26. දෙමළ බෙදුම්වාදයට පාර කැපූ ඩී.එස්.ගේ පුරවැසි පනත

  Рет қаралды 26,626

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

Пікірлер: 320
@drdjanthony
@drdjanthony Жыл бұрын
ඉතාමත්ම බුද්ධිමත්ව අධ්‍යනය කරලා රසවත්ව ඉදිරිපත් කරනවා. 🙏🙏
@soisvejai8771
@soisvejai8771 Жыл бұрын
විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක් අපි නොදත් බොහෝ දේ දැනගත්තා ස්තුතියි🙏
@nuwanperera8140
@nuwanperera8140 Жыл бұрын
Mr dharmasiri...ඔබගේ මහන්සියට..උත්සාහයට බොහෝම ස්තුතියී ...🙏👍👍
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 Жыл бұрын
අදත් නොදන්නා බොහෝ දේ දැනගත්තා ඔබට ස්තූතියි
@mervynfernando2169
@mervynfernando2169 Жыл бұрын
නොමග නොගොස් ඉතිහාසය හොදින් විශ්ලේෂණය කරන්න
@NatureRoodh
@NatureRoodh Жыл бұрын
@@mervynfernando2169මොකෙක්හරි මොනාහරි කියූ පමනින් විශ්ලේෂණයක් නොමැතිව පිලිගන්න එක අපේ රටේ ගොන්නු හැටියක්නෙ.ඉතිං මේවගේ හරක් එක්ක රටක් ගොඩයයිද පුතා..😂😂ඒ මදිවට ඔබතුමා කියකිය මෙතන වැලලෙන්නත් හදනව..😂😂
@NatureRoodh
@NatureRoodh Жыл бұрын
@@mervynfernando2169අනික මොකුත්ම කියවීමක් නැති එවුන් හිතන්නෙ මේ වගේ දෙයක් ඇහුවාම ඌ මාර විදියට දැනුවත් උනා කියල ..හා නැද්ද ..😂😂
@ruwansrilalpremathilaka6693
@ruwansrilalpremathilaka6693 29 күн бұрын
​@@NatureRoodhමෙයාගෙ වැඩසටහන මුල ඉදලම බලන්න...එතකොට තේරෙයි.
@sankaSL05
@sankaSL05 Жыл бұрын
ඉක්මනින් ජන ගත විය යුතු නාලිකාවක් ..👍
@soisvejai8771
@soisvejai8771 Жыл бұрын
සම්පූර්ණයෙන් එකඟයි👍
@wajira3265
@wajira3265 Жыл бұрын
Daksha guruwarayek.mage samakalinayek. Karige padaya ahimi wenne oyala wenuwen.
@starrynight43451
@starrynight43451 Жыл бұрын
මෙයා ‍බොරුනේ කියන්නේ.
@chamilmeegahathenna8035
@chamilmeegahathenna8035 Жыл бұрын
@@starrynight43451එහෙනම් ඇත්ත කියන්න බලන්න. මේව අපිත් දන්න දේවල්. එක දශමයක් බොරු නෑ මේ චැනල් එකේම.
@mahindarajapakse7935
@mahindarajapakse7935 Жыл бұрын
​@@starrynight43451කොහොමද එහෙම කියන්නෙ? මේ පොත්, හැන්සාඩ්, දැකලවත් තියෙනවද?
@jayanthasameera6550
@jayanthasameera6550 Жыл бұрын
Thankyou ධර්ම ශ්‍රි මහත්මයා .
@ThePilotpoint
@ThePilotpoint Жыл бұрын
බල තන්හාවට කල දේ අප අදත් ප්‍රතිවිපාක විදිමින් සිටී. මා දැන සිටියා චෙල්වනායගම් ලංකාවේ බෙදුම්වාදයේ පියා බව, එහෙත් ඔවුන්ව එතනට තල්ලු වුයේ කෙසේද යන ප්‍රශ්නයට උත්තරය ලැබුනේ දැනුයි. ස්තූතියි!🙏
@dushsh4857
@dushsh4857 Жыл бұрын
චෙල්වනායගම් කියන්නේ පැසිසිට් වාදී කල්ලියක් උපන් පැසිස්ට් වාදියෙක්
@kekirawesudassana980
@kekirawesudassana980 Жыл бұрын
හරිම වටිනව
@upalileelakanthasubasinghe789
@upalileelakanthasubasinghe789 Жыл бұрын
ඔබේ සිංහල සුපිරි. ❤️
@mohamedzamzam1663
@mohamedzamzam1663 Жыл бұрын
ඔබගේ මෙම සත්ක්‍රියාව පොතක් වශයෙන් පලකෙරෙන්නේනම් ඉතා අගෙයි
@sheham
@sheham Жыл бұрын
Very interesting and informative
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබට❤️
@anandadharmapriya3132
@anandadharmapriya3132 Жыл бұрын
Excellent Presentation
@shanfernando90
@shanfernando90 Жыл бұрын
Obata godak sthuthi carrige mahathmaya
@john_____
@john_____ Жыл бұрын
ඉන්දියාවෙන් වතුවැඩට ආපු තොන්ඩම්න්ලා අද ලංකාවෙ 6 වෙනි බිලියනපතියා වෙලා , Private ජෙට් හිමි ඉඩම් විෂාල ප්‍රමාණයක් හිමි සල්ලිකාරයෙක් 💰 , නොකඩවා කොයි ආණ්ඩුව යටතෙත් ඇමතිධූර දරයි , සෙන්තිල් තොන්ඩම්න්ට නැගෙනහිර ආණ්ඩුකාරකම , කොළඹ වැල්ලවත්තෙ, මට්ටක්කුලියෙ , නුවර ,ව්‍යාපාරිකයන් විෂාල ප්‍රමාණයක් ඉන්දියාවෙන් වතුවැඩට ආපු දෙමළ මිනිස්සු ,.... නුවරඑළියේ ,හැටන්,කොටගල , නානුඔය , හපුතලේ,බණ්ඩාරවෙල ,...ආදී ප්‍රදේශවල දීර්ඝකාලයක් තිස්සේ පාරම්පරිකව ජීවත්වූ සිංහල මිනිස්සුන් අද මහපාරටවැටී ඇත , ඉතා සූක්ෂ්ම ලෙස සිංහල මිනිස්සුන්ගෙ පාරම්පරික නිජබිමේ බහුතර ඡන්ද බලයද අහිමි කොට ඇත . සිංහල මිනිස්සුන්ගෙ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කොට ඇත !
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
ඕවට බලයේ හිටපු සිංහල දේශපාලුවනුත් වගකිවයුතුයි . ඇමතිකම් දුන්නෙ උන්නෙ. ඒ ඉතින් තමන්ගෙ වාසියට .
@samandasanayake7810
@samandasanayake7810 Жыл бұрын
සම්පූර්ණ ඇත්ත . මේවා මතුපිටින් බලනවා විතරයි . දෙමළු ෆෙඩරල් ඉල්ලන්නේ 1912 ඉඳලා . ඉතිහාසය අතරමැදින් ඉස්මතු කෙරුවම විකෘති වෙනවා .
@meghanada8922
@meghanada8922 Жыл бұрын
ඇත්ත සිංහලුන් යනු අනාත වුන ජාතියක්
@au9680
@au9680 Жыл бұрын
දෙමළ මිනිස්සු ඉන්දියාවෙන් වතුවැඩට ආවේ නැත්නමි 1880 to 1899 වෙනකොට අක්කර ලක්ශ 5කට ආසන්න තේ වගාවක් අපේ සිංහල මිනිස්සු හදය්ද ...දෙමළ මිනිස්සුත් නොයෙක් පිඞා වලට ලක්වෙමින් මේ වගාවකලේ...
@meghanada8922
@meghanada8922 Жыл бұрын
@@au9680 දෙමල මිනිසුන් වතු වැඩවලට ස්වේච්ඡාවෙන් නෙවෙයි නෙ ඉදිරිපත් වුනේ!!! බ්‍රිතාන්‍ය රජයෙන් කදුකරයෙ තිබුණු ස්වදේශික ගස් කපලා අක්කර ගණන් කැලෑ එළි කරලා අනිත් එක මුඩු බිම් පනත හරහා ස්වදේශික සිංහලයන්ගේ වගාවන් විනාශ කරලා උන් හිටි තැන් අහිමි කරලා තමයි ඔය අක්කර ගණන් තේ වතු දැම්මේ මහත්තයෝ!!! අදටත් කදුකරයෙ එදා වුන පරිසර විනාශයෙ ප්‍රතිපල විදිනවා එදත් අදත් ලෝකෙ ලොකුම තේ අපනයනකරුවා වුනේ චීනය මිසක් ලංකාව නෙවෙයි මහත්තයෝ එදා සිංහලයන්ගේ නිජබිම් අද විජාතිකයන් ගේ අතට පත් වුනා එකේ ඇති සෙතක් නෑ මිනිහෝ!!!
@NK_ONLINE
@NK_ONLINE Жыл бұрын
චෙල්වනායකම්ගෙ බෙදුම්වාදී ව්‍යාපාරය ගැනත් ඉක්මනින් දැනුවත් කරන්න.❤
@dsugathasiri836
@dsugathasiri836 Жыл бұрын
යථාර්තවාදී විග්‍රහයක් ...ඉතා හොඳ ඉදිරිපත් කිරීමක් ..
@mahindapriyankara5659
@mahindapriyankara5659 Жыл бұрын
❤❤❤...ඇත්ත කවදා හරි එලිවෙනවා.....
@GM-pr1fd
@GM-pr1fd 9 ай бұрын
ඉතා වටිනා දැනුම් සම්භාරයක් ඔබතුමාගෙ උත්සාහයෙන් ලබාගත්තා
@sirisenaPavuluarachchige
@sirisenaPavuluarachchige Жыл бұрын
අපි ඉගෙනගෙන තිබුනෙ බංඩාරණායකගෙ ශ්‍රී සිද්ධිය සිංහල දෙමළ අරගලයකට මුල් උනා කියලනෙ.දෙමළ අය කියන්නෙත් එහෙම.අපේ අතීතය විජයගෙ පටන් ම හන්ගල ඇයි මේ.බොහොම ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට.
@SenaniMunasinghe
@SenaniMunasinghe 6 ай бұрын
E ekkama sinhala basawa rajaye basawa kirema nisa demala aya demala basawa rajjaya basawa karana lesa illa sitemede eyata awnatha nowem hethuwen getum athi u bawai
@jayasiriksm4043
@jayasiriksm4043 Жыл бұрын
Thanks KARIYAWSAM mahaththaya
@nikorobweerasinghe287
@nikorobweerasinghe287 Жыл бұрын
නියමෙට ඉදිරිපත් කරනවා
@rohinijayasekara7526
@rohinijayasekara7526 Жыл бұрын
ජාතියට වංචා කරපු හැටි මිනිස්සු පිළිබඳව ලස්සනට විස්තර කරනව. ඉතිහාසය හරියටම ඉගැන්වීමක් නොමැති කම ලංකාවේ අද තත්වයට එකම හේතුව . දැන්වත් මෙසේ ජනතාව දැනගන්න ලැබීම ලොකු දෙයක්
@sampathkotuwegoda5301
@sampathkotuwegoda5301 Жыл бұрын
Thank you so much for winding our knowledge.. excellent ❤
@CeylonGems.03
@CeylonGems.03 Жыл бұрын
ඔබතුමා වැල්වටාරම් නැතුව සරළව පහදා දෙනවා ස්තුතිය ඔබට
@NK_ONLINE
@NK_ONLINE Жыл бұрын
ඔබතුමාට පුලුවන්නම් සුනිල් සාන්ත සහ ආනන්ද සමරකෝන් කලාකරුවන්ගෙ ඉතිහාස තොරතුරු දක්වමින් වැඩ සටහනක් කරන්න.❤
@dumindniwunhella6284
@dumindniwunhella6284 Жыл бұрын
This is a next-level video. This is all comprehensive, cohesive and factual. I have not seen such a factful video series on politics in SL before. Please keep up.
@starrynight43451
@starrynight43451 Жыл бұрын
This is not factual. A load of lies
@pushpakumar2057
@pushpakumar2057 Жыл бұрын
Very good jayawawa very good jayawawa Bro 💯💯💯💯💯💯👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🧭🧭🧭🧭❤❤❤❤
@dammikaprabath9470
@dammikaprabath9470 Жыл бұрын
ඉතිහාසයෙන් වසන් කරපු එහෙත් රටම දැනගත යුතු සත්‍ය මෙයයි. ඩී.ස්. නිදහසේ පියා කියලා පාසල් කාලයේ ඉදන් ළමා මනසට දාලා වසන් කරන්නෙ මෙයයි. එදා මෙදා තුර ලංකාවේ නිර්ලජ්ජිත දේශපාලන යට ගියාවා නැවත කියවිය යුතු හොදම කාලය මෙයයි.
@mervynfernando2169
@mervynfernando2169 Жыл бұрын
මොකෙක්. හරි එකෙක් යූ ටියුබ් නාලිකාවක දාපු පලියට ඒක පරම සත්‍යය කියල පිලිගන්න ඉක්මන් වෙන්න එපා ඩී.එස් ගේ පුරවැසි පනත නිසා බෙදුම්වාදය ආරම්භ උනා නම් 1950 ස් ගණන් වල වතුකරයෙන් තමයි බෙදුම්වාදය පටන් ගන්න ඕන එහෙම උනානම් ලංකාව මේ වෙනකොට කෑලි තුනකට කැඩිලා නැත්නම් ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙලා.
@dammikaprabath9470
@dammikaprabath9470 Жыл бұрын
@@mervynfernando2169 කිසිසේත් මේ විඩීයො එක පමණක් බලලා දාපු අදහසක් නෙමේ , ඩී.එස්. ලා ජේ.ආර් ලා බණ්ඩාරනායකලත් මේ රටේ ඇති උනු බෙදුම්වාදයට වග කිව යුතුයි. ඒ වගේම දෙමළ බෙදුම්වාදී දේශපාලකයො. එදා ඉදන් තිබුනු බල පොරයෙ හොදම තුරුම්පුව විදියට ජාති වාදය ආගම් වාදය යොදා ගත්තේ ඔබ තුමාට නොපිළිගන්නත් පුළුවන් හැබැයි අදටත් ඒක ඒ විදියම තමයි. තවදුරටත් ඩී.එස් ජාතියේ පියා කියනවනම් ඒ මොන පදනමෙන්ද කියලා දැනගන්න කැමති? විශේෂයෙන් ලංකාවෙ නිදහස් ජාතික රාජ්‍යක් වීම සදහා ඩී. එස්. ගේ දායකත්වය මොන වගෙද??
@dammikaprabath9470
@dammikaprabath9470 Жыл бұрын
@@mervynfernando2169 තවදුරටත් මේ you tube chanel එකේ මම දැක්කෙ නෑ නිවේදයකා තමන්ට හිතෙන දේවල්ම පමණක් ඉදිරිපත් කලා කියලා ඔහු ඒවට references ඉදිරිපත් කලා, ඔබට පුලුවන් ඊට වෙනස් අදහස් තිබෙන ලිපි හෝ පොත් තියනවම් ඉදිරිපත් කරන්න. අපිත් තොරතුරු හොයාගෙන යන ගමනක් අලුත් තොරතුරු ඉගන ගන්න කැමති.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@@mervynfernando2169 ඔබේ නොදන්නාකම ගැන කනගාටුයි. පුරවැසි පනතින් ඇති වූ ප්‍රශ්නය නිසා තමයි චෙල්වනායගම් ෆෙඩරල් පක්ෂය හදන්නේ. බණ්ඩාරනායක සිංහල රාජ්‍ය භාෂාව කිරීම හරියට නොකිරීම නිසා ෆෙඩරල් පක්ෂයට ලොකු වාසියක් ලැබුණා. ‍පුරවැසි පනතට කලින් 50ට 50 වගේ යෝජනා ඇවිත් තිබුණාට පුරවැසි පනත ආවට පස්සෙ තමයි ෆෙඩරල්වාදය පටන් ගත්තේ. සමහර විට ඔබ යූඇන්පීකාරයකු නිසා මේ ඇත්ත පිළිගන්න අමාරු ඇති. ඒත් ඇත්ත ඒක තමයි. ජාතික ප්‍රශ්න ගැන පක්ෂ හිතවාදී කෝණයෙන් නොබලා විවෘත මනසින් බලන්න.
@dahadhiyawaguranna5532
@dahadhiyawaguranna5532 Жыл бұрын
ස්තූතියි,
@john_____
@john_____ Жыл бұрын
1815 ඉංග්‍රීසීන් මේ රට අල්ලං ඉතා කෙටි කාලෙකින් මෙච්චර දකුණු ඉන්දියාවෙන් අඩුකුලේ වහල් ද්‍රවිඩ මිනිස්සු ලක්ෂගානක් ගෙනත් පදිංචි කෙරුවනං ,1505 ඉදලා අවෘදු 500ක් විතර මේ රටේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලං හිටපු පෘතුගීසි, ලන්දේසි,.. කොච්චරනං දකුණු ඉන්දියානු අඩුකුලේ ද්‍රවිඩ මිනිස්සු (සක්කිලියර් ,හාලි ,..etc)ගෙනත් අපේ රටේ උතුරු-නැගෙනහිර මුහුදුබඩ ප්‍රදේශ වල පදිංචි කරන්න ඇත්ද? 🤔 ඉතින් මේ රටේ මුහුදුබඩ ප්‍රදේශ වල සිංහල පුලුටක් ඉතුරුවෙයි ද? ඉතා සූක්ෂම ලෙස සිංහලයාගේ පාරම්පරික නිජබිම අහිමිකොට ඇත.
@mohanwijayasinghe1929
@mohanwijayasinghe1929 Жыл бұрын
මෙ⁣ම ඉදිරිපත් කිරීමට ඔබ ගෙන ඇති මහන්සියට ස්තූතියි.ඒ වගේම ඔබගේ නාලිකාවට ජය ප්‍රාර්ථනා කරමි
@shashediri544
@shashediri544 Жыл бұрын
චෙල්වනායගම්ගේ මිනිපිරිය කැනඩාවේ ඉන්නව.එහෙ රුපවාහිනී වැඩසටහනක එයා කිව්වා ලංකාවේ යුද්දේ ඇති උනේ සිංහල මිනිස්සු යාපනේ දෙමල අයට වඩා නූගත් ඒ නිසා සිංහල අය දෙමල අයගේ දියුණුවට මුල ඉදන් ඉරිසියා කලාලු කියල.චෙල්වනායගම් කැනඩාවේ සමරනවා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් හැම වසරේම.
@wanige123
@wanige123 Жыл бұрын
ඒක ඒ විදියට තමයි බලන කෙනෙකුට පෙන්නේ, එයාල එහෙම හිතන එකේ වැරද්දක් නෑ, ඒක අපි වෙනස් නොකරන තාක් එයාලට වාසියි.
