No video

4. ජපානයේ බිස්නස් එකක් පටන් ගන්නෙ කොහොමද? How to start a business in Japan?

  Рет қаралды 21,610

Japan yamu

Japan yamu

Күн бұрын

ජපානයේ බිස්නස් එකක් පටන් ගන්නෙ කොහොමද? ඔක්කොම දැනගන්න මේක බලන්න.
How to start a business in japan - foreigners. Yes, it's a bit of a headache. But you may find some valuable information in this video.
Japan is an attractive destination for many. This channel will guide you on how to apply for a Japan visa and guide you about unknown facts about japan.
ජපානය ගැන නොදුටු කරුණු දැනගමු. ජපන් යමු
Refer this websites for more information
වැඩිදුරටත් කරුනු මේ ලින්ක්ස් හරහා දැනගන්න
www.startup-su...
www.pref.hiros...
www.pref.aichi...
www.city.sendai...
www.city.niiga...
www.city.imaba...
www.city.fukuok...
Music by
Sakura 2020 by Roa Music | / roa_music1031
Music promoted by www.free-stock...
Creative Commons Attribution 3.0 Unported License
creativecommon...
Sakuya4 by PeriTune | peritune.com
Music promoted by www.free-stock...
Attribution 4.0 International (CC BY 4.0)
creativecommon...

Пікірлер: 71
@liondharshana933
@liondharshana933 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට, කිසිම අඩුවක් නැතුව දැනුම බෙදා දෙනවට, මම මනෝවිද්‍යා උපදේශක වරයෙක් මමත් නිතරම මා දැනුම මිනිසුන් වෙනුවෙන් ලබාදෙනවා, තෙරැවන් සරනයි
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
ඔබතුමාගෙ කමෙන්වලට බොහොමත්ම ස්තුති. දැණුම බෙදාගැනීම තරම් සතුටක් කොහේවත් නෑ. තෙරුවන් සරණයි
@jayasingha7102
@jayasingha7102 3 жыл бұрын
අමාරුයි දෙයක් හොදින් හොයලා බලලා කියනවා හරිම ව්ටිනවා
@thedriver4342
@thedriver4342 3 жыл бұрын
Most important thank you very much ❤️
@janakaprashad8405
@janakaprashad8405 6 ай бұрын
Thwath mewage wadagath dewal ooni 😊😊😊
@zeinulfarooksapras7743
@zeinulfarooksapras7743 3 жыл бұрын
Good work bro
@udaraindika2760
@udaraindika2760 3 жыл бұрын
ජය වේවා
@janithminura4095
@janithminura4095 3 жыл бұрын
supiri hamoma kranwta wada wenas deyak krna eka
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
Arigatoo 🙏
@fonsekachandrasiri5861
@fonsekachandrasiri5861 3 жыл бұрын
මම ජපානේ ඉන්නේ අපිව දැනුවත් කිරිම ගැන බොහොම ස්තුතියි වැඩි විස්තර දැනගැනිමට දුරකතන අංකය දේන්න පුඑවන්ද ❤️❤️❤️❤️❤️
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
facebook.com/japanyamu.net ස්තුතියි ඔයාට. අපේ ජපන් යමු පේජ් එකට මැසේජ් එකක් දාන්න.
@jayalath9806
@jayalath9806 2 жыл бұрын
Ane apitat japan yanna widihak kiyannako
@donsyd
@donsyd 2 жыл бұрын
thank you very much
@kavishkadilshan1416
@kavishkadilshan1416 2 жыл бұрын
ජපං වල තනියම වැඩ කරන්න සැලූන් එකක් දා ගන්නවනම් ඒකත් මේ ක්‍රමයද කරන්න ඕනී
@hagks1457
@hagks1457 2 жыл бұрын
Thanks
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 2 жыл бұрын
මේ ගැන Categuries වල විස්තර ගන්නෙ කොහොමද ..?
@silfernflora167
@silfernflora167 3 жыл бұрын
Thank alot
@MemesKalapaya
@MemesKalapaya 2 жыл бұрын
ස්ටුඩන්ට් වීසා ඉවර වෙලා එහෙම්ම බිස්නස් වීසා ඇප්ලයි කරන්න බැරිද
@nimeshanasewwandi9965
@nimeshanasewwandi9965 2 ай бұрын
❤❤❤
@blackbeltwiki3130
@blackbeltwiki3130 Жыл бұрын
Supiri
@-panda9853
@-panda9853 3 жыл бұрын
Man power ayathanayak patan ganna awashya liyakiyawili sha awashya dewal dana ganna puluwanda
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
ලියකියවිලි පොදුයි. ඔයාගෙ business proposal එක තමා හරියටම දෙන්න ඕනි. ඒ වගේම ඔයාට event management කරන්න සුදුසුකම් හෝ experience පෙන්නන්න. ස්තුති
@dewaudith879
@dewaudith879 3 жыл бұрын
ありがとうございます ❤️❤️
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
දෝමෝ
@sewmikumari2053
@sewmikumari2053 2 жыл бұрын
Oyata godak pin Hmdykm piliwelt kiyla denwta
@pradeepadhikari189
@pradeepadhikari189 11 ай бұрын
Ehema japan busnas karana kattiya enavada
@pasindumadusanka69
@pasindumadusanka69 Жыл бұрын
Bussnes visa documents baradila visa wadinna kochchara kalayak yanwada
@mahendrakumarasingha6751
@mahendrakumarasingha6751 Жыл бұрын
ස්ටුඩන්ට් විසා ඇවිත් work visa වලට මාරැ උන කෙනෙක්ට ජොබ් එක කරනගමන් තමන්ගේම බිස්නස් එකක් පටන් ගන්න පුලුවන්ද ..?
@sudeshsampath6085
@sudeshsampath6085 2 жыл бұрын
Thanks brother... Mama godaak kalayak bala hitiye me visa eka gana vistara karanne kawda kiyala oya eka kara. Good job 👍👍😊.
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
Welcome ❤️🙏
@sudeshsampath6085
@sudeshsampath6085 2 жыл бұрын
Me visa eken mata official/unofficial work karanna puluwan kamak tiyanawada
@AbdullahNoorMohamed-fo6ri
@AbdullahNoorMohamed-fo6ri Жыл бұрын
Working visa eke gihilla business start karanna puluwanda
@tmsnbandarabandara545
@tmsnbandarabandara545 2 жыл бұрын
සරණාගත වීස තියන අයට මේව කරන්න පුලුවන් ද
@chaminda2222
@chaminda2222 Жыл бұрын
Start up visa එක ලබාගන්න මාස 6 ත් 8 ත් කාලයක් යනවා නේද ?
@BawanthaMadhushanka
@BawanthaMadhushanka 10 ай бұрын
Hello
@samanwijekoon2436
@samanwijekoon2436 Жыл бұрын
Senmon kenekuta podi kema kadyk dnna puluwnda
@apnaheshani5176
@apnaheshani5176 3 жыл бұрын
Mama japane masa thunak indala ave.mata buissenes visa ekak hada ganna one.oyata puluwanda karanna
@dulanfernando2283
@dulanfernando2283 Жыл бұрын
ඔය බිස්නස් වලින් එකක් කරොත් millionaire කෙනෙක් වෙන්න පුලුවන්ද ?
@nishanthasamarathunga7969
@nishanthasamarathunga7969 2 жыл бұрын
business visa eken gihin kawadahari PR visa apply karanna pluwanda ..puluwanam mekata rp 1k dennako plzz
@BawanthaMadhushanka
@BawanthaMadhushanka 10 ай бұрын
Aiye podi deyak danaganna puluwanda
@-panduwaa6580
@-panduwaa6580 3 жыл бұрын
😍
@ruwangunasiri1255
@ruwangunasiri1255 2 жыл бұрын
arigatho gosaimus
@hirunalaksara235
@hirunalaksara235 2 жыл бұрын
Aiyye student kenekta paya 28 sampuranbwena widihata podiyta street food wage kadayak daganna berida
@samanwijekoon2436
@samanwijekoon2436 Жыл бұрын
Dengnn oni matath
@Flavee_tik
@Flavee_tik 3 жыл бұрын
me visa type eka krna aya lankawe innawada?plz reply me
@tharindulakshitha4514
@tharindulakshitha4514 3 жыл бұрын
❤❤
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 3 жыл бұрын
Mmm. Man med degree eka iwara kalata passe pode dispensary ekak danawa Japan wala
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
Wish you the success malli
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 3 жыл бұрын
same to you ayya !!
@sanjulalakshan8803
@sanjulalakshan8803 2 жыл бұрын
Poddak me gana kiyanna puluwamda? Degree eka karata passe?
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 2 жыл бұрын
@@sanjulalakshan8803 ok
@japan8307
@japan8307 3 жыл бұрын
මම ජපන් ඉන්නෙ මන් ම්හෙ ශුසොකු විසා එකකින් ඉන්නෙ මට කුරුමා වල කොක්කා ශිකෙන් තියනවා මට විසා මාරු කරන් නැතුව ශුසොකුව කරන් යන ගමන් වාහන පාට්ස් වගෙ ලන්කාවට දාන බිස්නසෙකක් පටන් ගන්න පුලුවන්ද. විස්තර ටිකක් දැනගන්න පුලුවන්ද ස්තුතියි
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
ඔයාගෙ business proposal එකක් prefecture එකට දීල බලන්න. Approve උනොත් startup visa එක ගොඩදාගන්න පුලුවන්
@japan8307
@japan8307 3 жыл бұрын
@@Japanyamu බොහෝම ස්තුතියි
@rjpinternational5710
@rjpinternational5710 3 жыл бұрын
refuuge visa enna ayata meka apply kranna puluwanda.
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
Refugee අයට මේකට ඩිරෙක්ට් ඇප්ප්ල්‍යි කරන්න බැහැ
@avishkathathsaragmage3822
@avishkathathsaragmage3822 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@gappiyagaming1551
@gappiyagaming1551 2 жыл бұрын
Visa eka kiyak wage wenawad
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
Vfsglobal වෙබ් අඩවියට ගොස් තොරතුරු ගන්න.www.vfsglobal.com/japan/srilanka/Visa-fees-and-Service-charges-at-Glance.html
@lakshanvillgeanimals3222
@lakshanvillgeanimals3222 2 жыл бұрын
වර්කින්ග් විස ඇවිල්ලා බිස්ස්නස් කරන්න බැයිද
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
nithiyennan thahanan. eth karana aya innava. gevalval kama parcels hadala delivery karana aya innava.
@shehanhadapangoda191
@shehanhadapangoda191 2 жыл бұрын
Oba thumage panthi thiyrida
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
lankave panthi pavathvannenan naha
@shehanhadapangoda191
@shehanhadapangoda191 2 жыл бұрын
@@Japanyamu online karanawada
@pradeepadhikari189
@pradeepadhikari189 11 ай бұрын
On line karanavanam kiyanna
@sanjeewadesilva855
@sanjeewadesilva855 3 жыл бұрын
1යර් බිස්නස් විසා එකටත් මෙ දෙවල් තියෙන්න ඔනාද
@sanjeewadesilva855
@sanjeewadesilva855 3 жыл бұрын
😥😥😥
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
ඔව්
@chathuramadubashana4035
@chathuramadubashana4035 2 жыл бұрын
වාහන එක්ස්පොට් කරන්න බැරිද
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
පුලුවන්
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 32 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 82 МЛН
How to start a business in Japan/ජපානයේ Business VISA
21:23
Toshokan Pod room
Рет қаралды 7 М.
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН