Make Doller millions by exporting to Japan and learn about the SSW programme

  Рет қаралды 62,807

Business Advisor

Business Advisor

2 жыл бұрын

Make Doller millions by exporting to Japan and learn about the SSW programme : Meet Sri Lankan Ambassador in Japan
Contact Info.
Web - www.slembassyjapan.com/
Mr.Sanjiv Gunasekara (The Ambassador)
Direct: +81-3-3440-6913
Tel: +81-3-3440-6911 / 6912
Fax:+81-3-3440-6914
Email: ambassador.tokyo@mfa.gov.lk
Mr. Kapila Kumara (First Secretary - Commercial)
Tel:+81-3-3440-6916(Office Hours)
Fax:+81-3-3440-6914
com@lankaembassy.jp
Ms. R. N. Anuruddhika
+81-80-3693-0036 ( Emergency)
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessadvisor.lk/cr
www.businessadvisor.lk/consul...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessadvisor.lk/
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessAdvisorLK
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
#Export #Japan #ExportToJapan

Пікірлер: 191
@warna8904
@warna8904 2 жыл бұрын
මෙතුමා ජපන් තානාපතිවරයා වශයෙන් පත්වීම ජපානයේ සිටින අපිට මහත් හාග්‍යක්. ඔබ තුමාගේ සේවයට හිසනමා ආචාර කරමි.
@howtoburn4933
@howtoburn4933 2 жыл бұрын
How to contact you ?
@thalaremixedproduction
@thalaremixedproduction 2 жыл бұрын
ලොකු කමක් නැති සුන්දර මනුස්සයේක් වෙන්න ඔහුට ජපානයේ සිටිමත් බලපාන්න ඇති.❤️
@sinharajarainforestsrilank2211
@sinharajarainforestsrilank2211 2 жыл бұрын
රටේ පිනට හරි පුටුවට , හරි කෙනෙක් අහම්බෙන් වැටුනු අවස්ථාව ක් වගේ...මේවා දැක්කම වැඩක් නොකරන රටේ මහ එවුන්ට ඇහේ ඉදිකටු අනිනවා වගේ තියෙයි. මෙතුමා වගේ හිතන 10 ක් හිටියා නම් රටම ගොඩ ජය වේවා ඔබ තුමාට.
@navithsenanayake9248
@navithsenanayake9248 2 жыл бұрын
බය්ල නැති බලන ප්‍රෙක්ෂකයාට ගන්න දෙයක් හැමතිස්සෙම දෙන සුපිරිම channel එකක් මේක good job business adviser team ❤️💯
@dammimunasingha8003
@dammimunasingha8003 2 жыл бұрын
ස්තුතියි දැ නුම ලබා දුන්නාට. ඔබ තුමාට දළදා සමිදු පිහිටයි ! කරුණාකරලා අපිට උදව් කරන්න .
@yomalbogahapitiya82
@yomalbogahapitiya82 2 жыл бұрын
මෙවන් රාජ්‍ය සේවකයන් රටට වාසනාවක්
@countrylifeshow1302
@countrylifeshow1302 2 жыл бұрын
මෙන්න තානාපතිවරු. Respect Sir!!!
@janakavasanthakumara7867
@janakavasanthakumara7867 2 жыл бұрын
ඉතාමත් වැදගත්. මගෙ ජීවිතයේ දැකපු හොඳම තානාපතිතුමා....බොහොම ස්තූතියි
@namalcooray1770
@namalcooray1770 2 жыл бұрын
මෙවැනි සුන්දර නිහතමානී මිනිසෙකු ජපානයේ තානාපති වීම ශ්‍රී ලාංකීය පාසල් හැර යන, රැකියාවක් සොයන දරුවන් හටද ස්වයං රැකියාවන් කරන අයටත් ජපානයේ රැකියාවක් සොයන අයටත් මහන්ගූ පිටුවහලක් වෙන අතර මෙවැනි වැදගත් මනුස්සයෙක් හදුන්වා දුන් ,Business advicer චැනලයට බෙහෙවින් ස්තුතියි !
@thalaremixedproduction
@thalaremixedproduction 2 жыл бұрын
මේ වගේ තැන් වලට මේ වගේ වැදගත් හොද මොලයක් සෙට් උනාම අනිවාර්යයෙන් දියුණු වෙනවා කියලා කියන්න පුලුවන් රටක්. මේ වග්‍රෙ මොල තව බිහිවෙලා රට ගොඩගන්න පෙරට එන්නනො..❤️ තැනට සුදුසු මනුස්සයේක් ..
@shanthapadmananda6479
@shanthapadmananda6479 2 жыл бұрын
මෙවැනි වටිනා මනුෂ්‍යයින් රැගත් ව්‍යවසායන් දිරිමත් කරන මෙවන් වැඩසටහන් අතිශයින් වැදගත් . BA ටත් අපගේ ප්‍රනාමය !
@luckmalh8572
@luckmalh8572 2 жыл бұрын
Respect you, Sir for being such a humble person as a diplomat and showing our people all the practical possibilities in such a manner!!! A BIG thanks to the Business advisor for all your efforts on this. 🖖👏🙏
@anuradhameepage6579
@anuradhameepage6579 2 жыл бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබ දෙපලටම..🙏හරිම වටිනා දැනුවත් කිරීමක්.. 👏🏻🙏
@dilfinitydictionary6243
@dilfinitydictionary6243 2 жыл бұрын
What a important discussion. Thank you business advisor for your invaluable effort. And we are very proud of you Mr.Gunasekara. Sri Lanka needs people like you. May the triple gems bless you sir. 🙏
@hirunikaperera8684
@hirunikaperera8684 2 жыл бұрын
ස්තුතිය ඔබට.. ඒ වගේමයි මම දැකපු ශ්‍රී ලාංකික හොදම රාජ්‍ය නිලධාරීයා ඔබයි..👏❤️
@seuduwana8958
@seuduwana8958 9 ай бұрын
තානාපති තුමනි ඔබගෙ කරුනු දැක්වීමට බොහොම ස්තූතියි හදවතින්ම අපේ රටට ආදරේ කරන රාජය සේවකයෙක්
@thilinasamujith8222
@thilinasamujith8222 2 жыл бұрын
දැකපු සුපිරිම රාජයේ සේවකයෙක්❤️❤️❤️
@roshannakandala2887
@roshannakandala2887 2 жыл бұрын
Obathumaage thanathurata ehaa giya deyak ape ratata karanawa. quality Number One. Thanks
@tkpraja7753
@tkpraja7753 2 жыл бұрын
Very proud about you Sir, we need diplomatic officers like you/Very valuable Program. Thank you.
@amalfernando1444
@amalfernando1444 2 жыл бұрын
Very proud about you Sir, we need diplomatic officers like you.
@charithweerasekera7000
@charithweerasekera7000 10 ай бұрын
රටේ පිනට හරි පුටුවට , හරි කෙනෙක් අහම්බෙන් වැටුනු අවස්ථාව ක්, වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම තානාපතිවරයෙක්. අනෙක් අයට ආදර්ශයක් ඔබ. ඔබතුමාටත් මෙය ඉදිරිපත් කල business Advisor ටත් ගොඩක් ම Thanks.
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
බොහෝම ස්තුති
@danishferguson7679
@danishferguson7679 2 жыл бұрын
ස්තූතියි ❤
@naradarajakaruna
@naradarajakaruna 2 жыл бұрын
Mr Gunasekara gives a massive lesson to the other deplomates of contries worldwild. Thank you sirs.
@ranilkk7631
@ranilkk7631 2 жыл бұрын
Very valuable Program. Thank you...🙏❤🙏
@kalyanagayanjith4422
@kalyanagayanjith4422 2 жыл бұрын
That is because the right person at the right place. Thank you sir
@hiroshanaumayanga3239
@hiroshanaumayanga3239 2 жыл бұрын
අවංක රාජ්‍ය සේවකයෙක්❤😍
@CH-ei2cv
@CH-ei2cv 2 жыл бұрын
ගොඩක් පින් ඔබතුමන්ලට🙏
@dhananjayaarosh7856
@dhananjayaarosh7856 Жыл бұрын
ගොඩක් වටින අදහස් ටිකක් සර් .. ඔබලා දෙන්නටම ගොඩක් ස්තූති..💖💖
@dissanayake9986
@dissanayake9986 2 жыл бұрын
Excellent presentation ! Mr Ambassador, Your endeavor to bring prosperity to our nation is commendable. You set an example to the other lethargic Ambassadors / High-commissionars representing our country.
@MemesKalapaya
@MemesKalapaya 2 жыл бұрын
වටිනා වැඩසටහන්. නිවේදක තුමා ත් වැල්වටාරම් නැතුව හරියටම ප්‍රශ්නයත් අහනව පොඩි වෙලාවෙන් තොරතුරු ගොඩයි
@charithjayanath1292
@charithjayanath1292 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්, Thank you sir,❤❤
@gangayapa2645
@gangayapa2645 2 жыл бұрын
දැක්කමයි හොද රාජ්‍ය සේවකකේ තෙරුවන් සරණයි ගුණසේකර මැතිතුමනි
@danushkasanjeewa3615
@danushkasanjeewa3615 2 жыл бұрын
grate person and hight qulity skill...thank you very much
@daminduliyanage
@daminduliyanage 2 жыл бұрын
If there were 10 other diplomats similar to this person Sri Lanka would be very different place now. All the respect on your efforts. Thank You 🙏
@luxurywavesceylon1563
@luxurywavesceylon1563 2 жыл бұрын
𝑬𝒙𝒂𝒄𝒕𝒍𝒚 𝒉𝒂𝒂 ! 👍
@kithsirirathnayake2004
@kithsirirathnayake2004 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමන් ලා දෙපලටම අති විශිෂ්ටයි තානාපති තුමාගේ ක්‍රියාමාර්ගය අපි ට හරිම ආඩම්බරයි ඔබ තුමා ගැන.... කියන්න වචන අමුනගන්නත් බැරි තරම්.... තෙරුවන් සරනින් නිදුක් නිරෝගී තව තවත් ජවසම්පන්න ව වැඩ කිරීමේ හැකියාව ලැබේවා.....
@shineshadow407
@shineshadow407 2 жыл бұрын
Nothing to say ♥️♥️♥️♥️ great explanation . Respect you sir
@rukshankulathunga2882
@rukshankulathunga2882 2 жыл бұрын
Great work Mr. Ranjiv. Wish you all the best. You tubers are doing government media responsibilities.
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 2 жыл бұрын
හරිම හොද කෙනෙක් වගෙ...ජය වෙවා
@warna8904
@warna8904 2 жыл бұрын
ඇත්තටම වගේ නෙමෙයි. පට්ටම චරිතයක්. මාරම ගේම් එකක් දෙනවා ලංකාව අප් කරන්න. ලංකාවට job opportunity අරං දෙන්න.
@chandanapushpakumara9100
@chandanapushpakumara9100 Жыл бұрын
එතුමාට බොහෝම ස්තූතියි
@gayanpriyadarshana1504
@gayanpriyadarshana1504 Жыл бұрын
Respect for your valuable programme and thank you very much for all the valuable details .👍
@nilanthapradeep3540
@nilanthapradeep3540 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට ,ඉතාලියටත් මෙවැනි තානාපති කෙනෙක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරමි .😥😥😥
@chandranijayasingha7718
@chandranijayasingha7718 2 жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි ....ඔබතුමා ගොඩක් නිහතමානීව කතා කළා .ගොඩක්ම ස්තූතියි ඒ වගේම ලොකුම පැහැදිලි කිරීමක් කළා හැමෝටම තේරෙන විදියට හදවතින්ම ගොඩක් ස්තුතියි
@tbjay5159
@tbjay5159 2 жыл бұрын
Middle East countries walata export karana hati ganath video ekak karanna.. This is the best KZbin channel for exporters ❤️❤️❤️
@mangalikadamayanthi5904
@mangalikadamayanthi5904 Жыл бұрын
මෙික ගොඩක් වැදගත් වැඩ සටහනක් ඔබ දෙපලට පින්
@jagathathukoralla1936
@jagathathukoralla1936 2 жыл бұрын
it is very much respect you sir thank you very much , and thank you young gentleman / # this is very much helpful to sri Lanka specially at this movement in sri lanka
@deepikadahanake94
@deepikadahanake94 Жыл бұрын
නියම ශ්‍රී ලාංකික හදවතක් ඔබතුමාට තියෙනව.ස්තුතියි
@ufortunesglobal5370
@ufortunesglobal5370 2 жыл бұрын
Great person! Hats off Sir!
@chinthakadiwelwatta27
@chinthakadiwelwatta27 2 жыл бұрын
Great discussion..
@shantharanasinghe6387
@shantharanasinghe6387 Жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම තානාපතිවරයෙක්. අනෙක් අයට ආදර්ශයක් ඔබ.
@Chimadesh
@Chimadesh 2 жыл бұрын
Good Discussion.Thanks
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 2 жыл бұрын
තානාපති තුමණි, ඔබට සුභ පතනවා !!!
@maheshimadugamage7686
@maheshimadugamage7686 2 жыл бұрын
Great discussion .
@chintakachintaka7583
@chintakachintaka7583 2 жыл бұрын
ඉතාමත් විශිෂ්ට නිහතමානී උතුම් මිනිසෙක්. මහත්මයාණෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා.
@sarathsarathparanawithana39
@sarathsarathparanawithana39 2 жыл бұрын
ඔබ තුමන් දෙපලට ගොඩාක් ස්තුතියි මම රැකියාව කරනගමන් පොල්කටුවෙන් තේ බොනකා්ප්ප හදල ලක්සල වැනි ආයතන වලට දෙනව මට ලක්සල ආයතනයෙන් රජත සමිමානයත් ලැබුනා මට ඒ සදහා අපනයනයට සහයක් ලබා ⁣දිමට කාරැනිකවන්න
@hansamalkaveesha1599
@hansamalkaveesha1599 2 жыл бұрын
very good advices and explanation are superb!
@user-rt3fi4tb6w
@user-rt3fi4tb6w 2 жыл бұрын
Bohoma sthuthiyi sir.
@cjtgeneralknowledgegroupin2408
@cjtgeneralknowledgegroupin2408 Жыл бұрын
Thank you Business advisor. You are doing a great job.
@sevenwinsrilanka4928
@sevenwinsrilanka4928 2 жыл бұрын
Thanks
@Sugatho
@Sugatho 2 жыл бұрын
Oba Dadanatama Suba Anagathayak Wawai Tharuwansaranai 🙏🙏🙏
@mangaladharmasena4766
@mangaladharmasena4766 2 жыл бұрын
Very good explain . Thanks borth of you.
@shanikamadumali5137
@shanikamadumali5137 Жыл бұрын
Me vidiyo 1 aluth viyasayakainta godak watinawa.🙏🙏🙏🙏🙏
@user-cr9nk6ee2u
@user-cr9nk6ee2u Жыл бұрын
Great person and great job.
@imemedia1528
@imemedia1528 2 жыл бұрын
Good luck sir..... 💐🔥🔥
@johnnyasanka8711
@johnnyasanka8711 Жыл бұрын
Thank you very much mr Japanese ambassador and BV
@thalaremixedproduction
@thalaremixedproduction 2 жыл бұрын
අඩේ වටින මනුස්සයේක් ...❤️
@Lambakarna
@Lambakarna 2 жыл бұрын
Respect sir.....
@dd5944
@dd5944 2 жыл бұрын
Valuable content
@Kaveesha200
@Kaveesha200 2 жыл бұрын
අයියේ export business ගැන තව ඕන...
@thamindusadunitha2349
@thamindusadunitha2349 9 ай бұрын
Thank you ❤️🙌
@dayasiriwarnakulasooriya1544
@dayasiriwarnakulasooriya1544 2 жыл бұрын
Thank you . Your Excellency for the wonderful presentation . Many of us in Sri Lanka is very sorry about your resigning form the post of Sri Lankan Ambassador In Japan. Request to reconsider please for the sake of Our Country.
@98vela
@98vela 2 жыл бұрын
Excellent program
@shameen2005
@shameen2005 2 жыл бұрын
Niyama වැඩසටහනක්
@anuruddhabandara845
@anuruddhabandara845 2 жыл бұрын
Thank malliyo good job
@sheltonjayasinghe3026
@sheltonjayasinghe3026 Жыл бұрын
Thank you sir your explanation 🙏
@dilhani5841
@dilhani5841 2 жыл бұрын
Respected Sir 🙏🙏🙏
@ushadihansani1846
@ushadihansani1846 2 жыл бұрын
Good program ❤️
@jayalankawarunakumara5560
@jayalankawarunakumara5560 5 ай бұрын
Excellent.
@sampathjayakody7273
@sampathjayakody7273 2 жыл бұрын
Good work both of you
@virginiavittachi8919
@virginiavittachi8919 2 жыл бұрын
Wow 👏 ,thanks
@shinra_tenseii
@shinra_tenseii 2 жыл бұрын
Good program
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 2 жыл бұрын
ස්තූතියි සර්.. මෙවැනිම සාකච්ඡාවන්.. කුවේට් සවුදි.. ඩුබායි..වැනි රටවල් සම්බන්දයෙන් කරදෙනවා නන් බොහොමත් ස්තූති වන්ත වෙමි....
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 2 жыл бұрын
@@BusinessAdvisorLK ස්තූතියි සර්
@roshansrimanna6889
@roshansrimanna6889 2 жыл бұрын
Great job
@yagamaupul4954
@yagamaupul4954 10 ай бұрын
තාමත්ම හොඳ රාජ්‍ය සේවකයෙක් .
@susaraengineerssugathrathn4360
@susaraengineerssugathrathn4360 2 жыл бұрын
Thanks sir
@Damsama
@Damsama Жыл бұрын
you are doing a great job Viraj.. Keep it up!
@sanjeewanalin9186
@sanjeewanalin9186 2 жыл бұрын
Good luck
@damiththilakarathna4003
@damiththilakarathna4003 2 жыл бұрын
👍 good job
@shantharanasinghe6387
@shantharanasinghe6387 Жыл бұрын
Great effort mr viraj.
@indikagunasekara3523
@indikagunasekara3523 2 жыл бұрын
I think Mr gunasekara you are the best diplomat for the country
@roshannakandala2887
@roshannakandala2887 2 жыл бұрын
Obathumanlage wadakath karunu raasiyak apata labunaa obathumanlata bohoma sthuthi
@hansanisewwandi246
@hansanisewwandi246 2 жыл бұрын
Wiraj sir ta tawat milyana gaanak subscribers la wedi karaganna puluwan wenna kiyala wish karanawa..💐
@pathmashanthafonseka8665
@pathmashanthafonseka8665 2 жыл бұрын
Great
@ranjith1657
@ranjith1657 2 жыл бұрын
Eththatama yuthukama akuratama ithukarana mahaththayek yehen wajabewa.guna wayanna sinhala base wachana madida manda theruwan saranaiiii
@gangayapa2645
@gangayapa2645 2 жыл бұрын
නියම විඩියෝ එකක්
@malikachandrasekara7616
@malikachandrasekara7616 2 жыл бұрын
Japanaye rokita awastha pilibada sadahan hodama adahas resak .thanks alot .
@kavindukusal5568
@kavindukusal5568 Жыл бұрын
❤great job
@user-oj9wf4re9n
@user-oj9wf4re9n 2 жыл бұрын
නියම මහත්තයෙක්
@athulaperera6209
@athulaperera6209 2 жыл бұрын
Great Great Great
@biothunder820
@biothunder820 2 жыл бұрын
ඉස්සර ජපානයේ srilanka එම්බසියට යනවා කියන්නේ ලංකාවේ රජයේ ආයතනයකට යනවා වගේ. එපා වෙනවා. ඉන්න උන්ට මැරෙන්න ගහන්න හිතෙනවා. කිසි ගරු කිරීමක් පිලිගැනීමක් නැහැ. කෝල් කරපුවාම උන්ගේ බිල යනවා වගේ tp එක තියන්නේ. දැන්. ජපන් ආයතනයකට යනවා වගේ. සුහදත්වය, ගරුත්වය , සෑමදේම පුදුම විදිහට වෙනස් වෙලා. හිතාගන්නත් බෑ. මේ system එක වෙනස් කරපු සෑම දෙනෙකුටම ස්තුතියි .
@subasevana7842
@subasevana7842 14 күн бұрын
hareema hoda utum gatiguna tiyena mahayhmayek obatuma iraj mahathmaya karanaweda nam hari vatinawa
How do you brand yourself on LinkedIn ? | Amithe Gamage
32:40
Business Advisor
Рет қаралды 55 М.
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 19 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 97 МЛН
How a dairy farmer become a great entrepreneur? | Olive Haputale
37:52
Business Advisor
Рет қаралды 49 М.
How to make Doller millions from NFT ? | Malinda Alahakoon @TechTrackShow
53:30
The most popular sales consultant in Sri Lanka | Yasas Hewage
35:21
Business Advisor
Рет қаралды 444 М.
How to use AI to make easy your life and business? @UdithaSanjaya
36:47
Business Advisor
Рет қаралды 60 М.
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 19 МЛН