සෙල්ලම් බඩු අඩුවට ගමු | Toys shop in pitakotuwa | Pettah toys shop | colombo toys shop

  Рет қаралды 1,998

3S BRO

3S BRO

Күн бұрын

Пікірлер: 23
@kumaridissanayake7950
@kumaridissanayake7950 Күн бұрын
මම අද මේ කඩේ මුදලාලි මහත්තයා ට කෝල් කලා. හරිම හොද නිහතමානි කෙනෙක්. මහා පරිමාණයෙන් ගන්න විදියක් නෑ 20000ක වගේ සෙල්ලම් බඩු ගන්න ඕනේ කිව්ව ම කමක් නෑ කිව්වා. ❤.මම දැන් සතියක් තිස්සෙ වෙන කඩ වලට කෝල් කලා. ඒත් එයාලා අපි වගේ පොඩි මිනිස්සුන්ට උදව් කරන්න කැමති නෑ. ලක්ෂ ගණන් වලින් ගන්න අපි වගේ පොඩි මිනිස්සුන්ට බෑ. ඒත් මේ කඩේ මුදලාලි මහත්තයා මනුස්ස කම හදුනන හිත හොද කෙනෙක්. ❤.ඔහුගේ ව්‍යාපාරය දවසින් දවස දියුණුවට පත් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ වගේ වීඩියෝ හොයලා දානවට ඔයාට ගොඩක් ස්තූතියි මල්ලි. ඔයත් දවසින් දවස දියුණුවට පත් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤.
@3sbro260
@3sbro260 Күн бұрын
🙏❤️👍
@ShanthaPremanatha
@ShanthaPremanatha Күн бұрын
මමත් ඊයේ පෙරේදා පිටකොටුවේ ගියා.blender cup එකක් හොයන්න .ඇතියි කියලා හිතෙන කඩවල් කීපයකින් ඇහුවා.මූණක් බලලා තියෙනවා ද නැද්ද කියලා කියන්නේ නෑ. උන් සේරම phone ඔබ ඔබා ඉන්නවා . ඉස්සර කඩයක් ළඟින් යන්න නෑ, මොනවද ඕනි ,එන්න ඇතුලට කියලා වදේ. දැන් සේරම internet . පාරිභෝගිකයන් ට ( විශේෂ යෙන් සිල්ලර ) තැනක් නෑ.සුළු පරිමාණ වළදුන්ටත් එහෙම යි. මහ පරිමාණයේ business කරන අයට තමා සලකන්නේ .
@kumaridissanayake7950
@kumaridissanayake7950 Күн бұрын
@@ShanthaPremanathaekanam sahathika eththa
@siyanirajapaksha430
@siyanirajapaksha430 Күн бұрын
ජය ශ්‍රී යහපතක්ම වේවා හැමෝටම
@KasunBandara-l2j
@KasunBandara-l2j Күн бұрын
ගනං වැඩී පුතා
@sunandahettiarachchi8627
@sunandahettiarachchi8627 Күн бұрын
Thanks machan.. supiri video ekak
@jenitapriyadarshani8595
@jenitapriyadarshani8595 Күн бұрын
ගනන් වැඩි,zam zam එකේ ගනන් අඩුයි
@lakmalhewage6988
@lakmalhewage6988 Күн бұрын
ගනන් වැඩි
@Anuiro-tv5ml
@Anuiro-tv5ml Күн бұрын
Ganan vadiiii
@krishkakoswatte
@krishkakoswatte Күн бұрын
thoga badu ganna shop vedio karala daanawada plz. apita wikunanna badu thoga widihata denna puluwan fabric items
@kumaridissanayake7950
@kumaridissanayake7950 Күн бұрын
Malli puluwannam aurudu 3ne wage babalage redi sionline genna ganna puluwan sillsrata ganna puluwan kadayak hoyala dennako
@ThiwankaPerera-hr1sg
@ThiwankaPerera-hr1sg Күн бұрын
Niyamai ❤
@Motivvation.chathuwa
@Motivvation.chathuwa Күн бұрын
niyamayi ❤
@chanakadushmantha7036
@chanakadushmantha7036 Күн бұрын
මේ කඩ සෙල්ලම් බඩු තොග මිලදී ගන්නෙ කොහෙන්ද කියල දැනගන්න පුලුවන්ද?
@chamuditaharshadith-ci3op
@chamuditaharshadith-ci3op Күн бұрын
විඩියෝ ඒකෙ කියනවා 😂
@onarilithnya6781
@onarilithnya6781 Күн бұрын
😊😊😊
@Anuiro-tv5ml
@Anuiro-tv5ml Күн бұрын
3.40 ඔක වෑටෙන්නෙ 65 තොග
@sameeraserasinghe9591
@sameeraserasinghe9591 Күн бұрын
@chathurichathu7797
@chathurichathu7797 Күн бұрын
Video eka yana gaman mila ganan yatin danna mokada api ahenne nathi thanaka wage innawa nm dana ganna lesi.kohomath yatin danma nm balana apita thawath lesi
@DileepaMadusanka-mw4or
@DileepaMadusanka-mw4or Күн бұрын
ගානන් වැඩි
@PrasannaPITAWELA
@PrasannaPITAWELA 22 сағат бұрын
ගනන් වැඩි
@PrasannaPITAWELA
@PrasannaPITAWELA 22 сағат бұрын
ඔයිට වඩා අඩුවට ගන්න පුළුවන් තැන් පිටකොටුවේ තියෙනවා
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 124 МЛН
Amazing! A Thrilling Cage Fishing Experience in the Lagoon
18:20
SL Fisherman
Рет қаралды 31 М.