajayasinghe3694 Жыл бұрын
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 3 ай бұрын
🎉🎉🎉
@SaliyaSony
@SaliyaSony 11 ай бұрын
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
66. ජේ.ආර්. 77 දී බලය ගත් හැටි I How JR Came to Power in 1977
54:16
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 63 М.
Putin Starts a New War / Secret Documents Caught on Video
12:31
NEXTA Live
Рет қаралды 421 М.