No video

3port modfied engine/5කොටස හැරවීමට පහසු වෙන ඩිපරන්සල් unit එක. ඩිපරන්සල් පැත්ත සවි කිරීම

  Рет қаралды 16,305

Tuk tuk Lovers

Tuk tuk Lovers

Күн бұрын

ඩිපරන්සල් එක සම්පූර්ණ සෑදීම #shorts #3wheels #modified #motivation #race #bearing #racing

Пікірлер: 73
@kapilaneth232
@kapilaneth232 Жыл бұрын
ඔයාගෙන් විඩියො එකක් එනක්න් බලං ඉන්නේ දිගටම විඩියො දන්න යාලු ජය වෙවා
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
අනිවාර්යයෙන්ම yaaluu
@Lakmal_M.A.B
@Lakmal_M.A.B Жыл бұрын
නොදන්න දෙයක් හැමදාම කියලදෙනවට තෑන්ක්ස් බොක්ක...
@thusharaedirisinghe1154
@thusharaedirisinghe1154 Жыл бұрын
Malli excellent, hari nama nathuva mmaru. Nm dala thiyenne.oyata suba anngathyak💪💪
@damithadananjaya7809
@damithadananjaya7809 Жыл бұрын
ස්තූතියි ❤
@user-sd4qs2wq4f
@user-sd4qs2wq4f Жыл бұрын
අයියෙ මගේ Y කන්ඩයෙ විල් එකක් තියෙන්නෙ එකෙ ලොඩ් එක දල කදු අදිනකොට සද්දයක් එනව ජරස් ගාල හරියට start එකෙ තියෙද්දි kik එක උස්සපුවම එන සද්දෙට සමනයි නමුත් තැන්නෙ යනකොට එහෙම සද්දයක් එන්නෙ නැ ඇයි එහෙම වෙන්නෙ ඩිෆ්ෆරන්සෙර් එකෙ අවුලක්ද
@dulminimediwaka4607
@dulminimediwaka4607 4 ай бұрын
හොඳයි. ❤❤❤❤ ❤❤❤❤ ❤❤❤❤
@bikehero711
@bikehero711 Жыл бұрын
Super
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
👍👍👍thanks yalu
@janakjayalath6748
@janakjayalath6748 Жыл бұрын
💖❤🤍🧡💗👍🏻👍🏻👍🏻👍🏻 ela kollo macho mama H akurakata Q numbareka vire hanassa dala wiring kara main switch eka on karanathuwa start wenawa mokakda awla
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
යතුරු කටේ කලු වයර් එකට බොඩි අත් එකක් දෙන්න යාලූ. Hanasse nenawa bodi ath 1k eka diilada balanna
@janakjayalath6748
@janakjayalath6748 Жыл бұрын
@@tuktuklovers 💖❤🤍🧡💗👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@chamodmadusanka3133
@chamodmadusanka3133 Жыл бұрын
GD නම්බරේ තියෙන්නෙ structure ඔයිල් පිච්චෙනවා මොකක්ද වෙලා තියෙන්නේ හදාගන්න පුලුවන්ද
@surajsandaruwan7447
@surajsandaruwan7447 6 ай бұрын
අයියෙ H නම්බරයක් තියෙනව ඒකෙ නියුටල් එකෙ රේස් කරද්දි ගියර් පැටලෙනවනෙ මොකක්ද අයුල
@boletuktukstunt7691
@boletuktukstunt7691 Жыл бұрын
මාත් එක්ක ඉන්න සෙට් එක බලන්න ඔනෙම video ❤❤❤
@bantikota1737
@bantikota1737 Жыл бұрын
කොහෙද මචං තැන කියනවද මටත් හදාගන්න ඕනේ වීල් එක
@channelmaxrasika8987
@channelmaxrasika8987 Жыл бұрын
Clutch eka hadana hati kiyannako poddaka haiyana yanna plz
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
පැවැත්ම kadu edilla wedi wenna
@LKVlog-pp5nb
@LKVlog-pp5nb Жыл бұрын
203, 205 වගේ වාහන දුර දුවන්න ඔරොත්තු දෙනවද?( දවසට 250 Km. වගේ. දුරක් දිනපතා) ටික දවසකින් ලෙඩ දෙන්න පටන් ගනීද? කරුණාකර දැනූවත් කරන්න.
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
Ehema nam aulak ne yalu
@scienceinlife651
@scienceinlife651 Жыл бұрын
එකපාරම 4 ගියර් එකට හරි 3 හරි මාරු කරන කොට සද්දයක් එනවා .ටයර් එකේ එක පැත්තක බේක් ලයිනර් හිර වෙලා තිබිලා ගොඩක් කල් දුවලා තියෙනවා differencel එක ගෙවිලා ඇති නේද එහෙම උනාම
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
Eksal ply ethi yalu grees karanna gevila thiyena keeli maru karanna
@dilshankalupahanage1178
@dilshankalupahanage1178 Жыл бұрын
kik eka pththe wangdiya anith pththe ekta wdiya tikak burul wge eka aulk nedda
@boletuktukstunt7691
@boletuktukstunt7691 Жыл бұрын
❤❤❤❤❤
@dinushkumara4741
@dinushkumara4741 Жыл бұрын
Mge qu 4stock ekak thiyenne.wam patthe cup eka poddak thadai eka awlak da
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
Wangedi da
@sarathjayakodi2962
@sarathjayakodi2962 Жыл бұрын
1 - ඩිෆරන්සලේ වම් පැත්තට පිත්තල බුෂ් ගහනව වගේ දකුණු පැත්තටත් ගහන්න පුලුවන්ද?දකුනු පැත්තෙ වන්ගෙඩි ප්ලේ වැඩියි. 2 - වම් පැත්තෙයි දකුණු පැත්තෙයි වන්ගෙඩි සයිස් දෙකක් නේද? ඇ‍යි එහෙම එන්නෙ.රෝද වලට එන වන්ගෙඩි දාන්න බැරිද ඩිෆරන්සලේට?
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
1 දකුනු පැත්තට ගහන්න බෑ
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
2. ඔවු සයිස් 2ක් ply එක වැඩි වෙන්න පුලුවන් සමහර වන්ගෙඩි වල සයිස් වෙනස් තව ඇතුලේ ply එක වැඩි කමට වෙන්නත් පුලුවන. රෝද පැත්තේ ඒවා දාන්න බෑ ඒවා වෙනස්
@sarathjayakodi2962
@sarathjayakodi2962 Жыл бұрын
Thanks
@sarathjayakodi2962
@sarathjayakodi2962 Жыл бұрын
@@tuktuklovers tnx
@sarathjayakodi2962
@sarathjayakodi2962 Жыл бұрын
@@tuktuklovers tnx
@chamodkavindudilshan1962
@chamodkavindudilshan1962 Жыл бұрын
අයියේ පල්ලමක යද්දි කරන්ට් එක ස්පාර්ක් වෙනවා වගේ සද්දයක් එනවා හොයන්න බෑ මොකක්ද කියල
@SadunChathuranga-si6oy
@SadunChathuranga-si6oy 4 ай бұрын
Nombare awannako aiye
@ishararandika2107
@ishararandika2107 Жыл бұрын
Aiye adiye mis ekak enava garij valin kiyanne adie karant eka kadanava kiyala. Mata poddak kiyanavada karant kes valin mis enavada kiyala
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
Mokakda wahane
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
Rees wen nedda nethnam rrrrrrrr ganawada rees wen nethuwa
@ishararandika2107
@ishararandika2107 Жыл бұрын
@@tuktuklovers rrr ganava kadi kadi adiye ynne .adiye alluvahama thamai enne rrrr gaga mis kara kara thamai yanne.
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
@@ishararandika2107 air clneer 1ka mokakda thiyena
@ishararandika2107
@ishararandika2107 Жыл бұрын
@@tuktuklovers 3 port ekak vahane numbare 205
@izaamdahil2968
@izaamdahil2968 Жыл бұрын
👍👏💪
@saliyaprabath1973
@saliyaprabath1973 Жыл бұрын
මගෙ ත්‍රිවීල් එකෙ ඩිපරන්සලේට හයි කරලා තියන වන්ගෙඩිය එලියට ඇතුලට කරන කොට ප්ලෙය එකක් තියනවා ඇනේ තද කරාට තද වෙන්නෙ නෑ කැරකෙනවා y nombar ත්‍රිවීල් එකෙ watsep no ewanna vidio ekak ewanna
@kalharagayan2
@kalharagayan2 Жыл бұрын
වීඩියෝ එක හොදයි. ඔයිල් සීල් වලට සුපර් ග්ලූ දාන්නම ඕනෙද. ඒ කරන වැඩේ හරිද? මං දැකල තියෙනදා වෙන අයත් කරනවා.
@mohamedmafas8774
@mohamedmafas8774 5 ай бұрын
207 tw eka rivers liver eka speed yanakota pallahata ena e mokadda.
@Entertainer138
@Entertainer138 Ай бұрын
එක හරිගහා ගත්තද
@Entertainer138
@Entertainer138 Ай бұрын
මගේ එකෙත් එහෙම වෙනවනේ
@kushanmadushanka1447
@kushanmadushanka1447 Жыл бұрын
අයියේ වීල් එකේ එන්ජින් එක රත් උනහම කොච්චර කික් එක ගැහුවත් ස්ටාට් කර ගන්න බෑනේ.රත් වෙලා විනාඩි 20 ,30 ගිහින් නිවුනහම ස්ටාට් කර ගන්න පුලුවන් .මොකක්ද මේකට කරන්න ඕන කියලා කියන්නකො
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
Kik 1ka hama wage wenawa nada
@kushanmadushanka1447
@kushanmadushanka1447 Жыл бұрын
ලොකු සද්දයක් එක්ක කික් එක පනිනවා සමහර වෙලාවට
@kushanmadushanka1447
@kushanmadushanka1447 Жыл бұрын
මොකක්ද ඒකට කරන්න ඕන අයියේ.ලොකු ප්‍රශ්නයක් ඒක.එන්ගිම රත් උනහම කොච්චර ස්ටාට් කරන්න හැදුවත් බැ
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
@@kushanmadushanka1447 kik eka eddath apassata yanawa nada
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
Oil ehema beluwada engine 1ke. Clutch eka badanawa wenna puluwan yalu
@belalkwt1392
@belalkwt1392 Жыл бұрын
ඔය ඩිෆරන්සල් වීල් වල දැති ගාන වෙනස් වෙන වීල් තියෙනවද
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
Ne yalu
@isharaprabath7015
@isharaprabath7015 11 ай бұрын
අපේ වාහනෙත් වම් පැත්තෙ වංගෙඩිය වැඩිපුර හෙල්ලෙනවා. මොකක්ද අවුල කියලා කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්.😥
@sisirachandana2632
@sisirachandana2632 Жыл бұрын
අනිත් එ්වාහයිකන්න විදියත් දාන්න මජෝ...100% වැදගත්..
@esalaweerathunga4251
@esalaweerathunga4251 Жыл бұрын
මල්ලි පැන පැන වගෙ යන්නෙ ඇයි වාහනේ.හදන්න ගියාම එක එක තැන් වලින් එක එක ඒව කියනව.හරි කරදරයක් ඒක වාහනේම හෙල්ලෙන තරමට 40 විතර ය්ද්දි එනව
@rajithaedirisingha7620
@rajithaedirisingha7620 Жыл бұрын
මගෙත් ඕකමයි එකෙක්ට වත් හදන්න බැරි උනා තාම.
@buddikachamara9706
@buddikachamara9706 Жыл бұрын
Mageth okamai ledee😮😮😮😮
@Entertainer138
@Entertainer138 Ай бұрын
මගෙත්
@dilshankalupahanage1178
@dilshankalupahanage1178 Жыл бұрын
rode athin කැරකෙන kota saddeyk ene ai
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
Ethulen ehena sadde neda.
@dilshankalupahanage1178
@dilshankalupahanage1178 Жыл бұрын
@@tuktuklovers ow
@chamikaroshan1852
@chamikaroshan1852 Жыл бұрын
3 port 5 port wenasa mokakda dipalansar
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
Ethule D woshar 1ka wenass
@surajsandaruwan7447
@surajsandaruwan7447 6 ай бұрын
එතකොට එ D ඔශර් එකත් ගාන්න ඔනෙද 5port එකට දාද්දිත්
@saliyaprabath1973
@saliyaprabath1973 Жыл бұрын
වම් පැත්තෙ වන්ගෙඩිය
@angagamahilal5293
@angagamahilal5293 Жыл бұрын
ඩබල් ගම් නෙද දන්නෙ
@ranjithmadusanka2206
@ranjithmadusanka2206 11 ай бұрын
වම් පැටෙ වන්ගෙඩිය හෙලෙන්ව
@user-jz2ru8od1j
@user-jz2ru8od1j Жыл бұрын
ඔයාගෙ නොම්බරය දාන්න
@angagamahilal5293
@angagamahilal5293 Жыл бұрын
ගම්දන්නෙ නැ ද
Bajaj Three wheeler Engine full Restoration | Bajaj tuk tuk Engine Restoration
22:14
Restoration of Everything
Рет қаралды 1 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 33 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 25 МЛН
REPARACIÓN DE MOTOR TORITO BAJAJ 2 TIEMPOS
40:26
taipemotors
Рет қаралды 9 М.
Full body repiar, Three wheeler repiar, A-z restoration, four stroke auto
20:16
Bajaj 175cc Engine full Restoration | 4 stroke three wheel engine Restoration
23:15
Restoration of Everything
Рет қаралды 514 М.
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН