කෝටි 4ක් ගෙවන පැය 12ක ගමන / SUEZ CANAL TRANSIT

  Рет қаралды 131,980

SLn Mariner

SLn Mariner

Күн бұрын

The posting on this site are my own and may not represent company position, strategies or opinions.
Facebook Page : / slnmariner
Facebook Group : / 14388. .
Instagram : / sln_mariner
Facebook profile : / arunapriya

Пікірлер: 995
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
මේක කම්මලි නිසා මැද්දෙන් කෑලි දැම්මේ, ලොකුවට එඩිට් කරන්න වෙලාවක් තිබ්බේ නෑ, කන්ටෙන්ට් එක දික් උනේ details දෙන්න ඕනි නිසා, පුලුවන් තරම් අඩුම කරලා දැම්මේ.සප් එකක් දෙන්න මට 50K Subscribers යන්න. ජය වේවා!!!!
@n.p..v.r.p6116
@n.p..v.r.p6116 3 жыл бұрын
අයියටත් ජයවේවා 😇😇😇
@pasinduindrajith6982
@pasinduindrajith6982 3 жыл бұрын
ඩොක් එකක වීඩියෝ එකක් කරන්නකෝ ඒ ඩොක් වල පාවිච්චි වෙන දේවල් නැවට දෙන සර්විස් ගැන වගේ
@danukafernando5993
@danukafernando5993 3 жыл бұрын
💖
@tharusewwandi1261
@tharusewwandi1261 3 жыл бұрын
ayyata jaya wewa
@geethudana2924
@geethudana2924 3 жыл бұрын
I’ve already subscribed ayya. Congratulations 🍾
@tiktokworld903
@tiktokworld903 3 жыл бұрын
වෙන අය ගත්තොත් එක්කො දැනුම විතරයි, එක්කො ආතල් විතරයි, මේ චැනල් එකේ දැනුමයි , ආතල් එකයි, වීඩීයෝ එඩිටින්ත් සුපිරි, නියමෙටම ඉදිපතුත් කරනවා, එහෙම අය හෙනම අඩුයි,මම හැමදාම අයියට ගරු කරනවා අයියා, ඒ වගේම ජීවීතේට වරදින්නේ නෑ මේ කොල්ලන්ට මැසේජ් කලාම ලොකු කමක් නැතිව රිප්ලයි කරන එකට. අයියට හැමදාම ජය වේවා , බුදු සරණයි අයියේ.
@rajapakshe971
@rajapakshe971 2 жыл бұрын
Edit නම් පට්ට.කතාකරන්න දෙයක් නෑ❤️✌️අහම්බෙන් සෙට් වුනේ වීඩියෝ එක.දිගටම මේ වගේ වීඩියෝ ඕනි..ජයවේව❤️
@samankumara9623
@samankumara9623 Жыл бұрын
බයිලා කියන්නැතුව සිංහලෙන්ම කිව්වා නං අගේට අහගන්න තිබුණා.
@Diaryofs
@Diaryofs 3 жыл бұрын
අම්මොහ්හ් ආතල් 😂 දැනුමයි,වින්දනයයි දෙකම එකට.සිරාවටම සුපිරියක් තමයි අසංක අයියා..😌❤️
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@BongoRuwan-
@BongoRuwan- 3 жыл бұрын
ලොකේ වටේ සයුරේ තරණයේ දැනුම අත්දැකීම් එක්ක කියා දෙන නිහතමානී සහෝදරයෙක් අපේ බාෂාවෙන් කිවොත් (ආතල් එකේ )කරන සුපිරිම වැඩක් අසාවෙන් හැම වීඩියෝ් එකක්ම බලනවා. ඒ වගේම වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා. සුබ පතනවා 100 k පසුකර යන්න කියලා.💞💞💞🙏🙏
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli 🥰🥰🥰
@vihagapasindu1941
@vihagapasindu1941 3 жыл бұрын
අද තමයි සුවස් ගැන හොදටම දැන ගත්තේ .....සුපිරියක් තමයි ඉතිම් විඩියෝ එක ☝ 👌 ජයවේවා අයියා❤️💪✨️💯☸️
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@Ethigebernard
@Ethigebernard 3 жыл бұрын
Thank you very much explain about Sues Canal history. I know that Marin life is very tuff and heard job.I am most time flying. I am not a sailer and involve in ship building. Safety is very important please take care of your health. Best wishes from Singapore.
@amalkaabenayaka4564
@amalkaabenayaka4564 3 жыл бұрын
එඩිටින් වලට කල් යන්නෙ ඇයි කියල තේරෙනවා ඔක්කොම වැඩ අස්සේ විඩියෝ එකකුත් එඩිට් කරනව කියන්නෙ ඉතින් big brain ❤️ Superb video ayya😃
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@tharukadananjaya5187
@tharukadananjaya5187 3 жыл бұрын
පළවෙනි පාරට තමයි බලන්නේ ඔයාගේ විඩීයෝ එකක්.සුපිරි ✌️❤
@jayasinghewijesinghe7989
@jayasinghewijesinghe7989 3 жыл бұрын
papuwa hoda kollek......kuhaka kamak attema ne.....ara sailor kiyala baddak inna thaman gena witharai hitanne,,,,antimata konde kapana seen ekak demma.....porage bella kapalada danne ne.....agiya athak ne....jayawewa malli....
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
ayya Thank you ❤️❤️
@dulkithfernando3684
@dulkithfernando3684 3 жыл бұрын
Your Editing Skills are Superb.I didn't know this much of things about Suez canal.Glad to hear.All the very best Aiya.❤👊
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ ❤️
@sarathkumara531
@sarathkumara531 2 жыл бұрын
oya nam niyamama porak. oyaa ge wedayh supiri. mama hari aasai. balanna boring ne. idiripath kireema wiwidathwayak sahithai. samaanthara hithawathuntath sponcer karamin yana gamana hondhai. hebehin balannath aasai. eath sihinayak pamanai. thisarana saranai. obata jaya.
@hasalatharinda270
@hasalatharinda270 3 жыл бұрын
ඉල්ලපු වීඩියෝ එකක්🧘‍♂️thank you ayye❤😌 video quality,edditing,sound effects,explanations ආයෙ ඉතින් සුපිරි..හරිම පැහැදිලියි..හරිම පිලිවෙලයි😌 සුභ අයියෙ🌙 පරිස්සමට ඉන්න❤
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@hasalatharinda270
@hasalatharinda270 3 жыл бұрын
@@SLnMariner rq ekak damma ayye puliwn nm ganna😌
@seneshdewmena6800
@seneshdewmena6800 3 жыл бұрын
Halo halo අයියා කොහොමද හොඳින් ඉන්නවා daa oyaa ව්තරයි ඔහොම හරි vidio akak දාන්නේ අපේ the silor අයියා ඔහොම වත් vidio akak neee ජය වේවා හැමදාම සතටින් ඉන්න පරිස්සමෙන් යන්න ඉන්න 🇱🇰😀👍🙏😀🇱🇰🙏😀
@rashidanimsara7002
@rashidanimsara7002 3 жыл бұрын
වීඩියෝ එක නම්...සුපිරි අයියේ.....❤❤❤❤❤ .....මේ වගේ එවා තව ඔනේ 💞💞.....එහෙනම් අයියට බුදු සරණයි...පරිස්සමෙන් ඉන්න 💞💞😊😊😊😊
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@onmojapan
@onmojapan 2 жыл бұрын
ado patta ban ada baluwe maru bun sirawatama .amuwen kiyanawanam thoge hinawa ekka patta ban kammali na japan awoth kiyapan set wemu .baluwata padu na watinawa deyak iganagaththa .ela bun
@thilinapolgampala9678
@thilinapolgampala9678 3 жыл бұрын
තවත් සුපිරියක්. අද තමයි හොඳටම සුවස් ගැන දැන ගත්තේ. අය්යා තමයි හොඳටම කරලා තියෙන්නේ.👊👊👊👊❤❤❤
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ Jaya wewa 🙏⚓️🚢
@pasinduy2k879
@pasinduy2k879 3 жыл бұрын
Aiye supiri video eka.Hema ekama balanawa man Wediya Comments demme nethi unata..godak thank you aiye.dannethi godak dewal.igenagannawa phage.parissamin weda karaganna aiye.Budusaranai.
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ Jaya wewa 🙏⚓️🚢
@gihanthusintha3419
@gihanthusintha3419 3 жыл бұрын
අදත් වෙනද වගේම වීඩියෝ එක සුපිරිම සුපිරියි 🔥 🔥🔥🔥🔥🔥🔥 ගොඩක් දේවල් ඉගෙන ගත්ත වීඩියෝ එකෙන් ඔන්න වීඩියෝ එක ශෙයාර් කරා ඉක්මනින්ම 50k ගමු අයියෙ 💖💖💖💖💖
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@buddiperera_
@buddiperera_ 3 жыл бұрын
මිට කලින් අහලා නැති දැකලා නැති ගොඩක් වටින දෙවල් ටිකක් ඇහුවා දැක්කා❤️ වටින විඩියො එක්ක පොඩ්ඩ්ක්වත් බොරින් නැතුව ෆුල් විඩියො එකම බැලුවා❤️ පට්ට👌
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@enurakashmira5864
@enurakashmira5864 3 жыл бұрын
නියමයි අයියෙ ඔයා අපිට ලබාදෙන තොරතුරු වලට බොහොම ස්තූති. බුදුසරනයි ✋❤🤩
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@sachithfernando6335
@sachithfernando6335 3 жыл бұрын
Suez video eka enakam balan hitiye.. godak karunu dana gaththa.. ithihasa padamak wage.. ikmanata 50k gamu aiye..jaya wewa.. Sln mariner ❤️
@talkwithanuhas7006
@talkwithanuhas7006 3 жыл бұрын
ගැම්මක් තමා එකෙන්ම ආදරෙයි ඇ ❤ වටිනා ලස්සන වීඩියෝ ගේනවා
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
හරිම ලස්සනයී මල්ලී ඔයාගේ විඩියෝ එක .මම ගොඩාක් ආසාවෙන් බැලුවා .ඔබට බොහොම ස්තුතියි .ජය වේවා .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .බුදු සරනයී .
@blakhash7580
@blakhash7580 3 жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තා 🔥 Video Content එකත් පට්ට Quality 😍 දිගටම කරගෙන යමු 🔥🔥🔥💜️
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@kasunsampath8025
@kasunsampath8025 3 жыл бұрын
පටිට සුපිරි එහෙන් මෙහෙන් අහලා තිබිබට අද තමයි හරියටම විස්තරේ දැනගත්තේ ⁣මහන්සි වෙලා විඩියෝ එක කරලා තියෙනවා 👍 👍
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@podiakila2741
@podiakila2741 3 жыл бұрын
සුපිරියක් අයියේ 😍❤️ කියන්නෙම නැතිව වීඩියෝ දාල අපිව Supprice කරනව නේද , හොර ගෙඩිය ✌💝😋🌊🚢 ජය වේවා අයියේ , ඉක්මනට යන් 50K වලට 🤟
@shashiniimalsha6616
@shashiniimalsha6616 3 жыл бұрын
eekane appa 😍💖
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Ha ha Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@i.m_shana
@i.m_shana 3 жыл бұрын
Addeh kalinma video ekak dala😘😘gammak tamai ithin💜💕
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@dulanethdilhara9323
@dulanethdilhara9323 3 жыл бұрын
බලාගෙන හිටපු වීඩියෝ එකක් අසන්ක අයියා , All the best & much love ❤
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@gayangurudeniya9582
@gayangurudeniya9582 2 жыл бұрын
මාත් oiler කෙනෙක් bro එල ඔන්න සබ් එකක් දැම්මා . Suez ,panama dekema giya
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
Thank you ❤️❤️❤️❤️❤️❤️❤️
@sadishabhanuka1905
@sadishabhanuka1905 3 жыл бұрын
වීඩියෝ එක මරු අයියෙ.....පට්ට😍❤️ තව පොඩි කාලයයිනෙ මමත් ඉක්මනටම නැවකට එනවා අත්දැකීම් ටික විඳගන්න🙏❤️🌊🚢
@chamudhitha_konara4248
@chamudhitha_konara4248 3 жыл бұрын
congratulation broo... නැවට ගියාම ඔයාගෙනුත් video ඕනේ😍❤️
@sadishabhanuka1905
@sadishabhanuka1905 3 жыл бұрын
@@chamudhitha_konara4248 aniwa videos krnnam... asanka aiya wagema honda content tikak dennm.....Sln mariner gammak thama ❤️🙏😍
@chamudhitha_konara4248
@chamudhitha_konara4248 3 жыл бұрын
@@sadishabhanuka1905 😍❤️
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢 Jaya hemadekatama ❤️❤️❤️
@sadishabhanuka1905
@sadishabhanuka1905 3 жыл бұрын
@@SLnMariner ජය වේවා අයියේ! පරිස්සමින් ඉන්න😍👍❤️🙏
@m.m.prabhathlakshmanj.5462
@m.m.prabhathlakshmanj.5462 3 жыл бұрын
oyage editing super..................sirawatama patta...............SLn Mariner nam gemmak thama.....
@danukafernando5993
@danukafernando5993 3 жыл бұрын
දැන්නම් එන්න එන්න වැඩේ මරු 😌💖 හොද දැනුමක් ලැබුන video එකක් ලස්සනයි හොදයි 💖ගොඩක් වටිනවා 🥰good luck aiye💖ජයවේවා 🥰🤘🙏
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@isuruudayanga8690
@isuruudayanga8690 Жыл бұрын
සුපිරිම video එකක්. පැහැදිලි කිරීම, editing ඔක්කොම සුපිරි. ජය වේවා... දිනෙන් දින දියුණු වේවා...බුදුසරණයි 🙏🙏🙏
@marinengbase
@marinengbase 3 жыл бұрын
Good luck with your nice work which draws more attention in Marine field and appreciate your effort as this is a real challenge to do such a channel SLmariner..Thank you for introducing MarEngBase...All the best brother.....!!
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
You are always welcome Chief ❤️
@MinadaOfficial
@MinadaOfficial 3 жыл бұрын
mamanam ayyage video balanna kemathi hema deyakma hodata visthara karanawa video eka dig unata dennethi godaaak dewal dena gannawa thankyou ayye!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! god bless you
@naveenchamikara5141
@naveenchamikara5141 3 жыл бұрын
ගොඩක් වටින video එකක්.. ජය වේවා!! . SLn Mariner ⚓🇱🇰
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@senalmatheesha1409
@senalmatheesha1409 3 жыл бұрын
pttma ayye video eka loku knowlegde labuna ekkmntma 100k gmu budu saranai jaya wewa ayyye
@thanojan7103
@thanojan7103 3 жыл бұрын
Bro Your Editing Skills Are Brilliant Try To Do Travel Vlogs Once You Come To SriLanka.....!🔥🔝👍❤
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Will try bro ❤️ Thank you bro❤️❤️ 🙏⚓️🚢
@noelineperera9699
@noelineperera9699 3 жыл бұрын
B had g
@ishanmalinga8314
@ishanmalinga8314 3 жыл бұрын
ගොඩක් දේවල් දැන ගත්තා අයියා සූවස් වලින් අපි ගියා වගේ දැනෙන්න ජය වේවා අයියා පරිස්සමට ඉන්න ❤️😇
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️
@Ashen_Dananjaya
@Ashen_Dananjaya 3 жыл бұрын
අද සෙට් උනේ අයියා සුපිරි පරිස්සමෙන් අයියා බුදු සරණයි ❤️
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@nipunayatiwelle5962
@nipunayatiwelle5962 3 жыл бұрын
ඇත්තටම මාරම වැදගත් දේවල් ගොඩාක් දැනගත්තා අයියෙ.🤗💖💪..හැමදාම පුලුවන් විදිහට වීඩියෝ දාන්න..අපි හැමදාම දාපු ගමන් මොන වැඩේ තිබ්බත් 👀 ❤️😁⚓️මේ වීඩියෝ එකන්ම් සුපිරි ....අපිත් නැව් යන්න ඉන්නෙ 😁⚓️🚢..ඔයා මේ දෙන සප් එක නම් කියල වැඩක් නෑ 💪💪💪😁😁⚓️⚓️🚢🚢 ජයවේවා .පරිස්සමෙන් ඉන්න 💪❤️
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢Jaya ❤️❤️❤️❤️
@nipunayatiwelle5962
@nipunayatiwelle5962 3 жыл бұрын
@@SLnMariner ❤️oyatath jaya ⚓️🚢❤
@traveldiver8417
@traveldiver8417 3 жыл бұрын
පට්ටනෙ අදනේ සෙට් වුනේ මේ චැනල් එක මරු මරු 💪👍
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you Malli ❤️❤️👌👌
@dhanulahasitha
@dhanulahasitha 3 жыл бұрын
7:54 ammo eaka 😂💔 .siawatama kiuvoth oya ratawal gna ahalawath na gammac thama aiye,supiriyata pahadili kranava video wala,dn nati oona kenakta therano oowa gna oyage pahadili kireemen. ikmanata 100k gahanna pluwan veva kiyala parthana kranava.stay safe ❤😎
@chathurangamadushan4975
@chathurangamadushan4975 3 жыл бұрын
අයියෙ අදත් සුපිරිම තමා...ආසවෙන් බලන්නෙ
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@رينادالخالدي-ف2ث
@رينادالخالدي-ف2ث 3 жыл бұрын
අදත් ලස්සනයි විඩියෝ ඒක මල්ලි. ගොඩක් දේවල් දැන ගත්තා අද. පරිස්සමින් ඉන්න මල්ලි. බුදු සරනයි. අාදරෙයි ගොඩයි හැමදාමත්.
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you❤️❤️ 🙏⚓️🚢
@nimeshnethkelum3717
@nimeshnethkelum3717 3 жыл бұрын
දැන් සුපිරියට editing පුළුවන් නේ 😍💖 මරු අයියා 🤞 පරිස්සමින් ඉන්න
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@The-mariner.1234
@The-mariner.1234 3 жыл бұрын
අසංක අයියෙ පටන් ගැන්ම නියමයි ආ.ෆ්ලිම් එකක් වගේ experience එක නියමයි.ආදරෙයි අපිව සප්‍රයිස් කරාට.ඔයත් පරිස්සමෙන් ඉන්න.තව ඕනි ඔයා 50k ගහයි අනිවාර්යයෙන් ,❤👍 All the best අයියා
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ Jaya wewa 🙏⚓️🚢
@jasithwijenayake9875
@jasithwijenayake9875 3 жыл бұрын
අයියෙ නැවේ වැඩ කරදි වාසි අවාසි ගැන video එක ඉක්මනින් ඕනේ , A/L කාරලා කෝස් එකක් කරන්න හිතන් ඉන්නෙ................. 😊🖤
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Aniwa Malli ❤️❤️❤️❤️
@jasithwijenayake9875
@jasithwijenayake9875 3 жыл бұрын
@@SLnMariner tnq අයියන්ඩී 🖤
@heena6570
@heena6570 2 жыл бұрын
Me video eken set une . Oyge videos okkoma bluwa . බිංදුවේ ඉදල පටන්ගත්ත කෙනෙක් අයියා ජය ඔයාට ❤
@sachinthasenadeera7104
@sachinthasenadeera7104 3 жыл бұрын
සුපිරියක් තමයි අයියේ ජයවේවා ❤️💪
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@ThisaraS
@ThisaraS 3 жыл бұрын
Ambo ada edit akanan supiriyak patta aiya. Athal eka denuma.supiri aiya. Parissamin hemoma
@gaminijayasekara48
@gaminijayasekara48 3 жыл бұрын
අයියේ ඔයා රටට ගැම්මක්🤠👍👍♥️♥️♥️♥️
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ Jaya wewa 🙏⚓️🚢
@t.chathuralakshan5661
@t.chathuralakshan5661 3 жыл бұрын
සුපිරි වැඩක්. දැනුමක් දෙන ගමන් ආතල් එහෙමත් දෙනව jolly එකෙ ඉන්න කෙනෙක් වගේ. Video පොඩ්ඩක්වත් කම්මැලි නෑ සුපිරි. Video ඔක්කොම වගේ බැලුව subscribe කරා❤️
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ ❤️
@vodsmusic6615
@vodsmusic6615 3 жыл бұрын
Keep it up sagho ❤💯
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you Bro ❤️❤️❤️😊✌️✌️✌️
@hikingfirst
@hikingfirst 3 жыл бұрын
අඩෙ අහම්බෙන් හම්ඹුණේ සුපිරිම චැනල් එකක් vlog කරන ස්ටයිල් එක නියමයි ජය වේවා!!! ❤️ We are Hiking First 🇱🇰
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you 🇱🇰🥰🥰 lankawata awahama yamu hiking ekak aniwa number eka danna 🥰
@hikingfirst
@hikingfirst 3 жыл бұрын
Ha hari ayye අනිවාර්යයෙන් ම ❤️
@nadunsanhida5827
@nadunsanhida5827 3 жыл бұрын
Well done brother ❤️
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️
@buddhikaudayakumara5732
@buddhikaudayakumara5732 2 жыл бұрын
Mama oyage vedio serama balanava.attatama godak hodai.mama godak asai ship valata.jaya weva.
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
ජයවේවා! 🙏❤️
@kushanthichampika2709
@kushanthichampika2709 3 жыл бұрын
How long does it take to get on a ship and become a chief engineer?
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
minimum 12 years ❤️❤️
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 3 жыл бұрын
අද Set උනේ..Wow.. Great Brother 👍🏼💪⚡ SKIPPED නොකරම බැලුවා.. සුපිරි..⚡💪👍🏼
@dilshanfernando568
@dilshanfernando568 3 жыл бұрын
චීන ප්‍රකාරයේ නෙමේද මිනිස්සු වැඩිම මැරුනේ🤔🤔
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Mama ethana mistake ekak karanne, ekak kiyanna oni ekata eka kiyanne math dekke ne , Great wall of China eka laksha 5kata wada maruna mathaka widihata. ❤️
@lunababy284
@lunababy284 3 жыл бұрын
එක විඩියෝ එකක් අහම්බෙන් recommend වෙලා තිබිලා බැලුවේ.. චැනල් එකම බැලුව... අයියා නැවක pyrates attacks ගැනත් විඩියෝ එකක් කරන්ඩකො.. 😃
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you Malli ❤️❤️👌👌 Pirates attack gena video karanna company walin thahanam mallli
@doommusic8786
@doommusic8786 3 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්ත ❤️🖤...
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you ❤️❤️👌👌
@sujithranepura9832
@sujithranepura9832 3 жыл бұрын
Elama supiriyatama karala tiyenawa,,,head set ekak dala ahanne...පට්ට brother,,,,
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you bro ❤️❤️ 🙏⚓️🚢
@amalvishwanath8888
@amalvishwanath8888 2 жыл бұрын
Editing වැඩි..
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
Ha 😁
@chathurangasilva9891
@chathurangasilva9891 Жыл бұрын
Patta machan...කිසිම කම්මැලි කමක් නැතුව බැලුවා... ඔයා නියමෙට කරනවා....
@BULJANS
@BULJANS 2 жыл бұрын
Face cut එක දිනේශ් මුතුගල සර්ගේ වගේ🌏🌏. Good documentary
@sheronweerabahu1766
@sheronweerabahu1766 3 жыл бұрын
කම්මැලි නෑ අනේ😁සුපිරි ඔයාගේ එඩිටින් විස්තර කරන විදිය නියමයි😍😍The best seamen and channel I had ever seen😍God bless
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ Jaya wewa 🙏⚓️🚢
@kavishkamuthuranga7265
@kavishkamuthuranga7265 3 жыл бұрын
Supiri ayye 💪🤩jaya veva budusarani parissamin inna
@ashandevan4761
@ashandevan4761 3 жыл бұрын
Superb ayya❤️ vedio එක දිග උනාට බෝරින් නෑ පොඩ්ඩක්වත්❤️ ගන්න දේවල් ගොඩක් තියෙනව❤️👍
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@saliyaspk0602
@saliyaspk0602 3 жыл бұрын
වීඩියෝ වලට ලයික් කරන ,කමෙන්ට් කරන , සබ්ස්ක්‍රයිබ් කරපු 69 ලස්සෙන් එකක් මල්ලි මාත් 😌😌
@himanshadilshan3924
@himanshadilshan3924 3 жыл бұрын
එල අයියා වීඩියෝ එක එනකන් බලන් හිටියේ ✌💝😋 50k ගහන්න පුලුවන් අය්යා ඔයාට ✌ ජය 🤟🖐️
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@roshanviduranga9582
@roshanviduranga9582 3 жыл бұрын
Niyamai bro,super editing,nice prevention,intro eka dakka gaman subscribe karanna hithuna.Good job👌👌👌👌
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ Jaya wewa 🙏⚓️🚢
@era-creations3594
@era-creations3594 2 жыл бұрын
මාත් ලගදි සෙට් උනේ මුල ඉදන් ඔක්කොම බලනව....ජය...
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
😍😍😍😍😘
@milindashuresh1568
@milindashuresh1568 3 жыл бұрын
Maru niyamai patta athal video aka. Athal akai denumai dekama awa
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you Bro ❤️❤️❤️😊✌️✌️✌️
@imantharamesh8877
@imantharamesh8877 3 жыл бұрын
සුපිරි ඉතින් අයියේ 😘🤗පට්ට ආසාවෙන් බැලුවා ලගදි තමයි සෙට් උනේ ඒත් මාර දැනුමක් තියෙන්නේ ගන්න.ආසාවක් තමයි ඉතින් නැවකට යන්න බැරි වෙන එකක් නෑ ට්‍රයි කරලම බලන්නෝන 😒💪❤පරිස්සමෙන් ඉන්න 💪🤗
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ Jaya wewa 🙏⚓️🚢
@imantharamesh8877
@imantharamesh8877 3 жыл бұрын
@@SLnMariner තව වීඩියෝ එකක් ඕන ලගදිම 🤗 දැන ගන්න හම්බෙන්නේ වීඩියෝ එකකින් හරි අයියා ලා වගේ අය නිසා තමයි
@sishannilanga9744
@sishannilanga9744 3 жыл бұрын
Ammohh supiri ayyeee.... ayye navigation paththa gana danagann puluwan youtube video karana kenek nadd?? prissmn inn..
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Mama ehemanam danne ne malli, MArine insight thamai ❤️
@sishannilanga9744
@sishannilanga9744 3 жыл бұрын
@@SLnMariner thnk you ayyiyeee......... prissmn inn.. video nm supiri ayyiyeee.........
@janithasadaruwan2471
@janithasadaruwan2471 3 жыл бұрын
ඔන්න අද සෙට් උනේ අයියා.....සබ් කලා අයියේ...ඉක්ම්නටම 50k ගන්න පුලුවන්🖤
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️⚓️🚢🇱🇰😊
@suran1779
@suran1779 3 жыл бұрын
වටිනා තොරතුරු ගොඩක් ලැබුනා.. ලස්සනයි .. සුභ ගමන් යාලුවෙ....
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ Jaya wewa 🙏⚓️🚢
@kasunbuddhika3949
@kasunbuddhika3949 3 жыл бұрын
Maru aiye. Marma concert hama video ekakama. Asaii aiyee.
@eshanamalkainduwara5049
@eshanamalkainduwara5049 3 жыл бұрын
Niyamai ❤️❤️ දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්ත ජය වේවා.😎😎
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@kushantharinda6772
@kushantharinda6772 3 жыл бұрын
Ayye..mageth henayak thamai..mariner kenek wena eka....e asawa ayye oya thawath wedikarnawa..😍❤️❤️
@sadunsadun4704
@sadunsadun4704 3 жыл бұрын
නියමෙටම තිබිබ ආ සුපිරි .ජය වෙිවා .ජේ්සු පිහිටයි ..😍👍
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ Jaya wewa 🙏⚓️🚢
@hareshmihiranga6580
@hareshmihiranga6580 3 жыл бұрын
Brother oyge hma vedio ekakm balnw supiri ,I wish brother well in the future 😍💪♥️
@DilshanRamesh
@DilshanRamesh 3 жыл бұрын
Thank you for the sharing your knowledge. එන්න එන්නම video quality එක වැඩි වෙනවා. Good luck for your future.බුදු සරණයි පරිස්සමින් ❤
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@wheretotravelholiday
@wheretotravelholiday 3 жыл бұрын
සුපිරී . හොද දැනුමක්, හොද අත්දැකීම් බෙදා ගැනීමක සහ හොද video එකක්
@binurayohan1358
@binurayohan1358 3 жыл бұрын
වීඩියෝ එකේම කියෙව්වත් කම්මැලි නැ පොඩ්ඩක්‌ වත්ම. ෆට්ට සුපිරි ආතල් 😁❤ පරිස්සමින් ඉන්න අයියේ 😍❤
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ Jaya wewa 🙏⚓️🚢
@amasri2214
@amasri2214 3 жыл бұрын
බොහොම ස්තුතියි ,ලොකු දෙයක් ඉගෙන ගත්තේ ,තව තවත් මේ වගේ වීඩියෝ කරන්න ,ජය වේවා
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
You welcome malli ❤️❤️❤️ BS
@snalcihen772
@snalcihen772 3 жыл бұрын
අදනම් සුපිරිම වීඩියෝ එකක් editing නම් පට්ට ❤❤❤
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@bimsarabanu5415
@bimsarabanu5415 3 жыл бұрын
මොන කම්මැලිද අයියා. පට්ට විඩියෝ එකක්.❤️🔥
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@chalakaheshan3370
@chalakaheshan3370 3 жыл бұрын
එල අසංක අයියේ ගොඩක් දේවල් ඉගෙන ගත්ත ජය වේවා 😍😍
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢Jaya ❤️❤️
@lahiru598
@lahiru598 3 жыл бұрын
අහම්බෙන් මේ දැන් දැක්කේ මේ වීඩියෝ එක. පට්ට කියලා පේනවා.. The Sailor Chanal එක තමයි බල බල ඉන්නේ.. මේකත් බලන්න පටන්ගන්නවා දැන් ඉදලා. Subscribe කරා ඕං... ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ප.ලි - අඩේ ඔයී.. තව්සේ පට්ට ඕයි.. මාර වැදගත් කරුනු.. ආදරේයි.. පරිස්සමෙන්... ❤️❤️❤️
@kavinduheshan8290
@kavinduheshan8290 3 жыл бұрын
පරිස්සමින් ඉන්න අයියා වැඩ ටික කරගෙන බුදු සරණයි
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢BS
@pasaninduwara7741
@pasaninduwara7741 3 жыл бұрын
නැවක් පැයට කිලෝ මීටර් කියක විතර ස්පීඩ් එකකින් යනවද
@diycrafts8225
@diycrafts8225 3 жыл бұрын
niyamayi ikmntama 100k gann puluwan.Good Luck
@tharindunimeshana2203
@tharindunimeshana2203 3 жыл бұрын
Video එක සුපිරියට ම තියනවා all the best 2nd💗
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️
@darshana573
@darshana573 3 жыл бұрын
Suez canal එක ගැන අද තමා ගොඩක් දේවල් ඉගෙනගත්තෙ අයියා... බුදුසරණයි. පරිස්සමෙන් ඉන්න අයියා...😍
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️ 🙏⚓️🚢 BS
@sandupa
@sandupa 3 жыл бұрын
30 min video ekak unata 15 min wage danune patta video eka . aniwa 50k walata full sup ekak dennam
@pabasaradasuntha5746
@pabasaradasuntha5746 2 жыл бұрын
Aththatama patta aiye🥰 🌺 kata unath watina deyak❤️
@nalinwickramanayake172
@nalinwickramanayake172 2 жыл бұрын
පුතේ ඔයානං නියමෙටම මේක කරනවා මම හරීම ආසාවෙන් මේක බලනවා.මම පුදුම ආසාවකින් හිටියේ නැවක විස්තර දැනගන්න.අනික ඔයා ලස්සනට සිං කරනවනේ ඒක හරීම වටිනවා. මටත් ටිකක් ගී ගයන්න පුලුවන්ලු.ඉතින් ජෝතිගේ ගීයකුත් මුමුනන්නකෝ.ඔයානන් නියමයි ඇත්තෙන්ම.මගෙ පුතෙකුට වගේ ඔයාට හරිම ආදරෙයි මම. මට ඔයා වගේ පුතාලා 4 දෙනෙක් ඉන්නවා.
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
බොහොම ස්තූතිය 😘😍 🫂
GAS ලංකාවට එන හැටි | Travel With Chatura
22:54
Travel With Chatura
Рет қаралды 350 М.
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,7 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,4 МЛН
Pirates / මුහුදු මංකොල්ලකාරයෝ
26:23
නැව් තට්ටුව | Ship Deck
29:46
SAILOR
Рет қаралды 24 М.