4/4 Nonstop මිල්ටන් මල්ලවාරච්චි ගීත 5 ක්‌ | beginners guitar lesson

  Рет қаралды 5,671

Heshan Musix

Heshan Musix

8 ай бұрын

4/4 nonstop මිල්ටන් මල්ලවආරච්චි ගීත

Пікірлер: 58
@ceylonaircool2273
@ceylonaircool2273 4 ай бұрын
Sir Godak Hoda Teacher kenek.......Thank you sir.....🙏
@heshanmusix9605
@heshanmusix9605 4 ай бұрын
Thank you 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@samansaman2520
@samansaman2520 8 ай бұрын
පට්ට සින්දු ටික... 👍👍ඉගෙන ගන්න ඕන නෑ දිගටම සිංදු ම ගහන්න. මේ මැයි ගහ යට.. අවසර නැත මට.... සදෙන් එහා.. මතක් වෙනව තොග පිටින්... 👍❤️❤️
@lasithakolomba8614
@lasithakolomba8614 3 ай бұрын
🎉 නියම විදියට යන ගුරුතුමෙක් 🙏
@heshanmusix9605
@heshanmusix9605 3 ай бұрын
🙏🏻🙏🏻❤️❤️
@rohansiriwardhana8041
@rohansiriwardhana8041 6 ай бұрын
Very good sir
@heshanmusix9605
@heshanmusix9605 6 ай бұрын
Thanks and welcome
@SasikaMunasinghe
@SasikaMunasinghe 7 ай бұрын
ගොඩක් අය gitter කියලා දෙනවා කියලා කරන්නේ එ අයගෙ වැඩ පෙන්වන එක .ඔබ මට gitar එක පහසු කළා ....බොහෝම පින්.ඔබට ජය
@heshanmusix9605
@heshanmusix9605 7 ай бұрын
සතුටුයි Sasika,, ඔයාගේ අදහස් වලට. මටත් සතුටුයි ගොඩක් අයට පහසුවෙන් guitar එක උගන්වන්න පුළුවන් වුන එකට. ඉස්සරහ ට තවත් දේවල් මං channel එකෙන් දෙන්නම්
@SasikaMunasinghe
@SasikaMunasinghe 7 ай бұрын
හොඳම ගුරුතුමා ,ඔබට ජය
@heshanmusix9605
@heshanmusix9605 7 ай бұрын
Thank you sasika 👍🏻
@kujithperera2685
@kujithperera2685 8 ай бұрын
lead part danna balanna ethakota lassanai.thank you Roshan
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
Lead එක්ක වෙනම කරන්නම්.. එකට ගහද්දි copiright වදිනවා.. මේ 5 න් 4 කට copyright වැදුනා ඊයේ
@pubudukumara9100
@pubudukumara9100 8 ай бұрын
ජයවේවා !
@chamarawesumperuma5350
@chamarawesumperuma5350 8 ай бұрын
ගොඩක් වටිනවා
@user-cs3sn9mm7i
@user-cs3sn9mm7i 8 ай бұрын
❤❤❤ සුපිරි
@manjulanagoda3688
@manjulanagoda3688 8 ай бұрын
ලස්සනයි හොදයි ❤
@nalakaaluthgedara1554
@nalakaaluthgedara1554 8 ай бұрын
❤❤❤❤❤
@ravipremarathne4927
@ravipremarathne4927 8 ай бұрын
Superb ❤
@upulpriyantha2362
@upulpriyantha2362 8 ай бұрын
Good job sir❤❤
@AmilaJayalath-uy7ps
@AmilaJayalath-uy7ps 5 ай бұрын
Fatta ne
@manjulanagoda3688
@manjulanagoda3688 8 ай бұрын
👍👍
@w.a.dimuthukumara6082
@w.a.dimuthukumara6082 8 ай бұрын
❤❤❤❤
@denethkavinda373
@denethkavinda373 8 ай бұрын
👍
@saliyakumara75
@saliyakumara75 8 ай бұрын
Maruniyamai
@user-cg7xs8ts4w
@user-cg7xs8ts4w 6 ай бұрын
Sir kiyala dena widaya godak hodai cords Allan widiya practice ekk dennna, mama hamadama oyage vedio ekka practice karanawa
@heshanmusix9605
@heshanmusix9605 6 ай бұрын
නියමයි කරගෙන යන්න
@erandajanaka3790
@erandajanaka3790 8 ай бұрын
Superb 👍
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
Thank you! Cheers!
@dilshandhanuka9284
@dilshandhanuka9284 8 ай бұрын
You tube eke beginners lata hodama guidance eka denne oya. keep it up.. Content karana mee widiha wenas karanna eka views oasse gihin.. please
@thusithfonseka8733
@thusithfonseka8733 8 ай бұрын
Thank you sir 😅❤❤❤❤
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
Welcome 😊
@user-cg7xs8ts4w
@user-cg7xs8ts4w 5 ай бұрын
Sir daga gei daduwam song eke streaming eka denna puluwanda
@heshanmusix9605
@heshanmusix9605 5 ай бұрын
පුළුවන්.. දෙන්නම්
@7thushi
@7thushi 8 ай бұрын
3 chord dapu songs tikak dennako pdf
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
ඒක ඔයාට ඉන්ටෙර්නෙට් එකෙන් ගන්න පුළුවන්. මගෙන් ගන්නව නම් අමතර වැඩක් නිසා යම් ගානක්‌ ගන්නවා. කැමතිනම් 0777544761 whatsapp msg එකක් තියන්න
@lalmunasinghe6515
@lalmunasinghe6515 8 ай бұрын
සර්,බොහෝම ස්තුතියි .මේ සින්දු බාර් කෝඩ්ස් වලින් ගහන හැටිත් කියල දෙන්න.(ඉලෙක්ටිුූක් ගිටාර සදහා)
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
Sure
@ajithabhayarathne2114
@ajithabhayarathne2114 8 ай бұрын
Sir,3/4 beat eke songs set ekak karanna. Thanks
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
Sure..
@user-cg7xs8ts4w
@user-cg7xs8ts4w 7 ай бұрын
Sir mata sihina dewduwe stramin partne eka dennko
@heshanmusix9605
@heshanmusix9605 7 ай бұрын
ඉස්සරහට video එකක් එවන්නම්
@user-cg7xs8ts4w
@user-cg7xs8ts4w 7 ай бұрын
Thank
@suranggamini4016
@suranggamini4016 8 ай бұрын
ඇත්තමයි සර් මම මුලදි ඉඳලම ඇඟිලිවලින් ප්ලේ කරලා දැන් පික් එකෙන් play කරන්න බෑනෙ. මොකද කරන්න ඕන.
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
ගන්න පික් එක අතට.. මගේ playlist එකේ basic beat වල තියන 4/4.. 3/4...2/4 වගේ beat play කරන්න ගන්න.
@sampathgunasekara8352
@sampathgunasekara8352 8 ай бұрын
Strumming lesson එකක් කරන්න පුලුවන්ද
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
පුළුවන් මොකද්ද strumming එක?? මේකේද 👆🏻
@sampathgunasekara8352
@sampathgunasekara8352 8 ай бұрын
@@heshanmusix9605 ඔව් මේකෙත් වටිනවා පුලුවන් නම් . 4 4, ටිකක් .
@sampathgunasekara8352
@sampathgunasekara8352 8 ай бұрын
ස්තුතියි
@wasantha38
@wasantha38 8 ай бұрын
මට straming එක පැහැදිලි මදි. Straming එක කියලා දෙන්න
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
4/4 මුල්ම beat එක. Play list එකේ basic beats කියලා තියනවා beat 8,9 ක්‌. ඒකෙ පළවෙබි එක 4/4/
@nimalgunaratne2245
@nimalgunaratne2245 8 ай бұрын
Sir please play slowly
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
Ok. ඔයා මගේ ගිටාර් පටමාලාව පොඩඩක් බලන්න.4/4 ගහන විදිය තියනවා
@aanimalsiridesilva9880
@aanimalsiridesilva9880 8 ай бұрын
මම ඇගිලි වලින් ප්ලේ කරන කෙනෙක්.මට තාම පික් එකෙන් හරියට ප්ලේ කරන්නබෑ පික් එකෙන් හරියට ප්ලේ කරන්න මොකද කරන්න ඕන
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
මගේ play list එකේ තියනවා basic beat ටිකක්. ඒ follow කරන්න පික් එකෙන්. මුලදී අමාරු වෙයි. නමුත් දිගටම ඉවසීමෙන් සතියට එක beat එක ගානේ වත් practice කරන්න
@ajithabhayarathne2114
@ajithabhayarathne2114 8 ай бұрын
Superb ❤
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
Thanks..
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 77 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 5 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 38 МЛН
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 15 МЛН
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 352 М.
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 2 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 491 М.
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 11 МЛН