@gangahethumuni4701
@gangahethumuni4701 Жыл бұрын
එක අතකට ඇත්ත කතාවක්.අපේ සිංහල නායකයො තම බලය රැකගන්න සියල්ලම කලා හැරෙන්න, සිංහල ජාතිය ගැන හැඟීමක් තිබුනෙ නෑනෙ.අපේ නිදහස් අධ්‍යාපන පනත ගේනකොටත් තදින්ම විරුද්ධ වු කෙනෙක් තමයි ඔය DS කියන්නෙ. ඉතිං කොහොමද සිංහලුන්ගෙ අධ්‍යාපනය වර්ධනය වෙන්නෙ
@wanige123
@wanige123 Жыл бұрын
@@gangahethumuni4701 එකත් එක කොටසක් තමයි, හැබැයි මේ කතාව එන්නේ එතනින් නෙවෙයි, දැන් ලංකාවේ යමක් කරපු ඉංජිනේරුවන් හෝ මහාචාර්ය වරුන් ගත්තොත් දෙමල අය තමයි බහුතරය එහෙම දෙයකට දායක වෙලා තියෙන්නේ. අපිට එකේ වෙනසක් නෑ මොකද අපි හිතන්නේ ඔවුන් ශ්‍රී ලාංකිකයන් කියා. නමුත් ඔවුන්ට එකේ වෙනසක් තියෙනවා සහ සමහර මෝඩ සිංහලයන් කරන කටයුතු ඒවාට රුකුල් දෙනවා.
@john_____
@john_____ Жыл бұрын
යාපනේ තිබුණ උග්‍ර ඉන්දියාවෙ ගෙනාපු අයගෙ කුලවාදය , යටත්විජිත කරණය තමයි හේතුවඋනේ
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
@@wanige123 ඔයා කියපු දේ පැහැදිලි නෑ
@infinitygirl1699
@infinitygirl1699 Жыл бұрын
ඉස්කෝලේ ඉතිහාසය පොතෙන් අපිට උගන්නලා තියෙන්නෙ පුදුමාකාර බොරු ටිකක් නේ. අනාගත පරම්පරාවන් ඉගෙන ගන්නෙත් බොරු මෙහෙම වුණාම. 😶💔
@mervynfernando2169
@mervynfernando2169 Жыл бұрын
ඉස්කෝලෙ උගන්වපුව කොහොම උනත් මේක නම් පට්ටපල් බොරුවක්.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@@mervynfernando2169 ඔබේ යූඑන්පීකමට රිදෙන එක ගැන කනගාටුයි. ඒත් ඉතිහිාසය හංගලා තියන්න පුළුවන් වුණාට මකන්න බැහැ.
@starrynight43451
@starrynight43451 Жыл бұрын
මෙයා කියන්නේ බොරු.
@starrynight43451
@starrynight43451 Жыл бұрын
@@kaarigechannel1 ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ වල වැරදි පෙන්නලා දෙන අය නිකම් යූන්පි කාරයෝ ද? යු න් පිය ගැන ඔයාට තියෙන්නේ මෙහෙම අදහසක් නම් ඒ පුද්ගලයාට නිර්පාක්ෂිකව ඉතිහාසය දිහා බලන්න පුළුවන් වෙන්නේ කොහොම ද?
@sirisenaPavuluarachchige
@sirisenaPavuluarachchige Жыл бұрын
​@@starrynight43451මෙතුමා සාක්ෂි සාධක සහිතව ඔප්පු කරල තියෙනව .මෙය බොරු නම් ඔබත් සාක්ෂි සාධක සහිතව ඔප්පු කරන්න .
@judefernando2883
@judefernando2883 Жыл бұрын
Thank you!!
@indraninagahawaththa1143
@indraninagahawaththa1143 11 ай бұрын
ස්තුතියි ඔබට
@vipulan
@vipulan Жыл бұрын
Good topic
@HEWAKOGGALAGERANJITHSIRIMAL
@HEWAKOGGALAGERANJITHSIRIMAL Жыл бұрын
Very good explanation.
@nuwanrambadagalla8171
@nuwanrambadagalla8171 Жыл бұрын
ඉතිහාසේ ඉදන්ම මේ කාල්කන්නි පාලකයෝ ජනතා පරමාදිපත්‍ය ජනතා අවශ්‍යතා පසෙක ලා උන්ගෙ අවශ්‍යතා වෙනුවෙන් අන පනත් හදාගෙන මිනිස්සු තලා පෙලා මහා ජන සංහාර වලට පාර කැපුවා අද වගේම කාල්කන්නි
@starrynight43451
@starrynight43451 Жыл бұрын
නොදන්නා රෙද්දවල් කතා කරන්න එපා.
@aravinm7039
@aravinm7039 Жыл бұрын
සුද්ද ගෙනත් දාපු වතු දෙමල ප්‍රස්නෙකට අපේ අය කුලල් කාගන්නව. යාපනෙත් වැඩිහරියක් ඉන්නෙ පෘතුගිසි දුංකල වවන්න ගෙනාපු දෙමල ජනය. 2 වන ලෝක යුද්දෙන් බංකොලොත් උන නිසයි රටවල් අතැරල අාපහු ඉංගලන්තෙට යන්න උනේ. මියන්මාරෙ නං නිදහස ගනිද්දි ගෙනාපු ඔක්කොම අපහු අරන් යන්න කිව්ව. ඒ මිනිස්සු අනුන්ගෙ ප්‍රස්න තමන්ගෙ කරගත්තෙ නෑ. අපි කො.වෙල්ත් එකත් පොදුරාජ්‍ය විදියට සිංහලෙන් කිව්වට පොදු ධනයක් දෙපලක් මිස මොන රාජ්‍යයක්ද. ඉන්දියාවත් කියන්නෙ රාෂ්ඨ මණ්ඩල. කවුරු හදල දීපු වචනද.
@ojiperera6117
@ojiperera6117 Жыл бұрын
දුන්කොළ වවන්න ඉංදියන් ජාතිකයන් ගෙනාවෙිි ලන්දේසින් .
@aravinm7039
@aravinm7039 Жыл бұрын
​@@ojiperera6117 ඒක හරි, අන්තිමට හාම්පුතාලට යන්න උනා, දුංකොල, තේකොල මෙහේ මුල් අැද්ද. අපේ උනුත් පොිර දැම්මට ලැබුන අලයක් නෑ, තිබුන අලෙත් මෑලි උනා. සුද්ද කියපු කැවුම් කන කතාව හරිද කියලත් හිතෙනව.
@meghanada8922
@meghanada8922 Жыл бұрын
කියලා වැඩක් නෑ
@john_____
@john_____ Жыл бұрын
@@ojiperera6117 කරෛයාර් (කරාව ), දුරෙයියාර් (දුරාව ) , සල්වරෛ(සලාගම ) කියන්නෙ පෘතුගීසින්ගෙ කාලෙ අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ වල කුරුදු තලන්න , මාලු අල්ලන්න , කොප්පරා හදන්න ,තව උංගෙ වහල් වැඩ කරගන්න දකුණු ඉන්දියාවෙන් අල්ලං ආපු මළබාර්, දෙමළ අඩුකුලේ මිනිස්සු , පසුව 2 වන රාජසිංහ රජ්ජුරුවෝ ලන්දේසීන්ගෙ ආධාරයෙන් මුහුදුබඩ ප්‍රදේශ නැවත සිංහල රාජධානියට යටත් කරගත් පසු එම ද්‍රවිඩ ජාතිකයන් සිංහල බවට අනුවර්තනය විය .
@thamilaikaappom
@thamilaikaappom 26 күн бұрын
@@aravinm7039 ඔයාලා පිරිමි ආවේ ඔරිස්සාවලින් ගැහැණු තමිල් නඩුවෙන්.
@prasangadilipfernando2169
@prasangadilipfernando2169 10 ай бұрын
නියමයි. වනචර නායකයන්ගෙ රෙදි ඉල්ලෙයි
@indikanawarathna7503
@indikanawarathna7503 Жыл бұрын
රටෙිම සුභපැතුමි ඔබට
@leeradesilva747
@leeradesilva747 Жыл бұрын
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
Highly INFORMATIVE and INTELLECTUAL video. Mushroom video producers may learn some of the worthwhile ' techniques' of quality video production which will enrich the audience. Thank you Mr Kari. 💐
@dkulatunga1148
@dkulatunga1148 Жыл бұрын
👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
@nayanawikramage4341
@nayanawikramage4341 Жыл бұрын
thank u bro
@apidennalive
@apidennalive Жыл бұрын
ලන්කා වාසී සියලුදෙනා මේ වීඩියෝව බලත්වා.
@lakmalmanjulaFernando
@lakmalmanjulaFernando Жыл бұрын
මේ කාලකන්නි UNP කාරයෝ එදත් අදත් පිලිලයක් රටට. රට කෑව අමනයෝ
@theekshanajayalath
@theekshanajayalath Жыл бұрын
Unp විතරක් නෙමෙ slfp, jvp , communist මේ ඔක්කොම. ඔය ඇමෝම මුක්කු ගහ ගහ හිටියෙ අවුරුදු 75ක්ම එච්චරයි 👍
@lordt8184
@lordt8184 Жыл бұрын
Pls do a video about the Laampu kalagedi referendum.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
sure.
@tyronenishantha3984
@tyronenishantha3984 Жыл бұрын
🙏👍💙
@darshanadias9
@darshanadias9 Жыл бұрын
🎉😊
@arumugamraman1355
@arumugamraman1355 Жыл бұрын
👍👍👍👍👌👌
@apidennalive
@apidennalive Жыл бұрын
මට හිතෙන්නේ. අද චන්ද දායකයින්ට වඩා 1947 , චන්ද දායකයින් ඉතාම ඉදිරියෙන් සිටි බව.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
අදට සාපේක්ෂ ව ඔව්.
@dil7529
@dil7529 10 ай бұрын
🙏🌈️💐👍
@lakshmandhammika4733
@lakshmandhammika4733 Жыл бұрын
මේකරන ජාතික සත්කාරයට ඔබට අනේක වාරයක් පිං
@mervynfernando2169
@mervynfernando2169 Жыл бұрын
මේ කරන්නේ ජාතියට ව්‍යසනයක් ඔය කියන හැටියට පුරවැසි පනත නිසා බෙදුම්වාදය ඇති උනා නම් අද ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් !
@selladk
@selladk Жыл бұрын
We have come to negotiate peacefully. But you made us take up arms. Someday we will achieve Tamililam
@wajira3265
@wajira3265 Жыл бұрын
Nirogee suba dawasak kari. From Europe
@Skyline1986.
@Skyline1986. Жыл бұрын
Thx
@kassabro9180
@kassabro9180 11 ай бұрын
@dimuthuudugamasooriya
@dimuthuudugamasooriya Жыл бұрын
❤️❤️
@srilankantravelingchef
@srilankantravelingchef Жыл бұрын
ඒ කාලය අනුව D.S.සේනානායක මහතා ගෙනා පනත් අනිවාර්යයෙන්ම කළ යුතුම ඒවා... ඔහුට බෙදුම්වාදයට පාර කැපුවා කියන්න බැහැ... මොකද මේ පනත් පාර්ලිමේන්තුවට දාල සම්මත කරපුවා...
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ඔව්. පනත් සම්මත කරන්නේ පාර් ලිමේන්තුවෙන් තමයි.
@starrynight43451
@starrynight43451 Жыл бұрын
ඒක කිසිම විදිහකින් discriminatory පනතක් නෙමෙයි. ඒ පනතේ කියන්නේ ලංකාවේ හිටිය ඉන්දියානු ශ්‍රමිකයන්, අවිවාහක නම් අවුරුදු 10ක් එක දිගට ලංකාවේ හිටියා නම්, විවාහකයන් නම් අවුරුදු 7ක් එක දිගට ලංකාවේ හිටියා නම් ඒ අයට පුරවැසි බව දෙන්න ඕන. ඒ කොන්දේසිය සපුරන්න බැරි අයට දෙන්නේ නැ කියලයි. මේක වර් තමානයේ ලිබරල් බටහිර ලෝකයේ පවා පුරවැසි බව ප්‍රදානය කරන කොට බලන කොන්දේසි වලට වෙනස් වෙන්නේ නැ. ඒක කිසිම discriminatory පනතක් නෙමෙයි. මේ මනුස්සයා කුමාරි ජයවර්ධන වගේ අය ලියපුවා කියෝලා පකීර් වගේ කියනවා. අඩුම ගානේ අදාළ පුරවැසි පනත වත් කියවලා නැ.
@sinethnimsara7869
@sinethnimsara7869 Жыл бұрын
👍🌹❤️
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
බලලෝභී දේශපාලුවන් එදා කල දේවල් වල ප්‍රතිඵල අවුරුදු ගානක් රටේ සියලු ජනතාව විඳවනවා. ජාතියේ පියා කිව්වෙ කවුද මේ මිනිහට ?
@lakshmandhammika4733
@lakshmandhammika4733 Жыл бұрын
kariyawasam sir me siyaluma vidio wala demala bhashawata pariwarthanaya viya uthuy mage adahasa.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ඔව්. එහෙත් ඒ සඳහා හැකියාවක් දැනට නැහැ.
@upulfernando494
@upulfernando494 Жыл бұрын
මහලොකු සුදුයි කියන එවුන් ගැන...... ජාතියේ ඩීල් පියා ඩී. එස්. සේනානායක උගෙන් පටන් අරගෙන ඩීල් දාස දක්වා මේවනතුරු රට ගෙනආ තැන කොහොමද....?
@nihalepa8174
@nihalepa8174 Жыл бұрын
වර්තමාන පරපුර නොදන්නා ඉතා වැදගත් තොරතුරු කරුණු සකස්කර ඉදිරිපත් කිරීම ගැන ස්තූතියි. ඩී එස් එදා කලදේ සාධාරණ හෝ අසාධාරණදැයි තක්සේරු කරන්න මම අදහස් කරන්නෙ නෑ. කෙසේ වුවත් එම ක්‍රියාව නිසාම ද්‍රවිඩ බෙදුම්වාදයට පාර කැපුනා කියා මම නම් විශ්වාස කරන්නෙ නෑ. බණ්ඩාරනායක වැනි සිංහල ජාතික වාදීන් (ජාතිවාදී න් නොවේ) එක්සත් ජාතික පක්ෂය ට එකතු වුනාසේ ද්‍රවිඩ ජාතික වාදීන් සහ බෙදුම් වාදීන් ද්‍රවිඩ සංගමය වටා එක්වුනා. ද්‍රවිඩ සංගමය නමින් ම ඒ බව පේනවා. බණ්ඩාරනායක ඩී එස් ට කලදේ වගේම චෙල්වා පොන්නම්බලම් ටත් කලා.ඒ කඩාගෙන යාම. ඒ සඳහා නිසි අවස්ථා ව ආවාම ඒ වැඩේ කලා . මම නම් හිතන්නෙ බෙදුම් වාදයට බලපෑවේ සිංහල පමනයි ප්‍රතිපත්තිය සහ සිරිමාවෝ ගෙ සමගි පෙරමුණු ආණ්ඩුවේ ක්‍රියා කාරකම් සහ උසස් අධ්‍යාපන යේ ඔව්න්ගේ තිබුනුඅධිකාරීමය බලය අවම වීම නිසායි. බෙදුම් වාදය පැහැදිලි ව එලිදැක්වුනේ 1974-76 කාලයේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ බිහිවීමත් සමගයි.කොහොමත් ඉන්දියානු දමිල ජනතාව ගැන උතුරේ ජනතාව ගෙ තැකීමක් නෑනෙ. චෙල්වා පක්ෂය කඩන්න මේක අවස්ථා වක් කලා.
@meghanada8922
@meghanada8922 Жыл бұрын
ඇත්ත
@mervynfernando2169
@mervynfernando2169 Жыл бұрын
ඉතිහාසය විකෘති කිරීම නොහොබිනා වැඩක් මේක සම්පූර්ණයෙන්ම තමන්ගේ අන්තවාදී අදහස් ඉතිහාසය සමග ගලපන්න ගත් උත්සාහයක්.
@SenaniMunasinghe
@SenaniMunasinghe 6 ай бұрын
Hariyata hari obe adahasa.
@janakarajapaksha9084
@janakarajapaksha9084 Жыл бұрын
මහත්මයාණෙනි, S.W.R.D. බන්ඩාරනායක මහතාගේ ඝාතනයේ සත්‍ය පසුබිම විස්තර කරන වීඩියෝවක් ලබා දෙන්න.
@denishashanmugamoorthy4783
@denishashanmugamoorthy4783 Жыл бұрын
Srilankan big terrorist buddu hamaduru wedi thippa Banda Selva agreement distorted nathen lankawata yudda ne pirabakaran ne first terrorist lankawata buddu hamaduru dannuth ehamai
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@janakarajapaksha9084 අනිවාර් යයෙන්.
@janakarajapaksha9084
@janakarajapaksha9084 Жыл бұрын
ස්තූතියි
@rohanchandana1619
@rohanchandana1619 Жыл бұрын
ජාතියේ පිංපියා ජාතියේ වාසනාවට ඉක්‍මනටම චුත උනේ
@sanduneranda4972
@sanduneranda4972 Жыл бұрын
Eka hitawala giyapu awun, ekawa study karala, uge wada tika karagena yanawa.., maruwata.. , me dn penawa ne.
@theekshanajayalath
@theekshanajayalath Жыл бұрын
​@@sanduneranda4972ඔව් ඒකා වගේම කර්මාන්ත කලාප හදලා , නිකන් නෙමෙ 12ක් හදලා, මහවැලිය හදලා කෘෂිකාර්මය දියුණු කරලා මේ රට විනාශ කලා
@chandraabeynayake1554
@chandraabeynayake1554 Жыл бұрын
🙏
@sunilrajapaksha67
@sunilrajapaksha67 Жыл бұрын
කාරිගෙ කාරිය රටේම කාරිය වියයුතු කාරිය
@amindiyehansa2015
@amindiyehansa2015 Жыл бұрын
ඒ කාලෙත් විදුලි සංදේශණ විෂය තිබුනද? පැහැදිලි කිරීමක් අපේක්ෂා කරනවා
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
විදුලි සංදේශණ කියලා විෂයක් තිබුණේ නැහැ. විදුලි සන්දේශ කියලා විෂයක් තිබුණා.
@amindiyehansa2015
@amindiyehansa2015 Жыл бұрын
ස්තූතිය පැහැදිලි කිරීමට
@meghanada8922
@meghanada8922 Жыл бұрын
ඔය මොන කතා කිව්වත් අද රටේ ප්‍රධාන නගර වන කොළඹ, කුරුණෑගල,ගාල්ල, මොනරාගල, බදුල්ල, නුවරඑලිය,මහනුවර,කෑගල්ල වැනි ප්‍රධාන නගර වල වැඩියෙන්ම ඉන්නා ජනවර්ගය කවුරුන් ද සිංහලයෝ නැති තරම් අවසානයේ රටෙ ආදීතම අනන්‍යතාවය කෞතුකාගාරය තුල පමණක් ඉතුරු වෙවි
@sumithpali3684
@sumithpali3684 Жыл бұрын
Great 👍
@theekshanajayalath
@theekshanajayalath Жыл бұрын
ඉතින් ගම්පහ , තනි සිංහල
@john_____
@john_____ Жыл бұрын
@@theekshanajayalath මම ගම්පහ ඉන්නෙ ගම්පහ දෙමළ ,මුස්ලිම් මිනිස්සු ඕනතරං ඉන්නවා , තිහාරියෙ , කාන්තන්කුඩියෙ තනි මුස්ලිම් , යාපනනෙ , නුවරඑළිය , හැටන් තනි දෙමළ
@theekshanajayalath
@theekshanajayalath Жыл бұрын
@@john_____ ගම්පහ කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ නෙමේ. ගම්පහ නගරය.👍
@shashediri544
@shashediri544 Жыл бұрын
කාරියවසම් මහත්මාණනි,ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ "ප්‍රබාකරන්ගේ සීයලා බාප්පලා සහ මහප්පලා " පොතෙනුත් (දැන් මුද්‍රණය වෙන්නේ නැහැ මන් දන්නා තරමට) ඔය ගැන තීනවා.
@mervynfernando2169
@mervynfernando2169 Жыл бұрын
නලින් ද සිල්වා කියන්නේ මේ රටේ සිංහල බෞද්ධ මිනිස්සු විතරක් ජීවත් විය යුතුය කියන මානසිකත්වයේ සිටින උග්‍ර ජාතිවාදියෙක් ඒ වගේ මිනිස්සු නිසා තමයි රට කවදාවත් ගොඩ ගන්න බැරි.
@shashediri544
@shashediri544 Жыл бұрын
@@mervynfernando2169 බූරු කතා කියන්න එපා.නලින් ද සිල්වා කිසිම තැනක එහෙම කියල නෑ .ලංකාවේ විතරය් ලෝකෙන්ම සුළු ජාතීන් මහා ජාතියට විරුද්දව අවි ගත්තේ.ප්‍රබාකරන් ,සහරාන්..උදාහරණ .සුද්ද දෙමල වෙල්ලාලයෝන්ට වරප්‍රසාදදීල සිංහල මිනිස්සුන්ගේ දේපල කොල්ල කෑව කියල ඔහේ දන්නේ නැද්ද?ලෝකේ දියුණු උන හැම රටක්ම දියුණු කලේ ඒ රටේ මහා ජාතිය.ජර්මනිය,එංගලන්තේ,ජපානේ ,කොරියාව,චීනේ ...ඉන්දියාව පවා උන්ගේ චන්ද්‍රයාන් යානය හදට ගොඩ බාපු තැන නම් කලේ ශිව දෙවියන්ගේ නමින්..එහෙ මුස්ලිම් කොච්චර ඉන්නවද? කවලමේ දියුණු උන රටක් කියනවා.ඔහේ මේ නාලිකාව බලන්නේ නැතිව LTTE ඩයස්පෝරාව fund කරන නාලිකාවක් බලනවා මීට පස්සේ.
@krishhettiarachchi
@krishhettiarachchi Жыл бұрын
DS මොන අදහසින් පුරවැසි පනත ගෙනාවත් සුද්දා තේ වතුවල වැඩට ගෙනා පමණින් රටක පුරවැසි කම නිකන්ම දෙන්න බැහැ. වඩා ඉඳන් රටේ හිටපු දෙමල අයට ඉන් හානියක් වුනේ නැහැ.
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා Жыл бұрын
හැබැයි ඉතාලිය ජර්මනිය ඕස්ට්‍රේලියාවේ කැනඩාවේ එංගලන්තෙ ගිහින් අවුරුදු 2 න් PR ඉල්ලන්න පුලුවන් නේද 😂😂😂😂😂
@krishhettiarachchi
@krishhettiarachchi Жыл бұрын
@@හේෂාන්පෙරේරා වතු වැඩට දෙමළ අය ගෙනාවේ ඉංග්‍රීසින් මිස නිදහස ලැබූ ලාංකික ජනතාව නොවේ. ඉංග්‍රීසින්ට අවශ්‍යනම් ඒ හැමෝම බ්‍රිතාන්‍යයට ගෙන යන්න තිබුනා. PR ගන්න පුළුවන් වෙන්න ඒ රටවලට සමහරු ගෙන්න ගන්නේ ඒ රටවල් වල අවශ්‍යතාවට පස්සේ PR දෙන පොරොන්දුවට. සුද්දා ලංකාවේ අයගෙන් අහලා තේ හෝ කෝපි වැව්වේ නැහැ. අපි ඒ වැඩට සෙනඟ ගෙන්න කිව්වෙත් නැහැ. PR සහ පුරවැසිකම (citizenship) කියන්නේ දෙකක්. සමස්තය තේරුම් ගෙන සංසන්දනය කරන්න.
@john_____
@john_____ Жыл бұрын
@@හේෂාන්පෙරේරා පෘතුගීසි , ලන්දේසින් ඉංග්‍රීසීන්ට අවෘදු 500ක් තිස්සෙ අපේ රට කොල්ලකාගෙන , සමස්ථ සිංහල ජනගහනයෙන් 60% ක් සමූලඝාතනය කරල , සිංහල ගම්වල ලක්ෂගානක් ගිණිබත් කරලා , පුංචි අතදරුවගෙ ඉදං මරලාදාලා තොපේ සීයලා , තාත්තා වගේ කට්ටකලු එව්න් ලක්ෂගානක් ඉන්දියාවෙන් , අප්‍රිකාවෙන් ,කාබෙරි( කොළඹ පිටකොටුවේ ඉස්සර කිව්වෙ කාබෙරි ටව්ම කියලා ,උං දැං සිංහල ගෑණුත් අරං කොළඹත් අයිතිකරගෙන අපිට එන්න අපාලු කොළඹට ) වහල්ලු විදිහට අල්ලං ඇවිත් අපේ රටේ සිංහල මිනිස්සුන්ගෙ ගම්බිම් වල පදිංචි කරපු එක හරිද එතකොට ?🤔
@SenthKumari-by9kl
@SenthKumari-by9kl Жыл бұрын
Krishhettiraracchi oya geography buviddyawa hadaruwanam mevani mathayak oya daranne naha our hearth it's belongs to all kinds because we ate breeding and breathing creatures pls.thise is to ur knowledge from kind human being ❤
@krishhettiarachchi
@krishhettiarachchi Жыл бұрын
@@SenthKumari-by9kl I really don't think geography has anything to do with what we discuss. This idea of "the Earth belongs to everyone" is good if we have one nation, one government for the entire world. But we don't therefore it is useless to think in that way.
@srimalkarunarathne
@srimalkarunarathne Жыл бұрын
කාලකණ්ණි ජාතියේ පියා...රේන්ද කරු...😮😮
@starrynight43451
@starrynight43451 Жыл бұрын
මේ මනුස්සයා නැත්තම් අද ලංකාව ඉන්දියානු කොලනියක්. සිංහල කියලා ජන‍කොටසක් නැති වෙන්නත් තිබ්බා. මෝඩ සමාජවාදීන් කවදත් කළේ සිංහල වීරයන්ට ගල් ගැසීම පමණයි.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@@starrynight43451 ඔබේ යූඇන්පී ආත්මයට රිදුණා නේ ද? ඒ නිසා නේ ‍තමන් කොමෙන්ට් එකක් දැමීමෙන් සෑහීමකට පත් නොවී අනුන් දාපු කෙමෙන්ට්ස්වලටත් පැනගෙන ගිහින් උත්තර ලියලා තියෙන්නේ. ඒත් මාතෘකාව විතරක් බලලා කෝප නොගෙන සම්පූර්ණ වීඩියෝව ම බැලුවා නම් කියලා තියෙන්නේ මොකක් ද කියලා හරියට ම දැනගන්න තිබුණා නේ. ඔබ වැනි දේශපාලන අන්ධ භක්තිකයන් නිසා රට පරිහානියට පත් වූ ආකාරය ගැනයි මේ වීඩියෝ මාලාවෙන් පෙන්වා දෙන්නේ. මේ වීඩියෝ බලන්නේ බුද්ධිමත් මිනිසුන්. ඔවුන්ට ඔබේ පාණ්ඩිත්‍යය පෙන්වන්න ගිහින් විහිළුවක් නොවී සම්පූර්ණ වීඩියෝ මාලාව ම බලන්න.
@dinushan2606
@dinushan2606 Жыл бұрын
දැනුත් තත්වයේ වෙනසක් නැහැ... මුන් ඔක්කොම එකයි...
@sarathkapuruge4162
@sarathkapuruge4162 Жыл бұрын
Mema pahadili kireema ithamathma anargai.
@nimalherath3950
@nimalherath3950 Жыл бұрын
සහෝදරයා,වාමාංශික ව්‍යාපාරය ගැනත් වීඩියෝ එක ක් කරන්න
@dumindabulathsinghala
@dumindabulathsinghala Жыл бұрын
jiksan kaleth mewaagema ewaa mewaa aththa kiyala hithana uninna ratak kawadaa geda evida?
@thusharifonseka5951
@thusharifonseka5951 Жыл бұрын
🎉🎉
@john_____
@john_____ Жыл бұрын
Slave Labours Outnumbered Native People then immediately all opportunities and benifits took them 🤔 innocent village sinhalese still on the street 😪😥
@benedictasirvadham4342
@benedictasirvadham4342 Жыл бұрын
What are the benefits received estae poor labours.. From State... The indian labours are still exploited by every body... Working as slaves...they are ignored and rejected from all sectors.. But foolish peoples are jealous of them .. From 194&,their citizenships rejected... 1956 ,,1977,1981,1983, and every now and then they were violated.. Looted they are not considered as human beings....
@dushsh4857
@dushsh4857 Жыл бұрын
That is true
@sithyfareena954
@sithyfareena954 Жыл бұрын
It is not true still these estate workers are confined to slave labourers. This all nation exploiting the estate workers to earn money and pittance to them. On the other hand Malaysia took the step to remove all the estate workers and provided land to them in the remote area. Today they are doing very well , contributing to economy of the country also. Our leaders are very narrow minded and oppurnist that why our country bankrupted.
@starrynight43451
@starrynight43451 Жыл бұрын
ඒක කිසිම විදිහකින් discriminatory පනතක් නෙමෙයි. ඒ පනතේ කියන්නේ ලංකාවේ හිටිය ඉන්දියානු ශ්‍රමිකයන්, අවිවාහක නම් අවුරුදු 10ක් එක දිගට ලංකාවේ හිටියා නම්, විවාහකයන් නම් අවුරුදු 7ක් එක දිගට ලංකාවේ හිටියා නම් ඒ අයට පුරවැසි බව දෙන්න ඕන. ඒ කොන්දේසිය සපුරන්න බැරි අයට දෙන්නේ නැ කියලයි. මේක වර් තමානයේ ලිබරල් බටහිර ලෝකයේ පවා පුරවැසි බව ප්‍රදානය කරන කොට බලන කොන්දේසි වලට වෙනස් වෙන්නේ නැ. ඒක කිසිම discriminatory පනතක් නෙමෙයි. මේ මනුස්සයා කුමාරි ජයවර්ධන වගේ අය ලියපුවා කියෝලා පකීර් වගේ කියනවා. අඩුම ගානේ අදාළ පුරවැසි පනත වත් කියවලා නැ.
@dushsh4857
@dushsh4857 Жыл бұрын
එහෙමනම් පුරවැසි පනත සහ පෙඩරල් පක්ෂය ලෙස කැඩීම අතර සම්බන්දයක් නැනේ
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ඔව්. ඔබට එහෙම හිතන්න පුළුවන්. ඒක තේරුම් ගන්න චෙල්වනායගම්ගේ බෙදුම්වාදී ව්‍යාපාරය අධ්‍යයනය කරන්න ඕනෙ.
@starrynight43451
@starrynight43451 Жыл бұрын
ඒක කිසිම විදිහකින් discriminatory පනතක් නෙමෙයි. ඒ පනතේ කියන්නේ ලංකාවේ හිටිය ඉන්දියානු ශ්‍රමිකයන්, අවිවාහක නම් අවුරුදු 10ක් එක දිගට ලංකාවේ හිටියා නම්, විවාහකයන් නම් අවුරුදු 7ක් එක දිගට ලංකාවේ හිටියා නම් ඒ අයට පුරවැසි බව දෙන්න ඕන. ඒ කොන්දේසිය සපුරන්න බැරි අයට දෙන්නේ නැ කියලයි. මේක වර් තමානයේ ලිබරල් බටහිර ලෝකයේ පවා පුරවැසි බව ප්‍රදානය කරන කොට බලන කොන්දේසි වලට වෙනස් වෙන්නේ නැ. ඒක කිසිම discriminatory පනතක් නෙමෙයි. මේ මනුස්සයා කුමාරි ජයවර්ධන වගේ අය ලියපුවා කියෝලා පකීර් වගේ කියනවා. අඩුම ගානේ අදාළ පුරවැසි පනත වත් කියවලා නැ.
@starrynight43451
@starrynight43451 Жыл бұрын
@@kaarigechannel1 චෙල්වනායගම් 1945 දී සොල්බෙරි පනත හා ලංකාවට නිදහස ලබා දීමට විරුද්ධ වුණෙත් 1949 පුරවැසි පනත නිසා ද?
@sumithpali3684
@sumithpali3684 Жыл бұрын
Ekale indiyawata yawwanam ada weddi godak prasna iwarai
@arun2002
@arun2002 Жыл бұрын
Sri Akura pu ka thama
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@dushsh4857
@dushsh4857 Жыл бұрын
මොනවා වුනත් රටකට් පුරවැසි පනතක් අවශ්‍යයි. එකෙන් කියවෙන්නේ ලංකාවේ ඉපදුන අයට රටේ පුරවැසිකම ලැබෙනවා සහ එහෙම නැත්නම් රටේ අවුරුදු දහයක් සිටියොත් පුරවැසිකම ලැබෙනවා කියලනේ. එහෙම නැත්නම් මේ රටට වැඩට එන හොමොටම් පුරවැසිකම් දුන්නොත් හොඳට හිටීවි .
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ඔබටත් මටත් එහෙම හිතන්න පුළුවන් අපි තනි පුද්ගලයන් නිසා. එහෙත් රාජ්‍ය නායකයාට එහෙම හිතන්න බැහැ. මේ ප්‍රශ්නය අවුරුදු දහයකට විස්සකට මේ රටේ රස්සා කරන්න ආපු පිරිසක් ගැන නෙවෙයි. අවුරුදු සීයකටත් වැඩි කාලයක් මේ රටේ ජාතික ආදායමට විශාල ම දායකත්වය දුන් ජන කොට්ඨාසය ගැන. 1948 වන විට මේ රටේ හිටපු වතු කම්කරුවන්ගෙන් වැඩි දෙනෙක් මේ රටේ උපන් මිනිස්සු. ඔවුන් ඉන්දියාවෙ උපන් අය නෙවෙයි. රාජ්‍ය නායකයා වශයෙන් ඩී.එස්.ට කරන්න තිබුණේ ඉන්දියාව සමඟ මේ ප්‍රශ්නය සාකච්ඡා කරලා විසඳා ගන්න එකයි. (එක සාකච්ඡාවක් අසාර් ථක වූ පමණින් උත්සාහය අත්හැරීම නෙවෙයි) ඩී.එස්.ගේ පුරවැසි පනතින් ප්‍රශ්නය විසඳුණා නම් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියට අගමැති ශාස්ත්‍රී සමඟ ඒ ප්‍රශ්නය සාකච්ඡා කරන්න ඉතිරි වෙන්නේ නැහැ නේ ද?
@dushsh4857
@dushsh4857 Жыл бұрын
@@kaarigechannel1 පලවෙනි කාරණාව මේ අය සේවය කලේ ඉංග්‍රීසි සමාගම් වලට මිසක් රටේ ආර්ථිකයට නෙවේ. වෙන වචන වලින් කියනවනම් මේ ය අපේ රටේ සම්පත් සුද්දට හුරාගැනීමට පාවිච්චි වුන පිරිසක්. ඇත්තටම එක වහල් සේවයක් .මේ tamil වහල් සේවය නිසා සුද්දට අතේ ලේ ගා ගන්නේ නැතුව ලාබ හොයන්න පුළුවන් වුනා. මොනවා වුනත් මම හිතනවා අවුරුදු 10 සිමාව සාධාරනයි කියල
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@@dushsh4857 සුද්දගෙ කාලෙ හැම දේම සූරගෙන ගියා නේ. සුද්දා ගියාට පස්සෙ ඒ වතුවල ආදායම ගියාට පස්සෙ ඒ වතුවල ආදායම කාට ද? ඔබකී නිසා මම එහෙම කිවුවේ. එහෙත් මනුස්සයෙක් හැටියට මම හිතන්නේ මෙය මානුෂික ප්‍රශ්නයක් බවයි.
@meghanada8922
@meghanada8922 Жыл бұрын
@@kaarigechannel1 තවමත් පරක්කු නෑ ලංකාවේ ඉන්නා වතු කම්කරුවන් නැවත ඉන්දියාවට යැවීමට ඉන්දියාව සමඟ සාකච්ඡාවක් සිදු කලා නම් හරි දැන් මහනුවර ඇතුළු කදුකර පලාත් වල සිංහල ජන ගහනයක් හොයන්නට නැති තරම් අවසානයේ යාපනයේ සිංහල සලකුණ අතු ගැවිලා ගියා මෙන් කදුකරයෙ දි සිදු වනු ඇත
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා Жыл бұрын
​@mortzkizshikesh9375එය තමයි ස්වභාවය අදටත් කෝටි 4 කට අධික අප්‍රිකානු කළු ජනතාවක් ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙන්නේ ඒ විදිහට තමයි ඕස්ට්‍රේලියාවේ නවසීලන්තෙ කැනඩාවේ වගේ සුද්දොත් මෙහේ පදිංචි වෙලා හිටියනම් කොහොමද
@NK_ONLINE
@NK_ONLINE Жыл бұрын
ඒ කාලෙ මේ කාලෙ කියලා වෙනසක් නෑ කොයි කාලෙත් පාලකයො කරලා තියෙන්නේ රාජ්‍යය සහ එහි පුරවැසියන් ගැන හිතනවට වඩා තමන්ගෙ පක්ෂයේ පැවැත්ම තමයි එයාලට වටින්නේ.වැඩේ කියන්නේ දැන් ඉන්න වමේ අයත් ඒ ගොඩේමයි.
@SenaniMunasinghe
@SenaniMunasinghe 6 ай бұрын
O. K.
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
DS Senanayaka kiyanne geri ballek, patta horek, me rata winasayata geniyanna patan gattha gal mushalaya. okage paramparawatath henama gahapan. oka ewilla nidahase piya newei. GAS PIYA. nohoth KELEE RAJA.
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
මේ පනතේ කිසිදු වරදක් නැත. රටක අනන්‍යතාවය ආරක්ශා කිරිම වෙනුවෙන් සිදුවු පනතක්. ලෝකේ කොහේත් තමන්ගේ අනන්තාව ආරක්ශා කරගෙන තමයි අනිත් අයට ද්විත්ව පුරවැසිකම කියලා දුන්නේ. එහෙම නොවුනා නම් ඕනෑ ඕනෑ විදිහට රට වලින් මේ රටට ඇවිත් පුරවැසිකම ගනීනේ. ඉන්දියාවේ ඉදන් ආපු අයට මොකද රටක් නැත්තේ . එයාල අයිති ඉන්දියාවට. රටකට රැකියාවක් සදහා ගියා කියලා පුරවැසිකම ලැබෙන්නේ නැහැ නේ. . ඒ හින්දා තමයි සිරිමාවෝ ආපසු එයාල යවන්න කටයුතු කලේ.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
පනතේ කිසිදු වරදක් නොතිබුණා නම් සිරිමාවෝට විසඳන්න ප්‍රශ්නයක් ඉතිරි වුණේ කොහොම ද?
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
@@kaarigechannel1 පුරවැසිකම නොදුන්නු අය රටේ සීටිම තමයි සිරිමාවෝට විසදන්න උනේ. හරියට දැන් විදිහට නම් වීසා නැති අය රටක ඉන්නවා වගේ දෙයක් තමයි ඒක . එදා Ds පනත ගෙනත් ඒ එක්කම ඉන්දියාවේ ශ්‍රමිකයින් පිටමන් කිරිමට කටයුතු නොකරපු එක තමයි සිරිමාවෝ ට විසදන්න උනේ.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@@nilminihewa1106 සිරිමාවෝත් ඉන්දියා ශ්‍රමිකයන් පිටමං කළේ නැහැ. ඉදිරියේ දි ඒ ගැන පැහැදිලි කරන්නම්.
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
@@kaarigechannel1 ශිරිමාවෝ- ශාස්ත්‍රපති ගිවිසුම ගහලා ටික ටික පිටමන් කිරිමක් නේ කරන්න ගිහින් තියෙන්නේ ටිකක් පිටමන් කලා කියලා තමයි සදහන් වෙන්නේ . ඒ අතර මැතිවරණය ආපු හින්දා ඉතිරිය කරන්න ප්‍රමාද වෙලා තියෙන්නේ . ජේ ආර් මැතිවරණය පොරොන්දුවක් ලෙස එයා ජයග්‍රහණය කලොත් වතු කම්කරුවන් ට පුරවැසිකම දෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ . ඒ අනුව ජේ අර්ට ජයග්‍රහණය සදහා වතු කම්කරුවන් මනාපය දුන්නා වගේම ජේ ආර් ඔවුන්ට පුරවැසිකම දුන්නා . ඕක තමයි මම දන්නා ඉතිහාසය
@ojiperera6117
@ojiperera6117 Жыл бұрын
ඉංදියන් වතු ජනතාව සිරිමාවෝ කාලයේ දී උතුරේ පදිංචි වුණා .,Ltte සංවිධානයේ කාඩර්වරු වැඩි පිරිසක් ඒ ප්‍රදේශවල පදිංචි වූවන්ගේ පැවතෙන්නන් ,පුදිකුඩුරිප්පු ප්‍රදේශයේ වැඩිමනත් ජීවත් වූයේ ඔවුන්ය.
@upulfernando494
@upulfernando494 Жыл бұрын
ලංකාවේ ඉන්න බහුතර සිංහල ජනතාව ඉන්නෙ තාමත් වහල් දේශපාලනයට යටවෙලා...මහලොකු මහ ජාතිය කියලා අන්දලා අංතට්ටුවක් පලන්දල D.S. ගේ ඉඳලා මේ ඉන්න රනිල් වෙනකම් ලස්සනට ගේම ගහගෙන ආවා....
@allencoldwater8083
@allencoldwater8083 Жыл бұрын
This is a true example of beginning of the corrupted selfish political era of Sri Lanka.
@starrynight43451
@starrynight43451 Жыл бұрын
ඒක කිසිම විදිහකින් discriminatory පනතක් නෙමෙයි. ඒ පනතේ කියන්නේ ලංකාවේ හිටිය ඉන්දියානු ශ්‍රමිකයන්, අවිවාහක නම් අවුරුදු 10ක් එක දිගට ලංකාවේ හිටියා නම්, විවාහකයන් නම් අවුරුදු 7ක් එක දිගට ලංකාවේ හිටියා නම් ඒ අයට පුරවැසි බව දෙන්න ඕන. ඒ කොන්දේසිය සපුරන්න බැරි අයට දෙන්නේ නැ කියලයි. මේක වර් තමානයේ ලිබරල් බටහිර ලෝකයේ පවා පුරවැසි බව ප්‍රදානය කරන කොට බලන කොන්දේසි වලට වෙනස් වෙන්නේ නැ. ඒක කිසිම discriminatory පනතක් නෙමෙයි. මේ මනුස්සයා කුමාරි ජයවර්ධන වගේ අය ලියපුවා කියෝලා පකීර් වගේ කියනවා. අඩුම ගානේ අදාළ පුරවැසි පනත වත් කියවලා නැ.
@KalumNishantha-u5v
@KalumNishantha-u5v Жыл бұрын
Vijaya kumaruta vadadelama nati keruva😢😢😢😢
@shirleydesilva7016
@shirleydesilva7016 Жыл бұрын
මේ සියලු දේශපාලන පැහැදිලි කිරීම් තුලින් යම් දෙයක් ඉස්මතු වේ. එනම්, රටේ සෞභාග්‍යය හෝ පුරවැසියාගේ උසස් ජීවන මට්ටමක් ගැන හෝ මෙම නායකයින් එදා සිට අද දක්වා සිතාවත් නැතිබව පැහැදිලිය. මොවුන් සිතා තිබෙන්නේ අදටත් හිතන්නේ ඔවුන්ගේ සුඛ විහරණය පමණක් බවත් ගෙම්බන්ගේ සංස්කෘතිය එදා සිට අද දක්වා පවතින බවත් ය.
@chan400
@chan400 Жыл бұрын
සෑහෙන දෙයක් දැනගත්තා. හැබැයි ඒ පනතේ හොඳ දේවලුත් තියෙනවා වගේ දැනෙන්නේ.
@starrynight43451
@starrynight43451 Жыл бұрын
ඒක කිසිම විදිහකින් discriminatory පනතක් නෙමෙයි. ඒ පනතේ කියන්නේ ලංකාවේ හිටිය ඉන්දියානු ශ්‍රමිකයන්, අවිවාහක නම් අවුරුදු 10ක් එක දිගට ලංකාවේ හිටියා නම්, විවාහකයන් නම් අවුරුදු 7ක් එක දිගට ලංකාවේ හිටියා නම් ඒ අයට පුරවැසි බව දෙන්න ඕන. ඒ කොන්දේසිය සපුරන්න බැරි අයට දෙන්නේ නැ කියලයි. මේක වර් තමානයේ ලිබරල් බටහිර ලෝකයේ පවා පුරවැසි බව ප්‍රදානය කරන කොට බලන කොන්දේසි වලට වෙනස් වෙන්නේ නැ. ඒක කිසිම discriminatory පනතක් නෙමෙයි. මේ මනුස්සයා කුමාරි ජයවර්ධන වගේ අය ලියපුවා කියෝලා පකීර් වගේ කියනවා. අඩුම ගානේ අදාළ පුරවැසි පනත වත් කියවලා නැ.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@@starrynight43451 ඔබේ යූඇන්පී ආත්මයට රිදුණා නේ ද? ඒ නිසා නේ ‍තමන් කොමෙන්ට් එකක් දැමීමෙන් සෑහීමකට පත් නොවී අනුන් දාපු කෙමෙන්ට්ස්වලටත් පැනගෙන ගිහින් උත්තර ලියලා තියෙන්නේ. ඒත් මාතෘකාව විතරක් බලලා කෝප නොගෙන සම්පූර්ණ වීඩියෝව ම බැලුවා නම් කියලා තියෙන්නේ මොකක් ද කියලා හරියට ම දැනගන්න තිබුණා නේ. ඔබ වැනි දේශපාලන අන්ධ භක්තිකයන් නිසා රට පරිහානියට පත් වූ ආකාරය ගැනයි මේ වීඩියෝ මාලාවෙන් පෙන්වා දෙන්නේ. මේ වීඩියෝ බලන්නේ බුද්ධිමත් මිනිසුන්. ඔවුන්ට ඔබේ පාණ්ඩිත්‍යය පෙන්වන්න ගිහින් විහිළුවක් නොවී සම්පූර්ණ වීඩියෝ මාලාව ම බලන්න.
@dasanayakeddp6252
@dasanayakeddp6252 Жыл бұрын
Me mahathaya senanayakalata virudawa viyaparayak genayanawa
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
සේනානායකලාට විරුද්ධ ව විතරයි ද? සියලු වීඩියෝ බලන්න.
@dasunpramuditha8536
@dasunpramuditha8536 Жыл бұрын
රූපවාහිනීයේ පත්තර තොරතුරු කියද්දි අනිවාරෙන් බැලුවා පස්සෙදි කැපිල්ල ට අසූ උනානේද ?
@srimalkarunarathne
@srimalkarunarathne Жыл бұрын
මෙයා කරපු ටිකම JR,Ranil පසුව කලා
@arun2002
@arun2002 Жыл бұрын
DS thama palaveni P ka ya.
@NatureRoodh
@NatureRoodh Жыл бұрын
කෙනෙක් මොනාහරි දෙයක් කිව්වාම ඒක ඇත්තම වෙන්නෙ නෑ..ඒක ඌගෙ කියවීම.ඒකෙ ඇත්ත නැත්ත හොයල බලල තමන් ස්වයං විශ්ලේෂණය යෙදෙන්න ඕනෙ..එහෙම නොකර ඔබතුමා මාරයි කියකිය මේකෙ වැලලෙන්න එපා..ඉතිං ඕකත් වද කොත්තු,බ්‍රා,කැලනි නයින්ට රැවටුන වගේ සීන් එකක් ..
@ruwansrilalpremathilaka6693
@ruwansrilalpremathilaka6693 29 күн бұрын
වද කොත්තුවලට සමාන කරන්න මෙයා පොහොට්ටුවෙ කෙනෙක් නෙමෙයිනෙ බන්..මුල ඉදලා බලපන් විස්තරේ..😮
@mervynfernando2169
@mervynfernando2169 Жыл бұрын
ඉතිහාසය විකෘති කිරීම ගැන සංස්කෘතික අමාත්‍යාංශය මේ නාලිකාවට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කළ යුතුයි.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@mervynfernando2169ඔබට පුළුවන් නේ ද සංස්කෘතික අමාත්‍යාංශයට කියලා නඩුවක් දාන්න ඔවුන් පොළඹවන්න?
@nihalepa8174
@nihalepa8174 Жыл бұрын
එහෙම අමාත්‍යාංශය ක් තියනවද?.විකෘති කරපු තැන් තියනවනම් කීපයක් හරි පෙන්වන්න .
@starrynight43451
@starrynight43451 Жыл бұрын
ඒක කිසිම විදිහකින් discriminatory පනතක් නෙමෙයි. ඒ පනතේ කියන්නේ ලංකාවේ හිටිය ඉන්දියානු ශ්‍රමිකයන්, අවිවාහක නම් අවුරුදු 10ක් එක දිගට ලංකාවේ හිටියා නම්, විවාහකයන් නම් අවුරුදු 7ක් එක දිගට ලංකාවේ හිටියා නම් ඒ අයට පුරවැසි බව දෙන්න ඕන. ඒ කොන්දේසිය සපුරන්න බැරි අයට දෙන්නේ නැ කියලයි. මේක වර් තමානයේ ලිබරල් බටහිර ලෝකයේ පවා පුරවැසි බව ප්‍රදානය කරන කොට බලන කොන්දේසි වලට වෙනස් වෙන්නේ නැ. ඒක කිසිම discriminatory පනතක් නෙමෙයි. මේ මනුස්සයා කුමාරි ජයවර්ධන වගේ අය ලියපුවා කියෝලා පකීර් වගේ කියනවා. අඩුම ගානේ අදාළ පුරවැසි පනත වත් කියවලා නැ.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ඔබේ යූඇන්පී ආත්මයට රිදුණා නේ ද? ඒ නිසා නේ ‍තමන් කොමෙන්ට් එකක් දැමීමෙන් සෑහීමකට පත් නොවී අනුන් දාපු කෙමෙන්ට්ස්වලටත් පැනගෙන ගිහින් උත්තර ලියලා තියෙන්නේ. ඒත් මාතෘකාව විතරක් බලලා කෝප නොගෙන සම්පූර්ණ වීඩියෝව ම බැලුවා නම් කියලා තියෙන්නේ මොකක් ද කියලා හරියට ම දැනගන්න තිබුණා නේ. ඔබ වැනි දේශපාලන අන්ධ භක්තිකයන් නිසා රට පරිහානියට පත් වූ ආකාරය ගැනයි මේ වීඩියෝ මාලාවෙන් පෙන්වා දෙන්නේ. මේ වීඩියෝ බලන්නේ බුද්ධිමත් මිනිසුන්. ඔවුන්ට ඔබේ පාණ්ඩිත්‍යය පෙන්වන්න ගිහින් විහිළුවක් නොවී සම්පූර්ණ වීඩියෝ මාලාව ම බලන්න.
@starrynight43451
@starrynight43451 Жыл бұрын
@@kaarigechannel1 මම මට ඕන විදිහට නැතුව ඔයාට ඕන විදිහට ද මම කමෙන්ට් දාන්න ඕන? රටේ පනතක් ගැන වැරදි අදහසක් සමාජ ගත කරද්දි ඒක නිවැරදි කරන එක යු න් පි වීමක් ද ඕයි? මේ විදිහට සමාජය යුන්පි, ශ්‍රී ලංකා කිය කිය බෙදන ඔයාලා වගේ එවුන් තමයි රටේ දේශපාලන මනස කාලා රට විනාශ කරලා දැම්මේ......... යම් දෙයක් ගැන පොඩ්ඩක් දැනගෙන කිසිම හැදෑරීමක් නැතුව ඔහේ කියෝන ඔයා වගේ එවුන් තමයි නියම අන්ධ භක්තිකයන්......... තමන්ගේ බොරු නිවැරදි කරද්දි අමාරුයි නේද? තමුසේ ඔය පනත කියවලා වත් නැනේද?
@starrynight43451
@starrynight43451 Жыл бұрын
@@kaarigechannel1 තමුසේ ඩීස් ගෙනාව පනත කියවලා වත් නැනේද? මේ පනත ගැන දෙමළ බෙදුම්වාදීනුයි කුමාරි ජයවර් ධන වගේ උන්ගේ ඉත්තොති හදපු බොරු ගැන සිංහලෙන් ගිය මොකක් හරි ‍කියෝලා නේද දැනගෙන තියෙන්න‍ේ?
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@@starrynight43451 තමුසේ? අම්මලා අප්පලා එහෙම ද කතා කරන්න කියලා දීලා තියෙන්නේ? එහෙම නැත්නම් තමුන් ගැන තියෙන අධිමානය ද? ඒ මොකක් වුණත් කමක් නැහැ. ඔබ කතා කරන්නේ පනතේ වචන ගැන. මම කතා කරන්නේ පනත ගෙනා අරමුණ සහ එහි ප්‍රතිඵල ගැන. පනත්වල තිබෙන්නේ වචන විතරයි. මේ රටේ කිසි ම පනතක වචනවල වැරැදි අදහස් පේන්නේ නැහැ. ඩී.එස්. ගෙනා පුරවැසි පනතේත් එහෙමයි. දෙමළ බෙදුම්වාදීන්ගෙයි කුමාරි ජයවර්ථනලාගෙයි එක්ක තියෙන ඇරියස් වෙන ම තියාගන්න. දෙමළ බෙදුම්වාදීන් කළ තරමට ම හානියක් ඩී.එස්ලා සහ එයාලගෙ අනුප්‍රාප්තිකයො මේ රටට කළා. ඒ තමයි දෙමළ බෙදුම්වාදයට අවශ්‍ය පදනම හදලා දුන්නේ. ඒ විස්තර ඉදිරියේ දි කියන්නම්. ඒත් මේවා කියන්නේ කා එක්ක වත් ඇරියස් කවර් කර ගන්න නෙවෙයි. මේ රටට අත් වුණ ඛෙදවාචකය ගැන අනාවරණය කරන්නයි. (ඔය අධිමානය පිටිපස්සෙ තියෙන්නේ හීනමානය බවත් කනගාටුවෙන් වුණත් මතක් කළ යුතුයි.)
@starrynight43451
@starrynight43451 Жыл бұрын
@@kaarigechannel1 ඒ කියන්නේ පනත කියවලා නැ කියලා පිළිගන්නවානේ. පනතක් කියවන්නේ නැතුව ඒ ගැන කතා කරන්නේ කොහොම ද? මේ පනතින් කලේ දෙමළ බෙදුම්වාදයට අවශ්‍ය පදනම හදලා දෙන්න නෙමෙයි ඒක පරාජය කරන්න. අරමුණු ගැනලු කතා කරේ. අරමුණ තමයි ලංකාවේ සුද්දෝ ඇති කරපු ඉන්දියානු කොලනි ටික යවාග්නන එක. දෙමළ බෙදුම්වාදයට පදනම හදන්න බැ කියලා උන් කියන කියන පදයට නටන්න බැනේ. ඩී. එස්. කළේ මූලික වශයෙන් සිංහල ජනතාවගේ දුක්ගැනවිලි වෙනුවෙන් පෙනී සිටිමක්. නායකයෙක් ගෙන් අපේක්ෂා කරන්නේ ඒකයි. නිකම් වචනේ එල්ලෙන්නේ නැතව හරියට පනත කියවලා එනවා.
15. සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ ඇත්ත කතාව
26:27
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 54 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
110. සෝම හාමුදුරුවෝ අපවත් වුණා ද? අපවත් කළා ද?
56:00
109.  කෝටි පහකට තීන්දු වූ දෝෂාභියෝගයේ ඉරණම
1:03:43
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 27 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН