GAS ලංකාවට එන හැටි | Travel With Chatura

  Рет қаралды 362,647

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

මෙම වැඩසටහන මීට පෙර TV Derana youtube චැනලයෙන් ඉදිරිපත් කළ අතර එම වැඩසටහන් බොහොමයක්ම චැනලයෙන් ඉවත්ව ඇති නිසා යලිත් මෙසේ
Travelwithchatura youtube චැනලය ඔස්සේ ඉදිරිපත් කරන්නෙමු

Пікірлер: 420
@sayuniremantha3915
@sayuniremantha3915 14 күн бұрын
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි CATURA මල්ලි ඔබටත් පවුලේ සියලුම දෙනාට 🙏 ජය ජය ජය ජය ජය ජය ජය ජය
@kavithehasna9568
@kavithehasna9568 3 жыл бұрын
මේ වැඩසටහනින් , මංනම් හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්නවා, ස්තූතියි , මං හෙන ආසයි මේ වැඩසටහනට,🌹
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 3 жыл бұрын
THE United states has a very large number of people who have been RoHihi kumar 😁😄😃😀😆😁😄😃😀🙏🤚🏻🏵🤝🏵🙏🤚🏻🙏🏵👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽💯💯👏🏽👍🏾🤝🏵🙏🙏🙏🙏🙏🙏🙏🙏🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻
@manojmaduranga4500
@manojmaduranga4500 3 жыл бұрын
Mewan dewal idiriyatath karagena yanna hekiyawa lebewa
@Chanaboy_1
@Chanaboy_1 3 жыл бұрын
නැව් ගැන කිව්වාම මතක් වෙන්නෙම THE SAILOR
@chamomaduwa9372
@chamomaduwa9372 2 жыл бұрын
ඇත්තටම
@sajithsandaruwa2167
@sajithsandaruwa2167 2 жыл бұрын
Sirawatama❤️👌
@Shashika_Sandeep
@Shashika_Sandeep 6 ай бұрын
Yepp💙
@EnSHAN
@EnSHAN 3 жыл бұрын
ජීවීතේ මේ තරම් හිතට වැදුන ජනමාධ්‍ය වේදියෙක් නැති තරම්.කොහොමද චතුර අයියාගේ අනිත් හැම කෙනෙක්ටම දක්වන රෙස්කපෙක්ට් එක.මාරම Genuine ❤️🔥
@pramodkahawevitharana4591
@pramodkahawevitharana4591 3 жыл бұрын
අනේ බං 🤣🤣🤣🤣🤣
@EnSHAN
@EnSHAN 3 жыл бұрын
@@pramodkahawevitharana4591 ඔව් කියපන් 🥱
@pramodkahawevitharana4591
@pramodkahawevitharana4591 3 жыл бұрын
@@EnSHAN අහපන් ධම්මික පැණිය බිව්වද කියල උඹගෙ සතුර අයියගෙන්. 🤮🤮 අහපං ඩෝං ගාල සද්දයක් ආවද කියල.
@EnSHAN
@EnSHAN 3 жыл бұрын
@@pramodkahawevitharana4591 අනේ මචන් මේ😂.මන් කමෙන්ට් කරේ මට අනුව Ok.තොට හැමදේකටම ඔය දෙකයි පනහේ ලබ්බවල් ලොකු උනාට මට ගන්න තියෙන දෙයක් තියනම් හොදනම් මන් ඒක ඕන තැනක පිලිගන්නවා😉.තොට අමාරුවනම් චතුර තියා මොකාගෙන්හරි අහගනින් ඒක🤣🤣🤣.උබ හෙන ගොන් බන්🤣🤣🖕.එලොවටත් නැති මෙලොවටත් නැති හිකනලා 😂.සොරි ඈ🥴
@EnSHAN
@EnSHAN 3 жыл бұрын
@@pramodkahawevitharana4591 මුලින් වචන ටයිප් කරන්න ඉගනගනින් ගොබ්බයෝ😂🖕
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
මේ වැඩසටහනින් , මංනම් හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්නවා, ස්තූතියි , මං හෙන ආසයි මේ වැඩසටහනට,
@abinawsasnidu8835
@abinawsasnidu8835 3 жыл бұрын
ආඩම්බරයක් ඇති උනේ ලංකාවේ සිංහල මිනිසෙක් නැවෙි අයිතිකාරයා විම හා චතුර ගෙනන වැඩ සටහනක් විම සුබ පතනවා දෙදෙනා ටම බුදු සරණයි
@smkadura
@smkadura 3 жыл бұрын
Mamat meya gena adambarai.mokada meya mage upan game wana Balangoda gramaye headee.weduna kernek. Oyata siyalu jaya Patami .
@DhanushkaSooriyaarachchi
@DhanushkaSooriyaarachchi 2 жыл бұрын
🥰
@sherandinuka4610
@sherandinuka4610 2 жыл бұрын
Umbata tamat adambaraida ??
@ruvindasadeepnakandala4164
@ruvindasadeepnakandala4164 Жыл бұрын
සිරාවටම මාර ආඩම්බරයක් ලංකාවේ මනුෂ්‍යයෙක්ට නැවක් තියෙනවා කියද්දි ❤️❤️❤️❤️
@danhan7869
@danhan7869 3 жыл бұрын
සෙරෙප්පු දෙකක් නැතුව ඉස්කෝලෙ ගියපු වැගපිටියට පුලුවන්නම් නැව් තියෙන සමාගමක අයිතිකාරයෙක් වෙන්න අනිත් මිනිස්සුන්ටත් පුලුවන් දියුනු වෙන්න. එකම දේ කැපවීමක්, vision එකක්, විනයක් අවශ්යයි. දියුනු උන එකාට ඉරිසියා කර කර නැතුව අදම තමන්ගේ vision එක හදාගන්න.
@captainnemo5907
@captainnemo5907 3 жыл бұрын
👍
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
අපේ අත්තම්මාගේ ගෙදර බලංගොඩ ,,,එහෙට යන්නේ mr.wagapitiya ගේ පහුකරගෙන.වෑගපිටිය වීදාගමට හැරෙන වංගුව ලග ගේ තියෙන්නේ ,,,ආඩම්බරයි සිංහල මනුස්සයෙක් නැවේ owner වීම ගැන,,,👏👏👏👏👏
@sl.8354
@sl.8354 3 жыл бұрын
චතුර අයියේ ආදරෙයි.හැමදාම මෙහෙම දෙවල් පෙන්නලා මිනිස්සුන්ට හැම දෙයක්ම ඉගෙන ගන්න,ලැබෙනවා.
@techtv7625
@techtv7625 3 жыл бұрын
මේ විඩියො එක බලල නැවක් ගන්න ආසාවක් හිතුනා 💓🤟🇱🇰
@chavijaweerasinghe2737
@chavijaweerasinghe2737 3 жыл бұрын
Oyata puluvan
@newsltv3157
@newsltv3157 3 жыл бұрын
Aniwa ganna
@w.r.w.creations0399
@w.r.w.creations0399 3 жыл бұрын
The Sailor ගේ නැවේ Videos බලන කට්ටිය කෝ...
@Shashika_Sandeep
@Shashika_Sandeep 6 ай бұрын
Hello hello 😁💙
@indurupasinghe876
@indurupasinghe876 3 жыл бұрын
හැමදාමත් හොද දෙයක් වටිනා යමක් දුන්නා අපිට ඔයා..අදත් එහෙමයි.ආසාවෙන් හැමදාමත් බලපු වැඩ සටහනක්..
@thalaremixedproduction
@thalaremixedproduction 3 жыл бұрын
චතුර උබ තමයි බන් මෙකේ ඉන්න හොදම ජනමාධ්‍ය වෙදියා උබට ගහන්න එකෙක් නැ අපේ හදවතත් එක්ක උබ කතාකරන්නේ උබට ජය මචන් ❤️👌
@pramodkahawevitharana4591
@pramodkahawevitharana4591 3 жыл бұрын
මෙච්චර පොරක්නෙ මේ දේශපාලනේ නිසා ගූ හත්පොළේ ගාහන්නෙ.... 🤢🤢🤢🤮🤮🤮
@imolinok771
@imolinok771 3 жыл бұрын
වැදගත් දෙයක් නම් චතුර තාමා...හැමදාමත් හදවතේ නිවේදකයා ...👍💐🙏
@videolife7264
@videolife7264 3 жыл бұрын
Proud to see what we got in srilanka❤.Wagapitiya sir comes to work in the harbour for just 20 rupee and now he owns a ship. What a inspirational character 🔥.Hope to see such great production🎉
@mis.darshi1236
@mis.darshi1236 3 жыл бұрын
Travel නම් travel deranata16 congratulations👊.. මරු.. ඉගෙනගන්න අයට ගන්න ගොඩක් දේ තියෙනවා...👌👍🔥❤️‍🔥
@samudrikanilmini2634
@samudrikanilmini2634 3 жыл бұрын
Godak honda programme akak budu saranai siyalu denatama
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි-
@dnnbuddy
@dnnbuddy 3 жыл бұрын
ගෑස් නැති වෙන්න හරියටම 2 weeks time කරලා🤭මේ video එක දාපු එක පුදුමයක් නෙමේ. අද වෙනකොට no gas. සමහර channels මේ වගේ වැඩ වලට ශුරයි වගේ. හැබැයි චතුරගේ මේ program එක බලනවා. 😎
@Ethigebernard
@Ethigebernard 3 жыл бұрын
Really I like to see Sri Lanka coming up, Chatura. You are explaning about LNG carrier very good to get knowledge young generation about LNG ship. I am not proud to say we are all kind of ship builders in Singapore including LNG project. One day I like to visit Sri Lanka and share my experience and knowledge with Dockyard Limited ship building section free of charge. Best wishes from Singapore.
@thilinagunarathna6100
@thilinagunarathna6100 3 жыл бұрын
Hoda wada satahanak. Wadagath karunu kiyanawa.tx
@sudilabuthsara
@sudilabuthsara 3 жыл бұрын
wenada wagema චතුර අයියා අදත්..❤️❤️❤️👍
@luckayliyanaarchchi3929
@luckayliyanaarchchi3929 3 жыл бұрын
හරිම ආඩම්බරයි අපේ රටේ කෙනෙකුට මේ වගේ නැවු තිබීම ගැන ම ඔබ තව තවත් වැඩි දියුණු වේවා
@asmodeus5101
@asmodeus5101 3 жыл бұрын
Nav thibbata wadak na oii gas na 😂
@chamothrangana5715
@chamothrangana5715 3 жыл бұрын
නියමයි චතුර අයියේ බුදු සරනයි ඔයාට👌 😚💪
@Denuwanpieris
@Denuwanpieris 3 жыл бұрын
මාරම සතුටක් දැනෙනවා ❤🇱🇰
@suminda8308
@suminda8308 3 жыл бұрын
වැඩෙිනමි හරිම ලස්සනයි එහෙත් අපිට ගැස් පේන්නුව විතරයි සුපිරියි
@GayanthaNimsara
@GayanthaNimsara 3 жыл бұрын
හරි ආඩම්බරයක් ආවා අපේ රටෙත් නැවු අයිතිකාරයෝ ඉන්නවා කීවාම chathura aiytth bohoma pin
@dinethmalshan2109
@dinethmalshan2109 3 жыл бұрын
අපේ රටේ එකෙක් හරි විදිහට ගොඩයද්දි පුදුම සතුටක් දැනෙන්නෙ
@wheeler981
@wheeler981 3 жыл бұрын
ඔය video එක කලින් derana channel එකේ තිබ්බා මතකයි.. ඒත් ලගදී බලානකොට තිබ්බේ නෑ.. ආයේ දාන්න කියලා comment කරන්න හිතුවා විතරයි.. 😍
@sandeeplakshan
@sandeeplakshan 3 жыл бұрын
Ow ne
@nadijasiriwardana
@nadijasiriwardana 3 жыл бұрын
ඔව් කලිං තිබ්බා ආයෙ එක delete කරලා දාලා
@relaxmindwithunivers
@relaxmindwithunivers 3 жыл бұрын
@@nadijasiriwardana ow markting nan derana deranan markerting
@chamikagayanp.d.n9106
@chamikagayanp.d.n9106 3 жыл бұрын
අපි මොනවද දන්නෙ කියලා හිතෙනවා මේවා බලද්දි. මැරෙනකම්ම ඉගෙනගන්න දේවල් තියනවා
@ЕОХАНШРИ-ЛАНКЕ
@ЕОХАНШРИ-ЛАНКЕ 3 жыл бұрын
All Sri lankan crew I’m very happy 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@madhusha5797
@madhusha5797 3 жыл бұрын
මේ වැඩසටහන නියමයි 🙏🤗😍
@travelwiththanushka
@travelwiththanushka 3 жыл бұрын
ගැම්මක් තමා චතුර අයිය respect ❤️❤️❤️❤️❤️❤️
@vodsmusic6615
@vodsmusic6615 3 жыл бұрын
7:17 Volume base වෙලා නෑ...කෝම වුනත් වැඩේ superb ❤💯
@mavinkostha8778
@mavinkostha8778 3 жыл бұрын
Good
@sankanipramoduapromoday1024
@sankanipramoduapromoday1024 3 жыл бұрын
🎾
@prabathranasinha861
@prabathranasinha861 3 жыл бұрын
Thanks chathura aiya
@mohamedbaakeer8860
@mohamedbaakeer8860 7 ай бұрын
ලාංකිකවීම ආඩම්බරයි. සුබම සුබ වේවා.
@bulatha2888
@bulatha2888 3 жыл бұрын
චතුර නැවක වැඩ කරලා නැති නිසයි කාන්සිය නෑ කියා කියන්නේ,.නැවේ වැඩ කරන එක කට්ටක් තමයි,..,මාර කොල්ලෝ ටිකක් නේ නැවේ ඉන්නේ,,... මේ වගේ සිංහල ව්යාපාරිකයෝ තවතවත් වැඩි වේවා!... චතුර් ලෝන්ග් විහිකල් එක එලවන්න පුලුවන්ද බැරිද කියා කිව්වේ නෑ නේ,,.ඒකට වෙනම ලයිසන් එකක් ගත යුතුයි
@chathuwayoutube8461
@chathuwayoutube8461 3 жыл бұрын
Mara gammak enne 🇱🇰 kodiya gahala thiyeddi
@TheWadanambi
@TheWadanambi 3 жыл бұрын
Good to see some know faces! Capt Anuradha sir and Engineering officer Dunukara... happy to see you both here! Cheers!
@anugimobile2020
@anugimobile2020 3 жыл бұрын
Travel කරන්න ගියාට කමක් නෑ.. ඉක්මනට එන්න​. නැත්නම් උදේට අර සංඛයා පත්තරේ කියවනවා අහන් ඉන්න බෑ...
@samanlbj
@samanlbj 3 жыл бұрын
මම ඒකා ඉන්නවා නම් ඔෆ් කරනවා,අප්පිරියයි අහන්න 😥
@lawa
@lawa 3 жыл бұрын
අම්මෝ සිරාවටම. off කරල නිකන් ඉන්නව දැක්ක ගමන්.
@relaxmindwithunivers
@relaxmindwithunivers 3 жыл бұрын
@@lawa swrnwahini balanawa mn ethakota
@lawa
@lawa 3 жыл бұрын
@@relaxmindwithunivers ඒක ඔක්කටම වඩා අප්පිරියයි.😂😂😂
@relaxmindwithunivers
@relaxmindwithunivers 3 жыл бұрын
@@lawa 😁😁
@Gayashan4lk
@Gayashan4lk 3 жыл бұрын
"ගෑස් ලංකාවට එන්නේ නැති හැටි" කියලා වීඩියෝ එකක් කරපන්කො චතුර. 😅 මේ දවස් වල කොහෙවත් ගෑස් නෑ. මුදලාලිගේ ගෑස් විතරයි තියෙන්නේ.
@asmodeus5101
@asmodeus5101 3 жыл бұрын
Kiyala wadak na ban
@malitharekan3460
@malitharekan3460 4 ай бұрын
😂😂
@raneisujata8623
@raneisujata8623 3 жыл бұрын
,ජය වේවා 🇱🇰 ලංකාවට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯💯💐💐💐💐💐💐💐
@travelwithsanju9589
@travelwithsanju9589 2 жыл бұрын
Vediography තමයි පට්ටම... සුපිරියටම කරලා තියෙනවා
@swarnalathamanel296
@swarnalathamanel296 3 жыл бұрын
Adambarai chathura putha .budusaranai siyaludevipihitai.
@uohemantha4198
@uohemantha4198 3 жыл бұрын
Niyamai. Chathura
@gaminigamini5198
@gaminigamini5198 3 жыл бұрын
Sudu saranai..watina wadak...
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Watinawa video eka 😍😍😍
@hansaneeradhika7755
@hansaneeradhika7755 3 жыл бұрын
The Sailor kiyala chenal ekak thiyenawa,eke video wala thiyenawa ⛵ gena, 👍 chathura aiyya
@Shashika_Sandeep
@Shashika_Sandeep 6 ай бұрын
Yep💙
@seneshdewmena6800
@seneshdewmena6800 3 жыл бұрын
ජය ජය අයියා
@MediatvSriLanka
@MediatvSriLanka 3 жыл бұрын
Very interesting concept, thanks so much for your records
@desh3452
@desh3452 3 жыл бұрын
The sailor මතක් උනා
@mindlk4987
@mindlk4987 3 жыл бұрын
Hm
@Shashika_Sandeep
@Shashika_Sandeep 6 ай бұрын
Yepp💙
@tknuwan
@tknuwan 3 жыл бұрын
රුකන්ත ගේ සින්දුව පට්ට. නියම විඩියො එක.
@sajanayasas5
@sajanayasas5 3 жыл бұрын
අයියගෙ පරණ වීඩියෝ ආසාවෙන් බලන්නේ😍😍😍
@ravimadushanmax1195
@ravimadushanmax1195 7 ай бұрын
නැව් නම් The sailer 🌝❤️
@lukshankavidu9167
@lukshankavidu9167 7 ай бұрын
#Thesailor
@Shashika_Sandeep
@Shashika_Sandeep 6 ай бұрын
Humm 💙😌
@Ceylon_Technic_01
@Ceylon_Technic_01 3 жыл бұрын
👉සුපිරි වැඩසටහන හැමදාම මෙම වැඩසටහන කරන්න ශක්තිය ලැබේවා චතුර අයියෙ ඔයාට අපිට අඩම්බරයක් ඔයාව 😃😀🤑💪👆👈
@NishanPerera
@NishanPerera 3 жыл бұрын
සතුටුයි. පරණ වැඩසටහනක් තමා. එත් Laugf ගැස් ගන්න මිනිස්සු අදටත්වි විදින දුක මතක් උනා
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 3 жыл бұрын
Athumata jaya wawa god bless
@Nilantha-cl8zh
@Nilantha-cl8zh 7 ай бұрын
ජීවිතාරක්ෂක බෝට්ටුව දැක්කම මතක් උනේ Farcry 1
@paulsam4063
@paulsam4063 3 жыл бұрын
We are very Proud.
@ChthurangaBuddhika
@ChthurangaBuddhika 6 ай бұрын
බුදු සරණයි
@motivationalsp2011
@motivationalsp2011 3 жыл бұрын
Niyametama londering wada karanawa.. Niyamai
@NirmalaVlogs52
@NirmalaVlogs52 3 жыл бұрын
අයිසෙක් නිවුටන් ..😎...ඒක පට්ට..
@sampathprasanna9626
@sampathprasanna9626 3 жыл бұрын
නියමයි චතුර
@reezafm
@reezafm 3 жыл бұрын
Thanks chatura
@hasankachamod8163
@hasankachamod8163 3 жыл бұрын
සැරම සැපක් ගන්නවා චතුර අයියා ❤️
@praveenpalliyaguru7515
@praveenpalliyaguru7515 3 жыл бұрын
මාරම වැදගත් video එකක්.......
@rasikaprasad1755
@rasikaprasad1755 3 жыл бұрын
සුරතල් සතුන්(කුරුල්ලන්) ඇති කිරිම,ප්‍රවාහනය,අවශ්‍ය බලපත්‍ර,අවසර ඇති සුරතල් සතුන් පිළිබඳව වැඩසටහනකින් දැනුවත් කරන්න.ස්තුතියි !!!
@ashok0abandara687
@ashok0abandara687 3 жыл бұрын
Excellent programmer...
@Amazonworld2050
@Amazonworld2050 3 жыл бұрын
ජීවිතේ හැම අත්දැකීමක්ම ගන්න මනුස්සයෙක් තමා චතුර අයියා😎ජය වේවා🔥🔥🔥😊
@ATHALKOLLOKALUTHARA
@ATHALKOLLOKALUTHARA 3 жыл бұрын
ඉස්කෝලේ ගියේ නැති උන්ට හොඳයි ... පවු බන් අපි ... චතුර දෙරණේ උගේ ලොක්කාගේ කොන්ත්‍රාත් කරනවා ...
@crazylovers3003
@crazylovers3003 3 жыл бұрын
7:03 phone එකේ ප්‍රශ්නයක් කියලා හිතපු උන් Like කරමු 😂
@amithPrasad-mb7nv
@amithPrasad-mb7nv 3 жыл бұрын
A life story eka ahn api kmtiii.jivithe goda gypu vidiya
@isurumadushanka8002
@isurumadushanka8002 3 жыл бұрын
මේ vlog එක කරනකොට gas වල ගනන් කොහොමද චතුර අයියා 🤔😁
@kandiahsivathasan3809
@kandiahsivathasan3809 2 жыл бұрын
Welcome my brother
@erabaduvillage6105
@erabaduvillage6105 3 жыл бұрын
නියමයි නියමයි ...
@nipunawimalasekera1888
@nipunawimalasekera1888 3 жыл бұрын
The major oil and gas companies have a maximum age on gas tankers to be 20 - 25 years old, regardless of the actual condition of the ship. This is a 24-year-old vessel..
@mytraveltalks
@mytraveltalks 3 жыл бұрын
Niyamai චතුර aiye.. 👌👌👌
@PradeepManchanayaka
@PradeepManchanayaka 6 ай бұрын
හැබැයි නිහතමානී හොද මනුස්සයෙක්
@Don-tj3pb
@Don-tj3pb 3 жыл бұрын
ජයවේවා Lauges 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@asmodeus5101
@asmodeus5101 3 жыл бұрын
Thota gas hiambunada kaluk katha kota sinhalayo
@dineshuduwara3075
@dineshuduwara3075 3 жыл бұрын
Nice 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
Clean Engine room 😘
@buddhikadewa7716
@buddhikadewa7716 3 жыл бұрын
SUPPER GOOD LUCK.....
@seedewsehan702
@seedewsehan702 3 жыл бұрын
ඊලගට ලන්කාවේ දියුනුම සුන්දරත්වය ගැන වීඩියෝ එකක් දෙන්නකෝ
@MENAKA..
@MENAKA.. 3 жыл бұрын
අන්තිමට play වුණ song එකත් එක්ක දැනුන අපේ කම! 💪🏻❤️🇱🇰
@kvamila5826
@kvamila5826 7 ай бұрын
මරු ඕයි
@sajeewawickramasingha8069
@sajeewawickramasingha8069 3 жыл бұрын
Best Catu
@SailorsDiary
@SailorsDiary 3 жыл бұрын
Happy to see 💚
@cityboy9104
@cityboy9104 3 жыл бұрын
ලංකාවේ ත් එහෙම අය ඉන්න එක ගැන සතුටුයි 😃
@thecakehouse4480
@thecakehouse4480 3 жыл бұрын
Maru chathura Aiya
@chamaramanukithk
@chamaramanukithk 3 жыл бұрын
නියමයි.
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 3 жыл бұрын
Laugfs Gas නැති කාලේ Laugfs Gas ලංකාවට එන හැටි කියනවා. ඔහොම තමා ඉතින්..හැමදේම ඩාම්, ඩූම් වෙනවා. 😂❤️
@sanjuhaduwalage9291
@sanjuhaduwalage9291 3 жыл бұрын
Chathura malliii ,Hambanthota port eke video ekak gennakooo plzzzzzz
@harshasamarasinghe7257
@harshasamarasinghe7257 3 жыл бұрын
Great explain sir
@randikaniroshan.3699
@randikaniroshan.3699 3 жыл бұрын
ලන්කාවෙ නැව් ගැන තව වීඩියෝ එකක් කරන්නකෝ... ❤ ආසයි ..
@-dhammassavanakalo9923
@-dhammassavanakalo9923 3 жыл бұрын
Anthima tike sinduwath ekka ena feeling eka amboo💕💕🇱🇰
@slgaminhashi2042
@slgaminhashi2042 3 жыл бұрын
නැව් ගැන (කාගො ශිප් ) sailor youtube channel එක
@ramithjayasuriya
@ramithjayasuriya 3 жыл бұрын
lovely. but i got one question. how did chathura come back?
@vimukthidilshan9857
@vimukthidilshan9857 3 жыл бұрын
Dockyard akata awith video akak karannako chuthura aiye
@yasasramod4855
@yasasramod4855 3 жыл бұрын
The sailorge vlog balana apita nawth nikn edineda yana wahana wage😋
@mindlk4987
@mindlk4987 3 жыл бұрын
Hm😅
@nobody8630
@nobody8630 3 жыл бұрын
Please make a video on whats going to happen to Gas found in Mannar...manarame gad walata moko wenne kiyala poddak kiyannako
Travel With Chatura - Maldives - Submarine Tour (Full Episode)
23:25
Travel With Chatura
Рет қаралды 428 М.
Travel With Chatura | ගිනි ගත් නැවේ කතාව
32:34
Travel With Chatura
Рет қаралды 249 М.